- Видео 18
- Просмотров 119 362
Suranga Wijesinghe
Шри-Ланка
Добавлен 12 окт 2011
නැවතුනා හුස්ම (Nawathuna Husma) | Suranga Wijesinghe Ft Sithara Madhushani | Official Music Video |
Vocals : Dr. Suranga Wijesinghe ,Sangeeth Nipun Sithara Madushani
Melody and Music: Vihanga Prasad Siriwardane
Lyrics: Dr.Suranga Wijesinghe
Cast: Gayan Wickramathilake,Nadeesha Hemamali
Music Video Director : Thusitha Rathnayaka (Jollycast Creations)
Keyboard & piano - Vajira Gomes
Guitar (Lead, Bass,Rhythm) - Chanaka Senadhira
Flute - Janaka Bogoda
Violin - Thisara Bandara
Percussion - Nihal Kalubowila
Mix and mastering - Suneth Kelum (Adict Studio)
Melody and Music: Vihanga Prasad Siriwardane
Lyrics: Dr.Suranga Wijesinghe
Cast: Gayan Wickramathilake,Nadeesha Hemamali
Music Video Director : Thusitha Rathnayaka (Jollycast Creations)
Keyboard & piano - Vajira Gomes
Guitar (Lead, Bass,Rhythm) - Chanaka Senadhira
Flute - Janaka Bogoda
Violin - Thisara Bandara
Percussion - Nihal Kalubowila
Mix and mastering - Suneth Kelum (Adict Studio)
Просмотров: 62 387
Видео
Numbe Suwanda Pirunu (නුඹෙ සුවද පිරුණු)Cover By Dr Suranga Wijesinghe
Просмотров 1,2 тыс.Месяц назад
Song:Nube Suwada pirunu Cover by :Dr.Suranga Wijesinghe Original Singer:Sangeeth Nipun Prof.Sanath Nandasiri Lyrics:Dharmarathna Perera Melody and Music:Nimal Jayakody
Upan Bimata(උපන් බිමට) | Suranga Wijesinghe|Offiicial video|Sinhala new songs
Просмотров 37111 месяцев назад
Title :Upan Bimata(උපන් බිමට) Artist: Suranga Wijesinghe Melody and Music: Vihanga Prasad Siriwardana Lyrics: Donald Maxworth
පියාණනි මා නැවත උපන්නොත්|ගී රසවින්දන සැදෑව 19/10/2022
Просмотров 147Год назад
පියාණනි මා නැවත උපන්නොත්|ගී රසවින්දන සැදෑව 19/10/2022
කාලය අහිමිව(Kalaya Ahimiwa) | Suranga Wijesinghe|Sinhala new song
Просмотров 194Год назад
Artist: Surnga Wijesinghe Lyrics: Nishanthi Ranathunga Music: Susantha Madurapperuma
Ridunu As (රිදුනු ඇස් )| Official Music Video| Suranga Wijesinghe| Sinhala New Songs
Просмотров 2,8 тыс.Год назад
Ridunu As (රිදුනු ඇස්) Artist: Suranga Wijesinghe Lyrics : Thilini Welikala Melody & Music : Vihaga Prasad Siriwardena
Ahasa polowa thatam ("අහස පොලොව තරම්")Suranga Wijesinghe ft.Disna Amarathunga | Sinhala New Song
Просмотров 3682 года назад
Ahasa Polowa Tharam Vocals:Dr.Suranga Wijesinghe Dr.Disna Amarathunga Lyrics & Music Vihaga Prasad Siriwardana
Amma(අම්මා) |Suranga Wijesinghe| Music by Kapila Aparekka|Sinhala New Song
Просмотров 6132 года назад
Amma(අම්මා) Vocals :Suranga Wijesinghe Lyrics :K H Ariyadasa Music :Kapila Aparekka
Wasanthaya Langa ne(වසන්තය ලග නෑ) Suranga Wijesinghe ft Uresha Ravihari New Sinhala song
Просмотров 1,5 тыс.3 года назад
Wasanthaya Langa ne Lyrics - Yasanath Dhammika Bandara Music - Navarathna Gamage Artist - Suranga Wijesinghe , Uresha Ravihari
පිනි සලා සිනාසී(PiniSala Sinasee) - Dr.Suranga Wijesinghe |Official Lyrics VideoISinhala| New songs
Просмотров 1,4 тыс.4 года назад
Pinisala sinasee - Lyrics: Narada Wijesuriya Music & Melody:Rohana Dharmakeerthi Vocals:Dr.Suranga Wijesinghe
Duwek innawa nam(දුවෙක් ඉන්නවා නම්)- Dr.Suranga Wijesinghe|Sinhala New Songs (2020)
Просмотров 35 тыс.4 года назад
Duwek Innawanam -Lyrics: Nilar N Cassim Melody & Music:Samantha Perera Artist:Dr.Suranga Wijesinghe දුවෙක් ඉන්නවා නම් දේශ දේශ වල සක්විති කම් ඇති රාජ කිරුලු ලැබුනත් මට පල නැති මගේ හිතේ තෙත හදුනා ගත හැකි දුවෙක් ඉන්නවා නම් මට ඒ ඇති දුවෙක් ඉන්නවා නම් ජීවිතයේ දාහක් දුක් මැද නැමි ආදරයෙන් සිප ගන්නා විට හැරි නොකිලිටි මදහස මා හට දිය හැකි දුවෙක් ඉන්නවා නම් මට ඒ ඇති දුවෙක් ඉන්නවා නම් මා ලග දැවටී තෙපුලන රස...
