Sidu | Episode 182 18th April 2017

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 286

  • @isharalankani3818
    @isharalankani3818 7 лет назад +4

    ධමිමික අයියේ ගොඩක් ලස්සනයි ඔයාට තවත් කවි ලියන්න ශක්තිය ලැබෙන්න ඔනේ ඔයාට බුදු සරණයි

  • @fernandow.u.l.6783
    @fernandow.u.l.6783 7 лет назад +27

    අහස් කුස දුර වුනත් පොළවට..
    සයුරු රළ රුදු වුවත් අකලට...
    මල් සුවඳ නොදැනුනත් ගසකට...
    කිමද නොලැබුනේ අාදරේ මට...
    තුන් හිතම ගොළු වෙලා අතීතය සිහිවීම...
    වළාකුළු විත් මගේ සිහින බොඳ කර යෑම...
    නුඹෙ මතක මතක් කර හැඬුව මුත් හැමදාම...
    එන්නෙ නෑ නේද නුඹ ළඟ ඉන්න කිසිදාක....

    • @sujisujith4528
      @sujisujith4528 7 лет назад

      wasana U.L.R. ඔයාගේ කවිය හොදයි

    • @nilukapnilu1911
      @nilukapnilu1911 7 лет назад

      wasana U.L.R. good

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 лет назад

      ධම්මික, දහම් පියස ස්තූතියි අයියේ බුදු සරණයි

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 лет назад +1

      ධම්මික, දහම් පියස ඔව්නෙ නේද....????

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 лет назад

      niluka p nilu Thanks yalu

  • @jagathpriyatilaka5593
    @jagathpriyatilaka5593 7 лет назад +7

    තැන්කිවු දෙරණ 🌟🌟🌟🌟

    • @monicafernando271
      @monicafernando271 7 лет назад

      Jagath Priyatilaka 💗💗💕💕💕💕💕❤❤❤

  • @nandana5290
    @nandana5290 7 лет назад +8

    දුක් කදුලු විද දරා
    වැලිකතරේ තනිවෙලා
    ගෙවන මේ ජීවිතය
    බොහෝ කටුක නමුත්
    එය සතුටින් විද ගනුයේ
    මගේ දයාබර දරු පැටවු වෙනුවෙනි .....
    දුකක් උවත් මා එය සතුටින් විද දරා ගනිම්....

    • @nuwanchamara8020
      @nuwanchamara8020 7 лет назад

      Nanda akke oya hariyatama hari.

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад

      Nanda Na වැලි කතරේ දුක් විදින ගොඩක් දෙනෙක් තමන්ගේ හිත් සතුටු කර ගන්නේ දෙමාපියන් දරුවන් සතුටින් ඉන්නවා කියලා තමයි .බුදු සරණයි !

    • @nandana5290
      @nandana5290 7 лет назад

      Nuwan chamara
      thank malli.

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад +1

      Nanda Na ගොඩක් අය දරුවෝ වෙනුවෙන් තමා දුක සතුටක් කරගෙන වැලි කතරේ දුක් විදින්නෙ

    • @nandana5290
      @nandana5290 7 лет назад

      ගයුත් සේමිත
      ඔව් ඇත්තමයි ඔයා හරි.

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    අපේ විනාශය දකින්න කැමති හැමෝටම රිද්දන්න පුලුවන් ලේසිම විදිහ වෛරය ක්‍රෝධය පලිගැනීම නෙමෙයි මෛත්‍රිය කරුණාව සමඟ යහපත් විදිහට ජිවිතේ ජයගන්න එකයි එදාට රිද්දන්න හදපු හැමෝටම රිදෙයි දරපාන් මාමාගෙ කතාවට මාත් එකඟයි

    • @lirishakumari1882
      @lirishakumari1882 7 лет назад +3

      Nimmi vihara ....mamath..akagai..

