Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ දවස එනකම් සතීගානක් බලන් හිටිය අය ලයික් කරගෙන යන්න😀
Ada nam mara lassanai kathawa
මේ මෝඩයාගේ දවස නේද .
Ammo ow
🔥🔥🔥🔥
Suranji Gamage අද ලස්සනයි
අදනමි නියමයි මෙි දවස උදාවනතුරු අසාවෙන් බලන් හිටිය ටැන්කියු හැමෝටම රාජ් නියමයි
මේ මොහොතේ දුක් ව්දින සියළු කොරෝනා රෝගීන් සියළු දෙනා බුදු සරනින් සුවපත් වේවා
හොද වැඩෙ අදනන් අබිමන් හොදයි ඒත් අබිමන් කුරැළු පරිස්සමෙන් ඉන්න වෙයි අද ඉදලා අර ගෑනිත් එලවන්න තිබුනෙ.ඔය විදියටම හිටියොත් අබිමන් කතාව දිගටම බලනවා නේද.❤❤❤❤❤❤❤❤❤❤
Akanam atta sudunona
පූජ්‍ය වෙච්ච දේට හීනෙනුත් සතුටු වෙන අය කෝ බලන්න
Mama oman idan
Mama singapore edan
☺
Mta name puujawa peenna bee maha jaraawak
මේ මමත්
රාජ් කියන්නේ නියම යාළුවෙක්....ඒ බැදීම කවදාවත් කඩන්න බෑ
Yes bro raj really great
ammo ou ohoma yaluvo den adui raj kiyana devath piliganneni gon abiya
@@ariyadasaaridasa9228 sure
Hm eka aththa
කඩන්න බැරි කමක් නෑ දැනටමත් කැඩිලා කුරුලු නැත්නම් අභිමන් ඒ තරම්ම මෝඩ හරකෙක්. කුරුලු නිසා දෙපයින් නැගිටල ඉන්නෙ
කුරුළු අබීට මේ තරම් ආදරෙයි කියල දැක්කම ලොයිඩ් අංකල්ගෙ මූණෙ තිබුණේ පුදුම සතුටක්,,,,,,,
Wow
Ow
අවසානය මේවගේ ලස්සන වෙනවා නම්
Kksei o
අම්මෝ අද..මොනා කියන්නද වචන එන්නෙ නෑ එක හුස්මට කතාව බැලුව වගේ..
එවිදිහට මම නමි අස නැහැ පිහි බහවිතයනමි සතුටු වෙන්න බැහැ තරැන ලමයි එව බහවිතා කරන්න පටන්ගන්නව කතාව නමි හොදයි පිහි තමයි බහයානක එක 😃
අබිමන්ගේ අම්මා කියන ගෑනිගේ ඇස් දෙක කොයි වෙලාවේ හරි දොට්ට පනිනවා. ලොද පනින්න වගේ.
😂😂😂😂
රාජ් 👌 අවංකවම හොද යාලුවෙක්නෙ.....
හ්ම්ම් ඔවි
Shadow සෙවණැල්ල එ්ක අැත්ත එ්වගේ යාලුවෝ දැන් නැ
@@lkjhllkjh7359 hi.......friend good luck
එක හැරමිටි පාරයි රාජ් පුජා වැටුනා මුසල පුජා
අදනමි ලස්සනයි හොදේ එත්.දැන් 🐦 හොදින් පරිස්සමි කර ගන්න වෙියි.පුජගේන් අබිමාන්
මන් වෙනුවෙන් මෙච්චර ආදරයක් කියද්දි මට ඇඩුනා 😭😭
Dukaida
Dukai
මට ත්
Hammmo ow matha hirigadu pipuna
Aniwa yalu
Ada තමයි hoda හුස්මක් ගත්තේ ...කොහොමද 🐦 ආදරය ..❤❤
අම්මෝ අද නම් ලස්සනයි ඇස් වලට කදුළු ත් ආවා..පූජාට හොද වැඩේ..😀😀😀
අම්මෝ පූඡ මේ වගේ රඟපෑමක් කරලා විවාහ වෙන්නත් බැරිවෙයි මට ඔයගේ මූණ දැක්කාම අප්පිරියයි රාඡ් තමයී ඡීවිතවලට ලංකගන්න හොඳ යාලුවෙක් ටැංකියූ රඡ් කුරුලූ අබිමාන්ව බේරාගත්තාට
මටත් මාර අප්පිරියයි පූජ නම්.ජරා පහත්ම පහත් ගෑනියක්
Kks ei o
වෙන්න ඕන දේ ඒ විදියටම උනා ඒත් අභිමන්ට වඩා කොන්දක් රාජ්ට තියෙනවා . රාජ් අද නොහිටියනම් පූජා ලොයිඩ් ට කරපු දේම තමයි කුරුලුටත් වෙන්නෙ ... දේපළත් අභිමන්ගෙ නමින් නැතිව කුරුලු නමින් ලොයිඩ් ලියුවනම් රෙශිල ලත්තට ලොප් වෙනව...
