ගෞතම බුදු සසුන බොහෝ කල් බැබලේවා
ගෞතම බුදු සසුන බොහෝ කල් බැබලේවා
  • Видео 61
  • Просмотров 36 680

Видео

ආනාපානසති භාවනාව වඩන්න සුදානම් වෙන්න
Просмотров 1,4 тыс.2 месяца назад
බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ Balangoda radha thero
අධ්‍යාපනය ලබන සිසුන්ට උපදෙස් - නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ
Просмотров 725 месяцев назад
නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ මතකය වැඩි දියුණු කරගන්න උපදෙස් nauyane ariyadhamma thero
සම්පුර්ණ දේශනාව description link ඔස්සේ ශ්‍රවණය කරන්න 👇👇👇
Просмотров 1725 месяцев назад
ruclips.net/video/Eb-cZqH9j_s/видео.htmlsi=qrAUdr2vOw-PG3bD ruclips.net/video/Zvh-w-XJGLA/видео.htmlsi=mMUUdRoxcPKWXWS8 බුදු දහම අනෙක් ආගම් එක්ක සමානයි කියලා කියනවා නම් කෙනෙක් ඒක සම්පුර්ණ බොරුවක්
අපි දන් දෙන විදිහට තමයි අපිට ලැබෙන්නෙත්
Просмотров 3195 месяцев назад
ධර්මය, dharmaya
කරාබු දාගෙන අටසිල් ගන්න එපා
Просмотров 3,2 тыс.8 месяцев назад
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ walpola gothama thero
සෝවාන් මාර්ගඵල ලාභීන් අතිනුත් සිල් කැඩෙනවා කියන බොරුව
Просмотров 1249 месяцев назад
ආර්ය භාවයට පත් වෙලා නැති හැබැයි අපිත් ආර්යයි කියලා කියා ගන්න අය අතින් වෙන වැරදි වහගන්න කවදාවත් සිල් කැඩෙන්නේ නැති සෝවාන් උතුමන් අතිනුත් සිල් කැඩෙනවා කියන බොරුව
ඔබ සෝවාන් ඵලය ලබාගෙන නම් එය ඔබ‍ටම ප්‍රත්‍යක්ෂ වේ -
Просмотров 2,8 тыс.10 месяцев назад
මාර්ගපල සහතික දීමේ වංචාව වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ walpola gothama thero
ස්වාමින් වහන්සේලා බෙදාගෙන ස්වාමින් වහන්සේලා දෙතුන් නමකගේ බණ විතරක් අහන්න එපා...
Просмотров 22111 месяцев назад
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ walpola gothama thero
පිං කරලා සම්මා දිට්ටියම ප්‍රර්ථනා කරන්න... කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
Просмотров 118Год назад
ධර්මය . මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනොත් රැස් වෙන්නේ පව් කදු koraleyagama saranatissa thero dharmaya
කාලීන ධර්ම දේශනා කියලා යොදන්න එපා..
Просмотров 137Год назад
koraleyagama saranatissa thero kalina dharma deshana කෝරලේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අකාලික ධර්මය
අධර්මවාදීන්ගේ උපක්‍රම
Просмотров 102 года назад
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ.. සිත් නෙත් අසපුව.. ධර්මය.. සීලය ප්‍රතික්ෂේප කරන.. walpola gothama thero.. sith neth asapuwa.., marapakshika ආධර්මවාදීන්.. silaya seelaya
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ...සුත්‍රයට බාහා බලා ධර්මය අධර්මය හදුනා ගන්න ... !!!
Просмотров 122 года назад
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ...සුත්‍රයට බාහා බලා ධර්මය අධර්මය හදුනා ගන්න ... !!!
බුද්ධ සාසනයේ සීලයේ ඇති වැදගත් කම - වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ
Просмотров 182 года назад
බුද්ධ සාසනයේ සීලයේ ඇති වැදගත් කම - වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ
සතර සතිපට්ඨානය වඩන්න උපදෙස් - බලන්ගොඩ රාධ ස්වාමින් වහන්සේ
Просмотров 2912 года назад
සතර සතිපට්ඨානය වඩන්න උපදෙස් - බලන්ගොඩ රාධ ස්වාමින් වහන්සේ
පවිටු දුස්සීල භික්ෂුන් දැක මුළු බුද්ධ සාසනය ගැනම හිත කලකිරිව ගන්න එපා... !!!
Просмотров 422 года назад
පවිටු දුස්සීල භික්ෂුන් දැක මුළු බුද්ධ සාසනය ගැනම හිත කලකිරිව ගන්න එපා... !!!
අට පිරිකරට අයත් විය යුත්තේ දැලි පිහියක් නොවෙයි.. පොඩි පිහියක්.. !!! koraleyagama saranatissa thero
Просмотров 323 года назад
අට පිරිකරට අයත් විය යුත්තේ දැලි පිහියක් නොවෙයි.. පොඩි පිහියක්.. !!! koraleyagama saranatissa thero
බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී ධර්මය ශ්‍රවණය යුතු ආකාරය.. !!!
Просмотров 173 года назад
බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී ධර්මය ශ්‍රවණය යුතු ආකාරය.. !!!
කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ --- වීරිය කරනවා නම් රහත් වෙනවා කියලම වීර්ය කරන්න...
Просмотров 223 года назад
කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ වීරිය කරනවා නම් රහත් වෙනවා කියලම වීර්ය කරන්න...
කර්ම පථ - කෝරළෙයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
Просмотров 273 года назад
කර්ම පථ - කෝරළෙයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
මහා සිල්පදය වන සුරාවෙන් වැළකීමේ සිල්පදය රැකීමේ වැදගත්කම-කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
Просмотров 353 года назад
මහා සිල්පදය වන සුරාවෙන් වැළකීමේ සිල්පදය රැකීමේ වැදගත්කම-කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
සත්වයින්ට සසරේ මුල් කෙලවර අග කෙලවර පෙන්නේ නෑ... අපගේ සම්බුදු රජාණන් වහන්සේ ට පේනවා... !!!
Просмотров 153 года назад
සත්වයින්ට සසරේ මුල් කෙලවර අග කෙලවර පෙන්නේ නෑ... අපගේ සම්බුදු රජාණන් වහන්සේ ට පේනවා... !!!
හුස්ම රැල්ලෙන් නිවනට -- කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ..
Просмотров 153 года назад
හුස්ම රැල්ලෙන් නිවනට කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ..
ආනන්තරීය පාප කර්මයක්‌ සිදු උන කෙනෙක්ට වටනා ධර්ම දේශනාවක්.. - වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ
Просмотров 1,9 тыс.3 года назад
ආනන්තරීය පාප කර්මයක්‌ සිදු උන කෙනෙක්ට වටනා ධර්ම දේශනාවක්.. - වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ
Koraleyagama Saranathissa Thero - කල්‍යාණ මිත්‍රයා විසින් හරියටම තිසරණයේ පිහිට වීම
Просмотров 183 года назад
Koraleyagama Saranathissa Thero - කල්‍යාණ මිත්‍රයා විසින් හරියටම තිසරණයේ පිහිට වීම
වෙන් විය යුතු භයානක අකුසල කර්මය...!!!
Просмотров 283 года назад
වෙන් විය යුතු භයානක අකුසල කර්මය...!!!
පෙර දන් නොදුන් නිසා දුප්පත්ව ඉපදුන කෙනාට දීමට අමතරව දන් දෙන්නත් හුරු කරමු.. !!!🙏🙏🙏
Просмотров 213 года назад
පෙර දන් නොදුන් නිසා දුප්පත්ව ඉපදුන කෙනාට දීමට අමතරව දන් දෙන්නත් හුරු කරමු.. !!!🙏🙏🙏
අධර්මයට අධර්මවාදීන්ට ද්වේශ කරමින්ම ඉද තමන් ධර්ම මාර්ගය වැඩීම කවදාවත් අතපසු කරගන්න එපා... !!!🙏🙏🙏🙏
Просмотров 213 года назад
අධර්මයට අධර්මවාදීන්ට ද්වේශ කරමින්ම ඉද තමන් ධර්ම මාර්ගය වැඩීම කවදාවත් අතපසු කරගන්න එපා... !!!🙏🙏🙏🙏

