Super 12 Thanks | Singing Day | Memories With Subhathi | Prabhash | Subhathi Prabhashwara SP HS4

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 72

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 День назад +2

    😊සුභාති අයියේ අලුත් නිර්මාණයකින් හම්බවෙමු...🥺

  • @chalanadilshan7998
    @chalanadilshan7998 4 дня назад +16

    ඒත් පුතේ ඹයා අන්තිම වෙනකන් ඉදියි කියලා ගොඩාක් ආසාවෙන් හිරැස්ටාර් බලන් හිටියෙ .හරිම දුකයි .

  • @Bandara2024-l2r
    @Bandara2024-l2r 2 дня назад +1

    Oyata.newatha.awasthawak.lebenna.onemai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewsitheldeniya6723
    @dewsitheldeniya6723 3 дня назад +4

    අපි ඔයත් එක්ක ඉන්නවා මල්ලි❤❤❤ හොද ගමනක් යමු.... ආදරෙයි❤❤

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 День назад +2

    මම ආසාවෙන් හිටියේ සුභාති අයියා සයාගී අයියත් එක්ක final එකේ ඉන්නවා බලන්න....🥺😪

  • @NihathaManaya
    @NihathaManaya 3 дня назад +4

    සිංදු හදන්න broo අපි ඉන්නව හැම දාම ❤

  • @jeewanisuwarnalatha936
    @jeewanisuwarnalatha936 3 дня назад +3

    බුදු සරනයි පුතේ ඔයාට. ඔයා තාමා අපේ හිරුස්‍ටා

  • @ThisunNirmal-f3z
    @ThisunNirmal-f3z 5 дней назад +11

    na na aiye .oyawa aay ganna oni.naththan eka loku asadaranayak.ochchara hakiyawak thiyagena oya kapenna oni kenek newe ochchara ikknta.gemak ghmu aiya adarey💗💗❤️🎵

  • @MethuliDilanya
    @MethuliDilanya 4 дня назад +10

    ❤️සුභාති ❤️
    ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤
    නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️
    ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙
    දෙසවන තුල රැවදෙනවා තාමත් මගේ අද.....💜
    වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢
    මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺
    සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜
    හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶
    මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔
    තරු කොතරම් තිබුනත් රෑ නිල් ආකාසෙට.....😔
    බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට..,😔
    යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭
    ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢
    හැකියාවට තැනක් දෙන්න පුළුවනි ලෝකෙට.....❤️
    එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊
    අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊

  • @inushichamathka8011
    @inushichamathka8011 5 дней назад +19

    අනේ සුභාති අයියෙ ඔයා නැතුව ආයෙ hirustar බලන්න හිතෙන්නෙත් නෑ😢 ඔයා ගැන හරි ම දුකයි අපිට 🥺 කමක් නෑ අයියේ අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා 🥺 ඔයා කරන වැඩ ඔක්කොම සාර්ථක වෙලා ඔයාට සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ම යන්න ලැබේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා 🙏 ඔයාට බුදු සරණයි 🙏

  • @nethmiprarthana1981
    @nethmiprarthana1981 5 дней назад +17

    Oyt api adreiii❤❤❤ good luck aiyee...mt edun iye😢❤

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 4 дня назад +2

    Dukai malliyo apith kurunegala thamai sayagi ta wada oyata kamatthen hitiye

  • @NihathaManaya
    @NihathaManaya 3 дня назад +1

    🌹 ගැම්මක් බන් ❤

  • @SanikaSana-l7p
    @SanikaSana-l7p 4 дня назад +2

    oya waddek❤

  • @_Savagemafia_
    @_Savagemafia_ 4 дня назад +3

    ආදරේ පුතේ.❤❤❤❤❤❤❤❤❤❤ හරි ම දුකයි ඔයා අයින් වුනාට අපිට.
    සුභ අනාගතයක්

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 4 дня назад +2

    අනාගතයම ජයම වේවා තෙරුවන් සරණයි පුතේ🙏🙏🙏

  • @ilmiowindi2666
    @ilmiowindi2666 4 дня назад +2

    හිරුස්ටර් බලන්න හිතෙන්නෙ නහ..ආයේ අපිට..😢😢

  • @funnypunk3899
    @funnypunk3899 2 дня назад

    Oya akka api hamadamath ape hiru star oya❤

  • @NihathaManaya
    @NihathaManaya 3 дня назад +2

    හැමෝටම වැරදි වෙනවා මේ ලගදි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තනි ටොම් පච ටිකක් කිව්වා ස්ටේජ් එකක් උඩ. එහෙම තමයි ජීවිතේ ❤

