Me wa dakiddi duka hithenawa matath one lan kawe hoda guitar gahana kenk wenna mata mulinma guitar ekak hambuna dawase cords tika gahaganna mama eka digata guitar eka gahuwa mulin ma cords tika gaha ganna puluwn una dawase puduma sathutak danune mn dana gaththa music kiyanne meta wadiya gaburu wishayak kiyala ape gedara aya kamathi na mama music karanawa ta guitar gahanawata e hinda mama mage hine atharala innawa 😣😥 mn hama dama youtube guitar ekakgana mai balanne e tharam asai gananna eth awa sanata mata une music atha arala dala commerce walata enna 😣 oyala okkkoma videos baluwa patya keep it up❤️
nice guitar... if you feel it just buy the guitar, How ever we dont feel it. We like the genuine feel of strat , So we would prefer YMAHA PACIFICA/ SQuire Strat . Thats just how we personally feel.
@@SLunprofessional I play guitar. But not electric , classical and acoustic. Now I have an idea to buy a electric guitar. That is why I asked for Yamaha RGX121Z.
Super!
Thank you very much sir ! ❤❤
මගෙත් Yamaha f310 එක මෙහෙම පිම්බිලා තිබුනා. මමත් humidifier එකක් දැම්ම. පුදුමයි… දවස් 3-4 කින් ඉදිමුම සෑහෙන්න අඩු උනා. හැබැයි තාම යන්තමට ඉදිමිල්ල තව ටිකක් තියනව…. Thanks for the tip ❤❤❤❤❤
මට guitar එකක් නෑ..ඒත් මම vedio බලනවා😁 🤘❤
🥺❤️❤️
මටත් guitar එකක් නෑ 😭බලා සැනසේ
@@ajitkumara7798 මෙයාලා ගිටාර් හොයලා දෙනවා අඩුවට ගන්න හොඳ ගිටාර්..අහලා බලන්න ..😌
මමත් F 310 එකක් පාවිච්චි කරන්නෙ..දැන් අවුරුදු 5ක් වෙනවා...ඕක දන්නෙත් අදමයි...මගෙත් බම්ප් එක උඩට ඇවිල්ල තියෙන්නෙ....අනිවාරෙන් කරල බලලා කියන්නම්...නියමයි වීඩියෝ එක...අපේ ගිටාර් ගහන සෙට් එකේ සේරටම මම මේ වීඩියෝ එක ශෙයා කරනවා....thanks...❤️❤️❤️❤️🤝❤️❤️🤝🤝
Thanx...
Math use karala balanna one mage guitar eketh oya seen eka wela thiyenne... Math adai dena gaththe wisadumak 🙂🙂Thank you ayya 😎
Elama mchn ❤❤
අම්මෝ ඇති යාන්තන් හරි හමන් ක්‍රමයක් හොයාගත්ත 😍 දැන්ම ගෙන්නනව Humidifire එකක්. Thank You අයියෙ...
Wade kiyanne aye ayeth oka enna ouluwan anthimata top eka crack wenawa
ගොඩක් ප්‍රයොජනවත් විඩියෝ එකක් Thank you 🙏🙏🙏🙏
ගොඩාක් ස්තූති අයියා ... මමත් එකක් ගෙන්නගත්තා .. දැන් ගිටාර් එකේ ඉදිමුම බැස්සා...🔥
එල.... නියමයි
Aliexpress coupan! ඒකනම් පිස්සුවක් .ගැම්මක් ඈ👏
Even my 310 have same problem thanks☺☺☺
Happy to help
කෝ මේවට like ගොඩක් වටින video එකක්🎸❤️. tanks
ගොඩක් වටිනවා අය්යේ.බොහොම ස්තුතියි🙏
Guitar specialist කෙනෙක්නේ..👍
Not really..
But thaks
ගිටාර් ස්ට්‍රින් ඉන්ස්ට්‍රෝල් කරන විඩ්යෝ එකක් කරමුතෙ..😉🎸
aniwaryayen aragena ennam ..
නියම physics lesson එක.ඉස්කෝලෙ කියා දුන්නට වඩා සුපිරි 👍🔥🔥
🤘😉 thank you so much ❤️❤️
Thanks a lot for your valuable videos and advide. How often we should add water to humidifier. E.g.. once a week or once in two weeks. Pls advise.
once a week or when you feet it dry as bone
සුපිරි .හිමිටි පයු එක දාලා ගිටාර් එක කෙලින් කරලා ගිටාර් ස්ටැන් එකෙ තියන්න බැරිද.