Комментарии

  • @isuruudara48
    @isuruudara48 2 дня назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස🙇

  • @sanduninirodha849
    @sanduninirodha849 3 дня назад

    සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻

  • @menikep2172
    @menikep2172 11 дней назад

    🙏🙏🙏

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 11 дней назад

    සාධූ සාධූ ස්වාමීනි !

  • @cherryperera3858
    @cherryperera3858 13 дней назад

    සාදූ 🌸🌸සාදූ🌸🌸සාදූ🌸🌸

  • @madujayawardene3493
    @madujayawardene3493 13 дней назад

    කවුරු හරි කරපු ආනන්තරිය පාප කර්මයකට එහෙම කරපු එක හොදයි කිව්වොත් ඒ කර්මයම තමාටත් වෙනවද

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 14 дней назад

    🌷🌷 නාමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 15 дней назад

    සාදු සාදු සාදු තේරුම් ගන්න පුළුවන් හොදටම

  • @AnudaOvitawaththa-b2l
    @AnudaOvitawaththa-b2l 15 дней назад

    Sadhu Sadhu swamini

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 19 дней назад

    🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 22 дня назад

    Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට මාගේ නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 месяца назад

    BAVANA KARANA YOGI YEK PALAMUVA SILAYE PIHITANNA ONA BAUDHA BAVANAVA TA --- SABBA PAPASSA AKARANAN KUSALASSA UPASAMPADA

  • @kusaladissanayake1254
    @kusaladissanayake1254 2 месяца назад

    🙏🙏🙏Hodamai ape Hamuduruwane 🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 месяца назад

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට ☸️☸️☸️☸️☸️🪔🪔🪔🪔🪔

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 месяца назад

    සාදු🌹🙏 සාදු 🌹🙏සාදු

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 2 месяца назад

    ගව්තම බුදු සසුන පවතින නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට කටයුතු කල හැකි වටිනා ම කාලයයි මේ වර්තමානය .

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 2 месяца назад

    ස❤සාධු සාධු සාධු සාධු තෙරුවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස ඔබවහන්සෙට උතුම් චතුරාර්ය සත්‍ය ම අවබෝදවේවා

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 месяца назад

    අනෙ අපෙ හාමුදුරුවනේ ඇත්ත ..

  • @PriyangikaNishani-o3k
    @PriyangikaNishani-o3k 3 месяца назад

    සාදු.🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 3 месяца назад

    🙏🙏🙏

  • @MGSriyalatha
    @MGSriyalatha 4 месяца назад

    Sadu sadu sadu namo buddaya lokswasi siyalu satwaya induk wewa inrogi weawa suwaptha weawa 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @shiranmadusanka8184
    @shiranmadusanka8184 4 месяца назад

    🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐

  • @mangalanawinna5495
    @mangalanawinna5495 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @loveandlife9840
    @loveandlife9840 4 месяца назад

    🙏🙏🙏

  • @thilinasenerath1117
    @thilinasenerath1117 4 месяца назад

    Sadu sadu sadu!!!

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 4 месяца назад

    🙏🙏🙏

  • @KelaniThissa
    @KelaniThissa 5 месяцев назад

    එහෙමයි අපේ හාමුදුරුවනේ ..සාධූ සාධූ සාධූ ..සියල්ල සත්‍යයක් ..

  • @boomikaoshen6150
    @boomikaoshen6150 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 7 месяцев назад

    ශීලය කය ගැනද මනස දියුණු කරගෙන ශික්ෂණය වියයුතුය කියන තැන ඉදලා කටයුතු කලයුතු බවයි මා දන්නා දහම් .අර පිංවතෙක් පෙන්වාදුන් ආකාරයට විශාඛා මහෝපාසිකාව මේඝ පලදනාවක් පැලද හිටියා කියලා දර්මය තුළ සදහන් වෙන්නෙ දර්මය තිබෙන්නේ අවබෝධය තුළ මිසක් බෞතික කාරණා තුළ නොවේ කියලා පැහැදිලියි .දර්මය තුළ සිටින ඕනෑම අයෙක් ශික්ෂණය වියයුතු පැත්තක් තිබෙනවා .ඒවා වචන හරඹයකට පැටලෙන්නේ නැතිව තෝරාගන්න ඕනෑ .වචන කොපමණ තිබුනා උනත් දහම් තෝරාගැනීමට අවබෝධය විශේෂයෙන් අවශ්‍ය හංගයක් .කරාබුවක් තුළ දහම් සොයාබැලීමට ගොස් විපරිත තත්ත්වයක් විද්‍යාමාන වෙන්නෙ .ජෝතික සිටුවරයා බුදු පියාණන් වහන්සේ සෝතාපන්නයි කියලා පෙන්වාදෙනවා .එතුමා අනාගාමී තත්වයකට පත්වෙලා උනත් ඔහු වාසය කලේ පලිගු මැණික් වැනි වටිනාකම් ඇති නිවසක .එසේනම් බෞතික සම්පත්ති ප්‍රයෝජනයට නොගෙන ඉන්න නොවේ පෙන්වාදුන්නෙ .ඒවා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් අල්ලාගන්නේ නැතිව ඉන්න කම් පරිහරණය කිරීම තුළ කිසිදු අකුසලයක් සිදුවෙන්නේ නැති බව ඉතා පැහැදිලියි .මේ කාරණා පෙන්වාදුන්නෙ පහර ගැසීම සදහා නොවේ සත්‍යය ඉස්මතු කරදීමක් පමනයි .තෙරුවන් සරණයි !!!

