ජාතිවාදීන්ට කනේ පහරක්.. | Travel With Chatura

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 357

  • @slchinthaka6465
    @slchinthaka6465 Год назад +32

    දේශපාලකයෝ තමයි උන්ගේ වාසියට මිනිස්සු අතරේ ප්‍රශ්නය ඇතිකලේ මේ පුද්ගලයා කියන කතාව සහතික ඇත්ත පැහැදිලි කතාවක් ❤

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад +2

      නෑ.

    • @mangamotion
      @mangamotion Год назад +2

      Politicians should be in power only for short time. They shouldn't be elected if they have served more than 10 years or so.
      If they are in power for long period only the problem arises. Their political agenda gets changed and they forget about their actual duty.

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 Год назад

      Ekegai obe adehasete,uthure,saha dakune,methuwak paleneye siti syelume deshe palekeyo me sundere rate kawa🇱🇰🙏🏼

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      @@h.g.kannangara5524 ප්‍රශ්නේ ඇතිකලේ නම් දේශපාලකයෝ නෙමෙයි.

  • @BLACKPANTHER-we5id
    @BLACKPANTHER-we5id Год назад +12

    මමත් වැඩ කරන්නේ එතන.... තව සිංහල කට්ටිය ගොඩක් වැඩ.. එතන සිංහල දෙමළ කියලා කිසි දෙයක් නැහැ... හැමෝම සහෝදරයෝ වගේ...❤❤❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Год назад +17

    Respect business men ❤❤ huge respect from south srilanka

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 Год назад +4

    Excellent well tabled bro. Our support will be there as Sri Lankans . Well done.
    All the best. We are proud as Sri Lankan for your esteemed investment Baskern.
    Keep it up.
    May God bless you and your family.
    Kind regards,
    Carson

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Год назад +13

    සිංහලයන් කවදාකවත් ජාතිවාදි වුනේ නැහැ හැමදාම රටෙි නැති පුශ්න ඇති කලේ දෙමල මුස්ලිමි අන්තවාදින් තුුස්තවාදි යුද්ධය පටන් ගත්තේ කවුද මුස්ලිමි අන්තවාදය වි්‍යාප්ත කිරිමෙි සිට සහරාන් දක්වා මෙහෙයුම කලේ කවුද

  • @pradipalenora6283
    @pradipalenora6283 Год назад +13

    Thank you so much for the discussion. It's really great develop North and East with Tamil diaspora funds without spending that money to separate the country.
    Theruwansarani to both of you, All Sri Lankans and the whole world 🙏

  • @mohamedfazil5806
    @mohamedfazil5806 Год назад +5

    Very genuine thoughts by our tamil brother. I wish him success for his business. Weldon chathura

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa4309 Год назад +5

    Look at him & the confidence he has.., These are Sri Lankans.. belong to our nation.. and what he has said is true..

  • @jkriki2940
    @jkriki2940 Год назад +2

    Thank you so much my brother this actually is very good interview dissuade everybody need to do in Sri Lanka we can double up our country I am from London

  • @samanlbj
    @samanlbj Год назад +6

    Wish you all the best. Thank you for your effort and highly appreciate it.

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 Год назад +17

    සිදුවිය යුතු දෙය සිදු වෙමින් තිබිම ගැන සතුටුයි❤

    • @viranchanura3834
      @viranchanura3834 Год назад +1

      😂 යකෝ ඔය නයි චතුරයා

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 Год назад +12

    වචනයේ පරිසමාප්තියෙන්ම මාද්‍යවේදියෙක් එකෙන්ම ❤️

  • @diary.kassa01
    @diary.kassa01 Год назад +7

    That's the Chathura we Love. ❤
    Not the other Chathura.
    Keep up your Good work. We know you are Smart.