    • @dinusha6126
      @dinusha6126 7 лет назад +3

      Nimmi vihara අනිවා මත් දර පන් මාමා ගේ කතාවට එකගයි ඔන්නේ 🙋🙋🙋🙋🙋

    • @futureman5439
      @futureman5439 7 лет назад +3

      Nimmi vihara ඒක කතාව නම් සහතික ඇත්ත යෙහෙළිය..අපි අපේ සිතට එන ආවේඟයට ඒ මොහොතේ කුමන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවත්,ඒ සියලුම ප්‍රතිචාරයන්ට වඩා අති දැවැන්ත ප්‍රහාරයක් අපේ මොළයෙන් ගහන්න පුළුවන්.දරපාන් මමා චුට්ටෙ පුතාට දුන් උපදේශය මුළු මහත් සමාජයටම වටිනා ආදරශයක් වේවි.

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад +2

      Nimmi vihara මාත් නම් දර පාන් මාමා ගේ කතාවට එකගයි.....

    • @rasikakumari6987
      @rasikakumari6987 7 лет назад +1

      Nimmi vihara mamath ekagai yaaluwe

  • @dinusha6126
    @dinusha6126 7 лет назад +5

    raje maligee paraviyaa wagee jivitha magee gewanewa ohee....😔😔😔😔😔😔😔😔😂😂😂😂😂😂 chutte malli gayakeyak welaa bolee niyamai💕💕💕💕👏👏👏👏👏👌👌👌

  • @nilukapnilu1911
    @nilukapnilu1911 7 лет назад +6

    රාජ මාලිගේ පරවියා වගේ.චුටිටෙ ඔයානමි මරැ

  • @kandy1982
    @kandy1982 7 лет назад +6

    හුරේ.....අදනම් කලින් හැමදාම පරක්කු නැ හරිද.....

    • @futureman5439
      @futureman5439 7 лет назад

      හිරු Kandy - Kandy වල ඉදන් එන එක ආය මහලොකු දුරක්යැ ඔයාට.

    • @kandy1982
      @kandy1982 7 лет назад

      Future Man අනේ නැ යාඑවේ මම විදෙස් ගතවේලයි ඉන්නේ......

    • @futureman5439
      @futureman5439 7 лет назад

      හිරු Kandy - හුටා...ඒකත් එහෙමද යෙහෙළිය.එහෙනං ඉතින් පරක්කු වෙනවම තමා.

    • @kandy1982
      @kandy1982 7 лет назад

      Future Man හමි යාඑවේ..

  • @herathsudu6731
    @herathsudu6731 7 лет назад

    chutte malli lassanai senduwa budu saranai

  • @chanychany6946
    @chanychany6946 7 лет назад

    Chutte malli dan boxsin wage aaa ... Raja malige paraviya wage . Lassanai chutte .. Suba anagathayak . ❤❤❤❤

  • @nishap4659
    @nishap4659 7 лет назад +1

    ඉයා මේ ඇමතියාගේ හිනාව මුලු කාතාවම ඉවරයි

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      Nisha P කියලා වැඩක් නැහැ.මහ ජල්තර් හිනාවක් තියෙන්නෙ.කතාවම අපිට වමනේ කරවනවා මෑන් මේකේ හිනාවෙලා.

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    මම1

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 7 лет назад +6

    ඔන්න මාත් කලින්ම ආවා...අද ..

    • @lirishakumari1882
      @lirishakumari1882 7 лет назад +1

      ගයුත් සේමිත ...aka..hodai....bs yaluwa

    • @dinusha6126
      @dinusha6126 7 лет назад

      ගයුත් සේමිත හ්ම්ම්ම්👍👍👍👌👌👌👍

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад +1

      Lirisha Kumari කලින් ආවට කතාව බලන්නේ දැන් යාලු ...කවිය බලන්න කලින් ආවේ .බුදු සරණයි !

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад

      dinu ස්තුතියි යාලු බුදු සරණයි !

