La Hiru Dahasak 3 (ලා හිරු දහසක්) | sinhala teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 14

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 6 дней назад +5

    බලපු ලස්සනම ටෙලිනාට්‍ය වලින් එකක්

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 дня назад +2

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඉතාමත් සුන්දර අතීතයක් ❤❤❤❤❤

  • @a.sm.a843
    @a.sm.a843 4 дня назад +3

    අතිතයට සිත ගියා එ කාලෙ ලස්සන පරිසරය නියම නිර්මාණයක් එකල

  • @induhemantha
    @induhemantha 4 дня назад +3

    මම පොඩ් කාලෙ බලපු ජනප්‍රිය කතාවක් .
    ඒත් මතකය හීනයක් වාගේ ..
    ආපසු බලන්න වෙලාව නැහැ .. ඒත් ටික ටික හරි කතාව ඉවර වෙනකම් බලන්න ඕනේ ..
    යුගයේ වෙනස ..

  • @RpDayanada
    @RpDayanada 6 дней назад +11

    බිම නිදාගත්තු ජංගම දුරකථන නොතිබුණ තරැණයො සරන් ඇදපු ගැමි සිරිය අව්‍යාජ බව... උපරිමයෙන් තිබුණ අඩු පහසුකම් සහිත එදා...කොතරම් සුන්දරද....?

  • @DeepikaJayasinghe-h1e
    @DeepikaJayasinghe-h1e День назад

    Lassana nataya

  • @induhemantha
    @induhemantha 4 дня назад +1

    මේ සමාජය තිබුණු දිනවල ඔබ ජීවත් වූවානම් ජීවිතය කොතරම් සුන්දර දෙයක් ලෙස ඔබට සිතෙනු ඇත ....

  • @dananjayadeelip729
    @dananjayadeelip729 2 дня назад

    එ ජිවිතේ ට ආයේ යන්න බැ

  • @SheltonPathirana
    @SheltonPathirana 6 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyalHemasinghe
    @PiyalHemasinghe 4 дня назад +1

    හිතට පුදුමාකාර sanaseemak tiyenne me parana kata බලද්දී ...minissu ekkenekta ekkenek puduma සහයෝගයෙන් jeewath wenne..dan කලබල kata wage නෙමෙයි ..

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 6 дней назад +4

    දෙනවක හාමිනේ...දැන් ඉන්න නිලියෝ වගේද

  • @rgchampika9478
    @rgchampika9478 2 дня назад

    Me kisima deyak nodanna paramparawa mewata hina unata me ahena music..dakina darshana mathak weddi..papuwa ridenawa..api punchi kale..

  • @nihaldayananda8161
    @nihaldayananda8161 4 дня назад +1

    ❤❤❤❤❤❤❤

  • @samanthaw9203
    @samanthaw9203 23 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