Parakrama Niriella
Parakrama Niriella
  • Видео 34
  • Просмотров 248 271
KADA IMA (කඩ ඉම) Full Drama | Best Sinhala Movie | Old Sinhala Tele Film Sri lanka | Sinhala Film
#movie #telefilm
KADA IMA (කඩ ඉම) Full Drama | Best Sinhala Movie | Old Sinhala Tele Film Sri lanka | Sinhala Film
Script and Directed By Dr.Parakrama Niriella
Makeup: Chandrasiri Rajapaksha
Music : Shelton Mihidukulasooriya
මේවැනි තවත් වීඩියෝ බැලීම සදහා අප චැනලය සබ්ස්ක්‍රරයිබ් කරන්න..
Watch More Video Subscribe My Channel ...............................
Subscribe Our Channel - @parakramaniriella8751
Contact - parakramaniriella01@gmail.com
Thank You..............................
ENJOY.................................................................................................................
#movie #teledramasinhala #drama #sinhalateledrama #film #parakramaniriella #HAPerrera #granvil rodrigo ...
Просмотров: 1 745

Видео

Yashorawaya 3 (යශෝරාවය) | sinhala teledrama
Просмотров 11128 дней назад
Yashorawaya 3 (යශෝරාවය) | sinhala teledrama ශ්‍රී ලංකාවේ පළමුවරට නවකතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ටෙලි නාට්‍යය යශෝ රාවය වේ. මෙය සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් වන අතර පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලදී. මේවැනි තවත් වීඩියෝ බැලීම සදහා අප චැනලය සබ්ස්ක්‍රරයිබ් කරන්න.. Watch More Video Subscribe Our Channel ............................... Thank You..............................
Yashorawaya 2 (යශෝරාවය) | sinhala teledrama
Просмотров 351Месяц назад
Yashorawaya 2 (යශෝරාවය) | sinhala teledrama ශ්‍රී ලංකාවේ පළමුවරට නවකතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ටෙලි නාට්‍යය යශෝ රාවය වේ. මෙය සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් වන අතර පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලදී. යශෝරාවයේ ම දෙවැනි කොටස ලෙස සෝමවීර සේනානායකයන්ගේ අතින් ලියැවුණු බලදේවගේ ලෝකය නවකතාව ඇසුරින් ද මෙහි දෙවැනි කොටසක් ද නිර්මාණය කරන ලදී. මධ්‍යම පන්තියේ ජීවන රටාවත්, ඔවුන්ගේ ඉහළ ම ...
Yashorawaya 1 (යශෝරාවය) | sinhala teledrama
Просмотров 5 тыс.Месяц назад
Yashorawaya 1 (යශෝරාවය) | sinhala teledrama ශ්‍රී ලංකාවේ පළමුවරට නවකතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ටෙලි නාට්‍යය යශෝ රාවය වේ. මෙය සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් වන අතර පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලදී. යශෝරාවයේ ම දෙවැනි කොටස ලෙස සෝමවීර සේනානායකයන්ගේ අතින් ලියැවුණු බලදේවගේ ලෝකය නවකතාව ඇසුරින් ද මෙහි දෙවැනි කොටසක් ද නිර්මාණය කරන ලදී. මධ්‍යම පන්තියේ ජීවන රටාවත්, ඔවුන්ගේ ඉහළ ම ...
La Hiru Dahasak 4 (ලා හිරු දහසක්) | sinhala teledrama
Просмотров 2,7 тыс.Месяц назад
La Hiru Dahasak 4 (ලා හිරු දහසක්) | sinhala teledrama ජාතික රූපවාහිනිය විසින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍යය ලා හිරු දහසක් වේ. මෙය පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර පිටපත දයා අල්විස් මහතාගෙනි. සංගීතය මර්වින් පෙරේරා මහතාගෙනි. 1984 දී නිර්මාණය කෙරුණු මෙම ටෙලිනාට්‍යය ආරම්භයේදී කොටස් 4 කින් පමණක් සමන්විත වූවත්, එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්ව...
La Hiru Dahasak 3 (ලා හිරු දහසක්) | sinhala teledrama
Просмотров 13 тыс.Месяц назад