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +4

    උතුරේ දේශපාලනයට තමා සමගිව සහයෝගිව කටයුතු කිරීමට අවශ්‍ය නැත්තේ ඒ දේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාස කරනවා අරුන් කියන පුද්ගලයා 💥🌹

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 Год назад +3

    In my small age next to my home there is tamil family. We both are living so friendly. Wow

  • @patrickrodrigo4001
    @patrickrodrigo4001 Год назад +1

    Thank you Chathura for the interview. I appreciate and fully agree with you, Mr. Baskaran.

  • @DeepaniAsd
    @DeepaniAsd 11 месяцев назад

    අපේ රටට ඕන මේවගේ ව්‍යාපාරික යෝ. දේශපාලකයෝ දන ගස්ස්න්න පුලුවන් මේවගේ ව්‍යාපාරික න්ට විතරයි. Thanks චතුර

  • @mangamotion
    @mangamotion Год назад +18

    Thanks Chadura for the interview.
    It would be great if you could take effort to bring a clear idea to the remote villagers in the south as why the LTTE took arms and why the war has started.
    Tamils were denied equal rights by the politicians. Due to the ignorance of this reality only people in south were voting repeatedly to the power crazy politicians. That is why the existing unstability remains.

    • @vision2096
      @vision2096 Год назад +2

      Tell your one sided story to innocent Tamil kids and their parents who were used as suicide bombers. And using civilians as shield. And thousands of civilians who lost their lives to these attacks. The war is over don't justify the LTTE'S ruthless attacks. If these wealthy people are willing to come and help develop their cities then more power to them. But the Army and intelligence service has to be in Jaffna to protect the port entries. There's no argument about this. This business man actually should be thankful for the army being there. Lots of Sinhalese entrepreneurs too are coming back and helping the community. It's better to do things on your own than depending on politicians irrelevant which race they are. Politicians world over its the same story. Better to be self sufficient as individuals. Enough with the war. People from both sides suffered enough.

    • @mangamotion
      @mangamotion Год назад +4

      It is not one sided story or anything as such. It is the actual truth. Due to political issues only the war has started as a last resort. Unfortunately due to foreign intervention without knowing the actual reality, the war has been brought down without an actual result.
      It is the actual truth that due to the presence of forces only the youngsters and as well most elderly people too are worried as there won't be any safety to them from Aava and other armed groups operating there in robberies and attacking houses.😮

    • @Ranesh5
      @Ranesh5 Год назад

      @@vision2096 Haha, first visit to the Jaffna & know the reality. The reality is different than a dream.

    • @mangamotion
      @mangamotion Год назад +1

      ​@@vision2096 one should go and live there to get the first hand information, rather than speaking from wrong data obtained in other areas of the country.

    • @rajend150
      @rajend150 Год назад

      ​@@vision2096 The country is in this situation because of people like you and the miltary and the fake Buddhist priests. You want to create a fear physiological among sinhalese people finally you are third grade communal minded to take about suicide bombers so many years.

  • @sabaratnamrajendran7898
    @sabaratnamrajendran7898 Год назад +4

    Thank you Chatura, well-done.

  • @thiliniherath2480
    @thiliniherath2480 Год назад +2

    Nice discussion. I love to see a peaceful country and hope to visit Jaffna one day and spend some time with Tamil people.

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 Год назад +3

    Great coverage chatura which will attract people from south ...
    Reconciliation ❤

  • @wasanthadavies9136
    @wasanthadavies9136 Год назад +7

    මෙන්න මෙවගේ අය තමයි රටට ඔනෙ රට දියුනු කරන්න පුළුවන් රටට ආදරයක් ආදර්ශයක් දෙන අය දේසපාලුවෙ රට විනාශ කරනව
    ජයවේවා❤

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 Год назад

      මූ රටට ආදරේ කරනවද? දේශපාලන විසදුමකට (ෆෙඩරල් එකට) ආදරේ කරනව .

