Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Super brother ❤
මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
අනිවාර්යයෙන් ..සහෝ..ඔබට හරියන්න ඕන ජේසු පිහිටයි ....බුදු සරනයි
@ 🙏🥰🥰
සුපර් මල්ලි ගොඩක්ම වැදගත් කරුණු ටිකක්. ගොඩක් ගොඩක් ස්තුතියි.
@@Dissanayaka-hz8ic Thank you
Thank you brother
@@virajbuddhika8547 ❤❤
Super video good luck ❤
Thanks sis
❤❤❤❤❤❤❤ good job ❤
❤❤❤Thankyou bro
Thank you , very good ❤
🥰🥰❤❤❤
Thanks a lot Broo❤❤
❤❤❤❤
Super ❤
@@travelwithchathu ❤❤❤
Mata puluwannam parhowa gana wisthara tikak danna
Thank you 👍
🥰🥰❤❤❤❤
මාර වටිනවා මේ වීඩියෝ එක❤ thank you
Thank You Bro.
Thank you
🥰❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
මම අද අද interview ගිහින් ආවෙ 😊
@@Shan_one_and_only කොහොමද බ්‍රෝ . මොනවද අහපු ප්‍රශ්න
@ මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
@@RomaniawithShan මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
❤
❤❤
❤❤❤❤❤❤❤❤
@@osheegamage1023 ❤❤❤❤
Hello
@@RajanBhatt-k2x hellow
Romanian Student Visa Intervew eke ahna prashna gana poddak kiynn puluwand aiye???
Husband rumenia.intervew ekedi ahuwoth husband gana kiynna epada.
මගෙත්.ඒත් රුමෙනියාවෙ කියන්නෙපා නේද
අයියෙ ගාමන්ට් වලට යන අයට එමබසි ඉන්ටව් එක මොන වගේද යන්නෙ..වීඩියෝ එකක් කරලා දාන්නකෝ අහන ප්‍රශ්න
ගාමන්ට් කියලා විශේශ ප්‍රශ්න අහන්නේ නෑ. සාමන්‍ය ප්‍රශ්න ටිකම තමා අහන්නේ
Aiya oua kara tiyanavideo wala pdef akak danna bara....
@@pradeepwijesiri4788 මෙක pdf එකකින් හදපු video එකක් නෙවෙයි බ්‍රෝ.
brother... matta aiya kenek ennwa. eya computer shop 1kak karanawa. eyagema shop 1kak. eka qwatta kamak nadda.
@@ishalmaduka9539 අයියා ගැන ඇහුවොත් කියන්න අවුලක් නෑ
Marry karalada nendda kiyala eylata dena ganna puluwanda pizz uththarayak denna
බෑ බ්‍රෝ. D- form එකේ තියෙන එක අනුව උත්තරයක් දෙන්න
Police report validation period eka hariyatama kiyanawada brother.
@@teranbuddika9464 මාස 6 යි. දකුණු පැත්තේ උඩ තියෙන දිනයේ ඉදලා මාස 6ක් ඉදිරියට වලංගුයි
Sahodarayo gana ahaddi inna okkoma aya kiyanna onada ekkenekwa kiyanna barida
පුලුවන්, එහෙම කියන එක ලේසි. කොහෙන්වත් චෙක් වෙන්නේ නෑ
Mmai mage husbandui dennama apply kra.couple visa nemei namuth dennagema se numbers 169. Dennama eka dwase wtenne nathi wei.married kiyala tamai tynne dekema.mehema situation ekaka husband gna ahuwoth mokkd mn kynne .romania enne na kynnda mama
එන්නේ නෑ කියනවානම් හොදයි. Cuppel එකම romania යනකොට වෙන රටකය යයි කියලා හිතුවොත්
Mageth 169
@@RomaniawithShaneka eyalata check krnna bane neda
Unmarryd kiyana eka loku prsnayakda
නෑ... අවුලක් නෑ
Husband Romania wala aurudu 5k wage wada karanawa nm eka kiyana eka hodad nadd / Mn yana job ekata experience nattam mkdd koyanna o a
අවුරුදු 5ක් නේ. අවුලක් නෑ. Pr අරගෙනනම් එකත් කියන්න. එයාලා දන්නවා 5ක් ඉන්නවා කියන්නේ වෙන රටකට පනින්නේ නෑ කියලා
Brother...nani කෙනෙක් gen මොන වගේ දේවල් ahaida..pls replay me..🥺
Job එකට experience තියෙනවද කියලා තමයි. ජොබ් එකට special වෙනම අහන්නේ නෑ. මේකයි කලින් කරපු video එකයි බලලා යන්න. මෙ ප්‍රශ්න ටිකට පිටින් අහන්නේ නෑ
ඔයාට බබාලා ඉන්නවද කියලා අහයි. සමහරවිට
Thank you very much......i alwey with you....wish you all the best....❤
සහෝදරයා ඉන්නෙත් යුරෝප් රටකනම් ඒක කිවුවාම මට ප්‍රශ්නයක් වෙයිද
visa ගැනිමට වයස බලපැමක් වෙයිද අලුත් visa officers ලගෙන්
50ට වැඩිනම් හා 50 ට කිට්ටුනම් කොහොමත් බලපෑමක් තියෙනව. Visa officerලා කියලා විශේශයෙන් මොකවත් වෙන්නේ නෑ.
