හිතේ ඉන්න කෙනා වැඳ වැඳ එන කාම වශී මන්ත්‍රය සර්ව ජන වශී ගුරුකම Washi gurukam Manthra | Washi Gurukam

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 362

  • @rumeshimbulagoda4536
    @rumeshimbulagoda4536 3 месяца назад +1

    මාතංගේශ්වර මෑණියනි මගේ බලා පොරොත්තුව ඒකාන්තයෙන් ඉෂ්ට වේවා.💞💞💞💞🙏

  • @chathukuma9905
    @chathukuma9905 Год назад +1

    මාතාංගේෂ්වරී මෑණියන් ගේ පිහිටෙන් සිතුම් පැතුම ඉටුවේවා.

  • @chandanidisanayka4590
    @chandanidisanayka4590 Год назад +1

    දේවමෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙිවා...🙏🙏🙏🙏

  • @PrinceOfNsachith-ql2ku
    @PrinceOfNsachith-ql2ku Год назад +7

    මතාන්ගේෂ්වරී දෙවි පිහිටයි....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මගෙන් ඈත් වුන මගේ ආදරේ පෙර ලෙසම ලැබේවා.....
    ආදරේ නිසා දුක් වේදනා විදින සියලු දෙනාටම ආශිර්වාදයක් ම වේවා...
    🙏🙏🙏🙏🙏🙏
    sachith nimesh

  • @kumburugamuwegamagechandra3369
    @kumburugamuwegamagechandra3369 Год назад +2

    දේවමෑණියන්ගේ පිහිටෙන් සියළු පැතුම් ඉටුවේවා .🙏🙏🙏

  • @dinanjaliwanisa6693
    @dinanjaliwanisa6693 9 месяцев назад +1

    දෙවි පිහිටයි!!!🙏🙏🙏💐💐💐 bhagya wanisa

  • @SLganstergaming
    @SLganstergaming Год назад +2

    Maniyana maga partanaya tama haregeya na patuma labadanna sadu sadu sadu sadu

  • @dilusanjula4771
    @dilusanjula4771 Год назад

    මහා mathangeshwari පිහිටයි.. මගෙ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා...

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад

    මාතංගේශ්වර මෑණියනි මගේ බලා පොරොත්තුව ඒකාන්තයෙන් ඉෂ්ට වේවා ❤❤❤❤❤

  • @HarshaniSooriyagooda-uk9mr
    @HarshaniSooriyagooda-uk9mr Год назад +2

    මාතාන්ගේෂ්වරි දේව මෑණියන් පිහිටයි.

  • @kumarakumara8491
    @kumarakumara8491 9 месяцев назад +1

    දේවි පිහිටයි

  • @niroshanpushpakumara4566
    @niroshanpushpakumara4566 Год назад +1

    මාතංගේෂ්වරී දෙවියන්ගේ පිහිටෙන් මට මගේ දරු දෙන්නයි මගේ නෝනවයි නැවත මා ලගට ගෙනත් දෙනු මැනව. මගේ ප්‍රර්ථනාව ඉෂ්ට කර දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MayuriNeranjala
    @MayuriNeranjala Год назад

    දේව මෑණියන්ගේ පිහිට මගේ සියලුම පැතුම් ඉටුවේවා දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @DamindaJayasekara-mw9cn
    @DamindaJayasekara-mw9cn Год назад

    මාමාතාන්කේස්වරි මැනියන්ගේ පිහිටෙන් සියලු පැතුමිි ඉටුවෙිවා

  • @KumaraShinghe
    @KumaraShinghe 7 месяцев назад

    මාතාංගෙෂ්වරී දේවමෑනියන්ගෙ පිහිටෙන් මගේ පවුලේ අයගේ ආරවුල් නිරාකරණය කර මගේ බිරිඳගේ අනියමි සම්බන්ධ කම් දුරු කර ඇය මාහට පනමෙන්ආදරය කරන කෙනෙක් වී මාසමග සාමයෙන් ජීවත්වන බිරිඳක් බවට පත්කර දෙන්න භද්‍රකාලි මාතාංගෙෂ්වරී දේවමෑනියනෙ සාදු සාදු සාදු ඔබවහන්සේට දිව්‍ය සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා අවසානයේ නිවන් සම්පත්තිය හිමි වේවා

