Akki thank you so much for your all vlogs and vedios in kr I'm new to your channel and i really enjoy your contents akki mama deyak ahnna kamati oya ehe re screen Yet to come movie eka cinemas wala balnna yanwada yanwanm vlog ekak dannako mama balan innawa lankawe cinemas walat eka availble eth mata exam nisa yanna weida kiyala sure na . Thank you so much oyage experience share karanwata take care💜❤🇱🇰🇰🇷
Aneeeee drlng ..welcome to my Channel🥰 ...mama Tour eka gihin avith lankave inne dan ...Yet to come concert ekata mehe giye...!Video ekak damma balanna puluvan 😊❤️🇰🇷🥰😘
Thank you so much අක්කා කොරියාවේ ලස්සන ලංකාවේ අපිට පෙන්වනවට..වීඩියෝ එකක් ගේනකන් බලාන හිටියේ.අක්කා HYBE insight එක ගැන ගෙනාපු වීඩියෝ එක ලස්සනයි..බොහොම ස්තුති අක්කා ඔයාට..ඉක්මනින් තවත් වීඩියෝ එකක් ගේන්න අක්කා💜️✌✌
අනිවාර්යයෙන් ...ඉස්සරහට තව ලස්සන තැන් ගේන්නන්...ගොඩාක් ස්තූතියි ඔයාටත් නංගී ! Saranghae !🥺😍💜️❤️😘🌹
කවුද අපේ කඩේ වීඩියෝ කළේ කාගෙන් අහලද 😅 නෑ නෑ අද තමා දැක්කේ වීඩියෝ එක හරිම ලස්සනයි නංගිලාට බොහොම ස්තූතියි ආයෙත් ඇවිල්ල යන්න එන්න🎉❤
අනේ....ගොඩාක් ස්තූතියි 😍❤
ගොඩක් ලස්සනයි අක්කා වීඩියෝ එක 💜😍🥰❤😘 කොරියාවට ගිහිනුත් අපේ කෑම වල රස බලන්න ලැබෙන එක හොද දෙයක් නේද අක්කා 🥰🥰🙈🙈🙈🙃🙃❤❤ මම හරිම අාසයි අක්කිගෙ වීඩියෝ බලන්න 💜😍😗🤩❤ අක්කලා තාම කොරියාවෙද ඉන්නෙ 🤗 තවත් වීඩියෝ දානකම් බලන් ඉන්නවා 🥺🥺🙃🙃🥰🥰 හැමදාම අාදරෙයි 🥰🥰💜❤💜
Api dan lankave inne Nangii.Owww apee kaama kana eka loku sathutak.Thank you .Adarei🥹😍🤗❤️
Akke khmd ane korean yaluwo set une...🥰💖
Api okkoma organization ekaka aya
Thank You මේ වගේ ලස්සන දේවල් අපිත් එක්ක බෙදාගන්නවට🤗ඉස්සරහට තවත් ලස්සන Videos අරන් එන්න.....💜
Hari nangi...Thank you so much !😍🥺💜️❤️🌹
Wow Ansan looks so prettyyyy 🤩🤩🤩🤩and definitely I'll visit the shop when I'm going to Korea 💜💜 Thanks for sharing this video with us Yumi Akki 💫
Awww Thank you drlng ! as always !🥺😘❤️💜️🌹
Akkige video ekak enakam man asawn balan innava 🥺❤️
Aneeeeee 🥺🥺🥺🥺❤️❤️❤️❤️
Akkiyo widiyo eka godakma lassanayi
Happy new year
Thank you so much.Happy new year🥰❤️
නියමයි අක්කි.. මම හැමදාම අක්කා වීඩියෝ එකක් දැම්මොත් නොවරදවා ම බලනවා 😍😍😍.. හරිම Interesting ❤️❤️❤️❤️❤️... Best of luck for your future අක්කි 💐😘🇱🇰
ගොඩාක් ස්තූතියි නංගී...!🥺😘🥰❤️🇰🇷
මුලින් ම happy new year අක්කි... ❤❤ අද වීඩියෝ එකත් අනික් වීඩියෝස් වගේම ගොඩාක්ක්ක්ක් ලස්සනයි... ❤❤ stay safe and god bless you... ❤❤
Happy new year nanga ! Thank you so much ! God bless you !🥰❤️😘✨️
මුලින්ම , HAPPY NEW YEAR!!!අක්කි ඔයාල හැමෝටම මේ අවුරුද්දෙත් ඔයාලා කැමති ආකාරයට ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා Wish කරනවා.අදත් ගොඩක් ලසනයි video එක. හැමදාම වගේ ආසාවෙන් බැලුවා😍. Thank you so much අක්කි අපිත් එක්ක මේ Experience බෙදාගන්නවට. ඕගොල්ලොන්ට ලස්සනට සිංදු කියන්නත් පුලුවන් කියලා අද ඔන්න දැනගත්තා😃 තවත් ලස්සන video ගේන්න අක්කි බලන් ඉන්නවා😍❤️
