G. M. Chathu. Thawa tika dawasaine. E dawastikath ikmanatama sarthakawa gewila yayi. Oya harima wasanawanthai. E mokada me loke thiyena hodama paula e adaraya oyata aduwak nathuwama thiyenawa. Ithin oya hamawelema sathutin inna oni hode. Oya wada tika ikmanatama iwara wela patau gawata ikmanatama yanna oyata puluwan. B. S.
නංගි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මේ ලෝකේ. හොදම හස්බන්. හොදම තාත්තා. හොදම නංගි. හොදම දරුවෝ. තෙරුවන් සරණයි. ඔයාලා හෙමොටම 🙏🙏
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
මේ ලෝකයෙන් හොඳම පවුල ඉන්නේ මගේ නංගිට කියලා හිතලා සතුටින් ඉන්න .දරුවන්ගේ අනාගතයේ ලස්සන කරන්නනේ ඔයා ඔහොම ගිහිල්ලා ඉන්නේ.ඔයා හරිම වාසනාවන්තයි. තෙරුවන් සරණයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...ඇත්තටම මේ ශක්තියම ඇති අක්කේ මට...තෙරුවන් සරණයි ❤️❤️
අක්කට ඉන්නේ හොඳම සැමියෙක් වගේම හොඳම සහෝදරියක් දරුවො දෙන්නෙක් තාත්තා කෙනෙක් අක්කා හරිම පිංවන්තයි ආදරණීය ලස්සන ජිවිතයක් අක්කට ලැබිලා තියනවා ❤❤❤අක්කට පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට නිරෝගීව සතුටින්ම ඉන්න අක්කා දුවත් මමත් ආදරෙයි ❤❤❤හැමදාම
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
චූටි පැටව් දැක්කාම හරි සතුටුයි. පුතාගේ වැඩ ඉක්මනින් කරගෙන චූටි පැටව් ලගට යන්න ලැබේවා!! තෙරුවන් සරනයි පුතේ!!❤❤❤
ආදරෙයි ගොඩක් අම්මේ 💛💛...මේ ශක්තිය තමයි ඇත්තටම මට ඕන...තෙරුවන් සරණයි ❤️❤️
මං අක්කිගෙ වීඩ් යෝ බලන්නෙ දැන් ගොඩක් දවස් ඉඳන්.ඒත් කමෙන්ට් එකක් දාන්න නම් බැරි උනා.අක්කිගෙ වැඩ කරන ව්දිහ පිළිවෙළට ගොඩක් ආස උනා.ඒ වගේම මාත් අක්කිගෙ වීඩ්යෝ බලලා හැමදාම උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පටන් ගත්තා.අක්කිට ගොඩක් පින් ඒ හොද පුරුද්දට මටත් ආසවක් ඇති කළාට.අක්කිගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!!
අනේ කොච්චර දෙයක්ද පැටියෝ...සතුටුයි ගොඩක්...ඒ වගේම හදවතින්ම සුභ පතනවා ඒ දේවල් ඒ විදියටම කරගෙන යන්න ලැබේවා කියලා...ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
බබාලා දෙන්නා ගොඩක් හුරතල් අක්කී. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ඔයාට ආදරේ ගොඩාරියක් ❤️❤️❤️❤️
අනේ ආදරෙයි ගොඩක් පැටියෝ...💛💛 ...තෙරුවන් සරණයි ❤️❤️
මේ පවුල ආදරය පිරුණු පවුලක්🙏🏻
තෙරුවන් සරණයි🙏🏻
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
අනේ ඉතින් පැටව් දෙන්න හරිම හුරතල් ❤❤❤❤ නංගිගෙ වැඩ ටික කරගෙන ඉක්මනට බබාල ලගට එන්න සුදු ආදරෙයි ආදරනීය ෆැමිලි එකට❤❤❤❤🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි මගේ අක්කේ හැමදාමත් මාත් එක්ක ඉන්නවට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Akki ge nangith akki wageemii..🥰🥰🥰
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
නංගි ඔයා ගිය ආත්මේ ගොඩක් පිං කරලා තියෙනවා ❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
අක්කි ඔය හරිම පිංවන්ත ඔයට මේ වගේ නංගි කෙනෙක් ඉන්න නිසා ඔයාල හැමෝටම බුදු සරණයි ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
අනෙ අක්කි හරිම ඔයා වාසනාවන්තයි ඔයාට ගොඩක්ම හොද පවුලක් තියෙන්නෙ හොද සැමියෙක් තාත්තා නංගී දරුවෝ දෙන්නා අක්කිට හැමදාමත් මම ප්‍රර්තනා කරනවා අක්කිගේ හැම වැඩකටයුක්තාක් සර්ව සාර්ථක වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා අක්කිටයි අක්කිගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටායි දෙවි පිහිටායි තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ ඔන්න අද දාපු ගමන් ම බලනෝ 😍💕
අයියත් ගොඩක් හොදයි ...
