Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුත් නිර්වාන්ට බලයයි ජවයයි ප්රොබෝදයයි තියෙන නෙෂ්ටමෝල්ට් එකක් වත් පොවල පොඩ්ඩක් පන ගන්න වෙන සින් එකක් තියෙන්නෙ කට ඇර ගන්නවත් පන නෑනේ අෆ්ෆා😊😊😊
ෆීල්ඩ් එකට අලුත්නෙ තව ටික දවසකින් හරියයි 🥲💔
😂😂😂😂
Aniwa
😂😂😂👍👍👍
ඔක්කොම හොදය් අලුත් නිර්වාන් තමා අවුල පරන එකා හිටියනම් අමාරුවෙන් හරි බලනවා .
හයියෝ අලුත් නිර්වාන් මොන පොන්සියෙක්ද. දැන් තමා තෙරෙන්නේ සච්න් ලියනගේ කියන්නේ කොච්චර දක්ශ නලුවෙක්ද කියලා. එයාගේ facial expressions කොච්චර ලස්සනද. ඒ හැකියාව❤️❤️
කොහොමද අනේ අලුත් ළමයෙක්ට අවස්ථාවක් ලැබුණම ඌ පොන්සියෙක් වෙන්නෙ ?සචින් අයියට අයින් වෙන්න හේතුවක් තියෙන නිසා අයින් වෙන්න ඇති . කීබෝඩ් වීරයෙක් වගේ වචන ටයිප් කරාට , ඔයාට පුලුවන් ද මචන් එහෙම දෙයක් 😂😂😂😂
ශලනි ඉන්න කාලේ කතාව බැලුවට පස්සේ අද නිකන් කතාව බැලුව. කවුද අනේ මේ කට්ටිය. දැන්නම් මෙලෝ වැඩක් නෑ කතාව. ඉස්සරනම් ආසාවෙන් බැලුවා 😢
කතාව බලනවට වඩා අතාල් comment කියවන ඒක 😂😂😂
නේහා .නිර්වාන් .ආදර කතාව දැන්වත් ලස්සනට ලියන්න❤❤❤.එතකොට මේ කතාව තවත් ගොඩක් ජනප්‍රිය වෙයි.නේහා .හරිම හොඳ කෙනෙක්.අලුත් නිර්වාන්.ටික කාලයක් යනකොට හැඩගැහෙයි🤲🤲🤲අදත් කතාව ලස්සනයි නංගි ලස්සනයි මල්ලි ලස්සනයි
මෙ නිර්වාන් මාරු කරන්නකො කතාව බලනවට වඩා යවනව ඇත්තටම එ චරිතෙ එ කොල්ලට ගැලපෙන්නෙ නෑ😢😢
Aththa
හ්ම් 😢😢😢
Ow
Attha
E eyata deela thiyena charithaya ..
අලුත් නිර්වාන් නම් වැඩක් ඇත්තෙම නෑ කැද බීල වගෙ අය්ය මල්ලි වගේ ගැලපෙන්නෙම නෑ
Ou bn.anarga aiya.nirwan malli wage den
අලුත් නිර්වාන් කතා නොකරන තරමට හොදයි 😂😂😂😂 කතා කරන්න ගත්තම කතාව බලන එකත් එපා වෙනවා 😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣
කවුරුත් මේ නිර්වාන්ට මුකුත් කියන එපා මගදි හරි මේ චරිතේ කරන්න බාරගත්ත එකට thnx karanna. අපට මෙයාවත් ලගදිම හිතට අල්ලලා යාවි මටනම් මේ නිර්වානුත් අවුලක් නෑ❤
චිට්ටි ආච්චිට සම්මාන දෙන්න ඕනෙ ඒ රංග ප්‍රතිභාව❤
අලුත් නිර්වාන් අනුත්තරගෙ චරිතෙ කොහොම කරයිද කියලා කල්පනා කරන මම 🙄🙄🤔🤔
😂😂
මාත් ඕක ම හිතුවා..දැන් ඉන්නෙත් පබයා වගේ 🤣
😂
aye anththara kenek ena ekak na
සචින් අනුකරණය නොකර එයාගෙ විදියට රඟපානවනම් තවත් ලස්සන වෙයි...
