ආකර්ෂණ නීතිය මගින් එයාව නැවත ළං කරගන්න |

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 109

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 10 месяцев назад +32

    කෙනෙක්ට බොරු පොරොන්දු දීලා රවට්ටන මිනිස්සුන්ට කවදාහරි එව්ව විදවන්න වෙනවාමයි....❤❤❤❤❤❤❤😊😊

    • @Nira-pf9zb
      @Nira-pf9zb 9 месяцев назад +2

      ඒක ඇත්ත. විදවන්න වෙනවා

    • @mrchamod8324
      @mrchamod8324 Месяц назад

      Aniwaryn

  • @Melora564
    @Melora564 Год назад +38

    මම ජීවත් වෙන්නේ ආකර්ශනීය නීතිය නිසා ❤ මම breakup වෙලා මැරෙන්න හිතිල ඉද්දී මම positive thinking පටන් ගත්තේ..මාස ගානකින් එයා නෙමෙයි හැබැයි නැති උන හැමදේටම වඩ හොද හැමදේම ලැබුනා❤ මගේ ආකර්ශනීය නීතියේ තිබ්බ ලොකුම point එක මට නොගැලබෙන කෙනෙක් ඈත් කල විශ්වයට ස්ත්තූති කලා ❤❤❤
    ඒකයි හරි ආකර්ශනීය නීතිය..

  • @Madhuvolgs-so9ut
    @Madhuvolgs-so9ut 11 месяцев назад +3

    හොඳින් පවත්නා සම්බන්ධතාවක් තවදුරටත් යහපත්ව ප්‍රශ්න ඇති නොවන සේ කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න සර්..මුලින් හොඳට ඉන්න අය නොදැනුවත්කම නිසා පහුකාලීනව බැඳීම අසාර්ථක කරගන්න එක වැලැක්වීම සමාජයට ලොකු යහපතක් වෙයි..ස්තූතියි!

  • @kaushalyaag848
    @kaushalyaag848 Год назад +8

    මං විස්වාස කරන දෙයක් තියෙනවා ..අපිට දෙයක් උරුම නම් ඒ දේ මුහුදු 07 ක් දුරින් තිබුනත් ලැබේන්න තියෙන දේ ලැබෙනවා ...නොලැබෙන්න තියෙන දේ කොහොමත් ලැබෙන්නේ නෑ.. low of attraction වලින් වත් ඒ දේ ගන්න බෑ...අනිත් දේ සමහර අය වෙන් වෙන්න ම ඕනි ඒයලා එයලා තරම් වෙන කිසිම කෙනෙක් ගැලපෙන්නේ නෑ කියලා තෙරේන්න..සමහර දේවල් අපෙන් ඇත්වෙලා කලින්ටත් වඩා ශක්තිමත් ව වෙනස් මුහුණුවරකින් ලැබෙනවා ..අපි හිතුවේ නැති උනාට ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේම අපේ හොදට...

  • @Prabasvari
    @Prabasvari Год назад +9

    හරියට ම හරි dear......
    සත්‍යය තේරුම් අරගෙන.....සතුටින් ජීවත් වීමයි කල යුත්තේ.....
    නියමයි සහෝ.....

  • @sdmusic1630
    @sdmusic1630 Год назад +13

    මේ සතියේ විඩියෝ එක දානකන් බලන් හිටියේ...❤...මාස තුනක් තිස්සෙ සර්ගෙ වීඩියෝ අහනව හිත හදාගන්න ගිඩාක් උත්සහ කරනවා.ගොඩාක් පිං සර් මේ විඩියෝ මට හම්බ උනෙ නැත්තන් මට මොනව වෙලාද කියල මටවත් හිතාගන්න බෑ.දැන් මන් මගේම ගමනක් යනගමන් හිතා හදාගන්න උත්සහ කරනව 🙏🙏🙏🙏🙏🙏🙏💪

  • @chandishiron
    @chandishiron Год назад +44

    මම විදවපු තරම,,,,මම හිතුවෙම මැරෙන්න...breakup උනේ එයාව ලංකර ගන්න..ඒත් දැන්නමි්‍ එපා මොන විදිහකටවත්ම...වෙනින් ආදරයක්වත් එපා... හරිම සැහැල්ලුයි මෙි ජිවිතේ...

  • @AlcatelUsee
    @AlcatelUsee Год назад +15

    මගේ අදහස මාව එපා කියන කෙනෙක් මම බලෙන් තියා ගන්න එක වරදක් අාදරේ කියන්නෙ බලෙන් ගන්න බැරි දෙයක් මමත් එහෙම කෙනෙක් අද සතුටින් ජිවත් වෙනවා ඔයාගෙ කතාව හරම අගෙයි ස්තුතියි❤❤