අක්කිට ගොඩක් උදව් කානවනේ...මටත් අක්කි අද ගොඩක් සතුටු දවසක් 900 subla පහු කරානෙ 😍...
Christmas tree eka lassanai akki ❤ babath හරිම ආසායි සතුටුයි බව පේනවා 🥰💗
මන් නිදාගන්න යන්න හදනකොට තමා අක්කගේ අලුත් වීඩියො එකක් දාලා කියලා notification ආවේ ,ඉතින් මේකත් බලලම නිදා ගන්නෝ කියලා හිතුවා ❤...
ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ අක්කියෝ 🥰 ... වීඩියො එක ඉවර වෙනෝ දැනුනෙම නැ 💕
හතර දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න ❤,බුදු සරනයි 😍😘
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාගේ යූටියුබ් චැනල් එකත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
Akkiii puthu patiya shoooi anee....
අනේ ආදරෙයි ගොඩක් පැටියෝ...💛💛 ...තෙරුවන් සරණයි ❤️❤️
Akke godak sathutui.adarei akke.budusaranai.❤❤❤❤❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Akki oya godak wasanawanthayi poddak wath duk wenna apa akki hemadama sathutin inna. Lassana paulak.💕💕
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
බුදුසරණයි පරිස්සමින් ඉන්න ලස්සනයි
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
❤❤ නංගි ඔයාගේ ආදරණීය පව්ලේ හැමෝම ඔයාගේ සතුට වෙනුවෙන් ❤..ඉතිං ආදරණීය නංගි ,අප්පච්චී ,මල්ලි ගේ කැපවීම ඔයා ගොඩක් සතුටු වෙන්න..චූටි මැණික ,චූටි පුතු එයාලා ආදරෙන් සෙනෙහසින් බලාගන්නවා..ඔයාගේ අරමුණ සාර්ථක කරන් හැමදාම සතුටින් එයාලා එක්ක ඉන්න එන්න..තෙරුවන් සරණයි ! මගේ නංගි ට.පරිස්සමින් තෙරුවන් සරණයි ❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ඇත්තටම මේ ශක්තිමත් වචන වලට...සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️
Parissamin inna akkiyo budu saranai ❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Oyala siyaluma denata budusaranai nangi.adarei❤❤❤
මාත් ආදරෙයි අක්කේ ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️
ආදරෙයි නංගී godariyak...❤❤❤
මාත් ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️
වීඩීයෝ එක ලස්සනයි න්ංගී.🎉🎉
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Harima lassanai akke blog eka oya kiwa kathawa godak attha
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
බුදුසරණයි ,මැනික
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Ane oyage kalin vedio ekata man comment kala oya ekata reply karala thibuna mata eka dekata godak sathutui nangi..oyage husband paule aya e hemoma oyata loku haiyak.vedio eka baladdi mata mage husband mathak wenawa eyath ayya wagema mata loku haiyak.oyatai paule ayatai theruwan saranai nangi ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මට පුලුවන් වෙලාවට මම රිප්ලයි කරනවා අක්කේ...මොකද ඒක මගේ යුතුකමක් කියලයි මම හිතන්නේ...ආදරෙයි ගොඩක් අක්කේ...සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
❤❤බුදුසරනයි නන්ගි adarei❤❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Apiat ape ay inn akam pawule akamuthukam wadi,,,oyalt dinen din sathut wadi wawa,,,daru patawunage surathal hinaw dakindi hith niwenv nangi,,duaki neda ane hem badawakm bidahen idiriyat jaya gen anna oyth pawulatha sakathiya labewa,,,,mage nangit tharuwan saranai.,, parissamen inne,,,
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
නංගී මල්ලි ගොඩක් ලස්සනයි akki🥰❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Apith lassanata nattal gahak haduwa.oyge nangi lassanata nattal gaha sarasala.oyatath satutu ati neda duwe.❤
ආදරෙයි ගොඩක් අම්මේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
ඔයාට ඉක්මනින් එන්න පුළුවන් වෙයි නංගියෝ
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...ඒ ආශිර්වාදයම ඇති අක්කේ මට..තෙරුවන් සරණයි ❤️❤️
Akka harima wasanawanthai me wage pawlak lebenna.. man akkage vidio balanawa. Oya harima hoda kenek.. aththatama oya kohe gihinda inne...
Budusaranai nangi pawule hamotama.❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Nangi mama kalin video ekedi kiwwa wage oya godak pin karapu kenek ekai oyata oya wage pinwath pawlak labila thiyenne
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Mage puthu petiyatath naththal gaha hadala dunna.chuti duwatanam therenne ne..ape senasima ape daruwo sathutin thiyana eka..api eyalage sathuta dekala senasenawa..ehema neda..hemadama sathutin inna .budu saranai ...
