මන්ත්‍රී විශ්‍රාම වැටුප් වාහන බලපත්‍ර අහෝසියි - බිරියන්ට සැමියන්ට දරුවන්ට වරප්‍රසාදත් නෑ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 34

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Месяц назад

    දැන්නමි මාර ආසයි news අහන්න අපේ ජනපති සහෝදරයා ට ගොඩක් පින්

  • @jwjnwbekkejjwjennwne
    @jwjnwbekkejjwjennwne Месяц назад +8

    දුන්න පොරොන්දු ඉටු කරපු ආන්ඩුවක් ❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Месяц назад +9

    අම්මපා චමුදිත උඹට දැන් බනින්න හිතෙන්නේ නෑනේ.😅🎉❤

    • @InduIndu-r1y
      @InduIndu-r1y Месяц назад +1

      බනින්න ඕනි ඕකට 😂

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Месяц назад +7

    අම්මෝ ලොකු දෙයක්. මේක වෙනකම්ම තමයි අපි බාලා පොරොත්තු වුනේ. ජනතා සේවකයන් කියන්නෙ රටේ ජනතාවගෙ ධනය හූරගෙන කාල රටේ ජනතාවව හිගන්නො කරන එක නෙමෙයි. තමන්ගෙ උපරිමයෙන් ජනතාවට යහපත් සේවයක් කරන අයට. හිටපු සියළුම දූශිත පර දේශපාළුවන් සේරම ඒක හොදට දැනගෙන මතක තියා ගනින්.

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 Месяц назад +2

    ඊලගට හමුදාව හදන්න....❤

  • @InduwaraAkash-t5l
    @InduwaraAkash-t5l Месяц назад

    ❤️❤️❤️❤️💪

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 Месяц назад +3

    හමදාවෙත් ඉන්නවා ලොකු අය ඒ ගොල්ලන්ගෙ ගෑනුන්ට පවා සේවය කරන්න හමුදාවේ කොල්ලෝ අන්න ඒවා නවතා දමන්න ඕනා😮 වහල්ලු වගේ සොල්දාදුවෝ තියන් ඉන්නේ ....ඒවා නවත්වන ඕනේ...

    • @GayanPradeep-nl5nz
      @GayanPradeep-nl5nz Месяц назад

      අනිවාර්යයෙන් 😊

    • @hmmanojprasanna
      @hmmanojprasanna Месяц назад +1

      අනිවාර්යයෙන්ම. ඒක කරන්න ඕන හමුදාව ඉන්නෙ ලොකු ලොක්කන්ගෙ වැඩට නෙවෙයි

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад

    අපේ කතිරයෙන් ගිහින් උන්ට වරදාන වරප්‍රසාද සුඛවිහරණය,,අපට පොල්කුඩු,,හොදම වැඩේ බැල්ලියන්ට

  • @TheKingDulsen
    @TheKingDulsen Месяц назад

    Meka nam supiri ,patta sathutui 🎉🎉🎉

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад

    යකෝ අදයි දන්නේ මුං ගේ පවුල් වල හැත්තට රාජකීය ගුවන් ගමන් බලපත්‍රය. ,,,

  • @peladavid5901
    @peladavid5901 Месяц назад

    All good news after our new president 🙌

  • @surangibasnayake
    @surangibasnayake Месяц назад

    අනේ හොද යි අනුර ජනාධිපති තුමාට නිවන් දකින පිනක් එතුමා බිහි කල පින්වත් මවුතුමියට නිවන් දකින පිනක් වසල ජරා එවුන් රට කෑවා ජනතාව හිගමනට දාල උන්ට හෙනම ගහනව උන්ගෙ. දරුවන්ට ත් අපි මොන තරම් බදු ගෙවුවද ..........................................ආ ආ .චමුදිත යෝ පෙරලුන පිට හොද යි කියනවා

  • @jwjnwbekkejjwjennwne
    @jwjnwbekkejjwjennwne Месяц назад

    ලොකු දෙයක් 😂

  • @ArunaNisha-o2k
    @ArunaNisha-o2k Месяц назад

    Dan hitapiyau hoda wade

  • @Vamos_c
    @Vamos_c Месяц назад +2

    Akd president wecchi dwse idan ahwwe hoda news.

  • @hasunmuthupivot2432
    @hasunmuthupivot2432 Месяц назад

    Sajithtai raniltai kade yana thawa kattiya innawanm, aniwarenma unta ledak.
    Apahasayak karanawa neme.aththtama kiyanne.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Месяц назад

    VIP passport chamudithata Dunnada🤪dunna am return karanna 😁

  • @Neranje
    @Neranje Месяц назад

    Okkoma.lami.rata.enna.ounga.api
    Duk.vidina

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    අතිගරු ජනපති thumani , රජයේ සේවක වැටුප් රුපියල් 30,000 kn වහා ඉහළ දමනු !!

    • @hsndkb5945
      @hsndkb5945 Месяц назад +2

      Wait

    • @nehaliyanage2079
      @nehaliyanage2079 Месяц назад +7

      පිස්සුද ඕයි.අපිත් රාජ්‍ය සේවකයින් තමයි .ඒ මනුස්සයට හුස්ම ගන්න දෙනවා .ආවා විතරයි .කොයිතරම් දේවල් කරා ද මේ දවස් ටිකට .බඩු මිල අඩු කරලා සහන සැලසුවාම හොදටම ඇති.

    • @Djmac5911
      @Djmac5911 Месяц назад +1

      Hari bn ela 🤣

    • @TC-Insights
      @TC-Insights Месяц назад +1

      moda wenna epa bn ... anith aandu balayata awa gaman rajaye sewaka watupa Rs.10000 kin witara wadi karala, badu mila ita wada wadi karala gatta moda chuun illanna epa .... me manussaya badu mila adu karana eken , tiyena padiyen hari badaginna niwa ganna puluwan wena widihita rata hadai ... anika rajaye sewakayo witarak newei , pudgalika anshaye sewakayoth me rate innawane ? ... tikak buddimathwa hithanna plz ...

    • @dilipasanga8907
      @dilipasanga8907 Месяц назад +4

      හදිස්සියක් නෑ 2048 වෙනකන් ඉදපන් සීයාගෙන් හරි පුතානෝගෙන් හරි ඉල්ල ගනින්

  • @ArunaNisha-o2k
    @ArunaNisha-o2k Месяц назад

    Dan hitapiyau hoda wade