  • @fhhgghhftdghhhjk1289
    @fhhgghhftdghhhjk1289 Год назад

    දේවමෑණියන්ගෙ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා

  • @anomadamayanthi6886
    @anomadamayanthi6886 Год назад

    දෙවි පිහිටයි මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏🙏මගෙ නම අනොමා දමයන්ති (පූජා)

  • @GaminiGunarathna-y3g
    @GaminiGunarathna-y3g 2 месяца назад +1

    Mathankeswari dewa meniyange pihita lebewa
    Mage adaraya chandi anusha mata lebewa

  • @dayawansatv6699
    @dayawansatv6699 Год назад

    මාතාංගේශ්වරී දේව මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුලු සියලු දෙනාගේ සියලු ආදර ගැටලු දුරුවේවා...🙏🙏🙏
    මංජුල..

  • @wolwinkarunarathne3719
    @wolwinkarunarathne3719 Год назад +2

    මාතාන්ගේශ්වරී දේව් පිහිටයි.-වොල්වින් කරුනාරත්න

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

    • @uvininethma6131
      @uvininethma6131 Год назад

      Devi pihitai. Renuka.

  • @user-rr4nu4ip4b
    @user-rr4nu4ip4b Год назад

    දෙව් පිහිටයි මගේ සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @GayaniTharanga-x7v
    @GayaniTharanga-x7v Год назад

    මාතාන්ගේශ්වරි මෑණියන්ගේ පිහිට ආකාර්ශනය ලැබේවා ,, 🙏🙏🙏

  • @සැනසීම-ජ8ඟ
    @සැනසීම-ජ8ඟ Год назад

    දෙවි පිහිටයි!, මගේ පැතුම ඉටුවේවා!.

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Maniyana maga samang adar labadanna sadu sadu sadu

  • @nishanthaherath1538
    @nishanthaherath1538 Год назад

    දෙවි පිහිටයි .
    හේරත්

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Mathangas ware maniyani maga adara mata labadanna oba pehetan sadu sadu sadu

  • @sujeewaranathunga4000
    @sujeewaranathunga4000 Год назад

    මාටන්ගීස්වරි දෙව් පිහිටයි මගේ බලාපොරොත්තු ඉස්ට් වෙවා සාදු සාදු සාදු මම සුජිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshasilva-lu8vu
    @nimeshasilva-lu8vu Год назад

    මාතාංගේශ්වරී මෑණියනී ,,ඔබ වහන්සේ ගේ පිහිට ලැබේ වා ???

  • @sadamaiilog
    @sadamaiilog 9 месяцев назад

    අනෙ මැනියන මගේ මහතය මටම ලබාදෙන දෙවියන ඔබෙට දෙවිපිහිටයි

  • @pabasaramadhushani3901
    @pabasaramadhushani3901 Год назад +2

    දෙවි පිහිටයි 🙏

  • @MayuriNeranjala
    @MayuriNeranjala Год назад

    දේවමෑනියන්ට දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Mathangaswar dave pehitaei maga adar labadanna s s ape danna hamadama adaran enna labawa sadu sadu sadu

  • @samithsandakelum-hp8mq
    @samithsandakelum-hp8mq Год назад

    මතාගෙස්වරි මෙනියන්ට බුදු සරනයි දෙවි පිහිට ඉ

  • @ivddnk
    @ivddnk Год назад +1

    මාතා මංගේෂ්වරි මෑණියනි ඔබේ ආශිර්වාද ලබා දෙන්න.

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад +1

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

  • @sunethrarubashinha1533
    @sunethrarubashinha1533 Год назад

    දෙවියන්ගේ පිහිටයි මගේ පැතුම ඉටු වේවා

  • @GaminiGunarathna-y3g
    @GaminiGunarathna-y3g 2 месяца назад +1

    Uthu mhathankeswari dewa meniyange phitan chandi anusha mata lebewa gamini

  • @duminda2873
    @duminda2873 Год назад

    Budusaranai 🙏🏻devipihitai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnushaAnusha-h2u
    @AnushaAnusha-h2u Год назад

    Dewa meniyange පිහිටෙන් mage parthanawa ituwewa meniyane oba saththyai

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 Год назад

    මාගේ පැතුම් ඉටු වේවා දෙවි පිහිටයි 🙏🙏🙏

  • @pathumdilshan269
    @pathumdilshan269 8 месяцев назад

    Parami chethana . Mathangeshwari meniyangema pihita lebewa🙏

  • @sudeshdammika2662
    @sudeshdammika2662 Год назад

    මාතාගේශ්වරි මෑණියන්ගේ පිහිටයි 🙏🙏

    • @sudeshdammika2662
      @sudeshdammika2662 Год назад

      මං ආදරය කෙනා ඉස්සර වගේම මට ආදරය කරන්න මට පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏

  • @sadamaiilog
    @sadamaiilog 9 месяцев назад

    මැනියන මගේ මහතයටයි මට යි ගෙඩක අදරනඉනන ලැබෙනන දෙනන ඔබා තුමියට ගෙඩක පිං බුදු සරනයි

  • @sarasrilanka6105
    @sarasrilanka6105 Год назад

    මතාන්ගේෂ්වරි. දෙව්. පිහිටෙන්. මගේ. බලාපොරොත්තු. ඉෂ්ට. වේවා. දෙව්. පිහිටයි

  • @chamarikanchana2662
    @chamarikanchana2662 Год назад +1

    Mage මහත්තය ge adare ලැබේවා .......🌹🌹🌹🌹

  • @r.m.d.kranaweera2533
    @r.m.d.kranaweera2533 Год назад

    මාතාන්ගෙස්වරි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @GayaniTharanga-x7v
    @GayaniTharanga-x7v Год назад

    මතාන්ගෙශ්වරි මෑනියනි මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කරලා දෙන්න . ගෙවල් වලිනුත් දැනුවත්ව මගෙයි නිරෝශාන් අයියාගෙයි සම්බන්දය ගියේ.ඒත් දැන් එයාට මේ සම්බන්දය අරන් යන්න බෑලූ නවත්තන්න ඕනිලූ. මට මේ ආදරේ ඕනමයි අනෙ මට පිහිට වෙන්න ගොඩක් අසරණ වෙලා ඉන්නේ දෙවියනි...
    ගයනි + නිරෝශාන් (ලහිරු ) මට පිහිට වෙන්න මැනීයනී 🙏🙏🙏🙏🙏

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Ana daveyana mata ayag adara labadanna sadu sadu sadu

  • @dewminasanhith8834
    @dewminasanhith8834 Год назад +4

    මාතන්ගේශ්වරී මෑණියන්ගේ පිහිටෙන් මගේ අාදරේ ලබා දෙන්න.මම පිුයංගනි.සාදු...සාදු ..සාදු..

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад +1

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

    • @ManuraDesilva-is4dy
      @ManuraDesilva-is4dy 4 месяца назад

      මාස්ගරි දෙවමාතව ගෝ පිහිට ලබා දෙන්න මට 🎉🎉❤😢😢

  • @surngaharshani9276
    @surngaharshani9276 Год назад

    වෙන කෙනෙක් ලගට යන්න හිත නොදෙන්න මෑනියනි....මගේ් ලගම ඉන්න හිත ලබා දෙන්න ....මෑනියනේ

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Matagaswar maneyanga pehetan maga adara labawa sadu sadu sadu

  • @samanthapadmakumari801
    @samanthapadmakumari801 Год назад

    මාතාන්ගේස්වරි දෙවි පිහිට ලැබේවා ..

  • @dilkisarnee6978
    @dilkisarnee6978 Год назад +1

    Mathangeshvari maniyangema pihitai....devi pihitai..mage balaporoththuva ista wewa...🙏🙏🙏mata pihita wewa maniyani

  • @prabodhanisagarika2774
    @prabodhanisagarika2774 Год назад +2

    මාතාන්ගේශ්වරි මැණියන්ගෙ පිහිටෙන් මගෙන් ඈත් වුණ ආදරේ නැවත ලැබීවා. 🙏🙏

  • @surngaharshani9276
    @surngaharshani9276 Год назад

    මටත් මගේ ආදරේ ලබා දෙන්න මෑනියනි......දුක බලල....මට ඵයාව ලබා දෙන්න ඔබ වහන්සේ සත්තයිනම්

  • @samasmanel7762
    @samasmanel7762 Год назад

    මාතාංගේෂ්වරි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏 මානෙල්

  • @r.m.d.kranaweera2533
    @r.m.d.kranaweera2533 Год назад

    මාතාන්ගෙස්වරි දෙවි පිහිටයි

  • @rohankumara4951
    @rohankumara4951 8 месяцев назад

    දේව මැනියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා...

