Waram aebema labila tika dawSak hodata wada karana nikam.eta passe waram hirawenawa dannema nathuwa pihita pathagena kage ho lagata gihama thawatikak. hirakaranawa /80,000 aspa ganan illanawa nikam wada karaddi sallli kohenda ai mehema hira wena waram dennne? Miniss u godak manasikawa watenawa Anna thiyen welawaka hari gi yaxgiyama denna kiyala kawru hari pijijgsk wenna puluwan kenek me mihipita innawada? aya thamai jeewamana dewiyan. Me wage ayata v bphitak wenna vari ai
Mata gambara dawiyange waramak tiyanawa kiyala dawala walin kiyanawa mata godak prasna karadara tiyanawa waram ganna mama armi ake inne mata waram ganna widiyak kiyadenna
Mata කතරගම දෙවියන් ta.phana thiyana කිව්වා .ඉතිං mama katharagama දෙවියන් ta phana thiyanawa mama ගම්භාර දෙවියන් ta පහන thiyanna nha.oba thumata puluwada mama mona දෙවියන් tada phana thiyana oni kiyala .ඔබතුමා ta katha karanna පුළුවන් විදියක් kiyanawada.ඔබතුමා ta පින්සිදු wai
davi pihitai oba thumat a 21 wanida yam wanasak sidu unaa kiyala man viswasa karanawa Mata yam thorathuru labanawa ath saththara waram math nowai opa thumat a pin
Mata oushada waramak thiyanawa kiyala godak than walin kiyanawa.than kihipayakata giyath eka mata niwaradiwa hadaganna bari una.mata meka hada ganna oba thuma hamuwimata enne keseda
ගොඩාක් පිං මහත්තයා වීඩියෝ එකක් කලාට.. මට මේ වීඩියෝ එක ගොඩාක් පිහිට උනා. ඒ වගෙම කාලයක් තිස්සෙ තිබ්බ භූමි සිරවීම නම් මේ වෙනකොට දෙහි කැපීමත් එක්ක හරි ගිහිල්ලා තියනව.. මට දැන් නම් ප්‍රධානම ප්‍රශ්න 4යි තියෙන්නෙ..
1)මළයකින්නි මගෙ බෙල්ල මිරිකල මරන්න හදන එකෙන් ගැලවෙන එකයි.
2) මහත්තයාගෙන්ම කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න එකයි.. 3) වරම ගන්න එක මහත්තයාට කියල කරගන්න එකයි. 4) සූනියම් දෙවියන්ට පහන තියන එක ගෙදර ඇතුලෙ තියන එක එළියට ගන්නයි.. පුලුවන් විදියට කීයක් හරි එකතු කරගෙන මහත්තයාගෙන්ම කරගන්න ඕනෙ.. වෙන වෙන අය ලගට නම් මම යන්නෙ නෑ..ගොඩක් දේවල් මට නැති උනත් ඒ හැමදේම කාලය එක්ක හම්බෙයි කියල විශ්වාසයක් තියනව. මහත්තයා මට RUclips එකෙන් හරි හම්බුන එක මගෙ වාසනාවක්..❤
ගුරු මැතිතුමනි බලන හැම වීඩියෝ ඵකක්ම හේද දේවල් තමා තියේන්නේ ඔබතුමාට ගොඩක් පින්
හොද දැනුවත් කිරීමක්,ඔබතුමාට තෙරුවන්සරණයි !!