  • @imashathathsarani2346
    @imashathathsarani2346 3 дня назад

    The great voice ❤

  • @NethmiKavindya0322
    @NethmiKavindya0322 5 дней назад +4

    ඇත්තටම ලස්සනයි අයියේ ඔයාගේ voice එක. Hiru Star වෙයි කියලමයි හිතුවේ. මාරම දුකයි. කමක් නැ අපි හැමදාම ඔයත් එක්‌ක. අයියා කිව්වා වගේ ඒකත් එක chance එකක් කියලා හිතන්න.ලස්සන වැඩක් කරනකම් බලන් ඉන්නවා.
    Good luck for your future aiye. ❤

  • @shiromiRaymond
    @shiromiRaymond 3 дня назад +1

    ❤😢Good luck

  • @NimashaLS
    @NimashaLS 5 дней назад +3

    ඇත්තටම දුකයි.❤ ඔයගෙ අනාගතේට සුබ පතනවා. ඒ වගේම ඔයගෙ පවුලෙ අම්මයි තාත්තායි ඔය වෙනුවෙන් ඔයාගෙ පිටි පස්සෙ ඉදන් යෝධ ශක්තිය උනේ. එයලත් සියලු දෙවියෝ ආරක්ශා කර දෙත්වා🙏🙏

  • @RashmiArunodi
    @RashmiArunodi 4 дня назад +2

    අනෙ අයියෙ අන්තිම 4 ඔයා ඉදි කියල බලන් හිටියෙ🥺

  • @RashmikaPrabodha-ik3ji
    @RashmikaPrabodha-ik3ji 4 дня назад +1

    Grand finale බලාපොරොත්තුවෙන් මන් හිටියෙ shick කැපුනා

  • @runirosha
    @runirosha 3 дня назад +1

    ඔයා කැපුනට ඔයා තමා අපේ hirustar 🥹🥹

  • @OshiniSharshi-gx7yp
    @OshiniSharshi-gx7yp 4 дня назад +2

    Subathi malli oya hirustar eken irida samu gaththata ape hadawathe hirustar oyai malliyo ❤️ oyagema sinduwak ahanna api balan innawa. Oyage idiri anagatheta suba pathanawa api hadawathinma ❤️ oya lanakawe hoda nihathamani gayakaye wela innawa blanna api godak asai. Godak adarei malliyoo oyata ❤️❤️

  • @user-sani272
    @user-sani272 5 дней назад +4

    එවෙලෙ ඔයට කලබලේට වචන අමතක වෙන්න ඇති.. ඒකට සමාව ඉල්ලන්න ඔනි නෑ සුභාති. ඕනිම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් ඒක විශාරදලට උනත් වචන වරදින්න පුළුවන්. ඔයා නිසයි හිරු ස්ටාර් බැලුවෙ අපි. අපෙ පවුලෙ අය ඊයෙ මාරම දුකෙන් බලන් හිටියේ ඔයගෙ ප්‍රතිශත පහු කරන් අනිත් දෙන්න යද්දි ඇඩුනා.. ඇත්තමයි.😔😔😔 හිතුවෙවත් නැ අවුට් වෙයි කියල.. වෙච්චි දේ වෙලා ඉවරයි. ඔයගෙ ඉදිරි අනාගතේට සුබ පතනවා ❤❤

  • @Naveesha_2009
    @Naveesha_2009 4 дня назад +2

    Api oyata adreiii.... ❤❤❤
    Good luck aiyeeee..😢

  • @MaleeshaJayani
    @MaleeshaJayani 4 дня назад +1

    Oya ain wei kiyala hithuwe ne.oya thmai lassantm kiynne❤

  • @amithsanjeewa5622
    @amithsanjeewa5622 16 часов назад

    අපි ඔයගෙ එක round එකකටවත් ආවෙ නැති උනාට අපි ඔයාට හැමදාම vote කරා අපි ඔයත් එක්ක ඉන්නවා 😂😂 ආදරෙයි ගොඩක් ❤❤❤මම ඔයා ඉවත් උන දවසෙ ගොඩක් ඇඩුවා😂😂😂