😡😡😡😡එපා වෙනවා අප්පා දැන් නම්
නිරුවන්ටමොකදවෙලතියේන්නේ
Nirvangekonde athule rathupatay
සම්පුර්ණ ඇත්ත
නිර්වාන්ගෙ චරිතෙනෙ දෙන්නම කරන්නෙ සහ කලේ..ඉතින් රගපාන්න ඕනි එකම විදියට තමා
අම්මෝ චිට්ටිගේ ආතල් 🤣කතාවේ ඉන්න ආතල්ම චරිතේ ❤️ අළුත් නිර්වාන් නං වැඩක් නෑ චරිතේ මාරු කරේ නැත්තං කතාව බලන එකත් එපා වෙයි වගේ ලගදිම😕
එයාට හැදෙන්න ඉඩ දෙන්න..අලුතින්නෙ...පව්..කාට උනත්...කාලයක් යනව..හැඩගැහෙන්න
ඔය කතාවෙ ගේමක්. ඇත්ත නිර්වාන් මතුවෙයි ඉස්සරහට. ඔය එලියට දාලා ඉන්නෙ නිර්වාන් වගේම එකෙක් cidස
මේකට අලුත් නිර්වාන් හරියන්නෑ කියලා හිතෙන අය කෝ
Aniwarayen
මනුස්සයෙක්ට එක සැරේ චරිතයකට පණ පොවන්න බෑ..අලුත් නිර්වාන්ට ඒ චරිතයට සාදාරණයක් කරන්න පොඩි කාලයක් දෙන්න..මිනිස්සුන්ට විවේචනය කරන එක මිනිස්සුන්ගේ පුරුද්ද..අලුත් කලාකාරයෙක් ආවම එයාලා වට්ටන් නැතුව එයාලට උඩට යන්න වචනයකින් හරි උදවු කරන්න..හැම කලාකාරයෙක්ම එකපාර තැනකට ආවේ නෑ..අනික ගොඩාක් අය sachin එක්ක compare කරලයි comments දාන්නේමනුස්සයෙක් විවේචනය කරන් නැතුව වචනයකින් හරි ඉස්සරහට යන්න උදවු කරන්න❤අලුත් නිර්වාන්, චරිතයට ලස්සන සාදාරණයක් කරන්න ඔයාට පුලුවන් ❤️
ඒ උනාට කවදාවත් character එකක් කරලා නැති අලුත් ම කෙනෙක්ට එක පාරටම මේ වගේ main character එකක් දෙද්දි කල්පනා කරන්න තිබ්බා .පීනන්න බැරි කෙනෙක් මුහුද මැදට ගිහින් අත ඇරියා වගේ වැඩක් උනේ.😢
@@GPConline ou ek aththa..e manussy asaranaii..
අයිරා අම්මාගෙ චරිතෙ වෙනස් උනත් දවස් කීපයෙන් ඒ චරිතෙට අපි හුරු උනා. දූලීකා මරපන තරම්ම ලස්සනට අයිරා අම්මා චරිතෙ නිරූපණය කරනවා. ඒත් නිර්වාන්ගෙ චරිතෙ කවදා අපි අතරට ඒවිද මන්දා....😢
Meka nam hari yanne nhe
කවදාවත් එන්නේ නැතිවෙයි හැබැයි😢
Me nirwan hariyanne na
ලගදිම එයි විශ්වාසයෙන් ඉන්න
Ow appa
නේහාගේ රගපානවා කියලා තේරෙන්නේවත් නෑ හරිම ලස්සනයි.. ආසයි නේහාට ❤️😘
Ane. Aththamai. ❤❤❤
නෙහ සුපිරි ❤❤
දිගැසිට අයියයි මල්ලි දෙන්නම ඕනනෙ.කුනුහරප මතක් වෙනව දිගැසිගෙ කොටස බලද්දි
මටනම් පේන්න බැ ඔකිව
දිගැසිගෙ චරිතෙ මටනම් මුල ඉදන්ම පේන්න බෑ.ඒකි දුෂ්ඨයි 😅
සම්පුර්ණ ඇත්ත මටත් පෙන්නන්න බෑ දිගැසිව 😂😂😂😂
හ්ම්ම් 😊
Ane ammapa eththa.
නිර්වාන්ව නේහා වෙනුවෙන් කොන්ද කෙලින් ඇති ආදරණීය චරිතයක් කරන්න ඉදිරියට, ඒ අතින් නිර්වාන් චරිතයට ඉක්මනින්ම අවසානය වෙන තෙක් වටිනාකමක් දුන්නොත් කතාව ගොඩක් ලස්සන වේවී ❤
0
නෙහ මාර ලස්සනයි දක්ශ යි❤❤❤❤
😂මට විතරද හිතෙන්නේ නේහා සද්දාගෙ දුව කොයලා.🤔🤔🤔🤔
මටත් හිතුන ඒකනම්...👍
සද්දගෙ දුව වෙන්නෙ කොහොමද.😂 සද්දා තමයි ඇමතියත් පාලනය කරන්නෙ.එතකොට සද්දගෙ ගෑනි ඇමති තියාගෙන ඉන්න කොහොමද😂
නෑ නෑ
අනේද කියන්නේ කථා මවනවා ඔන්න ඕක බලන්න
මං හිතන්නේ දැන් නිර්වාන්ගේ චරිතෙට හරියනම ඩැයල් එක හම්බ වෙලා..මම කියන්නේ මුලින් නිර්වාන්ගේ චරිතේ නෙමෙයි,සෙවලයෙක් වගේ ගෑනුන්ට පැනි හලන චරිතෙකට මූ හරියනවා.සචින් කියන්නේ ගැම්මෙන් ගේමට හිටිය එකෙක් කතාවේ මුල.වසන්තගෙන් ගේමත් ඉල්ලුවානෙ
නේහා පට්ට ලස්සනයි හොදට රගපනවා 😊
Ow mama nam nehava dakke palamu varata...me drama eken..eya lassanai hodata act karanava...