ඔබ තුමා කියන වචනයක් ඵවිදියට පිලිගන්වා බුදු සරණයි ඔබ තුමාට
ඔබතුමා කියන සෑම වචනයක් ම හරි,මට නම් ගොඩක් විශ්වාස යක් තියෙනව, බුදු සරණයි
Jeesu pihitayi obathumaata
Jivitaya rerun Kara hela manushsayek b,s,
මම ඔබ තුමගේ විඩියෝ අසන කෙනෙක් 21 වෙනිද වෙලාවක් බලා යහන සකස් කර ඉතාම ගොරවයෙන් පුජාවට සකස් කලයුතු දේවල් සකස් කර 9 5 පහන තිබ්බ ඓදා සිට මගෙ age තිබුන අමාරු කම් wadi උනා ඔලුවෙ සිට දෙපතුල දක්ව රිදුම් දෙනව අහාර සදහාද ප්‍රියක් naha රාත්ත්‍රියට නින්දත් නොනින්දත් අතර aga gahinawa තවද මම පන්සලේ සුදු adagana සිල් ගන්නව පේනව මෙහෙම වෙන්නෙ ai කියා උඅත්තර ලබා දෙන්න ඔබට පින් මම ගොඩක් අමාරුවෙන් ඉන්නෙ තවද මම බුදු පහන පත්තිනි පහන ජේසු පහන තබන කෙනෙක්
Theuwan saranai. Bohoma pin obathumata.
බොහොම පින්. මේ දේවල් පැහැදිලි කර දෙනවට .
වරම් තියෙන කෙනෙක් ජලනන්ඳන දැහැන් 7 පිරිත් කීම මගින් හෝ යම් ආරක්ෂක කටයුතුවලට යොදා ගැනීමේදී ඒ වරම් දරුවන්ගේ වරම් හිර වෙනවද..නැති නම් වරම නැති වී යනවද ...මෙම දැහැන වරම් තියෙන අය අහන්නත් හොඳ නැද්ද .... මේ ගැන කියලා දෙන්න ඔබතුමාට පුළුවන්ද ...ඔබතුමාට තෙරුවන් සරණයි ...!
මටත් ඒක අහගන්න ඕනෙ. හැබැයි මම නම් කියනව.. මේ ගැන පැහැදිලි කරලා දෙන්න.. මටත් ඒ ගැන දැන ගන්න ඕනෙ
මටත් ඕනෙ
ආ.. ඔව් ඔව්.. ඕනෙ
ඔබතුමා කියන කතා සත්‍යයයි අපනොදන්නා සියඵ දෙ දැන ගත්තා ඔබතුමාට.ගොඩාක් පිං
බොහොම පින් මෙ විදියට දැනුවත් කලාට .තෙරුවන් සරණයි ඔබතුමාට
Obathumage number eka denna puluwanda
Matat updas ganna ona vidiyo balanawa mata waramak tiyanawa badaka wadi
ස්තුතියි මාමේ...මාමේ නිතරම සිහිනෙන් පන්සල් ආශ්‍රිතව ගෝමර සහිත ඇතෙකු (ඇතාව දැක්කාම සිහිනෙන් නිතරම ගෝමර වලට විශේෂයෙන් අවදානය යොමු වෙනවා) පිටුපසින් ඉන්නවා සහ නිතරම හමු වෙනවා පෙනෙන්නෙ ඇයි...ඒ වගේම සිහිනෙන් දෙවියන් විසින් ගෙදරටම ඇවිත් ආහාරයක් ( ලඩ්ඩු /අග්ගලා වගේ රවුම් ගුලි පැණිරස වගේ ආහාරයක් )හදලා අතට දීලා යන්නෙ ඇයි...මේ හීන වල තේරුම ගොඩාක් කල්පනා කලා ඒ වගේම සිහින පිලිබද තිබුනු video එකත් බැලුවා..ඒත් මට හිතාගන්න බැහැ මොකක්ද තේරුම කියලා ...මාමාට හැකි නම් මෙහි තේරුම මොන වගේද කියලා දෙන්න..🙏🙏🙏
මටත් අලි ඇත්තු පේනව හීනෙන්
බොහොම පින් .තෙරුවන්සරණයි ඔබතුමාට ...
