10. කන්ජි අක්ෂර - 2 කොටස | Kan ji Letters | 漢字文字

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 75

  • @venukaglagoda2285
    @venukaglagoda2285 Год назад +29

    මේ වැඩසටහන නම් පුදුම තරම් වටිනවා, ධම්මික පෙරේරා මහත්මාට බොහෝ ම ස්තූතියි.
    බොහෝ ම පින්.. ඒ වගේ ම ඒම වැඩසටහනේ ඉන්න ගුරුවරු, ඒ වගේ ම කැමරාව අල්ලන තැන ඉඳලා කැපවුණ හැමෝටම බොහෝ ම පින්...

  • @roshanudaya-vw4jr
    @roshanudaya-vw4jr Год назад +17

    කන්ජි පාඩම හොඳට තේරුනා ගොඩක් thanks dp එකට

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 10 месяцев назад +4

    ගොඩක් ස්තුතියි madam ටත් කාර්ය මණ්ඩලයට ටත් ❤❤ theruwan saranai!

  • @surangidesilva379
    @surangidesilva379 Год назад +14

    Sensei කියාදෙන විදියට මතක හිටිනවා. මාරම වටිනවා මේ වැඩසටහන

  • @sameerajayasinghe2715
    @sameerajayasinghe2715 Год назад +2

    Sensei kagenwath mechchara hodata kanji igena gatte .ne thank you sensei🙏🙏

  • @harshappremarathna6979
    @harshappremarathna6979 Год назад +40

    සෙන්සේ ඉක්මනටම ඉවර කරන්නකො N 5 EKT අවශ්‍ය කන්ජි ටික .ජුලයි වල එක්සැම් එකට අවශ්‍ය දෙවල් කරන්නකෝ please ❤

  • @infinityworld5256
    @infinityworld5256 Год назад +3

    Arigatho gozaimaz sensei ❤️❤️❤️❤️❤️❤️❤️

  • @siluniakarshaa7764
    @siluniakarshaa7764 6 месяцев назад +1

    ✨💛🌻thank you sensei & dp education ✨💛🌻

  • @MithunGovinda
    @MithunGovinda 4 месяца назад

    Harima watinawa loku deyak wagema loku pinak meka💞

  • @chuti5145
    @chuti5145 Год назад +2

    Arigathougozaimasu sensei ❤🙏

  • @kusaljaliya4971
    @kusaljaliya4971 Год назад +3

    Domo arigatogozaimasu sensei ❤❤

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 10 месяцев назад +2

    ありがとうございます

  • @shalikamadushani6788
    @shalikamadushani6788 10 месяцев назад

    Thank you sensei ❤️

  • @nimashiravisari9978
    @nimashiravisari9978 Год назад

    Gdk dewal igana gatta.gdk watinawa...arigatho sensei ❤️

    • @SSNS0306
      @SSNS0306 Год назад

      ありがとございます😅

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 9 месяцев назад

    ❤ thanks teacher well done

  • @sameerajayasinghe2715
    @sameerajayasinghe2715 Год назад

    Thank you sessei

  • @DeeshanaDeeshana
    @DeeshanaDeeshana Год назад +2

    Superb😍😍

  • @NiruPramuditha
    @NiruPramuditha Год назад

    Arigatho sensei…

  • @JayaniPrabodhya
    @JayaniPrabodhya 8 месяцев назад

    Arigato gosaimas sense..❤❤

  • @parindivithanage3263
    @parindivithanage3263 11 месяцев назад

    thankyou

  • @thegodgamerx3239
    @thegodgamerx3239 9 месяцев назад

    Arigato gozaimasu Sensei😍

  • @thilonaincencestick3805
    @thilonaincencestick3805 Год назад

    godak watinawa.

  • @ovinthagunathilaka320
    @ovinthagunathilaka320 Год назад +4

    arigato gazaimasu sensei

  • @ireshamadushani8016
    @ireshamadushani8016 24 дня назад

    どうもありがとうございますせんせい❤

  • @shashindiupeshala3799
    @shashindiupeshala3799 Месяц назад +1

    ❤🎉

  • @ireshanipuni2357
    @ireshanipuni2357 Год назад +3

    🙏🙏

  • @nisansalanidu991
    @nisansalanidu991 11 месяцев назад +1

    💫❤ doumo arigatho gozaimasu sensei.❤

  • @Vishuu..1103
    @Vishuu..1103 Год назад

    Doomo arigato gozaimasu sensei 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KaviDilshan-w7q
    @KaviDilshan-w7q Год назад

    Arigato snsei ❤

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo 10 месяцев назад

    Domo arigato gosaimasu sensei🇯🇵💪

  • @サミタ97
    @サミタ97 Год назад

    ありがとうございますせんせい❤

  • @ashensaranga6399
    @ashensaranga6399 Год назад

    Arigatho

  • @ashokaak5417
    @ashokaak5417 Год назад

    Arigato sensei❤

  • @ShamaShama-bi2hb
    @ShamaShama-bi2hb Год назад

    👍🥰🥰🥰🥰♥️

  • @diwyanihirushika2839
    @diwyanihirushika2839 Год назад

    Atthatama godak hodaii sense.hodata therenawa❤

  • @nipun6605
    @nipun6605 Год назад

    ❤❤❤❤

  • @sithujayaweera7185
    @sithujayaweera7185 Год назад

    ♥️♥️

  • @brayanfernando9674
    @brayanfernando9674 Год назад +1

    Mn n4 karanawa ...sense mata sensege physical class ekata enna barida...koheda thiyenne

