පුතා බයිසිකල් පෝලිමේ සිටිද්දී - ත්‍රීවීල් පෝලිමේ හුස්ම හළ තාත්තා - HIru News

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 105

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon7455 2 года назад +19

    "අනේ තාත්තේ..අනේ අම්මේ තාත්තා කතාකරන්නෑ අම්මේ..මගෙ තාත්තේ" 🥺😭😭😔ඒ වචන ටික..ඒ කොල්ලගෙ වැලපිල්ලට පපුව පැලෙන්න ආවා දෙයියනේ.ගෝඨා දැන්වත් පලයංකො නොදකින් ජරා ආණ්ඩුව.

  • @MettaLovingKindness
    @MettaLovingKindness 2 года назад +30

    අපිට හදවත කකියලා අඩෙනවා මෙහෙම මිනිස්සුන් දුක් විදිනවා දැකලා .

  • @nima8549
    @nima8549 2 года назад +23

    පුතාගේ විලාපෙට ඇඬුනා..😭😭😭😭

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +2

      ඔවු අනේ පවු දෙයියනේ අහිංසක මිනිස්සු 😭

    • @dulminadinujaya
      @dulminadinujaya 2 года назад +2

      Hithak papuwak තියන අයට විතරයි මේ දුක දැනෙන්නේ.nodakin kaalakanni පාලකයෝ.

  • @komarik4660
    @komarik4660 2 года назад +16

    මේ හැම හැමදේකටම වගකියන්න ඕනේ ජනාධිපතිතුමා ජනතාව නොම්මර මරන ආණ්ඩුවක්😭😭😭😭😭

  • @nadunasanka6708
    @nadunasanka6708 2 года назад +7

    ඒ පුතාගෙ හඬා වැළපීම තවත්නං අහන්න බෑ... පට්ට දුකයි. ඒ වගේම පාලකයෝ ගැනත් පට්ට කේන්තියක් එන්නේ.. කාලකන්නිහැත්ත.

  • @anoopanoop1090
    @anoopanoop1090 2 года назад +12

    අයියෝ දෙවියනේ munta ශප දෙනවා 😭😭😭 අපේ අසරණ මිනිසුන් ට කවදා සහනයක් ලැබෙයිද දෙවියන්ගේ 😭😭😭🙏🙏🙏

  • @dilinislg865
    @dilinislg865 2 года назад +7

    අනේ දෙයියනේ .දුකයි ..මොනවද මේ අපට මේ අහන්න ලැබෙන්නේ ...ඒ දරුවා අඩනකොට මටත් ඇඩුනා දෙයියනේ ...😭😢

  • @kamalrohita2085
    @kamalrohita2085 2 года назад +10

    මේක...නිකං මරණයක් නෙමී මිනී
    මැරැමක්...මේකට බලු ගෝඨා සම්පූර්ණ යෙන් වගකියන්න ඕනේ
    ඌ..මේ පුශ්ණ විසදන්නෙත් නෑ අර
    ජනපති කියන පුටුව බදාගෙන ඉන්නවා...ඌව රකින්න රටේ සල්ලි
    කෝටි ගානක් මසකට වියදම් කරන
    වා...කිසිම පුශ්ණයකට උත්තරනැති
    කාලකණ්නියෙක්..රකින්න මොකට
    ද...යකෝ අපි කෝටිගානක් වියදම්
    කරන්නේ....හැබැයි අර කපුට කියපු
    විදියටනං උන්ට ජන්දේ දීපු උන්ව බලයට ගේන්න දරදිය ඇදපු හැමෝ
    ම...මේරටේ විනාශයට වගකියන්න
    ඕන...අනික් එකා...මේ කුඩූ නාලිකා
    ව...උන් ඒ අස්සෙත් මේ බල්ලන්ට
    කඩේ යනවා...උන්ගේ රෙදි අපුල්ලන
    වා...හොදට..තොපිත් සම්පූර්ණ යෙන් වගකියන්න ඕනේ මේරටේ විනාශයට තොපිට කවදාවත් ඒකෙන්...ගැලවෙන්න බෑ අන්න ඒක
    මේ..කුඩූ නාලිකාව හොදට මතක
    තියා ගනියව්...කාලකණ්නි...???

