Akkee. Plz reply ekak daaanna. Mn akkage treatment try krnw. best ❤️❤️Campus yana nisa godak welawata time ekak na. Eddi hawas wena nisa. Eth man puluwm hema welema karanwa. Mage konde eka gaanakin passe wewenne na. Agissa kepuwath aye e ganata aawata passe wewenne a wg therenw. akke mata karann hoda treatment ekak kiynnko. Plz
Wowww අක්කියෝ හරිම ලස්සනයි ඔයයි ඔයාගේ කොන්ඩෙයි ❤️
Thank u❤️
නියමයි නංගි මම රෝස්මෙරි ට්‍ර්‍ර්ට්මන්ට් එක කරා ඒකනම් පිස්සුවක් කොන්ඩෙ යන්නෙත් ඒ වගේමයි කොන්ඩෙ වැවෙනව තෑන්ක්ස් සුදු ඔයාට මේකත් ට්‍රියි කරල රිසාල්ට් කියන්නම් ආදරෙයි ❤❤❤❤❤🥰🥰🥰🥰🥰
😘❤️
Rosmeri gaththa thena poddak kiynnako dr
9
මම ගත්තෙ නුවර kcc එක ලග පැල තවානෙන් පැළයක් දෙසීයයි
@@mis.darshi1236 ane thanks ane math gannam ehenm man mawanelle matath lagai kandy walaya
Akke ane mge konde agis kapuwa eth ikmaninm ayeth agis palenn patan arn mekat wisadumak kiyannko akke
Harima ලස්සනයි oyage konde 🥰
😘
Akke .හොද ක්ලෙන්සර් , face wash එකක් කියන්නකො nomal skin එකකට 🥺🥺
අඩු මිලකට ගන්න පුලුවන් 😢
Janet forrver brand wge blnna patiyo adu ganatnm .
තැන්කූ අක්කේ..ඔයානම් හැම ප්‍රශ්නකෙටම riply කරනවා..❤❤❤❤@@dreammirror7936
නංගි තෙල් සහිත සමකට හොද face wash එකකුයි,face cream එකකුයි කියන්න පුලුවන්ද.❤❤
@ fash wash hodai jovees tea tree eka ,nture secret cucumber wage ewa
Akke khomba shampoo eka hodaida ?
Math heta hadanawa akke.karala result kiynnm oyata❤
❤️😘
Akke oya tonic eka karana gamn thel ekak pavichchi karata kamk nadda
පුළුවන්
Hari akke thank youu♥️
Akke shampoo nokarath condition karanna oneda
Ou
Akke oy dawasa gane kondeta karana treatments kiyannko
Man සතියට 3-4පාරක් treatment krnne
Meka hadala e dawasata witharada use karanna hoda. Thiyagena passe aaith use karanna barida akki?
පුළුවන් ❤️
දෙවන ලයික් එක මගෙන් මැණික ❤
Thank u😘
Meka hadala store krgen thiygen ganna puluwnd akki
පුළුවන් පැටියෝ
Akke khomba shampoo eka hodaida ? Kondeta shampoo kraddi sathiyakata dawas 3 k wage neda shampoo use kranna ona akke ?
Hodai ou ehema krnna ❤️
Akki oyath lassanai kondeth lassanai as wahaknam wadinna epa❤
❤️😘
Akka oya A/L karan kale idala den wenakn awrudu kiyakin wageda oya konde wewwe. Mamath konde kapanna hithuwa konde yana nisa hebey godakma hinith nathi nisa godak kal yanawanam ganakama wenna kapanne nathuwa inna heduwe
දැන් aurudu 3k wge ❤️
Mama sathykta
Depraka onion juse gnwa
Hair mask ekk gnwa eka prk
Pera kola tonic eka th ek prak kranm athy nd akkeee ethkot
Athi nangi ❤️
Akke oka Kal thiy gnn puluwnd
පුළුවන්
Akke meka hadagen dawas kiyak tiya ganna puluwanda
Sathiyak පුළුවන් frige dnna
@ thanks akke
Sudu konde kalu kara ganna puluwan da.
