We respect and trust you because you are in real track to started genuine operations to eradicated the drug dealers of top offenders and clean of malpractices within country to live citizens in calm,peaceful, discipline environments. Congratulations.
Dear IG, Our police department may vary vary famous for REACTIVE Services. But if you could able to man this department for PROACTIVE Service, people will safeguard much and thereby thay will be much benefitted which will be bit a difficult task. But it will be a big change which will be expacted by the Malimawa. Thx👍🏼
Janadipathi wife wa ekkan yanne nathnam meyatath eka podui hareyatama danne ne eyage wife da keyala eka ehema nam eka waradi ne janadipathi ආදර්ශයක් dela theyenawa meka ehema newei nam hodai
ඉස්සෙල්ලම බැලුවෙත් මම. කොමෙන්ට් කරෙත් මම. ලයික් 10ක් ඔනී
🙋
@@ramyaweerathunga6466 🥰
බොහොම ස්තුතියි ලයික් කරපු හැමෝටම 🥰
Onna 68 weni like eka. Hebeyi giya sere 69 lakshe apathayek mn....me sere Maalimawata hemadaamath Maalimawata 😂😂😂
We respect and trust you because you are in real track to started genuine operations to eradicated the drug dealers of top offenders and clean of malpractices within country to live citizens in calm,peaceful, discipline environments. Congratulations.
ඔබතුමාට තව තව ශක්තිය ආශිර්වාදය ලැබේවා
පොලිස්පති තුමනි නිතිය හැමෝටම එක සමානව කටයුතු කරන්න
රටේත්,ජනතාවගේත් සුබසිද්ධිය ගැන අවංකව සිතන ජනපති කෙනෙකුන්ට, මෙවැනි අවංක, අදූෂිත නිලධාරීන්ගේ සේවය ලබාගැනීමට හැකිවීම, සියළුම රටවැසියන්ගේ පැසසුමට ලක්වියයුතුය .
ඔබ තුමාට ව්ශාල වෙඩ කොටසක් කීරීමට ඇත,නිදහසේ කොන්ද කෙලින් තියාන රාජකාරි කිරීමට මහගූ අවස්ටාවක් ඇත,🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේ රටේ කිශිදු පොලිස්පතිවරයකුට නුතිබුනු රිසිසේ ,නිදහසේ ,ස්වාධීනව ,ඉතාම යහපත් ආකාරයට හුදෙක් පොදු මහජනයා සදහා විසෙශයෙන් සර්ව සාදරනව කටයුතු ❤❤❤❤ දිරිය සක්තිය ප්‍රර්තනා කරනවා,....
මොකද මෙච්චරකල් පොලිසිය කලේ කුඩු මුදලාලිලා,ගන්ජා මුද,කසිප්පු මුද , ජාවාරම් මුද, වෙනුවෙන් සෙලියුට් ගහපු පොලිසිය බන්ග කරලා රටේ හුදු මහජන ආරක්ශා කරන පොලිසියක් වේවා ❤❤❤❤ මාලීමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට
ඉස්තුති යි ජය වෙිවා දෙවි පිහිටයි ⛪✝️🙏🙏
පාසැල් දරැවන් සදහා උපදේශන සේවාවන් කරන්න...
අනිවාරෙන්ම කලයුතුයි හිච්චි මැරයෝ බිහි නොවෙන්න 😂😂
"ගල හොඳනම් අඹරන කහ මක්වේද" කීවාක් මෙන්,රටක ජනපතිත්,රාජ්‍ය නිලධාරීනුත් අවංක සහ අදූෂිත වූවිට,එරට බලාසිටියදී දියුණුවීම වැළැක්විය නොහැකිය.
රටේ නිතිය සාමය පවත්වාගෙන යාමට ඔබතුමාට ශක්තිය දහිර්‍ය් ලැබේවා
ඔබතුමාගේ උත්තරවලින් ඔබගේ දැනුම සහ අත්දැකීම මනාව පෙන්නුම් කරනවා. නීතිය අකුරටම ඉටුකරන්න. දේශපාලන බලපෑම්වලට ඉඩදෙන්න එපා. ප්‍රබු ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධව ඔබ තුමා දීපු උත්තරය සමබරයි. ජයවේවා.
සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙස රාජකාරී කල සමයේ පටන් ඔබ ඉතාමත් නීතිගරුක අවංක නිලධාරියෙකි. නව තනතුරේ රාජකාරි කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා යයි පතමි.🎉
කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම වහාම නැවැත්වීමට පියවර ගන්න .. එයට සම්බන්ධ බලවතුන් සිටී නම් ඔවුන්ට දඩුවම් දිය යුතුයි
අනිවාර්යයෙන්ම පොලිස් පති තුමාගේ බලවත් අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිට්නවා . ඔබ තුමා ජාතිය මේ දුශ්ට ක්‍රියාවන්ගෙන් මුදවා ගන්න .
ඔබතුමා මත්ද්‍රව්‍ය ගෙන්නන අය ඉස්සර වෙලා අල්ලන්න
God bless you and your family
ඔබට police පති තුමා ....ශක්තිය ලැබේවා ...ඉදිරි වැඩ කටයුතු සඳහා ...🙏🙏
පොලිස්පතිතුමා නිතිය අකුරට කරන්න❤
ලොකු පොඩි අයට හැමෝටම එක ලෙස නිතිය කුියාත්මක විය යුතුයි ,
ගරු,පොලිස්පති ,තුමනි 🙏 මේරටේ පොලීසි වල සේවය .ව්සාල වසයෙන් අප කරලා ඉර්තියට පත් වී තිබෙනවා උදා ,, ගමේ නගරෙ වැරදි කරන උන් සමග මිතුරු වී, ඒඅය සමග වැරදි කර කර, මහ ඉහලුන් උන් ජීවත් වෙනවා, හොද මිනිසුන් දෙස, පොලිස් නිලදාරින් බලන්නෙ වැරදි ,කරුවන් ලෙස ,හරිම දුකයි😢
❤
නීතිය රකින එක හොදයි.. ඒකෙ කිසිම අවුලක් නෑ.. හැබැයි පොලිසියෙ ඉන්න ගොඩ දෙනෙක් කතා කරන්න දන්නෙ නෑ... (බහුතරයම නමේ) ඒ දේත් හැදෙන්න ඕන... අදාල කෙනාට අදාල විදියට කතා කරානම් හොදයි.. ඒකත් හැදෙන්න ඕන..❤❤
ඔබතුමාගේ පත්වීම සතුටක්.ලොකුමවගකීම අපේදරු පරපුර් මත් රකුසාගෙන් බේරාගැනීම .ප්‍රස්න එයි ඒවටහසු නොවී මේ වියසනයෙන් රටබේරල දෙන්න.දරුවො කියන්නෙ අපේ අනාගතය.
❤🎉
පොලිස් පොති තුමා හැමෝටම එක වගේ කටයුතු කරන්න බුදු සරණයි 🙏🙏
Bless you new IGP❤️❤️❤️
නින්දාවට, අපහාසය ට ලක් උන පොලිසිය ගෞරවනීය ආයතනයක් බවට පත්කිරීම ට කටයුතෝ කරන්න තුමනි.
පොලිස් පති තුමනි කිරිබත්ගොඩ පොලිසියේ තියෙන රජයේ දේපල විකුනනවා පගවට වැඩ මේ ගැන ඔබ තුමාගේ අවදානය යොමු කරන්න
ඔබතුමාට මෙි ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන්නට ධෛර්යය ශක්තිය ආශිර්වාදය ආරක්ෂාව නිබඳව ලැබෙිවා
සරුව සදාර්න රටක් නිර්මාණය කරදෙන මෙන් ඉල්ලමි පොලිසියේ වැරදි කොහාට ද දන්වාන්නෙ
කොහාට කියලා වැඩක් නෑ.......