La Hiru Dahasak 3 (ලා හිරු දහසක්) | sinhala teledrama ජාතික රූපවාහිනිය විසින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍යය ලා හිරු දහසක් වේ. මෙය පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර පිටපත දයා අල්විස් මහතාගෙනි. සංගීතය මර්වින් පෙරේරා මහතාගෙනි. 1984 දී නිර්මාණය කෙරුණු මෙම ටෙලිනාට්‍යය ආරම්භයේදී කොටස් 4 කින් පමණක් සමන්විත වූවත්, එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්ව...
New stage drama songs sinhala | Masura Rakina Sunaka Minisa | Drama sinhala old
Просмотров 762 месяца назад
#sinhaladrama #stagedramasongs #entertainment මසුරන් රකිනා සුනඛ මිනිසා | New stage drama songs sinhala | Masura Rakina Sunaka Minisa | Drama sinhala old අධ්‍යක්ෂණය | පරාක්‍රම නිරිඇල්ල රචනය හා නිෂ්පාදනය | ක්වින්ටින් අයි.ප්‍රනාන්දු සංගීත නිර්මාණය | දිනේෂ් හේවගේ මේවැනි තවත් වීඩියෝ බැලීම සදහා අප චැනලය සබ්ස්ක්‍රරයිබ් කරන්න.. Watch More Video Subscribe Our Channel ............................... Than...
Dugi Magi Yachakaini -"Heda wena Balu Nada" Stage Drama Song | Stage Drama Sinhala Songs Full
Просмотров 1852 месяца назад
#sinhalasongs #stagedrama #entertainment Dugi Magi Yachakaini - "Heda wena Balu Nada" Stage Drama Song | Stage Drama Sinhala Songs Full අධ්‍යක්ෂණය | පරාක්‍රම නිරිඇල්ල රචනය හා නිෂ්පාදනය | ක්වින්ටින් අයි.ප්‍රනාන්දු සංගීත නිර්මාණය | දිනේෂ් හේවගේ මේවැනි තවත් වීඩියෝ බැලීම සදහා අප චැනලය සබ්ස්ක්‍රරයිබ් කරන්න.. Watch More Video Subscribe Our Channel ............................... Thank You...............
සෙක්කුව - Sekkuawa Full Drama | Sinhala Stage Play | Sinhala Drama Full
Просмотров 2,1 тыс.2 месяца назад
Sekkuawa (සෙක්කුව ) Full Drama - Janakaraliya Production Directed by - Parakrama Niriella Production - Janakaraliya ©[Janakaraliya]. All rights reserved. Unauthorized reproduction or distribution of this content is prohibited. සෙක්කුව - Sekkuawa Full Drama | Sinhala Stage Play | Stage Drama | Sinhala Drama Full
La Hiru Dhahasak Teledrama | ලා හිරු දහසක් 2 | Sinhala Teledrama
Просмотров 7 тыс.4 месяца назад
#teledrama #sinhalateledrama #oldisgold ගැමි තරුන්‍යය එකල සමාජ රටාවට හුරුවන ආකාරයත් ආර්ථික වෙනස්කම් උදෙසා මැදපෙරදිගට යොමුවන ජීවිතවල වෙනස්කම් සිදුවන ආකාරයත් මේ සියල්ල මැද ගැමිජිවිතවල අව්‍යාජ සොඳුරු බව පවතින ආකාරය මෙම ටෙලි නාට්‍යයෙන් පිලිබිඹු කරයි. පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ශනයකරන ලද මෙම නාට්‍යය ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදනයකි. මෙය ප්‍රථමවරට 1984දි ප්‍රචාරය විය. රංගන දායකත්වය ...
Sudo Sudu Teledrama ( සුදෝ සුදු ) - Sinhala Old Teledrama | Parakrama Niriella
Просмотров 4,8 тыс.6 месяцев назад
#teledrama #sinhalateledrama #film #drama "SUDO SUDU" TELE DRAMA - 1998-1999 DIRECTED BY - PARAMKRAMA NIRIELLA. Sudo Sudu Teledrama ( සුදෝ සුදු ) - Sinhala Old Teledrama | Parakrama Niriella මේවැනි තවත් වීඩියෝ බැලීම සදහා අප චැනලය සබ්ස්ක්‍රරයිබ් කරන්න.. Watch More Video Subscribe Our Channel ............................... Thank You..............................
ලා හිරු දහසක් La Hiru Dahasak 1 | Sinhala Teledrama
Просмотров 14 тыс.6 месяцев назад
ලා හිරු දහසක් La Hiru Dahasak 1 | Sinhala Teledrama
කොරා සහ අන්ධයා - Kora saha Andaya | Sinhala Drama | Parakrama Niriella
Просмотров 1117 месяцев назад
කොරා සහ අන්ධයා - Kora saha Andaya | Sinhala Drama | Parakrama Niriella
සල්ලි දීලා වෙසක් කූඩු අරන් දෙන්නෙ ඇයි? | Wesak Kudu | Para Vision