@@RomaniawithShan මගේ යාලුවෙක් ගියා ඒයාට 51.දැනට අවුරුද්දකට කලින්
@@nilangadissanayaka යන්න බැරි නෑ. යන්න පුලුවන් . හැබැයි reject වෙන්නත් පුලුවන් . එක කියන්න අමාරුයි
Family visa yanakotath me wage questionsda ahanne?
@@kanchanadilrukshi8654 Family visa කියලා අදහස් කරන්නේ එක company එකේ husband & wife දෙන්නම වැඩට යන එක වෙන්න ඔනි.ඔව් මෙ ප්‍රශ්න ටිකම තමා. මේ 2වනි විඩියෝ එක.Chennel එකේ තව විඩියෝ එකක් ඇති එකත් බලන්න
@@RomaniawithShan husband inna nisa mamai babai yanne,mama yanne job ekak karanna newei
@@kanchanadilrukshi8654 අහ් ඔයාලට interview තියෙනවද ??මම හිතන්නේ interview තිබුණත් ලොකු issue එකක් වෙන එකක් නෑ.
මගේ වීසා ෆොර්ම් එකේ single දාලා තිබ්බේ. මගෙන් married ද කියලා ඇහුවාම මන් මැරිඩ් කීවා. එතකොට consuler කීවා මේකේ සින්ගල්නේ කියලා. මන් කීවා ඇප්ලයි කරද්දී සින්ගල් දැන් මැරිඩ් කියලා. ඊට පස්සේ දරුවෝ ඉන්නවද කියලා ඇහුවා. මන් නෑ කීවා. මේක ප්‍රශ්නයක් වෙයිද?
@@Castlook නෑ අවුලක් වෙන එකක් නෑ.
Monawada oyagen ahapu prshna
Tawa monwda oyagen ahuwe
@@Castlook මේ තියෙන්නේ මේ video එකේ පලවෙනි කොටස. මෙක බලලා ගියානම් ඔය අවුලට මූණ පාන්නේ නෑ. මෙකේ විශේශයෙන් කියනවා ඔය married unmarried කේස් එකruclips.net/video/QnwdjICxc4Y/видео.html
Rata koheda
Job එකක් කරන්නෙ නැත්තම් නෑ කියල කිවුවට කමක් නෑ නෙද 🤔🤔
Mage embassy application eke merital status wala single kiyala dala thiyenne agency eken.eth man married.eka prashnayak weida interview ekedi?
@@umandasaduni9492 නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Interview එකේදි ඇහුවොත් unmarried කියන්න
@@RomaniawithShan thank you
එම්බසි එකෙදි රුමේනියාවේ ජනාධිපති වගේ අය ගැනත් අහනවාද
@@shanikanimanthi6210 තාමනම් ජනාධිපති කවුද කියලා අහලා නෑ. හැබැයි රුමෙනියාව ගැන විස්තරයක් කියන්න කියලා තියෙනවා . ඉතිං රුමෙනියා ජනාධිපති ක්ලවුස් ලොහන්ස් කියලා මතක තියාගන්න එක හොදයි.