😂😂😂😂😂@@isurueranga3218
Kohayta gieyath asadaranayamaie. yanna modara devolata ehiedie thaman pieriesiedu panchasielaya araksha karana kenek nam pamanak piehieta labeie🙏
සිනිගම දේවාලයට යන්න
❤❤❤❤❤❤❤❤❤❤💪
අලුත් පොලිස්පතිතුමාට සුබ පතන්වා.
ඔතන හොරා කන එකත් නතර කරන්න
ජය වේවා
ඔබ තුමත් දේශපාලුවන්ගේ ගැතිකම් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට චන්දේ දුන්න රටවැසියන්ගෙන් අනිවාර්යයෙන්ම පිළිකුල් වෙයි. ඕනෑම කෙනෙකුට පොලීසියකින් වැඩක් කරගන්න ගියාම අපමණ රස්තියාදුකාර තත්වෙකට පත්වෙන්න වෙලා තියනවා. මේවට විසඳුම් දෙන්න.කරුණාකර හෑම පොලිසියකටම පිලිගැනීමේ කවුන්ටරයක් යහපත් නිලධාරියෙක් යටතේ ස්ථාපිත කරන්න.
දැලබණ්ඩාර මේ තව හොරෙක්.දලදා මාලිගාවේ තිබුන වටිනා සම්පත තිබෙනවා ද දන්නෙ නෑ
දූෂිත නිලධාරීන් පොලිස් සේවයෙන් පහකර නව බඳවාගැනීම් සමග ජනතාවාදී ආදරණීය නීතිගරුක පොලීසියක් හදන්න ඔබට බාරයි
වැ/බ පොලිස් පති තුමාට සුභ පැතුම්
ඔබ තුමාට කරන්ඩ පුළුවන් නම් ලොකුම දේ මේ දේශපාලන බලයෙන් ආපු ට්‍රැෆික් සාජන්ලා ඉන්නව නේද අන්න උන්ගේ හිගා කෑම නවත්තන්න පාරේ අහිංසක මිනිස්සු අල්ලගෙන හිගා කනවා අන්න ඒක පොඩ්ඩක් නවත්තන්න මුළු ලෝකෙම පැතිරිලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න බැරි එවුන් ඉන්නවා එක සුද්දෙක් පොලිස් ට්‍රැපික් කෙනෙක්ගෙ නැහැදිච්ච කමයි දඩ කොළයක් නැතුව හොරෙන් සල්ලි ඉල්ලන ඒවා ඔක්කොම රෙකෝඩ් කරලා මුළු ලෝකෙම බෙදා හැරලා තියෙනවා අනික සෙරෙප්පු දාගෙන සේවය කරනවා කෙළින්ම පොලිසියේ විනය ගරුකත්වය මිනිස්සුන්ට හොඳට සේවයක් කරන්ට කියන එක වැරැද්ද වැරැද්ද විදිහට පෙන්නලා අල්ලපු ගෙදර කොල්ලට දඩ ගහන වැඩේ නවත්තන්න පොලිස් සැරයන්ගේ කොල්ලා මෝඩයා කුඩුකාරයා උනාට ඒක නොකියා අල්ලපු ගෙදර කොල්ලව හිරේට අරිනවා. ඒවා නවත්තන්න
දලදා සමිදු පිහිටයි 🙏
ඔබතුමාගෙ නම්බරේ ජනතාවට ලබා දෙනවනම් ගොඩක් අපරාධ වල තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි කියල මම හිතනව
අපේ අනුර සහෝදරයා ඇතුලු සහෝදරවරු කවුරුත් තමන්ගේ බිරිද දරුවන් මෙවැනි අවස්තාවන්ට සම්බන්ධ කරගත්තේ නැහැ කවදාවත් රජයේ නිලදාරීන්ගෙනුත් රටේ ජනතාව ඒ වෙනස බලාපොරොත්තු වෙනවා නැත්නම් එයාලගෙ නෝනලාට දරුවන්ට ඒ රස්නේ ගහල රටේ ජනතාවට එයාලගේ රැස් බලන්න තමයි වෙන්නේ මේ කිරි කලේට ගොම මුසු කරන්න එපා අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් අවුරුදු ගානක් 3%වැටිලත් දරාගෙන කට්ට කාගෙන හිටිය මිනිස්සු
දියවඩන නිලමේ තුමත් ළඟදීම යයි වගේ
හරියට ඇවිද ගන්නත් බැහැ ලොක්කට ..😭😭
පොලිස්පති තුමා ඉස්සරල්ලම වැඩ පටන්ගත්තේ ලන්කාවේ ඉන්න පට්ට දූශිත මන්කොල්ලකරුවෙක් හමුවෙලා .ඒකත් නියමයි .
