එකම පාරක් අතරතුර පරිසර පද්ධති 4ක් හම්බෙන ලෝකයේ එකම තැන | Most Beautiful place in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 22

  • @ManojiGK
    @ManojiGK 4 дня назад +1

    ඉදිරිපත් කිරීම හරිම සංවරයි. සිත නිවන සුලුයි.

  • @shashiwijerathne8002
    @shashiwijerathne8002 9 дней назад +2

    ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි... කිසිම කලබලයක් නෑ.. හරියට ඒ පරිසරය වගේම යි...👌👌👌

    • @tagstory92
      @tagstory92  9 дней назад

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @YamuAwidinna
    @YamuAwidinna 15 дней назад +1

    ලස්සනම තැනක් .ඔන්න මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න .සියලු කටයුතු සාර්ථක වෙිවා 🎉👌✌️💐🌻🍀🍃

    • @tagstory92
      @tagstory92  9 дней назад

      ගොඩක් ස්තූතියි ❤️🙏

  • @kumarathungakumarathunga9629
    @kumarathungakumarathunga9629 2 дня назад

    👍

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 9 дней назад +1

    තාමත් යන්න බැරි වුණා යන්න ආසස තැනක් විස්තර හොය හොය හිටියෙ

    • @tagstory92
      @tagstory92  9 дней назад +1

      ❤️❤️❤️

    • @broken.ff2r
      @broken.ff2r 7 дней назад +1

      අපෙ ටවුන් එක උඩහ තියෙන්නෙ මාත් ගිහින් නැ

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 7 дней назад

      @@broken.ff2r
      60 කට විතර නවාතැන් ගන්න පුලුවන් තැනක් තියෙනවද...?

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 дней назад

    ඔයාලට පින් අපිට මෙහෙම‌ හරි ලස්සන රටක් සොයා දෙනවට ❤

  • @ridewithLakaa
    @ridewithLakaa 7 дней назад

    lassana eeka godaak

  • @kaviamarey
    @kaviamarey 16 дней назад

    Partner 🤜🏽🤛🏽💕

  • @chamarifernando7578
    @chamarifernando7578 16 дней назад +1

    යන්ඩ ආසම තැනක්....නියමයි..❤️

  • @heartofmusic6747
    @heartofmusic6747 16 дней назад

    ❤✨️