Puluwan...👍👍
Niyamai Thank you ❤❤
Niyamai aiye jayen jayama labenma ona
Humidifire eka dala guitar eka case eken wahala thibbata kamak nadda
Ok..👍
@@SLunprofessional mama aliexpress eken daddario string set ekak gennuwa eka originalda kiyala kohomada balanne
Aiye mge guitar eka sound hole ekk nati guitar ekak (ovation model ekk) ekata kohomada humidifier eka danne 😢
Patch ekak danna puluwanda baanna👍👍👍
Me wa dakiddi duka hithenawa matath one lan kawe hoda guitar gahana kenk wenna mata mulinma guitar ekak hambuna dawase cords tika gahaganna mama eka digata guitar eka gahuwa mulin ma cords tika gaha ganna puluwn una dawase puduma sathutak danune mn dana gaththa music kiyanne meta wadiya gaburu wishayak kiyala ape gedara aya kamathi na mama music karanawa ta guitar gahanawata e hinda mama mage hine atharala innawa 😣😥 mn hama dama youtube guitar ekakgana mai balanne e tharam asai gananna eth awa sanata mata une music atha arala dala commerce walata enna 😣 oyala okkkoma videos baluwa patya keep it up❤️
Don't let go your guitar.. Keep Practicing it.. Yo'll never regret that decision
Suzuki ගිටාර් හොදද කියන්න රු තිස්දාහකට ගන්න එකක් තියේඅලුති suzuki hodada
Ayya humidifier eka use krnn one wall hangers,guitar stands wala sotre krala thyna guitar wlata witharada nththan cover ekaka dl thiyana guitar wlata use krath awlk ndd
Prashnayak nhe....
Sir mage gutar eke brig eka laga palila thiyanava .mokaktha hethuwa ?
Wood eka dry wela thiyenne... Pelila thiyanawanam inkamata repair Kara ganna. Humidifier ekak use karanna hema wrlawema
අයියේ humidifier එක refill කරන්න ඕනි දවස් කීයෙන් කීයටද?
Every 2 wks
mage guitar ekenam brifge eka kadilama giya issila
so sad....
Takamini guitar valeta humidifier eka dammate kamak nadde plz tell i have subscribe to yOUR channel love yOUR videos 🥺🥺🥺
Sure.. Always use a humidifier
Aiye yamaha C40 guitar eke box eka athule sudu pata pus wage thiyenawa ekata mokada karanne. Guitar ekata aulak weida me fungus walin
Ow... wood eka diranawa...
Fungicide ekak use karanna
Podi vistharayak danna puluwanda e gena. Mn lagadi gatte guitar eka, guitar gena loku idea ekak ne
Mokakda denaganna ona...
Sound hoal eka athula clean karana heti, fungus clean karanne kohomada. Fungicide ekak spray kaloth wood ekata aulak weida
Electric guitar ekaka bridge eka issila nm mokakda krnna ona???
saddles adjust karanna opna
@@SLunprofessional E kiwwe
වටින chanal එකක්..❤️
Thank you ❤️
AC room එක ඇතුලෙ guitar එක තියල තිබ්බොත් ප්‍රශ්ණයක් තියෙනවද ?
No...👍
Brother guitar eke fretboard eka warp wena ekt mkkd krnna oni.?
Trussrod adjuat karanna ona...
Any idea about Yamaha rgx121z
nice guitar... if you feel it just buy the guitar, How ever we dont feel it. We like the genuine feel of strat , So we would prefer YMAHA PACIFICA/ SQuire Strat . Thats just how we personally feel.
@@SLunprofessional I play guitar. But not electric , classical and acoustic. Now I have an idea to buy a electric guitar. That is why I asked for Yamaha RGX121Z.
Aiyye meka classical guitar walata use karanna puluwanda (Yamaha c40 wage)
puluwn 🙂
@@SLunprofessional thank you aiyye
Humidifier ekak Dala guitar eka play karanna puluwanda? Cord hariyata play wenawada?
Play karan welawata ain karanna ona
Mage guitar eke freadboard eka gawin issala eka hari yai da?
හියුමිඩිෆයර් එකට වතුර මාරු කරන්න දවස් ගාණක් තියෙනවද? නැත්තන් එක පාරක් දැම්මහම ඇතිද?