  • @damithbandara8302
    @damithbandara8302 Год назад +2

    Very good and thankfull Mr. Baskaran for investing in Srilanka ❤ pls invite more people to come and invest

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +12

    බුදු සරණයි චතුර🙏
    Thank you ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dild3732
    @dild3732 Год назад +6

    මිස්ටර් ප්‍රභාකරන් හරි හොඳයි එයා බබා...දෙමළ ඩයස්පෝරාවේ හැම කෙනාම දාන කොන්දේසිය තමයි අපිට පෙඩරල් දීපන් දුන්නොත් අපි මෙහෙ ආයෝජනය කරන්න එනවා නැත්තං එන්නෙ නෑ කියන එක ...
    මේකට හොඳම විසඳුම තමයි ලෝකය පුරා ඉන්න සිංහල මුස්ලිම් ඩයස්පෝරාව එකතු කරගෙන ලංකාවේ ආයෝජනය කරන්න වැඩපිළිවෙළක් හදන එක...එතකොට මේ වගේ දෙමළ ජාතිවාදීන්ගේ පුරසාරම් බහිනවා බින්දුවටම...

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 Год назад +11

    රට වෙනුවෙන් තවත් දේවල් කරන්න දීර්ඝායුශ ලැබේවා brother ඔයාට ❤

  • @feliciafrancis7170
    @feliciafrancis7170 Год назад +3

    Great one Chatura. Thank you.

  • @Heavenlyfather27
    @Heavenlyfather27 Год назад +2

    This Sinhalese journalist honestly speaking and understanding person well dear brother

  • @wathsansri1772
    @wathsansri1772 6 месяцев назад

    Well said Baskararan!!!

  • @kkr5886
    @kkr5886 Год назад +80

    ජාතිවාදය අව්ස්සපු උන්ම තමයි මේ දැන් කතා කරන්නේ😂

    • @milhanmilhan4486
      @milhanmilhan4486 Год назад +6

      1kan ma...😂😂😂😂

    • @roshanpradeep5188
      @roshanpradeep5188 Год назад +10

      අන්තවාදි චතුරයා දාන video
      කුඩු දිලිත් පැත්තකින් හිටියනං මරු

    • @ruwanrathnayaka34
      @ruwanrathnayaka34 Год назад +4

      තෝ වගේ මෝඩ මූසලයෙක්😅😅

    • @kkr5886
      @kkr5886 Год назад

      @@ruwanrathnayaka34 තොපි වගේ අපතයෝ තමයි

    • @embroideryartworks2221
      @embroideryartworks2221 Год назад +3

      කාටඩ බං මේව කියන්නෙ ඉතිං

  • @nagalingamsivabalan9319
    @nagalingamsivabalan9319 Год назад +2

    Well done both congratulations

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 Год назад +4

    We all must think we are srilankan and must have equal rights no matter religion, ethnic

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @Malintharaj
    @Malintharaj Год назад +2

    Enough of War stories, just rebuild the Nation as One Srilanka, Mr.Basakaran's view is valid, we don't need to maintain many army camps in the North, just invest on people and education. Country will be thrived to a great nation.

  • @Galle_Water_Garden
    @Galle_Water_Garden Год назад +1

    Camp tibunata ochchara bayawenna deyakne..ewa ekapara ainkarannabe ban..

  • @ananthnadesan4511
    @ananthnadesan4511 Год назад +3

    Thank you for the interview and documentary. How can I contact this diaspora member?
    If possible to seek an employment.

    • @sinnarajaharulnesan5562
      @sinnarajaharulnesan5562 Год назад

      Baskaran .
      you need to be careful few fanatic Sinhalese there. they can harm you with the help of forces.

