සිංහල, 11 ශ්‍රේණිය - මග විසිතුරු

Поделиться
HTML-код
  • Опубликовано: 27 окт 2024
  • Like, comment, subscribe us and do not forget to select the subscription bell!
    Subscribe to our main youtube channel
    / @iroshanbaranasuriya3975

Комментарии • 321

  • @thedevilofgeekdragon4924
    @thedevilofgeekdragon4924 Год назад +103

    සුරරද සමන් සමගින් සුරගන එවර
    පැහැනද මදරා පරසතු මල් පතර
    කැරපුද වදින රැදි මුනි සිරිපා තඹර
    සකිසද පෙනෙ සමනොළ ගල නැගෙන හිර
    ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
    රනේ යට'ග සැවුලිදු දද ගළපාය
    අනේ ලකර කළ පුර අප නරපාය
    පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය
    වලදින අදහසින් මෙන් සුර ගග අගන
    නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන
    වෙළ ළස ගැවසි මුතු සක් පබළු බබළන
    බල මහ මුහුද එම උතුරින් පෙනෙන
    සන්නන් සිහින් ගෙදි සෙවණලු වැලි තෙලෙන
    තැන්තැන් වලම සැතපී සියුමැලි බැවින
    රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින
    යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
    නිල තුරගුට නැගෙමින් රිවි දෙව් සිරින
    දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
    බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන
    බල සේනානායක සපු කුමරු එන
    අග පිපි මල් මලිගිය ලිය කැලේයා
    වහ බැදැ හෙන රජ හස පුල් විලේයා
    ළග තුර මල් ගිලිහුණු රොනවුලේයා
    මග බැඩ යව පළ හෙළ වැලි තෙලේයා
    අයිරාවණ වුවත් නවතන රිසින් එන
    අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
    කයි කාවලෙහි දැක සෙබළුන් රැක සිටින
    වයියා කරන් මල් තුරු ගන වන හිසින
    නිමල් සද පහන් වැනි වැලි පිට උදුළ
    සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙළ
    එකල් කෙළෙන වන දෙව් ලිය දැකැ කොමළ
    ළසල් රුකෙක සැතැපෙව ළපලු සිහිලළ
    මල්දම් සුවද දුම් දුන් සොද වරලසිනි
    කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
    කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
    වල් අම්බලම් දැක යා ගන් සහතොසිනි
    කස්තුරි තිලක සැදි නළලත සුමටාන
    පුල් මහනෙල් මල් දම් හිස දවටාන
    සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
    රිවි මුදුනත වන මද වදු සුමුටාන
    මග නිලමින් සිටි නො දොඹ නී පියල
    පිය සලමින් මලගෙහි කෙළැ රොනිනවල
    තතුඩලමින් බිදැ විලිකුන් මියුරු පල
    ඉසිඹුලමින් යෙහි සැළ ! දඹ පදුරුවල
    රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
    මත කොවුලේ තුරු වදලේ හඩන නිසී
    වන සැවුලේ මග අසලේ පොර සැලසී
    ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී
    වන සිරි පියුම්රා බද රන බරණ යුරු
    වට පිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
    බිගු පිරි වරූ ඔලු'පුලැ 'ඹුලවල තඹරු
    හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

  • @paviudubattawa6309
    @paviudubattawa6309 Год назад +171

    ඔයාලා නිසා තමා කවි ඔක්කොම පාඩම් උනේ මුලු සින්හල පොතේම.. ගුත්තිල විතරයි ඔයාල කරල තිබුන් නැත්තෙ ඒක මට පාඩම් නැත්තෙත් ඒ නිසා.. ගොඩාක් පින්🥺❤🌎

  • @bhagyathilini6606
    @bhagyathilini6606 2 года назад +50

    තාලයත් එක්ක නියමට මතක හිටිනවා, super,👍

  • @Devil-t6h7l
    @Devil-t6h7l 5 месяцев назад +26

    තාලයත් එක්කම හොදට පාඩ්ම් වෙනවා❤2024(2025)OlL

  • @kavindudilshan9248
    @kavindudilshan9248 3 года назад +54

    🙏🙏🙏මෙ වගේ 😊 උදව් කරන්නෙ දෙවියෝ තමයි 👍🙏🙏🙏

  • @Z0gos_
    @Z0gos_ 2 года назад +65

    1st song - 0:12
    2nd song - 0:51 *
    3rd song - 1:30 *
    4th song - 2:10 *
    5th song - 2:49 *

  • @prarthanajayasinghe8655
    @prarthanajayasinghe8655 3 года назад +116

    පාඩම් කරන්න ගොඩාක් ලේසී.... තෑන්ක්ස් ☺️

  • @bindushaedu4616
    @bindushaedu4616 3 года назад +15

    This video is very beautiful and expensive....thanks you very much Legends OF Music.