ගොඩාක් පින් ඔබතුමාට .කාරුනිකව මගේ මේ ප්‍රශ්නයට කෙටි පිලිතුරක් හෝ ලබා දෙන්න මමයි මගේ ස්වාමියයි දෙන්නම දේවාලේ වැඩ කරනවා අවෘද්දක් මහත්තයා වැඩ කරාට පසුව තමයි මට වරම ආවෙ.වැඩ කරගෙන යන අතරේ මට එයා ගොඩාක් ප්‍රශ්න ඇති කරා.එයා වැඩ කරන වෙලාවකදී මට යක් බානෙන් ගහලා මාව දේවාලෙන් එලියට ඇදලා දැම්මා.ඒත් අද වෙනකොට එයා යහනේ වැඩ කරන්න කැමති නෑ මම තමයි කරන්නේ එන කට්ටිය ගොඩාක් කැමති මම වැඩ කරනවාට දේවාලේට ගොඩාක් සෙනගත් එනවා කරන දේවල් හරියටම හරයනවා.මහත්මයානෙනි ඇයි මගේ ස්වාමියා දැන් වැඩ කරන්න කැමති නැත්තේ .හැබයි එයා උදේට යහන් පහන් දල්වා සියලුම ආවතේව ටික කරලා දෙනවා .මට මේකට හේතුව කියා දෙන්න ඔබතුමාට ගොඩාක් පින්සිද්දවෙනවා.බුදුසරණයි .
Godak watinawa oba thumage me maga penvima budu saranai obata.
තෙරුවන් සරනයි 🙏🙏🙏
මහත්මයා මම උදේ හවස බුදුන් වදිනවා. මම ගිලන්පස වර්ග 7 ක් පැන් සමග පුජා කරනවා. බෙහෙත් වර්ග 7 මගේ ගෙවත්තෙන් සපයා ගෙනයි පූජා කරන්නෙ. පත්තිනි මෑණියන් හටද පූජා කරනවා ඵලෙසම . මට කියන්න මහත්මයා නිවස ඇතුළත අපි ආහාර සාදන ලිපේ බෙහෙත් වර්ග තැම්බීම නුසුදුසුද නිවසේ තැම්බීම නුසුදුසුද කියා.
මට මෙයට පිළිතුරුක් ලබා දෙන්න. ඔබතුමාට බොහොම පින්.
ඔබ තුමන්ට තුනුරුවන් සරණයි ...!!!
Waram gaththama abusami sambandathawaya nathiwenawada?ehemawenna puluwanda?ekata apita thiyena warammalawa anuwada siddawenne?mn thwama waram aran naha.badala thawama babalath na.godak pin mta pahadala denna🙏🏻🙏🏻
ඔබතුමට පින් නෝදන්නෙ දෙවල් කියලා දෙන්නේ වට තව තව අපිට කියලා දෙන්නේ මට ඔබතුුමට කාතා කෙරන්නෙද කොහොමද කියලා කියන්නේ තේරැවන සරණයි
Thanks 🎉🎉🎉🎉❤
Teruwan saranai pinwath mahathmayanani...obathumata bohoma pin
Waram aebema labila tika dawSak hodata wada karana nikam.eta passe waram hirawenawa dannema nathuwa pihita pathagena kage ho lagata gihama thawatikak. hirakaranawa /80,000 aspa ganan illanawa nikam wada karaddi sallli kohenda ai mehema hira wena waram dennne? Miniss u godak manasikawa watenawa
Anna thiyen welawaka hari gi yaxgiyama denna kiyala kawru hari pijijgsk wenna puluwan kenek me mihipita innawada? aya thamai jeewamana dewiyan. Me wage ayata v bphitak wenna vari ai
