Swarna my favorite actress , you are looking awesome , ඔබයි නිලිරජින ,එතරම්ම දක්ශයි ඔබ තුමිය,,love u as always ,,hope to see u back in silver screen, kushani you are great darling
This is an old program - no audience in this program and also one artist in this programme is now not in Sri Lanka I think. But I am extremely relieved to see the program again. Thank you Rupawahini!
Today was a classy show with two classy women, Swarna Mallawarachi an actress that we loved and cherished in the seventies and still admire, and Kushani a national pride, may the triple gem bless you both with good health and happiness. Thank you, to Sihinakaki Re team . musicians and host for bringing a great platform that collaborates artist.
Excellent music by Sumith Priyankara. තාමන් මතකයි Marians Band එකේ Keyboard Play කරපු කාලේ. අපි පිස්සු වැටිලා හිටියේ ඒ Playing බලද්දි. වම් අත දකුණු අත එක වගේ Speed Play කෙරුවා.
Mona sinduwak kiwwath harima sanyamayakin kiyana lassana kata hadak. Rupeth hariyata chithrayak. Mama godak a dare kala ape kalaye niliyak. Hrima lassana Susan yogayak.
You ate very pretty n open minded ms swarna. I admire you. Different songs.. each has different meaning. We also like those songs. Kushani … your voice ah ah….
It is a great program Mahesh. Enjoyed your participation Swarna, and Kushani. Beloved SW , Kindly accept a film. We are waiting … you are always young.💝
SHOW IS REALLY .....THANK YOU MR MAHESH .....I REALLY REALLY LIKE THIS LADY SHE ACTED ONLY FEW BUT STILL I REMEMBER...DADAYAMA THE FILM I LIKE ALOT .I HAVE HER SIGNATURE ...EVERY YEAR I USED TO GO FOR THE SARASAVI FILM FESTIVAL ......AM BLESSED TO SEE HER MANY TIMES BUT DID NOT GET A CHANCE TO TALK I WOULD LIKE TO TALK TO HER....THANK MS SWARNA MALLAWARACHCHI .........
Once a regular patron of "සිහිණයකි රෑ", this time I could not help watching because of ස්වර්ණා මල්ලවාරච්චි a.k.a 'සිනෙමාවේ ගැහැණිය', who happens to be my all-time favourite actress. The show was a fine selection of songs, rendered with justification by උපේකා. My only criticism is Swarna's obstinate nature in not looking her best for an hour-and-a-half close-up television programme. At least she could have done away with those thick-lensed glasses by wearing contact lenses showing us her beautiful eyes, growing her hair long or even wearing a wig to live up to a reminder of her former 'sex symbol' image for the fans.
5:34 අම්මා වරුනේ
14:10 පුංචි දෝනි
21:57 හෙමින් සැරේ
29:44 සිහින සතක් මැද
39:10 හොයාගෙන හොයාගෙන
45:20 සුදෝ මම ආදරෙයි
56:25 දුෂ්මන්ත අහෝ කිමදෝ
01:07:08 වියෝවු පසුවයි
01:14:05 ඔබමා සමඟ
01:23:58 සැරයටියෙන් අපි
ස්වර්ණා මහත්මියනි, ඉස්සෙල්ලම ඔබට දීර්ගායු වේවා කියා පතනව. (මගේ ප්‍රියතම නිළිය ) කුෂානි සඳරේඛා මහත්මියගෙ නොදැකපු දක්ෂතාවයක් දැක්ක. හරිම ලස්සන ගායනාවක්. ඇයව තෝරගත්ත ඒකට ස්වර්ණා මහත්මියට ගොඩක් ස්තුතියි.
ලස්සනයි වැඩසටහන.
හිමින්සැරේ පියාවිදා හරිම ලස්සනයි ඔයා ගායනා කලා.අනිත් ඒවඩා ලස්සනයි .
Atha kiyanna wachana na harema Lassanai
කුෂාණි කියන්නේ ඉතාමත්ම ප්‍රතිභාපූර්ණ ගායිකාවක්. ඒවගේම ස්වර්ණ මල්ලව ආරච්චි රංගනයෙන් විශිෂ්ට ගණයෙහි නිළියක් ආශාවෙන් නැරඹුවා. ස්තුතියි මහෙෂ්.
