Shame on male cricketers.Love our female cricketers not only bcz they won the match but for their teamwork and the gratitude they showed to our people.Thank you again❤
Really a very good match, but we should have win by 6 or 7 wickets. Our ream did some mistakes for final all must get to gather and correct the mistakes. We can win definitely. All the best for the all team.
අපට යන්න බැරි උනත් මැච් එක බලබලන්න ගිහින් අපේ කෙල්ලන්ව දිරිමත් කරපු හැමොටම ගොඩක් ස්තුතියි ❤️
ඇත්තටම අපිට මේතරම් සතුටුනම් ඒ කුීඩිකාවන්ට කොච්චර සතුටු ඇතිද.. සුභ පැතුම් කෙල්ලනේ..❤❤❤
ශ්රි ලංකා පිරිමි ක්රිකටි දැන් වැඩක් නැ. ජය කෙල්ලනේ.
අඩො මාර සෙනගක්නෙ... සුපිරි බං... මෙ ගැම්ම හැදුවෙ චමරි සහ අපෙ කෙල්ලෝ ටික... උපරිම සපොට් එක දෙමු අපි. කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ට අපරිම හයිය අපි දෙන්න ඕන
ඔයාල හැමෝවම දැක්කම හරිම සතුටුයි...
ඇත්තටම අපිට දුර නිසා එන්න බැරි una..දඹුල්ලේ ජනතාවට ගොඩාක් ස්තුති .team එකට ශක්තියක් උනාට. ජයවේවා girls team ❤❤.budu saranai
❤ ඇත්තටම සතුටුයි අවසන් තරගයත් හොද සටනක් දෙන්න .... දිනන්න වසනා ශක්තිය ලැබේවා .......! ❤
ඇත්තටම අපේ රටේ මිනිස්සු හරිම ආදරනීයයි. කණ්ඩායමට සුභ පැතුම් . බුදුසරණයි
ඒ සතුට සල්ලි දීලා ගන්න බෑ 🥺❤️
Very happy. Congratulations to our ladies team❤❤
ඉරිදා මැච් එක ත් දිනලා අපිට සතුටක් දෙන්න කෙල්ලනේ දලදා සමිදුගේ පිහිටයි අපේ කෙල්ලන්ට ❤❤❤❤❤ආදරේයි හදවතින්ම මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි
Hebeyi, Dalada hamuduruwo Indiawata support eka dewida danne nehe. Mokada, dalada kiyanne Indian man kenekuge dathak neda?
උබ අඩුකුලේ කල්ලතෝනීයෙක්ද
මේ මිනිස්සුන්ට මේ රට ගැන තියෙන හැඟීම සහ විනය බලන්න. මේ මිනිස්සුන්ව මේ රටේ සංවර්ධනයට යොදාගන්න සමත් නායකයෙන් මෙතෙක් මේ රටට නැතිවුණ එක ගැන දුකයි. බහුතරයක් මිනිස්සුන්ට පොදුවේ සතුටු වෙන්න කියලා දෙයක් නැති රටක මේ මිනිස්සුන්ව සතුටු කිරීම ම අපේ කාන්තා ක්රිකට් කණ්ඩායමේ ජයග්රහණය ක්. අවසාන තරගයේදී හැම අතින්ම හොඳට කරන අය දිනාවි. නමුත් චමරි ප්රමුඛ අපේ පොඩි කෙල්ලන්ට මේ රටේ මිනිස්සු ගොඩක් ආදරය කරන බව සහතිකයි.
❤❤❤❤❤❤❤❤ niyamai ජයවේවා
පිරිමින්ට ගැහැනිය දෙවනි වෙන්නෙ නැ කියන එක නොවේ..කාන්තාව යනු මේ ලොව ඇති සුන්දර වටිනාම වස්තුවක්..පිරිමි වන අප ඔවුන් ආරක්ෂා කිරීමයි කල යුත්තේ
අඩෝ කොල්ලො එපාම වෙලා ඉන්න වෙලාවක අපේ කෙල්ලො ගැම්මක් තමයි
නියම කතාව බං
ජයවෙිිවා❤❤❤
ඉස්සරලා නම් කෙල්ලොන්ගේ මැච් බැලුවෙ නෑ කොල්ලොන්ගෙ ඒවා තමයි බැලුවේ ඇත්තටම ගොඩක් සතුටුයි කාන්තා කණ්ඩායම ගැන දැන් දිගටම බලන්නේ කාන්තා cricket මොකද කොල්ලෝ හිටියට උන්ට මැච් එකක්වත් දිනන්න ගහන්ඩ බෑ.. අඩුගානේ මම නම් හිතන්නේ ලංකාවේ කාන්තා රිචට්කණ්ඩායමයි අපේ පිරිමි ටීම් එකයි ගැහුවත් කාන්තාවෝ අනිවාර්යෙන් ගහනවා
අනිවාර්යෙන්ම බං...