දිගැසි , දෙවෙනි ඔයාල දෙන්නත් අයින් වෙන්ඩකො අනේ. එතකොට මේක ඉදලා හිටලා හරි බලන්න එන එක නවත්තලම දාන්ඩ පුලුවන් අපිට
කතාව දැන් මල ජරාවක් බලන අපිට ගහන්න ඕනි
Buu waligen
එහෙම කිය කියත් බලනවනි😄😄
මේ කතාවෙ ආස හිතෙනම චරිතෙ දෙවෙනි ❤❤❤
දෙවෙනිට කැමතිද
අයියෝ මේ දරුවා නිර්වන්ගේ චරිතෙන් අයින් කරන්න. පව් ඒ ළමයා.... එයා පුංචි වැඩියි ඒ චරිතෙට. එයාටයි චරිතෙට යි දෙකටම අසාදරණයක් වෙන්නේ.
අලුත් නිර්වාන් හොදයි මොන්ටිසෝරි චර්තතයකට 😅
මේ අලුත් නිර්වාන්ට එයා කතා කරන විදියට කතා කරන්න දුන්නනන් හරි ,හිතලා කතා කරනකොට හරිම චොරයි,අනේ මේ ලුකා කෝ අනේ ,
අලුත් නිර්වාන්ට වඩා හොදට රගපාන්න කතා කරන්න පුලුවන් අපේ ටවුන් එකේ බස් වල ටිකට විකුනන මාමට😂
ඩිරෙක්ටර් මාරු උනා නළුවො මාරු උනා ඊළඟට මේක හිරු දෙරණෙ වගේ ගියොත් පුදුම වෙන්න එපා ළමායි🤣🤣
Apitath beriweida awasthawak illa ganna
@@DamayanthiKumari-zx4nd බැරිවෙන එකක් නෑ නේ මේ යන විදිහට
අලුත් නිර්වාන් හින්දා කතාව බලන එකත් නතර කරන්න වෙයි වගේ. කතා කරන්නවත් පණක් නෑනෙ
දිගැසි මොකද ඔච්චර කේන්ති ගන්නේ. නිර්වන් අත් හරියනම් පාඩුවේ ඉන්න එකනේ හොද 😂
කමෙන් කියවල හිනා යනව අලුත් නිර්වාන් ට😂
මේ නිර්වාන් නිකං පොත බලා කියවීම වගේ එහෙම නෑ නේහා එහෙම නෑ මයුමි.. හොදයි චමදරී යැයි යැයි යැයි හයියෝ කරුමයක් 🥴🥴🥴
අලුත් නිර්වාන්ගේ නැ කිසිම ගැම්මක් 😢 මේ නාට්‍යට මෙහෙම කරන්න එපා අපරාදෙ නිර්වාන් හින්දා මෙච්චර කල් මෙක බැලුවෙ දැන් එකත් නැ හානවා තියාගෙන😂
විනාඩි 2 න් බලලා ඉවරයි 😂😂😂😂😂😂
😂😂😂
😂😂 කතාව නොබලන අය නොබලා ඉන්ඩකො අප්පා 😂😂 බැන බැන බලන්නෙ මොන මගුලකටද අප්පා 😂😂😂😂
මම කියන්නෙ ඒකමයි බලන්නැත්තං නොබලා ඉන්න මිනිස්සු න්ට අපහාස නොකර රගපානව කියන්නෙත් දක්ෂතාවයක් ඒක හැමෝටම බැ කරන්න රගපාන කෙනෙකුට එහෙම කියන්න එපා අපහසුතාවයට පත් වෙනව එතකොට අනේ
ඉක්මනට වස්තුව මරලා දාන්න ණැත්නම් අපිට අනර්ගවත් ණැති වෙවි ණැත්නම් දේන්නම ඉන්න විදිහට කතාව පෙන්නන්න 😢😢😢😢
දුලිකා මාරපන අයින් උනත අයිරාගේ චරිතය ට සාධාරණයක් උනා...අපිට වෙනසක් නැතිව කතාව රස විඳින්න හැකි උනා...ඒත් මේ අලුත් නිර්වාන් නම් අව්ල්ම අව්ල්..
අයියෝ මල්ලි uba අසරණ wela wage hitata දැනෙනවා
නේහා හරිම ලස්සන යි රගපැමත්ඒ.වගේමයි
නේහගෙ නම් ඔය කියන්න තරම් ලස්සනක් නෑ . හැබැයි නේහගෙ යාළුවාට ඉන්න කෙල්ල පට්ට ලස්සනයි ❤❤❤
❤❤❤
Nehage wade haymadetama orawanawa😂
ලොකු ලස්සනක් නැති වුනාට මාර ගතියක් තියෙන්නේ. ඒක අනිත් කෙල්ලො ගාව නෑ.
@@cristyferman2961 මොකක්ද බන් ගතිය .ඔය යාළුවාට ඉන්න කෙල්ල තමා ගති
නෙහාගෙ යාලුවට ඉන්නේ චන්න පෙරේරා ගෙ ලොකු දුව නේද
නිර්වාන්ටකට ඇරලාකතා කරන්න බැරි කටේ රෙදි ගුලියක් ඔබාගෙනද?එයා නම් නිර්වාන් චරිතෙට ගැලපෙන්නේ නැ.
