සජබෙනුත් සුපිරි ලිස්ට් එකක් දාලා | Anura Kumara's NPP vs. Sajith's SJB: Sri Lanka Election 2024

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 616

  • @subasinghavithanage577
    @subasinghavithanage577 2 месяца назад +46

    අනුර ජනාධිපති තුමාගේ කකුලෙන් අදින අය නොයවා මෙවර පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු. එසේ කළහොත් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" යන තේමාව මල්පල ගන්වන්න පුළුවන් කියලා අපට විශ්වාසයි. දුක්විඳින ජනතාවට ජය වේවා.

  • @terrancemendis5058
    @terrancemendis5058 2 месяца назад +54

    "දේශපාලන අත්දැකීම් වැඩි" කියන්නේ කොමිස් expertලා...😃

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 2 месяца назад +56

    හොරු සමග හෙලුවෙන් හිටිය පරන සෙට්එකේඅයත් ඉන්නේ 😂😂😊

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 2 месяца назад +48

    පරණ පාන් අළුත් බටර් එක්ක

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 2 месяца назад +9

      අලුත් බටර් නෙමෙයි...
      පරන පාන් පිලුනු උන පරිප්පු එක්ක..

  • @disnyakas7002
    @disnyakas7002 2 месяца назад +52

    මොනව තිබ්බත් හොරු නෙ 76 වසරක කාපාලුවෝනේ

  • @sunilshantha5218
    @sunilshantha5218 2 месяца назад +23

    දූෂණය අතින් සහ තමන්ගේම වාසියට පැත්තෙන් පැත්තට පනින එක අතින්නම් උඩින්ම ඉන්න සෙට් එකක්

  • @amig4732
    @amig4732 2 месяца назад +54

    අම්මෝ සුජීව සේනසිංහ පැරදෙන බව දැන ගෙන ලිස්ට් එකට දාල.

  • @CharakaTerance
    @CharakaTerance 2 месяца назад +68

    මුන්ගේ නම් විතරයි.පසුව පැරදුනු උන් යවනවා.අපි නොදන්න සජිත්.

    • @warsil3735
      @warsil3735 2 месяца назад +2

      Npp eke UN age naha😂 cadetla danne show case karanna macharyala dala

    • @warsil3735
      @warsil3735 2 месяца назад +3

      Gon katha kiyanna epabanl

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 2 месяца назад +3

      More than half of these are supporting rogues and some are rogues.😢
      We are for MALIMAWA😊

    • @Hirunlovescricket
      @Hirunlovescricket 2 месяца назад +6

      මොන සහතික තිබුනත් වැඩක් නෑ අවංකකමයි රට වෙනුවෙන් කැපවීමයි නැත්නම්.

  • @samanthaarunasiri9075
    @samanthaarunasiri9075 2 месяца назад +31

    ඔක්කොම පාර්ලිමේන්තු උන්නු එඋන්නේ.... එහෙනම් ඔක්කොම ගෙදර තමා....😂

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 месяца назад +30

    Copy Man & දුෂිත දේශපාලකයන් ලංකා දේශපාලනයෙන් අතුගා දමන්නට, බුද්ධි මත් පිරිසකින් සැදුනු මාලිමාවට දෙවෙනි කතිරයත් ගසා Anura Kumara❤ ජනාධිපති තුමාගේ රජය ශක්තිමත් කරමු🙏

  • @ajithrajapaksha1348
    @ajithrajapaksha1348 2 месяца назад +47

    මුන්ට ඔය සුදුසුකම් තිබිල මොනවද කරේ අවුරුදු ගානක්????
    හොරකම් සහ හොරුන්ව රැක්ක එකනෙ කලේ

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 2 месяца назад +1

      Npp. Ekatsa. Kade. Yana. Oyagollabge. Sudusu. Kama. Kunuhatupa. Kimada. Rata. Hadanna. Kalin. Kunuhatupa. Npp. Athuga. Damanna. Anura. Sahodaraya

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 2 месяца назад +6

      ​​@@ajanthigoonasekera5323 උබට එකපාරකුත් කියුවා...ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගෙන වරෙන් බන්...මේව කියවන්නේ කොහොමද අනිත් මිනිස්සු......

