වැඩ අවසන් නැති අලි උමඟ උඩ අවදානම් ගමන

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 51

  • @UpaliSanath-v7d
    @UpaliSanath-v7d 26 дней назад +12

    අපේ අලි....ඇත් සමිපත රැකගන්න ...ඉක්මනින්ම .... බළධාරින්ගේ...ඇස් ඇරේවා.......බුදුසරණයි දෙවිපිහිටයි ඇත් රජුනි ඔබටත් රැහේ යාලුවන්ටත් නිති රැකවරණය දිවාරැයේ ලැබෙිවා ........

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 25 дней назад +9

    අදියරින් අදිවර මහ ජනයා දැනුවත් කරනවාට බොහොමත්ම ස්තුතියි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 26 дней назад +6

    අලි උමඟ ඉක්මනින් තැනීමට පූළුවන් වේවා!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 26 дней назад +5

    ආයූබෝවන් ජයශ්‍රී!!! ඔබතූමාට බොහොම ස්තුතියි.
    👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 25 дней назад +4

    අලි උමග ඉක්මනින් හැදේවා 👍👍👍👍

  • @panoramablue9191
    @panoramablue9191 23 дня назад +1

    ෙබාෙහාම ස්තුතියි දැනුවත් කලාට බටහිර රටක අකාරයට පිලිෙවලකට ෙමි වැඩසටහන කිුමවත්ව සකසල තියනව රට දැන් හරි මාරිගයකට පිවිසෙමන් අ ැත අවුරැදු 76 කට පසුව ජය ෙවිවා

  • @filishiyailankoon705
    @filishiyailankoon705 26 дней назад +8

    අපේ මැණික් කැට ටිකට දෙවි පිහිටයි

  • @hfv2751
    @hfv2751 25 дней назад +1

    Godak pin danuwath kirima gana ❤🙏
    Ane ow ekmaninma ali umaga wada patan ganna oni deviyane 🙏
    Ape Rate sampath raka ganimu❤🙏🇦🇪

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 21 день назад +1

    ලංකාවේ හැම දෙයක්ම මෙහෙමයි.ගම්පහත් හයිවේ එක හදන්න අරං අතරමග දා ලා මුළු ටවුමම යන්තං වැස්සත් යටවෙනවා.

  • @nithyanithya5991
    @nithyanithya5991 25 дней назад

    Obage pahadili kirema harima watinawa. Baladaringe netha gatewa. Asarana Ali Athungen jeewitha surekewa...😢😢😢

  • @railwaycrossing
    @railwaycrossing 22 дня назад

    ගල්ගමුව පැත්තේ එන්ඩ ඕනේ ලගදීම 😍

  • @j.w.8764
    @j.w.8764 22 дня назад +2

    අලි කීයක් නම් හැප්පිලා මැරෙයිද.
    චූටිම පැටව්ත් ඉන්නවා. අලි ඉන්න හැම තැනම මිනිස්සු රිංගලා😢😢😢

  • @kiwikiko9051
    @kiwikiko9051 26 дней назад +2

    Apith balagena inne me umaga hadenakam. Halaba wawe alia lesa hadunwana aliyah dukwindina bawa kiya wena video eka hamogema netha gatewa.Minneriya park eke Ali kulappu karana siddiyata sadaranaya ista wewa

  • @anthonyjp2381
    @anthonyjp2381 20 дней назад

    අලිගැටපේර නවතා, 10×10 අගල් කපන්න. ඵය කලයුත්තේ ඵක්වරක් පමණයි.මහ පාර හරහා underpassඋමං මාර්ග හදන්න. අකලට වැටෙන අලින්ට ගොඩගන්න ramp භදන්න. මම මේ ගැන රජයට ලියන්න පටන් ගත්තේ 2017 සිටයි.