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun Год назад +7

    මෙතන අනේ අපොයි කියල නැහෙන්න හදන උන් මේයා කියන කතාවහොදට බලහන්, මෙයා කියනවා මෙයාගේ නායකයා ප්‍රබාකරන් මහත්තයලු මෙයා තාම ඉන්නේ රට බෙදන සීන් එකේ, මේ දේශපාලන විසදුම කියල කියන්නේ රට බෙදන එකට ඒ කියන්නේ නොනිල ඊලම, අනික මේ මහත්තයට ආමි එකෙන් ප්‍රබාකරන්ව මරපු නිසා ලන්කාවේ හමුදාව එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ කියලා පේනවා..
    මේ මහත්තයා සින්හල මිනිස්සු එක්ක එකට උයාගෙන කමු කියන එක කියන ගමන් දේශපාලන විසදුමකුත් ඉල්ලනවා, ඇල් වතුරත් නිවල බොන මහත්මයෙක්.

  • @sithadahanaka9775
    @sithadahanaka9775 Год назад +1

    Just good we are Sri lankan ours politicians is not good.... that's why we are like that... like a angry people s.... ඇත්තටම අපි එකම රටේ අය එකා මෙන් එකට එකතු වෙලා බෙදා හදා ගෙන එක බත් පත කන්න පුළුවන් වෙන්න ඕන.... අන්න එදාට තමයි අපේ රටට කිරි ඉතිරෙන්නේ...... එන්න අපි එකට අත්වැල් බැදගෙන ගොඩ ගිය යුතුයි 🙏🙏❤❤💐💐

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @uwrodrigo1140
    @uwrodrigo1140 Год назад

    Mr. Baskarm. You are well come back home to our country in we both live for so many years. Great. 👍

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Год назад +2

    ඇත්තටම හැමකෙනෙක්ම කියන්නෙ මේ ලස්සන රට හැමකෙනෙකුටම හොදට ජීවත්වීමට අවස්ථාව සලස්වන්න කියන එක තමයි. සියලුම දෙනා එකතුවෙලා මේ රට ගොඩනැගීමට ඕනැ කියන එක තමයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ඇත්තටම ජාතිභේද නෑ. මේ ජාති තුනේම ඉන්න ජාති වාදීන්ටයි දෙශපාලකයින්ටයි තමයි ජාතිභේදය තියෙන්නෙ.

  • @LONDON_MATHEESAN
    @LONDON_MATHEESAN 6 месяцев назад

    Well said brother

  • @eap7962
    @eap7962 Год назад +10

    මෙයා කියන එක හරියටම හරි මේ දේශපාලකයො තමයි හම තැනම බෙදීම් ඇතිකරන්නෙ කොතනද මේ බෙදීමක් නැත්තෙ සාසනයෙත් බෙදීම් ඇතිකරල මේ සියල්ල කරන්නෙ දේශපාලකයනන්ගෙ පැවැත්ම වෙනුවෙන් මිසක් සාමන්‍ය ජනතාව වෙනුවෙන් නෙමේ මේක හොදට හිතල බලන්නෙ

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      එහෙම කියන්න බෑ. දේශපාලකයො වගේම මිනිස්සුන්ගෙත් වැරදි තියෙනවා.
      ඒ වගේම දෙමළ දේශ පාලකයන්ට වඩා සිංහල අය 1%ක්වත් හොඳයි.
      මේ දෙමළා උඹලා වගේ මෝඩ සිංහලයන්ව රවට්ටන්න හදන්නේ.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Год назад +1

      Demallu me rata allaganna baluwe sahenakaleka idala. Demala Eelam concept eka haddenne para Suddonge madihathweemen.

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      @@kavindujayaweera6293 13වන සංශෝධනය දැනටත් ක්‍රියාත්මකයි.

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад +1

      @@kavindujayaweera6293 චෙල්වනායගම් කියන මිනිහා ක්‍රිස්තියානි කාරයෙක්. එයා ඊස්‍රායලය බිහිවීම ආදර්ශයට අරන් තමයි ඊලාම් අදහස ගෙනාවේ.

  • @nimalbandara102
    @nimalbandara102 Год назад

    Nice program this is the truth we wish all the best

  • @Pasindudushmantha
    @Pasindudushmantha Год назад +3

    ආමි කෑම්ප් 10 thiyanavalu ithin ehema thiyenne umbala rata alla ganna hadana nisane 😅

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 Год назад +3

    Good ! Let's promote more Tamils to come to Northern Sri Lanka and invest in this beautiful country.
    After all its for your own people and the area.😊😊😊😊❤.