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад +1

      ධම්මික, දහම් පියස තරහ වෙලා නෑ ...අනික ඔයාගේ අතින් කාටත් වරදක් වෙලත් නැහැ .දැන් දවස් 2කට කලිනුත් lirisha kumari කවි බලලා comment කරා කියලා තිබුණා .ඒත් එයා කවියට දාපු comment එක මාත් දැක්කේ නැහැ ..තෙරුවන් සරණයි!

  • @randirandi6485
    @randirandi6485 7 лет назад

    thanks derana.💖 💖 💖 💖 💖

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +9

    මංචනායකට හිකිස් නොන්ඩිය හාද

    • @futureman5439
      @futureman5439 7 лет назад +5

      Samantha Disanayaka ඒක නම් සහතික ඇත්ත.අපේ ලොකු හාමුදුරුවෝ මංචනායකට දුන්නා කොරවෙලාම යන්න.නියමයි අපේ හාමුදුරුවනේ.

    • @kasundecosta9229
      @kasundecosta9229 7 лет назад

      Samantha Disanayaka rfdxdcxz

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 лет назад

    hodama weda manchanayakata kata tuatara natiwa giya.loku hamuduruwange katawa hodata weduna manchanayakata.adath lassanai thank youu derana

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 7 лет назад

    ලස්සනයි kathawa ...

  • @nilukasadamali902
    @nilukasadamali902 7 лет назад

    lassanai gooodaak Adath kathawa

  • @kandy1982
    @kandy1982 7 лет назад

    හුරේ........රංග අයි⁣යගේ කඩල ටික අරන් ඇවිත් සිදු.....

  • @r.g.mmadumali763
    @r.g.mmadumali763 7 лет назад

    athatama lassana kathawa👍👍

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +5

    රංග කන පලනවා හරිද

  • @subanichampa4858
    @subanichampa4858 7 лет назад

    Thanks derana

  • @subanichampa4858
    @subanichampa4858 7 лет назад

    adath kathawa lassanai

  • @sasankamadumal1624
    @sasankamadumal1624 7 лет назад

    චුට්ටේනම් මරු

  • @rasikakumari6987
    @rasikakumari6987 7 лет назад +1

    chutte oyanm maruu..

  • @dahamivihararathnayake805
    @dahamivihararathnayake805 7 лет назад +6

    මම නම් කීයද දන්නෙ නැහැ 😂😂😂..

    • @isharashashin5939
      @isharashashin5939 7 лет назад

      Dahami vihara Rathnayake ඔයා 20

    • @susanthalanka6517
      @susanthalanka6517 7 лет назад +1

      කිය උනහම මෙකද කතව බැලුවනි මෙකටද ඔය තරග කරන්නෙ

    • @dahamivihararathnayake805
      @dahamivihararathnayake805 7 лет назад

      Susantha Lanka අපි තරග කලේ නැහැ අනේ...හා ද ..ඔයා තරහ ගන්න එපා

    • @dahamivihararathnayake805
      @dahamivihararathnayake805 7 лет назад

      Ishara Shashin ඇති ඔයින් ගියා..20 ත් හොඳ ගානක්

    • @susanthalanka6517
      @susanthalanka6517 7 лет назад

      ඉක්මනින් කතව බලන්න කියල හිතල වැඩ අතපසු කරගන්න එපා හාද

  • @anjaleekumari504
    @anjaleekumari504 7 лет назад

    hamuduruwane niyamai anna ehema thamai kiyanna one mancha nayakalata loku kam bahinna

    • @futureman5439
      @futureman5439 7 лет назад

      podi saduta siduwa nathuwama bh Pro හරියටම හරි බ්‍රෝ..

  • @nodakgchang2931
    @nodakgchang2931 7 лет назад +6

    ada man 4

  • @kusumkumara3000
    @kusumkumara3000 7 лет назад +1

    ඇමතියගෙ මුහුණ හරියට තාරබැරල් එකක් හැලුව වගේ කලුපාටයි

    • @susanthasusantha209
      @susanthasusantha209 7 лет назад

      Kusum Kumara me amathiya wagemai ape parlimentuwe inne den

  • @nimeshaharshaninimeshahars3483
    @nimeshaharshaninimeshahars3483 7 лет назад

    adat lassanai katawa

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 лет назад

    මංජනායක.හොර.පුසා.වගේ පන්සලට ආවෙි

  • @isurumadushanka6139
    @isurumadushanka6139 7 лет назад +1

    onna ada nam mama 1 e hode...

