ekata thunai viriduwa එකට තුනයි විරිදුව virindu nalin

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @rangamadushan5437
    @rangamadushan5437 3 года назад +40

    සුවසහසක් තනිකඩ කොල්ලන් වෙනුවෙන් නලීන් අයියට අපගේ හදපිරි ප්‍රණාමය
    - තනිකඩයන්ගේ සංගමය-

  • @deepthikasaman7673
    @deepthikasaman7673 5 лет назад +30

    ඔයාගේ විරිදු ලස්සනයි ගොඩාක් බුදු සරණයි මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඔයාගේ ඉරණම් කාරී ලැබේවා දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔයාට

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 года назад +2

    ලස්සනයි අයියේ ගොඩක් බුදුසරණයි ඔයාට

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Год назад +2

    😊😊😊 ලස්සනයි මල්ලි ගුණ යහපත් කෙල්ලෙක් ලැබේ වා බුදු සරණ යි බහරේන් සිට මේ පැතුම් හදවතින්ම

  • @viridunalin
    @viridunalin  5 лет назад +87

    හුගාක් ස්තූති යාළුවෝ හැමෝටම, මාව subscribe කරන්නත් අමතක කරන්න එපා

    • @anushasadamali5581
      @anushasadamali5581 4 года назад +1

      onna Api subscribe kara hode

    • @ඔබනොවනමා
      @ඔබනොවනමා 4 года назад +1

      බෑ බෑ ඒකනං බෑ 😍😍😍

    • @හිරුහිරු
      @හිරුහිරු 4 года назад +5

      ලගදිම කෙනෙක්.ලැබේවී....මම ප්‍රාර්ථනා කරනවා.ඉක්මනටම.කොල්ලට.කෙල්ලෙක්.ෂෙට් වේවා !!! කියා...❤❤❤❤❤..තෙරුවන් සරණයි !!!..ලස්සනයි ගොඩාක් විරිදු .....

    • @w.g.g.lahiru318
      @w.g.g.lahiru318 9 месяцев назад

      Mata.kallak.❤❤❤❤😢😢😢😢

  • @KusumNilmini-xu3wg
    @KusumNilmini-xu3wg 10 месяцев назад +1

    ayiya apigena hithanawa

  • @priapria6553
    @priapria6553 4 года назад +2

    මම හරි ආසයි විරැදු අහන්න ඔයාගේ විරැදු හරිම ලස්සනයි ඉක්මනට හොද කෙල්ලක් ලැබෙිවා

  • @nuwindachamika2987
    @nuwindachamika2987 4 года назад +30

    එකට තුනයි කීවට තවම එකක් නෑ මට 😂😂🤟

  • @umarMohamad-b4t
    @umarMohamad-b4t 11 месяцев назад +1

    Wow nais love song ayya❤❤❤❤❤❤

  • @ravindramadusanka3633
    @ravindramadusanka3633 3 года назад +1

    Ado aiya supiri kiyanda wachana galapagnda ba maru aiye

  • @anushanisansala9700
    @anushanisansala9700 5 лет назад +6

    අයියෙ ඔයාගෙ හිතට හරියන කෙනෙක් හම්බ වෙයි.ගති ගුන හොද කෙනෙක් හම්බ වෙවා .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි අයියෙ .💐💐

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 5 лет назад +5

    සුපිරි ම්ම්ම්ම්ම් ම් පැණි වගේ ව්රිදු බුදුසරණයි

  • @t.m.rchannel9425
    @t.m.rchannel9425 4 года назад +38

    අයියා ඔයාගේ විරිදු එකටනම් පට්ට අනේ...ඔයාට මේවාගේ විරිදු කියන්න.. සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේගේ පිහිට ලැබේවා ....