  • @shayaradaranasinghe4599
    @shayaradaranasinghe4599 3 года назад +43

    ඉතාමත්, වටිනවා, ස්තුතියි

  • @shehanisenarath2003
    @shehanisenarath2003 2 года назад +71

    O/l කරේ 2019 හැබැයි තාමත් මේ කවි පාඩම් ඒ අතීතයේ තාමත් ජීවත් වෙනවා. ❤️

    • @user-eb3lg3fx5x
      @user-eb3lg3fx5x 2 года назад +1

      Paka

    • @PeekBoo2024
      @PeekBoo2024 Год назад +1

      අම්මෝ ඔව් 😢😢😢😢♥️♥️♥️♥️♥️♥️

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi Год назад +3

      Ou math 2019 thamath hitpu hitiye kiyawenwa 🥺

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 Год назад +2

      21 ol mn😭 ol kale patta al wage neme

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад +1

      ​@@user-eb3lg3fx5x ඇයි ඔයාට ඒකක් නැද්ද 😂💔

  • @oshanwickramasingha8569
    @oshanwickramasingha8569 2 года назад +22

    මාරම මිහිරි කටහඩවල් 2ක් සුපිරි 🥰😍😍

  • @Abcvuwvajkfvi
    @Abcvuwvajkfvi 2 года назад +68

    තාමත් අහද්දි මේක
    හිත යන්නෙම 11 වසරට ඒ කාලේ මාරයි ❤️🤗 සුපිරිම මතක තියෙන්නෙ o/l කාලේ 😊

    • @jnjnijl.
      @jnjnijl. 2 года назад +9

      mona magulakada dan ahanne exam iwarai nam😂

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi 2 года назад +7

      @@jnjnijl. mewa ahadddi eee kale gaththu athal mathk wenwa mgulakt ahnne na prashnyakd oyaaat 🙂👍

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 Год назад +3

      @@Abcvuwvajkfvi apith ol iwarai dan results enna thama thiyenne heta anidda ei mathak wel ahuwe e kale nm maru

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 Год назад +2

      A9🤧

  • @damwithhansaka7956
    @damwithhansaka7956 Год назад +13

    ලස්සන කටහඬවල් දෙකක් ❤️❤️ බොහොම වටින වීඩියෝ එකක්💗🙏

  • @sashaangrindarc
    @sashaangrindarc Год назад +7

    1st song - 0:12
    2nd song - 0:51 *
    3rd song - 1:30 *
    4th song - 2:10 *
    5th song - 2:49

  • @binuu4780
    @binuu4780 3 года назад +11

    Aunty ge voice eka godaaak godaaaaak lassanai. Uncle ge voice eka godaaaaak godaaaaak godaaaaak lassanaii.😀👌💜

  • @binethhewage4019
    @binethhewage4019 2 года назад +12

    (#legend of music) ගැම්මක් තමා එකෙන්ම.💘💘💘💘

  • @mawathagamamawathagama7822
    @mawathagamamawathagama7822 3 года назад +28

    ඉතා වැදගත් කර්තවයක්

  • @mevuniperera4705
    @mevuniperera4705 3 года назад +24

    Thank you so much 👍👍👌👌❤❤

  • @eclipwze32
    @eclipwze32 3 года назад +35

    මේක ගොඩක් වැදගත් වෙන්වා

  • @nalindaadikari9355
    @nalindaadikari9355 3 года назад +20

    ගොඩක් ස්තුති .

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 года назад +12

    අනේ මං මේක හැමදාම අහනවා දැන්❤️❤️❤️😁මාරම ලස්සනයි❤️💥

  • @niky7982
    @niky7982 3 года назад +18

    thank you very much

  • @sasrikamadurangi7789
    @sasrikamadurangi7789 Год назад +4

    ගොඩක් වටිනවා කවි ටික හරිම ලස්සනයි පාඩම් කරන්න හරිම ලේසි tankeu 👍❤️🙏

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 года назад +8

    ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි ටීච

  • @musiczoon3691
    @musiczoon3691 2 года назад +15

    ගොඩක් වටින දෙයක් 💕

  • @shyamalieweeratnga3945
    @shyamalieweeratnga3945 3 года назад +17

    Great job! Thank you!

