අපෝ යනවා ඕන වෙලාවක.. මේවා අපේ ගෙවල් නෙමෙයිනේ | Namal Rajapaksa

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 400

  • @Blood_player
    @Blood_player 4 часа назад +69

    හිනා වෙලා හිටියට රෙවිලා ඉන්නේ😂😂😂

    • @veebee3969
      @veebee3969 Час назад

      යටින් පැම්පර් ඇඳගෙන ඉන්නෙ 🤣🤣🤣

    • @pradeepfdo1753
      @pradeepfdo1753 14 минут назад

      😂😂😂

  • @FETT128
    @FETT128 7 часов назад +117

    ඉල්ලල ගත්තෙ නෑ නම් පලයන්කො පැලවෙලා ඉන්නෙ මලපෙරෙතයො වගේ 😂😂

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 8 часов назад +136

    කවුද යකෝ විකුණනවා කිව්වේ තොපිනි රටේ තියෙන සේරම විකුණ ගත්තේ

    • @FETT128
      @FETT128 7 часов назад +10

      @@SenaniDesilva-sq2mj හොරට ඉගෙන ගත්ත උන්ට ඒව තෙරෙන්නෑ බන් 😪😂

    • @sdulanjan
      @sdulanjan 6 часов назад +9

      නාමල් බේබිට ඇඩිලා

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 3 часа назад +3

      නාමල් බේබිට රෙද්දෙ රෙවිලා ඉන්නෙ දැන් 😅😅😅

  • @gksanju
    @gksanju 6 часов назад +119

    අපේ ලමයින්ගෙ අනාගතේම කාපු බල්ලො😢

    • @otherside5838
      @otherside5838 4 часа назад

      සිරසේ බල්ලන් බුරනවා වැඩියි.

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 8 часов назад +98

    එහෙනම් තමන්ට අයිති නැති දෙයක් නම්
    දැන් ම පලයල්ලා නිකන් නඩු දාගන මහජන ධනය ඒවයෙනුත් නාස්ති නොකර. 😂

  • @amithasenanayake7518
    @amithasenanayake7518 7 часов назад +87

    සැහැල්ලුවෙං වගේ හිටියට ගොඩාක් හිතල සීන් එක ගැන 😂😂😂

  • @chamarinishani2436
    @chamarinishani2436 7 часов назад +67

    තොපි පරම්පරවම තොලොන්චි වෙයල්ලා ..රටට ආශිර්වාදය ක්....ආශිර්වාදයක්...

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 8 часов назад +81

    කෙදිරි ගාන්න එපා බං

  • @lahirutharanga3306
    @lahirutharanga3306 7 часов назад +83

    උබලට කොහෙද ලැජ්ජාවක් දැන්වත් පලයන්කො යකෝ 😂

  • @sanjeewamallawaarachchi6577
    @sanjeewamallawaarachchi6577 7 часов назад +77

    හොඳට ආරක්ෂාව තියෙනව වැලිකඩ බන්ධනාගාරයේ අපි මහින්දව එතනට යවමු

    • @GihanFernando-x4i
      @GihanFernando-x4i 6 часов назад +2

      ❤❤❤

    • @otherside5838
      @otherside5838 4 часа назад

      ලප බල්ලාට රෝහන විජේවීරට කර්පෞඩ් හේ අපි කරන්නෙ පොන්නයෝ.

  • @cecilfernando336
    @cecilfernando336 8 часов назад +81

    අඬනවද ...ඇ⁣ඬෙනවද..😢😂😂😂

  • @SamanBasnayake-ke9sh
    @SamanBasnayake-ke9sh 7 часов назад +57

    අඩේ මුන් කෙදිරිගානව තමයි බං😅😅😅😅😅

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 8 часов назад +70

    ගෙදර බඩු මුට්ටු තියල පලයල්ලා.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 часов назад +3

      ඒක නම් සැබෑව 😅

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 5 часов назад

      ​@@priyanthasobaniw.m529 යන්න ඉස්සර ආයෙත් දළදා මාලිගාව බ්ලොක් කරගෙන අශ්වරේස් එකක් ගිහිල්ලාම යන්න .අන්තිම වතාවටවත්

    • @pradeepfdo1753
      @pradeepfdo1753 13 минут назад

      😂😂😂

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 6 часов назад +32

    ආන්ඩුවේ මුදල්.යනු ජනතාවගේ මුදල් ය. ජනතාවගේ මුදලින් යැපෙන පරපුටු දේශපාලකයින් පලවාහැරිය යුතුමය.

