හැම වැඩකටම අකුල් හෙලන බාධක ග්‍රහායා | Ayubowan Astro lanka -

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 6

  • @දේශාටන
    @දේශාටන 9 месяцев назад

    ස්තුතියි,..තෙරුවන්සරණයි,.......!!! මේවා ඇත්ත,... ඒත් එක් ප්‍රශ්ණයක් ඇත,... ඔබතුමා බුද්ධිමත්....ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් වලට අඩු සාමාජික පිරිසක් සිටීමට හේතුව ?... ඔබේ නම්වල, කුමක් හෝ අඩුවක් වී ඇතිද... ?... (අවබෝධය, පිණීස මිස...අවමානයට, නොව)

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  9 месяцев назад

      අගයමි....අදහස්
      තෙරුවන් සරණයි ....

  • @dinithi1409
    @dinithi1409 Год назад

    ජීවිතයේ මධ්‍යම වයස කියන්නෙ කීයද මහත්මයාණෙනි

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  Год назад +1

      මනුෂ්‍යයෙකුගේ වයස ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්....
      1 වර්ෂ අනුව...
      2 ජීව විද්‍යාත්මකව
      3 මනොවිද්‍යාත්මකව
      4 ජ්‍යොතිෂාත්මකව.....
      ඔබ අදහස් කලේ.....?

    • @dinithi1409
      @dinithi1409 Год назад

      ​@@ayubowanastrolankaවර්ෂ අනුව මහත්මයානනි

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  Год назад +2

      @@dinithi1409 45න් පසු .....