Sathi dekakata serayak
@@SLunprofessional Thank you 😍
මගේ ගිටාර් එකේ උඩ string 3 ( G, D, E ) play කරද්දී දෙදරන සද්දයක් එනවා..... මෙහෙම වෙන්නේ ඇයි??? මේ humidifire එක දැම්මොත් ඒක හරි යාවිද? මේ ප්‍රශ්නෙ නිසා දැන් guitar එක play කරන්න හිතෙන්නෙත් නෑ..😭😭😭
No...
guitar eke nut eka gevila.
ehemath neththam fretboard eka welila thiyenne....
nut eka gevilanam replace karaganna ona.
fretboard eka welila nam fretboard oil ekak use karanna ona...
Sir okata wathura dnna amathk wela sathi 2k witr dala tibboth guitar ekt mkk hri aulk wenwd?
නැහැ..... එහෙම එකපාරට මොකුත් වෙන්නෙ නැහැ...
@@SLunprofessional sathiyakata sarayak 1.5 ml gane damm hri neda sir?
yes
Classical guitar walata use karanna puluwanda
Yes... you can use it for classical guitars as well
මගේ එකෙත් තියෙනවා
try karala balanna
Sathiyakata sarayak 1.5ml gane damm hri neda sir?
Yes....
C70 එකේ ඇක්ශන් එක ගොඩාක්ම වැඩි වෙලා.saddle එකෙන් අඩු කරාට මදි.මම ඉන්නේ හැටන් වල.මේක හදා ගන්ඩ පුලුවන් කොහොමද ?නුවර වත් කවුරු හරි ඉන්නවද?
FB page ekata photos tikak ewanna
Aiyye, Humidifier eke wathura daddi overload unama gasala demmama hari ne?
Yes...
Api bona wathura neda danne okata aiyye?
Ow....😎
@@SLunprofessional ❤️
Aiya 50000ta wage electice guitars nadda yamaha brand eke. ❤️. Thiyanawanam eke name eka poddack riplye karanna. 💕
No bro... parakkuy....
Dn nam 90k wage wenawa aduma...
අයියා අලුතෙන් ගන්න ගිටාර් එකකට Humidifier එකක් use කරාට ප්‍රශ්නයක් නැද්ද. Humidifier එකක් කොච්චර වෙලාවක් වගේ ගිටාර් එකට දාලා තියන්න ඔනෙද😄?
Ok...
Play karanne neti hema welawakadima
Mage eke string ekak yatin issila wagene
E mokads ehema wennnee
apita oka strings tika galawanne nathuwa karanna barida?
Humidifier eka aulak nehe
Ema idimala tinne tikk ara goda weda kama karoth hari yaida
try karala balanna. 🙂
මරු ආ........✅
එල 👍👍👌👌
අයියේ මගෙත් f310 එකේ ඔහොම ඉදිමිලා තියනවා..ගද්දිම එහෙම තිබ්බ දන්නේ නැතුව ගත්තා.මං ඔයා කිව්ව vet treatment එකක් කරා ඒත් අඩු උනේ නම් නෑ ..මොනාද ඒක නැතිකරගන්න කරන්න ඕන😢
Athulen gam aka galawila aththe
Good job
Welcome
මගෙ ගිටාර් එකේ කම්බි වල උස වැඩියිනෙ.ඒක ටිකක් පාත් කරගන්න විදියක් තියනවද අයියෙ.උඩ ටිකක් වැඩි හින්දා play කරන්න අමාරුයි
ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන් වුණා සමහර විට බ්‍රිජ් ඉස්සර තියෙන්න පුළුවන් ආම් එකේ බෝ එකක් තියෙන්න බෝ එකක් තියෙන්න පුළුවන් වෙනස කරල හරි දේ කරන්න ඕන
Humidifier ekak ganna puluwan kohenda local site wala tiyenawada? Aliexpress gatta link ekat denna puluwanda
ape fb page ekata mg ekk danna
@@SLunprofessional ok
Brothere dawas kiyen kiyatada water 1.5ml add karmne.reply soon bro
පට්ට අයියා🤟🔥🎸 Humidifier eke aliexpress link eka puluwn nm danna...
අපේ fb page එකට mg එකක් දාන්න මචන්
@@SLunprofessional 🤟
Superb brother 😍
Thanks 🤗
Classical guitar ekakata use krt kamak nadd ayye
No problem...
අයියෙ ගිටර් එක පාවිච්චි නොකරන වෙලාවට tuning බස්සන්න ඔනිද 😊
No....👍
Thanks you
Fs100c eka gennako
👍❤️
Humidifire ekak ganna lankawe nadda aiyee
Samahara shops wala tiyanawa. Poddak baanna
හිමිනිටිපයි එක ගිටාර් එක ට දලා දවස් කියකට සැරයක් වතුර මාරු කරන්න ඔනේද, කොමද මෙකෙ වතුර දන්න ඕනා කලා ය දැම ගන්නේ
සතියෙන් සතියට දාන්න. Overload කරන්න යන්න එපා.