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @tharakanuwan1832
    @tharakanuwan1832 Год назад +3

    Sinhala rate sinhala amarunam tikek amarui.

  • @ervinsarath
    @ervinsarath Год назад +2

    Go ahead bro.

  • @lionalmunasinghe4072
    @lionalmunasinghe4072 Год назад +3

    මෙයාගේ කතාව අවධානයෙන් අසන්න විමසන්න

  • @janakajanaka7226
    @janakajanaka7226 Год назад

    Niyamai bradaer then umbrella gaththa athi wanaknam

  • @kavindaisuru5140
    @kavindaisuru5140 6 месяцев назад +2

    හමුදා කදවුරැ තියෙන්නෙ ආරක්ෂාවට නැත්නම් ආයේ කොටි එකතු වෙලා යුද්ධය කරන්න ගනි

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g Год назад +1

    Athin kaala Lapayata hari kaata hari hithin kade yana Chathurata kanata gahuwa kiya kiya sigithi athal ganna kalawan Sinhala horikadayanta Demalage heen jathiwade nopeneda?🤔🤔

  • @oshadhisisindra7390
    @oshadhisisindra7390 Год назад +2

    Oya nm attatama supiri ayye.

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Год назад

    Arun oya kohede?mewa balanne.,menne mahathmeyek ekethu wenne..👍❤️💐🙏🏼

  • @TheSoosai
    @TheSoosai Год назад +3

    The funniest thing is the Tamil diaspora back in Srilanka with investing and creating employment but the Sinhalese are leaving Srilanka.

    • @carsongajasinghe3583
      @carsongajasinghe3583 Год назад

      Well done Baskern.
      Greetings from Dusseldorf
      Brgds Carson Gajasinghe

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 Год назад +1

    Chathura can you tell us how much they charge per night for the family entrance fees & also food charges .. I just want to know before we plan to go there.. Hope you will mention it.Yes please.

  • @edwardedward7710
    @edwardedward7710 Год назад +2

    I must visit there

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +7

    සිංහල මිනිස්සු ට ඔහේ යන්න බෑ ඩයස්පෝරාවේ කතාව නම් හොදයි උන්ටම🤭🤭🤭🤭

  • @samanamarakone
    @samanamarakone Год назад +2

    This is a great discussion. We all have to live like brothers and sisters of the same family. The country needs a National approach and policies prepared by a think tank of patriotic and educated people with a good vision and accepted by a referendum by the people which all politicians have to follow irrespective of their different parties. Politicians ans other people who use ethnic and religious differences to incite hatred among Sri Lankans must be prosecuted and punished.

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @oshadhisisindra7390
    @oshadhisisindra7390 Год назад +1

    Oya ma dawas wala derana arune natte ai???

  • @thyagarajselladurai5491
    @thyagarajselladurai5491 6 месяцев назад

    We are always family but he’s 💯 true

  • @janarkas252
    @janarkas252 6 месяцев назад

    Looks like Chaminda Vaas brother

  • @chinnaiahratna3528
    @chinnaiahratna3528 5 месяцев назад

    Great interview! The root cause of our problems lies in the false propaganda spread between communities. As mentioned, a political solution is crucial for our country's prosperity. Every citizen, regardless of their community, must feel equally entitled to all rights. It's imperative that Tamils feel they enjoy the same rights as Sinhalese citizens.
    Regarding the interviewer's question about land ownership in Tamil areas, it's important to clarify that anyone, regardless of ethnicity, can legally purchase land. The concern lies with government-sponsored organized settlements that could disrupt the local demographic balance. Unlike misconceptions, Tamils can freely purchase land with their own resources and settle, just as Sinhalese can in any part of the country.