එහෙම නැද්ද
@@shanikanimanthi6210 අහන්නත් පුලුවන් කෙලින්ම ජනාධිපති කවුද කියලානම් අහන්නේ නෑ. මං කිව්වා වගේ රුමෙනියාව ගැන විස්තර කරන්න කියනකොට එකත් පොයින්ට් එකක්
හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි! කන්ට්‍රැක් එක එක්ස්ටෙන්ඩ් කෙරුවොත් ඉන්නවද කියල ඇහුවොත් yes කියලද කියන්න ඕන?
@@denaliwarnakula7684 ස්තූතියි. මෙක දෙවනි කොටසක් chennel එකෙ පලවෙනි කොටසත් බලන්න
Se no 160 kawada virara weida
Document submit කරපු date එකේ ඉදලා මාස 5-6 ඉස්සරහට දින තියාගන්න
Reunification visa වලින් රුමේනියාවට ඇතුලුවීමේදී, romania immigration නිලදාරීන් return airticket එකක් බලාපොරොත්තු වෙනවාද?
මම දැනුවත්ව නෑ.
@@RomaniawithShan Thank you
Mn kalen Romanian gehen awa mgen mona pasna ahaeda
Mt උත්තරyak denna mn mada 03 awa mw euwa den ayeth agency ekaen w.p ekak dala yanna set kale 😢
මාස 3 ඇයි ආපහු එවුවේ අහයිමොකද්ද ඇති උන ප්‍රශ්නේ අහයිඇයි රුමෙනියා වලටම ට්‍රයි කරන්නේ. වෙන රටවල් වලට නැතුව කියලා අහයි.ඔයාට ටිකක් වැඩි ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙයි.
Husband rumenia innawwnm mkd kiynne sir husband job question ekata
@@sanduninisansala64 රුමෙනියා ඉන්නවා කියල නොකියන තරමට හොදයි. Work Visa එකකින්නම් යන්නේ එයා රුමෙනියා කියලා කියන්න එපා
මට දැනගන්න ඕනි අයියේ.වෙන රටක රෙඩ් සීල් එක වැදිලා ලංකාවට ඇවිත් අලුත් පාස්පෝට් එකෙන් apply කරද්දි එම්බසි interview එකේදි ප්‍ර්ශ්නයක් වෙයිද?
ඒ රෙඩ් සීල් වැදිලා තියෙන්නේ europe රටක්නම් අනිවාර්යයෙන් අවුලක් වෙනවා. වෙන රටක්නම් එච්චර අවුලක් වෙන්නෙ නෑ. කොරියන් වල මැදපෙරදිග රෙඩ් සීල් වැදුන අය රුමෙනියාවට ඇවිල්ලා ඉන්නවා
Mage 169 kawada wage eida
අපේ 158.තාමත් නැ... යාලුවො දෙන්නෙක් ගියා... එක්කෙනෙක්ට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වෙලා ..riject වෙලා
Document submit කරපු date එකේ ඉදන් මාස 5-6 ඉදිරියට දින ලැබෙන්නේ. තාම SE 155 , 156 තමා interview යන්නේ
දැන් reject කරන ප්‍රමාණය ටිකක් වැඩී. හොදටම ලෑස්ති වෙලා යන්න
@@duleekawickramage8616Hi..mata kiyanawada,yaluwta answer denna beri unu prashne mokakda kiyla ? Plz...?
@@ruwaniwathsala1597 job එක මොකක්ද ඇහුවම මෙහේ කරන job එක කියලා.. agreement එකේ තියෙන ඒවා හරියටම කියන්න ඕනෙ කීවා ..
English walin pamanak vedio eka karanna
😂
😂😂😂
Visa reject una aya affly karanda bada
ruclips.net/video/ZX9iFjaCIew/видео.html
Husband rata driving job ekak karanawa nam eka kiyanna epada
Eya lankawe driving job ekak kiuwoth eka eyalata dana ganna puluwan weida
Na eyalata danaganna ba dr ehema kiyanna
🥰🥰
❤❤❤❤❤❤
❤❤❤❤🥰🥰🥰🥰
❤❤❤
@@sulakshanapurni2210 ❤❤🥰
@@sulakshanapurni2210 ❤❤
❤❤🥰
♥️♥️

@@kanchanadilrukshi8654 Family visa කියලා අදහස් කරන්නේ එක company එකේ husband & wife දෙන්නම වැඩට යන එක වෙන්න ඔනි.