මේ කොල්ල අයින් කරපන්කෝ.....ගන්නම එකෙක් නැත්නම් නිර්වාන් මැරුන විදියට හදන්න ඒක හොදයී මීට වඩා
ඉදිරියට කතාව හොඳ වෙයි කියලා හිතෙනවා ❤ තවම නිර්වාන් අසනීපෙන් නේ ඉන්නේ හොඳ වුණාම කතාව හොඳ වෙයි , ඒකනේ නේහා ඇඩුවේ ත්, හොඳ වුණාම නිර්වාන් ට ආයේ ඔපිස් යන්න ත් පුළුවන් ,
ඒ දෙන්නාම හරිම ලස්සනයි අනේ .
අනිවාර්යයෙන්
තොපිලා ඉන්නකම් මුන්ට හොදයි 😂😂😂
Neha❤Nehai eyage yaluwai dennama lassanai..
Mokkd ane eyage name ek
ඊලගට කවුරු අයින් වෙයිද කියල හිත හිත කතාව බලන මං...😂
😂😂😂😂😂😂
ප්‍රේක්ෂකයෝ තමයි ඊළඟට අයින් වෙන්නේ..😀😀😀😊
Washtu wenna beridda😅😅😅😅
@@renukagunawardana8335 මේ කතාවෙ වෙන දේවල් හැටියට ඊලගට අනා වෙන්න බැරිකමකුත් නෑ🤔🤔🫢
ඇත්තටම මෙි දිගැසි නමි කුණු ගොඩක්..අයියටයි මල්ලිටයි දෙන්නටම කෙල හලනවා.මල්ලි කෙල්ලෙක් එක්ක කතා කරත් වැරදියි . අයිය කරත් වැරදියි.එයා හිතන්නේ හැමෝම එයාව උඩ තියාගෙන නලවන්න ඔීන කියල..
මෙි චිටිටි ආචිචි නමි විසාල කරදරයක් 😅😅
😂 සචින්ගෙ action මෙයාට හරියන්නැ
අලුත් නිර්වාන් ඇදෙන් බංකුවට බංකුවෙන් ඇදට😂😂😂..ටිකක් මොංගල් වගේ නිර්වාන්ට
අයියෝ පව් බන්
කුඩු බොවලානෙ
අයියෝ මේ කතා පටන් ගන්න අයගෙන් නෙවෙයිනෙ අවසන් වෙන්නේ. චරිත වල මිනිස්සු මාරැ කරනකොට එපා වෙනවා කතාවත්.
Kotas 100n 200n iwara karanam iwaraine kathawak.
අළුත් නිර්වාන් කෙනෙක් ගත්තනම් ඌට රගපාන්න කියා දිපාන් මහේෂ් මහත්තයො ඌට අපිවයි අපිට ඌවයි එපා කරන්නේ නැතූව
අපි නිර්වාන්ට පොවමුද සිද්දාලේප අසමෝදගම්..😂😂😂 ඔය මොංගල් ගතිය නැතිවෙන්න🤭
අලුත් නිර්වාන් කොම්ලා භය වෙලා ඉන්නෙ 😂😂😂
Neha s acting is super..
නේහාගෙ යාලුව ලස්සනයි jennifer wingetge face cut එක චුට්ටක් තියෙනවා
අනාගේ අයිය කියලා කොහොමද කියන්නේ හරියට මල්ලි වගේනේ නිර්වාන්
අලුත් නිර්වාන් ටික දවසක් යද්දි අපිට හුරු වෙයි ඉබේම 😊
මීලගට කතාවෙන් ඉවත්වන කෙනා නම්කර ,,,, වටිනා ත්‍යාගයත් දිනාගන්න (?)
වස්තු...වස්තු මරන්නෙ එයාගෙ යාලුවා
කොහොමද කියන්නෙ ඒක@@NM-sl8of
නේහගේ ආදරය දිනා ගන්න උදව් කරන්න නේහට දුකක් දෙන්න එපා
කොලිටියකට තිබ්බ කතාවක් දැන් දෙකයි පනහට දාලා කිසිම වැඩක් නෑ අපරාදේ ඒ කාලේ ලස්සන අවසානයක් දීල ඉවර කරන්නේ නැතුව ඉන්දියාවේ කතා වගේ ඇදල විනාස කරනවා
තාම අලුත් නිර්වන්. අසනීපෙන්. බලමුකෝ ඉස්සරහට. නැත්නම් අපි පව්ව්ව්ව්ව්ව්
දිගැසි ඉදිද්දී චමදරීගේ අය්රා එක්ක පැන පැන කියවිල්ල හරිම කැතැය්. එයා ගස්සන් ගිය කොට ඒකි මොකටද " යෙන්නම් නිර්වාන් ගාන්න ගියේ"
නිර්වාන්ගේ කටහඬ ගැලපෙන්නෙ නෑ
Neha harima apurui godakma lassanai ❤❤
Niyamaiy
Superb acting by Neha!