Просмотров 5547 месяцев назад
සල්ලි දීලා වෙසක් කූඩු අරන් දෙන්නෙ ඇයි? | Wesak Kudu | Para Vision
Penetration (පාරගමනය) - Video Documentary on Parakrama Niriella
Просмотров 4119 месяцев назад
Penetration (පාරගමනය) - Video Documentary on Parakrama Niriella
The First and The Last Full Movie (පළමුවැනියා සහ අන්තිමයා) | Parakrama Niriella
Просмотров 71610 месяцев назад
The First and The Last Full Movie (පළමුවැනියා සහ අන්තිමයා) | Parakrama Niriella
සෙක්කුව (SEKKUWA) නාට්‍ය වීදි නාට්‍යක් | Parackrama Niriella | Sinhala Stage Drama
Просмотров 14710 месяцев назад
සෙක්කුව (SEKKUWA) නාට්‍ය වීදි නාට්‍යක් | Parackrama Niriella | Sinhala Stage Drama
Charandas ( චරන්දාස් ) Sinhala Full Stage Drama
Просмотров 6 тыс.Год назад
Charandas ( චරන්දාස් ) Sinhala Full Stage Drama
Sekkuwa (සෙක්කුව) Sinhala Stage Drama | Best Sinhala Stage Drama
Просмотров 2,6 тыс.Год назад
Sekkuwa (සෙක්කුව) Sinhala Stage Drama | Best Sinhala Stage Drama
කොරා සහ අන්ධයා - Kora saha Andhaya | sri lankan stage drama | Sinhala Stage Drama
Просмотров 113Год назад
කොරා සහ අන්ධයා - Kora saha Andhaya | sri lankan stage drama | Sinhala Stage Drama
Sri lanka Stage Drama | Charandas ( චරන්දාස් ) | Charandas Chor | Stage Drama Sinhala 2023
Просмотров 675Год назад
Sri lanka Stage Drama | Charandas ( චරන්දාස් ) | Charandas Chor | Stage Drama Sinhala 2023
"පරාක්‍රම නිරිඇල්ලයන් කියන්නේ රටේ වටිනා මානව සම්පතක්" - Bandula Gunawardena කියපු කතාව
Просмотров 65Год назад
"පරාක්‍රම නිරිඇල්ලයන් කියන්නේ රටේ වටිනා මානව සම්පතක්" - Bandula Gunawardena කියපු කතාව
Stage drama sinhala (වලහැඩියා) - Walahediya | Sinhala Stage Play
Просмотров 143Год назад
Stage drama sinhala (වලහැඩියා) - Walahediya | Sinhala Stage Play
Kora saha Andhaya (කොරා සහ අන්ධයා) - Parakrama Niriella - Sri Lankan Stage Drama
Просмотров 280Год назад
Kora saha Andhaya (කොරා සහ අන්ධයා) - Parakrama Niriella - Sri Lankan Stage Drama
Sri Lankan Sinhala Movie | Sasara Sayuren (සසර සයුරෙන්) | Sinhala Full Movie | Sinhala Film
Просмотров 70 тыс.Год назад
Sri Lankan Sinhala Movie | Sasara Sayuren (සසර සයුරෙන්) | Sinhala Full Movie | Sinhala Film
සුන්දර තේ දල්ලේ අසුන්දර මතකය "තිත්ත කහට" Thiththa kahata Stage Drama - Sri lanka Stage Drama
Просмотров 480Год назад
සුන්දර තේ දල්ලේ අසුන්දර මතකය "තිත්ත කහට" Thiththa kahata Stage Drama - Sri lanka Stage Drama
Sekkuwa (සෙක්කුව) Stage Drama | Sri Lanka Best Stage Drama | Sinhala Old Drama | Parakrama Niriella
Просмотров 2,6 тыс.Год назад
Sekkuwa (සෙක්කුව) Stage Drama | Sri Lanka Best Stage Drama | Sinhala Old Drama | Parakrama Niriella
WENKATTI WATTAM (வெண்கட்டி வட்டம்) Janakaraliya Theater Productions | Sri lanka Tamil Drama 😮
Просмотров 590Год назад
WENKATTI WATTAM (வெண்கட்டி வட்டம்) Janakaraliya Theater Productions | Sri lanka Tamil Drama 😮
Regional Theatre for Reconciliation | සංහිඳියාව සඳහා කලාපීය රංගය | Janakaraliya 2022
Просмотров 2262 года назад
Regional Theatre for Reconciliation | සංහිඳියාව සඳහා කලාපීය රංගය | Janakaraliya 2022
Kada Ima | Best Sinhala Movie | Kada Ima කඩඉම Full Tele Drama | Old Sinhala Tele Film Sri lanka
Просмотров 110 тыс.4 года назад
Kada Ima | Best Sinhala Movie | Kada Ima කඩඉම Full Tele Drama | Old Sinhala Tele Film Sri lanka

