Also the steel fence was broken as a result of the stampede. "Podi Hamudurowo" of Gangaramaya was also there at the funeral and it is said that his pistol which was hidden in his waste got exposed during the struggle. Podi hamuduruwo was a big supporter of RP.
Premalal Ranagala, the OIC of Kirulapone at the time of assassination of Lalith Athulathmudali was at the Harbour Police earlier. 3rd grade corrupt Police officer who used to do anything for money..
Lalith Athulathmudali was very clever. He could master any subject within a short span of time. After becoming the minister of shipping, he introduced containerisation to Sri Lanka. However, ministry secretary and a few played out when ordering new ships. As a result, ships which were built in Argentina Lanka Siri, Lankan Srimani, Lanka Athula, Lanka Ajitha were bought and they were of very low quality.
Dear brother Gamunu, this is not a exaggeration. you are the person that doing the best channel of political history in country.Your channel has a great interesting collection of political subtext. I didn't see a collection like this at one place before. Very thankful and God bless you and resource givers for future tasks of channel.
It is K C Senanayake .I can remember those days Nandana has a soft corner towards Lalith < is it bias Most of Rajaliya meetings were attacked by Ranasinghe Premadasa gang , I have eye witnessed one of those
Very informative episode, but wonder why Sirisena Cooray's name was not mentioned? because during that time SC being the right hand man of RP without a doubt played a big role in these criminal activities of RP. I also suggest Gemunu to NUMBER each episode as a series because then the viewers can watch them without missing a single episode in a proper sequence. From NSW, Australia
Gamunu would you kindly do an episode with Nandana regarding General Kobbakaduwa's death ,and the commission ,those days there was an interesting character if I can rememeber Rohini Nanaykkara which is bit similar to K C senanayaka (disappeared with out a trace)
This program has a lot of interesting political history of Sri Lanka. Is there a plan to document these series in a chronological order in a book, audio or video form?
It is already in this channel in "chronological order" in video form and audio form. By "book form" did you mean a transcription? If you want the whole videos in Sinhala scripts, try on online AI transcription software or services.
@ddandrews6472 Yes, I meant a transcript, but the video form is best. Thank you for responding. I will certainly look up and watch them. I am sure these are important records for the reference by future generations.
ඔබතුමාගේ මේවගේ කතා අපි හරිම ආසාවෙන් අහනවා නරබනවා. බොහොම ස්තුති ඔබතුමාට. දීර්ගායු වේවා.
කේසී සේනානායක ලලිත් ඇතුළත් මුදලිව මුණ ගැස්සුවේ..තිස්ස බාලසූරිය සුවාමි
ඉස්සර කේසී සේනානායක
මරදාන පල්ලිය ළඟ තිබුණු....තිස්ස බාලසූරිය පියතුමාගේ සාමායික හා සාමාජීය කේන්ද්‍රයට එනවා........
ලලිත් ඇතුළත් මුදලිත් එතනට දේශන පවත්වන්න එනවා මට හම්බවෙලා ති 1:06:06 යෙනවා
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් මේ කතාබහට ❤👏
ස්තුතියි!
නන්දන විරරත්න මහත්තයා.
පටලැවිලි සහිත එහෙන් මෙහෙන් දන්න නරැම දේසපාලන අපේ අතිතය පිළිවෙලට මතක් කර දිමට .
මහපොළ කියන්නේ ආශීර්වාදයක් ! අද තමයි දැන ගත්තේ ඊට කළින් බැංකු ණය ක්‍රමයක් තිබුණු බව. මම ඉන්න රටේත් එවැනි ණය ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා . මගේ දරුවන් උසස් අධ්‍යාපනය ලැබුවේ එයට පිං සිද්ධ වෙන්න. වටිනා කතා බහක් as usual❤
Gemunu this is one of my favorite podcasts. I never miss an episode. Good Luck
@@KAMAJ Thanks brother 🖤
චමුදිත ගැමුණු යටතේ පුනරුත්ථාපනය කරන්න
බලු වලිගේ උණ්පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ!!!!!!!!!!