    • @kenzonikolai1469
      @kenzonikolai1469 3 года назад

      Dont know if you guys cares but if you are stoned like me atm then you can stream all the latest series on Instaflixxer. Been binge watching with my brother for the last weeks xD

    • @nolancoen8925
      @nolancoen8925 3 года назад

      @Kenzo Nikolai Yup, I have been using Instaflixxer for since december myself :)

    • @ajithsunanda2826
      @ajithsunanda2826 3 года назад

      Aana

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 5 лет назад +27

    ම⁣ගේ මල්ලිට තාම උරැමක්කාරි ලැබිලා නැ ඉක්මනින් ලැබේවා මල්ලි ගොඩාක් ආදරෙයි

    • @sntlanka8590
      @sntlanka8590 5 лет назад

      onna mama oyage channel eka subscribe kala

    • @musicstudio5417
      @musicstudio5417 3 года назад

      muuu

    • @shashinimadusika5778
      @shashinimadusika5778 3 года назад

      අපෝ තනිකඩ ජීවිතය සුපිරියි .මාරම නිදහස්.😃😃😃

    • @kuwaitme8551
      @kuwaitme8551 3 года назад

      🙋👍💗😭🌹🌷😷❤️❤️❤️😷😷😷🌷

    • @w.g.g.lahiru318
      @w.g.g.lahiru318 9 месяцев назад

      Mama.taNElwala.dika.❤❤❤😢😢😢

  • @notysudu5915
    @notysudu5915 2 года назад +19

    තනිකඩ කොල්ලො වරෙල්ලා බන් මේ පැත්තට😁😁 කො බලන්න තනිකඩ කොල්ලො සෙට්ටෙක😁😁🙈

  • @rcpoddagaming2030
    @rcpoddagaming2030 3 года назад +3

    අයියගේ විරිදු ලස්සනයි

  • @maduwagaming8749
    @maduwagaming8749 5 лет назад +48

    හදිස්සි වෙන්න එපා කරැමෙ පරිසන්දෙන්නේ නොහිතන වෙලාවක 🤣🤣😂😂😍😘

    • @King-DON-Boss
      @King-DON-Boss 4 года назад +1

      Ela comment

    • @bemaxff1531
      @bemaxff1531 2 года назад +2

      මොනා උණත් ඇත්ත කතාව

    • @bemaxff1531
      @bemaxff1531 2 года назад +1

      ❤️❤️❤️

    • @chathuu2009
      @chathuu2009 2 года назад +1

      sira

    • @w.g.g.lahiru318
      @w.g.g.lahiru318 9 месяцев назад

      KamaknA.macIo.panA.❤❤❤😂😂😂😢😢😢

  • @shantiarachchi891
    @shantiarachchi891 4 года назад +2

    ලස්සනයි මල්ලි ඔයාගේ විරිදු අහන්න අසයි බුදු සරණයි

  • @mirigumiri1964
    @mirigumiri1964 5 лет назад +7

    Daiwaya karekuna gaman ei .3 epa. 1 k hodatama athi malliyo බුදු සරණයි ඔයාට .

  • @gjdvgheyr5953
    @gjdvgheyr5953 2 года назад +2

    Niyamai ane❤️❤️❤️

  • @malanjayamaha6217
    @malanjayamaha6217 5 лет назад +61

    මේ විරිදුව අහලාවත් එක්කෙනෙක් සෙට් වේවා .

  • @mohammedaflal4054
    @mohammedaflal4054 2 года назад +3

    Ado patta bn 🤣

  • @samusamu8607
    @samusamu8607 5 лет назад +20

    දැන්නම් හෝ ගාලා ඒවි😀😀තෙරුවන් සරනයි .

  • @asankabandara6353
    @asankabandara6353 3 года назад +11

    අපිටම ලියපුවා වගෙ 💙🙂

  • @gamingvinzenzosl8085
    @gamingvinzenzosl8085 3 года назад +2

    අයියේ ඔයාගෙ විරිදු නම් ආසාවෙන් බැලුවැහැකි 😏😏 සම්මා සම්බුදු සරණයි... සමාජයට දෙන ආදර්ශමත් විරිදු වලට ...🌹🌹❤️❤️🙏🙏

  • @palithasampath5308
    @palithasampath5308 2 года назад +2

    3.k epa hoda eka kellak hoya ganna oyata wagema oyage ammatath adare karana kenek ape mahaththaya sathutin inne mama amatai m dennatama adare nisa .merenna nam epa apita pissu hedi me katahada nathuwa 'gana deviyangema pihitai oyata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @asankabandara6353
    @asankabandara6353 3 года назад +1