    • @buddhiacademy3903
      @buddhiacademy3903 2 месяца назад

      @@Thushitha-re5ms කොහොමත් පුතනෝ එක්කලා ඉන්නේ කිසිම දෙයක් බැරි වැඩ බැරි ටාසන්ලා තමයි ,මැටි හරකෙක් මුත් 🤣🤣🤣🤣😂😂😂

    • @jcp2214
      @jcp2214 2 месяца назад

      den ubala anura ned janpathi boru bayila kiyanne nathuwa nadu dapanko😂😂

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 2 месяца назад

      @@jcp2214 දාල තියෙන්නෙ ගවයෝ...ඇස් කටේ දාන්ද ඉන්නෙ...උබලගේ මහ උන්ට පෝලිමට කෙලවෙන්න යන්නේ...😂😂😂😂

  • @ThinkOthers
    @ThinkOthers 2 месяца назад +16

    අධ්‍යාපන සුදුසුකම් තිබ්බට හිටපු අය වැඩ කරල නෑනේ.

  • @hemanganigankanda4244
    @hemanganigankanda4244 2 месяца назад +18

    අපි මාලිමාවට

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 месяца назад +23

    මාලිමාවට වැඩිය උගත් කිවුවේ නීතිවේදියෝ 7 ක් සහ අ පො ස
    උ පෙ 2 ක් නිසාද ???

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 2 месяца назад +1

      Jvpඔක්කොම හරක් හින්දා

    • @menike233
      @menike233 2 месяца назад

      @@DoyouKadala-g4p Rajagedara Adareeta galapena Set Aka Ohoma yan thawa Awrudu 25kin Api Sagith puthawa Agamathi Karawanawamai....

  • @smhs3313
    @smhs3313 2 месяца назад +7

    අම්මෝ අපිට අත්දැකීම් වැඩි උන්නන් එපා . ✋ ✋✋✋✋

  • @KW-if2fx
    @KW-if2fx 2 месяца назад +21

    රටට කෙලවිලාමයන්න වැඩ සිද්ධකරපු ආණ්ඩුවේ නඩයක් ඉන්නවා.

  • @chandanajmg5032
    @chandanajmg5032 2 месяца назад +7

    අපිට ඕනේ උගත්කම විතරක් නෙවෙයි රටට හා ඒ රටේ ජනතාවට ආදරය කරන අවංක ඇත්ත මිනිස්සු . මුං පරණ සිස්ටම් එකට සැප ගන්ඩ එන උන්නෙ😢

  • @janakadesilva4253
    @janakadesilva4253 2 месяца назад +7

    මුන් උගත් නම් අට පාස් එකෙක් යටතේ ඉදීවිද?😂😂😂

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 2 месяца назад +24

    මොනවා තිබුනත් කමනැ අපි මාලිමාවට❤❤❤

  • @nalinattanayake2165
    @nalinattanayake2165 2 месяца назад +5

    සුපිරි සෙට් එකක් බූරුවෙක් කරේ තියාගෙන යනවා

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 20 дней назад +2

    මොන උපාධි තිබුනත් රට කෑවා

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 2 месяца назад +5

    මෙතරම් අත්දැකීම් තිබිලත් රටට කල විපතක්

  • @weerasankili9888
    @weerasankili9888 2 месяца назад +5

    මොවුන්ට නැති සුදුසුකම්: පරාර්ථකාමිත්වය, මනුස්සකම

  • @koekloeren3797
    @koekloeren3797 2 месяца назад +15

    ලබ්බ තමයි එකාට එකා තනුරැවලට මරා ගෙන පලු ඇරගන්නවා,,,,අපි මෙවරත් මාලිමාවට ❤❤

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 2 месяца назад +1

      අපි මාලිමාවට..