එහෙම වෙයි සමහරවිටක ලොයිඩ් අන්කල් දන්න නිසාම හැමදෙයක්ම කුරුළු නමට ලියාවී දේපල ..
rajge konda panthibba nisa kurulu beruna
අදනමි හරිම සතුටුයි කුරුලු ඔයා නියමයි 🌷🌷🌷🌷🌷🌷🌷
අද තමයි හොදම කොටස තිබුනේ දැන් මම බලන්න ඉන්නේ මාලන්වයි සෙනුරියි එලියට ඇදල දානකම්
කුඩම්ම හරිම කපටි ගැනියෙක් අම්මෝ ඇස් දෙක 👀👀
පුජා මොන සමිමාන ගත්තාත් වැඩක්ද මෙි වගේ චරිත රඟපාලා
Ekanam kiyala wadak na a sammane labenna thawa kochchara hoda niliyan hitiyada
@@chithradewage70gmail.comchithr eka atta
අද කතාව ගොඩක් හොදයි කුරැලු නියමයි අබිමන් අද ගොඩක් සතුටින් ඉන්නෙ රාජ් නියමයි හොද යාලුවෙක් තෙරුවන් සරණයි සියලුම දෙනාට
පුජාට හැර මිරියෙන් ගහන් එක අයම පාරක් බලලා එන්නම් මං යාලුවනේ
😃😃😃😃😃👍👍
😁😁😁
එක කතවක දුක හිතෙදි තව කතවක සතුටු හිතෙනවා 🌹
අමිමො එක සතුටට කදුලක් අවා එත් පුජාට නමි මරැ වැඩෙ හොදම වැඩෙි දැන් පුජා සතුටින් ඉන්න
අද තමයි අහිමන් නියම පිරිමියෙක් වගේ හොද වැඩක් කලේ
Ath eki nikannam inna ekak na
Hm hm eka thama puuu wede 😂😂
Eka niymau hu hu hodam wede puja 😂😂
චාලටී
මන් වෙනුවෙන් මෙචිචර ආදරයක් කියද්දි අබි ඔයාලට මොනවද හිතුනේ.
මටනම් ඇඩුනා
Godak .duka.htuna.අවංක .ආදරේ .නේද .budu .සරණයි 🌷🌷🌷👍
@@user-uo8tz1iw9lrajapaksha වුක හිතුනා ඇඩුනා
Sathutui
😘😘😘
අදනමි බාල ගිරි දොසෙ ඉවරයි
අම්මෝ අද නම් ඕනවට වඩා ලොකු කම ඕනේම නැහැ එහෙම වෙන අයට උන් හිටි තැනත් නැති වෙනවා අද කොටසෙන් ගන්න පුලුවන් ලොකුම ආදර්ශය ඒක තමයී
Akanam atta sadamali
අභිට කිරි බෝතලේ කටේ ගහන්න කවුරුවත් නැද්ද අම්ම්ගේ කුක්කු පැටියා
රාජ් ඔයා නම් නියමයි 👍👍👍👍👍
එක පිලිලයක් ඉවරයි..අනිත් එකත් ඉවර කරන්න💪
Eka iwarama kiyannath ba puja kiyanne hapinnak
ඔය පිහියෙන් මමයි කොටන්නේ ඇයි යකෝ දවස් 8 ලේ පිච්චුවාට........
Ekanam etta
Ne mama
මම හිතුවා මේ ගෑනී මේ පිහීපාරෙන් හරි හරදුනා කියලා😀
අදනම නියමයි පුජාට වෙච්ච දෙයක් රිසිලටත් ඔයදෙම වේවි පුජව ඇදලා එලියට දානකොටබ මට විතරද සතුටු හි හි හි හි
Lassanai
Matah
Poojage actingnm supiriiiii... (nayomiii adarei).....
වාව් රාජ් ගුඩ් සොට් යේයේ****💕💕😉😉😉😉🌹
adha nam godak ලස්සනයි raajh හොඳ යාළුවෙක් ea wagemaa kurulu අභියෝග walata baya නැති නිර්භීත killek loku ආදර්ශ yak denawa hema denatama den කතාව ගොඩක් ලස්සනයි
දැන් පිලි ගනින් යකෝ තාත්තගෙ මිනී මරුවත් ඒකි කියලා
ඒකා මහ ගොන් තකතීරුවෙක්
uta acuchara hithanna molayak ne pujata monava hari kivoth loid hodai reshilata monava hari kivoth loidta pissu poddak hithala balanna balanne ara vesa genima visvasa karanava
රෙෂිලටත් පාඩමක් ඉගැන්නුව යුතුය. එයාගෙ වෙස්මූණ ගැලවිලා සත්‍ය අභිමාන් දැනුවත් වියයුතුය. එවිට තමයි සාධාරණය ජයග්‍රහණය කරන බව මිනිස්සු දැනුවත්වත් වෙන්නේ
සමහර විට ලොයිඩ්ගෙ දේපල කුරුලු නමින් ලියයි. එහෙම උනොත් රෙශිල මොනවා කරන්නද
👌♥️👌♥️👌♥️ ඔයා නම් නියමයි රාජ්
ලොයිඩ් අන්කල් දැන් සේරම හරි ගිය වෙලාවේ , අබිමන්ගේ මොලේ පොඩ්ඩක් පෑදෙයිද බලන්න ගහන්නකෝ ඔය හැරමිටියෙන් ඔලුවට එකක්.
