Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
You are so pretty 😍♥️මගේ 10 වැන්නේ (බු, සි ) තියෙනවා (කන්‍යා ලග්නයේ )මට "ධර්මකර්මාධිපති යෝගය" , "භද්‍රා යෝගය" තියෙනවා කියලා කිව්වා මිස් 🙂
මිහිපිට දෙව්දුවක බඳු ඔබට මගේ aredaraya පුද කරමි
තුලා ලග්නයට කිව්ව දේවල් හරි ❤️
ඔබ තුමිය කියන කතාවට මමත් එකගවෙනව මමත් මකර කෙනේක් අපිට හිනවෙකොට තවත් ජිවිතයට හොද දෙයක් කර ගන්නව ස්තුයි..
මිස් බන්ධන යෝග ගැන හැදෙන හැටි ගැන එහි ප්‍රථිඵල ගැන වීඩියෝ එකක් කරන්න ස්තූතියි 🙏 🙏 🙏
අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට.ඔබට ගොඩක් ස්තුතියි 😚😚😚☺☺☺☺☺🙂🙂🙂🙂🙂🙂😍😍😘😘💟💖
තෙරුවන් සරනයි
Mama makara lagnaya palamuwenne budha sikuru sitiy.ewita kumak siduweida?
Oba thumiya attamai kiuwwe❤️ makara lagnaya budha,sikuru,ravi 10. Pahugiya aurudu 3k depression wela godak duk vinda , hama dema 0 una. Ada weddi e dewal ashirwadayak karan turning point ekak karan aluthen jivithaya patan ganimin innawa.
මම වෘෂභ ලග්නයේ... මගේ 10 වෙනි කොටුවෙ ශුක්‍ර, බුධ, ගුරු,සඳු ඉන්නෙ... මොනදේ උනත් ඉවසීමෙන් විඳදරාගෙන ඉන්නවා ..... 🙂 බොහොම ස්තූතියි,බොහොම පිං ඔබ තුමියට මේ කරන කාර්‍යය ට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
ලග්නය වෘශ්චික, නවවැන්නේ රවි සහ දසවැන්නේ සඳු හිටියොත් මෙම යෝගය යෙදෙනවද?
ඇත්තටම බවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් එතරම් පැහැදිලි. ස්තුතියි මිස් ♥️♥️
අනේ එහෙමද ? ස්තුතියි ඉතින්
@@kanchanapethiyagodaslt.v.1041 ගල කේසරී යෝගය ගැන කියන්නකෝ ගජ නේවේ ගල
ඔන්න මම අද මිස් ව සබ්ස්ක්‍රයිබ් කරා ..ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්ත .තෙරුවන් සරනයි .මිස්.👍❤🙏
Mis,mage lagnaya meena ,9 wanna inne raviy,kujai,mata a gana poddak kiyala denna miss,mage adyaapane sampoorna Kara ganna godaak amarui,2010 idan external degree aka karanne ,thamath bari una aka sampoorna Kara ganna,jeevithe nathi Kara ganna hithenawa samahara awastha Wala,mage yaaluwo hamoma job Karanawa,mama paadam karanawa,namuth aka digatama kadaa watiema pamanai thiyenne,ane mis mata meyata pilithursk maa balaporoththu wemi,oba thumiyata pin sidda wenawa......🙏🙏🙏
කටක ලග්නයේ 9 kotuwe බුද, වන්ද්‍ර, සිකුරු තුනම තිබීම කොහොමද?
Mageth lagnaya makara mageth thiyanawa me yogaya godak wetuna thaniyama negitta den kisi aduwak nethuwa sathutin jiwathwenawa
මම තූලා ලග්නයෙ.ඹබ තුමිය කියන යොගය මගෙ ලග්නයේමෙ ආකාරයටම තියන අතර එහි ප්‍රතිඵලද ඒ ආකාරයෙන්ම දක්නට ඇත.
මම මකර ලග්නය සියාවාස න්?කත..සාදු 2..කෙතු3..ගුරු 6..රව්.7..සනි කුජ බුද සිකුරු 8..රාහු 9..
Makara lagne hithanna vadi visthrayak nathath kese namuth senasuruth Ekka sathutin yanava😍👌🏼👍🏽bohoma pin🙏
ගොඩක් සතුටුයි
Mata thyenawa.. eeth mata nam Pala dunne neha.. Malavi yogath thyenawa Pala dune neha mata.
Mage lagnaya kanya.1 weni kotuwe. Buda.sikuru.chandra.senasuru.guru innawa meka kohomada
Kumbha langaya kuja sukra in dasaveni stanaya
මගේ පුතා මේෂ ලග්නය8 කොටුවේබුද, සිකුරු, කුජඒක හොද නැද්ද
Adaraneeya maniyani hithata harima sahallui oba thumi katha karana widiya
මිස් මම ධනු ලග්නයේ එකේ රවි බුධ යෝගය යන ධර්ම කර්මාධිපති යෝගය තියෙනවා 9වෙනි කොටුවේ ඒත් මිස් රවි බුධ වගේම එකේ රාහු ත් තියෙනවා එතකොට මොකද වෙන්නෙ කියල පැහැදිලි කරන්න පුළුවන්ද
වෘශ්චික ලග්නය රවි 11 සදු 5 යෝගය තියනවද.
මකර ලග්නයට බුශු එකට සිටීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සෑදීමේදී එය කුමන කොටුවක එනම් කුමන රාශියක සිටියත් ප්‍රතිඵල ලැබෙනවාද
Miss ethini yoni,wiyagra purusha yoni dennek gelapenawada.A Denna wrushika,kanaya wiwaha adipathi 12 wanne dennegame.
Darama karmadipathi yogaya kalasarpa yogaya saha shani mangala doshaya bala adu krnwda
කිවිවා.හරියටමහරි
මිස් මම මකර ලග්නේ මගේ සිකුරු බුද මිත්‍ර වෙලා මේ යෝගයෙන් ඉන්නවා, සිකුරු බලවත් වෙලා, ඒත් සිකුරු මිත්‍ර වෙල ඉන්න බුද 64ර නවාංශකාදිපති, එතකොට මොකද වෙන්නෙ මිස්, එක ප්‍රශ්නයක්ද
මැඩම් මේ ගුරු ශනි හතේ එකට පිහිටිම වෘච්චික ලග්නය මොකද වෙන්නේ
අහපු පැහැදිලිම පැහැදිලි කිරීම.මිස් මගේ ලග්නය මකර2-ශනි 8-ශනි9-රවි,බුද,ගුරු10-කුජඔය කියන යෝගය තියෙනවද?
mage duwage danu lagnayata ravi budha ekata innawa.kendare baluwa ma th kiuwa me yogaya thiyanwa kiuwa.thama mage babata aurudu 2 hamarai.baba ta honadata sindu kiayanna natanna puluwan.2 wenakota eyata sampurna geethayak kianna puluwan una.miss mata dena ganna ona mage baba mona wage paththakin idiriyata yawanna sudusuda kiyala
Miss budu sarani. Mage daruwage kendare kumba lagnaya 9 kotuwe ravi,chandra,buda, shukra.meken kiyanne mokakda miss.
hoda agayeemak saha pehedili kireemak bs
Budha sikuru idiyoth makara lagganaye 9
Mage laknaya danu Ravi 5Buda 6මට ඒම යෝගය tiyeda
Mata eka thiyanawa kiwwa ewa hariyatama hari thank you mis ❤❤
Mis maga වෘෂභ 9 ශනි.10 කුජ,සිකුරු තියනවා .සිකුරු දශාවක දි හරි යයි.නේද
ධර්මකර්මාධිපති යෝගය තියනවා නේද .mis ..mata aka thara nawa mama dawalayakata ahama giyahama kapu kattiya mama gana kuyana amarui kiyanawa maga bala wadi kiyala.mama habai dawla kiyana dawal 100% piligannath na.
Mage hadahane 10 chandraya 8 rahu anek seyalu grhayo 2 kohuwala
Obathumiyat jyawewa
Mage duwage kendara ya balaganna oni miss mama kohomada e gena dena ganne
මම කුම්භ මිස්.කුජ සිකුරු යෝග වෙලා 11 කොටුවෙ ඉන්නව...මිස් කියපු සේරම ඇත්ත..මගෙ 10 අධිපති කුජත්( 11කොටුව) 11 අධිපති ගුරුත්(10 කොටුව) ස්තාන මාරුකරගෙන සිටිනව.එතකොට මෙකද වෙන්නෙ??
Man makara laknaye mis,mage 5 kotuwe ශු,බු,ගු ,thiyenawa mis,mage 1,4,7,10 ,his mis,e gana mata kiyanda puluwanda
තුලා ලග්නයේ 9 රාශියේ ච..බූ ..ර තියනවා හොදයි ද මිස්..ඔබට තෙරුවන් සරනයි..
Mis lagna kendarayeth chandra kendarayeth dekenma 9.10 adipathiyan yoga wela innawanam yogaya kohomada prathi pala
Theruwan saranai ඔබතුmiyata
miss mn makara lagnayen ipaduna kenak mge kendra anka 1 his 7 chandra ,12 kuja sani innva.makaya lagnayen mge vivahayata bada venvada?
මං කන්‍යා ලග්නයෙ සිකුරු බුධ 4🙈🙈
මට කේන්ද්‍රය බලාගන්න ඕනී
සිංහ ලග්නයට යෝග පිහිටනව අඩුයි නේද මිස්😢...සිංහ ලග්නයට හටගන්න පුලුවන් යෝග ගැන වීඩියෝ එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනව..ස්තූතිය 🙏
අනිවාර්යයෙන් කරන්නම්
@@kanchanapethiyagodaslt.v.1041 bohoma sthuthi!!!
Kendare balapu eka thanakin darma karmadipathi yogaya thiyenaw kiuwa...thawa thanakin baladdi eka ne kiuwa...ai mis ehema wenne...bawa kendre inne kiuwa...ane manda therum ganna amarui mis...1981 /5/27 ipaduneBadhada...dawal 2.00 ta...nattandiya nagaraya
හමුවිය හැකිනම් හොඳයි
mis Lakshmi yogaya kenekta pihitanne kohomada?eke wisheshathwe mokadda?
Hari mis...Wasumathi yogaya gana kiynn mis
ඉදිරියෙදි අනිවාර්යයෙන් කියන්නම්
Mama kanya laganaya 9 10 adipathi 4 kotuwe ennwa.palpala kohomada wiwahaya gna.
Sikuru 9
මේෂ, වෘෂභ ,මිථුන කටක සිංහ යන ලග්න වලට ධර්ම කර්මාධිපති යෝගය ගැන ඔබ තුමිය video එක කලාද..? බලන්න නෑ නෙ මගෙ ලග්නය කටක 10 වෙනි කොටුවේ රවි , බුධ ,සිකුරැ , එකට සිටීම ධර්ම කර්මාධිපති යෝගය යෙදෙනවද..? තව 11වෙනි කොටුවේ සදු, සෙනසුරු එකට යෙදී තියනවා .. තෙරැවන් සරණයි 🙏🌷
Meena lagneta mokada kiyala kiwwe naane.
miss danu lagnaya mage 9, 10 adipathi ravi,buda 11 inne shani ekka.ethakota yedenawada.papa grahayoth ekka yenne nedda
තියෙනවා නමුත් සුළු ගැටළු ඇති වෙයි .අයස්ථානයේ මේ යෝගය යෙදීම ලැබීම් වලට ශුභයි
@@kanchanapethiyagodaslt.v.1041 miss kohed inne contact karagnna puluwanda ??
thank u miss
සින්හාසන යොගය කියලා එකක් තියෙනවද?
ඔව් තියෙනවා
ඉදිරියෙදි කියන්නම්
Mis hariyatama welawa balaganna ona...puluwan vidihak kiyannako...
එන්න පුළුවන් නම් හොඳයි 0779140744
තෙරුවන් සරණයි
වෘශභ ලග්නයේ සෙනසුරු 10 තියෙනකොටත් මේ යෝගය යෙදෙනවද ?
ඔව් එය වෙනම අවස්ථාවක් .කියාදෙන්නම් ඉදිරියෙදි
බොහොම ස්තූති !
අනේ මිස් මිස් කියන ඒවා හරි පැහැදිලියි.මට මේ යෝගය තියෙනවා කියනවා.10=ර.9=ශුක්‍ර,කුජ.මිස් මෙහෙම තියෙන්නෙ මේක හරිද.විස්තරයක් කියන්න පුලුවන්ද මිස්...
Miss kanya lagnaye buda sandu innawa
ගොඩක් හොඳයි
මටනම් මෙහෙම යොගයක් නැහැ නමුත් මේ කියන දෙවල් සෙරම මම බුක්ති විදිනවා ඇයි එහෙම වෙන්නෙ ලග්නය වෘෂභ සෙනසුරුත් අටවැන්නේ ඉන්නෙ එයාගේ දසවත් මම ගොඩක් සතුටින් ගත කලා
ඔව් ඒ ඔයා ධනාත්මක හිතන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම මීට වඩා වාසනා ගුණයක් තියෙන්න පුළුවන්
කන්‍යා ලග්නයේ නමවැන්නාධිපති සිකුරු 10 දහවැන්නාධිපති බුධ 9 තියෙන කොට ධර්මකර්මාධිපති යොගක් තියෙනවා නේද
ඇත්තටම ඔව්
@@wijayangawijesinghe3027 අහන්නත් කලින් comment කරේ
@@kanchanapethiyagodaslt.v.1041 ස්තුති ❤️
@@wijayangawijesinghe3027 ඔව්❤️
@@wijayangawijesinghe3027 ❤️
excellent ❤️
Mis 8wan kotuww b.s.inna
ලග්නය මකර, 1-යු,නෙ/ 2-ගු,කේ/, 3-හිස්/, 4-ශ,/ 5,6,7,-හිස්,/ 8-කු,රා,/ 9-හිස්,/ 10-බු,සි,ර,/ 11-ප්,/ 12-ච, මිස් මේ සටහනේ බුධ,සිකුරු ඔබතුමිය කියන විදියට යෝග උනත් ඒ සමගම රවිත් යෝග වී සිටීම නිසා පල දෙන්නෙ නෑ නේද, අනිත් එක කුජ,රාහු 8 ඉන්නෙ නිසා කුජ දෝෂයක් තියෙනවා නේද🥺🥺
මිස් මන් මේ කමෙන්ට් එක දැන්මේ මේ වීඩියෝ එක බලලා නෙමෙයි මන් දැන් තමයි මකර ලග්නෙට මේ යෝගේ ගැන බලපෑම බැලුවේ, රවි වගේ ග්‍රහයෝ පිහිටනකොට, ශනි වගේ ග්‍රහයොන්ගේ දුෂ්ටි වැටුනම මේ යෝගය පලදෙන්නෙ නෑ කියලා මන් අහල තියෙනවා, ඒත් මිස් මකර ලග්නේ ගැන මේ යෝගෙ බලපෑම කියපුව එකක් නෑර හරියටම හරිනේ, මට මොන ප්‍රශ්නෙ ආවත් මොනවත් නොවුනා වාගෙ ඉන්න පුලුවන්, උපරිම පැය භාගෙකට වඩා දුක්වෙන්නෙ නෑ, සමහර වෙලාවල් වලට විනාඩියෙන් දෙකෙන් මොන දේ උනත් උන්නැති ගානට වැඩ කරගන්න පුලුවන් මට, අනිත් දේවලුත් ඇත්ත🥺
ලග්නයසිංහකුජසිකුරුඑකේකොහොමදකියන්නමිස්
❤✨️
You are so pretty 😍♥️
මගේ 10 වැන්නේ (බු, සි ) තියෙනවා
(කන්‍යා ලග්නයේ )
මට "ධර්මකර්මාධිපති යෝගය" , "භද්‍රා යෝගය" තියෙනවා
කියලා කිව්වා මිස් 🙂
මිහිපිට දෙව්දුවක බඳු ඔබට මගේ aredaraya පුද කරමි
තුලා ලග්නයට කිව්ව දේවල් හරි ❤️
ඔබ තුමිය කියන කතාවට මමත් එකගවෙනව මමත් මකර කෙනේක් අපිට හිනවෙකොට තවත් ජිවිතයට හොද දෙයක් කර ගන්නව ස්තුයි..
මිස් බන්ධන යෝග ගැන හැදෙන හැටි ගැන එහි ප්‍රථිඵල ගැන වීඩියෝ එකක් කරන්න ස්තූතියි 🙏 🙏 🙏
අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට.
ඔබට ගොඩක් ස්තුතියි
😚😚😚☺☺☺☺☺🙂🙂🙂🙂🙂🙂😍😍😘😘💟💖
තෙරුවන් සරනයි
Mama makara lagnaya palamuwenne budha sikuru sitiy.ewita kumak siduweida?
Oba thumiya attamai kiuwwe❤️ makara lagnaya budha,sikuru,ravi 10.
Pahugiya aurudu 3k depression wela godak duk vinda , hama dema 0 una.
Ada weddi e dewal ashirwadayak karan turning point ekak karan aluthen jivithaya patan ganimin innawa.
මම වෘෂභ ලග්නයේ... මගේ 10 වෙනි කොටුවෙ ශුක්‍ර, බුධ, ගුරු,සඳු ඉන්නෙ... මොනදේ උනත් ඉවසීමෙන් විඳදරාගෙන ඉන්නවා ..... 🙂 බොහොම ස්තූතියි,බොහොම පිං ඔබ තුමියට මේ කරන කාර්‍යය ට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි
ලග්නය වෘශ්චික, නවවැන්නේ රවි සහ දසවැන්නේ සඳු හිටියොත් මෙම යෝගය යෙදෙනවද?
ඇත්තටම බවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් එතරම් පැහැදිලි. ස්තුතියි මිස් ♥️♥️
අනේ එහෙමද ? ස්තුතියි ඉතින්
@@kanchanapethiyagodaslt.v.1041 ගල කේසරී යෝගය ගැන කියන්නකෝ ගජ නේවේ ගල
ඔන්න මම අද මිස් ව සබ්ස්ක්‍රයිබ් කරා ..ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්ත .තෙරුවන් සරනයි .මිස්.👍❤🙏
Mis,mage lagnaya meena ,9 wanna inne raviy,kujai,mata a gana poddak kiyala denna miss,mage adyaapane sampoorna Kara ganna godaak amarui,2010 idan external degree aka karanne ,thamath bari una aka sampoorna Kara ganna,jeevithe nathi Kara ganna hithenawa samahara awastha Wala,mage yaaluwo hamoma job Karanawa,mama paadam karanawa,namuth aka digatama kadaa watiema pamanai thiyenne,ane mis mata meyata pilithursk maa balaporoththu wemi,oba thumiyata pin sidda wenawa......🙏🙏🙏
කටක ලග්නයේ 9 kotuwe බුද, වන්ද්‍ර, සිකුරු තුනම තිබීම කොහොමද?
Mageth lagnaya makara mageth thiyanawa me yogaya godak wetuna thaniyama negitta den kisi aduwak nethuwa sathutin jiwathwenawa
මම තූලා ලග්නයෙ.ඹබ තුමිය කියන යොගය මගෙ ලග්නයේ
මෙ ආකාරයටම තියන අතර එහි ප්‍රතිඵලද ඒ ආකාරයෙන්ම දක්නට ඇත.
මම මකර ලග්නය සියාවාස න්?කත..සාදු 2..කෙතු3..ගුරු 6..රව්.7..සනි කුජ බුද සිකුරු 8..රාහු 9..
Makara lagne hithanna vadi visthrayak nathath kese namuth senasuruth Ekka sathutin yanava😍👌🏼👍🏽bohoma pin🙏
ගොඩක් සතුටුයි
Mata thyenawa.. eeth mata nam Pala dunne neha..
Malavi yogath thyenawa Pala dune neha mata.
Mage lagnaya kanya.1 weni kotuwe. Buda.sikuru.chandra.senasuru.guru innawa meka kohomada
Kumbha langaya kuja sukra in dasaveni stanaya
මගේ පුතා මේෂ ලග්නය
8 කොටුවේ
බුද, සිකුරු, කුජ
ඒක හොද නැද්ද
Adaraneeya maniyani hithata harima sahallui oba thumi katha karana widiya
මිස් මම ධනු ලග්නයේ එකේ රවි බුධ යෝගය යන ධර්ම කර්මාධිපති යෝගය තියෙනවා 9වෙනි කොටුවේ ඒත් මිස් රවි බුධ වගේම එකේ රාහු ත් තියෙනවා එතකොට මොකද වෙන්නෙ කියල පැහැදිලි කරන්න පුළුවන්ද
වෘශ්චික ලග්නය රවි 11 සදු 5 යෝගය තියනවද.
මකර ලග්නයට බුශු එකට සිටීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සෑදීමේදී එය කුමන කොටුවක එනම් කුමන රාශියක සිටියත් ප්‍රතිඵල ලැබෙනවාද
Miss ethini yoni,wiyagra purusha yoni dennek gelapenawada.
A Denna wrushika,kanaya wiwaha adipathi 12 wanne dennegame.
Darama karmadipathi yogaya kalasarpa yogaya saha shani mangala doshaya bala adu krnwda
කිවිවා.හරියටමහරි
මිස් මම මකර ලග්නේ මගේ සිකුරු බුද මිත්‍ර වෙලා මේ යෝගයෙන් ඉන්නවා, සිකුරු බලවත් වෙලා, ඒත් සිකුරු මිත්‍ර වෙල ඉන්න බුද 64ර නවාංශකාදිපති, එතකොට මොකද වෙන්නෙ මිස්, එක ප්‍රශ්නයක්ද
මැඩම් මේ ගුරු ශනි හතේ එකට පිහිටිම වෘච්චික ලග්නය මොකද වෙන්නේ
අහපු පැහැදිලිම පැහැදිලි කිරීම.
මිස් මගේ ලග්නය මකර
2-ශනි
8-ශනි
9-රවි,බුද,ගුරු
10-කුජ
ඔය කියන යෝගය තියෙනවද?
mage duwage danu lagnayata ravi budha ekata innawa.kendare baluwa ma th kiuwa me yogaya thiyanwa kiuwa.thama mage babata aurudu 2 hamarai.baba ta honadata sindu kiayanna natanna puluwan.2 wenakota eyata sampurna geethayak kianna puluwan una.miss mata dena ganna ona mage baba mona wage paththakin idiriyata yawanna sudusuda kiyala
Miss budu sarani. Mage daruwage kendare kumba lagnaya 9 kotuwe ravi,chandra,buda, shukra.meken kiyanne mokakda miss.
hoda agayeemak saha pehedili kireemak bs
Budha sikuru idiyoth makara lagganaye 9
Mage laknaya danu
Ravi 5
Buda 6
මට ඒම යෝගය tiyeda
Mata eka thiyanawa kiwwa ewa hariyatama hari thank you mis ❤❤
Mis maga වෘෂභ 9 ශනි.10 කුජ,සිකුරු තියනවා .සිකුරු දශාවක දි හරි යයි.නේද
ධර්මකර්මාධිපති යෝගය තියනවා නේද .mis ..mata aka thara nawa mama dawalayakata ahama giyahama kapu kattiya mama gana kuyana amarui kiyanawa maga bala wadi kiyala.mama habai dawla kiyana dawal 100% piligannath na.
Mage hadahane 10 chandraya 8 rahu anek seyalu grhayo 2 kohuwala
Obathumiyat jyawewa
Mage duwage kendara ya balaganna oni miss mama kohomada e gena dena ganne
මම කුම්භ මිස්.කුජ සිකුරු යෝග වෙලා 11 කොටුවෙ ඉන්නව...මිස් කියපු සේරම ඇත්ත..මගෙ 10 අධිපති කුජත්( 11කොටුව) 11 අධිපති ගුරුත්(10 කොටුව) ස්තාන මාරුකරගෙන සිටිනව.එතකොට මෙකද වෙන්නෙ??
Man makara laknaye mis,mage 5 kotuwe ශු,බු,ගු ,thiyenawa mis,mage 1,4,7,10 ,his mis,e gana mata kiyanda puluwanda
තුලා ලග්නයේ 9 රාශියේ ච..බූ ..ර තියනවා හොදයි ද මිස්..
ඔබට තෙරුවන් සරනයි..
Mis lagna kendarayeth chandra kendarayeth dekenma 9.10 adipathiyan yoga wela innawanam yogaya kohomada prathi pala
Theruwan saranai ඔබතුmiyata
miss mn makara lagnayen ipaduna kenak mge kendra anka 1 his 7 chandra ,12 kuja sani innva.makaya lagnayen mge vivahayata bada venvada?
මං කන්‍යා ලග්නයෙ සිකුරු බුධ 4🙈🙈
මට කේන්ද්‍රය බලාගන්න ඕනී
සිංහ ලග්නයට යෝග පිහිටනව අඩුයි නේද මිස්😢...සිංහ ලග්නයට හටගන්න පුලුවන් යෝග ගැන වීඩියෝ එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනව..ස්තූතිය 🙏
අනිවාර්යයෙන් කරන්නම්
@@kanchanapethiyagodaslt.v.1041 bohoma sthuthi!!!
Kendare balapu eka thanakin darma karmadipathi yogaya thiyenaw kiuwa...thawa thanakin baladdi eka ne kiuwa...ai mis ehema wenne...bawa kendre inne kiuwa...ane manda therum ganna amarui mis...1981 /5/27 ipadune
Badhada...dawal 2.00 ta...nattandiya nagaraya
හමුවිය හැකිනම් හොඳයි
mis Lakshmi yogaya kenekta pihitanne kohomada?
eke wisheshathwe mokadda?
Hari mis...
Wasumathi yogaya gana kiynn mis
ඉදිරියෙදි අනිවාර්යයෙන් කියන්නම්
Mama kanya laganaya 9 10 adipathi 4 kotuwe ennwa.palpala kohomada wiwahaya gna.
Sikuru 9
මේෂ, වෘෂභ ,මිථුන කටක සිංහ යන ලග්න වලට ධර්ම කර්මාධිපති යෝගය ගැන ඔබ තුමිය video එක කලාද..? බලන්න නෑ නෙ මගෙ ලග්නය කටක 10 වෙනි කොටුවේ රවි , බුධ ,සිකුරැ , එකට සිටීම ධර්ම කර්මාධිපති යෝගය යෙදෙනවද..? තව 11වෙනි කොටුවේ සදු, සෙනසුරු එකට යෙදී තියනවා .. තෙරැවන් සරණයි 🙏🌷
Meena lagneta mokada kiyala kiwwe naane.
miss danu lagnaya mage 9, 10 adipathi ravi,buda 11 inne shani ekka.ethakota yedenawada.papa grahayoth ekka yenne nedda
තියෙනවා නමුත් සුළු ගැටළු ඇති වෙයි .අයස්ථානයේ මේ යෝගය යෙදීම ලැබීම් වලට ශුභයි
@@kanchanapethiyagodaslt.v.1041 miss kohed inne contact karagnna puluwanda ??
thank u miss
සින්හාසන යොගය කියලා එකක් තියෙනවද?
ඔව් තියෙනවා
ඉදිරියෙදි කියන්නම්
Mis hariyatama welawa balaganna ona...puluwan vidihak kiyannako...
එන්න පුළුවන් නම් හොඳයි 0779140744
තෙරුවන් සරණයි
වෘශභ ලග්නයේ සෙනසුරු 10 තියෙනකොටත් මේ යෝගය යෙදෙනවද ?
ඔව් එය වෙනම අවස්ථාවක් .කියාදෙන්නම් ඉදිරියෙදි
බොහොම ස්තූති !
අනේ මිස් මිස් කියන ඒවා හරි පැහැදිලියි.මට මේ යෝගය තියෙනවා කියනවා.10=ර.9=ශුක්‍ර,කුජ.මිස් මෙහෙම තියෙන්නෙ මේක හරිද.විස්තරයක් කියන්න පුලුවන්ද මිස්...
Miss kanya lagnaye buda sandu innawa
ගොඩක් හොඳයි
මටනම් මෙහෙම යොගයක් නැහැ නමුත් මේ කියන දෙවල් සෙරම මම බුක්ති විදිනවා ඇයි එහෙම වෙන්නෙ ලග්නය වෘෂභ සෙනසුරුත් අටවැන්නේ ඉන්නෙ එයාගේ දසවත් මම ගොඩක් සතුටින් ගත කලා
ඔව් ඒ ඔයා ධනාත්මක හිතන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම මීට වඩා වාසනා ගුණයක් තියෙන්න පුළුවන්
කන්‍යා ලග්නයේ නමවැන්නාධිපති සිකුරු 10
දහවැන්නාධිපති බුධ 9 තියෙන කොට ධර්මකර්මාධිපති යොගක් තියෙනවා නේද