Sithin Lanwela - Milinda Sandaruwan

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 967

  • @amalshadewmini7321
    @amalshadewmini7321 3 года назад +104

    කොච්චර ඇහුවත් එපා වෙන් na..හදවතට දැනෙන sinduwak😘😘😘

  • @lakshithadee2914
    @lakshithadee2914 2 года назад +159

    මේක සිංදුවක්ම නෙවේ... ගොඩක් නිහඬ අයගේ ජීවිත කතාවක්...❤️🥺

    • @dushandushan6499
      @dushandushan6499 2 года назад +2

      අැත්ත බං

    • @PawanThanka-lc2zm
      @PawanThanka-lc2zm Год назад +2

      සිරාම බන්

    • @lahirusamp3731
      @lahirusamp3731 Год назад +3

      සහතික ඇත්ත ❤❤❤😢😢😢😢😢

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh Год назад +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉අැත්තටමද

    • @lakshithadee2914
      @lakshithadee2914 Год назад +1

      @@Mala090-sz5fh oo

  • @nirosudu636
    @nirosudu636 7 лет назад +54

    මිලින්ද අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව..තව ලස්සන සින්දු කරන්න මේ වගේ..ඔයාට සුභ පතනවා අයියේ මම...

  • @ashanpasindu2260
    @ashanpasindu2260 3 года назад +63

    ලස්සන තේරුමක් තියෙන සින්දුවක් 😍❤️ ජය වේවා අයියේ

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 лет назад +120

    මිලින්ද අයියාගෙ සිංදු ඔක්කොම පට්ට ලස්සනයි..සිංදු ලියන එක්කෙනත් සුපිරියටම ලියනවා

    • @channa7780
      @channa7780 3 года назад +2

      Ekanm atta sewage marama lassana thiyenne

  • @MaduBandara-yr3mm
    @MaduBandara-yr3mm 11 месяцев назад +4

    දැන් තියෙන සින්දු ඒකට රෙනවා ඒකට මේ සින්දු අම්මෝ..මිලින්ද අයියාගෙ song කොහොමත් සුපිරි ඉතිම්ම්ම්❤❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 года назад +33

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදුවක්😍😍😍

  • @chanuakanimantha2631
    @chanuakanimantha2631 6 лет назад +48

    කාටත් කොච්චර කරත් ❤️❤️❤️ අන්තිමෙට වෙන්නේ ඔක තමයි

  • @mpgtechpro7326
    @mpgtechpro7326 8 месяцев назад +66

    2024 මේ song එක අහන අය මේ කොනට🥺❤️

  • @sasinduthathsara5444
    @sasinduthathsara5444 6 месяцев назад +70

    2024 anyone 😫❤️

  • @wageeshaviraj5308
    @wageeshaviraj5308 5 лет назад +42

    පිස්සෙක් උනා මාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ love u brother 💓❤️😍😘

  • @nirosudu636
    @nirosudu636 7 лет назад +23

    ගොඩක් ලස්සනයි අයියේ...

  • @nilikainshara9264
    @nilikainshara9264 6 лет назад +15

    එ දුක වේදනාව වචන වලට හරවන්න බැ.ඇස් වලින් වැටේන අදුලු ගංගාවකටත් වඩා වැඩියි.කවදාවත් නොලැබේන බව දැන දැනම තවමත් පන වගේ ආදරේ කරනවා මගෙ පනට.මේම දුකක් නම් කාටවත් ලැබේන්න එපා දෙයියනෙ.දාරාගන්න බැ එ වේදනාව ඒ දුක අස්සෙ පොඩි හරි සතුටක් තියේනවා මොකද එයා ලග නැති වුනත් ඒ මතකය හැමදාම මං ලග තියෙනවා.ආදරේ මගෙ පනට අදවගෙම හෙටත් ගෙවෙන හැම තප්පරේකමත්.

    • @Avidk644
      @Avidk644 2 года назад +3

      එයාව ආයෙත් ඔයාට හම්බෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා 😊

  • @wddswijesinghe5881
    @wddswijesinghe5881 5 лет назад +2

    ayye kochchara sindu thibbath me sinduwt withari godaaakk kamthii...lassanm laseaniiiiiiiiiiii sinduwaaaaa....godaakkk...katahdat godaakkkk kamathii lassaniii...voice ek...ayyag wd ktyuthu silla srthak wewa.!budusarani...