කවි සින්දු(Kavi Sindu)|Official Audio|Suranga WijesingheISinhala New Songs 2020
Просмотров 2 тыс.4 года назад
කවි සින්දු(Kavi Sindu) Artist:Dr:Suranga Wijesinghe Lyrics & Music:Prasad Siriwardena
කවි සින්දු(Kavi Sindu)|Suranga Wijesinghe|Official Lyrics Video|Sinhala New Songs 2020
Просмотров 4494 года назад
කවි සින්දු(Kavi Sindu) Artist:Dr.Suranga Wijesinghe Lyrics Melody & Music:Prasad Siriwardena කවි සින්දු ලියන පිටු දහසට පන්හිඳට නැ හිතට මෙන් දුක පණ තියෙන ලොවම ගල් වී ඇත ගහකොළත් මලුත් ඒ වාගෙද ඇළදොළත් ගඟත් සිඳිලා අද මේ ආදරෙන් බැඳුණු මගෙ හිත ඔබ ගාවමයි මටම නෑ හිත හරි ආදරෙයි මගේ මැණිකට එක වදනකින් සරණු මා ලඟ වාවන්න බෑ තවම මේ දුක ඔබ උන්නු දා වගේ නෑ අද ඔබෙ සතුටනම් එවන් ලොවකට කම් නෑ ගියත් කියනු කෙලෙසද ලඟ...
Atheethayata Yamu(අතීතයට යමු)- Suranga Wijesinghe|Official Lyrics Video|Sinhala New Songs(2020)
Просмотров 8 тыс.4 года назад
Atheethayata Yamu -Lyrics:Nayanasena Wanninayaka Music & Melody:Nalaka Anjanakumara Vocals:Suranga Wijesinghe අතීතයට යමු අපි දෙන්නා.... අතීතයට යමු අපි දෙන්නා.. දන්නා හඳුණන පාලු වීදියේ ඉකියක කඳුළක වෙනස දකින්නට එකම වතාවක් යන්නට එනවද අතීතයට යමු අපි දෙන්නා.. // අප ගැයු ගී තනු තාමත් රහසේ මල්පෙති යට සුරැකිව සැඟවී ඇති බව අවසන් වරටත් පසක් කරන්නට අතීතයට යමු අපි දෙන්නා..// නටබුන් ව ප්‍රේමයේ අඩවියේ හරි පර...
කවුද කවුද කෙල්ලේ(Kawuda Kawuda Kelle) - Suranga Wijesinghe| Official Audio|Sinhala New Song(2020)
Просмотров 1,8 тыс.4 года назад
කවුද කවුද කෙල්ලේ(Kawuda Kawuda Kelle) - Suranga Wijesinghe| Official Audio|Sinhala New Song(2020)
Adare Mal ආදරේ මල් Suranga Wijesinghe |Sinhala New Songs 2019
Просмотров 1,4 тыс.4 года назад
Adare Mal ආදරේ මල් Suranga Wijesinghe |Sinhala New Songs 2019
හැගීම්බර ගීතයක් ගොඩක් ලස්සනයි
❤❤❤❤❤Oh God Saad you are a gifted person….the nature ( you can replace it with God) had given you a priceless voice and talent and looks to make this world beautiful…. People love your voice… that is a blessing for you❤❤❤❤❤ best wishes….these are insane creations
ලස්සනම සාර්තක නිර්මාණයක් ❤️💐💐
❤❤
වචනයේ අර්ථයෙන්ම පැහැදිලි වෙන සින්දුවක්. ගොඩක් හැගීම් බර ගායනයක්. ඒකටම හරියන රංගනයක්.
