ehema balapuwama itn europe wala mita wada criminal tyna ratawal ona taram tiyanawa, lankawe minissu romania enne kudu wikunannawath,horakan karannawath,mini marannawth newein, kiyak hari hamba krala jeewithe goda daganna,anika europe country walin enna puluwan lesima rata meka nisa, lankawe hemotama ILTS krla hoda ratawal walta yannath be ne, lankawe minissu mge video balala romania enwanm,enna try krnwanm mama aniwaren mita wada me rata gena promote krnwa,
Europe vala tiyena nasarami ratawal promote karanna EPA innawanam padiwe Hituwa den..horu kudu merayo.pirichcha ratak..
ehema balapuwama itn europe wala mita wada criminal tyna ratawal ona taram tiyanawa, lankawe minissu romania enne kudu wikunannawath,horakan karannawath,mini marannawth newein, kiyak hari hamba krala jeewithe goda daganna,anika europe country walin enna puluwan lesima rata meka nisa, lankawe hemotama ILTS krla hoda ratawal walta yannath be ne, lankawe minissu mge video balala romania enwanm,enna try krnwanm mama aniwaren mita wada me rata gena promote krnwa,
nishshanka උබ දන්න පකක් නෑ බං
අනේ අපේ රටේ කුඩ්ඩෝ කෙලින්ම පාර්ලිමේන්තුවේ එවුන් . ඇ යි ඔයාට ඊෂ්‍යවද මිනිසුන් ගිහින් එහෙම හරි කීයක්වත් සොයා ගන්නවාට . පව් දෙන්න එපා
Uba dan nokiya kiyanne lankawa hodama rata kiyalayi
මේ ඒජන්සි කාරයෙක්ද කොහෙද මෝඩ යකෙක් මූ
Food market වල වීඩියෝ හැම මාසෙකම දැම්මත් අව්ලක් නෑ ඒව මරු 💖💎
දාමු දාමු ඉක්මනින්
Me manussaya vikinei
Ela ela oyala moletama pahadili karanawa ....supiri සුපිරි සුපිරි ....adala yamu wade.....like comment dennam palennama...සුපිරි bokka.....
ගොඩාක් ස්තූතී ඔයාලා වෙනුවෙන් මගෙ උපරිමයෙන් කරනවා🖤🖤🙏
ඔයාගෙ නිහතමානී කම අගය කරනව මල්ලී. ඔයාට හොද ජොබ් එකක් ලැබිල තියෙනව.හොද බොස් කෙනෙක් ඉන්නව. කරන කියන කටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනව . බුදු සරනයි ...!!!
ගොඩක් ස්තූතී ඔයාගෙ වචන වලට🖤
අන්තිමට කියපු ටිකට මන් ටිකක් හැගීම්බර උනාද මන්ද😊❤❤❤ සුපිරි වීඩියෝ එක
mmth😢
මම එන්න ඉන්නේ මල්ලි පරිස්සමෙන් ඉන්න .. අන්තිම ටික හරි දුකේන් කිව්වේ... ජේසු පිහිටයි
ඇත්තටම නියමයි ඔබේ වීඩියෝ පැහැලිව කියන දේවල් හරිම අගෙයි
කොහොමද ශාමි.නියමයි විඩියෝ එක .සතුට්න් පරිස්සමින් ඉන්න.
සුපිරි කොල්ලො මාත් රුමේනියා එන්න ඉන්නේ මේක මට වටින වීඩියෝ එකක් තෑම්ස් අයියා 😍
ස්තූතී මල්ලි අනිවාරෙන් එන්න ඕන දෙයක් තිබ්බොත් අහන්න❤️
Arad වල තියෙන Meteor company එක ගැන, accomadation ගැන හොයලා කියන්න පුළුවන්ද පුතා. ලොකු උදව්වක් 🙏🏿
කොහොමද බ්න් යන්නෙ රුමේනියා
පැහැදිලි කිරම සුපිරි. ජය වේවා
thank you so much🖤
නියමයි මල්ලි විඩියෝ එක.මල්ලි රුමෙනියා එන්න උදවු කරන්නකො දෙවි පිහිටයි
මම දන්න හැම දේම ඔයාලත් එක්ක බෙදාගන්නවා 🖤
නියමයි බන් ගොඩක් වැදගත් 💙
Thank you so much🖤
දැන් video බලනවා එක දිගට.