  • @j.j.ccreation2332
    @j.j.ccreation2332 4 года назад +3

    Ayemath labana bawaye
    Maage wewa oya
    Enakan thaniwa innam
    Mama peraman balaa...💓💓💓💓

  • @madushanidilhara8960
    @madushanidilhara8960 2 месяца назад +2

    Adarei .... mara ලස්සනයි ayye oyage sindu .....❤❤❤

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 лет назад +19

    අදත් බැලුවා ලස්සනයි ගොඩාක් ලස්සනයි හොඳේ 2019/11/4

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka Месяц назад +1

    මේකනම් වෙනවම එකක් මාරම ලස්සනයි සින්දුව මිලින්ද අයියේ තැන්ස් සින්දුව දුන්නට ❤❤❤❤❤❤

  • @deepthisewwandika3684
    @deepthisewwandika3684 2 года назад +7

    කොච්චර අඑහුවත් එපා වෙන්නෙ ලස්සන සිංදුවක්..❤️❤️❤️❤️❤️🙏🙏

  • @chandimakumari340
    @chandimakumari340 6 лет назад +7

    Sithin lan wela
    Durin imu sada.....
    Amazing ❤️❤️❤️❤️❤️

  • @niroshafranando4034
    @niroshafranando4034 6 лет назад +19

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 3 года назад +17

    තමත් මාගේ හැමදේ
    ඔබට අයිතිකියා..

  • @shanudissanayaka795
    @shanudissanayaka795 6 лет назад +37

    මගේ අාදරත් මේ වගේ 😭😭😭 එත් මන් එයාගේමයි

  • @kingvideo1340
    @kingvideo1340 5 лет назад +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් මිලින්ද good luke ..සූර්යා 👍godak.ලස්සනයි Teruwan සරණයි සියලු දෙනාටම

  • @niradiradhika6769
    @niradiradhika6769 5 лет назад +9

    ආයෙමත් ලබන බවයේ මාගේ වෙවා ඔයා! ..ගොඩක් ලස්සනයි අය්යේ! All the best!

  • @CAFilms
    @CAFilms 7 лет назад +2

    patta bn superb sajith V chathuranga gehuwoth gode goda

  • @MudithaDissanayake8081
    @MudithaDissanayake8081 6 лет назад +7

    සුපිරි සිංදුවක් අයියෙ පහර

  • @yakgahahewagesusema2772
    @yakgahahewagesusema2772 6 лет назад +2

    lassanai ayye sinduwa.oyage sindu hama akakma niyamai.math me wage dukak widinawa.me sinduwa matama liyapu akak wage.niyamai.

  • @udiprabash
    @udiprabash 7 лет назад +70

    සිතින් ලන් වෙලා 2 ඕනේ..වීඩියෝ එකේ එන්න ඕනෙ කොල්ල election එකෙන් එක වෙලා එන සීන් එකක්..👊👊

  • @sanjanihettiarachchi8743
    @sanjanihettiarachchi8743 6 лет назад +2

    woow fatta song eka milinda aiyee....

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 3 года назад +26

    අඩියෙන් අඩිය තියලා ගියපු මාවතෙ එදා.කවුදෝ එක්කන් යනවා නොඑන ගමනක් ඔයා🥺💔

  • @virajchandima5679
    @virajchandima5679 4 года назад

    Paatama song ekak hithe tiyanawa hamadama kochchara ahuwath epa wenne na...e wachana tika supiri milinda aiyeee...👌👌👌👌👌

  • @kasunhansamal4067
    @kasunhansamal4067 Год назад +3

    එදා වගේම අදටත් ඔයා ලස්සනයි මැනික.😇🖤

  • @dinushadinusha6004
    @dinushadinusha6004 7 лет назад +45

    මගේ ආදරේ ටත් ගෙදරින් අකමැති වුනේ මෙහෙම හේතුවකට.මට ඒ වෙලාවෙ ගොඩක් දුක හිතුණා .මං එයාට ⁣මගේ පනටත් වැඩිය ආදරෙයි .මට එයා ගේ කු⁣ලයෙන් ඇති වැඩක් නෑ.කවදහරි මං වෙනවනම් ඒ එයාගේ විතරයි .