නිර්වාන් නිසා අවුල් අප්පා නේහා නම් දැනෙන්නම දෙනවා ❤ නිර්වාන් වෙනස් වෙන්න ඕන අප්පා වස්තූ ඉවර වෙයි වගෙ දෙවනිට කලින් ඒ වෙනකම් බලන් ඉන්නෙ
Neha. Super. ❤❤
වෙන එකෙක් හිටියෙම නෑත්ද හොයා ගන්න
රවීන්ව ගෙනාවනම් සුපිරුයට දෙනවා නිර්වාන්ගේ චරිතය
ඇත්තනේ බන් ඉතින් මුන් මේ කොල්ලා ආපු දවසේ ඉදන් ඌට බනිනවා
ඇත්තක් ඒ කතාවනම්
Eeya uge pada show Davi ehenm methanath..😂
Me aluth nirwan hari nene,😊
එ්කනම් අැත්ත
අලුතෙන් ආපු කෙනාටම නොතේරෙන එකනේ පුදුමේ එයාගෙ රඟපෑම අසාර්ථකයි කියලා 😂
නිර්වාන් වෙනස් කරමූ කියන අය කෝ
නිර්වාන් හොදයි කවි බණ කියන්න.😂
🤣🤣💯💯
Nehagei yaluwagi cham lassank thiyenne e wagem denn harima dakshi ragpam niyami👍👍❤️❤️
ආයේ ඉඩක් තිබුනොත් මටත් චරිතයක් දෙන්න ප්ලීස් 😢😊
අයිරත් අපේ අම්මා වගේ ඕන කෙල්ලෙක්ට හා😂
සමාන පෙනුම නොසොයා රඟපාන්න පුළුවන් කෙනෙක් ගන්න තිබ්බා..😢
මේ කතාවෙ එක එක වෙලාවට එක එක්කෙනා නැතිවෙනව . ලින්කන් නෑ ලූක නෑ හැබැයි ඔක්කෝටම හරියන්න චිට්ටි ඉන්නව .
අරුව වාඩි කරවලා තියපන් නැගිට්ටොත් විනාසයි😂😂😂😂😂
වින්ද්‍යාගෙ ගෙදර ඉන්න විපුල හොදයි නිර්වාන්ගෙ චරිතෙට මේ ඉන්න කෙනාට වඩා.
සිරාවටම❤️❤️❤️
නිර්වාන්ගෙ චරිතයට ආපු කෙනා අව්ල්
නේහා ඔයා නම් ❤❤
කතා දිග්ගස්සලා Episode වැඩිකරලා දැන් නළු නිලියෝ නැතුව චරිත වලට අලුත් මුහුණු ඔබලා බංකොලොත් Tele Teledrama පෙන්නන්ඩ සිරස මෙතරම් බංකොලොත් වීම ගැන කණගාටුයි.
නිර්වාන්ට රූපෙන් සමාන කෙනෙක් නැතුව රගපාන්න පුලුවන් කෙනෙක් ගත්තා නම් වටිනවා...
මිට පස්සේ කතා වල ආදර වන්තයා වෙනස් කරනවනම් ඒ කතාවේ ඒ චරිතෙට බන්දු සමරසිංහව ගන්න මොකඳ බන්දු හදිසියේ හරි අයින් උනොත් බන්දු වගේ ඉන්න බ්ංදුව දාන්න පුලුවන්.
අනේ මේ ඇමතියගෙ පුතාවයි වස්තුවයි පොලිස් අතඩංගුවට ගන්න ඔනි මහා වදයක්
අදින් පස්සේ මේක බලනන එක නවත්තවා ස්තූතියි....
නිර්වාන්ගෙ චරතෙට රවීන්ගෙනාවනම් හොඳයි
U set nah rangapanna.uge pada show eka wadie.
නේහගෙ යාළුවාගේ ලස්සන❤👍
මේ කතාව බලන්ඩ ඕන්නම් නිර්වාන්මේ කතාව බලන්න ඕනනම් නිර්වාන් මාරු කරන්න
අයියෝ අලුත් නලුවා හොඳටම මදි අප්පා..
චිච්චි තමා හොදම😮😮😮😮
අලුත් නිර්වාන් අම්මෝ එපා...ඌට පණ නෑ නේ...මොන එකෙක්ද මේ චරිතයට දාලා තියෙන්නේ....
Neha acting super
Super. Super. ❤❤❤❤
මේ පොර හරියන්නේ නැහැ නිර්වාන්ගේ ලගින් තියන්නත් බැහැ
පෙනුම සචින්ගෙ වෙන්න ඕන නෑ බන්. හරියට රඟපාන්න පුලුවන් එකෙක් ගනින්කො තවත් මේක අප්පිරිය නොකර.
අලුත් නිර්වාන් රගපාලාම නැද්ද .ආදරනීය බවක් පේන්නම නෑනේ.😂😂😂😂😂😂😂😂😂😂😅
කතාවට බැන බැන හැමදාම බලන අය මේ කොනට 😅
අලුත් නිර්වාන්ට බලයයි ජවයයි ප්රොබෝදයයි තියෙන නෙෂ්ටමෝල්ට් එකක් වත් පොවල පොඩ්ඩක් පන ගන්න වෙන සින් එකක් තියෙන්නෙ කට ඇර ගන්නවත් පන නෑනේ අෆ්ෆා😊😊😊
ෆීල්ඩ් එකට අලුත්නෙ තව ටික දවසකින් හරියයි 🥲💔
😂😂😂😂
Aniwa
😂😂😂👍👍👍
😂😂😂😂
ඔක්කොම හොදය් අලුත් නිර්වාන් තමා අවුල පරන එකා හිටියනම් අමාරුවෙන් හරි බලනවා .
