මහසෝනා 16 | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 385

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 333

  • @madushanikodithuwakku1496
    @madushanikodithuwakku1496 2 месяца назад +50

    මහසෝන් අප්පච්ච් ඔය වේසෙන් හොද මිනිස්සු ලගට එනව කියල මන් අහල තියෙනව.සමහරුන්ට හීනෙනෙන් ලෙඩට බේත් කියනවලු

  • @Shantha-v7l
    @Shantha-v7l 2 месяца назад +64

    රිටිගල ජයසෙන උත්තමයාට මගේ උත්තචරය පරිස්සමෙන් ඉන්න හොදේ මහාසොන් උන්වහන්සේ පිහිටයි කටිටියටම තෙරුවන් සරනයී ❤❤❤❤❤❤

    • @Hutto-v2q
      @Hutto-v2q 2 месяца назад +6

      A brother 😂

    • @dila00A
      @dila00A 2 месяца назад +2

      😅😅😅😅

    • @NivolaHerath
      @NivolaHerath 2 месяца назад +1

      Mahasona kiyanne darunu yakek ned , ochra gavuravayk moktd 😮

    • @sindhupotha
      @sindhupotha 2 месяца назад +11

      ​@@NivolaHerath මං අහලා තියන දේවල් වල හැටියට නම් යහපත් දේවල් වලට පිහිට තියනවා. හොදට හොදයි නරකට උපරිමයි

    • @nadeeshasewwandi7013
      @nadeeshasewwandi7013 2 месяца назад

      උන්නාන්සේ යක්ශයෙක් උනාට.වෙසමුනි අනසක තියෙන කෙනෙක්. අනික භාවනායෝගීව ඉන්න කෙනෙක් වගේම අධ්‍යාත්මයෙන් කෙල පැමිනුන කෙනෙක්. හොදට හොද වගේම නරකට උපරිමය ​@@NivolaHerath

  • @jayasri-jh1yf
    @jayasri-jh1yf 2 месяца назад +7

    අදනම් කතාව දාපු ගමන්ම අහනවා. ජය ශ්‍රී ඔයාට... 🫡🫡🫡

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 2 месяца назад +21

    අක්කො අදත් කතාව වෙනද වගේ ම ලස්සන යි.ගොඩ දවසකින් මහසොහනගෙ කතාවක් ද ලා අනිත් කතාව ත් ඉක්මනටම දෙන්න අක්කෙ.ආදරෙයි අක්කෙ.ඛූදු සරණයි අක්කා.

  • @AnuratennakoonTm
    @AnuratennakoonTm 2 месяца назад +8

    අදත් කතාව සුපිරි ...oyawage කතා වලට mama කැමති ...දිගටම karan යමු ..oya හොඳින් ඉන්නවා නේද ...පරිස්සමෙන් හොඳින් ඉන්න..budusaranai...❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      ow ow mama hodin,, Thank you ❤ ithim

  • @Dancinglife-c5w
    @Dancinglife-c5w 2 месяца назад +7

    අක්කි බැලුවා සොරි පරක්කු උනාට 🥺.එලෙවල් නිසා පාඩම් කරනවා..ෆ්‍රී වෙලවක් ආවාම දුවන් ඇවිල්ල බලනව ඔයා දාන විඩියො .🥺බුවුසරනයි අක්කියෝ ❤හැමදාම පරිස්සමෙන් ඉන්නහ් ❤

  • @MDSanjeewaperera-ql4oe
    @MDSanjeewaperera-ql4oe 2 месяца назад +18

    තනියම ගමන තමා හොඳම ගමන , මොකද හැම නඩයකම ඉන්නව වාචාලයෙක් , හොරෙක් , බක පන්ඩිතයෙක් හා කපටියෙක් . අන්න ඒ වගේ එව්න් නිසා තමයි හැම නඩයක්ම අමාරුවේ වැටෙන්නේ .