Paw daiyane minissu godakalekin sathutak labuwe 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ srilankawe minissunta hamadama sathutin inna labewa 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Congratulations sri lanka women cricket team❤❤❤❤
මින් මතුවට අපි කෙල්ලො සමග විතරයි.❤❤❤අපේ වීර කෙල්ලො ඔක්කොටම
නි...ය...ම....යි...
ගොඩ කාලෙකින් ක්රිකට් මැච් එකක් බලා හදවතින්ම සතුටු වුණා අපේ කෙල්ලන්ට ආදරෙයි 💞💞💞🇱🇰🏏🏆
ශ්රී ලංකා කෙල්ලො වසයි
කොල්ලන්නම් බීල නිදයි
aththatama math vishwayata sthuthi kala❤❤
සුපිරි ජයවේවා ❤❤❤
Chamary you are the best you arethe quween in thesinha deshaya
ලංකාවෙ එදා මෙදා තුර කාන්තා ක්රිකට් පටන් ගත්ත දවසෙ ඉදලම කවදාවත් cup එකක් තියා final එකකට වත් තේරෙන්නෙ නැතුව ඉදල ඉදල ජීවිතේ පළවෙනි වතාවට final එකක් දිනලා asia cup එක ගත්තම ගෑණු හිතන විදිය [කාන්තාවෝ තමයි number 1🤣🤣🤣]👉3:11👈
🤣
world cups 2කුයි asia cups 6කුයි තියන පිරිමි team එක : 🗿🙂
❤❤❤❤❤💪🙏
Mama wage math miss karannath kaththiya innawada
❤❤❤👏🏻👏🏻👏🏻
අර ලොන්තපොලොස් ලගෙ මැච් බලනවට වඩා මේක මරු❤
Jaya wewa❤🎉
❤❤❤
Cricket nam pissuwakma thamai... ❤❤❤❤
ශිුලංකා ෙකල්ලන්ට ජය ෙවිවා අපට බලාෙපා ෙරාත්තුවක් තියනව දැන්
අපේ කාන්තා ක්රිකට් කණ්ඩායමේ ජයග්රහණයෙ දී මෙතරම් සතුටු වෙන කොට රටේ ජනතා ජයග්රහණයේ දී ජනතාව කොතරම් සතුටු වෙයිද ? ජයවේවා !!!
සිරාම කතාව
♥️♥️♥️♥️♥️
ඔබලාගේ සුභපැතුමි අගය කරමි දුර බැහැර සිට පැමිනි අයත් සිටියා නමුත් එක දෙයක් මතක් කරන්න කැමතියි චමරි අවුටි වෙලා එනකොට කවුරැත් ආසනයෙන් නැගිටිටෙ නැ එකටත් පුරැදු වන්න එවිට හරි ලස්සනයි
Ape minissu hari paw ban. Sri lanka cricket kewa ape ewun. Kello tika supiri.. ජයවේවා
Great achievement chamari and team.❤
What a lesson for men’s team…We should get Camaro as a mentor for men’s team
Congratulations
අර කෙල්ලංගේ දක්ශතාවය බල්දුකරන්න එපා දෙයියන්ට බාරදීලා.මීට කලින් ඔය දෙයියන්ට කිව්වේ නැද්ද.ජයවේවා කෙල්ලනේ
Supiri
❤❤❤🎉🎉🎉
දබුල්ල ජනතාවට ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤❤
Kollo salli passe yanawa Kello Ratawenuwen Cricket Gahanawa
Meka lankawa❤❤❤❤❤❤❤❤minissuth patta❤❤❤❤❤
විශ්ණු දෙවියන්ට නම් ඉන්දියාවෙ අයත් කියන්නැති😂
Kantha criket superi pirimi team eka salli walata vikinila iwari
හෙට අනිද්ද කෙල්ලොත් කරන්නෙ ඒකම තමයි🤣🤣🤣
Chamarige igena ganna oni pirimi team eka
♥️♥️♥️✌️✌️🏆️🏆️🏆️🏆️☸️✝️
අපිත් ඉස්සර රට ගැන හැගීමෙන් මැච් ගහපු පිරිමි ටීම් එකට පුදුම චියර් එකක් දුන්නෙ.ඒත් ඒව බිස්නස් එකක් සූදුවක් උනාට පස්සෙ අපිට එපා උනා.කාන්තා ටීම් එකත් බිස්නස් සූදු තත්වෙට එයි.එතකොට ඔය දැං මැච් එක බලල උඩපනින ගෑණුන්ටත් අපිට වෙච්ච සීන් එකම තමයි🤣🤣🤣🤣🤣🤣
Shame on male cricketers.Love our female cricketers not only bcz they won the match but for their teamwork and the gratitude they showed to our people.Thank you again❤