    • @susithamunasinghe7063
      @susithamunasinghe7063 Месяц назад +1

      උඹලා මාලි මාර නම් සද්ද නොකර දීපල්ලා බං

  • @Hhhahhahakama
    @Hhhahhahakama Месяц назад +2

    ඇයි මේ හොරු ටික කලින් හිටපු එවුන් නෙමෙයි ද😂😂😂

  • @chamarasandaru6438
    @chamarasandaru6438 2 месяца назад +3

    අම්මෝ 😂 මරු සෙට් එක තමයි 😂

  • @Kawidhu
    @Kawidhu 2 месяца назад +4

    දැනට පත්ව ඇති සමීක්ෂණ අනුව
    මාලිමාවට ජාතික ලැයිස්තු බොනස් ඇතුළු සියලු මන්ත්‍රී ආසන
    එකසිය අසූ දෙකක් 182 ලැබෙන බවට
    තහවුරු වී ඇත

  • @NewtonNonis-kj2ku
    @NewtonNonis-kj2ku 2 месяца назад +5

    මේ එහෙට මෙහෙට පනින එක පක්ෂයක් නැති ප්‍රතිපත්තියක් නැති පහුගිය පාර්ලිමේන්තුවල හිටපු රට බංකොලොත් කරන්න විවිධ අවස්ථාවලදී හුගක් දේවල් වලට අත් උස්සපු ජනතාව වෙනුවෙන් අවශ්‍ය තැනදී මන්ත්‍රිකම නැති වෙන නිසා නැගී සිටීමට කොන්ද පණ නොතිබූ තවමත් මන්ත්‍රි කම් හිගන ජනතාව ගැන කිසිම තැකීමක් නැති මෙතන ඉන්න වැඩි පිරිස දිහා බලපුවම මාලිමාවෙ පිරිස හුගක් හොදයි. දැන් ඕනෙ අළුත් අවංක ,දක්ෂ පිරිසක්.ජනතාවගෙන් ගිලිහුණු පිළුණු චරිත දැන් වැඩක් නෑ.

  • @nadsa9488
    @nadsa9488 2 месяца назад +6

    ඕවයින් මිනිස්සු රැවටෙන්නේ නෑ.

  • @LalithaWeerathunga-yf1xm
    @LalithaWeerathunga-yf1xm 2 месяца назад +4

    අල්ලස් වංචා හොරකම් කොල්ලකෑම් සහ ඩීල් වලට නම් සුපිරි.....

  • @ksd9848
    @ksd9848 2 месяца назад +4

    සුජී ගිගා බයිට් මෙගා බයිට් පටල ගත්තට හරි උගත්, ඩලස් ජී එල් පොතක තිබුනදෙයක් ආපහු කියවීමට සමත්.

  • @ajanthakumari8445
    @ajanthakumari8445 2 месяца назад +28

    උගත්කම් සුදුසුකම් තිබුන නම් ඇයි රට කෑවෙ.හොරුත් එක්ක එකතු වෙලා ගේම් ගහපු එකනෙ කලේ.

  • @kg94837
    @kg94837 2 месяца назад +2

    මේ පරණ හිටපු අයමයි. මේ අයට මොන අධ්‍යාපන සුදුසුකම් තිබුනත් රටට කරපු යහපතක් නැහැ.