Комментарии

  • @anomawalakulu3256
    @anomawalakulu3256 День назад

    ලස්සනයි

  • @DanasiriTV
    @DanasiriTV День назад

    H A පෙරෙරා ගැන්විල් රුඩ්‍ර්ගො මගේ .ලමාකාලයෙ .කැමති ම රන්ග න . සිල්පින්.. එම සිල්පින්ගෙ රන්ග න කුසලතා වයන් ..මිල කළ නොහැකිය

  • @thilinaprasad727
    @thilinaprasad727 3 дня назад

    හරිම තාත්විකයි...

  • @Kadamalla90s
    @Kadamalla90s 3 дня назад

    1999දී.....🎉🎉🎉🎉❤❤

  • @KalumLasantha-k7y
    @KalumLasantha-k7y 5 дней назад

    1992 ❤❤❤🎉

  • @thilinaprasad727
    @thilinaprasad727 6 дней назад

    සංගීතය ❤❤❤

  • @OSHADHASENETH
    @OSHADHASENETH 7 дней назад

    Great ❤

  • @MilindaGayanath
    @MilindaGayanath 7 дней назад

    Soud godak aduie😢😢😢

  • @VincentFernando-p2h
    @VincentFernando-p2h 7 дней назад

    Old is gold 👍👍

  • @AmilaDilshan-gk3yb
    @AmilaDilshan-gk3yb 8 дней назад

    මම ආසම එක ❤️🥺

  • @Afamiliarperson
    @Afamiliarperson 8 дней назад

    පරාක්‍රම නිරිඇල්ල මහත්මාගේ මෙම නාට්‍ය ඇතුළු නාට්‍යය මාලාවක් ම අපේ පාසැල් කාලයේ දැක බලා ගැනීමට අපට හැකියාව ලැබුණා. මට මතක විදිහට මෙම නාට්‍ය මාලාව නරඹන කාලයේ මතක විදිහට මගේ වයස අවුරුදු 14-15ක් වගේ වෙනවා. දැන් මට අවුරුදු 33ක්. හරිම සුන්දර කාලයක්. එතුමන් ගේ නාට්‍ය තුල රංගනයේ යෙදුන මෙම රංගධරයින් වචනයේ පරිසමාප්තියෙන්ම අතිශය රංගන කුසලතාවකින් පරිපූර්ණ වූ සහ පරිනත වූ අයයි. වාද්‍ය, ගායන වෘන්දය ගැන කියන්න වචන නෑ... ඒ තරමට ඔවුන්ගේ හැකියාවන් විශිෂ්ඨයි. අදටත් ඒ දෝංකාරය හිතට දෝංකාර දෙන තරමට ඔවුන් අති දක්ෂ ලෙස මෙම නාට්‍ය මාලාවන් සියල්ල එකකට එකක් නොදෙවෙනි ලෙස දර්ශනය කලා... නැවත දැකීමට සැලැස්ම සහ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ ජනගත කිරීම සමාජ සත්කාරයක් ලෙසයි මම දකින්නේ. අවාසනාවකට අපේ රටේ කලාව තුල මෙවැනි දක්ෂයින් හට ඔවුන්ගේ හැකියාවන් ට සාපේක්ෂ තැනක් නොතිබීම අපේ රටේ මිනිස්සුන්ගේ අවාසනාවක්. හේතුව කලාවට උතුරලා පිටාර ගලන තරමට මනුස්සයෙක් කරන්නත් අසීලාචාර මිනිස්සුන් බිහි කරන්නත් හැකියාව තිබෙන බලවත් සියුම් අවියක් නිසාවෙනි.

  • @nalaka885
    @nalaka885 8 дней назад

    මේ නාට්‍ය සම්පූරයෙන් දාන්න. අද ඉන්න පොඩි ලමයෙක්ට බලන්න මෙහෙම නිර්මානය නෑ. අපිට වාසනාවට ඒකාලේ මේව බලන්න ලැබුනා.❤

  • @lenardlasantharathnayake5624
    @lenardlasantharathnayake5624 9 дней назад

    Thank you very much ..🎉🎉🎉🎉

  • @wdsilva5835
    @wdsilva5835 15 дней назад

    වැල්ලවත්ත රාම කිෂ්ණා නාට්‍යසාලාවේදී මා කුඩා කල මෙය අම්මා සමග නරඹා තිබෙනවා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 10/=❤😢

  • @wdsilva5835
    @wdsilva5835 15 дней назад

    මම මෙම කෙටි චිත්‍රපටය සිනමා ටෙලි වැඩමුළුවකදී නරඹා තිබෙනවා ඔබ සහභාගි වුණු කැලුම් විජේසූරිය සමග කළ වැඩසටහනේ මට එය නැවත මතක් වුණා

  • @rizmylantra6367
    @rizmylantra6367 19 дней назад

    මේවා බලන්න දෙනඑක ලොකු දෙයක්

  • @rohanapremadasa-z8e
    @rohanapremadasa-z8e 24 дня назад

    sir man asawen balapu drama ekak.a wagema mage yaluwoth jana karaliye innawa.jayantha.nishantha kula rathna.daminda mendis{danata jeewathun athara natha}me wage drama karanna sakthiya labewa

  • @kanchanabandar4168
    @kanchanabandar4168 25 дней назад

    පරාක්‍රම නිරිඇල්ල මහත්මයා, මේ කොය් කාලේ කරපු එකක්ද? 81 කියල සඳහන් වෙනවා මේ ලියවිල්ලක

  • @learnwithus4007
    @learnwithus4007 25 дней назад

    Edenwa Yako kochara carector ekata sadaranayak me.mimiesu karala tiyeda ekata Dan inna pada keli

  • @learnwithus4007
    @learnwithus4007 26 дней назад

    Edath genu mehemamai boru kara tamanhe adare karana kollata adath ehema.i ekanam wenas wela ne

  • @vuropetz4763
    @vuropetz4763 26 дней назад

    අනේ මන්ද මං තනිවෙන හැමවෙලාවකම මං යූ ටියුබ් දාගෙන බලනවා.කී සැරයක් බැලුවද මංද? මං මාර ආසයි මේ ගැමි කමට.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 26 дней назад

    ❤❤❤❤❤kathawa melodeyaka Ahenne na paran nisa wenna Athi kisima deyaka Ahenne na hariyata goluwoo wage😃😃