  • @gihanisenarath5710
    @gihanisenarath5710 7 часов назад +45

    අඩන්න එපා බන් 😂😂😂😂

  • @sajeewansenarathna3557
    @sajeewansenarathna3557 8 часов назад +39

    හිරගෙවල් වල ආරක්ෂාව හොදයි😂😂

  • @superkidies3991
    @superkidies3991 7 часов назад +29

    මරු කියවනවා කියලා අහල තිබ්බට දැකලා තිබ්බේ නැහැ නේද... මේ නාමල් කරන්නේ ඒක...😅

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 8 часов назад +58

    කෙඳිරි ගාන්න එපා 😁

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 8 часов назад

      😂

    • @lankag5248
      @lankag5248 7 часов назад

      මොකටද බං.කෙදිරි ගාන්නේ

    • @Anushan_
      @Anushan_ 7 часов назад

      ​@@lankag5248රජයෙන් දෙන ගෙදරින් යන්න කිව්වමත් කෙදිරිගානවනෙ බන්😂😂

    • @ayeshchathuranga7264
      @ayeshchathuranga7264 7 часов назад

      @@lankag5248 කෙඳිරි ගාන්නේ? 😂 අහපන් උඹලෑ බේබියගෙන්ම.

    • @KkJayawickrama
      @KkJayawickrama 2 часа назад

      ​@@lankag5248අල්ලාගන්නට bun😂

  • @DinuthKushed
    @DinuthKushed 5 часов назад +25

    කලින් සද්ද අඩු වෙලා.මූණ පොඩ්ඩක් බය වෙලා වගෙ😢😂😂😂

  • @republiclanka
    @republiclanka 8 часов назад +28

    ඉතින් පලයන් තවත් ඉන්නේ ඇයි හිඟන්නෝ?, ජනතාව තොපිව ගෙදර යව්වා නේ? මුන් වගේ හොරුන්ට ඉතින් ලැජ්ජාවක් කියල දෙයක් නැනේ, එලවලත් තවත් ලැගලා ඉන්නවා.

  • @SajiUpe
    @SajiUpe 6 часов назад +26

    පලකෝ ඉතින් තවත් කෙදිරිගගා ඉන්නේ.. 😂

  • @Anushan_
    @Anushan_ 7 часов назад +31

    ඊය කෙදිරිගානව.හිගන්නො.පිනට කකා ඉන්නම ඉපදුන එවුන්

  • @upanandawimal971
    @upanandawimal971 8 часов назад +29

    විවස්තාව හැදුවෙත් උබලනෙ උබලට ඔනව්දියට

  • @sdulanjan
    @sdulanjan 6 часов назад +19

    මුගේ කතාව මුගේ සල්ලී වලින් අපි ඉන්නවා වගෙයි

  • @PJ-xk7sy
    @PJ-xk7sy 7 часов назад +23

    ඉතින් පලකෝ.. අපේ සල්ලි වලින් කෙල කෙල ඉන්න හිගන්නු

  • @ishanivm
    @ishanivm 6 часов назад +18

    මහින්දගේ ගේ ඉස්සරහදි Voice cut දීපූ තරුණ අම්බරුවො දෙන්නා පිටිපස්සෙන් ඉන්නෙ😂. දැන් නෝමල් කොලුවට නම් කෙඳිරි ගෑවෙන එක කෙසේවෙතත් ඇඬෙන සීන් එකක් තියෙන්නෙ. කඳුළු ඉතුරු කරගන්න ඉස්සරහට තව අඬන්න තියෙනවා. හැත්තා හය අව්රුද්දක් තොපි මේ රටේ මිනිස්සුන්ගෙ හීන විකුණලා ඒ මිනිස්සු කඳුලු ගංගාවක ගිල්ලුවා. දැන් ඇවිත් තියෙන්නෙ මහජනයගෙ වාරේ ආයුබොවන්ඩ. රටට ජය ✌

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 6 часов назад +1

      ලොකු රජප්ක්ස නැතිවෙනකොට අරපස්සෙන් ඉන්න උන් හිතනවා ෂ්ති පොඩි නෑමල පස්සෙන් ආවම හරියයිකිය නිකමො ටොකක් වගාවක් කරපල්ල