  • @wasanthakorale
    @wasanthakorale 2 месяца назад +24

    මොනා දැම්මත් නායකය ගොනා

  • @evon3798
    @evon3798 2 месяца назад +2

    කොච්චර අධ්‍යාපන සුදුසුකම් තිබුණත් විපක්ෂයේ සිට රිනාත්මකයිනේ

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 месяца назад +8

    පරණ හොරු😂😂😂😂

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 Месяц назад +1

    ජයවේවා

  • @maheshsampath8783
    @maheshsampath8783 2 месяца назад +1

    මේ නිකම් දෙන ආචාර්‍ය උපාදි අර මවින් සිල්වට . එහෙම දිල තියෙන්නේ එවත් දාලා 😂😂😂😂😂

  • @dzone1859
    @dzone1859 2 месяца назад +2

    උගත් බුද්ධිමත් හොරාකන්න අත්දැකීම් තියෙන සුපිරි හොරු සෙට් එක😂😂😂😂😂

  • @nalinattanayake2165
    @nalinattanayake2165 2 месяца назад +1

    නම් නම් සුපිරියි. මුන්ගේ වැඩ තමයි

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 месяца назад +4

    සුදුසුකම් මොනවා තිබ්බත් වැඩක්ද මනෝ භාවය ඔක්කොම කලින් තීරණය කරලා එකකට දාගන්ට පුලුවන් නොදැනුවත් නායකයා කියන එකට ඔව් නං ඔව් නෑනං නෑආආආඅ මයි 😃😃😃
    සුදුසුකම් අදාල වෙන්නෙ ඒ එක්ක තමන් දරන අන්තවාදී නොවෙන දේශපාලන මතය එක්ක
    කිසිම අධ්‍යාපනයක් නොමැති උවත් 😃 හරි මතයක ප්‍රතිපත්ති ගරුකව හිටගන්නවනං නිරායාසෙන්ම ඒක තමයි වටින්නෙ සහ ඒකට අගයක් වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් ඉතින් 🙂🙂🙂🙂

  • @NandanaKm-h3t
    @NandanaKm-h3t 2 месяца назад +3

    ඒ උනාට ලොක්කා අමු ගවයා ඈ

    • @susithamunasinghe7063
      @susithamunasinghe7063 Месяц назад

      ගේ ගෑනි තොට ගවයා කියන්නෙ නැද්ද

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 месяца назад +2

    NPP ❤❤❤❤❤❤❤

  • @arurapriyankara9263
    @arurapriyankara9263 2 месяца назад +2

    හොරුන්ට මොකටද අධ්‍යාපන සුදුසුකම් මොන අධ්‍යාපනය තිබ්බත් වැඩක් නෑ නේ හොරා කනවා නම් ඒ නිසා හොරකම් නොකරනවනම් ඒක තමා හොඳම සුදුසුකම ඉතින් හොරුන්ට මොන සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ

  • @gaminigamage3741
    @gaminigamage3741 Месяц назад +1

    සුදුසුකම් තිබුනට වැඩක්නෑ මෙච්චරකල් කරපු දෙයක් දැක්කෙනෑ

  • @pubuduihalagama
    @pubuduihalagama 2 месяца назад +2

    හැම එකාටම දුය්ෂ චෝදනා....

  • @FairusThuwan
    @FairusThuwan 2 месяца назад +2

    Varen thopiva ආදරයෙන් පිළිගෙන ඡන්දය දෙන්න ජනතාව බලාගෙන ඉන්නේ .

  • @iew1683
    @iew1683 2 месяца назад +1

    හොඳම balance team එකක්, මෝඩ කමට කුණුහර්පනම් කියාගෙන ඇවිල්ල තමන්ගෙ නොහැදියාව පෙන්නන්න හදන්න එපා

  • @DammikaJayathunga
    @DammikaJayathunga 2 месяца назад +2

    උගත්කමි සුදුසුකමි තිබුනා නමි අැයි කෑවෙි අයි

  • @Maduruw
    @Maduruw 2 месяца назад +1

    වැඩිකොටසක් පැතිමාරු කරපු පාර්ලිමේන්තුවේ හිටියනම් ආයෙ කියන්න එපා. ඒ අයකල තරම තමා අපිට කෙලවෙලා තියෙන්නෙ . බලමු කවුද දිනන්නෙ කියලා .