  • @lahiruprasad1173
    @lahiruprasad1173 2 месяца назад +29

    අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි .රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @ChathuraK-n6o
    @ChathuraK-n6o 2 месяца назад +21

    රාල ගුරුන්නාන්සෙගේ කතාවකුත් ඔනී

  • @HemanthaSampath-c1d
    @HemanthaSampath-c1d 2 месяца назад +9

    මහසොනා ......බයවෙන්න ඕනද😊😊

  • @Thara-d6f
    @Thara-d6f 2 месяца назад +3

    නිතරම අපිව හිනා කටකින් සතුටු කරන අපේ රාළ ගුරුන්නාන්සේ මාමගේ කතාවක් ඕනි අක්කියෝ❤❤..අද කතාවත් මරු 👌

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u 2 месяца назад +8

    ආසායි ආදරෙයි කියලා අපෙ දොනි අදත් ඇවිත් අනෙ ඉතින් මම හතුවෙ රළමාමා එයි කියලා එත් ඇවිත් තියෙන්නෙ මහා එකානෙ ආදරෙයි පැටියො❤❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +2

    ගොඩක් පමා උනානෙ බලන්න.අසනීප වෙලා ඉන්නෙ.ඔන්න අද බැලුව අපූරු කතාවක්.මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක්.

  • @s.m.lasithapathum
    @s.m.lasithapathum 2 месяца назад +7

    ගැම්මක් තමා ඉතිම් කතා ටික හිතට වදින්නම කියනවා ❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @angelalowe1069
    @angelalowe1069 2 месяца назад +2

    අදත් ලස්සනයි කතාව රිටිගල ජයසේනගෙ තව කතා ඕනෙ ..❤

  • @naena.3972
    @naena.3972 2 месяца назад +2

    ගොඩාක් ආසාවෙන් අහන්නෙ ඔයාගෙ කතා ,thank you නංගී .ආයෙත් දිගු කතාවක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 месяца назад +10

    ජයවේවා 🙏❤ 1

  • @thmahesh7419
    @thmahesh7419 2 месяца назад +2

    අද ගෙදරට කට්ටියක් ඇවිත් තියෙන්නේ අහන්න රෑ උනා අනේ කතාව මරු ඉතින් හැමදාම වගේ ආදරෙයි හොදෙ බුදු සරණයි මැණික ❤❤❤❤

  • @thamaradharshani6724
    @thamaradharshani6724 2 месяца назад +4

    අනේ දැන් තුන්හතර වතාවක් කතා ටික බැලුවා.අලුත් කතාවක් දාන්නකො රාල ගුරුන්නාන්සේ ගෙ හරි බබා ගුරුන්නාන්සේ ගෙ හරි ලස්සනයි අද කතාවත්

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @SankaWickramasinghe-sf8is
    @SankaWickramasinghe-sf8is 2 месяца назад +5

    අලුතින් කතාවක් දනකම් බලාන් හිටියේ නියමයි......ඉක්මනින් දිග කතාවක් ඔනේ ඔයාට බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @Wisdam-TV
      @Wisdam-TV 2 месяца назад

      රිටිගල ආරණ්‍යයේ ඉදලා කුරුණෑගලට එන්න කීයක් ගත්තද?
      හොද ප්‍රබන්ධයක්.

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 2 месяца назад

      ​@@Wisdam-TVමේවා ප්‍රබන්ද නෙමෙ මිත්‍රයා විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දෙවල් තියෙනවා

  • @Gerogeneeson
    @Gerogeneeson 2 месяца назад +2

    Wow super story after along time......ඔබ මේ සතියේ upload කළ හොඳම කතාව.......... me wage katha danna patta aaasayi

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @kamalathennakoon847
    @kamalathennakoon847 2 месяца назад +2

    ඔයාගේ කතා නමි කියලා වැඩක් නැ මාරම ලස්සනයි හැම කතාවක්ම ආසාවෙන් අහනවා 😘😘

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @user-dl6xq7go3s
    @user-dl6xq7go3s 2 месяца назад +1