  • @dilmisansala3010
    @dilmisansala3010 6 лет назад +3

    Marama lassana song ekak. Adarei godaak ❤❤❤❤❤❤

  • @PawanTharuka-n5t
    @PawanTharuka-n5t Месяц назад +1

    මේ සින්දුව මන් මුලින්ම ඇහුවෙ ගල්කිස්සෙ beach එකේදි.එදා මන් ලස්සන ඇස් දෙකක් දැක්කා.අන්න ඒ ඇස් දෙක අද මාත් එක්කම මේ සින්දුව අහනවා.❤

  • @bsgkumara405
    @bsgkumara405 6 лет назад +16

    මතු භවයේවත් එයා මගේ වෙලා අපි දෙන්නට එක වහලක් යට ජීවත් වෙන්න ලැබුනොත්.ඒ තමයි මගේ එකම පැතුම සත්තයි

  • @sewminihansamali9841
    @sewminihansamali9841 6 лет назад +1

    ලස්සනයි මිලින්ද අයියෙ...ගුඩ් ලක්....

  • @aalakshan4067
    @aalakshan4067 2 года назад +3

    සුපිරියි බන් ඇඩෙනවා

  • @rangichathu5234
    @rangichathu5234 Год назад +2

    කටහඩ මරු .... ❤😊

  • @Pramuditha123
    @Pramuditha123 Год назад +4

    ආයෙමත් ලබන බවයේ මාගෙ වේවා ඔයා
    එනකල් තනිව ඉන්නම්
    මම පෙර මං බලා... 💔

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 3 года назад +2

    Mama godkc asm sinduwk.❤️

  • @uthumkaushal6429
    @uthumkaushal6429 7 лет назад +3

    milinda aiye patta song eka.....bokkatama wadinawa.....subapathanawa aiye hadawathinma....

  • @amayasamadi9682
    @amayasamadi9682 2 года назад +3

    Milenda Aaiyage sindu walata mama hemadama Adareai ❤❤❤

  • @ahinshaparami1569
    @ahinshaparami1569 4 года назад +3

    අයේ මත් ලබන බවයේ මගේ වේවා ඔයා එනකල් තනිව ඉන්නම් මම පෙර මං බලා patta lassanai oyge sindu

  • @tiktoksl982
    @tiktoksl982 2 года назад

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ ඇ සුපිරි ඇ

  • @ramaniekanayka5794
    @ramaniekanayka5794 6 лет назад +9

    සිතින් ලං වෙලා දුරින් ඉමු සාදා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤

  • @SanduniLakshika-e5v
    @SanduniLakshika-e5v 15 дней назад +1

    මේක ඇත්තටම වෙන දෙයක් .😢 අපි මේවා ගැන හෙව්වෙ නැති උනාට ඉස්සර අය මේවා ගැන හොයනව. ඒත් එයාලට තේරෙන් නෑ අපි දුක් විදිනව කියලා 😢 🥺ලස්සන ආදර කතා කීයකටනම් මෙහෙම වෙන්න ඇති ද 😢... හැමදාම හිතින් දුක් විදින්න වෙනවා හැමදාම අපිට 😢

  • @inoshapriyadarshani464
    @inoshapriyadarshani464 5 лет назад +3

    පෙමි කලාට පණ මෙන්,ලැබිලා නෑ සැනසිමක්,,,🌹

    • @sadishkumara1380
      @sadishkumara1380 5 лет назад

      Sithin lanwela 😘😘😘😘😘😘😘😘

  • @sadunsadun8146
    @sadunsadun8146 2 года назад +2

    එකනම් පහරක් 🤟🤟🤟🤟

  • @anutharangaanutharanga9261
    @anutharangaanutharanga9261 7 лет назад +40

    සිතින් ලං වෙලා දුරින් ඉමු සදා.....