රෝහණ විජේවීර ගාතනය ගැන සියලුම කරුනු ඇතිව සම්පූර්ණ පැහැදිලිකිරීමක් කරන විඩියෝ එකක් කරන්න 👍
එකා මරපු එක නම් ලොකු දෙයක්.... 71 දි කරපු දේම නෙ... සිරිම තමයි මරන්න හරි එල්ලන්න තිබ්බෙ... දැන් තොපි මොනා උනත් ප්රේමයට දෙස් දෙවොල් තියන්නෙ...
ඇතුලත්මුදලිගේ මරණය බොරැල්ල කනත්තට ගෙනාපු වෙලාවේ මමත් හිටියා. කඳුඵ gas අපි හිටිය තැනම වගේ පිපිරැණේ. Airforce helicopters උඩින් ගියා. මිනිස්සු කිවුවා helicopters වලින් කඳුළු gas දානවා කියලා. මට මතක හැටියට සිරිසේන කුරේ ද කොහෙද ආවා කනක්තට. කුරේට මිනිස්සු හූ කියලා කෑ ගැහුවා. මිනිහාට කනත්තට එන්න දුන්නේ නැහැ කියලා වගෙත් මතකයි. බොරැල්ල එකම යුධ පිටියක් වගේ. ඇතුලත්මුදලිව මැරැවේ ප්‍රේමදාස කියලා මිනිස්සු දැනගෙන හිටියා.
Also the steel fence was broken as a result of the stampede.
"Podi Hamudurowo" of Gangaramaya was also there at the funeral and it is said that his pistol which was hidden in his waste got exposed during the struggle.
Podi hamuduruwo was a big supporter of RP.
Math eda tear gas walata ethanadi ahuwuna. I also got caught to tear gas from bmich road to cemetery. I certify your stat
ගැමුණු ජයන්ත
ධර්ම ශ්‍රී
ලාංකීය යූ ටියුබ් සමාජ මාධ්‍ය අවකාශයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන චරිත දෙකක් 👍👌
ඉතා වටිනා වැඩසටහන් මාලාවක්
මට මතකයි ලලිත් ඇතුලත්මුදලි ගේ මිනිමැරැම පරික්ෂාවට ආපු ස්කොට්ලන්ඩ්යාඩ් වාර්ථාවේ තිබුනා කියලා එවකෙ පුවත්පතක තිබුනා ඒ මරාදාලා තිබුන දෙමළ තරැණයාගේ බඩේ දවස් 3 කට පෙර කාපු කෑම තිබුනේ. ඒ තියන්නේ දවස් 3 ක් නිරාහාරව සිටි තරැණයෙක් ඒ තරම් දුවනවා තියා ඇවිදා ගත්තා නම් ඒ දුර ඒකත් පුදුමයක් කියලා .
දෙමළ ජනයා සිංහලයාට ෛවර කරනවා නම් ඒකට වැරදි සිංහල යොම තමා.
ගැමුණු, ඔක්කොම නවත්තල බැරිද චමුදිතට ටියුෂන් දෙන්න කොහොමද මනුස්සයෙක්ව ඉන්ටවිව් කරන්න ඕන කියල. සමාජ මෙහෙවරක් කියල හිතල හරි මේක කරන්නම වෙනවා. එන මිනිහගෙන් අහන්නේ නම විතරයි. ඉතුරු ඔක්කොම ප්‍රශ්න අහන්නෙත්, අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙත් චමුදිතමයි. අන්තිමට ආව මනුස්සය 'බොහොම ස්තුතියි' කියනවා එච්චරයි. චමුදිතගේ වැඩේ හොඳයි ක්‍රමය අවුල්.
මේක පාට පෙට්ටිය වගේ හැම පාටම තිබුනාම තමයි ලස්සන .❤
සහතික අැත්ත.