  • @SetheniPiyara
    @SetheniPiyara 4 дня назад +1

    All the best ayye ❤

  • @dulmiSehansa9
    @dulmiSehansa9 5 дней назад +4

    💐🥺Good luck aiya
    Keep it going
    Much luv #subhathii

  • @SandyaRoopika
    @SandyaRoopika 3 дня назад +1

    අනේ පුතේ මම ඔයාට ගොඩක් ආදරෙයි . ඔයා තරගයෙන් ඉවත් වීම ගැන ගොඩක් දුකයි . ඔයා අවුට් උන වෙලාවේ මම වගේම මගේ පුංචි දුවත් පුතත් ගොඩක් ඇඩුවා පුතේ . ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පතනවා . අනිත් එක පුතේ Hiru Star ඇවිත් මගින් තරගයෙන් ඉවත් උන ගොඩක් ගායකයන් ගිය සීසන් වල දිනපු අයට වඩා හොද තැනක ඉන්නවා පුතේ . අපි බලා පොරොත්තු උනෙ පුතා Hiru star වේවි කියලා පුතා ඔයාගේ අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් එක පුතා ඊලගා සීසන් එකේ අනිවරෙන් එන්න ඔයා Hiru Star වෙනවාමයි පුතේ බුදු සරනයි පුතාට ❤😊

  • @dulminadeeify
    @dulminadeeify 4 дня назад +2

    All the best my dear!!!! You will never be forgotten!!! We are waiting for your new songs 😍❤️🥰🙏🏽

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 4 дня назад +3

    අායෙ කවදාවත් hiru star බලන්න හිතෙන්නෙ නෑ.උන්ට එකෙක් කැැපුවනම් ඉවරයිි.දැන් ඉන්නෙ ඔක්කොම දක්සයොනෙ.චමෝද්ට තිබ්බ ලොකුම අභියෝගෙත් නැති වුනා.ඔයාට ගොඩක්ම ගොඩක් අාදරෙයි.අනේ අායිත් සුබාතිව ගන්න.මම හිතුවෙම ඔයා තමයි hiru star කියල😭😭😭😢

  • @funnypunk3899
    @funnypunk3899 2 дня назад

  • @niroshkwasu1525
    @niroshkwasu1525 2 дня назад

    😢😢😢❤❤❤

  • @sandunirathnayaka8794
    @sandunirathnayaka8794 4 дня назад +4

    සුභාති තාම දක්ශම කෙනා හිරු ස්ටාර් එකේ ඉන්නෙ
    මාර.කැපෑසිටි එකක් තියෙන්නේ. ඉගාවට අශාන් රුක්ශාන් ආශ් චමෝද්

  • @HimashaPerera-j4v
    @HimashaPerera-j4v 5 дней назад +2

    Hari dukai aiyee... Oya sinduwa waraddala kiwwath mn hithuwe 1st oyama yay kiyla lesiyenma... Deweni para nm aniwaren oya dinai kiyla hithunath anthima weddi baya unaa.. Pray karath ekka mona karannda ithin❤🥹 kawadawath minissunta oyawa amathaka wena ekak na oya wage kenek idiya kiyla oyt hamoma adareine❤❤

  • @warshamanasi9367
    @warshamanasi9367 5 дней назад +3

    Oya nethuwa dn hiru star balannwath hithenne nh aiyeee .. Good luck .. api oyta hemdama adreiii ❤❤❤

  • @SewwandiDissanayake-d2z
    @SewwandiDissanayake-d2z 4 дня назад +1

    අනේ ගෝඩක් දුකයි

  • @DewGurl
    @DewGurl 5 дней назад +2

    Godak dukai oya ayin wuna ekata🥺😭All the best ayya....💓💓💓

  • @mahindakeppetipola2029
    @mahindakeppetipola2029 3 дня назад +1

    Subathi malli.....ඔයා hiru star aken kepuna kiyala aula ganna එපා ....oyage janappriya භාවය saha ඔයාට තියෙන ආදරණීය bawa wedi une athanin.....jaya වේවා

  • @IshankaRuwandi
    @IshankaRuwandi 5 дней назад +2

    Ane subathi ane ai mehema unee harima dukai hiru star balala wadak na dn. ..

  • @lalanimadushika
    @lalanimadushika 4 дня назад +1

    ❤❤❤❤

  • @LochanaPramudhith
    @LochanaPramudhith 2 дня назад

    Pute hiru star kirula oyata ahimi una nemai kirulata oyawa ahimi una oya tamai janatawage hiru star api oyata godak adarai

  • @NethashaSadithi
    @NethashaSadithi 4 дня назад +1

    Aiyo. Subati. Api. Asawen. baln hitie final eke innawa balanna.