    Lassana katha ❤ දිගටම කරගෙන යන්න 😊

  • @prebathnishshanka9881
    @prebathnishshanka9881 2 месяца назад +26

    ඔන්න දැම්ම ගමන් බැලුවො❤️🥰.ලයික් ටිකක් ඔනි බලන සෙට් එකගෙන්❤️

    • @BandaraHerath-nz1pw
      @BandaraHerath-nz1pw 2 месяца назад +2

      මේකා නිකන් ඉන්න එකෙන්
      ඒකනේ දාපුගමන් බලන්නේ

    • @HemanthaSampath-c1d
      @HemanthaSampath-c1d 2 месяца назад +1

      පල මූසලය

    • @prebathnishshanka9881
      @prebathnishshanka9881 2 месяца назад

      moda humtha​@@HemanthaSampath-c1d

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw 2 месяца назад +4

    👹️🖐️🖐️🖐️🖐️🥀🌷🥀🌷🥀🌷ජය ඔයාට
    ඔයාගේ කතා බලන්න අසාවෙන්
    ඉන්න අයට ලස්සන කතාවක්
    දෙන්න ඔයා බැදිලා ඉන්නවා
    ඒක ඔයා තේරුම් ගන්න ඕනි
    නැත්නම් රසිකයෝ ගිලිහීවී
    හොදේ ...ඔයාට ජය වේවා 🖐️🖐️🖐️

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 2 месяца назад +1

    අද කතාවත් මරු අක්කෙ, ඔයා ඒ ඒ චරිත වලට කටහඩ වෙනස් කරන විදිහට ආස හිතෙනො. 😘😘

  • @slmarayayt
    @slmarayayt 2 месяца назад +4

    අද කතාත් ගොඩක් අස්සනයි අක්කෙ එනකන් බලන් හිටියා ❤😊❤❤❤❤අදරෙයි අනේ 🙏

  • @ගාෆිල්ඩ්
    @ගාෆිල්ඩ් 2 месяца назад +5

    මහසොනා කතා වක් එනකන් බලන් හිටියෙ.😂😂😂😂 සුපිරි

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @SarojaniAttanayaka
    @SarojaniAttanayaka 2 месяца назад +1

    Mamath gihin thiyenoo.ehe godak lassanai.mata mn giya gamana mathak una ahaddi❤

  • @PubuduNilakshana
    @PubuduNilakshana 2 месяца назад +2

    හැමදාම වගේ අදත් කතාව මාරම ලස්සනයි 😌❤️ good job 👍

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 месяца назад +3

    කතාව ගොඩක් ලස්සන ඇති කියලා හිතනවා කොහොමත් ඔයා කියන හැම කතාවමමට මම හරිම කැමැත්තෙන් අහන්නේ සුදු මැණිකේ ♥️❤️

    • @thmahesh7419
      @thmahesh7419 2 месяца назад

      මමත් එහෙමයි

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @Hiruwa252
    @Hiruwa252 2 месяца назад +2

    *තව ඔනෙ රිටිගල ජයසෙනගෙ කතා 🫶😽🖤💖*

  • @MethviruNimhan-m1f
    @MethviruNimhan-m1f Месяц назад

    කතාව ලස්සනය්❤

  • @AmilaJayantha-j1f
    @AmilaJayantha-j1f 2 месяца назад +3

    ගම්බර සිද්ද සූනියම් දේවියන්ගේ කතවක් ඔනෙ හැමොටම ගම්බර සිද්ද සූනියම් දෙව් යන්ගේ පිහිටයි අරක්ශවයි

  • @Slreacts-k8p
    @Slreacts-k8p 2 месяца назад +4

    maru akke jayawewa

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @kavishkadananjaya7508
    @kavishkadananjaya7508 2 месяца назад +1

    කුරුණෑගල නෙවෙයි කැකිරාව ටවුමට
    කතාව සුපිරි 👌

  • @Sathyalakshmee
    @Sathyalakshmee 2 месяца назад

    ඉතාමත් ලස්සන වටිනා කතාවක් ..ඔයාට ගොඩාක් ස්තුතිය 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💖💖💖👩‍👧🙅‍♀️🌟

  • @sujasurana6347
    @sujasurana6347 2 месяца назад +2

    හැබැයි මැණිකේ මීට ගොඩක් ඉස්සර මන් ලංකාවේ ඉන්න කාලේ මන් පාන්දර තුනට නැගිටිනවා මුණ සෝදන් ළිදෙන් වතුර එකක් අරන් එනවා දිව එලියට දාගත්තු ලොකු කළු බල්ලෙක් ආව මාගේ දිහා බලාගෙන මගේ ලගින්ම ගියා එදා ඉදන් අපේ අම්මා මට උදේම කෑම ජාති හදන එක නවත්තන්න කීවා ඒත් මගේ වැඩ මන් කරා බය උනේනම් නෑ ඒක අදටත් මට හීනයක් වගේ හැමෝම කියනවා ඒ මහ සෝනලු මට ඒක අමතක වෙන්නේ නෑ බුදුසරණයි මැණිකේ ඔයාට

  • @AnjaliUthpala
    @AnjaliUthpala 2 месяца назад +5

    මහසෝන ගේ කතාවක් දාලා.. 🌝🌝 ලස්සනයී අක්කී කතාව ❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 2 месяца назад +2

    තෙරුවන් සරණයි ඔයාට ❤

  • @IsuruUdara-p1e
    @IsuruUdara-p1e 2 месяца назад +1

    කතාවක් එනකම් මග බලාගෙන හිටියේ, ජය වේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilWijesinghe-c2w
    @SunilWijesinghe-c2w 2 месяца назад +2

    First comment akki 💗😁

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @PradeepaSilva-q3l
    @PradeepaSilva-q3l 2 месяца назад

    සුදු අනේ අද දැන් තමයි කතාව ඇහුවේ ලස්සනයි ලස්සනයි අනේ ගොඩක්. ආදරෙයි සුදු ලස්සනයි ගොඩක් ❤

  • @irozzz-o1r
    @irozzz-o1r 2 месяца назад +3

    Ade mahasona maru aa 😊❤

  • @warnalakshan9887
    @warnalakshan9887 2 месяца назад +1

    Onna mamath awa akka oyage kathawa ahanna ❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 месяца назад

    මාරම ලස්සනයි කතාව තෙරුවන් සරණයි 3 N❤❤

  • @thiwankarukshani7029
    @thiwankarukshani7029 2 месяца назад

    හරිම ලස්සනයි 💕💫

  • @RavinduDineth-j9d
    @RavinduDineth-j9d 2 месяца назад

    ගැම්මක් තමයි ❤🎉

  • @Poorna-w7b
    @Poorna-w7b 2 месяца назад +2

    හරිම ලස්සනයි අක්කි කතාව ❤🎉🎉🎉

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @DinujaRashmika-lz4ld
    @DinujaRashmika-lz4ld 2 месяца назад +1

    අදත් කතාව සුපිරියක් ❤🤣🎉🎉

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @ireshprabanda7867
    @ireshprabanda7867 2 месяца назад +4

    මම දොලුකන්දෙ නගින්න ගියා.ඉස්කෝලේ සෞඛ්‍යය පැවරුමකට .ඉතින් කයමනක් තියනවා ඒකට නගින්න යනකොටත් කටවරද්දගන්න හොඳ නෑ.කිසිම පලතුරක් ගේන්න හොඳ නෑ කියලා.මට ඒ සම්බන්දව පුංචි අත්දැකීමක් තියනවා.

  • @nilushilakshika
    @nilushilakshika 2 месяца назад +1

    Thanks ❤❤❤ budusaranai oyala hamotama🙏🙏🙏

  • @RosanRmc
    @RosanRmc 2 месяца назад

    ❤❤❤❤❤Marama ලස්සනයි ඔයාge katha❤❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 месяца назад +1

    Katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @nadulakishal2240
    @nadulakishal2240 2 месяца назад +6

    මම අද පලවෙනියා. ❤️

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @b.w.d838
    @b.w.d838 2 месяца назад

    Best ghots chnl❤❤❤

  • @ccschannal7641
    @ccschannal7641 2 месяца назад +5

    මමත් යන්න හිතන් ඉන්නෙ ඇත්තටම යන්න අවසර නැද්ද .අනික මේවගේ දේවල් තියනවද .මටත් යන්න ආසයි ❤❤

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 2 месяца назад +1

      අවසර ඔනි ඒත් එක හිතින් යන අයට එකියන්නෙ දකින දකින දේ අරන් එන හිතින් යන අයට යන්න බෑ බලන්න අපේ අතීතය බලන්න අමතක වෙච්චා මතක් කරගන්න යන්න ඔනිනං අවසර ඔනි නෑ ඔය චෙක් කරන තැන වල මිනිස්සු නැතිවෙලා තියෙයි එතන්ට යද්දි

    • @ccschannal7641
      @ccschannal7641 2 месяца назад

      @@ruchirasathsarawijayarathn1018 ඇත්තටම එහෙම වෙලා තියනවද මම මහසෝනා කියන දෙවිය හෝ යකාව විශ්වාස කරන්නෙ නෑ.ඒත් අපිට ඉතිහාසෙ පොතට සීමාවුණාට වඩා වැඩි වටින ඉතිහාසයක් තියනව කියල හිතෙනව .අපේ ඇහැට නොපෙනෙන ජීවිනුත් ඉන්න හින්ද හිතට මනසට විතරක් පේන ජීවිනුත් ඇති කියල හිතනව 🌸🌸🌸🌸

  • @Msajiya-
    @Msajiya- 2 месяца назад +9

    ඉලග එක නම් බබා ගුරැන්නාසේ එකක් ඔනි හරිද ❤😢

    • @angela5415
      @angela5415 2 месяца назад +2

      ඊලග එක රාළගේ

  • @ChathuriyaNirmalPR
    @ChathuriyaNirmalPR 2 месяца назад +3

    Jayasena ge sorupayen peni innawa mahasohon yakshadipathi ❤️

  • @KavinduHeshan-j9h
    @KavinduHeshan-j9h 2 месяца назад +4

    දිගටම ලමයි බයකරන්න ආච්චි අම්මේ හරිද ❤❤❤❤❤❤❤

  • @madawaranasinghe
    @madawaranasinghe 2 месяца назад +7

    ❤❤❤❤❤ අදත් ලස්සන කථාවක් , ප්‍රාණ හා සමාන රාළ ගුරුනානාන්සේ එන්නේ කවද්ද??? ❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤ ilagata

    • @madawaranasinghe
      @madawaranasinghe 2 месяца назад

      @3NGhost ඒ කියන්නේ ළගදිම කථාවක් එනවා... ❤️

  • @malkanthiperera8245
    @malkanthiperera8245 2 месяца назад

    Superb story ❤🌹🌹

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Glad you liked it

  • @kaweeshadesilva-v5c
    @kaweeshadesilva-v5c 2 месяца назад +2

    කතාව ලස්සනයි අක්කෙ❤❤❤❤ 🙏

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @balasuriyagethushari1550
    @balasuriyagethushari1550 2 месяца назад

    Lassana kathawa ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @yamunaramanayaka2480
    @yamunaramanayaka2480 2 месяца назад

    ස්තූතියි 🙏

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 2 месяца назад +1

    ලස්සනයි කතාව

    • @3NGhost
      @3NGhost  2 месяца назад +1

      Thank you ❤

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 2 месяца назад

    තෙරැවන්.සරණයි.ලස්සනයි.කථාව.අදත්❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake 2 месяца назад

    වෙනදා වගේම අදත් කතාව ලස්සනයි. කාලෙකින් මහසෝනගෙ කතාවක් ඇහැව්වේ. ❤️😌

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @NuwanKumara-ji3gb
    @NuwanKumara-ji3gb 2 месяца назад

    ❤❤❤❤❤adarri akkiyo

  • @S.HWasala
    @S.HWasala 2 месяца назад

    Ebbehi wena eke seemawak ne..pissu hedunoth hedenne me katha nethi una daaka...supirii..reka kaluware ahaddi kathawa ethulemai inne..bayakuth nodenenawaama newei .

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      ❤❤❤

  • @GAMINGTHADI793
    @GAMINGTHADI793 2 месяца назад

    අදත් කතාව පට්ටම පට්ට ලස්සනයි අක්කෙ ❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 2 месяца назад

    කතාව..ලස්සන යි..අද..රාලගුරැන්නා ෙස් ෙග්..කතාවත්ඹින..ඉක්මන් නිමි..❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤ ilagata

  • @priyankameringa6669
    @priyankameringa6669 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharidupathum1958
    @tharidupathum1958 2 месяца назад

    නියමයි අක්කේ අද කතාවත් ගොඩක් ලස්සනයි❤️

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @rasithanandasiri6005
    @rasithanandasiri6005 2 месяца назад