    හොයාගෙන ඇවිත් බැලුවේ

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 2 года назад

    Ekman-wanna-apa-malli-labai-budusaranai

  • @vihangatharani3364
    @vihangatharani3364 3 года назад

    Malli oyage wiridu lassanai oya wage puthek bihe karapu ammata godak pin oyata hoda biredak ammata guna yahapath leliyak ikmanatama lebewa kiyala mama parthana karanwa Budu saranai

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 4 года назад +1

    Oyage virudu harima lassanay anee

  • @sachintha-c7f
    @sachintha-c7f 3 дня назад

    බැඳීම දුකක් මල්ලි ❤❤❤❤❤අහන්න

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 года назад +2

    ලස්සනයි......බුදු සරණයි අයියේ

  • @nkscarface5680
    @nkscarface5680 2 года назад +6

    8:05 ෆෙල්ට් ඉට් 😆

  • @cellme8617
    @cellme8617 4 года назад +2

    ලස්සනයි මල්ලි තෙරැවන් සරනයි ඔයාට

  • @kumaraudaya8511
    @kumaraudaya8511 4 года назад +4

    ඇත්තටම ඇත්ත ඇත්ත සැටින්ම කිව්වා අයියා ඔයා .තෙරුවන් සරණයි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 7 месяцев назад

    අම්මාපඋ නො ගොඩක් ආසව න් ඉන්ව එනිසාබදින්න සුබ වවො ව බුදුසරණයි

  • @ChampikaKulasekara-q6w
    @ChampikaKulasekara-q6w 2 месяца назад

    . :: ; මල්ලිට
    බූදුසරනයි
    කියාමාපතනවා

  • @damakikw3102
    @damakikw3102 5 лет назад +23

    මල්ලි දැන් මහත් වෙලා 🌹🌹🌹🌹❤❤❤❤ ඉක්මනින් ඵකක් සෙට් වේවා කියල ප්‍රර්ථනා කරනවා

  • @thusharidammika83
    @thusharidammika83 5 лет назад +6

    පරිස්සමෙන් එකක් hoya gannako..තෙරුවන් සරණයි .නලින් 👍👍👍💘💘💘👍👍

  • @ඔබනොවනමා
    @ඔබනොවනමා 4 года назад +9

    සුළු වරදක් සිදූඌවත් මොකද නගේ පමාව
    බාර ගන්න මං කැමති අසරන උන ඔයාව
    😁😁😁😁😁

  • @feeexcc5178
    @feeexcc5178 5 лет назад +38

    ඉක්මනින්ම ඔයාගේ ඉරනම් කාරි ඔයාට හමුවේවා.මල්ලියෝ 3 කියල හිතන්නවත් එපා .එකක් නඩත්තු කර ගන්න බැරිව දගලනවා මගේ මහත්තයා .ආදරෙයි මල්ලියො .තෙරුවන් සරනයි

    • @backblack132
      @backblack132 5 лет назад +1

      Thunak thi man den aurudu 8 k rata ane thuna thiya matawath kanna denna bee mage mahaththayata hi hi hi hi

    • @navindulakshan-lk3737
      @navindulakshan-lk3737 5 лет назад +1

      Fee xxx xxx c..

    • @feeexcc5178
      @feeexcc5178 5 лет назад

      @@navindulakshan-lk3737 මොකෝ ඔයටත් එ ප්‍රස්නෙමද...👍👍👍

  • @SriyaniKanthi-p8h
    @SriyaniKanthi-p8h 2 месяца назад

    Hoyala dennada idiriyata labewa kiya hadawathinma pathanawa budusaranai

  • @AnulaJayalath-u1m
    @AnulaJayalath-u1m 3 месяца назад

    Aththatama naline Malli mama bulathkohupitiye mama anula me mg eka blala piliturak mata dhanna dhamma mama kocharavath oyage video balanava adarei malli❤

  • @anverabdul8431
    @anverabdul8431 2 года назад +6

    අයියේ මගේ ජිවිත කතාව මේ ඔයා කියන්නේ🤣🤣

    • @Hansichathu-t1w
      @Hansichathu-t1w 4 дня назад

      Siravata bam a pita vitharay Kelli naththe😢😢😢

  • @bemaxff1531
    @bemaxff1531 2 года назад +4

    ඇත්ත කතාව ඒක

  • @miyurienakshikaperera1138
    @miyurienakshikaperera1138 5 лет назад +3

    Ane oya paw
    Plz me ayyage chuuty ammiyooo eyawa hambennakoo
    God bless you