  • @hk6549
    @hk6549 4 дня назад +1

    Api innawa oya ekka😌

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 4 дня назад +2

    Ane aiye live ekak ennakoo.ayeth asayi oyage hada ahanna.mn asama tharaga karuwek. Finel idiwi kiyala balaporotthu wuna. 😢

  • @සිහිනDilz
    @සිහිනDilz 4 дня назад +2

    යකූ මම හිතන්ම හිටියේ අනිවා හිරුස්ටාර් වෙයි කියලා 😏

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 5 дней назад +1

    ❤❤ Idiri gamana sarthakawewa

  • @MineSLvibe-MsV
    @MineSLvibe-MsV День назад +1

    ruclips.net/video/Im6_6U3FXGg/видео.htmlsi=PYWYtJ6B3Vt9hsZi
    Subathi Prabashwara Songs Collection-Hiru star සුභාති ප්‍රභාෂ්වර ගැයූ ගී එකතුව

  • @ImashaSadarangi
    @ImashaSadarangi 4 дня назад +1

    අනිවාරෙන් ලස්සන වැඩකින් ඉක්මන්ටම එන්න❤

  • @ThiliniMadu-g7o
    @ThiliniMadu-g7o 5 дней назад +2

    Oy kapenna ona kenek nemi.😢oy nisamai malli hiru stara baluve.hinayak vage

  • @Yash_12-l3c
    @Yash_12-l3c 4 дня назад

    aye hiru star blnne na 😌

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 4 дня назад +1

    Harima aul oya kapuna ekata matanam....mn hithuwe final 4 ediwi kiyala.... ediri gamana suba wewai parthana karanawa!!!❤

  • @mallikaekanayake5494
    @mallikaekanayake5494 4 дня назад +1

    New song ekak karanna

  • @LakmalGihan-g1b
    @LakmalGihan-g1b 5 дней назад +2

    Aye hiru stara balane na 😢😢😢

  • @HansaniNawodaya
    @HansaniNawodaya 5 дней назад +2

    matath aduna iye 😣😣😣

  • @HansaniNawodaya
    @HansaniNawodaya 5 дней назад +2

    Ane aiye 😪😪😪😣😣😣

  • @MininduBhagyaself
    @MininduBhagyaself 5 дней назад +3

    ආයෙ hirustar බලන්නෙ නෑ..

  • @KanchanaSewwandi-l5m
    @KanchanaSewwandi-l5m 5 дней назад +1

    Oy hind app ekath gaththa . Dan aye balanne na hiru star😢

  • @Nilunilu3699
    @Nilunilu3699 5 дней назад +2

    Marama dukai 😔

  • @user-sani272
    @user-sani272 5 дней назад +1

    මට නම් හිතෙනවා මේ vote යන විදිය නම් හිරු එකෙන් බොරුවක් කරන්නෙ.. කලින් වටවල ඉදන්ම 90 ක් ගත්තා ඒ ප්‍රේක්ශකයො ඒ ජනතාව හැමදාම ආසම තරගකරුවන්ටනෙ vote කරන්නේ. වචන වැරදුනා කියල vote එක නොදී ඉන්නෙ නැ කවුරුත් තමන් ආසම කෙනාට හැමදාම vote කරනවා.. මට සුවර් ඊයෙත් 90%ට එහා අනිවාර්යයෙන් vote කරලා තියෙනවා.. ඒත් ඒවා හිරු එකේ system එකෙන් යවල නැ. ජනතාව vote කරොත් විතරයි video ප්‍රාකාරය එසවෙන්නෙ කියනවනෙ එහෙනම් hiru star පටන් ගද්දිම video ප්‍රාකාරය එසවිලා සුපිරි 12 ම සිංදුවක් කියල පටන් ගත්තෙ. එවෙලෙ ඉස්සුනෙ කට්ටිය vote කරල නෙවෙනෙ ඒ වගෙ අද තාක්ෂණය කරන්න බැරි දෙයක් නැ. හිරු එකෙන් vote නැවැත්තුවා. වචන වැරදුනාට පස්සෙ.. සුභාති පව්❤

  • @umeshikatheekshani1633
    @umeshikatheekshani1633 5 дней назад +1

    🥺❤

  • @rusithinduwara7737
    @rusithinduwara7737 4 дня назад +1

    Hirustar blnn gtte oya nisa.dan nm balala wadkuth na😒

  • @ThiliniMadu-g7o
    @ThiliniMadu-g7o 5 дней назад +1

    Mokakda une kiyla hitha ganna be hinayak vege.oy hiru stara eke innama ona kenek

  • @malakoman8057
    @malakoman8057 4 дня назад

    ❤❤❤❤

  • @ramyasenarath7696
    @ramyasenarath7696 5 дней назад +2

    🥺❤

  • @ShamilaNirosha-my2bx
    @ShamilaNirosha-my2bx День назад

    ❤❤❤❤