චමුදිත මැරැනම RUclips මලපේරේතයෙක් වෙලා ඉදිය් 😮
නරකත් තිබුනම තමයි හොද වෙන්කරගන්න පහසු ❤
Pissu da ban....uth policiye balla wage.....😂
ලලිත් ඇතුළත්මුදලි මහතා කියන්නේ රත්තරං මනුෂ්‍යයෙක්,මම අදටත් ගරු කරන එකම දේශපාලකයකු වන්නේ ඔහුයි.
අපිට පහු උන අපි නොදැන හිටපු අපේ රටේ සංස්කෘතික මජර දේශපාලනයේ අදුරු යතාර්ථය තේරුම් ගත්තේ *කාරීගේ චැනල් එකෙන්* ඊලඟට ගැමුනු ඔයාගේ චැනල් එකෙන් ❤️ ඉක්මනින් 100K Sub වලට යමු
කාලකණ්නි දේශපාලනික යුගයක් අවසන්කොට, අලුත්, නැවුම් පුනරුදයක් උදෙසා දිවි ආරක්ශාකරගත් "නන්දන" පියාණන්ටත්, එමග යන තරුණයා ගැමුණු හේවා බලඇණියේ ගැමුණුටත් මඟේ උත්තමාචාරය ❤❤❤
මාලිමාවට ජයවේවා
රටේ ප්‍රබුද්ධ බොහෝ නායකයෝ සැහැසිලෙස ඝාතනය වුනා...දැන්වත් අදූෂිත දූරදර්ශි දේශපාලනයක් වෙනුවෙන් පුරවැසියන්ගේ සාක්ෂරතාවය වෙනුවෙන් මේ සියළු කතාබහ බොහොමත්ම වැදගත්....❤️❤️❤️
නන්දන මහතානනි.... ඔබතුමා ගේ මේකථා හරිම ආසාවෙන් බලන්නෙ.හොඳ නායකයො වෙන්න හිටිය ගොඩක් අය මැරැව.හාල්පාරැවො ඉතිරි උනා.රටේ පිනට අනුර මැතිතුමාගෙ ජීවිතේ බේරුණා.
ලලිත් ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර චරිතප්‍රදානය මන් කියවපු හොදම පොතක්
මෙ නන්දන මහාත්තයාට ඉඳගන්න පහසු අසුනක් සපයන්න ගැමුණු මහාතා .හරීම අපහසුවෙන් ඉඳගෙන ඉන්න බවක් පේන්නෙ ...දිග කතා බහාක් කරද්දි ඔහොම ඉන්න අපහසු ඇති අනිවාර්යයෙන් ම.ඒ බව පේනවා❤
ප්‍රේමදාසට උගත් බුද්ධිමත් අයව වහ තමා. එයාගෙ පුතාටත් ඒ පහත් මානසිකත්වය තිබුනා.
❤
අයියේ හැමදාමත් වගේ ඔයාගේ Podcast එක රසවිඳිනවා.. පුළුවන්නම් විජය කුමාරණතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවන්ගේ අකල් අභාවයන් ගැනත් Podcast එකක් කරන්නකෝ.. ජය.. ❤❤❤❤
බෝක්කු කටා තව ටිකක් කල් හිටිය නම් ලංකාවේ මේ ටිකත් ඉතුරු වෙන්නේ නැහැ මේවා වෙච්ච කාලේ ඉඳපු කෙනෙක් හැටියට මට නම් යමතේ කුදසායි ගැනත් හොඳටම බයයි
පුතානෝ ඊටත් වඩා පිස්සෙක්......
හරිම අනුවනේ බලන්න ස්තුතියි
ඒ උනාට යාපනේ දමිල ජනතාව රනිල්ට තමයි චන්දය දුන්නේ ,,ඒකත් පුදුමාකාරයි,,😅😅😅
ඔයා හොදට වැඩසටහන කරනවා👍 හැබැයි ආස කරන තවත් චරිතයක් ඉන්න්වා ජනාධිපති නිතින්‍ය සරත් ජයමාන්න මහත්තයා එක්ක සිවිල් නඩු විදාන සංග්‍රහය පිලිබදව වැඩසටහනක් කරනවා නම් ගොඩාක් වටිනවා❤
අර සේපාල වගේ තක්කඩිකම් නම් එපා සහෝදරයා ..❤❤❤❤
ඇත්ත.