Swarna my favorite actress , you are looking awesome , ඔබයි නිලිරජින ,එතරම්ම දක්ශයි ඔබ තුමිය,,love u as always ,,hope to see u back in silver screen, kushani you are great darling
ගායනය වාදනය මුසුවෙන අති විශිෂ්ඨයි ! ස්වර්නා සිනමාවට මැණිකක් ! තෙරුවන් සරණයි !
🙏👏👏💐⭐💐👏👏🙏🌝❤🇱🇰
ස්වර්නා තාමත් ඔයා ලස්සනයි
දීර්ඝයුශ lebeewa!!
හරිම ආදරණීයයි... ඔබ.. ස්වර්ණා මල්ලවආරච්චි❤️ හංස විලක් ❤️ දඩයම .. ඒ දැක්කා වගේමයි.. කොණ්ඩේ විතරයි වෙනස්👍 දීර්ගායුෂ ලැබේවා ඔබට 🙏
This is an old program - no audience in this program and also one artist in this programme is now not in Sri Lanka I think. But I am extremely relieved to see the program again. Thank you Rupawahini!
හරිම ලස්සනයි,අතිවිශිෂ්ට නිළියක්,දක්ෂ ගායිකාවක් සමග සුමිත්ගේ music arrangements ❤️
අපේ අම්මගෙ ආසම නිලිය ස්වර්ණා මල්ලවාරච්චි. හරිම නිහතමානි සැහැල්ලු චරිතයක්.
ස්වර්නා මල්ලවආරච්චි මහත්මිය ❤️ ස්තූතියි ඔබට නිරෝගී සුව
අම්මා කියන්නේ නිවන පෙනි පෙනී දරුවන් නිසා ආපසු හැරිලා එන උත්තමාවියක්.👍👍👍💐💐💐😪😪
ඔව් ඒත් මේ දෙන්නාම වෙනත් අම්මාවරු දෙදෙනෙකුගෙ දරුවන්ට පියවරු අහිමි කලා.. විශේෂයෙන් ස්වර්ණා ..ධර්මසිරි බණ්ඩාරනායක ගෙ බිරිදගේ ආත්මයම විනාශ කලා.
විශිෂ්ඨ නිලියක් හා විශිෂ්ඨ ගැයුමක්. 💐💐
ආදරෙයි ආදරෙයි ආදරෙයි .thundenatama.ආදරෙයි busaranaii devipihitai .නිදුක් නිරෝගී geergausha ලැබේවා
This is the best programme I have ever seen of sihinayaki rae since Swarna mallawarachcho talks nicely.
Long life and blessings
කැමැතිම ව්ශිස්ඨ රංගන චරිතයක් සමග ව්ශිස්ඨ ගීත එකතුවක්
ප්‍රතිභාපූර්ණ හඩක් සමගින් ..
ආදරනීය චරිතය ස්වර්ණාමල්ලවආරච්චි..මහත්මිය
ඔබට දීර්ගායුෂ ලැබේවා
දක්ෂ රංගන ශිල්පිනියක් හා හොඳ ගිත තේරිමක්. ගිත තේරිමේදි දක්ෂයන්ට කලගුණ සැලකිම හා මතක් කිරිම නිතර නොදකින හොඳ ගතිගුණයක්.
ස්වර්නාමහත්මියනි ඔබතුමියට සුවපත් අනාගතයක් වේවා
හරිම සුන්දර වැඩසටහනක්. තව ත් බොහෝ කාලයක් වැඩසටහන පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා !!! අපි මේ වැඩසටහන එක්සත් රාජධානියේ සිට පවා නරඹනවා.