  • @bandaranayakabandaranayaka9767
    @bandaranayakabandaranayaka9767 7 лет назад

    dara pan aiya kiyapu kathawa hariyatama hari hithata waduna

  • @නෙළුම්දිසානායක-ස7ජ

    godak lassanai ..

  • @champikanilmini8848
    @champikanilmini8848 7 лет назад

    thanx darana

  • @harshisansala4357
    @harshisansala4357 7 лет назад +2

    සිදු හරි හුරතල් නේද

  • @renukaabcon6091
    @renukaabcon6091 7 лет назад

    thanks deranaaa .......

  • @nipunasudu4944
    @nipunasudu4944 7 лет назад

    අනේ චුට්ටේ......

  • @dedunusihina2658
    @dedunusihina2658 7 лет назад

    thiyena napurukama😃😃

  • @hemalathagunasingha1977
    @hemalathagunasingha1977 7 лет назад +3

    rangala podi lamaiya kiyala dena dewala ..meha ranagayta...pisuda manada

  • @indikakapila1926
    @indikakapila1926 7 лет назад +3

    Ahh....760 weniya....tikak Inman una...

  • @anomaanoma1014
    @anomaanoma1014 7 лет назад

    rajamalige parawiya wage geewithe mage mama gewanawa hode..

  • @susanthikumari3580
    @susanthikumari3580 7 лет назад

    man ada 42.thama balana gaman. ane me ranga kana ata godak.

  • @asankashyamal1675
    @asankashyamal1675 7 лет назад

    අනිත්වදවසෙ අක්කත් එක්කන් එන්න ඔනි හරිද......

  • @අයේෂානිසංසලා

    අ‍නේ චුට්ටේ 😄😄😄

    • @futureman5439
      @futureman5439 7 лет назад

      ayesha sansala යෙහෙළිය..අලුතින් ගීතයක් එහෙම කරේ නැද්ද?

  • @sadasamee2119
    @sadasamee2119 7 лет назад

    lassanai godak

  • @danushadanu1429
    @danushadanu1429 7 лет назад

    අපෝයි මේ රෙජියගේ පෙරේතකම

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 7 лет назад

    ඇට මාල කාරයින්ගෙන් ප්‍රවේසම් වෙනු.

  • @manojchathuranga1795
    @manojchathuranga1795 7 лет назад

    thaththai chuttei dennama niyamai neda

  • @kavidumaduranga9382
    @kavidumaduranga9382 7 лет назад +1

    අඩෝ රට කඡ්ඡා

  • @sumaliroshani7541
    @sumaliroshani7541 7 лет назад +3

    😭😭😭😭😭

  • @abrahaleghese944
    @abrahaleghese944 7 лет назад

    aeddha mancanayaka kana perenna loku hamuduruwangen.ahagatta.

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 лет назад

    yasa thanakane ban poth gahagena inne 😃😃😃😃

    • @futureman5439
      @futureman5439 7 лет назад

      S Chandani Amuwaththa S Chandani එහෙම තමයි රාජ මාලිගේ පරවියා වගේ ඉන්න කට්ටිය.

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 лет назад

      Future Man aaaa ahemadaa asaa

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      S Chandani Amuwaththa S Chandani නැතෝ..මම නම් කවදාවත් එහෙම ඉන්න ආස නැහැ.මොකද ඒ වගේ ඉන්න කොට අපි නිකම්ම හිර කාරයෙකුගේ මට්ටමට වැටෙනවා කියලයි මම නම් හිතන්නෙ. ඔයා එහෙම ඉන්න ආසද..?