  • @sakurayt3087
    @sakurayt3087 Год назад +5

    පාඩම් කරන්න ගොඩක් උදව් උනා..එක දවසින් පාඩම් කරගන්න ලැබුණෙ ඔයාලා නිසා....Thank you

  • @amidewruwan3849
    @amidewruwan3849 2 года назад +8

    2018 ol වලට කට පාඩම් කලේ මේක ඇතුලුව මේ එක්ක ආව පද්‍ය පාඩම් සේරම ටික හම්බ වෙලා.
    ඒ පිහිටෙන් සාහිත්‍ය පොතේ කවි සේරම තාම කටපාඩං.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      🌼🌼🌼🍂🍂🍂🌸🌸🌸🌹🌹🌹🌹🌺🌺🌺💮💮💮

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 года назад +16

    ඇත්තටම හයියක්

  • @hansanapromod7605
    @hansanapromod7605 3 года назад +9

    Niyamai best magavisithuru

  • @slgaming185
    @slgaming185 2 года назад +10

    ස්තුතියි

  • @chandrikakumari3062
    @chandrikakumari3062 2 года назад +8

    නියමයි විභගෙට මාර වටිනවා

  • @yamunapiyasena2201
    @yamunapiyasena2201 3 года назад +20

    Good Job 👍

  • @menadiweeramuni7302
    @menadiweeramuni7302 Год назад +4

    ඇත්තටම මට කවි පාඩමි කරන ආස හිතුනා
    Thank you soo much 🙂❤️

  • @leezafedrick9401
    @leezafedrick9401 3 года назад +6

    🌸thank you🌸 lassanai ❤️ padam karannth leasi

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm Месяц назад +1

    අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එකෙන් අවුරුදු ගානක් පස්සට ගියා❤ ලස්සනම කාලෙ..ඔලුවෙ බරක් නැති කාලෙ.....
    OL සුපිරි රිසාල්ට් එකක් දාල අද මේක ඇහෙනකොට අමූතු සතුටක් එනවා....

  • @sarathgangadara8706
    @sarathgangadara8706 3 года назад +8

    Kochchara ahuwath epa wenne nh ❤️👍🏻👍🏻😍

  • @Kavishka_Deshan.
    @Kavishka_Deshan. 5 дней назад +1

    0:13 1st song
    0:52 2nd song
    1:31 3nd song
    2:02 4th song

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 года назад +3

    ඉතා වටිනා video එකක් කවි ට්ක පාඩම් කරගන්න මරු

  • @krishanchanuka7325
    @krishanchanuka7325 Год назад +1

    සුර රද සමන් සමගින් සුරගන එවර
    1පැහැනද මදාරා පරසතු මල් පතර
    කැරපුද වදින රැදි මුනිසිරිපාපාතඹර
    සකි සද පෙනෙ සමනොලගිරි නැගෙනහිර
    2 ගනේ මිනි බැබලි කිරණෙවු සතපාය
    රනෙ යටග සැවුලුදු දද ගලපාය
    අනෙ ලකර කල පුර අප නරපාය
    පෙනෙ දකුණැ මහසෙන් දෙවු රදපාය

  • @S.Gamage2346
    @S.Gamage2346 3 года назад +9

    2021 O/L thanks😊✌️

  • @krishanthimadushani6281
    @krishanthimadushani6281 3 года назад +8

    Thank you 👍godak watinwa 🙂

  • @panchamaprabashwara9902
    @panchamaprabashwara9902 3 года назад +15

    👍 නියමයි

  • @themeemoksha4555
    @themeemoksha4555 2 года назад +8

    2021 o/l thanxs 😍😍

  • @admatelk1214
    @admatelk1214 3 года назад +18

    Great 👍

  • @ireshaprasadini1171
    @ireshaprasadini1171 3 года назад +12

    wowz

  • @jagathpriyantha9864
    @jagathpriyantha9864 3 года назад +9

    Thank you.Veru good🌺

  • @Yoozz_1
    @Yoozz_1 2 года назад +15

    Thank you❤️✨️

  • @tharutharushika6464
    @tharutharushika6464 3 года назад +4

    mm meekenmai paadam karagaththe. godak sthuthi. 👍👍

  • @AchalaMihiranga-mr1yv
    @AchalaMihiranga-mr1yv Год назад +5

    😮අඩේ .කවිය දෙපාරයි කිව්වෙ .පාඩම් හිටියා ඒ තාලෙනම් මරු .ඇත්තාම වටින වීඩියෝ එකක් .