  • @kelumlakshithalakshitha1288
    @kelumlakshithalakshitha1288 5 лет назад +1

    aiyya oyage sindu okkoma godak Lassanai...oyage ana kochara baluwath epa wanna..... patta

  • @sasinthadilith-6580
    @sasinthadilith-6580 3 года назад +11

    2021 ahana set eka 🤟🤟me පැත්තට 🤟🤟❤️❤️

  • @sujantharindu6189
    @sujantharindu6189 6 лет назад

    sithin lan wela song eka nam supiri. mage nam hadawathatama danuna aiye.oyage voice ekath pattai .☺☺☺☺☺

  • @teneeshasandaruwan940
    @teneeshasandaruwan940 7 лет назад +354

    ගොඩාක් ස්තූතී හැමෝටම ❤️❤️❤️

    • @Sadeepa_Abeysekara
      @Sadeepa_Abeysekara 7 лет назад +7

      Yaluwa FATTA Song Eka....
      HARI Zet Ekath Supiriyata Wade Karala Thiyenawa
      JAI HO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @idunilchandhana3954
      @idunilchandhana3954 7 лет назад +4

      BRDH...Me Sinduwa Dialog Rigin Ton Dannakoo....Fatta Song aka..

    • @teneeshasandaruwan940
      @teneeshasandaruwan940 7 лет назад +5

      Thanks brothers mama ringing tones dala thiyenne thama numbers awe na awagaman mama ewannam ok ❤️❤️❤️

    • @virajmadusank4874
      @virajmadusank4874 7 лет назад +4

      ou ayiye song danawanam godak hodayi mn samadi

    • @virajmadusank4874
      @virajmadusank4874 7 лет назад +3

      ayiye godak lassanayi sinduwa idiriyatama yanna oyala wage aya thamayi sinduwaka age danne hema dama sathutin inna wesh ol the best

  • @lahirusampath9183
    @lahirusampath9183 4 года назад +1

    Lasssssana visual eka..... 😊

  • @charunikaushlaya2810
    @charunikaushlaya2810 6 лет назад +5

    Ayemath labanawa bawaye mage wewa oyaa....❤️

  • @thamizhan3055
    @thamizhan3055 3 года назад +1

    Patta

  • @diwyanjaleem8907
    @diwyanjaleem8907 2 года назад +5

    😪 එ සින්දුව අහද්දි ගොඩක් දේවල් මතක් වෙනව.🥺💔 miss you එයත් එක්ක හැමදාම සතුටින් ඉන්න රත්තරන් 😪

  • @madushaharshani1885
    @madushaharshani1885 5 лет назад

    Godakkkk lassanaii aiyaa....😚😚

  • @janithnnisansala6815
    @janithnnisansala6815 6 лет назад +5

    සිතින් ළං වෙලා.... දුරින් ඉමු සාදා .... මේ තමයි දෛවය`` කියලා..N

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 6 лет назад +43

    හැමොටම තියේන්නේ එකම ලේ එක සාමහර අයට එක තෙරෙන්නෙ නැහැ 😂

  • @jeenajeenanina67
    @jeenajeenanina67 7 лет назад +32

    එනකන් තනිව ඉන්නම්....ලස්සනයි

  • @mohamedriham2406
    @mohamedriham2406 5 лет назад

    Kiyana kiyana hema song akakma supiri niyamai jaya wewa

  • @nishalfernando6382
    @nishalfernando6382 5 лет назад +3

    සිතින් ලං වෙලා දුරින් ඉමු සාදා

  • @chathu6669
    @chathu6669 10 месяцев назад +1

    2024සෙට් එක මේ කොනට🎉❤

  • @dayanadilrukshi8105
    @dayanadilrukshi8105 7 лет назад +6

    Awanka adare hama dama Dukai. Vithtara. Lassanai song ekka

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 6 лет назад

    ane godake lassna sinduvake aiye good luck ....

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 Год назад +36

    2023...🥺❤️

  • @prasanga5432
    @prasanga5432 3 года назад +1

    Supiri sinduwa

  • @sudeshdananjaya6044
    @sudeshdananjaya6044 6 лет назад +5

    ආදරේ අවසානෙදි දුකක් විතරයි.....

  • @sasanjisasanji3223
    @sasanjisasanji3223 3 года назад +2

    ආයෙමත් ලබන භවයේ මාගේ වේවා ඔයා.....එනකල් තනිව ඉන්නම් මම පෙරමං බලා💔😭😭😭

  • @chamindulakshan1534
    @chamindulakshan1534 8 месяцев назад +4

    2024 රෙත් ආදරණීයම ගීතය ❤️🤗

  • @darshimylove6165
    @darshimylove6165 7 лет назад +5

    ගොඩක් ලස්සන පද රචන 😘😘😘

  • @sulochanasamith45
    @sulochanasamith45 5 лет назад +25

    Perfect and amazing acting ,singing....