  • @PasinduPabasara-ip9tk
    @PasinduPabasara-ip9tk 26 дней назад +5

    අලින්ගෙයි, ට්‍රේන් එකේ යන මගීන්ගෙයි ජීවිතය අනතුරේ...😥

    • @ALIPAARA
      @ALIPAARA  26 дней назад +1

      ඔව් අලියා පැත්තකින් තියන්න මිනිස්සු කියක් මැරෙයි ද

  • @chandimabodhinath1779
    @chandimabodhinath1779 21 день назад

    You are the best person to inform the President and the Prime Minister about this. Do it soon to prevent a tragedy before it happens. I think they will take action if you do this. There's no point of making documentaries as these will not bring any results except just empty comments. Thank you.

  • @champaperera8487
    @champaperera8487 24 дня назад +2

    දෙයියන්ගෙ නාමෙන් මේ වටිනා හස්ති සම්පත රැකගන්න අනුර ජනාධිපති තුමනි ,ඉක්මනින්ම පියවර ගන්න . මේ අසරණ සත්තු ,දෙපා සතා නිසා විදින දුක් අනන්තයි ,අප්‍රමාණයි . මේ රට උදේ හවස පන්සිල් ගත්තට කෝ මේ අසරණ සතුන්ට සරනක් .කියන්න බැරී තරම් කනගාටුයි

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 26 дней назад +3

    දැන් මොකද වෙන්නෙ? දැන් එයාලාට උඩින් යන්නත් නෑ යටින් යන්නත් නෑනෙ...මේ මැණික් කැට ටික ආරක්ෂිතයි ද?....අනේ තෙරුවන්සරණයි...එයාලව සියලු දෙවියෝ රකීවා!!! අසරණ සත්තු.කාගෙ පිලිසරණක්ද? අර මාරු කරන අය්යලත් මතු බුදු වෙන්න ඕනි 🙏🙏🙏
    අනේ මේ ගැටලුව ඉක්මනින් විසඳේවා දෙවියනේ

    • @ALIPAARA
      @ALIPAARA  26 дней назад

      මේ දවල් වල ලොකු රංචු යන් නෑ නැවත පෙබරවාරි මැද ලොකු අලි ප්‍රමානයක් යන්නෙ

  • @nissankarace4028
    @nissankarace4028 23 дня назад

    Kaalakanni ratak.

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 26 дней назад

    Sttuti obatumanlata.budusarsni.

  • @starlitnews
    @starlitnews 25 дней назад

    I agree with the advice in this video. Violators of the law should be held accountable for their actions. Traffic cameras, similar to those used on highways, should also be installed to deter Drivers from speeding.

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 21 день назад

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮........................................................................................පොසිට්ව් හිටියා අසාවෙන් වැඩ අවසන් වෙනතුරු.. නමුත් ඔහොම සමාගම් අතර ප්‍රශ්නයක් නම්..........
    වැඩේ නෙකෙරෙයි . . . . . .
    පාලම ගැලවෙයි . . . . .
    දුම්රිය අනතුරකුත් වෙයි . . . . .
    අලි අනතුරකුත් වෙයි . . . . . .
    මගීන්ටත් අසාධාරණයක් වෙයි

  • @nishanthihewa5985
    @nishanthihewa5985 25 дней назад +1

    ❤❤❤

  • @ChathurangaHettiarachchi-j8q
    @ChathurangaHettiarachchi-j8q 24 дня назад

    පොඩ්ඩා දුවපු විදිය❤️

  • @shamaranaveera9857
    @shamaranaveera9857 25 дней назад

    මේ අමන රටේ හැම වැඩක්ම ඔහොම තමයි 😠😠😠
    නිළධාරීවාදය පංගුපේරැව මොනවාහෝ හේතුවක් වැඩකට ගියාම 😠😠
    එක්කෝ මුල්ගල විතරයි 😠😠 දැන් ඔය අසරණයෝ ටික මරාගන්නකන් කඹ ඇද ඇද ඉඳීවි 😭😭😭

  • @ManikaWickramasinghe-m5i
    @ManikaWickramasinghe-m5i 26 дней назад +2

    මහ අනතුරක් අත ලගයි...KKS යන Express එක තමයි වේගයෙන් යන්නෙ...😢

    • @ALIPAARA
      @ALIPAARA  26 дней назад

      ඔව් ඇත්තටම අනතුර තමයි පෙන්වලා දුන්නේ

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 26 дней назад +3

    😢😢😢😢😢😢

  • @isurueranga3218
    @isurueranga3218 25 дней назад

    දෙෂපාලන වාසි ගන්න හදිසියේම පාර විවෘත කරන්න ඇත්තේ..
    අලින්ටත් සර්ව ජන ඡන්ද බලය තිබූනනං ඔවූන් ගැනත් මීට වැඩියෙන් හිතාවි.