හයියෝ අලුත් නිර්වාන් මොන පොන්සියෙක්ද. දැන් තමා තෙරෙන්නේ සච්න් ලියනගේ කියන්නේ කොච්චර දක්ශ නලුවෙක්ද කියලා. එයාගේ facial expressions කොච්චර ලස්සනද. ඒ හැකියාව❤️❤️
කොහොමද අනේ අලුත් ළමයෙක්ට අවස්ථාවක් ලැබුණම ඌ පොන්සියෙක් වෙන්නෙ ?
සචින් අයියට අයින් වෙන්න හේතුවක් තියෙන නිසා අයින් වෙන්න ඇති .
කීබෝඩ් වීරයෙක් වගේ වචන ටයිප් කරාට , ඔයාට පුලුවන් ද මචන් එහෙම දෙයක් 😂😂😂😂
ශලනි ඉන්න කාලේ කතාව බැලුවට පස්සේ අද නිකන් කතාව බැලුව. කවුද අනේ මේ කට්ටිය. දැන්නම් මෙලෝ වැඩක් නෑ කතාව. ඉස්සරනම් ආසාවෙන් බැලුවා 😢
කතාව බලනවට වඩා අතාල් comment කියවන ඒක 😂😂😂
නේහා .නිර්වාන් .ආදර කතාව දැන්වත් ලස්සනට ලියන්න❤❤❤.එතකොට මේ කතාව තවත් ගොඩක් ජනප්‍රිය වෙයි.නේහා .හරිම හොඳ කෙනෙක්.අලුත් නිර්වාන්.ටික කාලයක් යනකොට හැඩගැහෙයි🤲🤲🤲අදත් කතාව ලස්සනයි නංගි ලස්සනයි මල්ලි ලස්සනයි
මෙ නිර්වාන් මාරු කරන්නකො කතාව බලනවට වඩා යවනව ඇත්තටම එ චරිතෙ එ කොල්ලට ගැලපෙන්නෙ නෑ😢😢
Aththa
හ්ම් 😢😢😢
Ow
Attha
E eyata deela thiyena charithaya ..
අලුත් නිර්වාන් නම් වැඩක් ඇත්තෙම නෑ කැද බීල වගෙ අය්ය මල්ලි වගේ ගැලපෙන්නෙම නෑ
Ou bn.anarga aiya.nirwan malli wage den
අලුත් නිර්වාන් කතා නොකරන තරමට හොදයි 😂😂😂😂 කතා කරන්න ගත්තම කතාව බලන එකත් එපා වෙනවා 😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣
කවුරුත් මේ නිර්වාන්ට මුකුත් කියන එපා මගදි හරි මේ චරිතේ කරන්න බාරගත්ත එකට thnx karanna. අපට මෙයාවත් ලගදිම හිතට අල්ලලා යාවි මටනම් මේ නිර්වානුත් අවුලක් නෑ❤
චිට්ටි ආච්චිට සම්මාන දෙන්න ඕනෙ ඒ රංග ප්‍රතිභාව❤
අලුත් නිර්වාන් අනුත්තරගෙ චරිතෙ කොහොම කරයිද කියලා කල්පනා කරන මම 🙄🙄🤔🤔
😂😂
මාත් ඕක ම හිතුවා..දැන් ඉන්නෙත් පබයා වගේ 🤣
😂
😂😂
aye anththara kenek ena ekak na
සචින් අනුකරණය නොකර එයාගෙ විදියට රඟපානවනම් තවත් ලස්සන වෙයි...
😡😡😡😡එපා වෙනවා අප්පා දැන් නම්
නිරුවන්ටමොකදවෙලතියේන්නේ
Nirvangekonde athule rathupatay
සම්පුර්ණ ඇත්ත
නිර්වාන්ගෙ චරිතෙනෙ දෙන්නම කරන්නෙ සහ කලේ..ඉතින් රගපාන්න ඕනි එකම විදියට තමා
අම්මෝ චිට්ටිගේ ආතල් 🤣කතාවේ ඉන්න ආතල්ම චරිතේ ❤️ අළුත් නිර්වාන් නං වැඩක් නෑ චරිතේ මාරු කරේ නැත්තං කතාව බලන එකත් එපා වෙයි වගේ ලගදිම😕
එයාට හැදෙන්න ඉඩ දෙන්න..අලුතින්නෙ...පව්..කාට උනත්...කාලයක් යනව..හැඩගැහෙන්න
ඔය කතාවෙ ගේමක්. ඇත්ත නිර්වාන් මතුවෙයි ඉස්සරහට. ඔය එලියට දාලා ඉන්නෙ නිර්වාන් වගේම එකෙක් cidස
මේකට අලුත් නිර්වාන් හරියන්නෑ කියලා හිතෙන අය කෝ
Aniwarayen
මනුස්සයෙක්ට එක සැරේ චරිතයකට පණ පොවන්න බෑ..අලුත් නිර්වාන්ට ඒ චරිතයට සාදාරණයක් කරන්න පොඩි කාලයක් දෙන්න..මිනිස්සුන්ට විවේචනය කරන එක මිනිස්සුන්ගේ පුරුද්ද..අලුත් කලාකාරයෙක් ආවම එයාලා වට්ටන් නැතුව එයාලට උඩට යන්න වචනයකින් හරි උදවු කරන්න..හැම කලාකාරයෙක්ම එකපාර තැනකට ආවේ නෑ..අනික ගොඩාක් අය sachin එක්ක compare කරලයි comments දාන්නේ
මනුස්සයෙක් විවේචනය කරන් නැතුව වචනයකින් හරි ඉස්සරහට යන්න උදවු කරන්න❤
අලුත් නිර්වාන්, චරිතයට ලස්සන සාදාරණයක් කරන්න ඔයාට පුලුවන් ❤️
ඒ උනාට කවදාවත් character එකක් කරලා නැති අලුත් ම කෙනෙක්ට එක පාරටම මේ වගේ main character එකක් දෙද්දි කල්පනා කරන්න තිබ්බා .පීනන්න බැරි කෙනෙක් මුහුද මැදට ගිහින් අත ඇරියා වගේ වැඩක් උනේ.😢
@@GPConline ou ek aththa..e manussy asaranaii..