  • @සලින්දවිමුක්ති

    රටට විනය කරපු හොරා කාපු අතීතයක් තියන සෙට් එකක් දාල තියෙන්නෙ නියමයි 😅😂😂😂😂😂😂😂

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 2 месяца назад +11

    මොන උනත් අය හොයනවා නම් මෙක තමා ලිස්ට් එක

  • @s.d.l.karunasena7498
    @s.d.l.karunasena7498 2 месяца назад +4

    All qualifications they have are not in favour of the General public.

  • @NaradaTheronarada
    @NaradaTheronarada 2 месяца назад

    සුපිරි සෙට් එකක් 😂😂😂😂

  • @dhammika-vz5hd
    @dhammika-vz5hd 2 месяца назад +1

    සුදුසුකම් අපි දන්නවා..කියලා වැඩක් නැ..😂😂

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 2 месяца назад +2

    අපෝ අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ පොල් ගාපු අය. අපි කැමති මාලිමාවේ අලුත් උගත් අයට

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 месяца назад +9

    මාලිමා කට්ටියගේ බොහොමයක් දෙනා පක්ෂයේ සාමාජිකයන් වීම තමයි සුදුසුකම් හැටියට තියෙන්නෙ ඒ අතින් සජබ කට්ටියට සුදුසුකම් බොහොමයක් තියෙන බව පේනවා

  • @dzone1859
    @dzone1859 2 месяца назад +1

    මාලිමාවට ජය වේවා.......

  • @eleganceholdings8119
    @eleganceholdings8119 2 месяца назад +1

    Welldone s j b❤❤❤❤❤

  • @rvandephili
    @rvandephili 2 месяца назад +4

    ඔක්කොම සුපිරි හොරු නෙ

  • @ThushariThalagalage
    @ThushariThalagalage 2 месяца назад +1

    අත්දැකීම් තියෙනවා කියලා ...රට වලපල්ලට ...යවපු එවුන් හොර ජාවාරම් කරපු එවුන් ගෙන් ...තව කලත්...අගාධයටම තමයි යන්නේ ......මොනවා නැතත් මාලිමාවෙ සෙට් එක ජනතාවගේ බදු මුදල් හොරා කන්නෙ නැතිව ඉන්න තීරනය කරපු එකම රටේ යහපතක්

  • @sumedhakariyawasam9134
    @sumedhakariyawasam9134 2 месяца назад +2

    මේ මොනව තිබුනත් මුන්ට වැරදි දේ වැරදි ලෙස දකින්න ඇස් පේන්නෙනෑ,ඇත්ත කතා කරන්න කට ඇරෙන්නේ නෑ.මුන්ගේ බඩට කෙලවෙනකොට තමා ඒ ඔක්කොම හරියට පේන්නෙ.මේ දවස්වල මේවට උදාහරණ ඕන තරම් ටීවි එකේ පෙන්නනවා නේද .ආසන සංවිධායක දුන්නෑ කියලා ,නාම යෝජනා දුන්නෑ කියලා අනිත් උන්ගේ රෙදි ගලවන හැට්.

  • @vijayales1753
    @vijayales1753 2 месяца назад +1

    අනික් පක්ෂ වල හොරු වැඩියි.. වෙන පක්ෂ හොද Team 1 ක් හදාගෙන එනකල් අනුරට රට දෙන්න..
    මිනිස්සුත් මේක තේරුම්ගෙන ජන්දය දෙන්න ❤❤❤