Puluwn kalayak use krnna
Thank you very much 👍
Thank you akki!🥰❤️
❤️
Akki mage konde kochchara thel gawath nawata passe nikan welila wage thiyenne.mn shampoo karala conditionerth karanawa.mata welila thiyena gathiya yawannai aga palenawatai wisadumak kiyanna ko plzz akki loku udauwak😢😢❤❤
Watura bonna, fish oil bonna. Deep conditioner mask ekk danna
තැන්කිව් පැටියෝ.... ඇස් වහ වදින්න එපා ඔයාගෙ කොන්ඩෙට ❤
😘
සතියට දෙපාරක් ගාන්න දෙපාරම හදන්න ඕනද
නෑ නෑ එක පාර හදලා තියාගන්න
Meka kalthaba ganne kohomada
Frige eke dala sathiyak wge puluwan
Akke meka oil treatment eka karala payakin apply karata kmk ndda
Kamak na
Thanks nangi ❤oyage videos godak watinawa
❤️
Meeka rata gala passe dawase dawal nawata kamk nadda akke
Kmk na
අක්කෙ අක්ක මේ treatemet ඒව කලේ සතියකට එකසැරයක්ද නැත්තම් දවසක් ඇර දවසක් ද
සතියට දවසක්
Meka awrudu 7withara duwekuta hodaida
Epa
Akke podi prashnayak ahnnm,,,me treatment eka karala shampoo use krnwnm Vatika Shampoo use klt kmk ndd,,
Kmk na
Akke meka gewata passe wena oil mokuth gewata kamak nedd
Oil එපා
akke edaru thel thodada kondeta
Hodai
Akkee. Plz reply ekak daaanna. Mn akkage treatment try krnw. best ❤️❤️Campus yana nisa godak welawata time ekak na. Eddi hawas wena nisa. Eth man puluwm hema welema karanwa. Mage konde eka gaanakin passe wewenne na. Agissa kepuwath aye e ganata aawata passe wewenne a wg therenw. akke mata karann hoda treatment ekak kiynnko. Plz
Mge oil treatmemt ek krnna onion juice wge try krnna
Koi oil treatment ekad akke
Reply krnnko akka
@@DewminiFernando-m3g garlic ek
Dry hair ekakt mek pavichchi karata prashnayak nadda akkeh
Kmk නෑ
Me treatment eka karala pahuvenidata navata kamk nadda? Plz reply
එහෙම epa dr❤️
කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද plz reply🤔
Sathiyak වගේ
දුව මට හොඳයි කොණ්ඩයක් තිබුණා මයි කුණ්ඩ එක පාරට ගියාම මට දැන් වයස අවුරුදු හැට අටයි මයික් උන් ටික පාට යන්න පටන් ගත්තනේ මට හරි දුකයි මගේ ලස්සන කොණ්ඩයක් තිබුණා
🥺🥺
Akki oya karapu alovera,E vitamin dala hdpu hair marsk ekk mama gala bluwa aththtama hody akki magr kondde wend nala iwraunahama tikk ynwa eth eda giye na thanks akki eka sathiykata 1 karoth athid akki.....❤❤❤❤❤❤
ඇති පැටියෝ ❤️
@dreammirror7936 Akki mage konde aga tikk thuni wge konde aduy eekata mkkd krnn kiynnko scole ynkota godk kota wenn konde namanwa eee nisa kapanna ba godk kpann wenwa ane kiynnko akki krnn deyak
ඕක කොච්චර කල් තියාගන්න පුලුවන් ද
Sathiyak
meka gala nannama oned nikm thel noga inn welawaka danna hoda nedd
Nanna ඕන
මේක tiyagena ganna puluwanda
Frige eke dnna
Akki ahannakooo mn sathiyakata 4 parak thama hair eka wosh karanne oil tretmant 2parai itapasse anith dawas deke lunu tretment ekai oya pera kola tretment ekai karanne hamadama hair eka wosh karanna onida akki oya hamadawasakama tretment karanwada akki ane kiyannkoo🥺
නෑ hamadama ඕන නෑ mat dawasak hara dawasak krnne
Hari akki thanks❤
Meka hadala සාමාන්‍යයෙන් කොච්චර දවසක් thiyaa ganna puluwanda
Sathiyak wge ❤️
අක්කෙ කපපු කොන්ඩෙ වවාගන්න කොච්චර කාලයක් ගියාද
Aurudu 3k දැන්
oka dawas kiyak tiyaganna puluwanda akke
Sathiyak පුළුවන් ❤️
Akki meka gala thel gevata kamak nedda
Epa
Monawa gawath konde kadenawane
❤️
අක්කෙ මම අක්ක කියන treatement karanawa මම ඒව කරන්නෙ දවසක් ඇර දවසක් නාන දවසට කරනව දවසක් ඇර දවසක් අක්කෙ එහෙම දවසක් ඇර දවසක් කරාට කමක් නැද්ද එහෙම කලොත් කොන්ඩෙ යයිද
Kamak na❤️
Konnde kalu wenawada
Ou
Ane akki meka use karana vidiha
Gala windi 45kin sodanna .video eke kiynw patiyo mn
මේ tonic එක කොච්චර කාලයක් හදලා තියාගන්න පුලුවන්ද ..