  • @tharangaharsani9387
    @tharangaharsani9387 5 лет назад +1

    Ouata.ekmanin.kanak.labai.kiyala.parrthana.karanawa.budusarani.....1.k.ok👍👍💐💐

  • @chamaraks5278
    @chamaraks5278 3 года назад +1

    💪 ගැම්ම

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 года назад +1

    adarei hamadama

  • @dilhanianusha5750
    @dilhanianusha5750 5 лет назад +2

    Lagadima hambawei nalin aiye
    Godak lassanai
    Subapathum.oyata

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 года назад +2

    ඉක්මනින් හම්බ වෙන්න .පව් අනෙ.මේ අයියා .👍👍👍👍👍👍ඔයාට තියා මටත් තවත් න්ං

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka Год назад

    Nalin Aiya Me viriduwa Harima Hodai

  • @niukaniuka4026
    @niukaniuka4026 5 лет назад +5

    ලස්සනයි මල්ලි

  • @shashiramanayake1737
    @shashiramanayake1737 2 года назад +1

    පහු පහු වෙනකොට කොහු කොහු කතාව සිහියට නැගේ

  • @SudharmikaLakmal
    @SudharmikaLakmal 10 месяцев назад

    Oyata ikmanata hoda kenek lebei😊😊

  • @niroshi5943
    @niroshi5943 2 года назад

    ane lassanai ❤️❤️❤️ oyata wage thamai matath

  • @somanandhathero6262
    @somanandhathero6262 5 лет назад +4

    පට්ට අයියෙ ඒක

  • @muthumaheshika2550
    @muthumaheshika2550 3 года назад

    Adareiiii ayiya godak lassanai budu saranai oyata

  • @sanitasanita7662
    @sanitasanita7662 2 года назад +1

    ලස්සනයි,,💖💖

  • @KumarKumar-fk3eh
    @KumarKumar-fk3eh 5 лет назад

    Oya waga lassana kolakuta kallak nathnsm pudumaei.jesu pihitaei.malli.

  • @candanigaya9492
    @candanigaya9492 3 года назад +1

    Oyage viridu godak lassanai

  • @nilunilu6108
    @nilunilu6108 4 года назад

    Ane mama oyage viridu ahanawa harima lassanai budusaranai

  • @naturalbeautysrilanka985
    @naturalbeautysrilanka985 2 года назад

    Super brother

  • @sunjeewa2333
    @sunjeewa2333 4 года назад

    Good luck godak stuti budusarani jayawewa

  • @wasanthawasantha4818
    @wasanthawasantha4818 5 лет назад +1

    Elama aiye apitat tamai kaurut ne man partana karanawa oyata kenek lebenna kiyala OK magen auba petum

  • @c.p.1554
    @c.p.1554 5 лет назад +4

    ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ....

  • @danukamadusanka9506
    @danukamadusanka9506 4 года назад

    Ammoo eka math thama hoyanawa

  • @imanthajayashan7637
    @imanthajayashan7637 4 года назад +3

    2020 ahanna supiri ayye

  • @adaxmobile812
    @adaxmobile812 5 лет назад +5

    තනිජිවිතෙ.හොදාමල්ලියා

  • @samithadarshana595
    @samithadarshana595 4 года назад +1

    පට්ට බන්..☝️☝️👌

  • @asunthamalkanthi6545
    @asunthamalkanthi6545 2 года назад +2

    එකට තුනයි කීවට තාම එකක් නෑ මට😅😅😅🤟

  • @arunaindrajith9028
    @arunaindrajith9028 2 года назад +1

    සුපිරි විදුරුව

  • @manjumadhushika4428
    @manjumadhushika4428 5 лет назад +1

    Super.wish u all the best.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 года назад +2

    අනේ මල්ලි ඔයාට චූටි චූටි amila කීදෙනෙක් ඉන්නවද හිනැස්සු වට බොහොම ස්තූතියි ඔයාගේ හැම විරිදුවක් මහනවා ගොඩක් ආසාවෙන්