  • @_SS_CUBER_
    @_SS_CUBER_ 6 часов назад +22

    උගන්ඩාවට පලයවු

  • @amabey68
    @amabey68 6 часов назад +14

    දැන් බබාලා පලයං බැහැලා තොපිත තමයි පොල්, හාල් නැති කරේ හොරා කාපු හැත්ත 🎉

  • @Tryandreams
    @Tryandreams 6 часов назад +10

    අනේ දින සීයක් පැනලලු මිනිස්සු ගැන හිතන්නෙ නැතිලු ,,අය්යෝ මේයාලගෙඅප්ප්ච්චි මිනිස්සු ගැන ගොඩාක් හිතලා පව් නේමල්😅

  • @mahanamathikula1187
    @mahanamathikula1187 7 часов назад +16

    නාමල් තවත් නොහිට පලයන්

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 7 часов назад +13

    ඉතින් උබලා උපදෙස් අරන් දිනන්න තිබ්බනෙ.ෆේල්නෙ ෆේල්නෙ.අද රෑ සටන බලපං නාමල්

  • @chamindasenaratne9392
    @chamindasenaratne9392 3 часа назад +2

    අපේ ගමට ජීවිතේට ඉල්ලීමක් නොකර හැම පාරකම විදුලි පහන් ටික උසස් මට්මේ ඒවා දාල. නොකියාම අබලන් වුනු පාර සකස් කරා. ඒකට මේ රජයට ස්තුතියි.

  • @lahirumadu530
    @lahirumadu530 6 часов назад +12

    පව් පුදුම කෙදිරියක් මේක 😂😂😂

  • @alafdeensaifudeen6251
    @alafdeensaifudeen6251 6 часов назад +11

    කෙදිරි ගාන්න එපා දැන් ඉතින් සොරි ජනාධිපතිගේ මුහුණ බලන්න කලින් නෑමලෝගේ මුහුණ බලාගත්තොත් හොදයි. දැන් සෑපද

  • @Malaganemalagane2
    @Malaganemalagane2 6 часов назад +10

    මුණ බලලත් කියන්න පුලුවන් බයවෙලා වගේ

  • @SmartAmithPro
    @SmartAmithPro 6 часов назад +5

    පලි ගහනවා යකෝ, උබලගේ නූපන් දරුවන්ටත් එක්කම, අපෙ දරුවන්ගේ, ලන්කවේ මිනිස් සන්හතියෙම දරුවන්ට කරපු විනේට. පොඩි මයිනා,

  • @Nancy_blonde
    @Nancy_blonde 8 часов назад +10

    හිඟ බදු ටික ගෙවලා ඵලයන් යන්න kalin 😂

  • @hima6908
    @hima6908 2 часа назад +2

    ඔච්චරම ගෙවල් වලට ආස නැති නිසාද ජනාධිපති උනහම ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි දෙකම තියාගත්තෙ.. පුදුම තණ්හාවක් මුන්ගෙ තියෙන්නෙ..

  • @වීරවර්ධන
    @වීරවර්ධන 6 часов назад +3

    මැදමුලන රජයට පවරගෙන නාකිමයිනව පොලවයට බන්කරේකට දාල සීල් තියමු....
    උගෙ අාරක්ෂාවත් හම්බෙයි....
    මැදමුලන සන්චාරක හෝටලයක් කලාම රටට අාදායමක් එයි .... ඔන්න කරනව නම් වැඩ රජයට...❤🎉🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 часов назад +8

    මොන😅 එයා සිනහ වනවා 😅😅😅
    අතිගරැ ජනාධිපති තුමා කිව්වාට ස්තුතියි ඉතින්

  • @kumarinahalla3516
    @kumarinahalla3516 3 часа назад +1

    පලිගැනිමක්නෙව , ජනතා ඉල්ලිමක් මෙම ගෙවල් වහාම ජනසතු කරන්න
    මෙිවා කොළඹ විශ්ව විදයාල නේවාසිකාගාර කරන්න.