Sathiyak
Thnx akki❤
❤️😘
Akke konde ganakama wenna tretmnt ekk kiynnko plz
අනෙ අක්කෙ පේර කොල වේලලා බෙලෙන්ඩ කරලා .. ගාන්න බැරිද ? මම උලුහාල් කුඩු කරල කල් තියාගෙන් ගාන්නේ ....
Busy නිසා තම්බන්න බෑ.....😢මාක්ස් එකක් වගේ use කරන්න බෑද.ඕක ඔය ඔක්කොම එකතු කරලා paste එකක් වගේ හදාම් resalt නැති වෙවිද
පුළුවන් ❤️
@@dreammirror7936 shwr neda akkee දලු කොල වගේ අරම් වේලලා බෙලෙන්ඩ කරලා කල් ගියාගෙන ගෑවොත් හොදද
මේක ගාන වෙලාවටද හදා ගන්න ඕන හදලා තියා ගන්න බැරිද මම රට ඉන්න ඉතින් පේර කොළ හොයා ගන්න නැ
Hadala tiyagnna පුළුවන්
@dreammirror7936 කොහොමද තියා ගන්න සිතකරනයේද නැත්නම් එළියේද
ඹකගාලානානකොටසබන්ගාන්නහොදනැද්ද
Saban epa shampo use krnn
Akke kohe hari yanakota konde frizzy wenawane Thel gala giyath 😥 mokada ekata karanne
Hair serum use karnna
Hariii ❤
Akki man oil kerma paya 4kin wage konde oil kerd kiynnwth bari thrm😢 oil konde nane eka hoda ndd akki
A kiuwe dry d konde
@ oil hitinne nne konde
අයුර්වේද හොද කන්ඩිශර් එකක් කියන්නකො අක්කේ 😢😢😢 නොමල් කොට කොන්ඩයක් තියෙන්නේ මට
Herbal blooms shampoo, forever brand එකෙන් gnna
තැන්කු අක්කෙ ❣️@@dreammirror7936
Akke herbal blooms dehi uluhal shampoo eka hodada drandruff walata
Eka nawattuwama wadi wela aye enawada
Ek ගොඩක් hodai❤️
@ akke nawattuwama aye enawada
Thank you ❤
❤️
අක්කේ මම නාලා conditioner කරාම මට හිස්සොරි එනව නේ. මම conditioner කරන එක නවැත්තුවා ඒක කමක් නැද්ද 😢
Oya hiskblet ගන්ව්ඩ් comditioner etkota hissori enne. Conditioner gnne konde madai agai
Akke eda mn pera kola witharak thambala gewa..konde giye ne..itapasse eka newathuwama konde giya ai ee😢
මේ widihta try krnn patiyo
😘
Hemaadama nan onida akki..hemadama sampoo use karann onida
Akki oya viana eke kandishar eka dala tibbe..eke sampoo ekada kalin use kare menika 😢
Gala paya kiyak inna oneda nanna ..
Ou
Sathiyt keeparakn krnnaa onida
දෙපාරක්
Ane akki answer ekk denoda. Mage konde godak wiyali konde agis palila..Mat dan gann oni konde uda palila thiyenn poddai. Ewa hari gassagnn karnn puluwnm treatment monda kiyannko...
Thawa deyal konde ganta wawagann karnn puluwnm monda..
Konde masekt agalak wagedad wawenn..
Mage konde upathimm labichch konde. Mam rebonding, keratin,relaxing,straight kisima deyk karal naha eth mage konde hodtam dry saha agis palila mat hoda shampoo and conditioner ekk Kiynn puluwnm d..