ඔබතුමාගෙ සෑම වීඩියෝ එකක්ම මම බලනව ඔබතුමා කරන්න කියන දේවල් වලින් පුළුවන් දේවල් මම ඒ විදිහට කරනව මට තාම බැරි වුනා ඔබතුමා හමුවේන්න එන්න රටේ පවතින තත්වය නිසා ඒ ගමන කල් යනව ඇත්තම කියනව නම් මම දැන් අතරමං වෙලා වගේ ආදායම් මාර්ග සියලුම දේවල් නැවතිලා මම දේවාල වලට යන්න බයයි ඔබතුමා කිව්ව විදිහට 21 වෙනිද සිට ඒ වැඩේ කරගෙන යනව මට පිලිතුරක් ලබාදෙන්න ඔබතුමාට තෙරුවන් සරණයි
මාමෙ මට වයස 18 මම තාම ස්කෝලෙ යනව . මගෙ ජිව්තෙ මොනවම හරි දේකට දෙවාලෙකට හරි කොහෙ හරි ගිහින් බාර උනාට එ දේ මට ඕන විදියට කර ගන්න බැ හැබැයි මගෙන් දෙයක් අත් උනොත් ඊට වඩ දහස් ගුණයකින් හොද දෙවල් මට හම්බෙනව අනිවාරෙන් හම්බෙලත් තියනව . මට මොනවහරි දෙයක් වෙන්න තයනවනම් එ දේ අනිවාරෙන් වෙනව එක මොනව කරල වත් නවත්තන්න බෑ . ඔයා කියනව වගේ දෙවියන්ගෙ ශක්තිය මට දනිල තියනව මන් එ දේවල් විශ්වස කරනව. මම ගේ ඇතුලෙ ගන දෙවි අප්පච්චිට පහන තියන්ව. කලා තුරකින් හිනෙන් නයි පෙනව .මම දවස් ගෙදර තනියම් නිදා ගෙන ඉන්නකොට ලොකු නයෙක් අවිත් වැට අයිනට වෙලා පෙනේ කරා රෑ 8.30 විතර
Godak pin guruthumani..theruwa saranai
ඔබතුමා කියන දෙවල් හරි මටනම් තේරෙනවා මට වරමක් තියනවා මගෙ කිරි අම්මා ඉන්නෙ මට ඵයාට ආරූඩ වෙලා කිවුවා පත්තිනි දෙවියන්ට විස්නුදෙවියන්ටයි සමන් දෙවියන්ටයිකතරගම දෙවියන්ට යි කාලි මැනියන්ටයිපභන් තියන්න කිවුවා මම ඵ කියපු විදියට පහන්තියනවාමම දැනට මාස අටක් වෙනවාආබරන ගෙන්නකියල කිවුවා මම ඉක්මනි තවම ගියෙ නැ මහත්තය මට තව මාස කියක්විතරපභන් පත්තු කරන්න වෙයිද මම පොන් ඵක ගත්තෙ ලගදිඔබතුමාව දන්නෙ මෙ රටකදී මට උත්තරයක් දෙන්න ඔබතුමාට පින් සිද්ද වෙනවා ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
ඔබතුමා ge යුතුකම කරන්න .pisso කෑගහන්න ගත්තට ,දොස්තර කලබල වෙන්න ඕනෙ නැහැ .
ඔබතුමා ට පවසන්න පුලුවන්ද වරමට ආරාධනා කරන්නේ කොහොමද කියලා
කියල දෙන්නකො
එහෙම නෑ.එතුමා කියන වීදීහට තමන් විසින් එය පුගුන කල යුතුයි
බුදු සරණයි .
මට තියෙන්නෙ දේව වරමක් ....හැබැයි කරදර වැඩියි ....පිටස්තර අයට අාවෙස වෙලා මට පස්න දානවා .....මට උදව් කරන පිටස්තර අයට කරදර කරනවා ..... දෙවාලයකින් ගැට ගැහුවා ..එ්ත් එ් විදියම තමයි ...ගොපලු දේවතාවෙක් කියලා කියන්නෙ .....හිටපුගමන් හදන කොන්දෙ අමාරුව තමයි ඉවසන්න බැරි ....පුද පුජා ටිකකුත් තිබ්බා වැඩක් නැ එ් විදියටම කරදර කරනවා
විසදුමක් නැද්ද ..මම බුදුන් සරන ගිය කෙනෙක් මට දෙවියන් සරන යන්න බැ
Obathumage hema video aekakma mama balanaw obathuma kiyanne aetha obathumata theruwan saranai
Budu saranai
මහත්තයා man ඔයාගේ වීඩියෝ hama akak ma බලනවා ,mage hadahan පරීක්ෂා wen කීවා waramak තියෙනවා කියලා .හැබැයි පෙරේත dosayak age පෙරේත dosayak tiyenawa as කරන්න anna කීවා .
