Sir mama rashan fernando mageth issara indalama loku heenayak thibuna audio engineering course ekak karanna ath eka karanna tharam wathawarnayak thibune na namuth oba thuma me youtube channel aken obe mahansiyen kapakirimen thawath kanekta laba dena me danuma godak watinawa eka obathuma labana loku pinak mama videos serama download kala sthuthi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👈
Ahasta polowa wage bro after the mastering process! Keep uploading small portions of tracks that you've worked on before and after mastering coz it's really interesting to notice the subtleties
හරිම වටිනවා කියලා දෙන සරල ක්රමය......
වටිනව ගොඩක් .... මගෙත් Targert එක Audio engineer කෙනෙක් වෙන්න මෙ විඩියො මටනම් මසුරං වගේ වටිනව ... බොහොම ස්තූතියි mr. davidluchow ..Sir.❤
@@pradeeptharaka7354 🙏🏿🙏🏿❤️
Superb superb ❤️❤️❤️👍👍👍
😍👍🏻
Godak vatinava brother
Super.. Ganestage eka gana vedio ekak karanna barida.
Thank you sir!
Sir mama rashan fernando mageth issara indalama loku heenayak thibuna audio engineering course ekak karanna ath eka karanna tharam wathawarnayak thibune na namuth oba thuma me youtube channel aken obe mahansiyen kapakirimen thawath kanekta laba dena me danuma godak watinawa eka obathuma labana loku pinak mama videos serama download kala sthuthi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👈
Super ! 🔥
Ahasta polowa wage bro after the mastering process! Keep uploading small portions of tracks that you've worked on before and after mastering coz it's really interesting to notice the subtleties
do my best bro to do that !
සුපිරි අයියා. Low එක තව ටිකක් mono උනානම් තවත් සුපිරි. මොකද kick එක wide උනා ගොඩාක්. Transient Punch එක බැස්සා. ඒනිසයි. ඕක මගේ අදහසක් විතරයි. මගේ feel eka කිව්වේ. සුපිරි අහ්හ්
Thank you 🔥🙏🏿
thank you for sharing your expertise!
Analog plugins එකක් වත් නැති, Digital Plugins වලින් ගේමක් ගහන මම 😥😭😂
good job brother! it's a massive heads up for the amateurs
Thank you very much doing my best to help out and show the right way 🙏🏿
😘😍❤️
Ptta
danui me video eka set une, costagen. meka superb wonderful
Thank you boss 🔥🔥🙏🏿
Elama
Oya neda samaharak budi track eke music kre..patta track eka
Super Mage Pana 💓💓💓
Great 💓🔥🔥
good luck digatama karanna...bageta nawaththannepa
Thanks sure ! time thiyene widiyata thama :-)
Thank you bro digatama hoda videos karagena yanna
Thanks Bro aniwa time thiyene widiyada dannag. Thanks support ekketa
Aiya oyage studio eka koitha thiyenne
Thank you
❤️
Thank you very much 🙌
Thanks 🔥
Bm 800 mic eka hodaida sir
Thanks Again :)
Thanks for taking time to watch it !
Track ekak master karanawanm david thama kena 😻💗.
☺️🙏🏿🔥🔥🙏🏿
Elctornic music walata mastering wadagathda
ඔව් matering ගොඩක් වැදගත් ඕනෑම genre එකකට
Ayya audio compressor gana video ekak karannako
Try ekkak dennang malli 🔥🔥
Great tutorial!!! Keep it up brother!!
ela
Thanks 🔥
Aiye oyawa contact karaganne kohomada 🙄🤧
FB
Eke master eke audio track dekk thiynne ai? Aiyyage master eke
Ekkak mix track anith ekka master ekka
@@DavidLuchow ethkota aiyye e dekama play wenwa ne export wenne dekamada?
Mix ekka mute karala thama master ekka export ekka🔥 karanne
Compression and multiband compressjon gana full details tutorial ekak karanne koooo please
Sure කරමු ♥️🔥🔥🔥
@@DavidLuchow 🙏
What is the software name?
Cubase 8.5
අයියෙ සිංදුවක් මික්ස් කරන එක ද හොද නැත්තන් Analog එකෙන් මික්ස් කරන එකද හොද . මොකක්ද අයියේ ඒ දෙක අතර තියන වෙනස.
DAW එකේන් digital mix එකක් කරන්න පුළුවන් ඇනලොග් වලට ළං වෙන හැබැයි එකට ගොඩක් CPU Processing ඕන. Analog උපකරණ තියෙනවා නං වැඩ ගොඩක් ලෙසි. හරි උපකරනේ පාවිචි කරොත්.
ඔයාට තියෙන දෙඉන් ගේමක් ගහන්න 🔥🔥
@@DavidLuchow උබට අනිවා හරියනවා කොල්ලෝ අද දාපු Comment එකට Comment කරාට. මට දැන ගන්න ඕනේ වුනේ අපේ කොල්ලෙක් සිංදුවක් කරා. ඌ ඒක mix කරලා තියනවා. Analog එකට දානවා නම් mix කරන්නෑලු නේද ? ඌ mix කරලා තියන හින්දා ඌට analog එකට නොදාපු එකෙන් වෙන අවාසි මොනවද කියලා දැන ගන්න ඕනේ වුනේ ( ඌ මගෙ ළග ම යාලුවෙක් ඒකයි ) ☺️
@@babyboult2705 analog mixing කරනවා කියන්නේ එක ලේසි වැඩක් නෙවයි digital වලට වඩා මහන්සි වෙන්න ඕන සමහර වෙලාවට අමාරුයි. මට නං තේරෙන්නේ ඔයාගේ යාළුවාට ඇනලොග් උපකරණ එකක් ලොකු අද්දැකීමක් නැහැ එයා කියෙන කථාව අනුව.
ඇනලොග් වලට එන්න කලින් digital ලෝකේ mix එක නියමෙට තියෙන්න ඕන. නැති නං වැරදි තවත් ලොකුවට ඇහෙන්න ගන්නවා ඇනලොග් උපකරණ තුලින් mix එක දැම්මොත්.
@@DavidLuchow thanks සුද්දා ❤️ ඌ දන්නෙත් නෑ. analog ගැන මං දන්නෙත් නෑ
Voice is little distorted
All hiphop vocals are distorted even the cleanest ones are.
*Rasthiyadu padanama hutto*
ඉස්තුති comment එකට , ඔබ කියන්න හදන දේ අපැහැදිළිය ?
Hi. Sir. I want to contact u. How i do that?
Instagram
FB
😊💪❤️
❤
❤❤
❤️❤️❤️
❤
😍😍