ඒකනම් ඇත්ත
😛😝😜😡😥
Ekanam aththa thamai😁😁😁
අනේ අබී දුන්න කිස් එක.ඇඩෙන්න ආවා.😥
Wow.. thank god .... me වගේම abimanta ඔහුගේ etta ammva ලැබේවා ..ditta damma vedaniye ඵලවිපාක මෙළොව deema ලැබෙන බව පෙන්වා දීමයි කළ yutte සාධාරණ සමාජයk උදෙසා ..good luck... කුරුලු abiman god bless both of you
අම්මො මම බය උන තරන් කුරැලු
නියමයි දැන් ටිකක් බලන්න හිතෙන විදිහට පටන් අරන්.. ස්තුති ...🌹🌹🌹🌹🌹
හම්මේ ඇති යාන්තම් ඕක තමයි වෙන්න ඕනි.කුරුලු ට ජයවේවා
අද නම් ලස්සනයි මගෙ ඇසට කඳුළු ආවා ❤❤❤👍👍👍👍
රාජ් කියන්නේ 👍
දැන් ඉතින් මාසේකට මදැ අපිට මේ ටික පුජා නම් අාදරේ හින්දා පිස්සු වැටිලා ඉන්නේ හැබැ ජිවිත වලත් එහෙම අය ඉන්නවා හැබැයි පුජා එයාගේ සැබැ ජිවිතය තුල එහෙම කෙනෙක් නෙමේයි කියලා මම විස්වාස කරනවා එකම විදියට චරිත තෝර ගන්නකෝට මිනිස්සු ඔයාගේ prathirupaya මනිනවාඑ් චරිත වලින්.
අබි නම් එච්චර හොඳ නෑ ...පුජා පව්
නපුරු පුජාගෙන් පරිස්සම් කරගන්න් 🐦 .රිශිලාගෙ ඇස් දෙක හපොයි බලන්න බයේ බැහැ .අද නියමයි
ඇත්ත බං මටත් එහෙමයි කියලා හිතෙනවා
@@chandilayal7651 ui
අද නම් ශෝක්❤️❤️🌷
අද නම් මරු ෙම දවස එනකල් Kochchraදවසක් බලන් හිටියද පුජට Hoda wade අම්මන්ඩි තමයි ඊ ලගට ඉන්ෙන් ඔය Wagema එ් මුසල ගෑනිත් රලවලා දාන්න ඔ්නි කුරුලු ඔයා නම් නියමයි උම්ම්ම්මාමාමා
එ් Wagema රාජ් ඔයා ෙහාද Yaluwek Nemey hodama hoda Sahodarayek
@@cfchhhh504 aniwa
@@wasanthawimalaweera876 forකාටුත්
රාජ් නියමයි ❤️❤️👌👌👌👌
Raj kawedeth niyemai
@@maryantony1930 ඔන්න යාලුකමක් ඇති කරගන්නවා නම් රාජ් වගේ යාලුවෙක් වෙන්න හොදේ
අම්මා හුම්මා කිය කියා ඉන්නවා
අදනම් කලින්ම බැලුවා..💐💐💐💐💐❤❤❤💐💐
Raja maru
Maru
Raj malli me kathawe වැඩියෙන්ම adare man ඔයාට
අද.නමි.සුපර්
අම්මො අද දවස එන්ක්ල් හිටියේ
Episodes 400 වත් ඉවරයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න යාලුවනේ...!
කුරුලුගෙ නමට දේපල ලිවුවා නම් හරි නේ
ada liyai loid ankal kuruluta anna kiyanava ara musala geni resilata venneth pujata vechcha de mai daval hina dakinne a vesa geni
අර ගෑනිගෙ ඇස් දෙක දැක්කම එපා වෙනවා
අමිමෝ එක දිෂ්ටියක් පැන්නුව ඉතුරු මහායක්ෂනි එකිවත් දුමිමල ගහලා රැපියල් 500ක දොාල දිලා ඇරියානමි හොදයි පුටු පෙරලුවට රාජ් ට තියන මොලේ අබිමන් වස්සා ට නැ today good
මන් හිතුවේ සුබද්‍රා ඇවිත් කුරුළු නංගි කියල පූජට කියයි කියල
හොද වැඩෙි පුජට.ඔික වෙනකමි තමයි බලාන හිටියෙ .රෙෂිලත් එලෙවිවනමි තමා නියම.ඒ උනාට අභිමන්ටයි.කුරැලුටයි පරෙස්සමෙන් ඉන්න වෙයි.අර කියන්න වගේ පූජ මහ යක්ෂනියක්.😱😱😱😱
Abiman maha මෝඩයෙක්.