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 Год назад +1

      me sare ol enawa meka

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад

      ​​@@thE-ComPetitor-320e05ured
      Oya me para OL da

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 20 дней назад

      @@thimathkemitha2673 mn 21(22) kale samananyen sandeshayak ahanne awurudu 2kata sarayak ape sare ta kalin 20 ahuwe selalihini sandeshe. ape sare kattiya dagena padam kala hanse sandeshe eth eka enna thibbe oyale awurudde ennethi aniwa.past pp balala e mathketa mn meka damme oyt

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 20 дней назад

      aaai sandeshayak 24 ol ahanne selalihiniya

  • @nisansalaweerakoon3929
    @nisansalaweerakoon3929 3 года назад +11

    Woow👍👍

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 года назад +6

    හරිම ලස්සනයි .🥰❤️ දැන් නම් මට පාඩම් කරන්න ලේසි .👍👍 Thank You very much .😊❤️🤗

  • @Wickramasinghepro
    @Wickramasinghepro 2 года назад +5

    හොඳටම කවි ටික පාඩම් හිටිනවා 👍 thnx

  • @Sri_Lankan_Top
    @Sri_Lankan_Top 3 года назад +5

    Thank you very much..✌️

  • @eclipwze32
    @eclipwze32 8 месяцев назад +1

    2022 o/l කරද්දි කවි ඔක්කොම මතක හිටියා ඔයාලගෙ videos නිසා දැන් A/l කරද්දි පාඩම් කරලා free time එකට ඇවිත් මේක අහනවා හිතට මාර නිදහසක්.... ❤️🙏🥰☺️

  • @omalthikodikara4939
    @omalthikodikara4939 3 года назад +10

    thanks

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 года назад +5

    0:11 - 1
    0:51 - 2
    1:31 - 3
    2:10 - 4

  • @achirasakalasooriya5024
    @achirasakalasooriya5024 3 года назад +5

    marama watinawa Thank you

  • @binuu4780
    @binuu4780 3 года назад +4

    ane e voice 2ma godaaaaaaak lassanai. mn ahann athi 10parak vithara. Dan mata me kavi 13nma padam. davas 3i giye uparima.

  • @melanmalsara8342
    @melanmalsara8342 3 года назад +7

    Tanks you

  • @sanojlahiru6783
    @sanojlahiru6783 3 года назад +6

    nice tanks 👍👍👍👍👍👍👍👍👍👌🙌

  • @SL___KEWING
    @SL___KEWING 3 года назад +5

    Meka godak watinawa..😊👍👏

  • @MaheeshaBagya
    @MaheeshaBagya 7 месяцев назад +1

    මේ කවි ටික ඔක්කොම වාගේ පාඩම් උනා බොහොම ස්තූති ... ❤🙏 මේ වගේ සිංහල සාහිත්‍යය රසස්වාදය කවි ටිකත් කරලා දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් ... ❤

  • @lakminawanasinha9596
    @lakminawanasinha9596 3 года назад +5

    akkage katahada nam maraiii aiyageth lassanai

  • @nadunprabashwara9346
    @nadunprabashwara9346 3 дня назад

    අවුරුදු කිහිපයක් පස්සට ගියා මේක අහලා ... හරිම ලස්සනයි ඒ දවස් වල ඉඩක් බෙන හැම වෙලේම මේවා ඇහුවා ..... ❤ thank you soomuch ❤❤❤❤

  • @avishkadissanayake1620
    @avishkadissanayake1620 2 года назад +7

    Very beautiful 👍

  • @methupasilva8662
    @methupasilva8662 Год назад +3

    හරිම ලස්සනයි❤ගොඩක් ස්තූතියි🎉

  • @avishkadissanayake1620
    @avishkadissanayake1620 3 года назад +4

    Very nice and thank you so much

  • @nelumthennakoon1461
    @nelumthennakoon1461 2 года назад +6

    You are doing great job to us❤

  • @p.vishvani8073
    @p.vishvani8073 2 года назад +5

    Thank you so much ✨️🌝♥️

  • @rmsudumenike3046
    @rmsudumenike3046 3 года назад +7

    Thanks 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @ChamudithaRathnayaka-w5y
    @ChamudithaRathnayaka-w5y Месяц назад +1