අනේ ඔයාටත් Happy New Year ! හැම ප්රාර්ථනාවක්ම ඉටුවෙන්න කියල නංගී ටත් හදවතින්ම සුබ පතනවා! ඉස්සරහට තවත් ලස්සන තැන් අරන් එන්නන්..! ගොඩාක් ස්තූතියි..!😘🥺❤️💜️🌹
Thank you Yumi for sharing your experience with us😘 love you so much
Thank you so much as always...! Love you drlng 🥺🥰😘❤️
It's look amazing ❤️🔥❤️🔥❤️🔥
Thank you 🥰🇰🇷
Lassanai akke😊 math asai oyge tour ekakta join wenna, visit ekakata apply kale kohomda kiylth video ekak genako
Mama visthara gennan 😊❤️
අක්කියෝ ඔයාගේ වීඩියෝ හැමදාම හරිම ආසාවෙන් අපි බලන්නේ.ගොඩක් පින් කොරියවේ ඔයාලා කරන දේවල් අපිටත් පෙන්නලා අපේ කොරියාවට එන්න තියන ආසාව තව වැඩි කරනවට..අක්කේ මටත් ගොඩක් ආසයි ඔයාලා වගේ කොරියාවට ඇවිත් සතුටින් ඒ යලූවෝ ආශ්රය කරන ගමන් ඉගෙනගන්න..අනෙ අක්කෙ කොහොමද අඩු වයසෙන් මං ඔහෙට එන්නේ කියන්නකො ඔයලා වගේ
Api giye Visit ekakata nangii...Oyatath Yanna puluvan vei..Try Karanna .Good Luck .Thank you....! Sri Lanka konnect Instagram Page ekata Kamathi nan message ekak dala ape organization ekath ekka ekathu venna😊❤
Amazing...💯❤
Thank you so much !🥰😘🇰🇷
Yumiiyaaa saraghaeee ❤️🥺🌹
Aneeee...Thank you drlng ! Saranghae !🥺😘❤️💜️
Nice one Yumiiii♥️waiting for a Korean food recipe frm u😊
Thank you so much ! Yes I will !😊❤️
Fav day!❤️🥺
🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️
Anee showk oyatA wage korean yaluwo hitiyanam kiyala hithuna❤
🥺❤️
Akki thank you so much for your all vlogs and vedios in kr I'm new to your channel and i really enjoy your contents akki mama deyak ahnna kamati oya ehe re screen Yet to come movie eka cinemas wala balnna yanwada yanwanm vlog ekak dannako mama balan innawa lankawe cinemas walat eka availble eth mata exam nisa yanna weida kiyala sure na . Thank you so much oyage experience share karanwata take care💜❤🇱🇰🇰🇷
Aneeeee drlng ..welcome to my Channel🥰 ...mama Tour eka gihin avith lankave inne dan ...Yet to come concert ekata mehe giye...!Video ekak damma balanna puluvan 😊❤️🇰🇷🥰😘
Udani akkith innw 😍
front seat eke hitapu akkige voice eka
Yeahh drlng sure. I will tell her .Thank you 🥰❤️🙏🏻
songs tika nam lassanata kiwwa
Thank youuu 😄🥰❤️
Thank youuu 😄🥰❤️
❤️😍
Thank you !😊❤️
❤❤❤❤❤
Thank you 😊❤️💜️
Hi akki video eka hrima lassanai ❤️❤️ matath enna asai koreayawat akki oy korea awe student visa walinda
Na nangi mama giye tour ekk . Thank you 🥰❤️
Hello akki i am your new Subscriber💜💜
Aww Thank you so much !😊❤️💜️🌹
My Pleasure my dr sister💜
Akka korea wala inna ayta foods order krnn puluwan thanak kiynkoooo. Birthday eka mge bf ge. Ekai
♥️♥️♥️♥️
Thank you🥰❤️
Nice im sri lankan too💘💘
Aww..Thank you so much !😊❤️
@@yumiyumi1 no worries stay safe !!