  • @upeackshasathsarani5684
    @upeackshasathsarani5684 7 лет назад

    dara paan maama niyama taaththa kenek kiyala danune mata witarada

  • @asellaudayanga5124
    @asellaudayanga5124 7 лет назад +2

    ada mama 25

  • @sangeetaoman8736
    @sangeetaoman8736 7 лет назад

    chuttage sinduway natillay niyamay

  • @luckyishara1749
    @luckyishara1749 7 лет назад +3

    man 10

  • @kokilaharshani2648
    @kokilaharshani2648 7 лет назад +4

    chutte raaja malige paraviya wagene.

    • @dinusha6126
      @dinusha6126 7 лет назад +1

      kokila harshani ශොක් නේ😉😉😉😉😉

    • @kokilaharshani2648
      @kokilaharshani2648 7 лет назад

      ekane chutte shok neda ane.

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 лет назад

      kokila harshani hi

    • @futureman5439
      @futureman5439 7 лет назад

      kokila harshani එතකොට ඔයා ඉන්නෙ රාජමාලිගේ පරවිච්චි වගේද..?

    • @chamindachaminda4436
      @chamindachaminda4436 7 лет назад

      kokila harshani hi.0097431413580.imo

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 7 лет назад

    ara gani amathige kalla vage neda?

  • @Priyapriya-wi2nu
    @Priyapriya-wi2nu 7 лет назад +2

    mama 5

  • @dilshanimadarasinghe4678
    @dilshanimadarasinghe4678 7 лет назад

    ane me manchanayakata me loku hamuduruwo mahathetaya keyanawa ne u nidan hora keyala danne pau

  • @dukadannaahinsakahadawatha3483
    @dukadannaahinsakahadawatha3483 7 лет назад +2

    hi,yaluwane,,,💃💃💃💃

  • @tusharsampat6503
    @tusharsampat6503 7 лет назад

    man tamat balan innawa sattai

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 лет назад +3

    adath man 132

  • @aluthgamananda7159
    @aluthgamananda7159 7 лет назад

    it's great story

    • @sanjeewagunathilaka5963
      @sanjeewagunathilaka5963 7 лет назад

      ඔය ඇමතිතුමාලා සලුපටු සෙවයක්ද මෙ ගමට කරලාතිියෙන්නෙ. ගමෙ තියන පාරවල්ටිකවුනත් බලන්නකො ඔය වලවල් ටික බලන්න කො ඔක හදන්න කොචිචර මාහන්සිවෙන්න ඇතිනෙද

  • @sawaninimanthi7123
    @sawaninimanthi7123 7 лет назад

    Me Ematitanam maha jara hinawak tiyenne.

  • @jayangoodman4702
    @jayangoodman4702 7 лет назад

    mm ada anthimaya.....

  • @malikasagrika3881
    @malikasagrika3881 7 лет назад

    dilumta monaweida man kamathi dilumga charithayata

  • @niroshavijesingha3373
    @niroshavijesingha3373 7 лет назад

    ei ma patta gani chutta Ana oya balu Wada karanna apa. ara ahinsaka hamuduru patiyata paduwa enna diyan wasiya.

  • @shinayashai7678
    @shinayashai7678 7 лет назад

    Ane chtte

  • @tusharsampat6503
    @tusharsampat6503 7 лет назад

    oyata man amataka unata mata kawadawat oya amataka wennena

  • @siumelisiumeli1878
    @siumelisiumeli1878 7 лет назад

    ane nirmal gennako kathawata.call watch karan nene

  • @prasanthapushpakumara6797
    @prasanthapushpakumara6797 7 лет назад

    mata amatiya afpiriyai pansalata gihin na gani wage

  • @sujisujith4528
    @sujisujith4528 7 лет назад

    ගිහින් මොනවා හරි කන්න හදාපන්

  • @indikakapila1926
    @indikakapila1926 7 лет назад

    Hamuduroth agata nodani kiyanawa....manchanayakat addenne

  • @malikasagrika3881
    @malikasagrika3881 7 лет назад

    apa. appochcha kiuwa rangaya gantara hora kiyala

  • @kanchanasenanayaka8134
    @kanchanasenanayaka8134 7 лет назад

    cutta::oyata:pot:bag:akak:onna:nana:

  • @malimali7047
    @malimali7047 7 лет назад

    💖💖💖💖💖

  • @tharukideepika4375
    @tharukideepika4375 7 лет назад

    nodakin amathiyage hinawa

  • @raniesharilanka8894
    @raniesharilanka8894 7 лет назад

    athath-macanayakaya-pansalata-badaganna-nidan-thanhawata

  • @anomaanoma1014
    @anomaanoma1014 7 лет назад

    aththatama chuttemalli harima huratal anee

  • @raniesharilanka8894
    @raniesharilanka8894 7 лет назад

    macanayakayata-hodam-tha-tamai-lokuhamuduruwo-kiwa

  • @HANPriyadarshani
    @HANPriyadarshani 7 лет назад

    apoooo me emathiyawa ai pennanne mata nam apa wenawa iyaaaaa

  • @HANPriyadarshani
    @HANPriyadarshani 7 лет назад

    manchnayakayata hoda wede

  • @nilukumara1577
    @nilukumara1577 7 лет назад

    paraviya wage nada

  • @hhasbbs9000
    @hhasbbs9000 7 лет назад +1

    145man

  • @piyanthisagarika4742
    @piyanthisagarika4742 7 лет назад

    lassni

  • @nadeeshamadusanki5094
    @nadeeshamadusanki5094 7 лет назад

    ma mancha nayakatat lajja nana

  • @ssaviofernandes8727
    @ssaviofernandes8727 7 лет назад

    දැන් බුතයාගේන් වැඩ ගන්න කාළේ හාද

  • @amishaamisha9918
    @amishaamisha9918 7 лет назад

    me amathiyage hinawa ...kathawath balanna epa wenawa...

  • @rasikakumari6987
    @rasikakumari6987 7 лет назад

    huuuuu..... manchanayakata hoda kammul parak weduna wage ada

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      Rasika Kumari අප්පා..මෙයා‍ගේ තියන ප්‍රීතිය.

    • @rasikakumari6987
      @rasikakumari6987 7 лет назад +1

      Future Man
      ප්‍රීති ප්‍රීති යාලූවේ ...ගොඩක් සතුටුයි ...දරපාන් මාමා කියනවා වගේ ඔය වගේ මිනිස්සුන්ට අතින් පයින් දෙන ප්‍රහාර වලට වඩා වචනෙන් දෙන ප්‍රහාර නියමෙට වදිනවා..

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      Rasika Kumari අනිවාර්යයනේම යෙහෙළිය..

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад +1

      Rasika Kumari 🐖🐟🐟🐟🐖✂✂✂ ✂✂✂✂✂ එහෙම නේද වුනේ

    • @rasikakumari6987
      @rasikakumari6987 7 лет назад +1

      Nimmi vihara
      😂😂😂😂aniwa😉

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 7 лет назад

    apoo me rangaya podi lamayita naraka wadamayi kiyala dennee

  • @susanthalanka6517
    @susanthalanka6517 7 лет назад

    කියන්න ඔනා හරිද

  • @nirashawijewardana5033
    @nirashawijewardana5033 7 лет назад

    තියෙන නපුරු කම විතරක්

    • @futureman5439
      @futureman5439 7 лет назад

      nirasha wijewardana කාගෙද..?

    • @neeranjalakumari7965
      @neeranjalakumari7965 7 лет назад

      nirasha wijewardana ❤❤

    • @nirashawijewardana5033
      @nirashawijewardana5033 7 лет назад

      Future Man ..oyage....

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      nirasha wijewardana මගේ නපුරු කම.අනේ මම එහෙම නපුරු නැහැ.හැබැයි ඉතින් අම්බානෙට කේන්ති නම් යනවා අසාධාරණයක් දැක්කම.