  • @ANURADAPR
    @ANURADAPR Год назад +3

    පොලිටික්කො තමයි මේ සම්බන්ධ කම් බිඳින්නෙ,උන්ගෙ වාසියට.

  • @priyaherath
    @priyaherath Год назад +2

    Have you recruited Sinhalese people in all your businesses ??

    • @ratnamraj2141
      @ratnamraj2141 Год назад +3

      All his constructions and structural works are handled by people from the South. If I am wrong you may drop in there when you visit Jaffna or Nagdipa next time

  • @Gordi_B
    @Gordi_B Год назад +3

    Part of the political solution is good governance. Good governance gives investors the confidence that their hard earned money is safe and not being played with.

  • @DRathna
    @DRathna Год назад +8

    කෝ චතුරට කනේ පාරක් ගහන්නෙ නැහැනෙ😂

    • @nishaneranga3202
      @nishaneranga3202 Год назад +1

      චතුරය ඌටම කනට ගහගත්තේ

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 Год назад

      @@nishaneranga3202
      Rasamanikkam wage jaathiwaadinta gahanne

  • @cb004096
    @cb004096 Год назад +1

    Agree to some. Disagree with some.
    Let's encourage investors.

  • @fernandofernando7211
    @fernandofernando7211 Год назад +1

    Tamil,singhala, Muslim,siyalu denama illanne niweradi deshapalana wisadumak me para apa siyalu denage balaporottuwa eyai jayawewa!!

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 Год назад +3

    Tamils want political sollution .what they want is separate state.that we cant allowe ..most of the tamils want separate state ...
    Problem is there are vast majority is at shinhalees areas ....

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

    • @keerthirahu
      @keerthirahu Год назад

      Noooooo! Tamils are realistic! No Tamil will separate this country! Tamils want only the 13th Amendment! Thats it! Bro! Don't talk about impossible things! To Govern 22 million people we need the 13th Amendment! Otherwise, give all the money to the corrupt system! They take all the money and let this country be always poor!

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Год назад

    👍 කන්දයියා බාස්කන් 🌹
    👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏🙏
    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @Falcon24atl
    @Falcon24atl Год назад +3

    Sri lanka 🇱🇰

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Год назад

    Mame kamethi kenek thamai nirethuru uthure prasne gane katha kerene’arun’ menne arun obete uthurete wade keranne kenek innewa ekethu wenne. sahayogeye denne.athitheye oyalate une kenehilikam ametheke keranne, uthure lassene keremu.sanwardeneye keremu.sasrike wagawan arebemu,.arun obe meye baluwanam…dayes porawen hari Mudal udau aregene uthure hadanne.deshe paluwante gathi wenne epa 😢❤💐👌🙏🏼honde minissun bohome,innewa..kandaiya baskeran mahath meyaneni,obete godak pin.uthure daruwo godak sathutu Wei..👍🌹

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Год назад +1

    Well said gentleman. These polititians always want you to feel insecured. Thats their strength to entertain civil unreast at any time. All the best. We love to see so much barren lands to go green there

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 Год назад

    ජාතිවාදය අවුලපු එව්න්ම මෙහෙම tittle එකක් දාලා තියන එක මරු😂

  • @jesijesi-su8sz
    @jesijesi-su8sz 7 месяцев назад

    👍👍💜

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +3

    Rata purama hamudha kadawuru thiyanawa mahatthayo. ewa thiyenne samanya minissunge arakshawata. trasthawadin thamai ewata bayawenna ona. obathuma ai bayawela. ehenam dhakune apith bayawenna onane. Army camp thiyana nisa.

    • @tiktomisterious729
      @tiktomisterious729 Год назад +2

      Anna oya wagey moda harak patti nisa thamai rata vinasha wune...army kollo 10k inna thena oyage dhuwa wa thaniyen yawanawa dha ...araksha wa ethana therei...
      Umbalawa hadhanna bey ban

  • @omar7239
    @omar7239 Год назад +1

    Political Solution is only NPP
    ❤️🚩⏱️🚩❤️
    Wishing you all the very best my brother in your future business in Srilanka 🇱🇰.

  • @TravelWithUdari
    @TravelWithUdari Год назад +1

    අන්නා, කොඤ්ඤම් කොඤ්ඤම් තෙරියමා, සොල්ලුන්ග, රොම්බ නන්රී. 😊🙃

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 Год назад

    really we love tamil people ❤❤

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 Год назад +2

    මොනවාද දේශපාලන ප්‍රශ්න ? දන්නැති දේවල් ගැන මොන පැහැදිලි කිරීමක් ද? මේ එන්නේ සල්ලී පෙන්නලා ආයෝජන පෙන්නලා ෆෙඩරල් බලය ගන්න. ඊටපස්සේ ෆෙඩරල් බලය ඇතුලේ ඒගොල්ලන්ගේ ජනමත විචාරණයකින් වෙනම රටක් සදහා බහුතරයක් පෙන්වා ජාත්‍යන්තර සහයෝගයෙන ඊලම ලබාගැනිම . මේ කපටි නරි වැරදුනු LTTE කුරුමානම වෙනුවට ගහන්න යන ගේම් එකක්. චතුර නරි නාවන්නේ නැතුව හිටියනම් හොදයි.

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 Год назад +1

    Ape Sri Lanka'we thamai munta Lankika Uruma bhashawa kathakaranna baeri, therenne neththe. Palayanko demalo Thamil naduwata. Umbalage EU, UK, Canada, USA wasara gaaanak inna umbalaage diasporawa kiyana Demalunta A A ratawala baashawa therenne - danne naehe kiyanna puluwannda ? Ung umbalata payin gahala elawai.

  • @sudeshsudesh-y4n
    @sudeshsudesh-y4n Год назад +1

    gred job catura

  • @srinathravindra93
    @srinathravindra93 Год назад +1

    ස්තුතියි

  • @AnuraPa
    @AnuraPa Год назад +2

    👏👏🙏

  • @lanka22222
    @lanka22222 Год назад

    whats his name?

  • @shiranimatthews411
    @shiranimatthews411 Год назад +2

    Demalu mechchara honda nam ay uthuru palathwal pansal hadannawath sinhalayanta padinchi wennawath denne nathe. Sinhalayanta karadara karala elwanna hadanawa, Dan Madakalapuswe wenne mokakda. Un mulu lankawema padinchchi wela innawa . Kovida hama thanama hadanawa Sinhalayo modama jathiyak nisa ewa iwasala innawa un wage randu karanne na.Unta one nikan kaka inna vitharai . ehema thiyanawanam mulu ratama demalun aythi karagaththath kamak na.

  • @Hshhjsjjzkw29930
    @Hshhjsjjzkw29930 3 месяца назад

    31:43 who broke this? Isn t it prabakaran.. My best friend is tamil.i am sinhala.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 3 месяца назад

    👍👍👍♥♥♥♥♥🇱🇰🇱🇰🇱🇰🇱🇰♥♥♥♥♥♥♥👍👍♥♥♥ජයවේවා

  • @Minipuraasiriya
    @Minipuraasiriya Год назад +1

    👍👍👍👍

  • @SahanSri
    @SahanSri Год назад +7

    ඊලම තමයි ඉල්ලන්නේ වටේ යන්න ඕන නෑ

  • @SallySadick-ho7ol
    @SallySadick-ho7ol Год назад +1

    චතුර මහත්තය දැක්කානේද සාමන්‍ය ජනතාවගෙ කිසිම ජාතිවාදයක් නැහ,දෙමල වුනත් මුස්ලිම් වුනත් සින්හල වුනත් රටෙ සාමන්‍ය ජනතාව හරිම එකමුතුව සහයෝගයෙන් ජිවත්වනව, නමුත් දේශපාලනච්නයින් ,හා ඔබ වැනි සමහර මාධ්‍ය වේදීන් තමය් ඒ සමගිය නැතිකරන්න කටයුතුවල යෙදුනෙ,මෙය දැන්වත් අවබෝධ කරගෙන ජාතිවාදය අත ඇරල අපි හැමෝම සිරිලාන්කිකයින් කියන තැන ඉදගෙන කටයුතුවල නිරතව සහයෝගයින් ජීවත්වන්න උත්සාහ කරමු.

    • @keerthirahu
      @keerthirahu Год назад

      The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!

  • @rukiperera9896
    @rukiperera9896 Год назад +1

    This community should be gathered together by the religious leaders but not politicians because they want only religious clashes

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад +2

      දෙමළාගේ වීක් පොයින්ට් එක තමයි ආගම. ක්‍රිස්තියානි හින්දු ගැටුමක් ආවොත් දෙමළ ඩයස්පෝරාවත් පලස්තීන ඩයස්පෝරාව ගානට බලු වෙනවා.

    • @sinnarajaharulnesan5562
      @sinnarajaharulnesan5562 Год назад

      What do you mean? Buddhist monks are the big racists.

  • @hiruproductions2739
    @hiruproductions2739 Год назад

    respect both of you

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 Год назад

    Both sides must know each other language

  • @neilranasinghe2505
    @neilranasinghe2505 Год назад +2

    Ni Chathura, you are the one promote racism in Lanka at Derana

  • @rushanmaduwantha5867
    @rushanmaduwantha5867 Год назад +1

    ❤❤

  • @srilankamoor7781
    @srilankamoor7781 Год назад +2

    Sri Lankan Legend Saravanan. Drama queen this man is.

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 7 месяцев назад

    Chathura oya kiyanawa hamadakadaurak laga inna kamathi nahae mama nuwara kadaura asannaye ganemulla lankawe hama camp 1 gewalthebe thamaekama lankawak 2 unenahaoba ugurat a hora , b ,kanawada

  • @mayakumara9217
    @mayakumara9217 Год назад +1

    They are more patriotic than some Sinhalese

  • @tishanscomment
    @tishanscomment Год назад +9

    14:33 අනේ හුකේ නන්නානේ... යකෝ ප්‍රභාකරන් නායකයලූ.. සිංහල අය හතුරෝ නෙවේ කීවලූ.. යකෝ ltte එක අපේ පැතිවල ගම් වලට පැනලා කිරි බොන ළමයින් පවා පොඩිකරල මැරුවා ... බඩදරු අම්මලාගෙ බඩවල් කපලා දරුවන් මැරුවා ltte ළමා කණ්ඩායම් වල හිටිය පොඩි කෙල්ලෝ අමු ඝාතකයෝ කලේ කවුද තොපි ලැජ්ජාවක් නැතිව ඒ කැරියට නායකයා කියනවා නම් තොපි හදවතින්ම ත්‍රස්තවාදීන් ...පිටින් සුදු හුණු ගාගෙන හිටියට... 😠

    • @Ranesh5
      @Ranesh5 Год назад

      May I know when it's happened? Can you share some details about it?

    • @tishanscomment
      @tishanscomment Год назад +4

      @@Ranesh5 If you are a Sri Lankan citizen you don't need to hear that from me.

    • @Ranesh5
      @Ranesh5 Год назад +1

      @@tishanscomment I am also from Sri Lanka and I didn't hear about that. That's why I asked you, when it happened and where it happened? If you really know about it, then please share the details.

    • @tishanscomment
      @tishanscomment Год назад +1

      @@Ranesh5 You can find hundreds more incident by Googling.

  • @Userkumarasinghe
    @Userkumarasinghe 3 месяца назад

    31:42 Who broke this?➡️ 🐱🐈Cat prabhakaran😂
    Why are you afraid to tell the truth brother? 😂
    Why are you afraid to say who took the weapons first?😊
    But now your own people are shouting in england.
    The same people who fueled racism are now coming to Sri Lanka and telling lies 😂