    කාලෙකින් ආවෙ හප්පේ කතා ගොඩක් දාලානෙ දැන් ඉතිම් එකින් එක අහන් එන්න ඕන ❤😁

  • @ChampikaDisanayake
    @ChampikaDisanayake 2 месяца назад

    Niyamai😊😊

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @Poorna-w7b
    @Poorna-w7b 2 месяца назад +2

    ඊලගටවත් පැයකට වැඩියෙන් කතාවක් දෙනවද ❤😢😢

  • @slmarayayt
    @slmarayayt 2 месяца назад +2

    ඒ හම්බ වෙච්ච මනුස්සයා ගෝටයිම්බර යෝදයද දන්නෙ නෑ නේ❤❤🤔🤔

  • @k.h691
    @k.h691 2 месяца назад +4

    Patta👊මාත් හතර පාරක් ගිහින් තියෙනවා අමුතුම තැනක් කොච්චර ගියත් එපා වෙන්නෑ.

  • @gayanganimodh928
    @gayanganimodh928 29 дней назад

    උබලෑ මහසෝනා වගේද අපේ සාතන් 😌

  • @sureshchamara9082
    @sureshchamara9082 2 месяца назад

    Math gihin thiye.thawatath yann denne magak enakal vitharai ❤️peya 2k wage durak thiyenne mt nm..

  • @ChathuriyaNirmalPR
    @ChathuriyaNirmalPR 2 месяца назад +1

    Math ahala thiyawa sudu adagaththa kenek innawa kiyala

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 2 месяца назад

    නියමයි කතාව අදත් 👍

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @user-sb85shan15
    @user-sb85shan15 2 месяца назад

    සුපිරි ❤️

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @IduwariBimsara
    @IduwariBimsara 2 месяца назад +3

    Kalekin mahason dewathawge kathawk dala Ritigala Yan ayat watin kath wak Lassanayi akki🥰❤‍🩹

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @KaviduDilshan-m8m
    @KaviduDilshan-m8m 2 месяца назад

    Supiri akke 🎉

  • @sololifesamma
    @sololifesamma 2 месяца назад +6

    Mama thama ada palaweniyaaaa😂❤🎉

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @navindukumara8454
    @navindukumara8454 2 месяца назад +2

    ඔන්න මත් අවෝ තක්ගලින් ස්වර්නලතාගේ ස්ටොරි එකේ අනිත් කොටස ඔනේ ❤

  • @AjithKumarasiri-zw7hx
    @AjithKumarasiri-zw7hx 2 месяца назад +1

    Maru akke

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 2 месяца назад +1

    supper super sudu none

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @sampathamarasinghe9639
    @sampathamarasinghe9639 2 месяца назад +1

    මගෙ අක්කේ ආදරෙයි ❤

  • @nilukanilmini1456
    @nilukanilmini1456 2 месяца назад

    ලස්සන කතාව හොදේ🎉🎉❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 месяца назад +2

    Godak kalekin mahasona kathawak dala lamaya.. ahanna kalinma cmnt kala onna.. Thank Niro ada kathawatath.. 🌹❤️

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @Chmeendulmina-ty9sg
    @Chmeendulmina-ty9sg 2 месяца назад

    තැන්ක් අක්කේ

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 2 месяца назад

    හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 2 месяца назад +6

    මම මුල්න්ම එච්චරයි ❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 Месяц назад

    ස්තුතියි ❤

  • @viduraabeywickrama365
    @viduraabeywickrama365 2 месяца назад

    යේඒඒඒ...මහසෝන..😍😍

  • @PrasannaEkanayaka-vy9km
    @PrasannaEkanayaka-vy9km 2 месяца назад

    ලස්සනයි ❤🎉🎉

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      Thank you ❤

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 2 месяца назад +1

    වැස්ස හින්දා ගොඩක් සිග්නල් අඩුයි .පුදුම කට්ටක් කෑවේ මේක අහන්න .වෙන දෙයක් නම් කවදාවත් මෙච්චර ඔට්ටු වෙන්නේ නැහැ බලන්න අහන්න .ස්තූතියි නංගියා ඔයාට ❤️🔥

    • @3NGhost
      @3NGhost  2 месяца назад

      aneeeeee Thank you ❤ ithim