ඔව් මගේ පැටියෝ ඔයා හරි...දරුවෝ තමයි අපේ ලෝකේ...අපි දැන් ඒ බැදිමට කොටු වෙලා ඉවරයි පැටියෝ...තෙරුවන් සරණයි 💗💗
Harima lassanai akke vedio eka.akka gdk wasanawantai❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Maga දුවට අවුරුදු 4 oyaga vidiyo balanna harima asai
අනේ එහෙමද මගේ පැටියෝ...බබාට ආදරෙයි කිව්වා කියන්න මම...තෙරුවන් සරණයි ❤️❤️
Adath lassanai video aka ❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Aneee❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Shoiiiiii aneee❤❤❤❤❤❤nuwara අක්කා
Nangi daraz ඒකෙන් kmda oder krnne ek gana tikk mata kiynko
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
ඉස්සෙල්ලම දරාස් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න අක්කේ...ඊට පස්සේ සයින් ඉන් වෙන්න ..අපේ ෆෝන් නම්බර් එක දුන්නම ඊටපස්සේ අපේ නම ලිපිනය ඒවා සම්පූර්ණ කරාම අපිටම එකවුන්ට් එකක් ක්‍රියේට් වෙනවා...ඊටපස්සේ අක්කට කැමති දෙයක් සර්ච් කරලා කාට් එකට දාගෙන ඒවා ගෙන්න ගන්න පුලුවන්...හරිම ලේසි අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@@ChathuriVimukthika thanu mika
@@ChathuriVimukthika thank u mnika
අක්කේ ඔයාට කොහොමද.... මේ දවස් වල දුකින් ඉන්නේ හැබැයි මම අක්කගේ වීඩියෝ සේරම බලනවා...
අනේ ගොඩක් ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
G. M. Chathu. Thawa tika dawasaine. E dawastikath ikmanatama sarthakawa gewila yayi. Oya harima wasanawanthai. E mokada me loke thiyena hodama paula e adaraya oyata aduwak nathuwama thiyenawa. Ithin oya hamawelema sathutin inna oni hode. Oya wada tika ikmanatama iwara wela patau gawata ikmanatama yanna oyata puluwan. B. S.
අනේ ඔයාට ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..මගේ හිත මේ තරම් හදන්න ඔයා කොච්චර නිහතමානි හොද කෙනෙක් වෙන්නම ඕනද...ආදරෙයි ගොඩක්...මට මේක ඇති තවත් හිත ශක්තිමත් කරගන්න....තෙරුවන් සරණයි ❤️❤️
Akki hari akki ❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Akka gedara yanne kawadada❤❤❤❤
ඉක්මනින්ම යනවා පැටියෝ...ඊලග සතියේ...තෙරුවන් සරණයි ❤️❤️
Anna akki🥰❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Akki oyage eads tika sarthaka wewa...
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
Bana eka mageth puruddak wela nangooo obatada uthum niwan maga dura nowewaa
ගොඩක් සතුටුයි අක්කේ අක්කා ගැනත්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
❤😘
❤️❤️💛💛
Adare oyalata mata chuti dula dennek innawa eyalath asai oyalawa balanna akki❤
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් සතුටුයි...ආදරෙයි ගොඩක් කිව්වා කියන්න මාත්...තෙරුවන් සරණයි ❤️❤️
Oyage thaththi nangi hodai
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
එහෙම,,,තමයි,,,පුතෙ,,,අපට,,,ඉන්නෙ,,,අපෙ,,අය,,,විතරයි,,,විශෙෂයෙන්ම,,,කෙල්ලගෙ,,,පැත්තෙ,,,අය,,,
ඔව් අම්මේ ඒක නම් ඇත්ත...කොහේ බැලුවත් අපේ පැත්තෙන් තමයි අපිට උදවු කරන්නේ...ඉතින් අම්මා කියපු දේ හරියටම හරි...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
@ChathuriVimukthika මගෙ,,,,,,දරුවන්,,,,අද,,,,යම්,,,,තැනක්,,,,,ඉන්නවානම්,,,ඒ,,,මගෙ,,,තාත්තා,,,,හින්දා,,,,එයා,,,තමයි,,,ඔයාලාට,,,,පංති,,,,එහෙම,,,,අරන්,,,,ගියෙ,,,පුතෙ
අම්මා මගේ තාත්තිව දන්නවද අම්මේ...මට ආසයි විස්තර දැන ගන්න...තෙරුවන් සරණයි අම්මේ❤️❤️
@ChathuriVimukthika ඔයාගෙ,,,,තාත්ති,,,දන්නෙ,,,,නැහැ,,,මැණික,,,ඔයාගෙ,,,,විඩියො,,,දැක්කාම,,,මට,,,,අතිතයේ,,,,මතක්,,,වෙනවා,,,මගෙ,,,,තාත්තා,,,මතක්,,,වෙනවා,,,පුතෙ,,,මොනවා,,,කරන්නද,,,බැසිල්,,,කියන්නෙම,,,,දූපතක්,,,,විතරයි,,,
අනේ ආදරෙයි මගේ අම්මේ....තෙරුවන් සරණයි ❤️❤️
❤❤❤
❤️❤️💛💛
❤
💛💛❤️❤️
Ane oyawa contact karaganna widiyak kiyannako nangi..mata godak dewal oyata kiyanna ona.mukuth hithanna epa man gana..