අනේ අක්කේ මට කොරියන් යන්න තව තවත් අාස හිතෙනවා 😄😄😄😄😄😄
ඔයාටත් ඉක්මනටම යන්න ලැබෙවා.😘🇰🇷
@@yumiyumi1 Thank you අක්කි 🙂...
💜️💜️💜️😍
Thank you so much !😊❤️💜️
♥️♥️♥️♥️♥️♥️
Thank you so much !😁😘❤️🌹
💞💞😘
🥰❤️💜
Ulsan වල ඉඳන් කොච්චර durada
අක්කෙ එතකොට කොරියාවට ඇව්ත් රාත්රි කාලය වැඩ කරලා. උදේ කාලය university එකක වැඩි දුර අදයාපනය හදාරන්න පුලුවන්ද
පුළුවන් මල්ලි ..මම අහල තියෙනවා ගොඩාක් අය එහෙම කරනවා ...උවමනා ව තියෙන නන් කාලෙ හොයාගන්න පුළුවන් 😊❤️
ane kconnect ekt awa aya innw
Oww ow eyala thama😄😍❤️
Akki oya korea wala monada karnne studies mona harida job ekkda.giye kohomada podi wisthara tikk kiyannako 😊
Mama giye Tour ekak nangi ..Organization ekakin 😊❤️
How you went there?
I got this opportunity from a Korean organization
🥺🥺🥺❤️❤️
Thank you 😊❤️
Akki oya mahima yanne kohomade
මේ කඩේට යන්නෙ කොහොමද. අපේ සෙට් එක E7 වීසා eken ආවේ 25 කොරියාවට. මේ kama kala අපි මත් වෙලා වගේ ඉන්නෙ 😢 අපි ඉන්නෙ ulsan වල Hyundai එකේ.
අන්සාන් වලට යන්න පුළුවන් නන්...මේ හරිය ගොඩාක් ප්රසිද්ධයි..ඔයාලට Train එකේ යන්න ලේසි වෙයි 🥺💖
@@yumiyumi1 හරි අපි බලන්නම්..මෙවා කාල diwe samalaya geate වැටිලා තියෙන්නේ 🤣
Concat num ek nedda
Akka kohomada giye
Mama giye organization ekakin 😊
Lankawe idan order ekak demmoth korean wala kenekta delivery kranwda plz reply me 🙏
Koreaexpress /DHL ona ekak thiyenava.Call karala balanna
අනෙ අක්කෙ ඔයා කොහොමද කොරියාවට ගියෙ 💜️ අනෙ කියන්නකො plz 🙏
Instagram eken massage ekak danna . Me name ekath ekka
Oya korea walata awe study walatada akke naththam job ekakatada
Visit ekk ave 😊
@@yumiyumi1 Mokak hri agency ekak harahada? poddak wisthara kiyannko akke
අක්කි කොරියාවේ ඉගෙනගන්න ද ගිහින් ඉන්නේ? කොයි අවුරුද්දේ ද ගියේ?
නෑ නංගි මම ගියේ විසිට් එකක්...ගිය අවුරුද්දේ ❤️
Koreayawe oya work karanawadha?
Na drlng tour ekak 😊
@@yumiyumi1 u r so lucky akkiyo 💗
@@yumiyumi1 Akki tour eka gye kochchra kalektada?
around 03 months
@@fathimasifana9781 Thank you drlng !🥺😘❤️🌹
අක්කි කොහොමද korea ගියේ කියලා කියන්නකෝ අක්කි...
Hari nangi. One nn Instagram eken msg ekk danna
@@yumiyumi1Akkige profile name eka please?
ඔයා student visa ද අක්කා කොරියා ගියේ
Na Nangi Visit ekak
මාර ම ගතිනේ ලංකාවෙ දේවල් තියෙද්දී
Ekanm aththa😍
Ekaaa thama...Thank you so much !😊❤️
♥️♥️♥️
Thank you 🥰❤️
❤❤❤❤