2024 නොවැම්බර් මීන ලග්නය ඔබට කොහොමද බලමු

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 25

  • @chandrikaraja3874
    @chandrikaraja3874 3 дня назад +3

    මමත් හරියට දුකසේ ජිවත්වන්නෙ මට හැමදාම හිතට දුකමවිතරයි ඉතුරුවි තියෙන්නෙ වෙිදමහත්තයට පින් කියලාදෙන සියලුම දෙවල් හරි

  • @chirakanthiSilva
    @chirakanthiSilva 15 часов назад +1

    හොයපු හැම රුපියලක්ම පව් කිය කියා මිනිස්සුන්ට දිලා අද වෙනකම් ඉල්ලා ගන්න බැරිව ඉන්නෙ ඇත්ත මයි මීන ලග්නෙ හැමෝටම උණු වෙන හදවතක් තියෙන්නෙ කොච්චර දෙන්න නැ කියලා හිතුවත් අනේ මංදා ඉල්ලා දුන්නෙ නැති වුනාම දෙනකම් හිත වද දෙනවා අන්න එක හදාගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් කියලා දෙන්න කො උණු වෙන හදවත තමයි තියෙන්නෙ ඉතින් 😢

  • @nayanirupika5060
    @nayanirupika5060 3 дня назад +1

    Ammo meena lagneta nam kawadawath hodak nethi lagnayak, peeda karadara, kochchara hoda karath kisima sathutak ne, prashna vitaramai,

  • @NadeePodi
    @NadeePodi 5 дней назад

    ස්තුති oba thumata apiwa දැනුවත් kalata.....

  • @ArunaDinushan
    @ArunaDinushan 5 дней назад

    Obatumata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🙏🙏🙏 🙏

  • @NilanthiShiromi-d6i
    @NilanthiShiromi-d6i 5 дней назад

    ඔබතුමාට තෙරුවන් සරණයී ❣️❣️

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 4 дня назад

    බුදු සරණයි !!

  • @doggie3174
    @doggie3174 5 дней назад +2

    first comment ❤🎉 Thank you sir

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 5 дней назад

    Thank you so much

  • @ThushLiyanage
    @ThushLiyanage День назад

    මමත් මීන ලග්නයේ තමයි කෙනෙකු මොකක් හරි කිව්වහම හොදට කල්පනා කරලා තමයි වැඩ කරන්නේ මම අමාරුවේ වැටෙන එක බොහොම අඩුයි මමනම්.

  • @anomakumarikumari7393
    @anomakumarikumari7393 5 дней назад +1

    මමත් මීන ඒත් කියන කිසිම දෙයක් මෙ වෙනකම් හරි ගිහින් නෑ.හැමදාම ප්‍රශ්න විතරමයි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 дня назад

    ❤❤❤❤

  • @LathaIgalawithana
    @LathaIgalawithana 4 дня назад +3

    මම ත් මීන හැමදාම දුක විතර ම කදුල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HariniBaragama
    @HariniBaragama 5 дней назад

    💐💐💐💐💐💐💐😁

  • @ChamilaRajapaksha-e2j
    @ChamilaRajapaksha-e2j 4 дня назад +1

    උදව් කරලා අමාරුවෙ වැටිලා ඉන්නේ 😅😅😅😅

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 дней назад

    ඔබතුමාව අනුගමනය කරමින් පවසනස්‍යල්ලට අනුගතවෙමින් කටයුතුකරන කිසිවකුට කිසිදා වරදින්නේ නැත ඔබතුමාට බොහොම ස්තූතියි හදවතින් ආදරෙයි ❤ ❤ බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුලැබේවා සතුට සැනසුම සැමදා ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏

    • @appuhamigesumanawathi3112
      @appuhamigesumanawathi3112 4 дня назад

      පුතේ ඔයාට විශ්ව මෑණියන්ගේ පිහිටයි මම මීන අම්ම කෙනෙක් ඔයා කියපු හැමදෝ ම ඇත්ත බුදු සරණයි පුතේ ලග්නයේ

  • @ajithhemapala6674
    @ajithhemapala6674 5 дней назад

    ඔබතුමා මොකද VISA හා ගෘහ සේවිකාවන් මෙන්ම පිටරට දේවල් ගැන කතා ගොඩක් කියන්නේ...

    • @nilupajayanthi8560
      @nilupajayanthi8560 4 дня назад +1

      Deyak kiyala දැනුවත් karat oyalata waradida

  • @shaunratnayake5957
    @shaunratnayake5957 3 дня назад

    Dump 😮

  • @shanikajaya580
    @shanikajaya580 2 дня назад

    🎉🎉🎉🎉🎉😢😢