අහම්බෙකින් තමයි හම්බ වුනෙ😍❤️🌹🌹
ඇත්තටම අවංකව සතුටින් ඔයාලගෙ කමෙන්ට් වලට ❤️🖤💪
පට්ට වටිනව අයියේ❤
Thank you very much🖤
ඔන්න මමත් එකතු වුනා .Good luck .👌
thank you very much🖤 oyala tamai mage haiya💪💪💪🖤🇱🇰
Thanx apita it's dewal kiyala dunnata ❤😊
බුදුසරණයි ...!!!!ඔයාට ජය වේවා ...!!! 🇱🇰
❤️❤️❤️
Good content 🔥 all the best 🙏🏻
Budu saranai malli ❤
Godak watinawa video. Godak clear ❤
Very well done indeed stay healthy and safe.
Thank you very much because you share good things about România 🙏
❤️❤️❤️❤️
@@eurotraveler9109 Good luck and happy time in România
ගොඩාක් හොද දැනුවත් කිරිමක් රුමෙනියා එන්නෙ කොහොමද ඔයා ආපු එජන්සිය මොකද්ද? ඉංග්‍රීසි ඔනිද? ගැහැණු අයට තියෙන job මොනාද ? පැහැදිලි කරන්න ලොකු උදව්වක් මෙ වෙලාවෙ ලංකාවේ අයට විඩියෝ එකෙ අවසානයේ කිව්ව වචන ටික ගොඩාක් සංවෙදි.
Godak watinawa bro ❤️
thank you so much🖤
Ela ela jayaweva broo ,,,
Superb ❤
Supiri ela .p inna bro
ගොඩක් ස්තූතී🖤🖤🙏 ඔයාලත් පරිස්සමෙන්
Best of luck malli💜️
❤️❤️❤️❤️
Niyamai ❤️ visit ekak Danna Enna inne math ❤️❤️
අනිවාරෙන් එන්න හම්බෙමු🖤
@@eurotraveler9109 ❤️
❤
❤️❤️
Good luck brother ❤️
thank you brother 🖤
පරිස්සමින් , සතුටින් ඉන්න සගො 🙌❤
ඔයාලත් පරිස්සමෙන් සතුටින් ස්තූතී🖤
Ela supiri .sound aka hada ganna ..adu vadi vanava 👍
Thank you so much🖤
Niyamai yaluu
සුපිරි විඩියො එකක් 👀👀
Thank you so much🖤
සුපිරි අයියෙ මාත් එන්න ඉන්නෙ ඉක්මනින් හම්බෙමු බුදු සරණයි ❤🌼
ඉක්මනින් පරිස්සමෙන් එන්න ලැබේවා මල්ලි🖤🖤
@@eurotraveler9109 තෑන්ක්ස් අයියෙ ඔයත් පරිස්සමෙන් 🌼❤
Superb 😊
Dude, at 14:06 that's a type of sugar used when making fruit jams.
Don't buy any "zahar gelifiant", this is not for coffee or tea.
100% I agree with you. This sugar has some sour character. I don't approve of it either
Keep It Up aiye ❤️ math next year enawa
ඉක්මනින් පරිස්සමෙන් එන්න ලැබේවා. එන්න කලින් රුමේනියාව ගැන දැනගන්න සෙට් වෙලා ඉන්න😜😜😜🖤🖤 thank you so much🖤
Ela bro.....
Niyamai
නියමයි කොම්ලෝ💗💗අකිල අයියා අල තෝරනවා නේ☺️☺️හාල් එකයි ,සැමන් එකයි මම තමා හොදයි කිව්වේ නේද ශාමි☺️🤗
අනිවාරෙන් ඔයාලා පෙන්නපුවා තමාත් ගන්නෙ 🖤🖤 තෑන්ස් අහ්🤗🤗
Oi...agencya kiypnko
@@oshandinushka2188 ruclips.net/video/zD4A3rMhWlM/видео.html ඕකේ සියලු විස්තර ඇති
Great 👍👍
thank you so much🖤
නියමයි ශාම් අයියෙ 🤟💗
thank you so much🖤
super makaert enna hoda ejansiyak kiyankoo
Mama hamdama balanawa
❤️❤️❤️❤️
Akila aiyai sachiyai innwa ❤❤
නවාතැන් පහසුකම් denawda කපල් ekak enawnm කොහොමද
Thank you for the information
Thank you so much🖤
🤗🤗
Thanks broh See you soon
Thank you so much🖤
👍👍
Oyage video hodai
Thanks malli oya godak hoda daruwek Jesus pihitai
Mchn niyamai, digatama karan yan,
City eke raumak dala pennanna
Thank you so much🖤 Aniwaren yamu raumak🤜🤜
Good ✔️❤️
Thanks 🔥
ඒ සහෝ චීස් තත්වෙ මොකෝ 😋
මගේ ආසම නැති කෑමක් 😂කන අය නම් රසයි කියනවා,ගාණත් අඩුයි සුපිරි 💪
මාත් බැලුවේ චීස් ගැන
good Video Bro
thank you so much🖤
patta vdo eka ah. aththatama asa hithuna. sub kara oon. enna hithan inne. recommended agent kenek kiyanna bro puluwannam. loku udawwak eka rawatenne nathuwa enna puluwan.plz. 🎯
ගොඩක් ස්තූතී🖤🖤🙏 facebook page ekt msg ekk dala tiynna reply ekk dennm
@@eurotraveler9109 yup
👍
බ්‍රෝ පොඩි ප්‍රශ්නයක් ඔය හම්බෙන food allowance එක මාසෙන් මාසෙට වැටෙනවනෙ.. එතකොට කලින් මාසෙ food allowance එකෙ කීයක් හරි ඉතුරුවෙලා තිබ්බොත් ඒ ඉතුරු ගාන නැතිවෙලාද අලුතෙන් ඊලගට වැටෙන food allowance එක වැටෙන්නෙ ?