  • @sonetra7747
    @sonetra7747 4 года назад

    mali godak lassanai virudusarama hodakanak labai budusaranai

  • @PriyantiPriyanti-m1k
    @PriyantiPriyanti-m1k 3 месяца назад

    පවි..අනේ..ඉක්මනට...කෙනෙක්. ලැබෙවා .කියලා..පතමු. බදුසරණයි..❤❤❤❤❤❤❤❤😅😅😅😅😅

  • @sumaproductions9576
    @sumaproductions9576 4 года назад +5

    ආදරෙයි නලින් අයියේ ❤❤❤❤❤

  • @التتات-ظ1ه
    @التتات-ظ1ه 4 года назад +3

    Manori Saudi
    Ekmani kalpak labawa..!!!♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @Laiya
    @Laiya Год назад +1

    මගේ ජීවිත කතාව විරිදුවකින් කිව්වට අයියට මාගේ ප්‍රණාමය 😂❤🎉

  • @mallikajayamanike2408
    @mallikajayamanike2408 3 года назад

    Pau anne harema dukkay👍👍👍👍👍😆😆😆😆💜️💜️💜️💜️💖💖💖😍😍😍

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 3 года назад +2

    3.එපා.සන්සාර.ගමන.නිමාකරන්න.එකෙක්.ලැබුනොත්.හොදටම.ඇති.එ.එක.රැකගන්නම්.මෙහෙම.ඇස්.දෙක.වාගෙ.රැකගන්නම්.රැජිනකට.වාගෙ.සලකන්නම්.තාම.නැ.ඉතින

  • @malindudinujaya722
    @malindudinujaya722 4 года назад

    Patta aiyee

  • @savidyateshani1230
    @savidyateshani1230 2 года назад

    බුදුසරණයි

  • @erangaslic7665
    @erangaslic7665 4 года назад +1

    Supiri

  • @BRo-pq3jj
    @BRo-pq3jj 4 года назад

    එල කොල්ලෝ තද💪💪

  • @marlondissanayake4000
    @marlondissanayake4000 4 года назад

    Ekanm attta hee.niyamaiiii brooo

  • @damandikasree193
    @damandikasree193 4 года назад +1

    💖💖💖💖💖💖💖💖💖oyata.ikmanatama.lebewaaaa

  • @asankakumaro2532
    @asankakumaro2532 3 года назад +1

    Lassanai

  • @tharakasampath3609
    @tharakasampath3609 5 лет назад +2

    ලස්සනයි 👌👌👍

  • @හිතුහිතු-ට1ඟ
    @හිතුහිතු-ට1ඟ 4 года назад +1

    ලස්සනයි අයියා.❤❤❤❤

  • @shamilishamili3460
    @shamilishamili3460 4 года назад

    Lassni...kethawe...aththa

  • @malimail4753
    @malimail4753 5 лет назад +5

    Godak Lassanai.nalin.aiya.❤️❤️❤️❤️❤️❤️

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 лет назад +20

    එකට එකක් ඇති මල්ලියෝ
    කවදා හරි ඔයාට හම්බෙන කෙනා ගොඩක් වාසනාවන්තයි

  • @සපුමිනිසාරා
    @සපුමිනිසාරා 5 лет назад +1

    ලස්සනයි බුදුසරනයි

  • @pawanipawani9789
    @pawanipawani9789 4 года назад

    Lassanaiiiii aiye b.s

  • @senekasathsarani6473
    @senekasathsarani6473 5 лет назад +1

    lassanai godak ikmanin kellek babei

  • @chandrakumara802
    @chandrakumara802 5 лет назад +3

    jaya wewa...!

  • @SinhaTv
    @SinhaTv 5 лет назад +5

    හැකියාව අගය කරනව...
    👍👍👍👍👍👍👍👍👍👍👍

    • @kuraa210
      @kuraa210 4 года назад

      සිංහයා ...❤

  • @suvaskerm.3890
    @suvaskerm.3890 5 лет назад +1

    Superb bro👌

  • @vithuskavlogs7022
    @vithuskavlogs7022 5 лет назад +4

    Nalin aiya patta ekahodeeeeeeeeeeeeee onna mn oyawa subscribe kara ........ mawat subscribe karanna අමතක කරන්න එපා බුදු සරනයි oyata