obathumata godak pin budusaranai dewipihitai
Mahathmaya mata waram prasnayak tiyanawa obatumawa munagahenna puluwanda
එක එක දේවාල වල ගිහිල්ලා මිථ්‍යා මත විශ්වාස කරලා මට කරදර කරනවා නම් එයාල එයාල හරිම කියල ඒ ගොං මෝඩ මතයෙම ඉදලා ගෙදරින් පිට වෙන්න කියනවා නම් ඒක දෙමව්පියන්ට ඒක තේරුම් කරන්නත් බැරි නම් මොනවගෙ දෙයක්ද කරගන්න ඕනෙ? එයාල කට්ටඩින්ට රැවටිලා...
තමන් හරි නම් තමන් හරි මග යා යුතු හොඳම දේ අනවශ්‍ය අයගෙන් ඉවත්වීම. තමා නිවැරදි කියල දැන දවසට ඒගොල්ලො ඒ
තෙරුවන් සරනයි
Theruwan saranai oba thumata
Obathumata pin mama heama vdiyowakma balanawa
Mata waramk tiyanawa disti unt. Badat dunna dayk nisa natidawatawa kata karnna na hariyatma. Winyk ain karnn pulu Wanda mahattayat pin
ඔබ තුමට ගොඩක් පින් ....මටත් වරමක් තියනව කිය්ල කියනව ඒත් මම අම්මා කෙනෙක් වෙන්න යන්නෙ ...මගෙ දරුවට කරදරයක් වෙයිද ...
මගෙ ගැටලුව, මම හැමදාම බුද්ධ පූජාව තියනවා. ඒත් ගෙදර අය කැමති නෑ. එයාල ගෙදර කෑම හැදුව ගමන්ම කාල දානවා. මං හැමදේම ශ්‍රද්ධාවෙන් කරන්නෙ. ඉතිං අනිත් අය කාල ඉවර උනත් මං කෑම කන්න කලින් බුද්ධ පූජාවට වෙන් කරලා තමා මං කෑම කන්නෙ. කරගන්න දෙයක් නැති හින්ද. මෙහෙම අනිත් අය කාල ඉවර උනත් මම කන්න කලින් මගේ සිතින් ඒක මං කන්න කලින් බුදුන් වෙනුවෙන් ඒ මගෙන් මුල් කොටස බුද්ධ පූජාව තියන එකේ වැරැද්දක් තියනවද?
කිසිම වරදක් නෑ ඔබෙ ශ්‍රද්ධාවේ ප්‍රතිඵල ඔබට
drmayata ladi nathi kama
ඔබතුමාට බුදු සරනයි
Gambara dewiyanta rupayak thiyanna nathuwa pahana witharak thiyannada. Thiyala dewiyanta pin dennuma athida.
අපිිව දැනුවත් කරනවට ඔබට පිං
වරමටඑන ඥතියා අැයි බොරුකියන්නේ එයාටකතාකරනවා දැන් අවුරුදු3ක්වෙනවා මුලදි අැත්ත කිවිවා එත්දැන් අැත්තකියන්නැ මටපහනතියන්න හිතෙන්නේත් නැ
දෙවලෙත් හදලාතියෙන්නේ හැමදෙවිකෙනෙක්ටම පහනතියනවා
හැමදාම තියන පහනේ එලිය නැ
Mage hadahananen mata waramak thiyeida kiyala balaganna puluwanda oba thumata kiyala
කතරගම දෙවියන් gen වරමක් තිබෙනවනම් කුමක්ද කළයුතු ....?
කතරගම දෙවියන් gen වරමක් ලැබීමෙන් මොනවද kara හැක්කේ .....?
කතරගම දෙවියන් පිළිබඳව දැනුවත්කර nna ඔබතුමාට godak pin .