  • @_SS_CUBER_
    @_SS_CUBER_ 6 часов назад +4

    රට ලස්සන ගෙනියාවි බලයට කැදරකම තියෙන්නෙ මුන්ගෙ

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 7 часов назад +5

    ව්‍යවස්ථාවේන් හම්බ උනා නම් ඇයි යන්නෙ ඉතින් 😂

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 часа назад +1

    යන්න ඔන තරම් ඇති තොපෙ පරම්පාරාටවම හම්බකරපු සල්ලිවලින් දැන් තෙරෙයි පිනට කාලා කාලා රස්සාවක් කරල ජීවත් වෙන්න උනාම😊😊

  • @alvionplus4520
    @alvionplus4520 5 часов назад +3

    මොනවාද ඒ රටවල් 😂😂😂
    ඔයාගේ මූන දැක්කම පෙනවා රෑට හීනෙනුත් කෙදිරිගානවා කියලා
    😂😂😂

  • @nilufazaid8623
    @nilufazaid8623 3 часа назад +1

    අනුර ජනපති තුමනි ඔන්න ඔබතුමා කිව්වා වගේම කෙඳිරි ගානෝ මාලු නහිනවෝ කට තියෙන පලියට දැන් අනුර ජනපතිතුමාට වැඩේ කරන්න නියම අවස්ථාව අනුර ජනපතිට දීර්ඝායුෂ ලැබේවා මාලිමාවට ජය වේවා ❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 5 часов назад +2

    රෙවිලා ඉන්නේ බයේ.අරහෙන් krish building එකේ හොරා කාපුවා හොයනවා.මෙහෙන් මේවා පත්තු වෙනවා.නින්ද වත් යනවද දන්නෑ ගෝතයට😂

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 41 минуту назад

    ගෙවල්විතරක් නොවෙයි මුලු රටම මුන්ගේ කියා හිතා හිටියේ. දැන් නම් අපේ නොවෙයිලු.

  • @udaperera9945
    @udaperera9945 5 часов назад +3

    අම්මෝ,මෙයා දන්න දේවල්.තාම වැරදි අවබෝධ වෙලා නෑ.
    පැත්තකට ඉදන් බල්ටි ගහනවා නොවැ.ජාතික ලැයිස්තුවෙන් ආවේ නැත්තම් ප්‍රතික්ෂේප වුන ඔයා....බයිලා......😢😢😢😢😢😢😢😢😢

  • @kinsle4633
    @kinsle4633 5 часов назад +2

    නිල නිවාස ලැබෙන්නෙ පැන්සන් ගිහාමද ? රාජකාරිය කරන කොටද?

  • @solidzonewavestation
    @solidzonewavestation 6 часов назад +12

    ඉතිං පලයකො, තොපිට ගෙයක් නැත්තං අපේ ගෙදර වර

  • @nilmininirosha5634
    @nilmininirosha5634 2 часа назад +1

    සාටක හැතිකරෙ රටට සාපයක්.කෙදිරි ගන්නෙ නැතිව ගියානම් හරිනෙ.

  • @senarathbandara3087
    @senarathbandara3087 2 часа назад +1

    ලැජ්ජාව ගෑවීලාවත් නැති උන්. උඹලා වගේ උන් ආයෙ කවදාවත් ඕන නෑ...
    බලේ තිබුන කාලෙ කරපු දේවල් මිනිස්සු හොදටම දැක්කා..

  • @dilshankaushika3744
    @dilshankaushika3744 3 часа назад +1

    අනිත් රාජ්‍ය සේවකගන්ගෙ නිවාස ගන්න ඕනි නෑ එයාලා දැනට සේවයේ ඉන්නවන්ම්.. මේක pension ගිය උන්ව නඩත්තු කරන ක්‍රියාවලිය නවත්තන්න කරන දෙයක් .. 😂අනික තොපිට මේව රජයෙ ගෙවල් කියල මතක් වෙන්නම මාලිමාව එනකන් ඉන්න ඕනි වුනා 😂

  • @suraj6703
    @suraj6703 7 часов назад +5

    නෑමොළයා
    😂

  • @chamaraperera4241
    @chamaraperera4241 8 часов назад +7

    මු මරැ කියවනවා

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 4 часа назад +1

    ලෝකයේ කිසිම රටක් දෙන්නේ නැහැ නිවාස ,පැන්සන් ගියානම් තමාගේ ගෙදර යමල්ලා මැදමුලන ගෙවල් තිබෙනවා නෙද

  • @charindubandaranayake7888
    @charindubandaranayake7888 7 часов назад +4

    කෙදිරි ගාන්න එපා

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Час назад

    දුක්විදින ජනතාව වෙනුවෙන් හඩ නගන අනුර කුමාර ජනපතිතුමා ට
    ජාතියේ පුනාමය හිමිවිය යුතුයි .මෙවැනි දේ රටට හෙලි කරනවාට😢