ඔප්පු කලා නම් වටිනව😅
@@PrashadGnanaratne 🤣🤣 මහ බල්ලාගේ ලේ උරාබොන බලු මැක්කෙක් ..ඒකත් නියමයි ..
@@nuwanperera8140 උඹේ වැඩේ හැටියට මට කියන්න පුළුවන් උඹ නිකං අර ගූ කන ඌරෙක් වගේ ඩයල් එකක් කියල, රැල්ලට පුක දෙන්නෙ නැතුව ඔප්පු කරල පෙන්නපන් හිකනලා
@@PrashadGnanaratne 🤣🤣 බල්ලාගේ ලේ උරාබොන තවත් බලු මැක්කෙක් ගැරඩියාට බූමිතෙල් ගහලා වගේ ටිපර් වෙලා .ඒකත් නියමයි .කාලා වරෙන්කෝකෝ .
@@nuwanperera8140 ගොං තර්ක නැතුව ඔප්පු කරපන් හිකනලා😅 උඹ කඩේ යන උනුත් ඔහොම තමයි, බොරු කියල ඔප්පු කරගන්න බැරි උනාම ඔය වගේ බයිල ගහනව😂
පොලිස්පතිතුමන් අප මහජනතාවට සාදාරන කිතියක් හොද රටක් වැරදිකරුවන්ට නිතිය ඔබතුමාගේන් බලාපොරොත්තු වෙමි ඔබට එයට සත්තිය දහිරය ලැබේවාකියා පාර්තනාකරමි ඔබට ජයවේවා❤
ඉස්සර වෙලාම කරන්දෙනියෙ පොලිසියෙ උන් ගනිකාවට යට වෙච්ච හැත්තට කෙලවන්න ඕන ඇති වෙන්න
බුදු saranae jesu phetae police pathi thumani ආදරෙයි ගොඩක් මගේ රටට අලුත් ජනපති thumatath බුදු saranae jesu phetae 🙏
කැලණි ප්‍රාදේශීය සබාවේ හොරු සේරම
පොලිස් පති තුමනි හදන්න නිතියට ගරුකරන නිති රකින සුන්දර රටක්...👆👍🙏
❤❤❤ congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිට නම් ටීටර් සහ නාඩගං😂😂😂😂😂😂😂😂😂😂
යුක්තියේ මෙහෙයුම් පඩ ශෝ න්ම් එපා
Police pathithumani❤❤❤
පොලිස් නිලදාරින් අල්ලස් ගෙන නීතිවිරෝදී ජාවාරම් සදහා ඉඩ ලබා දෙනව.එය හසුවීම වැලැක්වීමට බොරු නඩුවක් දෙකක් දානවා.මේවා නවත්වන්න.
වැඩ පෙන්වන ,දක්ෂ අය අගය කරන්න ,පහසුකම් දෙන්න , වැරැදි කළොත් දඬුවම් දෙන්න .
යුක්තිය වගේ මහජනයට පීඩාකාරී මීඩියා ෂෝ නම් එපා. පොලිස්පති තුමා
දේල හොරා වහාම මාලිගාවෙන් පන්නා ද්මිය් යුතුය අනුර ජනපති තුම්නි
🙏🙏🙏👌❤️❤️🇱🇰🇦🇺
una thumata hariyata nithiya karanna hamotama aka sa obagata skthiua diriya labawa❤️❤️❤️💪
Obathumata daveraka waranya wawa subagaman puthata jasuphi tai 🌺🌹
සර් ඔබතුමා ඇක්ත උක්තියනේ කරන්නේ ගේන එවුන් ඉවර කරල බොනඑවුන් අල්ලමු
පොලිසයෙන් ජනතාවට වෙන අසාදාරන වලට මොකද කරන්නේ
මොන මෙහෙයුම කලත් කමක් නැහැ මාධ්‍ය සංදර්ශන කරන්නේ නැතිව.