අයිරා අම්මාගෙ චරිතෙ වෙනස් උනත් දවස් කීපයෙන් ඒ චරිතෙට අපි හුරු උනා. දූලීකා මරපන තරම්ම ලස්සනට අයිරා අම්මා චරිතෙ නිරූපණය කරනවා. ඒත් නිර්වාන්ගෙ චරිතෙ කවදා අපි අතරට ඒවිද මන්දා....😢
Meka nam hari yanne nhe
කවදාවත් එන්නේ නැතිවෙයි හැබැයි😢
Me nirwan hariyanne na
ලගදිම එයි විශ්වාසයෙන් ඉන්න
Ow appa
නේහාගේ රගපානවා කියලා තේරෙන්නේවත් නෑ හරිම ලස්සනයි.. ආසයි නේහාට ❤️😘
Ane. Aththamai. ❤❤❤
නෙහ සුපිරි ❤❤
දිගැසිට අයියයි මල්ලි දෙන්නම ඕනනෙ.කුනුහරප මතක් වෙනව දිගැසිගෙ කොටස බලද්දි
මටනම් පේන්න බැ ඔකිව
දිගැසිගෙ චරිතෙ මටනම් මුල ඉදන්ම පේන්න බෑ.ඒකි දුෂ්ඨයි 😅
සම්පුර්ණ ඇත්ත මටත් පෙන්නන්න බෑ දිගැසිව 😂😂😂😂
හ්ම්ම් 😊
Ane ammapa eththa.
නිර්වාන්ව නේහා වෙනුවෙන් කොන්ද කෙලින් ඇති ආදරණීය චරිතයක් කරන්න ඉදිරියට, ඒ අතින් නිර්වාන් චරිතයට ඉක්මනින්ම අවසානය වෙන තෙක් වටිනාකමක් දුන්නොත් කතාව ගොඩක් ලස්සන වේවී ❤
0
නෙහ මාර ලස්සනයි දක්ශ යි❤❤❤❤
😂මට විතරද හිතෙන්නේ නේහා සද්දාගෙ දුව කොයලා.🤔🤔🤔🤔
මටත් හිතුන ඒකනම්...👍
Ow
සද්දගෙ දුව වෙන්නෙ කොහොමද.😂 සද්දා තමයි ඇමතියත් පාලනය කරන්නෙ.එතකොට සද්දගෙ ගෑනි ඇමති තියාගෙන ඉන්න කොහොමද😂
නෑ නෑ
අනේද කියන්නේ කථා මවනවා ඔන්න ඕක බලන්න
මං හිතන්නේ දැන් නිර්වාන්ගේ චරිතෙට හරියනම ඩැයල් එක හම්බ වෙලා..මම කියන්නේ මුලින් නිර්වාන්ගේ චරිතේ නෙමෙයි,සෙවලයෙක් වගේ ගෑනුන්ට පැනි හලන චරිතෙකට මූ හරියනවා.සචින් කියන්නේ ගැම්මෙන් ගේමට හිටිය එකෙක් කතාවේ මුල.වසන්තගෙන් ගේමත් ඉල්ලුවානෙ
නේහා පට්ට ලස්සනයි හොදට රගපනවා 😊
Ow mama nam nehava dakke palamu varata...me drama eken..eya lassanai hodata act karanava...
දිගැසි , දෙවෙනි ඔයාල දෙන්නත් අයින් වෙන්ඩකො අනේ. එතකොට මේක ඉදලා හිටලා හරි බලන්න එන එක නවත්තලම දාන්ඩ පුලුවන් අපිට
කතාව දැන් මල ජරාවක් බලන අපිට ගහන්න ඕනි
Buu waligen
එහෙම කිය කියත් බලනවනි😄😄
මේ කතාවෙ ආස හිතෙනම චරිතෙ දෙවෙනි ❤❤❤
දෙවෙනිට කැමතිද
අයියෝ මේ දරුවා නිර්වන්ගේ චරිතෙන් අයින් කරන්න. පව් ඒ ළමයා.... එයා පුංචි වැඩියි ඒ චරිතෙට. එයාටයි චරිතෙට යි දෙකටම අසාදරණයක් වෙන්නේ.