  • @mrmobileragama6751
    @mrmobileragama6751 4 часа назад +1

    පලයල්ලා තොපි හැදිගැවිලාම පලයල්ලා හෙනම ගහපල්ලා තොපිට රටට කරපු විනාශයට

  • @Motivate_Me516
    @Motivate_Me516 4 часа назад +1

    හරි බ්‍රෝ අපි දැනුවත් උනා 😢

  • @VijithaKumara-d9d
    @VijithaKumara-d9d 2 часа назад +1

    රට විකුණුවේ කවුද කියලා මුළු රටම දන්නවා ගියා නම් හොදයි තමයි

  • @samandanacroos5912
    @samandanacroos5912 4 часа назад +1

    එපා බන්... අපිට පාරවල් අපි පස්සේ හදාගන්නන්... ඉස්සරවෙලා උම්බල හිරේට පලයල්ලා😂😂😊

  • @Azizinaction1969
    @Azizinaction1969 3 часа назад +1

    අනේ ඉතිම් යන්ටකො.. ⁣යන්ටකො... කියනකම්ම ඉන්නව.. හොර ගෙඩිය....😅😅

  • @roshanpradeep5188
    @roshanpradeep5188 Час назад

    ඉතින් පලකෝ. පොර ටෝක් දී දී ඉන්නේ නැතුව 😂😂

  • @asankasudesh3929
    @asankasudesh3929 4 часа назад +1

    උඹලගේ කාලේ කරලා මේක සූරපුරයක් කරා නේ ඒකයි මිනිස්සු හරි සතුටින් ජීවත් වන්නේ අනේ යන්න මහත්තයා යන්න

  • @successgain3737
    @successgain3737 Час назад

    අනුර කියපු කතාව හරි මුලින් චන්ඩි වගේ හිටියාට දැන් දැන් කෙඳිරි ගෑවීගෙන එනවා. ආ...................හ් රිදෙනවා අල්ලන්න එපා........අපෝ යනවා........ ඕන වෙලවක යන්නම්.....

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 4 часа назад +2

    අපි තොපිත් එක්ක නෑ. තොපිට යන්න තියෙන්නෙ හිර ගෙදර විතරයි. කෙදිරිගාන්න එපා අපතයෝ.

  • @ethigesilva4259
    @ethigesilva4259 4 часа назад +1

    නිල නිවස වල ජිවත් විම අයිතිය ගෑන කියන මෙයා ජනතාව විදින දුක ගැන හිතල අපි අදම යනවා කියල කිව නම් කොතරම් නම්බුද?බලන්න රෝහලට බෙහෙත්,පාසල්වල පාහාසුකම්,ගමනාගමන පාහාසුකමි කොතරම් අඩුපාඩුකම් තිබෙනවාද? රට ගැන හිතලා මාසයකට ලක්ෂ 23 කුලියට ගෙයක ඡිවත් විම සාදාරන දැයි කල්පනා කර බලන්න.හිතෙ හයිය ට කතා නැතිව.

  • @V1234gam
    @V1234gam Час назад

    යනවනං ඉතිං පලයල්ලකෝ යන තූත්තුකුඩියකට... මෙතන තැත් ගැහි ගැහී එළවනකම් බලන් ඉන්නෙ නැතුව 😂😂

  • @සුදුඅරලිය-හ3බ
    @සුදුඅරලිය-හ3බ 5 часов назад +1

    ඉතින් කිය කිය ඉන්නෙ අරන් පලයන්කො.මොකද ආරක්ශාව තියෙන්නෙ ඔතන විතරද. අනේ නිකම් බයිල ගහන්න එපා බං.නිකම් කන්න තියෙනවනම් උබලට ඇති.යකෝ හෙට එක්ක පලයන්කො.කියවන්නෙ නැතිව

  • @MathimuniSilva
    @MathimuniSilva 8 часов назад +3

    තෝපි කතා කරන්නෙ හී නෙන් අැහරලවාගේ..රට
    කලා ..හැතිකරේ...