ගායනය සිංදුව රංගනය ඔක්කොම ලස්සන යි
හදවතට දැනෙන ලස්සන ගීතයක් වගේම අතිවිශිෂ්ට රංගනයක්💖
💕💕💕
Calm vibe ekak thiyena lassana song ekak ❤
ඒක නම් හරිම ලස්සනයි සර්....
ලස්සන ගීතයක් ,,ගායනය නම් සුපිරියි ,,❤❤❤❤
ගයාන්ගේ හා නදිෂාගේ රංගනය නිසා සිංදුව හදවතට කිදා බහිනවා...ගොඩක් හොද ලස්සන සිංදු වක්,...ගායනයත් හොදටම දැනෙනවා ....විෂුවල් එකට......good luck
❤❤❤
Superb❤
❤❤❤wachana na kiyanna ❤❤❤
හරිම ලස්සන සිංදුවක්
හරිම සංවේදී සිංදුවක්. වෙනස්ම විදිහට කරපු ලස්සන විඩියෝ එකක්. ❤❤
❤ සිංදුව වාගේම ගයාන්ගේ සහ තාත්වික රංගයනයත් ලස්ස්සනයි සුපිරිම සුපිරියක්❤
Aniyam adarayak ganada meh 🤔
Adaraniiyai.❤❤
Feel it❤️
නලු නිලියො දෙන්නා රඟපාපු විදියට මගේ පරණ මතකත් ඇවිස්සුණා .... සිංදුව අහන ගමන් ඇඬුණත් එක්ක මට ❤❤❤❤
හරිම ලස්සන ගීතයක්..ඒ වගේම ගයාන් අයියා නදීශා අක්කගේ හරිම තාත්වික රංගනයක්..සුභ පැතුම්...🥰
👊👊👊👊
හරිම හැඟීම්බර ගීතයක් ,පද පෙලටම ගැළපුන හරිම සංවේදී visual එකක් , හරිම තාත්වික රංගනයක්,ඉබේම ඇහැට කඳුලක් ආවා, ❤
Harima lassana hagimbara song ekak.katahadawal 2 th marama lassanai .nadeesha & gayange ranganayath supiri❤❤
😔😔😔
අනේ ගොඩාක් සංවේදී සින්දුවක් ලස්සන ගායනයක් කදුලු වැටුනා නදීශා ගයාන් රගපෑම අති විෂිශ්ටයි❤️❤️
අවභාවිතාවක්.😢
ඒ වචන ඒ හැඟීම් මාරම විදිහට හිතට වදිනවා .ඒ වගේම ඒ නළු නිළියන් දෙන්නත් රඟපානවා කියලා හිතෙන්නෙම නෑ
ලස්සන වීඩියෝවක් ❤❤🎉
Beautiful song❤😢
Gayanayath ranganayk athi wishishtai
හිත නතර වුණා... ❤❤❤
ගායනය වගේම රංගනයත් හරිම ලස්සනයි.හදවතට දැනුනා.විශිෂ්ටයි❤❤❤❤
හදවත දැනුණු ලස්සන සින්දුවක්❤
ආදරය විශ්වාසය බලාපොරොත්තුව සහ බිදවැටීම වගේම පසුතැවිම ගැන කියවෙන කාලෝචිත ගීතයක් ...Good Luck
අතිවිශිෂ්ඨ රංගනයක් ❤️🥺
Lassanai eka nam ❤
Harima lassanai.amutuma feeling akak danenawa sinduwa Ahaddi..❤❤
හරීම සංවේදි පදවැල් ඒ පද වලටම ගැළපෙන සංවේදී හඩ සහ රංගනය හැමදේම අති සාර්ථකයි
❤
හරිම හැගීම් බර කටහඬ සුසංයෝගයක්. රංගනයත් හරිම තාත්විකයි❤❤❤
ලස්සන නිර්මාණයක්❤
🎉🎉🎉❤❤❤❤
ගොඩක්ම හිතට වදින සිංදුවක්.නදීෂාගේ රංගනය නම් සුපිරි.❤
හරිම සංවෙිදි සින්දුවක් 🌹
ලස්සන සිංදුවක් ලස්සන රංගනයක්
ඇත්තටම ලස්සන song එකක්..විෂුවල් එකත් සුපිරි ❤️❤️❤️❤️
හදවතට දැනෙන සංවේදී සිංදුවක්. ❤❤