සේපාල් හොඳ දැණුමක් අරගෙන ආවෙ.
ඒත් ට්‍රැක් පැන්නෙ ඇයි ? හිතාගන්න බෑ..
එදා ඉඳල ඒක නවත්තල දාල.
😂😂😂
Its so interesting. Thank you Both of you. 🎉🎉🎉
ඉතාමත් වැදගත් දේශපාලන සාකච්ඡාවක් ඇත්තටම මේකට දැන් අපි ඇබ්බැහි වෙලා ඉන්නේ❤ඔබ සාකච්ඡාව මෙහෙයවන ආකාරයත් ඇත්තටම සුපිරි .🎉නන්දන මහතා ලියල තියෙන දේශපාලනය සම්බන්ධ කෘතීන් සම්බන්ධව පොඩ්ඩක් mention කරන්න please
@@nayanakamburugamuwa7135 මම එවන්නම් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් තියන්න
හොද ඉවසිලි වන්ත නිවෙිදක මහත්තයා...
විජය කුමාරතුංග ගෙ ගැනත් කතාකරන්න පුලුවන් ද 🥺😊
Excellent explanation ❤❤❤
A very excellent PROGRAMME.Thank you for opening the eyes of people.
Premalal Ranagala, the OIC of Kirulapone at the time of assassination of Lalith Athulathmudali was at the Harbour Police earlier. 3rd grade corrupt Police officer who used to do anything for money..
නන්දනගෙ මතකය විශ්මයජනකයි 👍
පේමදාස කන්‍යාවියෝ හතක් ලවා කිරිකල නෑවා කියා ප්‍රසිද්ධි කතා තියෙනවා ..නන්දන මහත්තයා මතකද?
ස්තුතියි ඔබ දේපලට 🙏
Very interesting and very good conversation 😊
really interesting , thanks
Dan Nam me conversation ekata abbahi wela tiyenne..niyamay issarahath wade hodin karaganna yamu..jayawewa
🙏💐 Obage Madthaya Hasiraweemata Mage Prasathaya Saha Pranamaya 🎤
Great explain well done. Mr nandana
පට්ට රහයි මේ කතාබහ.. දිගටම ඕන.. දැන් මේක weekend එකේ Task එකක් වෙලා ❤
Lalith Athulathmudali was very clever. He could master any subject within a short span of time. After becoming the minister of shipping, he introduced containerisation to Sri Lanka. However, ministry secretary and a few played out when ordering new ships. As a result, ships which were built in Argentina Lanka Siri, Lankan Srimani, Lanka Athula, Lanka Ajitha were bought and they were of very low quality.
❤❤❤ සුබ සැන්දෑවක් වේවා ❤
Great thanks
Thank you both.
Dear brother Gamunu, this is not a exaggeration. you are the person that doing the best channel of political history in country.Your channel has a great interesting collection of political subtext. I didn't see a collection like this at one place before. Very thankful and God bless you and resource givers for future tasks of channel.
Hamadama supiriyak thamai itin .Nandana mahatmaya nam puduma meetarayak.Digatama meka karanna.Manoranjan mahatmayawat amathaka karanna ba.dennama supiri.