මොකාද බන් බෙරයක් ගහන්නෙ මේ වෙලෙ
බොංගො එකක් බං
පොලිස්පති තුමනි කොහොම හරි ඉස්සෙල්ලම පොලිසියෙ නිලධාරීන් අසරණ ජනතාවට සේවය කරන තැනකට ගෙන ඒමට කටයුතු කරන්න මොකද ලොකු මිනිස්සුන්ට ඔලුව නවලා පොඩි එකාට කැත විදිහට සලකන්නෙ
මහජන අදහස් දැක්විමට ජනතාවට අවස්තාවක් ලබාදෙන්න.
බොහෝ පොලිස් ස්තානවල ඉඩකඩ ඇහිරිලා ඒ නිසා මහ ජනතාව මෙන්ම පොලිස් නිලධාරීන් ඉතාමත් අපහසුතාවෙන් ඉන්නේ.නිලධාරීන් සේවය කරන්නේ ලොකු පීඩනයකින්.වැසිකිලි පහසුකම් නෑ කෑම කන්න තැනක් නෑ.උදාහරණයක් ලෙස කැලණිය පොලිස් ස්ථානය බලන්න.මම එහි ගිය වෙලාවක දුටු දෙයක් මේක.
"Ukthiye mehuma" was a political move
යුක්තියේ මෙහෙයුම දිගටම කරන්න නිකම් දේශබන්දු වගේ සංදර්ශන දන්නෙ නැතුව 😅
Niyama sadarana tirana karanath pagawata yatath nowanth hoda shaktimath kondak labewa..jesu pihitai
ලොකු මිනිසුන් ,මෙන්ම සාමාන්‍ය අයටත් කථාකරන ආකාරය වෙනස් වන්නේ කෙසේද ? Tye pati ඵලදා ,හොඳ වාහන වල යන්නේ horek විය හැක , ema අයට sir ,mada සෝදා gath vita raja kamatath sudusthata වෙනස් භාෂාව ,වෙනස් කරමු .
Patta adambari podithanin patangana ihalatama giya obathumata nithi garuka ratak hadanna puluwan wewa theruwan saranai
Dear IG, Our police department may vary vary famous for REACTIVE Services. But if you could able to man this department for PROACTIVE Service, people will safeguard much and thereby thay will be much benefitted which will be bit a difficult task. But it will be a big change which will be expacted by the Malimawa.
Thx👍🏼
පොලිසියෙ ත්‍රීවීල් එකේ කසිප්පු බොන්න යන රාලාමිල ගැන මොකද කරන්නෙ?
තාත්තා කසිප්පු පෙරනව නේද...ඉස්සෙල්ල තාත්තා හදා ගනින් බම්.😅
දළදා වහන්ස්සෙ වැඩසිටිනවාද කියා චෙක්කරන්න මහත්තයෝ!
කිලින් පාලනය කලේ පට්ට හොරු සෙට්ටෙකක්නෙ!
ටිරාන් අලස් ඉඩං හුටපටේට මාතර තියපු වෙඩි ගැනත් හොයන්න....ඒකට කිවුවෙත් යුක්තිය මෙහෙයුම කියලනෙ...