අම්මෝ කුරුලු ළඟට එද්දී මටනම් aduna
අම්මෝ බල ගිරි dode ඉවරයි aekha හුස්මකින් බැලුවේ
We love today ❤️😍💙❤️❤️😍😍
පූජාට හොද වැඩේ
අද නම් වෙන්න ඕන දේ උනා
මම අද දෙපාරක් බැලුවා අපේ රටේ ජනාධිපති ගෝටාබය රාජ්පක්ෂ මැතිතුමන් උන දවසේ ඇති වෙච්චි සතුට මට ආයෙත් ඇති උනා අබිමන් පූජා එලියට දාපු වෙලේ ඒ තරමටම පූජා අපේ ලේ පිච්චුවා 😃😃😃😃😃
දැන් බලන මම...🤭
It's a good evidence for abiman that pooja can even kill someone for her own will.Now abhiman will realize the hidden secret of his father's case
පවි යකො අපේ මිනිස්සු 👇☝️😁
මගේ ගෑනි බදින්න කලින් ඔහොම surprise එකක් දෙයි කියල හිතන් හිටපු කාලයක් තිබුනා
Pubudu එහෙනම් දැන් බැන්දට පස්සේ surprise කරන්යි. කෑම එහෙම රසට හදලා දෙයි ගෙදර එද්දී 😊😊👌👍
@@jayanisilva3835 ayi bandata passe bariBirthday ka WagePuluwanneSuprise ekaj dennaTaggak wage.
@@wasanthawimalaweera876 ah ow. Man husbandge hama b'day ekatama gift ekak denawamai. Denakan eya dannewath na😊😊
හොඳ වැඩේ පූජා
අනේ අද නං කතාව හරිම ලස්සනයි නේද යාලුවනේ .හොඳ වැඩි පූජට උන දේට,ඊළඟට අර කපටි ගෑනිට වැඩේ දුන්න නං හරි .
Mm nam pujage peththe.. awankawama puja pau eyata loku asadaranayak une
Abimanta tikak mole denna puluwannam hondai drama eka.pradana actor oita wada moleyak tiyenna one.
නියමයි.රාඡි
අම්මෝ පූජා 🤣🤣🤣🤣🤣🤣
එස්සර කතව කොච්චර ලස්සනයි ද කුරුලු අභි ඉද්දි දැන් 🤑🤑
15:41 😊
Jayawira sar godak hodai
Mn වෙනුවෙන් mechchara adarayak
පූජා wai geniwai dennawama alawanna tibune.abimantai කුරුලුtai නිදහසේ ennanam පූජාwa here yawanna ඕනෑ
Akanam atta kumari.awagema malanwai seniriwai alawannat ona
Raj kiyanne niyama yaluwek ❤💕❤💕❤bs
අම්මගේ මුන හැපින්න වගේ
raj oya nam niyamayi...
පිහිය අනිත් පැත්ත
ow nada....mamath dakka😂😂😂😂😂
😂
මං මේ කතාව බලන එක නතර කරා සදුන් රාජකරුණා කරුනාකරල මේ අම්ම කියන ගෑනිව අයින් කරන්න අප්පිරියයි මේ කතාව මේ ගෑනි නිසා! 💩 මේ එපිසෝඩ් එක විතරයි කාලෙකට පස්සෙ බැලුවෙ
Meka natyakNapuru chsritha innawaApe samajema inna wieida charitha tamaMeyala act karanne.
@@wasanthawimalaweera876 ඒක මං දන්නව මාත් රගපාල තියෙනව, රංගනය කියන දේ හැමෝටම පිහිටන්නෙ නෑ, නපුරු චරිත කරන්න මීට වඩා රංගන හැකියාව තියෙන හොදට කට ඇරල වචන හසුරවන්න පුලුවන් ප්‍ර්වීන රංගන ශිල්පීන් ඕන තරම් මේ ක්ශේත්‍රයේ ඉන්නව! මට නම් මේ ගෑනු කෙනාගෙන් කිසිම හැකියාවක් පෙන්නෙ නෑ 👎
4:42
7:18
පූජ පේනවනේ අවංක ආදරේකුරුලුගේ
හොද වැඩේ පූජට.රාජ් ඔයා දෙවියෙක් වගේ යාලුවෙක්..මේ පූජ හරිම පහත් ගැහැනියක්.කතා කරන්න දන්නෙ නැහැ.හැම නාට්‍ය කම කතා කරන්නෙ උඹ බං බොලන් කියල.එයාගෙ ඇත්ත ජීවිතේ මෙහෙමෙ වෙන්න ඇති.නැත්නම් මෙහෙමෙ රගපාන්න පුලුවන්ද.