  • @SomapalaGampola
    @SomapalaGampola 26 дней назад +1

    තේක්ක වත්ත වගා කරන්න පටන්ගත්තාද එකත් අලි උමග වගේ මග නතර වෙලාද.

    • @ALIPAARA
      @ALIPAARA  26 дней назад +1

      කැබිනට් අනුමැතිය ඔනෙ ඒ ව්‍යාපෘතියට, වැවි දෙකක් නිර්මාණය නොකර වඟා කිරිම පමනක් සාර්ථක කරගන්න බෑ

  • @WildEye-e4m
    @WildEye-e4m 25 дней назад

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 25 дней назад

    Loku anathurak Athalaga

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 24 дня назад +2

    කරුණා කරලා ඉක්මනට me ali උමග සාදන men ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි . ගරු ජනාධිපති Anura කුමාර Dissanayake mathidunta mr අලි දුක penewa.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 25 дней назад +1

    අනෙ පවු ලොකු විනාශ යක් වන්න කලින් උමග හදන්න දෙයියනෙ පිං

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 25 дней назад +1

    අනේ මන්දා මේක හදන්ඩ ඇයි මෙච්චර කල් ගන්නේ සල්ලි බාගයක්ම හදන එවුන්ගෙ සාක්කු වල වෙන්ඩ ඇති. මම මේක දැක්කා හිනායනවා දැක්කම. ⁣හරිම පොඩි ඒකවත් ඉක්මනට හදලා දාලා මේ සත්තුන්ව රැක ගන්ඩ බලන්නේ නැහැනේ

  • @milindatayasan3906
    @milindatayasan3906 19 дней назад

    typical example how sri lankan government & companies working without plan. up to now this tunnel make huge cost. then if it is originally design and built. Even this new government can not control particular bushit work. However, wastage of money on this project will converted to tax, and we have to pay for this.

  • @suniljayakody7425
    @suniljayakody7425 26 дней назад +1

    ඕකත් සුදු අලියෙක් වෙයිද.

    • @ALIPAARA
      @ALIPAARA  26 дней назад

      දැන් ඉවර කරන්නම වෙනවා,

  • @wasundaramadubhani
    @wasundaramadubhani 26 дней назад

    ❤😢❤😢❤❤😢

  • @mangalirodrigo214
    @mangalirodrigo214 25 дней назад +1

    මෙි ජනාධිපතිගෙන් මෙිකද අපි බලාපොරොත්තු වුනේ

    • @ALIPAARA
      @ALIPAARA  25 дней назад

      ජනපති සම්භන්දයක් නෑ මේක කුමත්‍රණයක්

    • @shiranihemamali1300
      @shiranihemamali1300 25 дней назад +1

      මේ දේවලුත් හොයලා බලන්න ඕනෑ කෝච්ව් පාර ඇරලා යන්න අවසර දුන්න අයවලුන් මෙතැන අලින් ගෙ හා මිනිස්සු න් ගේ ජීව්ත බිල්ලට දෙන් නැතිව😢

  • @thushaniherathindika3466
    @thushaniherathindika3466 25 дней назад

    දෙවියනේ මේ ආන්ඩූවටත් මේක විසදන්න බැරි ද

  • @kavitechub5838
    @kavitechub5838 25 дней назад

    Me umaga wadak naha. Meka assen Ali yanne naha. Akiyek ta harennawath Ida madi

    • @ALIPAARA
      @ALIPAARA  25 дней назад

      Heduwata passe yaddi pennanam adi 34 diga adi 15 usa thekin ali yanawa

    • @kavitechub5838
      @kavitechub5838 25 дней назад

      @ALIPAARA Ali yanne ranchu pitin