හරි අක්කේ....0740860747...මම නම්බර් එක දීලා ඇත්තටම මට ගොඩක් වෙහෙසක් දුන්නා අක්කේ...පාන්දර මහ රෑ උදේ දවල් මේ හැම එකකම එක දිගට කෝල් එනවා...ඉතින් එතකොට මගේ මනසට ලොකු වෙහෙසක් උනා..ඕනම කෙනෙකුට ඒක වෙහෙසක් ...ඒකයි දැන් මම ගොඩක් නම්බර් එක දෙන්නේ නැත්තේ...ඒත් අක්කට දුන්නා...මම හිතනවා හැමෝම මාව තේරුම් ගනි කියලා...තෙරුවන් සරණයි ❤️❤️
Khomada❤
හොදින් ඉන්නවා පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
Me crismas tree eka kiyadammmkohenda aran toyenne
රුපියල් 5000යි...කොටුවෙන් තමයි පැටියෝ අරන් තියෙන්නේ...අඩි 7 ...තෙරුවන් සරණයි ❤️❤️
Thanks dr
කොටුවේ කොහේද තියෙන්නේ ?👍👍👍
එහෙම මම දන්නේ නෑ පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️💛💛
❤❤❤❤❤❤❤l
💛💛❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💛💛❤️❤️
ඔයාට,,,වගෙ,,,,තාත්තා,,,කෙනෙක්,,,මටත්,,,හිටියා,,,එයා,,,මාව,,දාලා,,ගියා,,,පුතෙ,,,හැබයි,,,මතකය,,,,එහෙමමයි
අනේ එහෙමද මගේ අම්මේ..ගොඩක් දුක් හිතුනා ඒකට මට...මට මොකුත් කියන්න බෑ අම්මේ...මාත් ඒ වේදනාව දන්න නිසා...තෙරුවන් සරණයි ❤️❤️
Akke mata oyawa contact karaganna widihak kiyannako😢❤
මෙහෙම කියන්න පැටියෝ...ආදරෙයි ගොඩක්...වරදවා හිතන්න එපා හොදේ මං ගැන...නම්බර් එක මම කලින් දීලා තිබ්බනේ..ඉතින් අනවශ්‍ය විදියට නිතරම දිගටම කෝල් එනවා...මහ පාන්දරත් කෝල් එනවා...එතකොට පැටියෝ ඒක ඕන කෙනෙකුට අපහසුවක්නේ නේද..මං හිතනවා මාව තේරුම් ගනි කියලා...තෙරුවන් සරණයි ❤️❤️
Ane hari mage akke❤
Akke.apith.gawalene.hadala.naththal.gaha.sarasanna.one
අනේ කොච්චර දෙයක්ද පැටියෝ...ඒ හැමදේම සාර්ථක වේවා...තෙරුවන් සරණයි ❤️❤️
@ChathuriVimukthika api.katharagama.gihin.awa.yanakot.giye.kadawatha.haiweake.akkala.mathak.una
අනේ එහෙමද පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ❤️❤️
අක්කී ඔයාගේ නන්ගිට කියලා මටත් කොටුවෙන් එකක් කුරියර් කරන්න කියන්න බැරිද ඒ ගානටම එකක් මම සල්ලි දාන්නම්..ඔයාව contact කරගන්න විදියක් නැදද අක්කි
මම නංගිගෙන් අහලා කියන්නම් පැටියෝ....එයා මේ දවස් වල ගෙදර ඉන්නෙත් එයාට වෛරස් උණේ හැදිලා....ඒකයි...තෙරුවන් සරණයි ❤️❤️
1st comment eka
Godak asawen balanawa adrei akke❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...තෙරුවන් සරණයි ❤️❤️
❤❤❤❤❤
❤️❤️💛💛
❤😘
❤❤
💛💛💛❤️❤️
❤❤❤❤
තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
❤❤❤❤
💛💛❤️❤️
❤
💛💛❤️❤️
❤❤
❤️❤️💛💛
❤❤
💛💛❤️❤️