Price wadi unt kamk nah
Thawa deyak olive oil walin karnn puluwnm dewal monda hair ekt
Spilt ends walta karnn puluwnm treatment monda kiyannko 😢
Me okktma answer denod
Patiyo fb innwnm mt msg ekk danna mge fb account ekt. Sandali dilshara kiyla atte. Mt comment ekkin okkotma answer denn amrui type karala❤️vatika shampoo hodai kondeta. Agis palenwt deep conditioner krnn video athi මං dapu
Godk hadala frije eke dala use krnna beda
පුළුවන් ❤️
මේක තියාගන්න පුලුවන්ද
පුළුවන්
මගේ කොන්ඩේ ගොඩක් ගියා මම උරහිසට එනකම් කැපුවා දැන් දිග් කර ගන්න විදිහක් නැනේ මම රට ඉන්න
අනෙ අපෙ පැත්තෙ කිල්ස් වල රොස්මෙරි නැනෙ.😢
🥺arpico blnna
මගේ කෝන්ඩේ තඹ පාටයි අක්කේ මොකුත් ම කරාට වැවෙන්නේ නෑ අනේ මොකක් හරි කියන්න ❤ plz Akki
Mge oil ek try karnna
මම කරලා තියනවා
Wegayen kess wawenawa
❤️
කොන්ඩේ තඹ පාට වෙනවට මොකද කරන්න ඕනේ අක්කි....😢
Oil karanawd
ඔව්....
මේක හදලා කල් තියාගන්න පුළුවන් ද plz reply me
Frige eke danna ❤️
@dreammirror7936 tnx nanga
අක්කෙ සතියෙන් වැවෙයිද
මාසයක් wge gnna ona❤️
😘❣️
😘😘😘😘
අපිට මෙහෙ කෝපි නෑනේ
අක්කෙ අඩු මිලට තියන හොද කන්ඩිශනර් එකක් කියන්නකො...මගෙ කොන්ඩෙ හිස්සොරිත් තියනවා..😢
Forever brand ek hodai
කොන්ඩේ වියලි වෙන එකක් නෑ නේද අක්කේ මට නොමල් කොන්ඩයක් තියෙනෙ....@@dreammirror7936
හෙට හදන්න ඕනෙ... මේක ස්ප්‍රේ කරල නාන්නම ඕනෙද?
Ou nanna ඕන ❤️
@@dreammirror7936 Thank you... 😊 results කියන්නම්කො ටික දවසක් පාවිච්චි කරලම... ඔයා කිවුවෙ ඇත්තෙ පේර කොල වලට කොන්ඩෙ dry වෙනවා.. හැබැයි යන එක නම් නවතිනවා.... මගෙ ගොඩාක් අඩු උනා යන එක... හැබැයි ඊයෙ පෙරෙදා ඉදල ආයෙ චුට්ටක් පේර කොල ටොනික් ගාපු මුල් දවස් වලට වඩා යනවා... ආයෙ ගාන්න ඕනෙ කියල හිත හිත හිටියේ.
🤭🤭🤭🤭
@@madhushanisalwathura5278 ❤️
You tube එකේ vd ekak තිබ්බ proffesor හාමුදුරු කෙනෙක් කියනවා තෙල් ගාල කොන්ඩේ වැවෙන්නෙන් නෑ කියලා
එහෙම නෑ konde wawenwane oil walata 🤔
Vinadi 10 tikak loku kalayakne akki ges eka lagata wela enna wei godak wela thwa weda thiyene 🥲
😓
𝘿𝙍...𝙝𝙖𝙩𝙝𝙞𝙮𝙖 𝙩𝙝𝙞𝙮𝙖𝙣𝙖 𝙖𝙮𝙖𝙩𝙖 𝙢𝙚𝙠𝙚 𝙝𝙤𝙙𝙖𝙞𝙙𝙖 .𝙪𝙡𝙪 𝙝𝙖𝙡 𝙨𝙚𝙚𝙩𝙝𝙖𝙡𝙖𝙙𝙖 .𝙥𝙡 𝙧𝙚𝙥𝙡𝙮 𝙠𝙖𝙧𝙖𝙣𝙠𝙤
සීතලයි dr❤️
Akke konde ganakama wenna tretmnt ekk kiynnko plz
Akki mekata hoda shampoo ekakui conditioner ekakui kiyanna ko
Vatika brand එකෙන් gnn පැටියෝ
Akke ane mge konde agis kapuwa eth ikmaninm ayeth agis palenn patan arn mekat wisadumak kiyannko akke
මං gennm video එකක් ❤️
Anee thank u akki ❤❤❤😘😘@@dreammirror7936
Thnks akki❤
❤️
Akke konde ganakama wenna tretmnt ekk kiynnko plz
Video ekk krnnm❤️