Dan na.
4:30
Anna puja ekata thama adare kiynne puja danne mini maranna vethari😁
Me kotasa enkn maga bln htiye .honda wede arunt..😘😂😂
Drama akata unath puja oya ohoma anthimaei. Kurulu parissamin. Resila oyath yanna puja wage . raj wage yaluwoooo thamaei niyama 👌👌👌👌👌👌👌👍👍👍👍👍
Ane wasnawan me waga laliyak kurulu oya aby niyamai 💗💗💗💗💗💗💗💗💗😘😘😘😘😘😘😘😘😘
අද ලස්සනයි
raaj niyama yaluwa ammoo papuwa ghanawa tama
Puja dan ada ada thamai inna venna
අබි ලා අවස්තාවදි ...කුරුලු කපටි
මේ දවස එනකම් සතීගානක් බලන් හිටිය අය ලයික් කරගෙන යන්න😀
Ada nam mara lassanai kathawa
මේ මෝඩයාගේ දවස නේද .
Ammo ow
🔥🔥🔥🔥
Suranji Gamage අද ලස්සනයි
අදනමි නියමයි මෙි දවස උදාවනතුරු අසාවෙන් බලන් හිටිය ටැන්කියු හැමෝටම රාජ් නියමයි
මේ මොහොතේ දුක් ව්දින සියළු කොරෝනා රෝගීන් සියළු දෙනා බුදු සරනින් සුවපත් වේවා
හොද වැඩෙ අදනන් අබිමන් හොදයි ඒත් අබිමන් කුරැළු පරිස්සමෙන් ඉන්න වෙයි අද ඉදලා අර ගෑනිත් එලවන්න තිබුනෙ.ඔය විදියටම හිටියොත් අබිමන් කතාව දිගටම බලනවා නේද.❤❤❤❤❤❤❤❤❤❤
Akanam atta sudunona
පූජ්‍ය වෙච්ච දේට හීනෙනුත් සතුටු වෙන අය කෝ බලන්න
Mama oman idan
Mama singapore edan
☺
Mta name puujawa peenna bee maha jaraawak
මේ මමත්
රාජ් කියන්නේ නියම යාළුවෙක්....ඒ බැදීම කවදාවත් කඩන්න බෑ
Yes bro raj really great
ammo ou ohoma yaluvo den adui raj kiyana devath piliganneni gon abiya
@@ariyadasaaridasa9228 sure
Hm eka aththa
කඩන්න බැරි කමක් නෑ දැනටමත් කැඩිලා කුරුලු නැත්නම් අභිමන් ඒ තරම්ම මෝඩ හරකෙක්. කුරුලු නිසා දෙපයින් නැගිටල ඉන්නෙ
කුරුළු අබීට මේ තරම් ආදරෙයි කියල දැක්කම ලොයිඩ් අංකල්ගෙ මූණෙ තිබුණේ පුදුම සතුටක්,,,,,,,
Wow
Ow
අවසානය මේවගේ ලස්සන වෙනවා නම්
Kksei o
අම්මෝ අද..මොනා කියන්නද වචන එන්නෙ නෑ එක හුස්මට කතාව බැලුව වගේ..
එවිදිහට මම නමි අස නැහැ පිහි බහවිතයනමි සතුටු වෙන්න බැහැ
තරැන ලමයි එව බහවිතා කරන්න පටන්ගන්නව කතාව නමි හොදයි පිහි තමයි
බහයානක එක 😃
අබිමන්ගේ අම්මා කියන ගෑනිගේ ඇස් දෙක කොයි වෙලාවේ හරි දොට්ට පනිනවා. ලොද පනින්න වගේ.
😂😂😂😂
රාජ් 👌 අවංකවම හොද යාලුවෙක්නෙ.....