ඔබව දකින්න ,කතා කරනවා අහන්න හරිම ආසවෙන් හිටියා.ඔබ චිත්‍රපටවල රඟපාද්දි ඔබේ චරිත නිරෑපණය වගේම කටහඩටත් මම ප්‍රිය කළා.ගොඩක් සතුටුයි .තේරුව ගීත හරිම වටිනවා.මහේෂ් නිශ්ශංකයන්ටත් ගොඩක් ගරුකරනවා .කුෂානිගෙ ගායනයත් අමතක වෙන්නෙ නෑ.හැමෝටම ස්තුතියි .❤❤❤❤❤❤
විශාරද කුශානි සඳරේඛා මගත්මිය ඉතාම දක්ශ ගායිකාවක්. මායා දමයන්ති පෙරේරාගේ දියනිය. අපේ හදවතේ හැමවිටම ඉන්නා කසුන් කල්හාර මහතාගේ දයාබර භාර්යාව 🙏💪🥇🇱🇰
ruclips.net/video/EDvgR8CPNt8/видео.htmlsi=jD4emAvhcDKp_eFU
හරිම ආදරණිය යි ඔබ තුමිය 🙏❤️
කුෂානි ඔබගේ ගායනය ඉතාමත් මිහිරි යි ❤️
Very humble and down to earth person. Swarna Mallawarachchi is our Julia Roberts
Fully agree
Totally agree 👍 👏
ruclips.net/video/EDvgR8CPNt8/видео.htmlsi=jD4emAvhcDKp_eFU
Harima lassanai. 🌹🌹 asama sindu tikak.dirgayu prartana karanka oba thumiyata.♥️♥️🙏
Love you dear ma'am. හැමදාමත් ආදරෙයි ඔය නිහතමානී ගුණයට ❤❤❤❤❤❤
කාලෙකට පසු වටිනා කෙනෙක්,...මිහිර සිරිතිලකලට පසු බැලුවේ අද. සිංහල සිනමාවේ ස්වර්ණ වර්ණ සදවතිය,..අපේ ආදරණීය ස්වර්ණක්කා. අපි ඔයාට ආදරෙයි💕💕
කුශාණි මම නම් ආසම ගායිකාවක්....
වෙලාවකට හිතෙනවා කුශාණි කසුන් බැදලා ද ඉන්නෙ කියලා එතරමට නිහඩ ජනප්‍රිය යුවලක්....ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ වෙන්ම බ්‍රෑන්ඩ් එකක්..❤❤
හරිම ලස්සන වැඩ සටහනක් මම පුලුවන් හැම වේලාවෙම බලනවා good luck
මම හරිම කැමති නිළියක් ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි🙏 ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤🙏🙏🙏
dhirgayu wewa....obathumiyata💖💖💖💖💖
ස්වර්ණා මහත්මිය මම ආස කරන ආදරේ කරන ඉතාමත් දක්ෂ නිහතමානි චරිතයක්.ඒ වගේම කුෂාණි මහත්මිය ඉතාම අපූර්ව විශිෂ්ට ගායනයන් ඔබගේ.කලින් දැන හිටියේ නැහැ ඔබ මේ තරම් දක්ෂ බව.තෙරුවන් සරණයි ඔබ දෙපලට.❤️❤️
හරිම ලස්සනයි. ජීවිතයට හරිම සමීපයි.
සවර්ණා මල්ලව අරච්චි මිය මා අගයන නිලියක් සූබපැතුම් සියළු දෙනාට🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
කුසානිමහමිය ඔබතුමියගෙ මිහිරි ගායනා කනට මී බිදුමෙනි
හරිම අාදරණියයි මහෙෂ් මල්ලි වැඩ සටහන තෙරැවන් සරනයි හැමෝටම
Me Aya Tamai..Ape Rate Niliyo.Oba thumiyata.Deviyan Wahansege.Ashirwadayama Labewa🤲❤🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Swarms Mallawarachi _ favourite actress. You look stunning 😘. I watch this program because of you 😃
ඉතාම අසාවෙන්නරබන වැටසටහන💖💕🌷🌷🌷🌹🌺🌻
Perfect voice & God bless you all Amen
Today was a classy show with two classy women, Swarna Mallawarachi an actress that we loved and cherished in the seventies and still admire, and Kushani a national pride, may the triple gem bless you both with good health and happiness. Thank you, to Sihinakaki Re team . musicians and host for bringing a great platform that collaborates artist.
KUSHANI YOUR VOICE EXCELLENT GOD BLESS YOU WISH YOU A GOOD FUTURE.....
Kushani your voice Excellent keep it up, go.............go forward. 👍😂🎶❤🎼💐🌹
Lassanai
Excellent program Swarna Mallawaarachchi my favorite actress.Long life to you
Excellent program ❤️❤️
Excellent music by Sumith Priyankara.
