coconut left tray / coconut left craft Ideas / පොල්කොල වට්ටියක් වියමු / වට්ටියේ මුල්ල පමණක් සරලවම.

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @malahcutie6124
    @malahcutie6124 5 месяцев назад

    මුල ඉදන් කියල දෙන්නකො

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 Год назад +1

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

    • @pureeyepe
      @pureeyepe  Год назад

      තෙරුවන් සරනයි

    • @zainabnoor4192
      @zainabnoor4192 Год назад +1

      ​@@pureeyepeinq war❤ argue my Dr de mi

  • @yamalanka2308
    @yamalanka2308 Год назад

    ගොඩක් පින් අම්මේ

    • @pureeyepe
      @pureeyepe  Год назад

      බුදු සරනයි

  • @areenalonz239
    @areenalonz239 5 месяцев назад

    V හරි ම හොඳ යි අම්මා. ඔයාට. බුදු සරණයි ඔබට ජය වේවා

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 6 месяцев назад

    අම්මේ වලන් දරනු හදන වීඩියෝ වක් කරන්නකෝ බුදු සරනයි

    • @pureeyepe
      @pureeyepe  4 месяца назад

      ruclips.net/video/HoUYM1uBCjs/видео.html

  • @sumethracol3331
    @sumethracol3331 2 года назад +1

    අනේඅමිමෙ 63 ත් වයසක්ද ? මෙ ඉතාලියේ ඔයවයසට කසාදබදිනවා .අනේපුංචි විහිලුවක්කලේ තරහවෙන්න එපා මෙිරටවල් ඉතින් යුරෝප රටවල්නේ මෙිරටවල්වල අමිමලාත් අපේරටෙි අමිමලත් අතර වෙනස් කමි සන්ස්කෘතිය අනුව වෙනස් වෙනවනේ.අපේරටෙි අමිමලගෙ වගේ ගතිගුන අදහස් ලැඡ්ඡාබය ගති අදටත් මෙිරටවල අෑත ගමිවල තියෙනවා .අදටත් වාර්තා වැඩසටහන් මමබලනවා හරිම ලස්සනයි බොහොම සරල නිදහස් ඡිවිත සතුටින් එ්අයගතකරනවා. අපේ මෙිදැනුම අරගෙන එන අමිමට නීරෝගීසුව දීර්ඝායු පාර්තනා කරනවා!!!.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ආදරෙයි පුතේ....

  • @sirimathikarunarathna2439
    @sirimathikarunarathna2439 Год назад

    Amma koheeda inne. Laga idala bala ganna eekayi. Theruwan sranayi.

    • @pureeyepe
      @pureeyepe  Год назад

      Theruwan sarai. Man inne alawwe. Duwata enna puluwan nam kiyala dennam. Aniwarayen wattiyak wiyala purudu karalama ywannam

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 Год назад +1

    ඉස්සර මම අපේ නැන්දගෙන් මම වට්ටි වියන්න ඉගෙන ගත්ත දැන් මතක නෑ අම්මගෙ වීඩියෝව බැලුවම මතක් උනා

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 2 года назад +1

    හරි වටිනවා අම්මේ....මටනං තියෙන්නේ මුල්ල නෙමෙයි ඔය උඩට පහළට තියෙන කොළ පැටලෙනවා....😂

    • @pureeyepe
      @pureeyepe  2 года назад +1

      එහෙමද 😀

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 Год назад

    මට ආසයි ඇවිල්ල ඉගෙන ගන්න අම්මල කොහෙද ඉන්නෙ

  • @kavinshapoojitha5661
    @kavinshapoojitha5661 4 месяца назад

    කලගෙඩි මුඩියක් වියනහටි කියලදෙන්න්කො

    • @pureeyepe
      @pureeyepe  4 месяца назад

      ruclips.net/video/O2J-FYvureM/видео.html

  • @anjulaeranga6435
    @anjulaeranga6435 Год назад +1

    කිරි අම්මෙ අතුල්පත් ආනක් වියන හැටි කියලා දෙන්ඩකෝ

  • @pathirageShriyani
    @pathirageShriyani 11 месяцев назад

    අම්මෙ
    පොතුකොල වලින්
    වියනකොට
    ඒවත්
    කොල
    දෙක
    දෙකද
    ගන්නෙ
    නැත්තං
    ඒව
    හයිය
    හින්ද තනි කොලෙන්ද
    වියන්නෙ

  • @myterritory3524
    @myterritory3524 2 года назад

    Api podikale anna meva kala mathakai. Eth apita baha😥😥

  • @nadeesha1705
    @nadeesha1705 2 года назад

    එක පැත්තට කොල 10ක් වගේ පොඩි ප්‍රමාණයක් අරන් වියන්න බැරි වෙයිද

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      පුළුවන් දෙක දෙක දහයක් ගන්න දුවේ

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Год назад

    අනෙ ගෙදර එක්කන් ඇවිත් අහගන්න හිතෙනවා මුල්ල තවම පැහැදිළි නෑ

  • @wnweerasekara7844
    @wnweerasekara7844 Год назад +1

    මුල්ල තවම පැහැදිලි නැ නේ අම්මේ

    • @pureeyepe
      @pureeyepe  Год назад

      කොතනද මයෙ පුතේ අමාරු...

  • @sumethracol3331
    @sumethracol3331 2 года назад

    අදනං හුගාක්ම පැහැදිලියි මුල් ගැනිම.එ්ත් තව කීපසැරයක් හොදින් බලන්නඔන. අමිමටතෙරුවන්සරනයි අපවෙනුවෙන් මහන්සිවෙලා පැහැදිකරදෙනවට.දැන් මෙිඅත්කමි වෙිගයෙන් අපෙන් අැතටයන නිසා මෙිඋත්සාහය අාදයෙන් අගයකරනවා.

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      ස්තුතියි ඔබට. නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා.

  • @milindamadushanka3101
    @milindamadushanka3101 2 года назад

    අම්මේ හැවන් කොල වලින් වට්ටියක් වියන්න කියලා දෙන්න පුළුවන් ද?

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      හොදමයි පුතේ. නොදන්න දෙයක් තිබ්බොත් අහන්න කියලා දෙන්නම් අනිවාර්යයෙන් ම

    • @milindamadushanka3101
      @milindamadushanka3101 2 года назад +1

      මට දැන ගන්න ඕනි පොල් කොල වට්ටි විදියට මද හැවන් කොල වට්ටිත් වියන්නෙ

    • @pureeyepe
      @pureeyepe  2 года назад

      @@milindamadushanka3101 ඔව්

  • @thamarakumari6368
    @thamarakumari6368 Год назад

    අනේ අම්මට පින් සිදුවෙනවා හොඳ ට කියලා දෙනවා ඒත් මගෙ ගොන් කමට මට පැටලෙනවා අම්මේ තව උත්සාහ කරන්නම්

    • @pureeyepe
      @pureeyepe  Год назад +1

      උත්සාහය වටිනවා දුවේ. අමාරු නෑ. උත්සාහ කරලා බලන්නකෝ..

  • @thamarakumari6368
    @thamarakumari6368 Год назад

    අම්මේ වට්ටිය වියන්න දෙක ගානෙ තියලා කොල දාසයක් ගත්තේ හතර පැත්ත වියලා කොල අරිනකොට කොල අටක් වියවුනේ නෑ කොල හතයි එක පැත්තට එන්නේ ඒක වැරදුනා ද මට

    • @pureeyepe
      @pureeyepe  Год назад

      ow duwe eka kolayak atha arila maye duwata. apahu lihala wiyannako...