  • @amkchandrika987
    @amkchandrika987 28 дней назад

    රඟපානවා කිව්වට කොයි තරන් දුක් විදිනවා ද මේ නලුවෝ😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @amkchandrika987
    @amkchandrika987 28 дней назад

    දැන් තියන කුනුහරුප වගේද කොච්චර ලස්සනද🎉🎉🎉🎉🎉🎉🎉

  • @lasandashyamali8073
    @lasandashyamali8073 29 дней назад

    ❤❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 29 дней назад

    NIriella sir yashorawaye 2 kotasa denna

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Месяц назад

    ❤❤❤❤❤Niriella sir obage drama hari lassanai La hiru dawasak drama ekatha harima lassanai mn Asawen paran drama balanwa sir dawasata kotas 2k gane danna thank u god bless you👍👍👍👍😃👍

  • @dulipabeysingheabeysinghe6337
    @dulipabeysingheabeysinghe6337 Месяц назад

    මම දැන් 45 වයසි. මගේ අතීතයේ ජීවත් una

    • @SandasSathsara
      @SandasSathsara Месяц назад

      මාත් , ඉස්සර නාටයයක් යන්නේ සුමානයකට සැරයයි. ගුණාත්මක ජීවිතයට ආදර්ශමත් , පණිවිඩ දෙන නාටයය.

  • @restorationofdirty
    @restorationofdirty Месяц назад

    😢❤

  • @InokaLasangi
    @InokaLasangi Месяц назад

    ලස්සනම ලස්සනයි මේවා මේ වගේ එවා තව දාන්න මහත්තයා

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 Месяц назад

    පටිගත කරන අවස්ථාවකදී බයිසිකලින් වැටෙන සීන් එක මට හොඳට මතකයි. එදා අපේ ගෙදර කට්ටිය හොඳටම හිනා වුණා. අනේ ඒ අතීතය මොනතරම් සුන්දරද. අද එතනින් අපේ ගෙදර කීයෙන් කීදෙනාද ජීවතුන් අතර ඉන්නේ 🥹 අනුන්ගේ ගෙවල්වල අගල් 12 samsung කළු සුදු රූපවාහිනිය ළඟ බිම ඉඳගෙන මේ කතාව බැලුවේ. අපේ ගෙදර TV එකක් තිබුනේ නෑ. ඒත් දැන් මට හැමදේම තියෙනවා. නැහැයි කියන්න දෙයක් නැති තරම්. ඉහළම උපාංග. නමුත් එදා බිම ඉඳගෙන TV පලපු නිදහස්, සරල, සැනසීම පොඩ්ඩක්වත් නෑ. අපි දැන් යන්ත්‍ර වගේ. මට දැන් ඒ අතීතයේ ගෙවූ කුඩා කාලයට ඉරිසියයි. අපේ අම්මල තාත්තල පවා ඒ කාලේ ලද දෙයින් සෑහීමකට පත්වෙලා හරිම සතුටෙන් ජීවත් වුණා. ඒ කාලේ තිබුනේ නැති දේවල් දාහක් අතරින් තියෙන එක දෙයින් සෑහීමකට පත්වුණු මිනිස්සු. දැන් ඉන්නේ තියෙන දාහක් දේ අතරින් නැති එක දේ ගැන විඳවන මිනිස්සු. හ්ම්...... මේ වගේ ලස්සන නිර්මාණයක් කරපු පරාක්‍රම නිරිඇල්ල මහත්මයාට ගොඩක් ස්තූතියි. ඔබ වැනි අධ්‍යක්ෂකවරු වර්තමාන සමාජයේ නොසිටීම කණගාටුවට කරුණක් ❤

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Месяц назад

    ස්තුතියි ඔබ තුමාට.. නිවැරදි අනුපාතයෙන් ලස්සනට අප්ලෝඩ් කරලා තියෙනවා ... අනෙකුත් නාලිකාවන් මේ ක්‍රමය අනුගමනය නොකරන්නේ මන්දැයි යන්න ගැටලුවක් ...

