Phone charger repair Electronic sinhala Electronic class

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 57

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ Год назад +2

    ඔයා සුපිරියට කියලා දුන්න ගොඩක් ස්තූතියි අයියේ

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 Год назад +2

    ගොඩක් හොදයි, ඔයා පිච්චිලා ගියපු එකක් හැදුවනම් මීට වඩා හිතට වදිනවා ස්තුතියි

  • @sudathliyanage7006
    @sudathliyanage7006 2 года назад +1

    Thank you so much. Slow but perfect explanation. Wish you all the best..❤️

  • @lasanthabandara613
    @lasanthabandara613 2 года назад +1

    Oyate godak pin malli

  • @gagansisara1782
    @gagansisara1782 2 года назад +2

    සුපිරි අයියෙ ✨️🔥🔥

  • @randimadilshan4010
    @randimadilshan4010 2 года назад +2

    Bro mn gaththu 5v 1a charger eka sathi dekai wada kare,ita passe charging wenawa kiyala pennuwata phone eka charge une na,Multimeter eken baluwama amp gana hodata enawa habai 4.3v enne.mkkda awula ethakota

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo Год назад +1

    Put more videos like this brother ❤

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 года назад

    thank you. I got clear understanding.

  • @buddikajayarathna4116
    @buddikajayarathna4116 2 года назад

    Oya hariyata pehedilewakiyladennwa thannk

  • @IsuruSandaruwan-e8j
    @IsuruSandaruwan-e8j Год назад +1

    Charger repair karana thenak dannawada bro

  • @kumarapushpa2091
    @kumarapushpa2091 Год назад

    Aiye 10v, 470uf capasir aka pichvhila chajar ake ,akata 16v capasitar akak dammoth aulak weida

  • @GaminiGamini-mp9fu
    @GaminiGamini-mp9fu Год назад

    Mata.resister.caler.coad.aka awanna.puluwanda

  • @KAVINDUOFFICIALLY
    @KAVINDUOFFICIALLY 11 месяцев назад

    Aiye mage phone charger eka karant එකට ගහපුwama su gala යන්තමින් විසල් සද්දයක් aheno lanwela අහන්න one podi යන්තමින් විසල් සද්දයක් enne thika වේලාවක් ගියාම සද්දයක් na normal weno eka samanya දෙයක් da

  • @SLyt-uh3fr
    @SLyt-uh3fr 2 года назад

    Supper hode.oyata hoda anagathayak pathanawa.mama oya dapu HEMA video ekakma Bala thiyanawa .warathakat thiyenne oya table eka pahadili na

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 года назад +1

    ස්තූතියි ගොඩාක්

  • @topfaster8833
    @topfaster8833 2 года назад

    Thank you wire eka check karanne kohomada

  • @jacopcrondo3052
    @jacopcrondo3052 2 года назад

    Supiri ayiye supiri

  • @dmsmmanoj9560
    @dmsmmanoj9560 2 года назад +3

    Crt tv වල,,,R G B,, colour gan වැඩ කරන්න supply දෙන transistor වල C pin එකට ස්ථිරවම 180V supply දෙන්න හේතුව කියනවද ,, B pin එකට supplyආවත් නැතත් ,C වලට ස්ථිරවම supply එකක් දිලානෙ තියන්නෙ ,,E pin එකට 8v දිලා ,C pin එකට 180v දීමට හේතුව කියනවද ,,, කරුණාකරලා පිලිතුරක් දෙන්න,,, එක මට තියන දැවෙන ප්‍රශ්නයක් 🤔🤔🤔🤔🤔 මම ඔයාගේ චැනල් එකෙ මුල ඉදලා ම ඉන්න කෙනෙක්,,,,

    • @robosolution6675
      @robosolution6675 Год назад

      මන් Chanel එකේ නෙවෙයි. ඔයා චෙක් කරන විදිහ වැරදි...

  • @SellP-x8t
    @SellP-x8t Год назад

    පොඩි නිවැරදි කිරීමක් ක්ලැක්ටර් නෙවෙයි.. කලෙක්ටර්... (Collector)

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 года назад +1

    මහත්මයා ,උපකරණ ගලවන්නේ නැතිව චෙක් කරන්න බැරි ද එසේනම් ඒක්‍රමයත් කියාදෙන්න පුලුවන්ද

  • @MalindaGamage-gb9ox
    @MalindaGamage-gb9ox Год назад

    එළ එල

  • @SLyt-uh3fr
    @SLyt-uh3fr 2 года назад

    Mame itawada sarthaka converter ekak elaga video eken Danna .

  • @samanbandara821
    @samanbandara821 2 года назад

    Patta bro.....

