dear singer gunathithilaka Great you because oya guna geeyak,nathinam buduguna padayak ahemath natinam wondering university 1ta mage me geeya livvata kivvata thankful for abouse I can help with that im in sri Lanka for any help with the rest of the year edition I'm 22169Amif🎉🎉
Mage amma me loketa mawa bihikaranna kocchara duk windadha mage pana adaraneeya amme mama oyata adarei sadakal ammeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගායනය - ග්‍රේෂන් ආනන්ද
පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සෝමපාල රත්නායක
චිත්‍රපටය - රජ දරුවෝ
රංගනය - සනත් ගුනතිලක
මේ ගීතයට 1992දී ග්‍රේෂන් ආනන්ද මහත්මයා වසරේ හොදම ගායකයාට හිමි සරසවි සම්මානය දිනාගන්නවා
මේ හදවතේ පලවෙනි තැන අම්මා විතරයි ....❤❤
වයස 24 අදටත් අසම සින්දුවක් 😊❤
අම්මා ගැන සෙනෙහසින් කියවෙන ,පුතෙකුගේ ආදර ගීතයක් පදමාලාව හරිම හැගීම් බරයි.ලස්සනයි ගීතය ❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😅😊😊
අම්ම විතරයි ජිවිතෙ ඉන්න එකම වස්තුව අපිට🥺💙
මේ ලෝකේ දැකපු ලස්සන ම සුන්දර ම කාන්තාව අම්මා නම්විය❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ රත්තරන් අම්මා මගෙත් ආයුෂ අරන් වැඩිකල් ජිවත් වේවා මගේ ලොකේ රැජින මගේ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙි සින්දුව අහාද්දි කදුලු ආවා මගේ අමිමා මම හදන්න කොචිචර දුක්විදින්න ඇතිද දැනුත් දුක් විදිනවා මම අද ඉදන් අම්මා ට එකට එක කියන් නැ මම අමිමා ට ආදරෙයි
මම අමිමාට ආදරෙයි සියලු අමිමාවරැන්ට බුදු සරනයි
මගේ ආසම ගායකයා ග්‍රේෂන් ආනන්ද මහත්මයා සදා නොමියෙන කටහඩක් ❤
❤❤හැමදාමත් එක වගේ ආදරෙයි.😘😍❤
අමිමා පෙවි කිරි කදුලෙන් මෙලෝව මෙතරමි හැඩ උනේ 🥺❤️🙏 මගේ අමිමට ගොඩක් අදරෙයි
මට සමාවෙන්න අමිමෙ 😢
මගේ වයස 24 යි මගේ අම්මා මාව ලොකු කරන්න උස්මහත් කරන්න නොසෑහෙන්න දුක් වින්දා තවමත් විදිනවා. මගේ අම්මේ මම ඔයාව මේ ලෝකේ හොදින්ම සතුටින්ම ඉන්න කෙනා බවට පත් කරවනවාමයි....
අනේ ඔයා මගේ වයසේ 🥺🥺
Nikamema kadulu unanawa ❤️❤️❤️
❤
Ubata hondatama hariyanna oneh❤
0p00000
Mamath magee ammata godak adarei mage adara Amma 🙏🙏🙏
ඒක හරිම ලස්සනයි.
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ..//
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ..
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ..
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා..
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා..
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා..
දිළිඳුනේ දරුවනේ.........
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා..
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා..
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා..
දිළිඳුනේ දරුවනේ.........