    • @nirashawijewardana5033
      @nirashawijewardana5033 7 лет назад

      Future Man hm hm.

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 7 лет назад

    කවි කාරයින්ගෙන් ප්‍රවේසම් වෙනු

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад +2

      Chaminda Pradeep Nandana ඇයි ඒ කවි කාරයන්ට වැඩිපුර comments වැටෙන නිසා ඊර්ෂ්‍යා හිතුනද 😂😅😂😂😂

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад +2

      Chaminda Pradeep Nandana ඇයි එහෙම කියන්නේ .ඉරිසියාවක් හිතුනද?ගොඩක් දෙනෙක් මග බලා ඉන්න නිසා කවි බලන්න .ප්‍රවේසම් වෙන්න ඕන ගුණ දම් කියලා දෙන කවි ලියන අයගෙන් නෙවෙයි ඔයාලා වගේ අයගෙන්.ඔයාලා වගේ අය මොනවා කිව්වත් """"ධම්මික සහෝදරයාත් වාසනා සොයුරියත් කවි ලියනවා හැමදාම .අපි බලනවා ඒ වගේම .අපි වෙනුවෙන් කවි ලියන ඔය දෙදෙනාටම ධෛර්යය ශක්තිය නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා .""'"

    • @ChamindaPradeepNandana
      @ChamindaPradeepNandana 7 лет назад

      කවි කාරයින්ගෙන් ප්‍රවේසම් වෙනු

    • @ChamindaPradeepNandana
      @ChamindaPradeepNandana 7 лет назад

      ආයෙත් කියන්නෙ කවි කාරයින්ගෙන් ප්‍රවේශම් වනු.

    • @ChamindaPradeepNandana
      @ChamindaPradeepNandana 7 лет назад

      ආයෙත් කියන්නෙ කවි කාරයින්ගෙන් ප්‍රවේශම් වනු.

  • @lahirusrathnayake5297
    @lahirusrathnayake5297 7 лет назад

    mokada kastiya kaviyenma sanasenna hadanne?

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад

      Lahiru S Rathnayake ඒක කවිය බලලා තේරුම් ගන්න ඕනේ.ජිවිතේ කවිය වගේ කවිය ජිවිතේ වගේ

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 лет назад

      Lahiru S Rathnayake ඔයාට බලන්න බැරි නම් නොබලා ඉන්න .ඇයි ඔයාටත් ඉරිසියවක් ඇති උනාද? කවි වල වචන විතරක් නෙවෙයි හොද අර්ථයකුත් තියෙනවා. .

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад

      ගයුත් සේමිත ඒක තෙරැම් ගන්න ඔළුව පාවිච්චි කරන්න ඕනේ යාළු, අපි කොච්චර කිව්වත් බැ

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 лет назад

      ධම්මික, දහම් පියස රංගලා හැමතැනම ඉන්නවා මල්ලි කතාවේ විතරක් නෙමෙයි.

    • @futureman5439
      @futureman5439 7 лет назад +1

      Lahiru S Rathnayake අපට නොහැකි හැකියාවක් වෙනත් කෙනෙකුට තියන විට ඔහුට හෝ ඇයට තව තවත් ශක්තිය,ධෛර්යය ප්‍රාර්ථනා කරන්න පුරුදු වෙන්න.එහෙම උනාම තමයි අප කරන කියන දේ උනත් අප පත්තියං වෙන්නෙ.එහෙම කරන්න බැරිනං පව්නොදී කට පියාගෙන හිටංහ.

  • @vpepdgg9804
    @vpepdgg9804 7 лет назад

    mokada me amathiya

  • @dayanadilrukshi5921
    @dayanadilrukshi5921 7 лет назад

    kathawa lassanai godak

  • @nethmiprasadiadn9407
    @nethmiprasadiadn9407 7 лет назад

    thanks derana

  • @dedunusihina2658
    @dedunusihina2658 7 лет назад

    thiyena napurukama😃😃