තාමන් මතකයි Marians Band එකේ Keyboard Play කරපු කාලේ. අපි පිස්සු වැටිලා හිටියේ ඒ Playing බලද්දි. වම් අත දකුණු අත එක වගේ Speed Play කෙරුවා.
One of the best voices I have ever come across ❤️🥰😘👍👍👍
Best and talent actress love you 😘😘😘
ඉතාම ආදරය කරන ආස කරන නිලියක් තමයි ස්වර්නා මල්ලවාඅරච්චි මහත්මිය. ඒවගේමයි කුශානිත්. ලස්සනම සිංදු ටිකක් ආසාවෙන් සවන් දුන්නා. හැමෝටම ස්තුතියි
ලස්සනයි වැඩසටහන .ඉස්සර දිගටම බැලූවා .මේ ගොඩක් කලකින් බලන්නේ .
Harima lassani awagema thamai swarna mallawaarachchi mahathmiya ....oba thumiyatata dirge ayusa labennaona..gayanaya gana kiyanna wachana naha mahes mahaththayo ada....niyamai suba pathanawa oyala thun denatam .....
Goda kalakin ayemath itha diwa giya, e manda methumiya dakimen"Sinamawe Suwarnamaya Suwarna".. Kusanige gayanayath.. 🙏❤️💐👍👌👏👏👏👏👏👏👏Sthuthi godak... 1ka digatama baluwa...
GODAK SATHUTUY! Kushani ge Handing' Puduma LASSENAY, STHUTHY 👏👏🎶
බුදුසරණයි 🙏 කැමති ම රංගන ශිල්පීනියක් ❤❤❤
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
❤wadasatahanabaluwa iwarai කියලා dekkama looba hituna matiniyane😂
Api adare karapu swarna...suddilage kathawe thama mama asama...adareyi hemadam...otage Lux kelendare mama adaren thiyagena hitiyee kale....
මගේ ආසම නිලිය
Beautiful voice kushaani..............................................❤
සිනමාවේ උත්තමාවිය...සදා වාසනා
Mona sinduwak kiwwath harima sanyamayakin kiyana lassana kata hadak. Rupeth hariyata chithrayak. Mama godak a dare kala ape kalaye niliyak. Hrima lassana Susan yogayak.
Madam you are very affectionable Lady ...voice is very perfect....nice program..God bless you all
හැමදාමත් .ආසාවෙන් .අහන .වැඩසටහන් ..එදා .වගේමයි අදත් .හරිම .සුන්දර ...රාත්‍රයක් ...ඔබ ..හමොටම....❤❤
Excellent
Lassanai...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම , ස්වර්ණා ඔබයි සිනමාවේ අග්‍රගණ්‍ය නිළි රැජින.
Nili rajena malani fonsek mahathmiyama pamanay swarna mahathmiy excellant
You ate very pretty n open minded ms swarna.
I admire you. Different songs.. each has different meaning.
We also like those songs.
Kushani … your voice ah ah….
මෙම වැඩ සටහන ඉතාමත් ම අනගි වැඩ සටහනක්
ස්වර්නා...ඔබ ට දීර්ගායුශ!!! මගේ කැමතිම නිලිය ඔබයි....
Harima lassana program ekak ... swarna aunty hamadama tharunai ❤ ewagema kushani akkge voice eka 😍
ආදරණීය යි....ලස්සනයි වැඩසටහන ...ස්තූතියි ..
ස්වර්ණා අක්කා .ඔයා අද මට ආදර්ශයක් උනා.. ජීව්තේ මට ලොකු වෙහෙසක් දැනිලා හිටියේ..
ඔයා ට බුදුසරණයි ..❤..
කුශානිටත් ගොඩක් ❤️.
වැඩසටහනටත් ❤️....
Wonderful
1963 ද මංගලිකා චිත්‍රපට ය ආවෙ
💛💛💛
❤️❤️❤️🌹🌹🌹😘😘😘 ස්වර්ණා මහත්මිය සහ කුෂාණි...ගොඩාක් කැමති දෙදෙනෙක්....
One of the favourites actress . Like u so much ❤️
Heena hathak mada... Kushani you sung this beautifully. 💖 Swarna Mallawarachchi one of the best Actresses.
.
Love this God Bless You Suwarna and Kushni.