It is K C Senanayake .I can remember those days
Nandana has a soft corner towards Lalith < is it bias
Most of Rajaliya meetings were attacked by Ranasinghe Premadasa gang , I have eye witnessed one of those
වටින කතාබහක් as usual ❤
Ahan inna aasa hithena podcast ekak digatama karanna 🎉🎉🎉
අතීතය ආවරණය කරාට, ඔබ දෙපලටම ගොඩක් ස්තුතිය .ඊලඟ episode එක එනතුරු බලා සිටිමු ❤👍🙏
Nandana sir ❤thank you gemunu brother 🙏 ❤
Wijaya Kumarathunga 1988.02.16
Premakeerthi de Alwis 1989.07.31
Rohana Wijeweera 1989.11.13
Nihal Silva (Sargeant Nallathambi) 1989.12.03
Richard de Zoysa 1990.02.18
Ranjan Wijeratne 1991.02.03
Denzil Kobbekaduwa 1992.08.08
Lalith Athulathmudali 1993.04.23
අජිත් කුමාර සහ සේපාලිකා අක්කා ගම්පහ ලයිබ්‍රරියට පාඩම් කරන්න එනවා.සේපාලිකා හරිම හොද අක්කා කෙනෙක් .
The print - Cut the clutter episode 752
8.33min
shekhar gupta on Lalith athulathmudali
You have wide knowledge and good memory Mr Nandana
Very informative episode, but wonder why Sirisena Cooray's name was not mentioned? because during that time SC being the right hand man of RP without a doubt played a big role in these criminal activities of RP.
I also suggest Gemunu to NUMBER each episode as a series because then the viewers can watch them without missing a single episode in a proper sequence.
From NSW, Australia
නිවේදක මහතා සුපිරි ...
Thank you for this again. So where is Mano, need an episode with Mano
@@TonyArune Still in Canada
ඔබතූමාට කර්මය විශ්වාස නොකරාට ඕක තමයි කර්මය
කටුනායක ප්‍රහාරයට සැකකර අත් අඩංගුවට පත් යක්කල විමලේ අයියා තවමත් ජිවතුන් අතර ඉන්නවා වයස 74 වගේ
නන්දන මහත්තය ප්‍රේමදාස හා හඩ්සන් සමරසිංහගේ මොනවගේ ගනුදෙනුවක් තිබුනේ
ලලිත් ඇතුලත්මුදලිට මැයි 1 වෙනිදා පහු කරගන්න බැරිවුනානේ!😢
Great end
Gamunu,You are good listener. ❤
එපිසෝඩ් එක එනකන් බලන් හිටියෙ
1982 ජවිපෙ මැයි දින පෙලපාලිය ඉතා උත්කර්ෂවත් වුනා . ඇතුලත්මුදලි යු ඇන් පි මැයි දින රැලියේදි ජවිපෙ පිළිබඳව වයිරි සහගතව කතා කරනව.අනාගතයේ දී ජවිපෙට සිදුවන දේ පිළිබඳව ඉගි ඔහුගේ කතාව තුල තියෙනවා
Nice ❤️✨
Thanks 🤗
කොහොමද ආර් ප්‍රේමදාස බල්ල ගෙ වැඩ... මිනීමරුවා 😮
👍👍👍
Oh another interesting episode!!!
මේවා බලද්දී මට හැමදාකම හිතෙන්නේ........අර නාසි හන්ටර් සයිමන් විසන්තාල් වගේ ඇයි අපි ප්‍රේමදාස යුගයේ අලුගෝසුවන් [ ජීවත් වෙලා ඉන්න] සොයා නොයන්නේ සහ ඇයි අපි ඔවුනට දඩුවම් නොදෙන්නේ කියන මහා වියාකූල හැගීමයි............. ඇත්තෙන්ම එදවස ඒ කුරිරු මර්දනය හමුවේ දිවිපිදූ සොයුරන්ට , සොයුරියන්ට සාදාරනයක් ඉටුකිරීමට කවදා හැකිවේද? ...................... මේ අවස්තාවෙත් බැරිනම් .............?
🙏🙏🙏✌️🇱🇰❤️
ප්‍රභාකරන් ගැනත් ප්‍රෝගෑම් එකක් කරන්න
Video එනකල් ඉන්නේ අපි ජයවේවා
Addicted ❤
❤🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤ best
කීර්ති අබේවික්‍රම, දෙනියාය මන්ත්‍රී.