  • @riswanirasika4120
    @riswanirasika4120 2 года назад +4

    එ ලමයා තාත්තේ තාත්තේ කියන වරායක් පාසා මාගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ. 😭😭

  • @asiriweragala1073
    @asiriweragala1073 2 года назад +13

    මේ රට විනාස කරපු උන්ට සාප වේවායි

  • @dohaqatar9055
    @dohaqatar9055 2 года назад +6

    මේ ජනතාවට මේ පුංචි රටට කරපු විනාසයට රාජ පක්ෂ පවුලේ පොඩි දරුවෝ ඇරෙන්න හොරා කාපු සියලුම දෙනා ගේ මිණි වලටත් හෙනගහන්න ඔනා

  • @anulaliyanange8567
    @anulaliyanange8567 2 года назад +5

    පව් අපේ අසරණ මිනිසුන් .😥🙏.. කාගේ පිහිටක් අපේ අපිට 😥😥..

  • @ramaniperera6801
    @ramaniperera6801 2 года назад +6

    මෙ මරනවලට හෙතුව අවාසනාවන්ත ජනාදිපති

  • @nimalidharmasiri8273
    @nimalidharmasiri8273 2 года назад +3

    අනිත් අයට තවත් එක් කෙනෙක් විතරක් උනාට දරුවෙක්ට තාත්තා කෙනෙක් කියන්නේ ලොකයක්..තාත්තා කෙනෙක් නැති උනාම දරුවෙක් නැති වෙන්නේ මුලු ලොකයක්..

  • @shami8504
    @shami8504 2 года назад +7

    කාලකණ්ණි දේසපාලකයෝ තොපි සේරටම සාප වේවා..

  • @motohub_SL
    @motohub_SL 2 года назад +3

    පව් බන් අර අහිංසක කොල්ලා 💔😖

  • @sorrytosay9650
    @sorrytosay9650 2 года назад +7

    මෙහෙම ගියොත් මිනිස්සුන්ගෙ ඉවසීම කොතනින් කෙලවර වෙයිද දන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ජිවිත මහපාරෙම ඉවර වෙනවා. මොකද්ද මේ‍ කාපකන්නි පාලකයෝ අපිට කළෙ.

    • @Mindpeace1-b1c
      @Mindpeace1-b1c 2 года назад

      69 lakshe pihiten thama okkoma une ithin

  • @ifthi.opinion
    @ifthi.opinion 2 года назад

    මේ මිනිස්සු විඳින දුක දේශපාලනඥයන්ට තවම දැනිලා නැහැ.

  • @sandesransithu3541
    @sandesransithu3541 2 года назад +2

    රාජ පක්ෂලාට හෙන හතම ගහපියවු.⁣

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 года назад +1

    ඇත්තටම පවු අපේ අසරන මිනිස්සු කිය ගන්න බැරි තර්ම් දුක් විදිනව ලංකාවේ තෙල් පොලිමේ ගැස් පොලිමේ කන්න නැ අනේ මේව සාප වේවා 226 මුන් මෙච්චර නය උනේ අපිට දීලාද සල්ලි නැ මුන් ජොලි කරලා දැන් අසරන මිනිස්සු දුක් විදිනවා පර දේශපාලක්‌යෝ උබලට සාප වේවා

  • @vidanapathiranageaanusara7688
    @vidanapathiranageaanusara7688 2 года назад

    හිතක් පපුවක් නැති එකෙක් රජ කරපු එකට අපි කොච්චර දුක් විදිනවද... තව කී දෙනෙක්ගේ ජීවිත මේ හොරු බිලි ගනීද දන්නේ නෑ... හැමෝම පරිස්සමෙන් ඉන්න... නිතරම අනිත් අයට උදව් කරන්න... මෙ එකා වගේ එකතු වෙන්න ඕන මොහොතක්.... ආයේ මේ වගෙ හොරු රජ නොකරන එක අපේ වගකීමක්.....