Aiyye, Humidifier ekata masekata serayak wathura dammanam hari ne?
Madi...
Sati dekakata serayak 5 ml wage danna
@@SLunprofessional Hari aiyye 👍
Ayye yamaha apx600 wada cpx 600 hodada
Apx is better...
thnq
Gitar eke podima kambiya ahennaththe .ay hethuwa mokak wageda
Video ekak karala facebook harahaa ewanna...
attatama niyamay ayye
6:47 වාශ්ප හා ආර්දතාමිතිය ...😂❤
Aniwa....m😁😁😁😁
humidifier ඒකට හැමදාම වතුර දාන්න ඔනිද...?
nehe masayakata serayak wage demmama athi
@@SLunprofessional ❤️✅
තැන්ක් යූ ඉතිං....අවුරුද්දක් විතර හෙව්ව එකක්...මේ කේස් එක හින්ද ගිටාර් එක පැත්තකින් තියල තිබ්බෙ...
Welcome
Othana issunaama vibrate wenawada strings?
ඒ කිව්වෙ මොකක්ද....?
Mage guitar eketh ohoma issila thiyenawa.vibrate ekakuth enawa play karaddi
Truss rod එක හදා ගන්න.....
Ee kiwwe
ඇත්තටමයි කියන්නෙ,තාපය දෙපාරක් කරලත් මෙච්චර හොඳට තේරිලා නෑ
Ayema physics class ekak karamuda...?
සිරා කතාව😂
මගෙ ගිටාර් එකටත් ඔය ලෙඩේ තියෙනව ස්ට්‍රින්ස් ගොඩක් ඉස්සිල තියෙන්නෙ දවසක් මට මල පැනල ඕක උඩින් බ්ලොග්ගල් දෙකක් තිබ්බ දවස් දෙකක්ම 😂🤣
😂😂😂
This video very nice
Thank a lot
You're welcome 😊
True 👌
Watinawa video eka♥️
Yhanx...
මම හැමදාම ගිටාර් එක use කරනව, use කර්න්නේ නැති වෙලාවට කොහොමද ගිටාර් එක තියන්න ඔන ගිටර් එකට ඩැමෙජ් එකක් නොවෙන්න ........🤔🤔
video එකක් කරන්න කෝ පුලුවන් නම්......
play කරල ඉවර උනාම guitar එක එල්ලලා තියන්න(guitar hanger එකක් use කරල). නැත්තන් guitar Stand එකක තියන්න.
@@SLunprofessional order karala thiyenne thama eka awe naa....😁
ගිටර් එක අරගෙන තාම මාසයයි නේ....😁
Tnx❤️❤️
❤️❤️
දවස් කීයකට පස්සෙද ආපහු වතුර දාන්න ඕන
මගේ ගිටාර් ඒක ඇතුලේ සිලිකා ජෙල් පැකට් එකක් තියේ.🤔
Remove it....
එහෙම ගැහුවට එන්නෙ වෙන අයිටම් එකක්නෙ
Mokakda...?
Dawsa gane wathura dana onida
No... once every month
ඒකට ගිටාර් එක කැඩෙන්නේ නෑනේ
මගේ guitar ake ඔය කොටස ඉස්සිලා අයියෙ.ඒක ආයෙමත් යථාතත්වයට පත්කරගන්න බැරිද.දැන් humidifier akk dammama aka හදාගන්න පුළුවන් ද... please help me aiye....
බොහෝදුරට පුලුවන්. 🙂 video එකේ කියන විදියට කරල බලන්න. අපි test කරපු guitars කිහිපයකටම හරි ගියා ❤️
Humidifier eka hama welawema wage dala thynn oned?
ඔව්. Play කරද්දි ගලවන්න 😉
Thanks bro 🙏😅
Welcome 😊
Superb
Thanks 🤗
හිමිනිටිපයි එකට වතුර දන්න ඔනේ කොමද අද දැම්මා නම් අයේ දවස් කීයකට පස්සේද දන්න ඔනේ
සතියකට විතර පස්සෙ දාන්න. Overload කරන්න එපා
❤❤❤
වගේ
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
❤️❤️✌✌💡💡🙏
💪💪
A/L science කරව අය ට
Aniwa.....
Thank you
You're welcome
❤️❤️❤️