  • @madhusankafernando6951
    @madhusankafernando6951 Месяц назад

    ඒ ලස්සන අතීතය ගැන දැකබලාගෙන ලස්සන ගම්මානෙක මේ පැය කීපය ජීවත්වෙන්න අවස්ථාව ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා....

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm Месяц назад

    තුම්මොදර පුරාන විහාරය කෙහෙල් ඇල්ල .මගේ ගම.මමත් බලන්න ගියා .මේ කතාව මාරම ලස්සනයි

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад

    🎉🎉🎉🎉🎉

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад

    ❤️❤️❤️❤️❤️

  • @siribaddanaprasannapushpak2986
    @siribaddanaprasannapushpak2986 Месяц назад

    Sundara athithaya

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Месяц назад

    හරිම ලස්සනයි ❤

  • @FerShama
    @FerShama Месяц назад

    dan natti wela danne sahodereyo ane kota ganne ewa kisima lassanak neha me natti cochera baluwath epa wenne neha harima lassanai

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 Месяц назад

    සමහර ටෙලිනාට්‍ය වීව්ස් ගන්න නිසා දාන්නෙ කොටසින් කොටස. එකවරම දැම්ම එකට ස්තුතියි

  • @SampathRajapaksha-tj6sb
    @SampathRajapaksha-tj6sb Месяц назад

    Neranjana teledrama eka danna

  • @dipikachandani8869
    @dipikachandani8869 Месяц назад

    ❤❤❤❤😊😊😍😍

  • @raluwakankanamge
    @raluwakankanamge Месяц назад

    video quality loss.240p🤫🤫

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 Месяц назад

    මගේ තාත්තාගේ පලමු ටෙලිනාට්‍ය රංගනය.නැවත බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.එය නැරඹීමට අවස්තාව ලබා දුන්නාට ඔබ තුමාට බොහොම ස්තූතියි.🙏

    • @nishanpreneeth8040
      @nishanpreneeth8040 Месяц назад

      කවුද තාත්තා

    • @psadhu2038
      @psadhu2038 Месяц назад

      සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා නේද ...❤❤❤❤

    • @nishanihettiarachchi2171
      @nishanihettiarachchi2171 Месяц назад

      ​@@psadhu2038ඔව්.

    • @sunilsagara6577
      @sunilsagara6577 26 дней назад

      Ethumata godak prasansha wenna oni istuti wenna oni hamadetama. Agaya karanawa nitarama🙏

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc Месяц назад

    ❤❤❤❤😊😊😊what a great sinhala tele drama and every actors and actresses which acted in this great sinhala tele drama just fantastic and fabulous etc. in those days Sri Lankans were very fortunate to see or watched and listened these type of great tele dramas as well as other musical and art's and entertainment products etc but sadly we are very rarely fortunate to see and hear these type of masterpieces 😢😢😢😢 thank you parakkrama sir for your great dedicated immense service to the entire Sri Lankan arts and drama and entertainment industry etc. may the most noble triple gem bless and protect you and your family and may the almighty God bless and protect you and your family and as Sri Lankans we must always remember all of these late and still living actors and actresses as well as specially the late great author Mr. somaweera senanayake sir too may all of those late Sri Lankan artists which contributed to this masterpiece of drama attain the supreme nirvana and may all of them rest in eternal peace and may the most noble triple gem bless and protect all the living remaining artists in this great drama also may the almighty God bless and protect all of them

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Месяц назад

    Goodak paran drama ekka Essara harima wenas ne me koi Aurudde drama ekkada

  • @neranjanasandu7831
    @neranjanasandu7831 Месяц назад

    Lassanai harima lassanai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @pethumperera5071
    @pethumperera5071 Месяц назад

    1984 අපි ඉපදිලාවත් නෑ ඒකාලෙ මෙ විදිහට බලන්න තියෙන එක කොයිතරම් දෙයක්ද 🩷 ලස්සන කතාවක්

  • @wijesinghegihan7065
    @wijesinghegihan7065 Месяц назад

    ❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km Месяц назад

    ❤️❤️❤️❤️