  • @amithdhananjaya5903
    @amithdhananjaya5903 3 часа назад +1

    කෙදිරි ගාන්න නැතිව , බැහැපිය ගෙදරින් පර බල්ලෝ එළියට

  • @duleepwickramasinghe9190
    @duleepwickramasinghe9190 3 часа назад

    "අපිව අභියොගයක් වෙලා තියෙන නිසා මරනය කරනවලු..."😂😂😂

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 6 часов назад +2

    මෙයා පඩිය වාගෙ කතා කලාට ම්නිස්සු ජන්දෙ දුන්නෙ නැහැ .පරදින බව දැනගෙන ලිස්ට් එකෙන් ආවෙ.රාජපක්ෂල එකෙකු ට වත් ජන්ද නැහැ .උඹලට මිනිස්සු කැමති නැහැ .මැයි 9 දා මහ එකා දුවල ගිහිල්ල නේවි කෑම්ප් එකේ හැංගුනේ.දැන් ලොකු වීරයා වාගෙ කතාව.තොපිට ලැජ්ජ නැහැ .

  • @udaperera9945
    @udaperera9945 6 часов назад +1

    සිර ගෙවල් වල හැම දෙයක්ම තියෙනවා නේද?

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon Час назад +1

    ඌයි.. ඌයි… ආයි.. 😂😂😂 මෙන්න කෙදිරිගානෝ

  • @ruchirabandara
    @ruchirabandara 5 часов назад +1

    මිස්ටර් කොත්තු එකේ උඩතට්ටුවේ ඉන්න පුළුවන් .

  • @SamadhiNethmini-i4p
    @SamadhiNethmini-i4p 5 часов назад +1

    තොපේ නෙමේ නම් මෙච්චර කල් හිටියේ ඇයි😂

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 2 часа назад

    ලෝකයේ කොහෙද මෙහෙ ස්විඩනයේ නම් නැත.

  • @siranisiromi9709
    @siranisiromi9709 Час назад

    අවුරුදු 70 තිස්සේ තොපිට රට හදන්න බැරි වුණා මේ ආන්ඩුවට රට බාර දුන්නේ රට ලෙල්ලටම වැටිලා තියෙද්දි මාස දෙකෙන් රට ගොඩ ගන්න පුළුවන් ද????

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 5 часов назад +1

    ආණ්ඩුවේ ගෙවල් නම් දැම්මම යන්න ආත්ම ගරුත්වයක් තියෙනවා නං කියන්ඩ ඕන න ඈ යන්න. යුද්ධය ඉවර උනාට පස්සේ අපි හිතුවා රටට සුබදායි කාලයක් ඒ කියලා ඒත් ඒක එහෙම උනේ නෑ. ලෝකේ හැම රටකම ඔය විදියට නඩත්තු කරන්නේ නෑ. ඇමරිකාවේ සත් ජනපදයේ බැරක් ඔබාමා ජනාධිපතිතුමා තාම සරල විදිහට ජීවත් වෙනවා. මහජනතාවගේ මුදල් කොල්ල කාලා සුර සැප විඳින ඔයාලගේ පවුලේ අය සහ සහචරයෝ මහජන මුදල් වලින් සැප විඳිමින් ඔය වගේ කතා කියන්ට එපා නාමල් මහත්තයෝ.

  • @tharaperera6598
    @tharaperera6598 3 часа назад

    Thank you, President, for reminding the Rajapaksas that these properties belong to the government. Namal seems to be struggling desperately to conceal his frustration.

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 8 часов назад +6

    වෛරය සදාකාලිකවම පරාදයි..

  • @yohansiri861
    @yohansiri861 Час назад

    දූර කාලයෙන් පස්සෙ පලයල්ල බං තමන්ගෙ මන්දිරයට , බදාගෙන ඉන්නෙ , ලැජ්ජ නැතුව

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 5 часов назад +1

    නාමල් උඹ පුකෙන්ද කතා කරන්නේ උඹලා ඒ කාලේ කොහොමද රැඟුවේ අපිත් උඹලගෙ පස්සේ ආපු මිනිස්සු දැන් මිනිස්සුන්ගේ දේවල් මිනිස්සුන්ට දීපන් උඹට කෝටි ගානක දේපල තියෙනවනේ තාත්තා බලාගනින්

  • @ranakodi6468
    @ranakodi6468 5 часов назад +1

    යකෝ උසාවි නියෝගයක් දුන්න රට බංකොලොත් කලා කියල කිවූව මතකද

  • @donameriyan
    @donameriyan Час назад

    තව මාස කිපෙකින් උඹලගෙ පරම් පරාවට ගෙවල් ඔන්නැ 😂😂😂බන්දනාගාරේ කැම බිම ඉදු හිටුම් ජල විදුලිය. නොමිලෙ දෙනවා😂😂😂😂