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo Месяц назад +1

    SJB jayawewa

  • @chamithprasanga4549
    @chamithprasanga4549 Месяц назад +1

    😂😂 ලැයිස්තුවට අනුව 60%ක්ම පොහොට්ටුවෙ වඳ බැහැපු උන් 😂

  • @sampathbandara8935
    @sampathbandara8935 Месяц назад

    ඇත්තෙන්ම මාරයි මේ සුපිරි සෙට් එක රටේ දියුනු වට කරපු දේ මොනවද

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 2 месяца назад +2

    මුන්ව එපා.අපිට ඔනි අලුත් හොරු😂😂😂😂

  • @ShanthaMotors-h9u
    @ShanthaMotors-h9u 2 месяца назад +2

    Balapeyau sudusukam madada ❤❤

  • @wasanthakumara1386
    @wasanthakumara1386 Месяц назад +1

    NPP Samaga Api Gangodawila ❤️❤️❤️

  • @senevirathnedk1339
    @senevirathnedk1339 2 месяца назад +8

    රෝහණ ලක්ෂ්මන් පියදාස හොඳ ගුරුවරයෙක් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරා මේ සර් මගෙත් ගුරුවරයෙක්

    • @OlaMohotti
      @OlaMohotti 2 месяца назад +3

      @@senevirathnedk1339 කරෝල කියන්නෙ මෙයාට. පතෝල ජනාධිපති ට වැඩ කෙරුවා නේද?

    • @susithamunasinghe7063
      @susithamunasinghe7063 Месяц назад

      මොකක් හරි හොයා ගන්නවා මේ මිනිස්සු මිනිස්සුන්ට කියන්න

  • @ranjithpremadasa1857
    @ranjithpremadasa1857 2 месяца назад +1

    Yes,good and honest candidate will be selected by peoples.dont worry dear.

  • @jnherath1197
    @jnherath1197 2 месяца назад +2

    උපාධි පිට උපාධි තිබ්බ රට පාලනය කරපු මුන් භරි වැඩක් කරලා තියෙනවද? මුන් බොරැවට දැන් ලිස්ට් පෙන්නනවා මේවට අසුවන්න එපා.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 месяца назад +1

    මාලිමාවට සජිත් හිටියොත් තමයි අවුරුදු 05 ම පාලනය කරන්න පුළුවන් ගැස් එක ආවොත් නම් මොනවා හරි කුමත්‍රණයක් කරලා බලය ගන්නවා ශුවර් 🎉

  • @sumisumi6512
    @sumisumi6512 2 месяца назад +5

    Unp votes 🗳 sajithta ❤❤❤

  • @PinidiGunawardhana
    @PinidiGunawardhana 2 месяца назад

    අපි මාලිමාවට ❤❤❤❤

  • @nhwwimalarathna4087
    @nhwwimalarathna4087 Месяц назад +1

    එතකොට පක්ෂයේ මහ ලේකම් ට උපාධියක් නැතිද...?

  • @panchalrajapaksha3760
    @panchalrajapaksha3760 2 месяца назад +1

    කෝ සජිත් 🤣

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 2 месяца назад +1

    දුප්පත් මිනිසුන් ගේ දුක හඳුනා ගන්න පුලුවන් උපාධියක් ගත්ත කෙනෙක් නැහැනේ..

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 2 месяца назад

    ගොඩක් අය ආචාර්ය මහාචාර්යවරුන් උනාට 50%කගෙ කෙරුවාව රටම දන්නව හොදේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jayanthijaya1136
    @jayanthijaya1136 2 месяца назад +1

    දැන් තමයි උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න මතක් වෙලා තියෙන්න සජිත් ට

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 месяца назад +1

    මාලිමාවේ අය ශුවර් හොරා නොකන බවට මෙයාලා ගැන විශ්වාස නැහැ

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 месяца назад +3

    Yes some of them have educational qualifications but many of them served in the previous governments doing nothing for the masses of Sri Lankan population but only thinking of themselves. For example, Sajith Premadasa, GL Peris, ......and many more...😅😅😅

  • @KuwaitiLove-b3e
    @KuwaitiLove-b3e 2 месяца назад +1

    අනේ බං මුං ඊට කලිනුත් හිටියේ උනේ කෝ මං කරපු හරියක් ආයේ මිනිස්සු රවටන්න බෑ එච්චරයි මාලිමාව 🧭🧭🧭🧭 අපි මාලිමාවට

  • @YenuYehas
    @YenuYehas 2 месяца назад +1

    හොරකමක් ගැන අත්දැකීම්නම් වඩියි තමයි 😂😂😂😂

  • @dinethravindu2367
    @dinethravindu2367 2 месяца назад

    මේකෙ 80%ක් ඉන්නෙ හිටපු අයමයි

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 Месяц назад +1

    Foot notes ගහපුව අමතර සුදුසුකම් නෙවෙයි ද?