  • @dinushajayalath5736
    @dinushajayalath5736 2 года назад +2

    මේවා අහගෙන බලාගෙන ඉන්නේ කොහෝම ද...... දෙයියෝ කොහෙද අම්මේ ඉන්නේ .....

  • @gayaniwasana4568
    @gayaniwasana4568 2 года назад

    යකෝ මේ සමස්ත රජයම ඉල්ලා අස්වෙයල්ලා

  • @malkithisara5679
    @malkithisara5679 2 года назад

    අමාරුවෙන් හුස්ම ගන්නවා දැක්කනම් මේ තාත්තව ඉක්මනට හොස්පිට්ල් ගෙනියන්න මොලයක් තියෙන මිනිහෙක් හිටියෙ නැද්ද මෙතන

  • @sujasujee4513
    @sujasujee4513 2 года назад

    අනේ පපුව පිච්චිලා ගියා ඒ පුතා අඬනවා දැක්කම .
    අපේ රටේ මිනිස්සු පුදුම දුකක් විඳින්නෙ මේ ආර්ථික උද්ධවනය නිසා .😥😥

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 года назад

    රටේ මිනිස්සු පෝලිම්වල මැරෙන්න ඇරලා පාලකයෝ නිදි. උන්ට කිසිම ගාණක් නෑ මිනිස්සු ගැන. වෙන රටවල් වල පාලකයෝ ඉන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න. අපේ රටේ පාලකයෝ ඉන්නේ උන්ගෙ පවුල් ආරක්ෂා කරන්න.

  • @deeppal6642
    @deeppal6642 2 года назад

    පව් 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @Dianathri
    @Dianathri 2 года назад +1

    මේ රට මේ තත්වෙට පත් කරපු එව්න්ට හෙන ගහන්න ඕන. සාප වෙන්න ඕන ඕකුන්ට

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 года назад +4

    ගෝටා ආවත් හරි එදා ඉදලම මිනිස්සු දුක්. විදිනවා.කෙලවරක් නෑනේ .මිනිස්සු න්ට හුස්මක් කටක් ගන්න මූ මකබේවිලා ම පල.

  • @සමනලී-ත3ඞ
    @සමනලී-ත3ඞ 2 года назад

    👉😭😭😭😭😭😭😭😭😭😭😭පවු අප්පේ මෙිවා දකින්න අහන්න ඇයි අපි ඉපදුනේ 👉😭😭

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 2 года назад

    Harima dukai3

  • @K..Rajaguru
    @K..Rajaguru 2 года назад

    පව් දෙවියනේ

  • @asokap.h9409
    @asokap.h9409 2 года назад

    මෙි කාලකන්නි දේශපාලුවොන්ට හෙන ගහපන්.225ම බෝමිබ දාලවත් මරන්න ඔින.

  • @marasinghamarasingha416
    @marasinghamarasingha416 2 года назад +2

    අනේ අපිට දෙමාපියන් අහිමි වෙනවා ඔයාලාට පුලුවන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඌරු රැලට ගහන්න තියෙන්නේ බෝම්බයක් උන්ට හෙන ගහන්න ඕනෑ තොපි 225,,හම.ඔය දියවන්නාවට යට වෙලා පලයව් ගොන් රැල තොපේ උපන් නුපන්.සේරටම හෙන ගහපියව් හැදිගැව්ලා පලයව් අහිංසක ජනතාවට මේ දෙන.ගින්දර වල්ට

  • @ranathungarg1305
    @ranathungarg1305 2 года назад +1

    ජනාධිපති කුණු පණුවන් ගහල විදවල මැරෙන්න ඔනෙ මිනිස්සුන්ට කරන්න අපරාධ වලට

  • @dkk9339
    @dkk9339 2 года назад

    😭😭😭

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 года назад

    දෙයියො පිහිටවෙලා ගෑස් දෙයිලු.මිනිස්සු හරක් නිසා තමා ඉතින් රට විනාශ වෙලා ගියේ.