Paw ban me ahinsaka minissu.monatharam ahinsakada?❤❤❤❤
ඔක්කොමත් හරි කෙල්ලො කොහොම හරි ගහනවා . නමුත් කොල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ .❤️❤️❤️❤️💐💐💐🌹🌹🙏🙏🙏❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭
ඕන්න ඔහොමයි චමරි මිනිසුන් ඔයාලට ආදරය කරන්නේ
Lonthayange meh balanna epei..jaya wewa
Pirimi cricket rata pawa dena welawe kantha cricket asiyawe hodama team eka batata pathwenawa. Pirimi Dan ganu wela sakkili ballo
Wadiya uda paninne nathuwa ganata immu. Mokada Indian kelle tikak dakkasi ne. God bless sri Lanka team
ව්ස්නු දෙයියො ඉතින් මොකද කිවුවෙ වැඩෙ ගොඩ දාල දෙන්නම් කිවුවද ඔයා ව්ශ්නුව ව දන්නවද මන් සන්ගගෙ නෝනට කිවුව එයා pray ,කලා වැඩෙ හරි ආ මට විස්නු ගෙ නම්බරෙ එවන්න හොදේ ඔයාගෙ නම්බරෙත් එවන්න අන් ත්රට්ටුවක් තියෙනව ඒක එවන්නම්
ඔහොම කියන්න එපා එක එක්කෙනා අදහන විශ්වාස දෙවිවරු ඉන්නවා ඒක ඉස්සර ඉදන්ම ආව දෙයක් වර්තමානයෙත් එහෙම ඉන්නවා අපි හැමෝම කොහෙ ගියත් මොක කරත් බුදුන්ට දෙවියන්ට කියලයි යන්නේ කාට උනත් ඔය වගේ වෙලාවක දෙවියන් බුදුන් සිහි වෙනවා ඉතින් ඒ ඇන්ටිත් කීවේ එයා විශ්වාස කරන අදහන දෙවියන්ට එයා කන්නලව් කරා කියලා😊 ඒවා බොරු නෙමෙයි ඒවා ඇත්ත මන් කියන්නෑ ඔය දිනුම පස්සේ ඉන්නේ දෙවියෝ කියලා ගොඩක්ම තියෙන්නෙ මහන්සිය කැපවීම😊ඒත් ලෝක පාලක දෙවිවරු කියන්නෙත් බොරුවක් නෙමෙයි😊අනෙකාගෙ විශ්වාසයන් ඔහොම බාල්දු කරන්න එපා ඔය විශ්වාස නොකරන එක ඔයාගෙ වැඩක්😊
Meyai wiya uththee
❤🎉😂❤
මැච් එක බලපු ගෑණුන්ට මාරම සතුටුයිලු.ගෙදර ගිහිං මිනිහ මහන්සිවෙලා හම්බකරගෙන ආපු දෙයක් තියෙනවනං ඒක කාල බුදියගනිල්ල.🤣🤣🤣
විශ්නු,දෙවියව,මුනගැහුනේ
දවල්ද?
Motivation for downtrend male team
Vishnu deviyange batting order eka kiyada ? 😅
Jathika kodiya bawitha karana widiyawath danne na
okatath ara gothayo eida danne ne final eka balanna enna Denna epa musalayanta
Kellonta padi madi..kollonta dena padiya ape kellonta denna oni .kollnta ape kellage paditaden oni jaya wewa ape kellonta
Lankawe pura inna api wenuwenuth yuthukama itukala dabulla siyalu pradesawasi preksakayanta ape gaurawaya..🙏lonthayo passin gihin letika puchchagaththa aethi.ratata deyak karana me sinha kellotika thani nokala yuthui..
Kanata karabu na karata mala na athata pacha na rata party na eth wade supiri
ෙකා් අර ෙලාන්ත ෙකාල්ෙලා ෙබාන / මැචි විකුණන / වානර ෙයා ව ෙග් රැවුල් වවන / පුස් පාටි කාර ෙයා අපි ෙමි ෙකල්ලන්ට ණය ගැතියි
♥️♥️♥️♥️♥️♥️♥️🫶🫶🫶🫶🫶🇱🇰🇱🇰🇱🇰 Dubai sita
Vishnu deaiyo karala labana para karai
Here after we will watch only WOMANs Matches
Hebeyi, oya sellam behe Indiawath ekka gahanakota. Wishnu deiyo Indiaeata support Lankaawata wadaa. Eeye match ekedi Wishnu deiyo aawe umpire hetiyata. Umpire thamayi match eka dinalaa dunney. Nethnam Chamari out 15k gahala thiyeddi. Stumped out. Hora umpire dunne nehe.