හ්ම්ම් ඔවි
Shadow සෙවණැල්ල එ්ක අැත්ත එ්වගේ යාලුවෝ දැන් නැ
@@lkjhllkjh7359 hi.......friend good luck
එක හැරමිටි පාරයි රාජ් පුජා වැටුනා මුසල පුජා
අදනමි ලස්සනයි හොදේ එත්.දැන් 🐦 හොදින් පරිස්සමි කර ගන්න වෙියි.පුජගේන් අබිමාන්
මන් වෙනුවෙන් මෙච්චර ආදරයක් කියද්දි මට ඇඩුනා 😭😭
Dukaida
Dukai
මට ත්
Hammmo ow matha hirigadu pipuna
Aniwa yalu
Ada තමයි hoda හුස්මක් ගත්තේ ...කොහොමද 🐦 ආදරය ..❤❤
අම්මෝ අද නම් ලස්සනයි ඇස් වලට කදුළු ත් ආවා..පූජාට හොද වැඩේ..😀😀😀
අම්මෝ පූඡ මේ වගේ රඟපෑමක් කරලා විවාහ වෙන්නත් බැරිවෙයි
මට ඔයගේ මූණ දැක්කාම අප්පිරියයි
රාඡ් තමයී ඡීවිතවලට ලංකගන්න
හොඳ යාලුවෙක් ටැංකියූ රඡ් කුරුලූ
අබිමාන්ව බේරාගත්තාට
මටත් මාර අප්පිරියයි පූජ නම්.ජරා පහත්ම පහත් ගෑනියක්
Kks ei o
වෙන්න ඕන දේ ඒ විදියටම උනා ඒත් අභිමන්ට වඩා කොන්දක් රාජ්ට තියෙනවා . රාජ් අද නොහිටියනම් පූජා ලොයිඩ් ට කරපු දේම තමයි කුරුලුටත් වෙන්නෙ ... දේපළත් අභිමන්ගෙ නමින් නැතිව කුරුලු නමින් ලොයිඩ් ලියුවනම් රෙශිල ලත්තට ලොප් වෙනව...
එහෙම වෙයි සමහරවිටක ලොයිඩ් අන්කල් දන්න නිසාම හැමදෙයක්ම කුරුළු නමට ලියාවී දේපල ..
rajge konda panthibba nisa kurulu beruna
අදනමි හරිම සතුටුයි කුරුලු ඔයා නියමයි 🌷🌷🌷🌷🌷🌷🌷
අද තමයි හොදම කොටස තිබුනේ දැන් මම බලන්න ඉන්නේ මාලන්වයි සෙනුරියි එලියට ඇදල දානකම්
කුඩම්ම හරිම කපටි ගැනියෙක් අම්මෝ ඇස් දෙක 👀👀
පුජා මොන සමිමාන ගත්තාත් වැඩක්ද මෙි වගේ චරිත රඟපාලා
Ekanam kiyala wadak na a sammane labenna thawa kochchara hoda niliyan hitiyada
@@chithradewage70gmail.comchithr eka atta
අද කතාව ගොඩක් හොදයි කුරැලු නියමයි අබිමන් අද ගොඩක් සතුටින් ඉන්නෙ රාජ් නියමයි හොද යාලුවෙක් තෙරුවන් සරණයි සියලුම දෙනාට
පුජාට හැර මිරියෙන් ගහන් එක අයම පාරක් බලලා එන්නම් මං යාලුවනේ
😃😃😃😃😃👍👍
😁😁😁
එක කතවක දුක හිතෙදි තව කතවක සතුටු හිතෙනවා 🌹
අමිමො එක සතුටට කදුලක් අවා එත් පුජාට නමි මරැ වැඩෙ හොදම වැඩෙි දැන් පුජා සතුටින් ඉන්න
අද තමයි අහිමන් නියම පිරිමියෙක් වගේ හොද වැඩක් කලේ
Ath eki nikannam inna ekak na
Hm hm eka thama puuu wede 😂😂
Eka niymau hu hu hodam wede puja 😂😂
චාලටී
මන් වෙනුවෙන් මෙචිචර ආදරයක් කියද්දි අබි ඔයාලට මොනවද හිතුනේ.
මටනම් ඇඩුනා
Godak .duka.htuna.අවංක .ආදරේ .නේද .budu .සරණයි 🌷🌷🌷👍
@@user-uo8tz1iw9lrajapaksha වුක හිතුනා ඇඩුනා
Sathutui
😘😘😘
අදනමි බාල ගිරි දොසෙ ඉවරයි
අම්මෝ අද නම් ඕනවට වඩා ලොකු කම ඕනේම නැහැ එහෙම වෙන අයට උන් හිටි තැනත් නැති වෙනවා අද කොටසෙන් ගන්න පුලුවන් ලොකුම ආදර්ශය ඒක තමයී
Akanam atta sadamali
අභිට කිරි බෝතලේ කටේ ගහන්න කවුරුවත් නැද්ද අම්ම්ගේ කුක්කු පැටියා
රාජ් ඔයා නම් නියමයි 👍👍👍👍👍
එක පිලිලයක් ඉවරයි..අනිත් එකත් ඉවර කරන්න💪
Eka iwarama kiyannath ba puja kiyanne hapinnak
ඔය පිහියෙන් මමයි කොටන්නේ ඇයි යකෝ දවස් 8 ලේ පිච්චුවාට........
Ekanam etta
Ne mama
මම හිතුවා මේ ගෑනී මේ පිහීපාරෙන් හරි හරදුනා කියලා😀
අදනම නියමයි පුජාට වෙච්ච දෙයක් රිසිලටත් ඔයදෙම වේවි පුජව ඇදලා එලියට දානකොටබ මට විතරද සතුටු හි හි හි හි
Lassanai
Matah
Poojage actingnm supiriiiii... (nayomiii adarei).....