🌹🌹🌹මේ ලෝකෙ මම දැකපු ලස්සනම කාන්තාව ❤️ ( අම්මා) 🌹 කවදාවත් වෙන කෙල්ලෝ නිසා🍁 අම්මව අමතක කරන්න එපා 🥺
මගේ අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
ඇස් වලට කදුලු එනවා 😞😞🙂
මගේ අම්මා තාම මගෙ ලයින් ඉන්නවා..මට වරදින්න දෙන්නේ නෑ ලගින් ඉන්නවා😢😢😢😢 🌸🌸🌸🌸🌸අදටත් මයි අම්මයි පොඩි පොඩි දෙවල් වලට සන්ඩු වෙනවා අයේ යලු වෙනවා අම්මා පොඩි කාලේ මට ම්ගෙ අඩු පඩු අරන් දුන්නා ඇන් මන් එයාට සලකනවා..❤❤❤❤❤❤❤❤ මගේ අම්මාට වගේම සියලුම මව් වරුන් ආරක්ශා වෙවා..හැම අම්මා කෙනෙක්ටම ආදරේයි ❤❤
ඇස් වලට කදුලු එනවා නිකන්ම 🥺🥺🥺🥺
❤
Ane mage raththaran Amma mawa dala gihin dawas 9k wenawa.mata aye Amme kiyala katha karanna mage Amma naha. Mage Raththaran Amma apiwa godak duk vidala hada gaththe... Mata oya nethuwa palui mage Amme😢😢😢😢😢😢😢
Jesu pihitayi mage amma oya hamadama sathutin inna one ❤❤
ලස්සනයි 👍👍👍
Ammata godak adare aya adui man nam godak adarei
මාරම ලස්සනයි සින්දුව❤❤
කදුළු පැන්නා ❤❤❤❤ අම්මා....
❤
අම්මා....❤️"
ආදරෙයි අම්මේ ♥️♥️♥️
ලස්සනයි
අම්මා තාත්තා බුදු වෙ❤❤❤❤❤
පට්ට බන් 🥺❤️
මේව ඇහෙනකොට කියනකොට ඇස් වලට කදුලු එනව නිකම්ම.🥺🥺😍
ඇත්ත🥺💙
Atta😢
Kochchara Lassana Sinduwada
මේක ඇහෙද්දී අම්මා ළග නෑ... ජිවත් වෙලා හිටියත් අද අපි දෙන්නම හිත් වලින් අද අපි හුගක් ඇත 🥺🥺
මම දහ පාරක් විතර කියෙවු වා 😰😰😰😰😪😪😪😪😪😪😪😪😭😭😭
Adare i mage ammeeee❤
මගෙ අම්මාට බුදු සරණ යි❤❤❤❤❤❤❤❤❤❤❤❤
Heart touching song ❤
verybeautiful sinhala song thanks myfavourite
අවුරුදු පනස් පහක් උනත් අහද්දි ඇස්වලට කදුලු එන ගීතයක් ,ආදරෙයි මං හැදූ මගෙ අම්මට...
අපේ ගෙදර ඉන්නේම කෙල්ලෝ තුන්දෙනෙක්...මං පොඩි කාලේ අම්මා මට පුතේ කියලා කතා කරනවට මං කැමති නෑ ඇයි දුවේ කියන්න බැරි අහනෝ.. එත් දැන් සතුටුයි පුතේ කියන එක ගැන...
අම්මා හැමදාම ශක්තිමත් දරුවෝ තුන් දෙනෙක් හදන්නයි උත්සහා කරේ....
අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මේ තරම් හැඩවුනේ🥺
මං හැමදාම අම්මාට ණයයි....❤
😪😪😪 අම්මා .........
අනේ හරිම ලස්සනයි .. අප්පා ..