මේ සෙමියක් බලපු අයනෙ
Kollo.ponnayoo.nisa.kello.gahanawa😂😂😂
😂 විශ්ණුටත් කියලා 🐂🐂🐂
Eka thamai ban mawbime aithiya....unta rupiyalakwath lebenne ne...le wala thiyena apekama...ubala upannubime agaya danne ne.
me sare malimawa dinawamu..
Nothoking ubala samatha thiyanna naha haluwan uda baninaapa jathiwathayo samatha parathai
Temba bauma නේද බැම්ම උඩ ඉදන් කොඩිය වනන්නෙ
කුඩු ගහලද මේ රැවුල දගලන්නෙ කොඩිය වේලන්න වගේ🤣🤣🤣
හැමදාම මැච් කාලා ගෙදර එන අපෙ කොල්ලොන්ගෙ ගැම්ම දැක්කම හරිම ආඩම්බරයි😂හැමොටම හැමදාම මැච් පරදින්න බෑ අපෙ කොල්ලො තරම්🖕
ko ban ,,,wisnu,, bat kare nane😂😂😂😂😂
Kolo.denanakota.kolo.hodai.final.aka.kanava.vadiya.uda.paninna.epa.
බහුතරයක් කෙල්ලන්ගේ ජයග්රහණය නිහතමානීව රසවිදිද්දි සුලුතරයක් ඉරිසියාවෙන් පැලෙමින් සිටී😂ඉදකින් ලන්කාවේ ගොන් පිරිමි (හැමෝම නෙමෙයි) හිතන් ඉන්නෙ උන්ට වඩා නෑ කියලා😂යකෝ උබලාව මේ ලෝකෙට දහදුක් විදලා බිහි කරන්නෙත් ගැහැණියක් ගෑණු ඉස්සරහට එද්දි ඉරිසියා කරන්න එපා🥲 මේක ඉන්දියාව නෙමෙයි බ්රාහ්මණ යුගයකුත් නෙමෙයි😂 ලන්කාවේ පිරිමි තරම් චාටර් පිරිමි කොහෙවත් නෑ😂උබලා මේවගෙ ඉදන් චාටර් කමෙන්ට් දම දම තව තව හිගන්නු වෙද්දි උබලා පාස් කරන් ගෑණු හැම පැත්තකින්ම ඉස්සරහට යනවා උබලා ඇස් වහගෙනම ඉදපල්ලා😂පිරිමි කියන්නේ වටේට දිදී යන සල්ලි වල පාවාදෙන උන් උනාට ගෑණු කියන්නේ වගකීම් අදුරන කොටසකට😌
ක්රිකට් 🤮
දැන් කියපන් තරගය දිනෙව්වෙ විෂ්ණු දෙවියො කියල. ගොඛ්බ හැත්ත
Lonthayo tika mewa balagena hari hediyalla 😂😂😂😂
Really a very good match, but we should have win by 6 or 7 wickets. Our ream did some mistakes for final all must get to gather and correct the mistakes. We can win definitely. All the best for the all team.
Paw daiyane minissu godakalekin sathutak labuwe 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ srilankawe minissunta hamadama sathutin inna labewa 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤
ලංකාවෙ එදා මෙදා තුර කාන්තා ක්රිකට් පටන් ගත්ත දවසෙ ඉදලම කවදාවත් cup එකක් තියා final එකකට වත් තේරෙන්නෙ නැතුව ඉදල ඉදල ජීවිතේ පළවෙනි වතාවට final එකක් දිනලා asia cup එක ගත්තම ගෑණු හිතන විදිය [කාන්තාවෝ තමයි number 1🤣🤣🤣]👉3:11👈🤣
world cups 2කුයි asia cups 6කුයි තියන පිරිමි team එක : 🗿🙂
අහ් ඔයා නේද අර ගෑණු එක්ක ඇරියස් එකක් කවර් කර කර හැම තැනම ගූ කමෙන්ට් දම දම යන එක්කෙනා😂බැලින්නම් මේකෙත් ඉන්නවා😂ඉස්සරෝම ගිහින් උබෙ තාත්තගෙන් අහපන් උබ බැල්ලියකට ජාතක කරගෙනද හැදුවේ කියලා😂හැබැයි බැල්ලිත් ස්ත්රියක්නේ සමහරක් විට ඕපපාතික වෙන්නත් බැරි නෑ 😂
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