වාව් රාජ් ගුඩ් සොට් යේයේ****💕💕😉😉😉😉🌹
adha nam godak ලස්සනයි raajh හොඳ යාළුවෙක් ea wagemaa kurulu අභියෝග walata baya නැති නිර්භීත killek loku ආදර්ශ yak denawa hema denatama den කතාව ගොඩක් ලස්සනයි
දැන් පිලි ගනින් යකෝ තාත්තගෙ මිනී මරුවත් ඒකි කියලා
ඒකා මහ ගොන් තකතීරුවෙක්
uta acuchara hithanna molayak ne pujata monava hari kivoth loid hodai reshilata monava hari kivoth loidta pissu poddak hithala balanna balanne ara vesa genima visvasa karanava
රෙෂිලටත් පාඩමක් ඉගැන්නුව යුතුය. එයාගෙ වෙස්මූණ ගැලවිලා සත්‍ය අභිමාන් දැනුවත් වියයුතුය. එවිට තමයි සාධාරණය ජයග්‍රහණය කරන බව මිනිස්සු දැනුවත්වත් වෙන්නේ
සමහර විට ලොයිඩ්ගෙ දේපල කුරුලු නමින් ලියයි. එහෙම උනොත් රෙශිල මොනවා කරන්නද
👌♥️👌♥️👌♥️ ඔයා නම් නියමයි රාජ්
ලොයිඩ් අන්කල් දැන් සේරම හරි ගිය වෙලාවේ , අබිමන්ගේ මොලේ පොඩ්ඩක් පෑදෙයිද බලන්න ගහන්නකෝ ඔය හැරමිටියෙන් ඔලුවට එකක්.
ඒකනම් ඇත්ත
😛😝😜😡😥
Ekanam aththa thamai😁😁😁
අනේ අබී දුන්න කිස් එක.ඇඩෙන්න ආවා.😥
Wow.. thank god .... me වගේම abimanta ඔහුගේ etta ammva ලැබේවා ..ditta damma vedaniye ඵලවිපාක මෙළොව deema ලැබෙන බව පෙන්වා දීමයි කළ yutte සාධාරණ සමාජයk උදෙසා ..good luck... කුරුලු abiman god bless both of you
අම්මො මම බය උන තරන් කුරැලු
නියමයි දැන් ටිකක් බලන්න හිතෙන විදිහට පටන් අරන්.. ස්තුති ...🌹🌹🌹🌹🌹
හම්මේ ඇති යාන්තම් ඕක තමයි වෙන්න ඕනි.කුරුලු ට ජයවේවා
අද නම් ලස්සනයි මගෙ ඇසට කඳුළු ආවා ❤❤❤👍👍👍👍
රාජ් කියන්නේ 👍
දැන් ඉතින් මාසේකට මදැ අපිට මේ ටික පුජා නම් අාදරේ හින්දා පිස්සු වැටිලා ඉන්නේ හැබැ ජිවිත වලත් එහෙම අය ඉන්නවා හැබැයි පුජා එයාගේ සැබැ ජිවිතය තුල එහෙම කෙනෙක් නෙමේයි කියලා මම විස්වාස කරනවා එකම විදියට චරිත තෝර ගන්නකෝට මිනිස්සු ඔයාගේ prathirupaya මනිනවාඑ් චරිත වලින්.
අබි නම් එච්චර හොඳ නෑ ...පුජා පව්
නපුරු පුජාගෙන් පරිස්සම් කරගන්න් 🐦 .රිශිලාගෙ ඇස් දෙක හපොයි බලන්න බයේ බැහැ .අද නියමයි
ඇත්ත බං මටත් එහෙමයි කියලා හිතෙනවා
@@chandilayal7651 ui
අද නම් ශෝක්❤️❤️🌷
අද නම් මරු ෙම දවස එනකල් Kochchraදවසක් බලන් හිටියද පුජට Hoda wade අම්මන්ඩි තමයි ඊ ලගට ඉන්ෙන් ඔය Wagema එ් මුසල ගෑනිත් රලවලා දාන්න ඔ්නි කුරුලු ඔයා නම් නියමයි උම්ම්ම්මාමාමා
එ් Wagema රාජ් ඔයා ෙහාද Yaluwek Nemey hodama hoda Sahodarayek
@@cfchhhh504 aniwa
@@wasanthawimalaweera876 forකාටුත්
රාජ් නියමයි ❤️❤️👌👌👌👌
Raj kawedeth niyemai
@@maryantony1930 ඔන්න යාලුකමක් ඇති කරගන්නවා නම් රාජ් වගේ යාලුවෙක් වෙන්න හොදේ
අම්මා හුම්මා කිය කියා ඉන්නවා
අදනම් කලින්ම බැලුවා..💐💐💐💐💐❤❤❤💐💐
Raja maru
Maru
Raj malli me kathawe වැඩියෙන්ම adare man ඔයාට
අද.නමි.සුපර්
අම්මො අද දවස එන්ක්ල් හිටියේ
Episodes 400 වත් ඉවරයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න යාලුවනේ...!