❤❤❤❤❤
නන්දන කියන ඒවගේ තාරබර ඇරලා ගත්තොත් හරි..නැත්නම් කෙලවෙනවා..
ඇත්තටම වැඩ්ඩෙක් උනත් ජනතා කැමැත්ත ඕනී හරීයට රනීල්ට උනා වගේ වැඩක් ඉන්දීයාවේ මන් මොහන් සීං ගැන වර්ණනා කලාට කවදාවත් එ කේරේඩීට් එක රනීල්ට ලැබෙන්නෑ
Is it true that the killer was sent to Japan on the following morning from Borella
Gamunu would you kindly do an episode with Nandana regarding General Kobbakaduwa's death ,and the commission ,those days there was an interesting character if I can rememeber Rohini Nanaykkara which is bit similar to K C senanayaka (disappeared with out a trace)
හරිම හුරතල් සිඟිති දරුවෙක් හිටියා කියලාඅහලාතියෙනවා
🌹
This program has a lot of interesting political history of Sri Lanka. Is there a plan to document these series in a chronological order in a book, audio or video form?
It is already in this channel in "chronological order" in video form and audio form. By "book form" did you mean a transcription? If you want the whole videos in Sinhala scripts, try on online AI transcription software or services.
@ddandrews6472 Yes, I meant a transcript, but the video form is best. Thank you for responding. I will certainly look up and watch them. I am sure these are important records for the reference by future generations.
❤❤❤🎉🎉🎉🎉
Super progame
සජිත් ට පිට රට අධ්‍යාපනය දුන්නේ කොහොමද. Please talk. Cos කෙසෙල්වත්ත ප්‍රේමදාස ට රට උගන්වන්න සල්ලි කොහෙන්ද
56:13
කිරුලපනදී ප්‍රේමදාස කල කතාව හා සබැදෙන රස කතාවක් මෙහිලා සදහන් කිරීමට කැමතියි.
ප්‍රේමදාස කිව්වා මා ඝාතනය කලත් කමක් නැ මාගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා..
ඒක අහන් ඉදපු සිගමන් යදින මහත්මයෙක් (හිගන්නෙක්) කිව්වාලු
අනේ බුදු මහත්තයෝ මගේ චරිතය ඝාතනය කලත් කමක් නෑ මාව ඝාතනය නොකර කියලා.
මේ කතා රස කතා විදියට සමාජගත වුනාට , යටි පෙල නම් , ඒ කාලේ කට වැරදුනා නම් සදහටම නිහඩයි යන වග මගේ අදහසයි.
මේකනම් මරු වැඩසටහන ..ra12ය් වේලාව මම තාම අහනවා මේක ..හෙට 5ට නැගින්න ඕනි.. මෙන්න මාධ්‍යවේදීන්..🩷
බල්ලා මරපු හංන්දිය😊
96 නෙවෙයි, 76. ප්‍රේමදාස 118, ගාමිනී 113, ලලිත් 93 යි.
@@deepthibandaraukwatta ස්තුතියි ඔබට 🙏
නන්දන මහත්මයා ප්‍රේමදාසගේ ජීවිත කතාව ගැන ලියපු පොතක් නැද්ද? හිට්ලර් ගේ 2nd version එක.. ලංකාව මෙහෙම තියෙන එකත් පුදුමයි...
මේ video සෙට් එක දානකොට episode කීයද කියලා දානවානම් අපිට සේරම වීඩියෝ ටික මිස් නොකර බලන්න පුලුවන්...
අබ්බැහි වෙලා ඉන්නේ..රණසිංහ ප්‍රේමදාසගෙ චරිතය ගැන ලොකු කතාබහක් ගේන්න..අලුත් පරම්පරාව ඒ ගැන දැනගන්නම ඕන.
👍👋👋👋
ගාමිනිට දුන්නෙ කෘශිකර්ම ඇමති කම නෙවෙයි, වැවිලි කර්මාන්ත ඇමතිකම.