ow
Aiye food card ekeee balance eka ithuru kara ganna barida?mase anthimata api badu gaththath natath eka kapila yanawada?
අනිවාරෙන් ඉතිරි කරගන්න පුලුවන් ඔයාගේ ඇප් එකේ ඒ සල්ලි කල් ඉකුත් වන දිනය පෙන්නනවා.
Thank you brother♥️
Superb
Thank you so much🖤
Thank you so much...
supiri bro
Thanks aiya🖤
Nice video
Thanks
එල කොල්ලෝ
Thank you so much🖤
ඔයාලාව්ස්ත් කාලා ඉන්න මල්ලි.මොනව කරන්නද අපිට මේවා දිහා බලාලා හූල්ලන්ඩ තමා තියෙන්නෙ.තරහ නෑ දෙයියො.අපේ රටේඅය ගැන පට්ට දුකයි.
Nice video .
Thanks
Thanks brooo. .
ela bro
thank you so much🖤
Thanks Brother
🖤🖤🖤
Supiri
thank you so much🖤🖤
Niyamai 👍👍👍👍
Thank you so much🖤
තෙරුවන් සරනයි ! ❤❤❤❤❤
❤❤❤❤
💰😉
Parissmen inna budusarany
thank you so much🖤
❤️❤️
🖤🖤🖤
Super
නියමයි .......
මිගමුවෙ මහ රෝහල ඉදිරිපිට ටාජ් එන්ටර්ප්‍රයිසස් වෙත යන්න..
Brother, oyage vedioes niyamai. Thanks godaak .
work karaddi Lunch ganne kohomada ? Breakfast , Dinner api hadagena neda kanna ona?
Api Lankawe use karana phone genna puluwanda Airport walin? Api mehe use karana sim genna bee neda?
Anika, Airport waladi apita Lankawata calls ganna puluwanda ?
Thank you so much🖤🖤 boho welawata api kema uyagena aragena yanwa. Samahara company tynwa kema free dena hebei meyalage kema apita tikk kanna amarui. Romanian 75% breakfast eka ganne ne. Lunch, dinner wtri ganne. Api 3n welatama uyagena kanne.ewata awashya badu meyala apita free dila tiyenne
Thanks Brother, api Lankawe use karana phone genna puluwanda Airport walin? Api mehe use karana sim genna bee neda?
මරු අයියා ...මේ අපිට චොකලට් ටිකක් වත් එවන්නකෝ ..🥺🥺🥺 බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..🙏🙏🙏🙏🥰🥰
ewannam ewannm 😁Thank you so much nangi🖤
Italy enna
ඔයාට පුළුවන් ද මට bucharest වලින් ground floor flat එකක් සොයා දෙන්න . මට ගෙයක් සොයා ගන්න බැරිවුණා . නැත්නම් මම ඇවිල්ල . ලෙව් 250/300 විතරට එකක් සොයා දෙන්න
මම උත්සාහ කරලා බලන්නම්
@@eurotraveler9109 මට Romania ගෙවල් කුලියට දෙන ඒජන්සියක් සොයා දෙන්න කෝ. ඉන්ටර්නෙට් එකේ එයාලාගේ භාෂාවෙන් තියෙන්නේ . ඉංග්‍රීසි වලින් නැහැ
Aiye api kattiyak enna inne hotel side ekata wada kohoma weida kama free da inna tan kohama wei da danna ne poddak kiyanoda balala
අයියේ වෙියා හවුස් විඩියෝවක් දෙන්න පුලවන්ද ඉක්මන් ඔනේ
hemotama me card ekada hambawenne? eke balance eka masekin expire wenawada.. nttam anith maseta add wenawada?