  • @shanakamaduwantha9366
    @shanakamaduwantha9366 3 месяца назад +1

    Niyamai❤❤❤❤❤❤❤❤❤

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 лет назад +3

    ගොඩාක් ලස්සනයි සින්දුව 👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dushandushan6499
    @dushandushan6499 2 года назад

    සුපිරි අා 😳

  • @නෙතුනිල්නෙතු
    @නෙතුනිල්නෙතු 7 лет назад +41

    අපි හැමෝටම එකම ඉර නම අපේ ධෙෙවය.මමත් මෙි වගේම විදිනවා.නොලබෙන එයාට පන වගෙ අාදරේ කරනවා.මෙි අාත්මෙි නොලබුනත් උපදින හැම අාත්මෙම මගේම වෙිවා රත්තරනේ

  • @SupunKavindha-xu1sf
    @SupunKavindha-xu1sf 6 месяцев назад +4

    2024 anyone

  • @dahusakadahusaka8945
    @dahusakadahusaka8945 Год назад +1

    Aiyya mama ධනුෂ්ක si මුරගන්

  • @dilkinaduli9853
    @dilkinaduli9853 6 лет назад +3

    mage nowana magema adaryak matath thiyanewa

  • @හිරුෂකාවින්ද

    Maru sinduwa ...

  • @nikolaoskoniaris2226
    @nikolaoskoniaris2226 7 лет назад +8

    YOUR PRESENCE IN ALSO THIS VIDEO CERTIFIES THE GREAT PERSONALITY YOU ARE. I AM VERY LUCKY TO KNOW MUCH-MUCH MORE ABOUT YOU, BUT I DON'T TELL ANYBODY... LOVE YOU..

  • @sajeewaprasadi3824
    @sajeewaprasadi3824 10 месяцев назад

    2024 ත් අහනව ♥️

  • @hiruhansa4153
    @hiruhansa4153 6 лет назад +13

    සිතින් ලනවෙලා දුරින් ඉමු සදා

  • @ganganiwickramarachchi789
    @ganganiwickramarachchi789 5 лет назад +2

    Gdak hoda lAssana sinduwa aiya❤️❤️❤️❤️

  • @sujithpriyankara3053
    @sujithpriyankara3053 5 лет назад +15

    Really beautiful song.

  • @hggsjs673
    @hggsjs673 6 лет назад

    Enakn balan innam.....😃maraya tamai itin kella badala gihama ....lassanai song eka bs

  • @yakgahahewagesusema2772
    @yakgahahewagesusema2772 6 лет назад +11

    me sinduwa oyalage jiwithetath sambandanam like karannako.

  • @sandunirasangika2327
    @sandunirasangika2327 6 лет назад

    Marama lassanai song eka.adareta hamadama dukama witharai

  • @chandrakumarif9639
    @chandrakumarif9639 3 года назад +4

    ලස්සනයි

  • @pasindumadumal9530
    @pasindumadumal9530 2 года назад +1

    Therunay thiyana song ekak gdk dewal mathak krnn puluwan song ekak

  • @chathurihiraniranasingha755
    @chathurihiraniranasingha755 7 лет назад +5

    aenakal bala innam peraman bala.ayemat labana bawaye mage wewa sada.S.b

  • @praveentheekshana2306
    @praveentheekshana2306 2 года назад +1

    පට්ටම කට හඩක්.❤️

  • @madubashithagayan3762
    @madubashithagayan3762 7 лет назад +139

    ඒකේ part 02 ඔනි කියන අය කො

  • @kolithasampath5570
    @kolithasampath5570 4 года назад +2

    Good luck milinda aiiyee ❤️

  • @hiruhiru3958
    @hiruhiru3958 5 лет назад +10

    වේදනා මිසක් නෑ සැන සිමක් කාගේවත්.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😥

  • @malshahimesh4321
    @malshahimesh4321 6 лет назад

    Mona mgulakda me song eke therumata gala penne nha me visuwal eka.therume vidiyata haduwanm lassanai mkakda chandayak gana kiyawanne pissu munta hariyata visuwal ekakwath hadanna danne nha.aparade song eka.

  • @sulajjay8345
    @sulajjay8345 5 лет назад +6

    සිතින් ලං වෙලා.. දුරින් ඉමු සදා...
    මේ තමයි දෛවේ කියල හිතලා හිත හදන්...♻️🔳pmd🔳💔