කුරුලුගෙ නමට දේපල ලිවුවා නම් හරි නේ
ada liyai loid ankal kuruluta anna kiyanava ara musala geni resilata venneth pujata vechcha de mai daval hina dakinne a vesa geni
අර ගෑනිගෙ ඇස් දෙක දැක්කම එපා වෙනවා
අමිමෝ එක දිෂ්ටියක් පැන්නුව ඉතුරු මහායක්ෂනි එකිවත් දුමිමල ගහලා රැපියල් 500ක දොාල දිලා ඇරියානමි හොදයි පුටු පෙරලුවට රාජ් ට තියන මොලේ අබිමන් වස්සා ට නැ today good
මන් හිතුවේ සුබද්‍රා ඇවිත් කුරුළු නංගි කියල පූජට කියයි කියල
හොද වැඩෙි පුජට.ඔික වෙනකමි තමයි බලාන හිටියෙ .රෙෂිලත් එලෙවිවනමි තමා නියම.ඒ උනාට අභිමන්ටයි.කුරැලුටයි පරෙස්සමෙන් ඉන්න වෙයි.අර කියන්න වගේ පූජ මහ යක්ෂනියක්.😱😱😱😱
Abiman maha මෝඩයෙක්.
අම්මෝ කුරුලු ළඟට එද්දී මටනම් aduna
අම්මෝ බල ගිරි dode ඉවරයි aekha හුස්මකින් බැලුවේ
We love today ❤️😍💙❤️❤️😍😍
පූජාට හොද වැඩේ
අද නම් වෙන්න ඕන දේ උනා
මම අද දෙපාරක් බැලුවා අපේ රටේ ජනාධිපති ගෝටාබය රාජ්පක්ෂ මැතිතුමන් උන දවසේ ඇති වෙච්චි සතුට මට ආයෙත් ඇති උනා අබිමන් පූජා එලියට දාපු වෙලේ ඒ තරමටම පූජා අපේ ලේ පිච්චුවා 😃😃😃😃😃
දැන් බලන මම...🤭
It's a good evidence for abiman that pooja can even kill someone for her own will.
Now abhiman will realize the hidden secret of his father's case
පවි යකො අපේ මිනිස්සු 👇☝️😁
මගේ ගෑනි බදින්න කලින් ඔහොම surprise එකක් දෙයි කියල හිතන් හිටපු කාලයක් තිබුනා
Pubudu එහෙනම් දැන් බැන්දට පස්සේ surprise කරන්යි. කෑම එහෙම රසට හදලා දෙයි ගෙදර එද්දී 😊😊👌👍
@@jayanisilva3835 ayi bandata passe bari
Birthday ka
Wage
Puluwanne
Suprise ekaj denna
Taggak wage.
@@wasanthawimalaweera876 ah ow. Man husbandge hama b'day ekatama gift ekak denawamai. Denakan eya dannewath na😊😊
හොඳ වැඩේ පූජා
අනේ අද නං කතාව හරිම ලස්සනයි නේද යාලුවනේ .හොඳ වැඩි පූජට උන දේට,ඊළඟට අර කපටි ගෑනිට වැඩේ දුන්න නං හරි .
Mm nam pujage peththe.. awankawama puja pau eyata loku asadaranayak une
Abimanta tikak mole denna puluwannam hondai drama eka.pradana actor oita wada moleyak tiyenna one.
නියමයි.රාඡි
අම්මෝ පූජා 🤣🤣🤣🤣🤣🤣
එස්සර කතව කොච්චර ලස්සනයි ද කුරුලු අභි ඉද්දි දැන් 🤑🤑
15:41 😊
Jayawira sar godak hodai
Mn වෙනුවෙන් mechchara adarayak
පූජා wai geniwai dennawama alawanna tibune.abimantai කුරුලුtai නිදහසේ ennanam පූජාwa here yawanna ඕනෑ
Akanam atta kumari.awagema malanwai seniriwai alawannat ona
Raj kiyanne niyama yaluwek ❤💕❤💕❤bs
අම්මගේ මුන හැපින්න වගේ
raj oya nam niyamayi...
පිහිය අනිත් පැත්ත
ow nada....mamath dakka😂😂😂😂😂
😂
Ow
මං මේ කතාව බලන එක නතර කරා සදුන් රාජකරුණා කරුනාකරල මේ අම්ම කියන ගෑනිව අයින් කරන්න අප්පිරියයි මේ කතාව මේ ගෑනි නිසා! 💩 මේ එපිසෝඩ් එක විතරයි කාලෙකට පස්සෙ බැලුවෙ
Meka natyak
Napuru chsritha innawa
Ape samajema inna wieida charitha tama
Meyala act karanne.