අපේ තේජස මෝසස් ටත් ඊශ්‍රායල් ටත් වඩා වැඩියි - 30 වන කොටස | - Adrian Wijesuriya

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 52

  • @roshanwijenayaka684
    @roshanwijenayaka684 5 месяцев назад +1

    ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා ❤️❤️ 🌷🙏🙏
    ජේසු පිහිටයි බ්‍රදර්

  • @malanigunasekara6425
    @malanigunasekara6425 Год назад +1

    Amen haleluya, 🙏🙏🙏thank, God

  • @disnasilva3435
    @disnasilva3435 4 месяца назад +1

    Praise the lord

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 Год назад +1

    Praise the lord. 👍👍👍❤️❤️❤️❤️👌

  • @rathnayakemalbaddage8442
    @rathnayakemalbaddage8442 10 месяцев назад +1

    පැහැදිලියි pastar ❤ආමෙන්

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  10 месяцев назад

      පියානන්ට ස්තුතිය . ආමේන්

  • @sandrawijesuriya
    @sandrawijesuriya Год назад +1

    Amen!! Praise God!!

  • @shiromimalkanthi6558
    @shiromimalkanthi6558 Год назад +1

    Amen amen

  • @nelsonjayakody308
    @nelsonjayakody308 10 месяцев назад +1

    Praise the god

  • @samanbandaranayeka6134
    @samanbandaranayeka6134 Год назад +2

    Amen🙏🙏amen amen🙏🙏amen amen🙏🙏amen amen🙏🙏amen amen🙏🙏amen amen🙏🙏amen

  • @anjalikafernando633
    @anjalikafernando633 Год назад +1

    ආමෙන්

  • @susanthahewage7860
    @susanthahewage7860 Год назад +3

    Amen ❤

  • @charikasewwandi979
    @charikasewwandi979 Год назад +2

    ආමෙන් ,දෙවියන්වහන්සේට මහිමය වේවා .ස්තුතියි පාස්ට.

  • @Ape965
    @Ape965 Год назад +2

    Amen ✝️🙏

  • @ayonawijesuriya7918
    @ayonawijesuriya7918 Год назад +2

    Amen

  • @pathumthilina2028
    @pathumthilina2028 Год назад +4

    (මතෙව් 7:21-23) මේ කොටසේ මොකක් ගැනද කියන්නේ. මේ කොටස ගැනත් video ඒකක් කරන්න.

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад +1

      හොදයි එහෙම එකක් කරමු. එතෙක් සිතන්න යමක් කියන්නම් ! ස්වර්ග රාජ්‍යය සහ ස්වර්ගය දෙකක්‍. මේ සදහන් වෙන්නේ ස්වර්ග රාජ්‍යට ඇතුල් නොවීමක් ගැන. ඒ වගේම පියානන් ගේ කැමැත්ත කිරීම මොකක්ද කියලා බලන්නත් ඕන. සම්බන්ධ වුනාට ස්තුති.

  • @susanthamuthukuda5934
    @susanthamuthukuda5934 Год назад +1

    Apiwa geburin geburatat uganwamin ape thejasa manaliya kiyana abirahas elidarauwa hodatama pehedilikara apita uganwanawa piyananta mahimaya

  • @thilakabh4565
    @thilakabh4565 Год назад +2

    ආමේන්, පියාණන්ට මහිමය වේවා,
    අපිට ලබාදුන් උතුම් අනුග්‍රහය නිසා

  • @carrollatchman985
    @carrollatchman985 Год назад +1

    Glory to God blessings AMEN 🙏🙏🙏

  • @susanthahewage7860
    @susanthahewage7860 Год назад +2

    ,දෙවියන්ට ගෞරවය වේවා!

  • @priyanganirathnayake5819
    @priyanganirathnayake5819 Год назад +1

    ආමෙන් halaluya දෙවියන් වහන්සේට මහිමය වේ වාඔබට ගොඩක් ස්තුතියි මේවා පැහැදිලි කර දෙනවාටදෙවියන් වහන්සේට මහිමය වේ වා

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад

      ඔව් මහිමවත් පියානන්ට ගෞරවය

  • @chamilaniroshani6112
    @chamilaniroshani6112 Год назад +1

    God ge hadawatha apata tika tika elidaraw kara dena nisa..oba thumata sthuthi...

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад +2

      Ow eththema . Piyanan ge hadawatha therum geneema godak vedagath. Ethakota thamai kurusiye maranaye balaya therum yanne

  • @sumithasanka9823
    @sumithasanka9823 Год назад +2

    ආබ්‍රහම්ට පෙර සිටි අය පාපය හඳුන ගත්තෙ කොහොමද,

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад +1

      ආබ්‍රහම් ට පෙර සිටි අය පව් කලත් ව්‍යවස්ථාව එනකම් පව් ගනන් ගත්තේ නැහැ . නෝවා ගේ විනිශ්චය දී සිද්ද වුනේ මනුශ්‍යයෝ සහමුලින් විනාශ වෙන එක නවත්තපු එකයි. ඊටපස්සේ අලුතින් පටන් ගත්තා

  • @SamithaKawindi
    @SamithaKawindi 7 месяцев назад +1

    1 යොහාන් 5:17 කියන මරණයට නොපමුනුවන පාපයක්ද ඇත්තේය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවද

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  6 месяцев назад +1

      මේ වගේ කාරනා ගැන ඉදිරියේදි වීඩියෝ එනවා. ආන්දෝලනාත්මක මාතෘකාවක්.

  • @mallikahettiarachchi461
    @mallikahettiarachchi461 Год назад +1

    එළිදරව් පොත පිළිවෙළට උගන්වන්න පුලුවන් ද?.. 🙏🙏

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад

      ගොඩක් අය එලිදරව් පොත ඉගෙන ගන්න ආසයි. සමහරු සභාව දාල ගිහින් තියෙනවා එලිදරව් පොත උගන්වනේ නැති නිසා. තව සමහරු එලිදරව් පොත උගන්වනවා කියලා ඒකේ තියෙන දේම කියනවා එලිදරව්වක් නැතිව. ඒකේ තෙරුම් ගන්න බැරි දේවල් තවම තියෙනවා. ඒවා තේරුම් යන්නේ ඒ යුගයට ඇතුල් වුනු අයටයි. ඒ කොහොම වුනත් ඒ පොතේ සිද්ද වෙන කාරණා මනාලියට නොවේ. ඉතිරි වෙන සභාවට , යුදෙව්වන් ට සහ ලෝකවාසී නොගැලවුනු අයටයි. ඒ කාරනා අපි අවශ්‍යය වූ අවස්ථාවල දී උගන් වනවා

  • @kumarimishal7231
    @kumarimishal7231 Год назад +1

    Kithunu samajaya thula iganvimak yanawa kithunuwanta sabhawak awasya ne gedara sitimin yakcha karana lesatath.nayakayeku awasya ne ederun awasya ne kiyala .uba mokakda me gana hithanne

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  Год назад

      Meka hoda deyak nove. Ekathu vunamai gindara avillenne. Thaniva innakota kisi deyak venne nehe. Sahabagi kama avashya mai

  • @malifernando7177
    @malifernando7177 Год назад +2

    Amen 🙏