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 2 года назад +1

    😥

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад

    උබලා ගෑස් එනකොට මිනිස්සු පොලිමෙ මැරිලා තියියෙයි බඩ ගින්නට 😥🙏😡🇶🇦

  • @nadeenadee8794
    @nadeenadee8794 2 года назад

    අනේ ඔින තරමි අර අනුරාධපුර කැලැ වල දර තියෙනවා.රජයට තියෙන්නෙ දැන් දර සපයලා දෙන්න.පවු දෙවියනේ මෙි මිනිසුන්

  • @d.i.p3221
    @d.i.p3221 2 года назад +1

    Kiyaganna bari dukak denenawa deiyane 😭😭

  • @luckshmiemanuel9008
    @luckshmiemanuel9008 2 года назад

    මිනිසුන්ගේ සාප අනිවාර්යෙන්ම මුන්ට විදින්න වෙනවා. සතපහකට ගාණක් නෑ. බීරෙක් වගෙ ඉන්නවා.

    • @luckshmiemanuel9008
      @luckshmiemanuel9008 2 года назад

      අනිත් එක මුන්ට එතුමා මෙතුමා කියලා ආමන්ත්‍රණය කරන එක නතර කරන්න.

  • @malkithisara5679
    @malkithisara5679 2 года назад

    පුතා එනකං ඒ තාත්තට මොකද කියල බලන්න මිනිහෙක් නෑ වීඩියෝ කරන්න මිනිස්සු ඉන්නවා

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 года назад

    😭😭💔🇱🇰😥😥

  • @rasikavinodani7077
    @rasikavinodani7077 2 года назад +3

    😭😭 Ane taatte oyata niwan suwa lebewa.
    Me wage kee denak nam Nate unada Ahensaka Asaneepen enna minessu mahamaga marela yanawa Me weswayetawath penna nadda Ape Asarana minessu duk vedala.mahamaga merenawa.😭😭😭 Apage duka Ai katawathma nopenanne1😔😔😔😔😔

  • @amkchandrika987
    @amkchandrika987 2 года назад

    😭😭😭😭😭😭😭😭😭

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 года назад

    අනේ...

  • @maheshweerappuli4139
    @maheshweerappuli4139 2 года назад +3

    Rajapaksa para heththa thopita sapa wewa......

  • @deeppal6642
    @deeppal6642 2 года назад

    🇱🇰🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @x-files1019
    @x-files1019 2 года назад

    Me video eka danna epa...plsss

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 2 года назад

    Apoyi deviyange me karana DeWal walata 225denage Paul Pitin Hadi gavila yanna oni

  • @fanandsmk9805
    @fanandsmk9805 2 года назад

    Owa kiyala wadak naha r paksalawa atadanguwata ganna makarapu aparada walata 😡🤮👎😡🤮👎

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 года назад

    Aiyo raththaran malliyo e..wedanawa kiya ganna by

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 года назад +1

    Janapathigedarayannaaaa hodakenekuta ratabaradennaaaaaa pinsiddaweiii manussayoooo polimemarenawa

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 2 года назад +1

    Aneee malli me mokada wanne

  • @harshaamarasekara666
    @harshaamarasekara666 2 года назад

    Yako thatthalfa marenwa wisadumak denna දෙයියනේ !

  • @5.minutes.s
    @5.minutes.s 2 года назад

    Sakkilima anduwa thopita hena gahanawa 😓😓

  • @inranirupalata927
    @inranirupalata927 2 года назад

    Mettrek ton gas selendare bara venda ate neda gas tebuna nam mehema venne nahane

  • @dhanusharvilaka6861
    @dhanusharvilaka6861 2 года назад

    Thawath iwasan balan inna Ai bn Api mun hora Kala rata naya krala ape tharuna kale kanawa Ai hththane Api balan inne mehema

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed8743 2 года назад

    Mekata umbala, (hiru) wagakiyanna ona😡😡😡

  • @mpp6015
    @mpp6015 2 года назад +1

    Moda haththa... why didn't call the ambulance if they saw him breathing difficulties

  • @solotraveller6094
    @solotraveller6094 2 года назад

    Aiyoo me mokada wenne. Me gotabayatai mahindatai aweechi maha narakadiyen eliyata enna labenna epa