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j Месяц назад

    මාලිමාව ට ජය ❤❤❤❤

  • @tmwijepala
    @tmwijepala 28 дней назад +1

    කොහොමත් අත්දැකීම් වැඩි තමයි හොරනඩේ කොටසක්නේමේ

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 месяца назад +3

    මේ ke හොරු ඉන්නවනේ. සුජීව සේනසිංහ පට්ටම horek

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 2 месяца назад +2

    ජී එල් වගේ උන්ගෙ උපාදි නිසා තමයි අද රට මෙහෙම

  • @samannalaka3057
    @samannalaka3057 Месяц назад +1

    උගත්කම වැඩ ක් නෑ බන්. කරන්නේ හෝරකමයි , හොරකම් කරන උන් දිහා නිහඬව ඉන්න එකයිනම් බං..😢😢 නූගත් උනත් හොරා නොකා හරියට වැඩේ කරානම් හරි. ඔය හිටපු එකෙක්වත් පාලීමන් ටී වෙන්න එපා. අපිනං අය හොරුන්ට නෑ.. තොපි දීපියව්... දෙන්නම ඕනැම නම් හොරෙකුට නොදී.. අපි මාලිමාව❤❤

  • @Chanchillafernando
    @Chanchillafernando 2 месяца назад

    Niyamai❤❤❤❤

  • @madawaathuko
    @madawaathuko 2 месяца назад +1

    එතකොට සජබ ඉන්න අනික් අයට A/L වත් නැද්ද?...

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 11 дней назад +1

    කරපු හොරකම්..මැරකම්..දූෂන.ඔකට..ඇතුලත් නැහැනෙ..

  • @SumithRajapakse
    @SumithRajapakse 2 месяца назад +1

    ළමායි....ඉතිහාසය පාඩම දැන්
    ..😅😅😅😅

  • @teresadominic8205
    @teresadominic8205 2 месяца назад +3

    මොකා ආවත් අපිට මොකද .අපි අපේ පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා. කිසිම සැකයක් නැත .

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 2 месяца назад +3

      Part. 2. Gotabaya. Unoth. Kade. Yana. Untath. Dalada. Damiduge. Pihitai. Idsara. Wage. Nemei..buddhimath. Pirisak. Inne

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 Месяц назад

    හොරු සමග හෙලුවෙන් හිටිය අයත් ඉන්නවනෙ. සමහර වැරදි තීරණ වලට මෙයාලා අත ඉස්සුවා. 😢😢

  • @VijayaVijaya-eg6re
    @VijayaVijaya-eg6re 2 месяца назад +4

    ඔය අත්දැකිම් ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ
    රට කාපු අත්දැකිම් තමා තියෙන්නෙ

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 2 месяца назад +1

      Aragala. Kaleu 88/89 apida. Jara. Aththiya. Mathaka. Rajayata. Karapu. Hari. Nataka. Ba. Bus. Puchchala Dan. Sudano. Wenna. Enaa

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 месяца назад

      Dan me 2024 bro 😅

  • @branded9282
    @branded9282 2 месяца назад

    අඩේ ඔව්... ඔක්කොම නාසා ඒකේ. සුපිරි

  • @ThusharaAkuressa
    @ThusharaAkuressa 2 месяца назад

    අද්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනෙ ඒවයින් රටටත් ජනතාවටත් ලස්සන රටක් හදලාදෙන්න. ඒනිසා ඒ අද්‍යාපන සුදුසුකම් වලින් ප්‍රයෝජනයක් නෑ .