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 5 месяцев назад

    මගෙ changer එක අකුණුනකට පිචිිචුනා මල්ටි මිටරයක් නැ ඔය කැලිටික දැවම හරිද.තව Led ලයිටිි එක තියෙන එවා තියෙනවා එවා හදන්නේ කොහොමද .contact number එකක් දෙන්න පුළුවන් ද bother

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 года назад

    Transistor awa ne mage charger Wala

  • @supiritharuwa999
    @supiritharuwa999 Год назад

    ගොඩක් හොදයි තෙරෙන්න කියලා දෙනවා

  • @nelhasagamage1
    @nelhasagamage1 Год назад

    Thanks malli

  • @gaminghyper5964
    @gaminghyper5964 2 года назад

    charger eka rath wenne ai ayye

  • @SLyt-uh3fr
    @SLyt-uh3fr 2 года назад

    Aiye kohomada 12v to 230 v converter ekak hathanne.oya kaliyen kiyala dipu eka mama haduwa . Eka wada karanne na

    • @SLyt-uh3fr
      @SLyt-uh3fr 2 года назад

      Reply ekak ona

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 года назад

      ඉන්වයටර් එකක් නේද මං දාලා ඇති ඒවා වැඩ කරනවා හරියට හදන්න

  • @janakasampath5798
    @janakasampath5798 Год назад

    Super aiye

  • @azwarhashimi548
    @azwarhashimi548 Год назад

    Thanks

  • @SarathKumara-hy4ti
    @SarathKumara-hy4ti Год назад

    Obe pahadili kireema hoday namuth rupasatahan pahadili naha..

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 года назад

    එළ 💐

  • @akasheshmika4594
    @akasheshmika4594 2 года назад +1

    අයියෙ පෝන්චාජ්ජර් කැඩුනහම හදන්න හොද නෑ පෝන්වලට හොද නෑ දන්නැතිනිසයි කිවුවෙ🥰

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 года назад

      එහෙම එකක් නෑ හැදුවා කියලා වෙනසක් වෙන්නෙ නෑ

    • @akasheshmika4594
      @akasheshmika4594 2 года назад

      හදිස්සි යේදි හරි අපි රෙපයාර් කරල පැයක් විතර යද්දි මොකක් හරි ඇතුලෙන් සෝට්ටෙකක් වුනොත් එහෙම කෙලින්ම එ පෝන්නෙකට වැඩිකරන්ටෙකක් ඇවිල්ල පෝන්නෙක පිච්චෙන්න යිඩතියනව ඒකයි කියන්නෙ හොදනෑ කියල අපේ පෝන් කෝස්සෙකේ ස කිවුවෙ ඒකයි ඔයාටත් කිවුවෙ🥰

    • @thilijay8837
      @thilijay8837 2 года назад

      @@akasheshmika4594 සිංහල ක්ලාස් යමන් මල්ලි මුලින්ම 🤣🤣

    • @mrud7995
      @mrud7995 Год назад +2

      එහෙම නම් කියනවා හැබැයි ඔය අපි ගන්න චාජර් පවා හදන්නෙ මිනිස්සු ....නැතුව පිට සක්වලින් ගෙන්නෙ නැහැ ....එක නිසා ඔනෙ දෙයක් හරියට හොයලා බලලා කරනවා නම් හරි...

    • @premalalwijesiri138
      @premalalwijesiri138 Год назад

      @@akasheshmika4594 ඒක වැරදි කතාවක්, අගයන් වෙනස් නොකර අදාල අගයෙන් කෑලි දානවනම් වෙනසක් වෙන්න විදිහක් නෑ.රෙපෙයාර් කරන චාර්ජර් වල විතරද පිච්චෙද්දි වැඩි විදුලියකින් ෆෝනයට හාණිවෙන්නේ. රෙපෙයාර් නොකළ එකකට ඒක වලංගු නොවෙන්න මොනම හේතුවක්වත් නෑ. හරි ගුරුවරයෙක් එහෙම කියන එකක් නෑ, සමහරවිට ඔයා අවබෝධ කරගන්න ඇත්තේ ඒ ආකාරයට විය හැකියි. අත්දැකීමෙන් සහ අවබෝධයෙන් කියන්නේ.

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 года назад +1

    දැන් චාජර් 300කට දෙන්නෑ මගේ චාජරය පිච්චිචුනා මම චාජරයක් ගන්න ගියා 2400ක් උනා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад

      බටන් පෝන්,පොඩි පොන් චාච් කරන චාජර් තියෙනවා අඩුවට.ඉස්සර 150 දැන් 350 👍🏻

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v 2 года назад

    මගෙ charger එකක transformer එක පිච්චිලා හදුවා.ඊට පස්සෙ රතු බල්බ් එකත් වැඩ. ඒ උනාට output එක ගන්න තැන දන්නෑ 😢

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 года назад +1

      අවුට් පැත්තෙ කන්ඩෙන්සර් එකක් ඇති ඒකෙ දනයි රිනයි අවුට් එක

    • @cookies-pb1eg9vg8v
      @cookies-pb1eg9vg8v 2 года назад

      @@sinhalaelectronicclass1724 thanks

    • @cookies-pb1eg9vg8v
      @cookies-pb1eg9vg8v 2 года назад +1

      @@sinhalaelectronicclass1724 ඒ ඒක වැඩ කරනව නෙ 😮
      Thanks
      ඒ වුනාට 4.5 v වගේ එන්නෙ

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 года назад

    මල්ටි මිටරයක් කියද දැන්

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад

    ✌️👍👍👍❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @RAWANA_69
    @RAWANA_69 Год назад

    ❤😂

  • @npkumarathunga8875
    @npkumarathunga8875 Год назад

    7

  • @GaminiGamini-mp9fu
    @GaminiGamini-mp9fu Год назад

    Oyage.pon.number.aka awanawada

  • @jayasrirawan6907
    @jayasrirawan6907 11 месяцев назад

    Thanks