  • @sudumalli5525
    @sudumalli5525 2 года назад +4

    මෙ රට යලි ගොඩ නංවා ගැනිමට හැකි එකම නායකාත්වය රණසිංහ සජත් ප්‍රේමදාස යුගයක් ආවොත් විතරයි ඒකත් හොඳට මතක තියගන්

    • @JanithaAlahakoon
      @JanithaAlahakoon 2 года назад +2

      පුතාණො යුගයක් ද🤣🤣🤣

    • @chandraalwis3874
      @chandraalwis3874 2 года назад +2

      උන් ඔක්කොම යාළුවෝ මල්ලි

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 2 года назад

      කව්රු ආවත් රට ගොඩ ගන්න ගොඩක් අමාරුයි

    • @Mindpeace1-b1c
      @Mindpeace1-b1c 2 года назад

      @@JanithaAlahakoon thopi ekek ta diila un hodatama karala me thiyenne ne kqta nam thiyenava pakayage

    • @chandraalwis3874
      @chandraalwis3874 2 года назад

      @@MamaMama-cc9ir ගොඩ ගන්න බැහැ කිය කියා හොරැ ටික තවත් හිටියොත් තවත් කනව

  • @maliperera1883
    @maliperera1883 2 года назад

    salli karayo onataram rata inna oukunta barida salli akatu karala tal gas gannala maka visadanna katawat kawadawa gaswat talwat nomila dunna nana ko awa vikka salli akak vikunala anit aka ganna salli anawana ma palakayo awa kanawada ai yako mola nattam rata karanna palayaw duk nodi

  • @nilukahawdawage1189
    @nilukahawdawage1189 2 года назад

    Mihndayo toga hatmutu paranaparawatama hanaghanawa gotabaya musalya danwata palayana makabawila topa paula apa ratama kawa

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 года назад

    Mavaga,balu,anduvak,koi,ratakavat,nha

  • @srilankandino9975
    @srilankandino9975 2 года назад

    me 225 tama hena hatha gahapan.... unta hena gahanna ona kiyala okkoma eka sithin prarthana karapalla

  • @vijithapedige7553
    @vijithapedige7553 2 года назад

    Mewata waga kiyanne kauda konaka edalanelanna tamai wenne mewa ahala apitat monawa weida danne na

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 года назад

    Ck,appa,ma,minisunta,mavaga,duka,dannada,topi,candaya,aran,putu,rat,karanna,munta,hana,vadiyan,rata,api

  • @rohinikumari2382
    @rohinikumari2382 2 года назад

    Ane e putha andana widiya ahenakota papuwa pichchenawa. Hena gahanna oni me palakayanta hena gahanna oni . Me karana dewalwata me hema detama wagakiyanna oni okun

  • @irfanrifka7118
    @irfanrifka7118 2 года назад

    keri ranil uba agamethi kama mona bambuwatada gatte minnusu marannada ubalata ubalage anduwata sapa welama palayan

  • @aseas2429
    @aseas2429 2 года назад

    Gini thiyanna one oya dhesa paluvanta

  • @madurithomas3395
    @madurithomas3395 2 года назад

    Munta ikmanata dhaduvam denna onee ahinsaka minisu paw

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 года назад

    Gota.ta..tawa.kohhcara.mene.maha.pare..dakenna..asadaaaa

  • @mysam1560
    @mysam1560 2 года назад

    Gota ubata hena hatha wedeyan paw asarana menessu

  • @mohammedazar1964
    @mohammedazar1964 2 года назад

    Me janathawage dukata mun ge lamaita illa palla sapa

  • @king-fc8qg
    @king-fc8qg 2 года назад

    Buru rela..yako CPR karanna danna eka harakek wath nedda? Hadisiyakata..

  • @s.rajarathna4229
    @s.rajarathna4229 2 года назад

    Hena gahapiya ratakapu hathikreta

  • @rosy4834
    @rosy4834 2 года назад

    Hiru ballo ..umbalata sathutuidha dheng..?
    Umbalage dharuwo me paw gewait...