හරිම ආදරණීයයී.මගේ ආසම නිළිය ඔබතුමිය 👍❤️💕❤️💕❤️💕
Brilliant was kushani and swarna mallawarachi is my favorite actress it
Swarna one of my favourite actress. Both of you are very talented 💕
The Ever Best Actress in Sri Lanka..Swarna..💕
It is a great program Mahesh. Enjoyed your participation Swarna, and Kushani. Beloved SW , Kindly accept a film. We are waiting … you are always young.💝
Great personality and talented actress.
මම කිසිම වැඩසටහනක දැකලා නැහැ ස්වර්ණා මල්ලවාරච්චි මෙතරම් සතුටින් ඉන්නවා.මම ගොඩාක් ගරු කරන චරිතයක්. එයා රගපෑම ආගමක් වගේ අදහපු දෙයක්. එයා එයාගෙ ජනප්‍රියත්වය ,ප්‍රසිද්දිය වෙනත් දේවලට ආදේශ කරන්න ගියේ නැහැ.
My Respect, madam🙏💖
Mama methumiya palamuvenma dhakke suddilage kathaven
Harima hodha ragapamak
Ema sinamaven pasu thawamath
Wattakka gediyak dhakkahama
EThumiya sihipath wenawa.
Ethumiyata saha oba Samata
Theruwan saranai siyalu Devi rakawaranai. Niduk nirogiva
Dhirgauveva.!!!
SHOW IS REALLY .....THANK YOU MR MAHESH .....I REALLY REALLY LIKE THIS LADY SHE ACTED ONLY FEW BUT STILL I REMEMBER...DADAYAMA THE FILM I LIKE ALOT .I HAVE HER SIGNATURE ...EVERY YEAR I USED TO GO FOR THE SARASAVI FILM FESTIVAL ......AM BLESSED TO SEE HER MANY TIMES BUT DID NOT GET A CHANCE TO TALK I WOULD LIKE TO TALK TO HER....THANK MS SWARNA MALLAWARACHCHI .........
අම්මෝ ඇති යන්තම්... මම හිතුව මේක ඉවරයි කියලා ....
අදත් හරිම ලස්සනයි ..
Mamath hituwe ehema aeth me comments kiyawaddi tamai danagatte meka parana program ekak kiyala . Habai mama meka kalin balala naha matath magaharila .monawa unath harima lassanai.
The best actress in Sri Lanka.❤💐
ඇය මගේ ප්‍රියතම සහ දක්ෂතම නිලියයි.
Two experts in action.excellent .
ආදරනීය රංගන ශිල්පිනිය..ස්වර්ණා..
ඇත්තටම ස්වර්ණා මල්ලවආරච්චි නැමැති නිළියට වැඩිපුර චිත්‍රපටි වල දායක වෙන්න ලැබුණා නම් මෙයයි සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය ම නිළිය🌟✔ වෙන්නේ.
Kushnei I glade to know your voice...
Wow
Niyamai
ආදරෙයි ස්වර්නා වණි.................................❤
හරිම ලසන්ත දවසක්
කැමතිම නිලිය, ඔබට දීර්ඝායුස ව්‍රේවා
සුද්දිගේ කාතාවෙ සුද්දි මේ ඉන්නේ කෝන්ඩේ ව්තරයි වේනස් ස්වර්ණ මල්ලවාරව් සුපීරි නිලියක් සියලු දේවී පීහිටයි. දිර්ගායූශ පතනවා. ඇයට
Swarna 🙏❤❤❤❤🌹🌹🌹🌹
Ada Harima Lassana wedasatahanak ,,Hemotama Godak Sthuthi ,,,
Once a regular patron of "සිහිණයකි රෑ", this time I could not help watching because of ස්වර්ණා මල්ලවාරච්චි a.k.a 'සිනෙමාවේ ගැහැණිය', who happens to be my all-time favourite actress.
The show was a fine selection of songs, rendered with justification by උපේකා. My only criticism is Swarna's obstinate nature in not looking her best for an hour-and-a-half close-up television programme.
At least she could have done away with those thick-lensed glasses by wearing contact lenses showing us her beautiful eyes, growing her hair long or even wearing a wig to live up to a reminder of her former 'sex symbol' image for the fans.
Good ..
swarna Mallawaarachchi❤❤