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 месяцев назад

    මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunandamalani2954
    @sunandamalani2954 7 месяцев назад

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට අප නොදන්නා කරුනු පැහැදිලි කර දෙනවාට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 7 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SurangaGunathilaka-b3e
    @SurangaGunathilaka-b3e 7 месяцев назад

    Oka budun karala atarapu akane

  • @cpwmadhawa1866
    @cpwmadhawa1866 8 месяцев назад

    Tharwansarnie.apa.hamudurwana.hariema.watienwa.maa.dasanwa.

  • @Kumari-v6v
    @Kumari-v6v 8 месяцев назад

    🙏🌺🌸🌼🙏🌺🌸🌼🙏🌺🌸🌼🌺🌸🌼

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 8 месяцев назад

    🙏🙏🙏

  • @RamayaMapa
    @RamayaMapa 8 месяцев назад

    ස්වාමීන් වහන්සේ,සිල් සමාදන් වූ දින හිට ගෙන පැන්, ගිලන්පස ගන්න එපා කියන්නේ ඇයි ද කරුණා වෙන් පහදාදෙන්න

  • @asankak77
    @asankak77 8 месяцев назад

    ninda yanawane

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 11 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 11 месяцев назад

    🙏🙏🙏

  • @Lillie-qs3oo
    @Lillie-qs3oo 11 месяцев назад

    Harima lassana pahadili kireemak.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 месяцев назад

    Namo buddaya oba vahanseta theruvan saranai 🌷🌷🌷🌷🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 месяцев назад

    Namo buddaya garu svamin vahanseta dirgayusa veva theruvan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv Год назад

    අනේ පිංවත් ස්වාමීන් වහන්ස ඔය භාවනාව රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සේ බුරුමෙන් ගෙනා භාවනාවක් සෝ සතෝව අස්සසති කීවෙ ආශ්‍රය කලයුතු හොද දේවල් ඇතුලට ගන්න පස්සසති කීවෙ.ප්‍රහාණය කලයුතු හිත කිළිටි වන දේවල් ප්‍රහාණය කරන්න කියල .ඔබ වහන්සේ ආනන්තර්‍ය් පාප කර්මයක් කරගන්නව.ඔබ වහන්සේට නිවැරදි ධර්ම අවබෝධය ලැබේවා යහපතක්ම වේවා

    • @SudathRohana-pr5wv
      @SudathRohana-pr5wv Год назад

      හොදට බලන්න මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඔය ගැන ඉතා පැහැදිලිව පෙන්වා දීල තියනව ඔබ වහන්සේට නිවන් දකින්න ඕන නම් දැන් වත් ඔය මිත්‍යාවෙන් මිදෙන්න

    • @කවීෂ
      @කවීෂ 8 месяцев назад

      මීවලපලාන හිමි සරණ යන වහු පැටියෙක් නේද ඔබ 😂.ආනන්තරීය පාප කර්ම කියන්නෙ මොනවද කියලා වත් දන්නවාද😂

  • @kaveesha888
    @kaveesha888 Год назад

    අපි හිතන්නෙ නැතුව වැරදීමකින් අපෙ අතින් අම්මට තුවාලයක් සිදු උනොත් ඒක මහා පාප කර්මයක් වෙනවද 🥺🥺

    • @rasikaweerasinghee2301
      @rasikaweerasinghee2301 Год назад

      නෑ.චේතනාවයි කර්මය වෙන්නේ...ඉතින් එතන පාපයක් නෑ

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Год назад

    අපේ හාමුදුරුවෝ බුදු දහම මැනවින් පැහැදිලි කරනවා

  • @shashithmadushan-n3y
    @shashithmadushan-n3y Год назад

    hamuduruwane mata mawa piya marimata tharaha giya awasthawaka hithila thiyenawa ethakota ee sithiwilla ananthariya papa karmayakda

    • @rasikaweerasinghee2301
      @rasikaweerasinghee2301 Год назад

      නෑ.ක්‍රියාව වෙන්න ඕනේ ආනන්තරීය පාප කර්මය වෙන්න.නමුත් ඔබට සිතෙනව නම් එම සිතුවිල්ල බැහැර කරන්න...මොකද පෘතග්ජන මිනිස්සු අතින් ක්‍රියාව වුනොත් සිතුවිල්ල සමග එයින් ආනන්තරීය පාප කර්මය වන්වා

  • @ThilakarthnaThilakarathna
    @ThilakarthnaThilakarathna Год назад

    🙏🙏🙏

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Год назад

    පිස්සු හැදෙනවා හිත තැන් පත් කරන්න ගියාම නම්😂😂😂