    0:51 -2nd
    4:40 - 7th
    5:43 - 8th
    7:47 - 10th
    10:15 - 13th

  • @eshanchamika166
    @eshanchamika166 3 года назад +5

    Padam Karna lasy mewa Dana ayata thanks

  • @shashinisewwandi1491
    @shashinisewwandi1491 3 года назад +8

    Thanks 👍🙏

  • @kamalwariyapperuma598
    @kamalwariyapperuma598 2 года назад +5

    ගොඩක් ස්තුති ❤️

  • @krishanchanuka7325
    @krishanchanuka7325 5 месяцев назад +1

    රිවි තැවුලේ පිපි කමලේ මල් ගැවැසි-මත කොවුලෝ තුරු වදලේ හඩන නිසි - වන සැවුලෝ මග අසලේ පොර සැලැසි-ගුරැබැවුලේ යව අවුල් ⁣නොවි කිසි❤

  • @nimalikaumari781
    @nimalikaumari781 2 года назад +5

    පට්ට තමා ඉතිම්

  • @gamagelakshman188
    @gamagelakshman188 3 года назад +5

    Woooooooooooooooooow niyamai THANKS

  • @himashi3307
    @himashi3307 2 года назад +3

    Godak lassanai.

  • @ShalaniAmasha-i3i
    @ShalaniAmasha-i3i 2 месяца назад +2

    2024 exam ලියන අපිට ගොඩාක් වැදගත් වෙයි ❤

  • @nethugamage3404
    @nethugamage3404 2 года назад +4

    තැන්ක්ස් 👍👍🌸

  • @ShEmiYan
    @ShEmiYan 2 года назад +3

    Superb voice 💪❤️love it ❤️❤️👍👍keep it up bro

  • @imashagagamini9914
    @imashagagamini9914 3 года назад +4

    හොදට මතක හිටිනවා 👌

  • @nethmipehasarani6974
    @nethmipehasarani6974 3 года назад +4

    👍

  • @gamingwithrangana5945
    @gamingwithrangana5945 3 года назад +4

    Maru hode

  • @lakminawanasinha9596
    @lakminawanasinha9596 3 года назад +4

    mekanam godak hodai but 4.kaviye 4weni padaye nirathuru newi thorathuru

  • @himandieamarasiri3491
    @himandieamarasiri3491 3 года назад +3

    Godak lassanai. Padam karannath godak lesi .. thankyou😍🤩

  • @anunjathathsarana4756
    @anunjathathsarana4756 2 года назад +3

    Lassnai . Thnx

  • @JinethLochana
    @JinethLochana 2 года назад +2

    ස්තූතී

  • @srimaliranathunga5620
    @srimaliranathunga5620 2 года назад +4

    hoda wadak ❤mathaka hitinawa hodata💯

  • @warunasandaruwan2956
    @warunasandaruwan2956 3 года назад +3

    Tnx godak watinawa

  • @NilanthaImesh-lv7fr
    @NilanthaImesh-lv7fr Месяц назад +1

  • @dulakshiindipani7027
    @dulakshiindipani7027 2 года назад +2

    ගොඩක් 🙏🙏🙏 ස්තුතියි....

  • @lakshikajayasinghe413
    @lakshikajayasinghe413 3 года назад +4

    Thank you,🙏🙏🙏

  • @dewmiakanshya6628
    @dewmiakanshya6628 2 года назад +5

    Thank you🌝

  • @HemaliNimalka
    @HemaliNimalka 3 месяца назад +1

    හොඳට මතක හිටිනමව....❤

  • @kavindurathnaweera6701
    @kavindurathnaweera6701 2 года назад +5

    Great voice ❤

  • @yashodhadulanjali4045
    @yashodhadulanjali4045 3 года назад +3

    🤗🤗🤗🤗🤗🤗

  • @ceotrw9491
    @ceotrw9491 Год назад +2

    Thank u so much , this is so beautiful and i love it ❤️

  • @samanthaprabath7137
    @samanthaprabath7137 3 года назад +6

    Thank you..