Godak hodata video eka karala theyanawa adaray😍😍😍😍🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺
ඉතාමත් ලස්සනයි අම්මාවරුන් 🎉
අම්මා මගෙ පණ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤
❤❤❤❤❤❤❤❤
Amma pavkrivalin ❤❤❤
Mage amma budun daka niwan dakiwa❤
Kaduluth anava sinduve lassanata🥺🥺
ලස්සනයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌷🌷🌹🌹🌹🌹🌹🌹🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌☄️☄️☄️☄️☄️☄️☄️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌟🌟🌟🌟⭐⭐⭐⭐🌟🌠🌠🌠⛈️⛈️⛈️⛈️⛈️⛈️
Very emotional 😢
මගේ අම්මා❤
මගේ අම්මා මගේ ආයුෂත් අරන් ඡිවත් වෙන්න .♥️♥️
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
Lassanai kollo
මගෙ අම්මට තෙරුවන් සරනයි 🙏🙏🙏
Supir
මේවා ඇහෙනකොට නිකන්ම ඇස් වලට කඳුලු එනවා...😢
ජීවිතේ කවුරු දාලා ගියාත් අම්මා කියන ගැහැණිය කවදාවත් දරුවෙක්ව දාලා යන්නවත් අතහරින්නවත් නැහැ,,,😢😢
Edenawa bn hode
Ammata adarei hemadamath😊😊❤❤❤
මේ ලෝකෙ ලස්සනම හිනාව තිබුනෙ අම්මට❤
අම්මා❤
අම්මා 🥺❤️
අම්මා 🌍❤️
❤❤❤ 😢😢 gedara budun ammaaa & appachchi ❤❤❤
මාර ලස්සනයි ❤️ 🎧 🥹
මගෙ අම්ම ඉන්න තැනකට යන්න පුළුවන් නම් මම ඉක්මනින් යනවා .....අම්මේ.....ඉන්න තැනක සතුටින් ඉන්න..ඔයා නැතුව මට ගොඩාක් පාලුයි,දුකයි...❤❤❤
මෙසීංදුව ආහාද්දිමාගෙ ආමිමාවාගෙ ❤
Mage asama sinduwa ...amma mage pana❤❤❤
🙏🙏🙏රත්තරන් අම්මෙ 🙏🙏🙏ඔබෙ ""දේතනේන් කරි උරපු""මගේ අයියාට මල්ලි අමතන්න කියන්නකො...🙏🙏🙏🔥🔥🔥🔥💖💖💖
Mage ammata me mulu loketama wada adaree❤
ආමිමා තාමායි ආදරෙයි ❤
ආමාමාතාමයි❤මාගෙ ආදරෙයි ❤
dear singer gunathithilaka Great you because oya guna geeyak,nathinam buduguna padayak ahemath natinam wondering university 1ta mage me geeya livvata kivvata thankful for abouse I can help with that im in sri Lanka for any help with the rest of the year edition I'm 22169Amif🎉🎉
❤️අම්මා ❤️❤️
මෙඵ් ගිතේයේ ඇතුලත් චිත්‍රිපටය නම මොක්දේ කියලා කියන්න පුලුවන්දේ please
raja daruwo
අම්මා😢❤
Eerth MTA den nama adrei❤❤❤❤❤❤❤❤
👍👍😊😊
Budu saranai amma❤❤😭😭😭😭😭
මගේ ගෙදර දේවිය අම්මයි. මම ආදරේ අම්මේ ❤
Niridune daruvane....
siyalu ammalata budusranai
අම්මාට අාදරෙ ලමයින්ට කවදාවත් වරදින්නෙ නැ ❤😢😢😢😢😢
Raja daruwo song ❤❤
අම්ම ගැන විතරක් කතා කරන්න එපා තාත්තාත් කොච්චර දුක් විදින්න ඇද්ද අපිව ලොකු කරන්න ❤❤
මාරම ලස්සන සිංදුවක්.. ❤ 2024/04
Mage Amma antima balalu film pirimi 6 raja daruruo fine eka..zaitan eke mama eta mariyan.
❤❤❤
Hamuduruwo loku aya hadanna kalin podi lamai hari margayata ganna katautu karanna
😢❤
I LIKE GRESHAN ANANDA SONG
Mage ammat mage pana
HADU..WADU
AMMA
BUDUWA
Amma....❤❤
amma ta adari
Mokkda edit karana software eka
කරන්නම්කෝ
SlEAS
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗🏠️🎆🎇🎇😍😍🥸😅🙂🎑️🎉️🎉️🎑️🎎🎊️🙂☺️😄🎎
Mage amma me loketa mawa bihikaranna kocchara duk windadha mage pana adaraneeya amme mama oyata adarei sadakal ammeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මේ සින්දුව අහන්නෙත් අම්මා අපිව වැදුව නිසානේ
Mage amma thamai me loke inna watinama wasthuwa adarei am me