  • @UniversalFacts475
    @UniversalFacts475 Год назад

    💗

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 Год назад +2

    Student visa Yana ayata boc bank eken loan denawada? Ema gaththa kauru hari innawada? Danna kenek kiyannako. Plz 🙏

  • @nihalrodrigo7751
    @nihalrodrigo7751 Год назад

    ඔබ තුමියගෙන් දැනගන්න ඕන දවස කියන කන්ජි අක්ෂරයේ හී සහ බී කියන අර්ථය තියෙනවා ඒ වගෙම ගින්දර කියන කන්ජි අක්ෂරයෙත් හී සහ බී කියන අර්ථය තියෙනවා එම නිසා හී සහ බී කියන අදහස වෙනුවෙන් මේ අක්ෂර දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @mekalaperera3217
    @mekalaperera3217 Год назад +1

    Next kanji lessons kawadda patan ganne

  • @NavinduNimsara-g9z
    @NavinduNimsara-g9z Месяц назад

    Miss ethakota n5 ekata enne kunyomi ewada

  • @devindiliyanaarachchi-z7c
    @devindiliyanaarachchi-z7c 11 месяцев назад +1

    mis ethkota fujiyama giniknd kyl thiyena thanuth tyenawa ne.eeka waradida

  • @minindulakshan3729
    @minindulakshan3729 Год назад

    හොදට තේරැනවා අරිගතෝ

    • @SSNS0306
      @SSNS0306 Год назад

      ありがてょございます😂

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 Год назад +4

    ඇයි කන්ද කියන වචනය, ගිනි කන්ද කියනකොටත් කන්ද කියන කොටත් එකම වචනේ දාන්න බැරි.....

    • @lionsshekels3305
      @lionsshekels3305 3 месяца назад +1

      මටත් තිය්න ලොකු ප්‍රශ්නයක් 😢

    • @lionsshekels3305
      @lionsshekels3305 3 месяца назад +2

      මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් මේක 😢

  • @rasmikasenanayake
    @rasmikasenanayake Год назад +1

    සින්සෙයි උසස් පෙළට එන කන්ජි ටික මොනවද කියලා කියන්නකො

  • @user-nipu462
    @user-nipu462 8 месяцев назад +3

    මිස් පොඩ්ඩක් ඉක්මනින් කියන්නකො😢..ගොඩක් වෙලාව යනවනෙ

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Год назад

    sense JFT ekata kanji letters keeyak wge enavada plz reply😢

  • @hungrychala7334
    @hungrychala7334 Год назад +1

    🤪

  • @kasunsaranga7790
    @kasunsaranga7790 Год назад +5

    කලින් පාඩම් වලදි නම් පාඩමට කලින් පාඩමට අදාල වන あたらし ことば ලබාදී පිලිවෙලට තේරෙන්න කලා, කන්ජි පාඩමේ අභ්‍යස වලට අදාල වචනත් ඉස්සරහට උගන්නන්න තියෙන ඒවගෙන් දෙන්නෙ. එතකොට කෝමද පාඩම තේරෙන්නෙ. 😥😥😥

    • @gihaniweerakoon2784
      @gihaniweerakoon2784 Год назад +7

      මේ පාඩමේදී onyomi සහ kunyomi යටතේ atarashii kotoba කොහොමත් වෙනම කියලා දෙන නිසා පාඩම ආරම්භයේදී වෙනම කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ. ඉස්සරහදි කියලා දෙනවා කියන්නේ ඒ වචන කියවෙන දින හා මාස වලට අදාල සම්පූර්ණ පාඩම නේද,,? හොදට පාඩම ඇහුම්කන් දෙන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි dear .

    • @Piyumika6Medhani-wo8vs
      @Piyumika6Medhani-wo8vs Год назад

      ​@@praMo123 MN

  • @surangidesilva379
    @surangidesilva379 Год назад

    N4 akata adala kanji කරන්නකෝ sensei

  • @ටෙඩ්යා-ර8ඬ
    @ටෙඩ්යා-ර8ඬ Год назад +1

    Miss n4 clz karanawada,,

  • @dewakasupun2121
    @dewakasupun2121 Год назад +1

    පළවෙනි කොටස නැද්ද

  • @brayanfernando9674
    @brayanfernando9674 Год назад

    Sense physical class karanne nadda..

  • @manojdevin5470
    @manojdevin5470 Год назад

    ども ありがとう ございます❤

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Год назад

    miss online kanji clz kranwada

  • @trek3192
    @trek3192 Год назад +1

    Koi lesson eki da katiya ganan karana widiya kayala dunne

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 9 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @BagyaAmarasingha-k6n
    @BagyaAmarasingha-k6n 11 месяцев назад

    ❤❤❤

  • @chanukaakila1746
    @chanukaakila1746 11 месяцев назад

    ❤❤❤