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip Год назад

    Mathangesh devi pihita balaya lebeva adaraya karana lova vesena sema kenektama

  • @priyangikanilmini8224
    @priyangikanilmini8224 Год назад +9

    Mathangesh waridevwi pihitai mage adare labewa

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад +2

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

    • @ashminideeshana5259
      @ashminideeshana5259 Год назад +1

      Mage sudu mahaththaya ge adaraya Mata labewa

  • @NethmiNethmi-s6y
    @NethmiNethmi-s6y Год назад

    Mathagesh weri devi pihitai mata mage santha aiyage adare Dan labenawa apita Ikmanata ekathu wenna pihita wenna maniyane

  • @SameeraNishan-k7y
    @SameeraNishan-k7y 9 месяцев назад

    දෙවි පිහිටයි 🙏🙏🙏🙏 sameera

  • @HerathPawan-zs4zh
    @HerathPawan-zs4zh Год назад

    දෙව්පිහිටයි

  • @SSudusingha-zd8jg
    @SSudusingha-zd8jg Год назад

    දෙවපිහිටයි. සමන්සිරි සුදුසිංහ

  • @Duli717
    @Duli717 Год назад +1

    දෙවිපිහිටයි🙏

  • @thiliniwasana4189
    @thiliniwasana4189 Год назад

    Ane samawenna aiyye, mama aiy kohoma Hari oyage hithata enawa. Chatura aiyyawa wena kenekuta ayithi wenna giyath eyin mudawa Mata Laba denna dewiyane.

  • @yajithlalanga1347
    @yajithlalanga1347 Год назад

    දේවමැණියන්ගෙ පිහිටායි සියලු

  • @thanujalakmali6943
    @thanujalakmali6943 Год назад +2

    Mathangeshwari dewi pihitai.sadu sadu sadu 🙏🙏🙏

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

    • @uvininethma6131
      @uvininethma6131 Год назад

      Devi pihitai

  • @UpulMaduranga-h2h
    @UpulMaduranga-h2h 8 месяцев назад

    වශී මන්තර විතරක් නෙවෙ ලෙඩ සුව කිරිමට ,අනියම් පෙම නැවැත් විමට එ වගෙ බලගතු මන්තර එහෙමත් දන්න ආදරෙයි කට්ටිය බුස්සරනයි ජෙසුපිහිටයු 💖🙁

  • @NimeshaPathiraja
    @NimeshaPathiraja Год назад +1

    Mathangeshwari dewa meniyange pihita lebewa!!!!!! Nimesha

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

  • @harshakumara1996
    @harshakumara1996 Год назад +1

    Mathas wari dewi pihita asir waden magei nangigei wiwahayata asir wada lebewa... 🙏🏾🙏🏾🙏🏾... Drmau piyan deparshayenma asirwada lebewa... 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @Nandani-ov4dg
    @Nandani-ov4dg Год назад

    මාතාන්ඝේස්වරි දේව මෑමියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා,දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sanduniwathsala-yo4wj
    @sanduniwathsala-yo4wj Год назад

    Devi පිහිටයි

  • @ashokadamayanthi401
    @ashokadamayanthi401 Год назад

    මාතාංගේශ්වරා මෑනියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා

  • @LakmalThusitha-z9g
    @LakmalThusitha-z9g Год назад

    Maha Sri matangaesvari maniyange pihitai මම තුසිත ලක්මාල්

  • @GamagaSurange
    @GamagaSurange Месяц назад

    Hamogema pathum etuwewa devi pihitai man dinu❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkisarnee6978
    @dilkisarnee6978 Год назад +1

    Mathangeshvari pihiten mage balaporoththuva ista wewa...devi pihitai 🙏🙏🙏

  • @AjithAjith-pn9vk
    @AjithAjith-pn9vk Год назад

    Mathangesh waridevi pihitati mage biridage adaraya mata nowaduwa laba denna.

  • @දීනුෂලක්ෂන්
    @දීනුෂලක්ෂන් 9 месяцев назад

    දේවී පිහිටයි 🙏🙏🙏🙏
    දිනුෂ ලක්‌ෂන්

  • @PrasannaRathnayake-vi7kj
    @PrasannaRathnayake-vi7kj Год назад +1

    Devi pihitai ..mage mahattaya mata karapu varada natara kararala man gana vitarak adare ati karala denna maniyane....mama harshamali

  • @asokakusumlatha1032
    @asokakusumlatha1032 Год назад

    දෙවිපිහීටයි

  • @SLganstergaming
    @SLganstergaming Год назад

    Mathangashware maneyanga pehetan maga adara mata labawa sadu sadu sadu

  • @chandralathamalkantha4308
    @chandralathamalkantha4308 Год назад +1

    Anea daviyanea mage siyalu prasna nathiwa hodin job eka karagena inna pihita weanna 🙏🙏💐