Me manussayage katha karana vidiyai muhunai dakkama hoda manussayek wage penne. ❤
කොයි හරියෙද ඒකෙ සැර
ජනාධිපතිතුමාවත් බිරිද එක්කගෙන අවෙ නෑ මුන් දැන් ඉදන්ම ගෑනුත් උස්සගෙන යන්න අරගෙන
ජනපතිවරයාට බැරි උනා කියල මෙයාල පලිද?, ඕක මහලොකු දෙයක්ද? මේවගේ වැදගත් මොහොතකට පවුලේ අයව සම්බන්ධ කරගැනීම ඉතාමත් හොඳ දෙයක්
@@PrashadGnanaratne අපි ජනාධිපතිතුමාට චන්දෙ දුන්නෙ එක එක්කෙනාගෙ පවුල් පෝසත් කරන්න හරි ආර්‍යාවොන්ගෙ මාධ්‍ය ප්‍රදර්ශන බලන්න හරි නෙවෙයි. වරදක්නම් ඒක මුල ඉදලම වෙනස් නොකලොත් සුබ දෙයක් කියල පවුල් අරන් රට සවාරිත් යයි කලින් ආන්ඩුවල වගේ
@@beyonddrapery5179 කොහෙද මේ වගේ අවස්ථාවක පවුලක් පොහොසත් වෙන්නෙ? කවුද මෙතන මාධ්‍ය සංදර්ශන දාපු ආර්යාව? මේ මනුස්සයගෙ ජීවිතයටම එන වැදගත් අවස්ථාවක් වෙන්න පුලුවන් මේක, ඔය වගේ ගොං තර්ක ගේන්න එපා මේ මිනිස්සු දෙයක් කරයි කියල හිතනව නම් ඔය වගේ දෙකයි පනහෙ ගොබ්බ අදහස්වලින් මිදිල ඒ මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න, විදේශ ගමනක් යනව නම් ඒක ඒ වෙලාවට බලමු, මෙයාල එහෙම ගියෙ නැහැනෙ, බිරින්දෑවරුන් මාධ්‍ය සංදර්ශන දැම්මෙත් නැහැනෙ
සැමියා බිරිඳ ගෙ දෙවියා ය දෙයියො එක්ක ඇවිල්ලා
Api migamuwe puluwannam kudu natara karala denna kollo tika iwarai
Where is BANDU?
මෙයා හරියන්නෑ
Dalaya loka patta horak police patei tumani oka ganath hoyanna okun saram horu 👍👍👍👍👍👍
Obatumata. Seyalu. Davera. Waranaee. B s. Asadaranayata. Horakamata. Wancawata. Samawa. Danna. Apa. Kata. Unat. B s
Police podak hodata hadaganna
Wellampitiya policiya gana poddak sodisi karala balanna... Police thamai okkoma jara wada walata support karanne
Police Pati tumani pass giya rajayen allu Kadu walata mokada une
Jesu pihitai desabanduwa boru wal apita epa obatuma awanka sewawa kranna araksawath samagin
Polispati tumani kudu prasnayen daruwan araksha karann
POLICE PATHITUMANI THAWADURATATH PRABU KIYAGANNA MAHA HORUNTA ARAKSAWA DENAWADA..?.
Thithta athta ahinsakayo kuduwa atule oic lage ammatath ekka dehi kilo ganata kapanawa
Yhpathkma weva ape ratata
Police pathi thumani karunika illemak me karanne thahanam math beem gam wala qhu mulu wala thibenawa ewagena balanna Rate Samanya pura wesiyek washayen illa sitinne
Deyawadana nelame thuma CHAMARA SAMPATH ge mallela ?
Janadipathi wife wa ekkan yanne nathnam meyatath eka podui hareyatama danne ne eyage wife da keyala eka ehema nam eka waradi ne janadipathi ආදර්ශයක් dela theyenawa meka ehema newei nam hodai
යකෝ යුක්තිය මහජනතාවට vitharayi . අයුක්තිය රාජපක්ෂලා. Keri huththi ge රාජපක්ෂලා ගෙන්නලා නඩු අහන්න දෙයක් නෑ කෙලින්ම poraketa හොදේ
ටිකක් කල් යයි.
Adamvarai. Anura shodaraya podi thanin apu kenek eya dannawa awanka sewak karanne podi minissu bawa..jesu bihitai
kudu jarawa nawaththala rata beraganna
❤