Why buy expensive cars when the country is so small and congested with high traffic wasting lot of gas/ petro on idle. Spend so much money to drive less that 1500 km a year is useless. SL should invest in top of the line transportation modes for the public to travel. Investing in high expensive cars are “ Fools” Look at the politicians who are using government expensive vehicles. They don’t own any vehicles they use expensive vehicles of other peoples public money. They are called “ Shrewd Politicians “
ගොඩක් අයට අමතක වෙන වාහනයක් තමයි toyota Corolla
AE 80. Lancer box එකට වඩා ඉතාම නවීන තත්වයෙන් එම මුදලටම ගන්න පුලුවන් හොදම වාහනයක්. ඇත්තටම ඊට වඩා වටින වාහනයක්.
ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙනගත්තා..බොහෝම ස්තූතියි පුතා....!
Oyaa හැමවෙලේම කියන්නෙ ජ්පන් වාහන හොදයි කියල...
හොද යි අලුත් ඒවා පරන වාහන අරන් හද හද ඉන්නවට වඩා හොදයි අලුත් ඉන්දියන් එකක් ගන්න එක...
ඕවයෙ පාට්ස් පුදුම ගනන්...
ලෙඩ එනකොට පෝලිමේ එනවා...
හදන්න යන්නෙ එකක්.. හැබැයි තව මහ ගොඩක් ඒව හදන්න වෙනව...
පාට්ස් හොය හොය ඉන්න එක මල වදයක්....
ටින්කරින් වැඩ ආවොත් ඉවරයි තමා...
හිතල බලන්න...
අලුත් ඉන්දියන් ඒවා සාදාරන ගානට තියෙනවද ? 2015 ඇල්ටෝ 25 වටිනවද?
2015 ඇල්ටෝ 15 ගන්න පුලුවන් නම් අනිවාරෙන් ඒවා ගන්න කියනවා ඒත් නෑ නේ
lin madiyek 🤣🤣
@@youthgarageTharusha දැන් ඔය කියන ඒවා සාදාරනද ගාන
@@lakrushandhananjaya4720 owwww
Uba modai bn 😂
Thank you ❤
Can I get one in the range of LKR 800'000 ( eight hundred thousand) if yes, let me know which models. Thks
Toyota corona එකක් review එකකුත් කර්න්නකෝ
Nissan sunny B 12 1987 model car , aluth tyres kiyak vatinavada ?
මගේ යාලුවේක් ඉන්නවා මාසයේ දවස් 10 කට වැඩිය ගැරජ් වල ඔය ජපන් වාහනවල උණ නිසා ,ලන්කාවේ ගැරජ් වලට හෝදයි මෝකද වැඩ තියේනවා ,ඔය ජපන් වාහාන තමයි හුගාක් ගැරජ්වල තියේන්නේ
Nissan primera kohomada vehicle eka
mazda astina car එක ගැන ඕනෙ bro ❤🎉
මල්ලී ස්ටාලට් ep82 එක දැන් කීයකට වගේද මාකට් එකේ සෙල්වෙන්නෙ??
Mcn Trad sunny eka gena video ekak krnn puluwnda
Corona pawana model eke shell ekak gnd tnk tiynwnm kiynd
Aiye nissan cefiro eka gena review ekak karannako
Why buy expensive cars when the country is so small and congested with high traffic wasting lot of gas/ petro on idle. Spend so much money to drive less that 1500 km a year is useless.
SL should invest in top of the line transportation modes for the public to travel. Investing in high expensive cars are “ Fools”
Look at the politicians who are using government expensive vehicles. They don’t own any vehicles they use expensive vehicles of other peoples public money.
They are called “ Shrewd Politicians “
Too old cars and overpriced af
Bro. Micro mpv van eka aulak nadda. Pls advice me
Dont purchase it bro
Niyamai bro❤
Brother under 25 lakhs wage cars gena video ekak denna
406 peoguit nadda ganna
ගරාජ් බාස් කෙනෙකුත් වාහනේ දාගෙන එලියට බහින්න වෙනවා මේ වාහන වල යද්දි
Ehmd 😂
💪
Very useful video ❤
bro maruti 800 ekat market tiyenawada .....
මගේ යාළුවෙක් විකුනන්න හදනවා දෙන්න බැරුව ඉන්නේ ගිනි ගනන් දැම්මට ඕවා විකිනෙන් නෑ bro
@@youthgarageTharusha kohomath 10 wagene oka watinne 🙂
Mge corona limited ekak tiyanawa video ekak karanawa kiyanna
Swift beetle 2009 japan eke review ekk kranna puluwan da
❤❤❤
bro toyota soluna eka gena comment ekak oone. Puluwannam review ekakut karanna
බය නැතුව ගන්න හොද car එකක්
Where we can buy these vehicles
Sadalankawen 😅
ගැරේජ් වල තියෙන්නේ ම ඔය ජපන් පරන ඒවා නේ 😂
bmw e34 , 36 , 39 walin ekak gennooo
බජාජ් කියුට් එක එදිනෙදා පාවිච්චියට පොඩි පවුලකට ගැලපෙන්නේ නැතිද..... පුලුවන්නම් රිවීව් එකක් කරනන්න
happunoth okkomala marei bn
Na