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

  • @vijekonbandaralageanomaano6558

    Mathageswari meniyange pihiten mage adare lebewa🙏🙏

  • @eranthaerantha7805
    @eranthaerantha7805 7 месяцев назад

    දෙවි පිහිටයි දෙවියන්ගේ පිහිටන් මාගේ ආදරය ඉක්මනින් මට ලැබේවා කියා මම පතනා කරනවා

    • @eranthaerantha7805
      @eranthaerantha7805 7 месяцев назад

      දෙවි පිහිටයි දෙවි පිහිටෙන් මාගේ ආදරය ඉක්මනින් ලැබේවා කියා මම පතනා කරනවා එරන්ද මම

  • @sunidutharanga277
    @sunidutharanga277 Год назад

    මාතංගේශ්වරී දෙවියන්ගේම පිහිටයි මගේ හිතෙ ඉන්න කෙනා මට ම ලැබේවා මම සුනේත්‍රා

  • @KumuduPathirana-t4m
    @KumuduPathirana-t4m Год назад

    දේව මෑනියන්ගෙ පිහිට ලැබේ වා

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    Mathangasware pehetaei

  • @madushanihasintha4955
    @madushanihasintha4955 Год назад +1

    අනේ දෙවියනේ මගේ ලහිරු අයියගේ ආදරේ මට ඉස්සර වගේම ලබා දෙන්න 🙏 දෙවියන්ගෙ ආශිර්වාදය මට ලබා දෙන්න 🙏🙏🙏 දෙවි පිහිටයි

  • @sidusidu6632
    @sidusidu6632 Год назад

    Mathangeshwari dhwamathawage pihitayi.

  • @sandaseeli1280
    @sandaseeli1280 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budu.saranai.davi.pihitai🙏🏻🙏🏻🙏🏻

  • @pushpakumari7985
    @pushpakumari7985 Год назад

    මාතන්ගෙස්වරි දෙවීයන්ගේ පිහිටයි .kumari

  • @inokadarshani116
    @inokadarshani116 Год назад +1

    Dewi pihitai ..mage daruwange piya niwasta genna ganna ..matath pihita wenna

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

  • @user-ash12bro11ab
    @user-ash12bro11ab Год назад +1

    මාතාන්ගරීෂ්වරී මෑනියන්ගේ පිහිටයි, (කෞශාල් )

    • @dewashakthi-5189
      @dewashakthi-5189  Год назад

      ඔයාගේ සියළු සිතුම් පැතුම් සඵල වී ජීවිතය දිනෙන් දින දියුණුවටම පත් වේවා. තෙරුවන් බෙලෙන් දෙවි පිහිටෙන් සෙත සතුට සෞභාග්‍යය ඉතිරී යේවා. 🙏
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න.

    • @uvininethma6131
      @uvininethma6131 Год назад

      Mathangeswari devi pihitai. renuka+janaka sampath

  • @isheeudyani128
    @isheeudyani128 Год назад +1

    Devi phitai 🙏

  • @HerathPawan-zs4zh
    @HerathPawan-zs4zh Год назад

    මරවනාගොඩ වත්තෙගෙදර රම්ම්‍ය ලතාගෙ ආදරෙ මට ලැබේවා දෙව්පිහිටයි

  • @GayaniTharanga-x7v
    @GayaniTharanga-x7v Год назад

    Mathangeshwari devi pihitaiiii.🙏🙏

  • @SLganstergaming
    @SLganstergaming Год назад +1

    sir mathangas ware pehitaei

  • @pasindudilshanpasindudilsh666
    @pasindudilshanpasindudilsh666 Год назад

    Man shantha mage asoka magema kara denna daviyani obata pin sidda wewa devi phitai obata

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip Год назад

    Deva pihita lebeva hemotama hithana pathana adaraya lebeva adaraya nisa vidavana semotama adaraya karana kenama lebeva oyalath ahema hithanna matath mage mahaththayage adaraya mata lebenna kiyala siyaluma denata devi pihitai

  • @sewmisewmi7670
    @sewmisewmi7670 Год назад

    apa depala daruwo wenuwn eka wahalak yata inna pihita labadi ohuge adare karu nawa rakawaranaya labadena mathangesh waridevi phita j.m campika ma hata laba denna sadu sadu sadu deviyani obata godak pin labewa