අලුත් නිර්වාන් හොදයි මොන්ටිසෝරි චර්තතයකට 😅
මේ අලුත් නිර්වාන්ට එයා කතා කරන විදියට කතා කරන්න දුන්නනන් හරි ,හිතලා කතා කරනකොට හරිම චොරයි,අනේ මේ ලුකා කෝ අනේ ,
අලුත් නිර්වාන්ට වඩා හොදට රගපාන්න කතා කරන්න පුලුවන් අපේ ටවුන් එකේ බස් වල ටිකට විකුනන මාමට😂
ඩිරෙක්ටර් මාරු උනා නළුවො මාරු උනා ඊළඟට මේක හිරු දෙරණෙ වගේ ගියොත් පුදුම වෙන්න එපා ළමායි🤣🤣
Apitath beriweida awasthawak illa ganna
@@DamayanthiKumari-zx4nd බැරිවෙන එකක් නෑ නේ මේ යන විදිහට
අලුත් නිර්වාන් හින්දා කතාව බලන එකත් නතර කරන්න වෙයි වගේ. කතා කරන්නවත් පණක් නෑනෙ
දිගැසි මොකද ඔච්චර කේන්ති ගන්නේ. නිර්වන් අත් හරියනම් පාඩුවේ ඉන්න එකනේ හොද 😂
කමෙන් කියවල හිනා යනව අලුත් නිර්වාන් ට😂
මේ නිර්වාන් නිකං පොත බලා කියවීම වගේ එහෙම නෑ නේහා එහෙම නෑ මයුමි.. හොදයි චමදරී යැයි යැයි යැයි හයියෝ කරුමයක් 🥴🥴🥴
අලුත් නිර්වාන්ගේ නැ කිසිම ගැම්මක් 😢 මේ නාට්‍යට මෙහෙම කරන්න එපා අපරාදෙ නිර්වාන් හින්දා මෙච්චර කල් මෙක බැලුවෙ දැන් එකත් නැ හානවා තියාගෙන😂
විනාඩි 2 න් බලලා ඉවරයි 😂😂😂😂😂😂
😂😂😂
😂😂 කතාව නොබලන අය නොබලා ඉන්ඩකො අප්පා 😂😂 බැන බැන බලන්නෙ මොන මගුලකටද අප්පා 😂😂😂😂
මම කියන්නෙ ඒකමයි බලන්නැත්තං නොබලා ඉන්න මිනිස්සු න්ට අපහාස නොකර රගපානව කියන්නෙත් දක්ෂතාවයක් ඒක හැමෝටම බැ කරන්න රගපාන කෙනෙකුට එහෙම කියන්න එපා අපහසුතාවයට පත් වෙනව එතකොට අනේ
ඉක්මනට වස්තුව මරලා දාන්න ණැත්නම් අපිට අනර්ගවත් ණැති වෙවි ණැත්නම් දේන්නම ඉන්න විදිහට කතාව පෙන්නන්න 😢😢😢😢
දුලිකා මාරපන අයින් උනත අයිරාගේ චරිතය ට සාධාරණයක් උනා...අපිට වෙනසක් නැතිව කතාව රස විඳින්න හැකි උනා...ඒත් මේ අලුත් නිර්වාන් නම් අව්ල්ම අව්ල්..
අයියෝ මල්ලි uba අසරණ wela wage hitata දැනෙනවා
නේහා හරිම ලස්සන යි රගපැමත්ඒ.වගේමයි
නේහගෙ නම් ඔය කියන්න තරම් ලස්සනක් නෑ . හැබැයි නේ
හගෙ යාළුවාට ඉන්න කෙල්ල පට්ට ලස්සනයි ❤❤❤
❤❤❤
Nehage wade haymadetama orawanawa😂
ලොකු ලස්සනක් නැති වුනාට මාර ගතියක් තියෙන්නේ. ඒක අනිත් කෙල්ලො ගාව නෑ.
@@cristyferman2961 මොකක්ද බන් ගතිය .ඔය යාළුවාට ඉන්න කෙල්ල තමා ගති
නෙහාගෙ යාලුවට ඉන්නේ චන්න පෙරේරා ගෙ ලොකු දුව නේද
නිර්වාන්ටකට ඇරලාකතා කරන්න බැරි කටේ රෙදි ගුලියක් ඔබාගෙනද?එයා නම් නිර්වාන් චරිතෙට ගැලපෙන්නේ නැ.
මේ කොල්ල අයින් කරපන්කෝ.....ගන්නම එකෙක් නැත්නම් නිර්වාන් මැරුන විදියට හදන්න ඒක හොදයී මීට වඩා
ඉදිරියට කතාව හොඳ වෙයි කියලා හිතෙනවා ❤ තවම නිර්වාන් අසනීපෙන් නේ ඉන්නේ හොඳ වුණාම කතාව හොඳ වෙයි , ඒකනේ නේහා ඇඩුවේ ත්, හොඳ වුණාම නිර්වාන් ට ආයේ ඔපිස් යන්න ත් පුළුවන් ,
😂😂
ඒ දෙන්නාම හරිම ලස්සනයි අනේ .
අනිවාර්යයෙන්
තොපිලා ඉන්නකම් මුන්ට හොදයි 😂😂😂
Neha❤
Nehai eyage yaluwai dennama lassanai..