කතරගම දෙවියන් sowan una දෙවියන් කෙනෙක්ද 🕉️☸️🕉️
🤗😇🙂
Theruwan saranay obathumata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
Obawan.uthuman.deye.pinata.epaduna.kiyalai.mata.nam.hegenne.theruwan.saranai.
Mata waramak tiyeanawa ath mama awul wela hitiya me vdiyo balala denuma godak gattha obathumata pin
මහත්මයා නිවැරදි ආකාරයට මල් බුලත් තට්ටුවක් හදන විදිය කියලා දෙන්න මේ අතරතුර මට ඔබතුමා මුණ ගැහෙන්න හරි කතාකරන්න විදියක් හරි කියන්න පිං සිද්ධ වෙනවා
මිය ගිය නෑදෑ නොවන කෙනෙක්ගෙන් වරමක් එන්න පුලුවන්ද .හැබැයි ඒ මිය ගිය කෙනා නෑදෑයෙක් නොවුනත් එක ගෙදර හිටියෙ.එහෙම කෙනෙක්ගෙන් වරමක් එන්න පුලුවන්ද මහත්තයෝ
වෙන ආත්මය අම්මා පියා එ කාලෙ කෙනෙක් එන්නත් පුලුවන් මං දන්න විදියට
@@sameeraprasad1249 ඔව් නේද .එහෙම වෙන්නත් පුලුවන්
Mata gambara dawiyange waramak tiyanawa kiyala dawala walin kiyanawa mata godak prasna karadara tiyanawa waram ganna mama armi ake inne mata waram ganna widiyak kiyadenna
Mama suniyam dewiyanta pahana thiyan aran masa 2 hamarak wenawa mahattayoo.mata dewalekin kiwwa waramak thiyanawa kiyala eth thama mata kisima prathipalayak labun na mahattayo enna ennama prassna witharay.hamadema nattatama nathiwela inne budusaranay obathumata.
Mata කතරගම දෙවියන් ta.phana thiyana කිව්වා .ඉතිං mama katharagama දෙවියන් ta phana thiyanawa mama ගම්භාර දෙවියන් ta පහන thiyanna nha.oba thumata puluwada mama mona දෙවියන් tada phana thiyana oni kiyala .ඔබතුමා ta katha karanna පුළුවන් විදියක් kiyanawada.ඔබතුමා ta පින්සිදු wai
davi pihitai oba thumat a 21 wanida yam wanasak sidu unaa kiyala man viswasa karanawa Mata yam thorathuru labanawa ath saththara waram math nowai opa thumat a pin
waram thiyena ayata ethiwena leda dosa monawada gurutumani
Masayakata sarayak niwadu ena kenekuta niwadu dawas paha haya athulatha obathumawa hamuweemata barida
Oba Hari sadaranai
කතා කරන්න ඔබතුමාගේ නම්බර් එක දෙන්න . මට ප්‍රශ්න ගොඩාක් තියනවා .
0763888766
ඔබතුමා මුණගැසී කතා කරන්න පුළුවන්ද
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙවියන්ට පිං දෙන වෙලාවෙදි කකුල් දෙක බර වෙනව. ලොකූ නිදිමතක් එනව.. දවස් දෙකක ඉදල. එහෙම වෙන්නෙ ඇයි?
Kendare balanna koheda, keeyak gannavada.