ඔව් එහෙම නැතත් දිනකට ලේ 20 වගේ මුදලක් හම්බෙනවා. කාර්ඩ් එකේ මුදල් එක්ස්පයර් වෙන්න මාස 3කට වඩා යනවා👍
Malli oya pennuwa ara sawrama roti mame asama kamak oya pennuwa eka hodai
Wooow👍👍👍👍👍❤️❤️❤️❤️
thank you🖤
රූමේනියා වලට යාම සදහා මිගමුවෙ මහ රෝහල ඉදිරිපිට ටාජ් එන්ටර්ප්‍රයිසස් එජන්සිය වෙත යොමුවෙන්න..
contact numbers daanna
කීයක් යනවද
කාලකන්නියො..පාස්පෝට් එක මාස 7 තියාගෙන හැතිකරේ අද යවන්නම් හෙට යවන්නම් කියල රැ 15000 කෙලිය.. ඒකෙ ඉන්නවා මැනේජර් කියල ලොන්තයෙක්.. ඌගෙ අම්මට වදුරො හු..ල ඌව හදල තියෙන්නෙ....😡😡😡
කාලකන්නියො..පාස්පෝට් එක මාස 7 තියාගෙන හැතිකරේ අද යවන්නම් හෙට යවන්නම් කියල රැ 15000 කෙලිය.. ඒකෙ ඉන්නවා මැනේජර් කියල ලොන්තයෙක්.. ඌගෙ අම්මට වදුරො හු..ල ඌව හදල තියෙන්නෙ....😡😡😡
කාලකන්නියො..පාස්පෝට් එක මාස 7 තියාගෙන හැතිකරේ අද යවන්නම් හෙට යවන්නම් කියල රැ 15000 කෙලිය.. ඒකෙ ඉන්නවා මැනේජර් කියල ලොන්තයෙක්.. ඌගෙ අම්මට වදුරො හු..ල ඌව හදල තියෙන්නෙ....😡😡😡
Good ❤️❤️
thank you🖤
Aiye mamath romania enna dala tynne..apita mehen porondu wena salary eka denne kyla kiwa work time ekta wada weda gnnwa kiwa ewa eththada
සමහරක් වෙලාවට එහෙම වෙන අවස්ථා තියනවා ඇග්‍රිමන්ට් සයින් කරන අවස්ථාවල හොරෙන් හරි කමක් නෑ සාක්ෂියක් තියාගන්න.වීඩ්‍යෝ එකක් දාගන්න. රුමේනියාවෙදී ගැටලුවක් ආවොත් ඔයාට ඉමිග්‍රේශන් එකට පැමිණිලි කරන්න අයිතිය තියනවා
Patta shamika aiya
Thank you🖤
thanks lot. your videos are very useful. Malli mata work permit eka awa. Embassy giye may 11.thawama visa awe na.
Malli mata danaganna puluwan da..interview ekata muhuna dunnata passe kochchara kalayak yanawada select da nadda kiyanna samanyen...
samanyen sathi deken wge results kynwa
ruclips.net/video/HXJsjrBIcbI/видео.html මේ වීඩියෝ එකෙන් සම්පුර්ණ අවබෝධයක් ගන්න🖤
අය්යේ රුමේනියාවේ English බාෂාවද පාවිච්චි කරන්න ...
නෑ මෙයාල රුමේනියන් භාෂාව කතා කරන්නෙ ඉංග්‍රීසි භාවිතය අඩුයි.
Mru aiya ❤️
thank you so much🖤
කැමට දෙන මුදල ඉතිරිවෙන එවා සල්ලි කරන්න බැරිද.... මාසෙට ලේ 100 වගේ ඉතිරි උනොත් එක සල්ලි ගන්න පුලුවන්ද
සල්ලි විත්ඩ්‍රෝ කරන්න බෑ වියදම් කරන්නම වෙනවා මොකද ඒක ෆුඩ් මනි එක නිසා. සාමන්‍යයෙන් ඉතිරි වෙන්නෙ නම් නෑ අතින් යනවා මිසක්😂
Thanks bro
❤🔥
🖤🖤🖤
Ela aiya rumeniya enna hoda ajancy ekk kiynnako
💓
🔥❤
🖤🖤🖤
ඇයි ටැප් වතුර බොන්න බැරි?
බොන්න තරම් සුදුසු නැහැ,සමහර පැති වල ලවණ මට්ටම වැඩී. වකුගඩු ආශ්‍රිත ලෙඩ ඇති වීමේ අවදානම වැඩී