  • @SamithJeewan-k7j
    @SamithJeewan-k7j Час назад

    ෆාර ෆාර අනුරත් හම්බකරගන්න එපැයි ඉතිම් එයාටත් හම්බකරන්න දෙමුනෙ 😂 පාස්කු වලට ඉන්දියාව සම්බන්ධයි කියපු එකා හයිවේ අදනකොට ඒකට බැනපු එකා දැන් ඉන්දියාවේ චීනෙ ගිහින් කඩේ යනවා කියන්නෙ ඕකට....අපි ආන්ඩුවට ආපු ගමන් එක තීන්ත ඉරකින් තෙල් ගෑස් සහල් සීනි බිත්තර පොල් පාසැල් උපකරණ සියල්ල එක තීන්ත ඉරයි ගාන්නෙ අඩු කරනවා කියපු කෙනා දැන් එයාම බැනපු රටවල් වල සංචාරය යබවා 😂 ඒ රටෙ උන්ගෙ කීම අහලා මේ රටෙ මිනිසු හමාරුවෙ වට්ටනවා කයිවාරු නායක 😂 අනික 2022 මාධ්‍යට ඇවිත් ෆයිල් ගොඩාක් පෙන්නලා අපිට ශාක්ෂි තියනවා අරකයි මේකයි කියලා හෙන කයිවාරු ගොඩාක් කිව්වා ඉතිම් දැන් බලයට ඇවිල්ලත් උගන්ඩාවේ සල්ලි තියනවනම් අල්ලපන්කො බන් අර පෙන්නපු ෆයිල් ඉදිරිපත් කරලා 😂 එහෙම නොකර එකම බයිලාවෙ වචන ඒට මේට වෙනස් කර කර අවුරුදු 5 ගෙවනවා අනුර ඇතුලු පිරිස 😂

  • @yohansiri861
    @yohansiri861 Час назад

    රාජපක්ෂල ඔක්කොම යැපෙන්නෙ ජනතා බදු මුදලින් .

  • @RusiruPriyantha66
    @RusiruPriyantha66 3 часа назад

    දෙන්නද සීතල වතුර උගුරක් 😅😂

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon Час назад +1

    මූ බයවෙලා ඉන්නෙ හොදටම 😂😂😂

  • @ggdk2808
    @ggdk2808 6 часов назад +1

    හරියට ගොඩ නගපු රටක්.මේ මාසෙට දෙකට නැතිකරා වගෙයි මේ ගොනාගෙ කතාව.

  • @mjay234
    @mjay234 2 часа назад

    අනුන්ගේ ගෙවල් වල ඉන්න ලැජ්ජා නැත්නම් පලයල්ලා.

  • @amithsurangaranasinghe5998
    @amithsurangaranasinghe5998 5 часов назад +1

    කවුද යකෝ විකුනනවා කීවේ 😂😂😂😂

  • @surekawasantha3519
    @surekawasantha3519 49 минут назад

    රේඋනාම හිනාවෙන මිනිස්සු මේ.

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 4 часа назад

    We must never forget the PRE 2009 era. Let him relax in old age, and see the good. We couldn't cross Galle road. Govt should walk the talk now.

  • @madushisenusan9069
    @madushisenusan9069 24 минуты назад

    ඔයාලා අනිත් අයට කරපු මෑර තර්ජන බලන්න. එදා හිතන්නවත් නැතුව ඇති ඔයාලා ට ගෙවල් වලින් යන්න කියලා මේ රටේ කවුරුවත් කියයි කියලා. ඔයාලට උඩින් වචනයක් කිව්වොත් පාරෙ තැන තැන මරලා දානවා. සිංහල කතාවක් තියෙනවා රජකම් කලත් කලකම් පලදේ කියලා. ඒවා තමයි මේ.ගෞරවාන්විත ව ජීවත් වෙන්න

  • @Blood_player
    @Blood_player 4 часа назад

    ආරක්ශාව ආරක්ශාව නාමල්ට වෙන කියන්න දෙයක් ණෑ

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 6 часов назад +2

    නම්බු පිට දීල පලයං.....එලවන්න කලින්😂😂😂😂😂