මත් ඔබ තුමාගෙන් වෙලාව බලා ගන්න ඔනෙ ගොඩාක් ප්‍රස්න ඉවරයක් නැ .මට ඔබ තුමා හමු වෙන්න ඔනෙ .දවසක් දෙන්න පුලුවන්ද..ඔබතුමාට පින් බුදු සරනයි
0763888766
@@NCNCreation මහත්මයා මොන වෙලාවට ද කතා කරන්න පුළුවන්
Mata oushada waramak thiyanawa kiyala godak than walin kiyanawa.than kihipayakata giyath eka mata niwaradiwa hadaganna bari una.mata meka hada ganna oba thuma hamuwimata enne keseda
Oba thuma muna gehimata awashyai waramak nisa godak duk widina kenek
❤❤❤❤❤
Oba thuma gen mage kendaraya pariksha kara ganna puluwanda a kohomada pariksha kara ganne
Mata kisima dawi kenek ge pihita ne. Pluwannam pihita gana widiha kiyala denna
Mn asawin pahana thibba ath Aiya Akka gataluwak Una eta passe mn geya wedaka masein awa gedhara ai pahana thibbata kamak Nedda bs oba ta
👍👍👍👍👍👍
අනිවාර්යයෙන් කතාව සත්‍යය
Manjula mahathmaya me waram Wala sihi waram saha asihi waram Gena poddak wistharayak laba denna puluwanda..??
parana video balanna
Budusaranai
වරමක් වශයෙන් යම් හෝඩුවාවක් තියෙනවා ඒ ගැන පරීක්ශනයක් කරගන්න ඕන. මම ඔබතුමාගෙ උපදෙස් පිලිපදින කෙනෙක් කියපු හැම දෙයක්ම මේ අවුරුද්දේ මුලසිටම කරා මට උදව් කරන්න ඔබතුමාට තෙරුවන් සරනයි.
🌼🌼🌼🌼🌼
ඔබතුමාge දුරකථන අංකය laba denna puluwanda
0763888766
Man katholika Api kohomda waram hadaganne.mata mita piliturak Dana mahatthayo.
වරම් ලැබෙන දෙයක් තියෙනම් ඉදිරියෙදි තෙරෙයි
🙏🙏🙏
Mahathmaya obathuma hadahana balanna kiyak aya karanawada?
0763888766
Ane obathumate pin.dehekalpuwate.pasu.godak.hodai.obathumate pin.b.s
Mahathaya Mata aloka bola penawa e gana danagana puluwanda
Mahaththaya ai agaharuwada dinawala aga ridanawa oluwaridanawa
Gambara deviyanta pahana nothiya Vishnu katharagama sumana saman deviyanta pahan tibbata kamak Nedda....
kamak ne
ඔබ තුමා හමුවෙන්න පුලුවන්ද
ඉතින් ඔබ තුමා අපෙ ගුරු වෙන්න කො කොහෙද ඉන්නෙ
මහත්තයා, අපිට බුදුන් වැඳ ඊට පසු කියන්න බුද්ධ මන්තරයක් කියලා දෙන්න කරුණාකර.
අංජනම් ගැන වීඩියෝස් කරන්න.ඒ ගැන කිසිම දෙයක් youtube වල නෑ
විස්ම සක්තියෙන් සස්තර කියකියන්නේ මොකද කොහොම ද
ඔබතුමාව හමුවෙන්නෙ කොහොමද
මට වරමක් ලබාගන්නේ කෙසේද මට වරමක් ඇග අතුලේ නැහැ මට වරම්ක් ලබන්න අවශ්‍යයි
Hariyatama hari mahaththaya kiyanade hari
Mahaththa mam gehenu kenek mam palan thibbat kamak nedda
kamak ne
ඔබතුමව හමුවිමට විදිහක් තියෙයිද
Obathumata.varam parekshawa.kala hakida Esra nam phone no eka sadahan.karanna
Oba thuma hamuwenna kramayak kiyanna kendare bala ganna
0763888766
Api pahana thiyanna aran masa pahak wage eth arthikaya athin thama prashna godaka inne
කේන්ද්‍ර පරික්ෂා කරල දුර්වලතාවයක් පවතීනම් පිළියම් යොදා ගන්න එතකොට ඔය ප්‍රශ්නය ඉවරයි
Kendara balana kenek innawa eya lagata giyama kiyanawa. Suniyan kiyanne yakek eyata pahana thiyana eka nawaththanna. Budun vitharak adahuwama athi. Eya deviwaru adahanneth na. Yakkunta pahana thiyala geta gannepa kiyanawa.