ඔව් මෙ ප්‍රශ්න ටිකම තමා. මේ 2වනි විඩියෝ එක.Chennel එකේ තව විඩියෝ එකක් ඇති එකත් බලන්න
@@RomaniawithShan husband inna nisa mamai babai yanne,mama yanne job ekak karanna newei
@@kanchanadilrukshi8654 අහ් ඔයාලට interview තියෙනවද ??
මම හිතන්නේ interview තිබුණත් ලොකු issue එකක් වෙන එකක් නෑ.
මගේ වීසා ෆොර්ම් එකේ single දාලා තිබ්බේ. මගෙන් married ද කියලා ඇහුවාම මන් මැරිඩ් කීවා. එතකොට consuler කීවා මේකේ සින්ගල්නේ කියලා. මන් කීවා ඇප්ලයි කරද්දී සින්ගල් දැන් මැරිඩ් කියලා. ඊට පස්සේ දරුවෝ ඉන්නවද කියලා ඇහුවා. මන් නෑ කීවා. මේක ප්‍රශ්නයක් වෙයිද?
@@Castlook නෑ අවුලක් වෙන එකක් නෑ.
Monawada oyagen ahapu prshna
Tawa monwda oyagen ahuwe
@@Castlook මේ තියෙන්නේ මේ video එකේ පලවෙනි කොටස. මෙක බලලා ගියානම් ඔය අවුලට මූණ පාන්නේ නෑ. මෙකේ විශේශයෙන් කියනවා ඔය married unmarried කේස් එක
ruclips.net/video/QnwdjICxc4Y/видео.html
Rata koheda
Job එකක් කරන්නෙ නැත්තම් නෑ කියල කිවුවට කමක් නෑ නෙද 🤔🤔
Mage embassy application eke merital status wala single kiyala dala thiyenne agency eken.eth man married.eka prashnayak weida interview ekedi?
@@umandasaduni9492 නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Interview එකේදි ඇහුවොත් unmarried කියන්න
@@RomaniawithShan thank you
එම්බසි එකෙදි රුමේනියාවේ ජනාධිපති වගේ අය ගැනත් අහනවාද
@@shanikanimanthi6210 තාමනම් ජනාධිපති කවුද කියලා අහලා නෑ. හැබැයි රුමෙනියාව ගැන විස්තරයක් කියන්න කියලා තියෙනවා . ඉතිං රුමෙනියා ජනාධිපති ක්ලවුස් ලොහන්ස් කියලා මතක තියාගන්න එක හොදයි.
එහෙම නැද්ද
@@shanikanimanthi6210 අහන්නත් පුලුවන් කෙලින්ම ජනාධිපති කවුද කියලානම් අහන්නේ නෑ. මං කිව්වා වගේ රුමෙනියාව ගැන විස්තර කරන්න කියනකොට එකත් පොයින්ට් එකක්
හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි! කන්ට්‍රැක් එක එක්ස්ටෙන්ඩ් කෙරුවොත් ඉන්නවද කියල ඇහුවොත් yes කියලද කියන්න ඕන?
@@denaliwarnakula7684 ස්තූතියි. මෙක දෙවනි කොටසක් chennel එකෙ පලවෙනි කොටසත් බලන්න
Se no 160 kawada virara weida
Document submit කරපු date එකේ ඉදලා මාස 5-6 ඉස්සරහට දින තියාගන්න
Reunification visa වලින් රුමේනියාවට ඇතුලුවීමේදී, romania immigration නිලදාරීන් return airticket එකක් බලාපොරොත්තු වෙනවාද?
මම දැනුවත්ව නෑ.
@@RomaniawithShan Thank you
Mn kalen Romanian gehen awa mgen mona pasna ahaeda
Mt උත්තරyak denna mn mada 03 awa mw euwa den ayeth agency ekaen w.p ekak dala yanna set kale 😢
මාස 3 ඇයි ආපහු එවුවේ අහයි
මොකද්ද ඇති උන ප්‍රශ්නේ අහයි
ඇයි රුමෙනියා වලටම ට්‍රයි කරන්නේ. වෙන රටවල් වලට නැතුව කියලා අහයි.
ඔයාට ටිකක් වැඩි ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙයි.