Well done comrade Sunil Handunntti ! We are proud of you!!! Please do your best to the country with your very high ability and capability. All best wishes!
Malimawa should stay for 40-50 years!! Turning point for SL!! Patta horu ! What have they done????? Helping themselves!! AKD and the team❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
හදුන්නෙත්ති ඇමති තුමනි ඔබලාගේ කාර්යයන් සර්වප්රකාරයෙන් සාර්ථක වේවා!!
Hon Minister Hadun, ඇත්තවශයෙන්ම ඔබතුමන්ලාගේ ආර්තිකය කලමනාකාරීත්වය පිලිබදව ජනතාවට යම් සැකයක් තිබුණා,නමුත් කෙටි කාලයකදී දැඩ් ව්ශ්වාසයක් ඇති කිරීමට බුද්දිමත් ජනාධිපතිතුමා ඇතුලු ඔබ සැම සමත්වී තිබෙනවා 💦 ජනතාවද දැනුවත් වෙනවා🙏 රනිල් සහ සජබයේ ආර්තික උපදේශකයන් 🐄🐄🐄 වල් වැදෙන තරම්..
ඔබ සැමට සුබ පැතුම් 🌸💎🌸 කැනඩාවේ 🇨🇦 සිට 💕🌟💕
කපන්න කපන්න සුවඳ දෙන්නේද ඒ හඳුන්
අමිමපා දුන් චන්දය පිළිබඳ මාරම සතුටක්
නියමයි ....හදුන් සහොදරයා
අපි දීපු චන්දෙ වටිනාකම සුපිරියටම දැනෙනවා 🥊🇱🇰ආදරෙයි AKD ###❤️ NPP ❤️
විපක්ෂේ හිතන් ඉන්න ඇති මෙයාලා ඇත්තටම එල් බෝඩ් කියලා 😂😂😂 බැලින්නම් එයාලා තමයි එල් බෝඩ්
අපේ කතිරයට වටිනාකමක්❤❤❤❤
නියමයි නියමයි හදුන් සහෝදරයා වනන්නයි තියෙන්නේ මෝඩ විපක්ෂය නැති වෙන්නම
රටේ දියුණුව ඇතිවෙන කොට විපක්ෂෙ අයට ඊලඟ මැතිවරනෙදි තවත් ඡන්ද අඩුවෙනව. ඔවුන්ගෙ දේශපාලනය අවසන් වෙනව. ඔවුන්ගෙ භීතිය එයයි.
ආදරෙයි ඕයි ♥️♥️♥️
හිතට මාර සතුටක් දැනෙන්නේ දැන් නම් 😍
හෙට මැරුණත් බය නෑ දැන් නම් අපේ දරුවන්ට රත්තරන් මිනිස්සු ටිකක් පාලන කරන රටක් අපි හදපු නිසා 🫶 අඩෝ මාලිමාවට චන්දෙ දීපු ඔක්කොමටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️
❤
මාළිමාව ට ජය වේවා 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
රනිල් 2028දී පුපුරන කාල බෝම්බයක් සෙට් කරල තිබ්බෙ..GDP එක ක්‍රම ක්‍රමයෙන් වැඩි කරගෙන ඒ මර උගුලෙන් බේරගන්න නව රජයට හැකියාව ලැබේවා!
සුපිරියි හඳුන්❤
මාලිමාව අතිවිශිශ්ටයි
අපේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤
පිස්සෝ දන්නේ කඩාකප්පල් කරන්න,
පිස්සු කියවන්න, සජියා
ආවනම් රට ඉතියෝපියාව
කපන්න කපන්න හදුන් සුවදයි. හදුන් සුවද විපක්ෂයට නයාට අදුකොල වගේ. ❤
අම්මපා හර්ෂයා මම උනා නම් වහ කනවා,,
සජබේ ඉන්නේ තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් ඕන දෙයක් පාවා දෙන කාලකණ්ණියෝ ටිකක්
😂😂😂😂.... බොරු ඔස්තාර් ඉවරයි... හඳුන්නෙත්ති උස්ස උස්ස පොලේ ගැහුවා...😂😂😂... එදා චන්දෙට කලින් තියන්ඩ හිටපු ආර්ථික කමිටු විවාදය....😂... අද තමයි ලයිව් දැක්කේ...😂😂😂😂....
හදුන් නෙත්ති ඇමතිතුමනි ඔබතුමා ගෙ කථා අතිවිශිෂ්ට යි නය උගුල හැදුවේ රනිල් මාලිමා ආණ්ඩුව යන මග ඉතා නිවැරදි යි
හදුන්ව මැතිසබයට යවපු මතර චන්දදයකයින්ට ස්රිලන්කික අපි නයගෙතිය්
අතිතය සහ වර්තමානය පිලිබඳ විග්‍රහය මගින් අනාගතය පුරොකතනය කිරීමේ ප්රශස්ත ක්‍රියා වලියක බුද්ධිමත් ආරම්භය 🎉🎉🎉
අති විශිෂ්ඨයි සහෝදරවරුනි !
අනුමතයි ,අනුමතයි ,අනුමතයි !❤️❤️❤️
Well done comrade Sunil Handunntti !
We are proud of you!!!
Please do your best to the country with your very high ability and capability.
All best wishes!
ඕං ඕං විපක්ෂය උත්තර දෙනවානම් ........කෝ වසලයො ටික
හර්ෂට කොහොමත් දැන් මඤ්ඤං.
පට්ට බ්‍රෝ...ඕකුන්ව අතු ගාලම දාපන් මගෙ එකා...❤❤❤❤❤
නියම කතාව හොරුන්ට නමුත් උන්ට ලැජ්ජාවක් නැ උන් ඔක්කොම හොරා කාපු නිසා.❤❤❤
අයියෝ..හර්ෂ...ඇදගෙන නා ගනී...🤣🤣🤣🤣🤣🤣🤣
Great speech bro
සුපිරි කතාව❤❤❤❤
සජිත් මහත්තයෝ ඔය නැද්ද අද පාර්ලිමේන්තුව වෙ අහගත්තා නෙද දැන් තේරෙනවා නේද මාලිමාවෙ වටිනාකම
නියමයි. නියමයි. හදුන්. සහො. ඔහොමයන්
අතිමහත් ආදර්ශයක්
දැන තමයි
ජනතවගේ පාර්ලිමේන්තු වක් තියෙන බව පේන්නේ
සෑම විටම ජනතා මතයට ගරු කරමින් යහපත් රටක් ගොඩනගන්නට ඔබ සැමට තෙරුවන් සරණින් ශක්තිය වාසනාව ලැබේවා
නියමයි.......නියමයි....සහොදරයා❤❤❤❤❤❤❤❤❤❤
නියමයි නීයමයි
ඔය එහා පැත්තේ අය ඉන්නවද නැද්ද කියලා පෙන්නන්නකෝ අප්පා.ඇදගෙන නානවා බලන්න..
😅😅😅😅😅😅
විපක්ශෙ කුහකයින්ට හරියට දුක ඇති 😂ජයවේවා හදුන් සහෝදරයා
සුවද දෙන හදුන් ! ❤❤❤
රටේ මහජනතාව හොදම පාලකයන් පාර්ලිමේන්තුවට යැවිම ගැන ජනතාවට ප්‍රශංශා කරනවා
මාලිමාව පමණි ඇතේ ජයවෙවා
රසවත්ම ආහාරයක් යැයි සිතා එළුවගෙ බෝල දෙක වැටෙනකම් නරියා එළුවගෙ පස්සෙන් ගිහින් හෙම්බත් වුනා වගේ විපක්ෂයටත් ගොඩ ඒම හීනයක්.
Very good ❤God bless ♥️ Malimawata Jaya wewa ♥️ 💚 ❤️ Harshage Achare..kama ..Hoda...pu....gaha ganna
මාලිමාවට ජයවේවා
ජය වෙිවා සහෝදරතුමනි🙏🙏🙏💖💖💖💖💖🙋♀️🙋♀️🙋♀️🙋♀️🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍
Supirrrrr ..
සුපිරි කතාවක් .ජය වේවා මාලිමාවට ....
Niymi boss jaya wewa
අම්මේ හඳුන් ඔයා 👍👍❤️❤️💯💯🙏🙏
කවුරු මොනවා කිව්වත් ජනතාව මාලිමාවෙන් ගලවාගත නොහැකිය ❤❤ ඔබලාගේ වැඩ පිලිවෙල සාර්ථක ලෙස කරන්න. ජනතාවගෙන් බාධා නැත ..
වැදගත් කතාවක් ❤
සුපිරි කතාවතමා.මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
❤❤❤ අපේ රටට ජය වේවා
🌷🌷🌷👍👍👍❤️❤️❤️
හඳුන්නෙත්ති ඔය ටික කියනකොට හර්ෂ ඉන්න විදිහ පෙන්නුවානම් තමයි වටිනාකම.පාර්ලිමේන්තුවෙ කැමරා ටික අවුල්😂
මාළිමාව ට ජය වේවා❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
Excellent . Proud of you all 🙏
නියමයි
❤❤❤Jayawewa❤❤❤
❤❤❤NPP
සහෝදරයා .නියමයි .නියමයි .නියමයි
ආචාර්ය School service කෙනා රගපු එකට ඔය දුන්නෙ ෂෙල් වෙඩිම ,,,
❤❤❤❤🎉🎉🎉🎉 උනුසුම් සුභපැතුම් ❤❤❤❤
Malimawa should stay for 40-50 years!! Turning point for SL!! Patta horu ! What have they done????? Helping themselves!! AKD and the team❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ....
Malimawata jayawewa jayawewa 🌹 ♥
නියමයි .නියමයි .නියමයි .හරි
Hon Minister Hadun Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰
Malimavata 💯❤
අපි දීපු චන්දඅහක ගිහින් නැහැl
අහිංසකජනතාවට හදිසි ආපදාවකදී කීයක් හරි ගනිට තිබ්බ එකටත් කෙලිය ටයිකෝට් කපටිසුට් කාර හිඟන්නු මෙියක්කු.ඔතන එකක්නෑ අර මාතලෙ පැත්තෙ එිකනායක කෙනෙක් ල.10 අරං රටින් ආවට පස්සෙ u.n.p.යටගියා.
Niyamay
Excellent speach and clarity
Ela
Really Great speech. 👍👍 well done
Well done Mr. Minister.❤❤❤❤❤
😢
Great 👍 Speach. After longtime.
Apa na kalakanninta😂😂
හදුන් ❤❤❤❤❤
අනිවාර්යයෙන් NPP රජය අවුරුදු 5 ක් තුළ රට දියුණු කරනවා එක 100% විශ්වාසයි.
දුන්න රොටි වෙන්න 😅😅😅
මේ මනුස්සයව 2020 දි ගෙදර තිබ්බා නේද මාතර ජනතාව.දැන් තේරෙනවද වටිනාකම
Niyami
NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤
නියමයි .. නියමයි .. නියමයි .
❤❤❤
Excellent
🎉🎉🎉🎉🎉
JAYA WEWA ❤❤❤MALIMAWATA
😢😢 Harsha LEFT !!😂
හර්ෂ එලවන්න අපි ජනථාට
උන් උස්සල පොලොවේ ගහල හරියන්නේ නැ වැලිකඩ යවන්න
Budusaranai
❤❤❤❤❤❤❤❤🎉
Niyamai
Harsha is NOW really MAD
Niyamai❤
Crystal clear 👌 ✨️ 😍 😌
Supiri Sahodaraya ❤
❤❤❤❤❤❤
Harsha where were you during your government?