  • @snsnilanka1092
    @snsnilanka1092 7 месяцев назад +2

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්, මම සර්ගේ වීඩියෝ 1ක් බලන අතරේ playlist 1 යටින් මේ වගේ විශ්ව ආකර්ශන නීතියෙන් හැරගිය කෙනෙක් ලන් කරන හැටි කියලා 1ක් තිබුණ, මාත් ඒක පස්සේ බැලුවා, මම ඒ වෙද්දී ඒ සම්බන්ධ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ, ඒත් මම ඒක අහුවේ අනුගමනය කරන අදහසින් නෙවේ වගේම ඇහුවට පස්සේත් මට දැනුනේ ආගමික ඇදහිල්ලට දේව සංකල්පයකට සමාන අදහසක්. ඒත් ඒ වගේ pain 1 ක ඉන්න කෙනෙක් නැතිවුණා දේ ලබාගන්න ඕනිම දෙයක් කරනවා, ඒත් ඒකෙන් වෙන්නේ කෙනෙක්ට හරි දේ කරන්න තමන්ට ගොඩ නැගෙන්න තියෙන කාලය, අවස්ථාව අපතේ හැරීමක්. මම බලාපොරොත්තුවෙන් හිටිය සර්ගේ මේ video 1 එනකල්. ගොඩක් අයට මුළාවෙන් මිදිලා ඇත්ත තේරුම් ගන්න සර් ලොකු උදව්වක් කරන්නේ. මේ video හම 1ක්ම breakup 1ක් වුණ කෙනෙක්ට වගේම බැඳීමක් ඇතුලේ හොඳින් ඉන්න කෙනෙක්ට උනත් අහන්න වටිනවා. බුදු බණ අහලා හිත හදාගන්න එක 1 වැනි තැන දෙනවා🙏🙏🙏🎉🎉🎉
    2වැනි තැන සර්ගේ මේ උපදෙස්... 🎉🙏

  • @amaya0201
    @amaya0201 Год назад +11

    මේ අාකර්ශන නීතිය love එහෙකට පාවිච්චි කරන එකෙන් වෙන්නෙ එ කෙනා නොලැබුනොත් තවත් මානසිකව වැටෙන එක

  • @ashalucky1776
    @ashalucky1776 5 месяцев назад +1

    සර් කියන දේවල 100% ක් ඇත්ත.මොකද brake up එකක ඉද්දී no contacts follow කරල brain eka recover කරගන්න එක තමයි හොදම දේ..LOA වලින් වෙන්නෙ හිතට තවත් බලාපොරොත්තු ඇති වෙන එකයි.අපි එයා එයි අද කතා කරයි,හෙට කතා කරයි කියල හිතේ බලාපොරොත්තු තියන් ජීවත් වෙනව.ඒකෙන් වෙන්නෙ brain එක restructure වෙන්න තියෙන කාලය තවත් ඇදෙන එකයි.brakeup එකකදි හොදම ක්‍රමය තමයි no contacts .මොකද එන්න තියෙන ලැබෙන්න තියෙන කෙනෙක් නම් no contact ඉද්දිත් ලැබෙනව..සර්ට හුගාක් පිං මේ දරන වෑයමට❤🙏

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 Год назад +52

    Break up wenne Ita wada Hoda kenek labenna.mama kiyanne experiences eken.

  • @healme321
    @healme321 Год назад +2

    Aththtma godak vatinva.. apiva boruven mulaven ain krla. Hri vidiyta reality eka therum aran recover krnn hadana me kapa kirimata. Math LOA use krla godak kalayk vidvla vidvla anthimta me videos balalai therum gththe kochchara blind velada me deval krla tjiynne kiyla.. oba thuma qwa hamadema aththa ..❤

  • @maheeherath3874
    @maheeherath3874 7 месяцев назад +2

    Well said .low of attraction won't work with addiction.. thanks

  • @Diarywithmadu
    @Diarywithmadu Год назад +4

    💯True,LOA math kalin use kara breakup ekt,anthimt eken une pain eka thawath wedi wena eka witarayi,LOA use krnn thamange mental freedom ekata♥️🦋✨️

  • @NilanthiKuruppu-i5l
    @NilanthiKuruppu-i5l Год назад +3

    ඔයා කියන හැම වචනයක්ම වැදගත් හරිම පැහැදිලියි ඔයගෙ වීඩියෝ කිපයක් බැලුව අමාරුම අවස්තාවකදි හිත හදාගන්න පුලුවන් උනා තෙරුවන් සරනයි

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තූතියි මේ වචන වලට. හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන.

  • @Resaraasali
    @Resaraasali Год назад +11

    ආකර්ශන නීතිය හරියටම හරි යනවා. ඒක හොද හෝ නරක...

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 месяцев назад +5

    මමත් සමහර දේවල් සම්බන්ධයෙන් Law of attraction follow කරලා තියෙනවා. ඒත් 100%ක් results නෑ. හිත රවටා ගැනීමක් වගේ දෙයක් කියලයි මට තේරුම් ගියේ.
    නමුත් මේ වීඩියෝවෙන් මිනිස් සිතක සැබෑ තත්වය විග්රහ වෙනවා.
    ඒ නිසා මේ වීඩියෝ එක බොහොම වටිනවා කියලා මම හිතුවා. බොහොම ස්තුතියි ඔබට.
    ❤🌹🙏

  • @himalihimali-o2m
    @himalihimali-o2m Год назад +1

    Apiwa dala yanawa kiyala apiwa wadayak kiyal thamath apith ekkama inna kenek ekka api kohomada inna oni laga innakota hitha hadagnnath ba

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 Год назад +3

    මට මොකක්ද ඇත්තටම ඕනේ කියලා තේරුම් ගියේ මේ විඩියෝ එක බැලුවට පස්සේ ...

  • @niranjalakumari9435
    @niranjalakumari9435 Год назад +1

    ඔබතුමාගේ කතාව හරියට හරි මන් ගොඩක් හිත හදාගෙන ජීවත් වෙන්න ඔබතුමා හැමදාම කියලා දුන්න විඩියෝ අහලා ගිය කෙනෙක් හොයන් ජීවිතය විනාස කරගන්නෙ නැතුව ඉන්න පුළුවන් අපිට බුදුසරණයි ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

    • @_su_p_un_
      @_su_p_un_ Год назад +1

      oyage nama hri lsssni.oya nama dakkiddi mata mathak une sujeewa prasannaarachchige boda midum navel eka.ea navel eke lassn charitha dekak thmi dhanuka & sansala kiyanne

    • @niranjalakumari9435
      @niranjalakumari9435 Год назад

      ගොඩක් ස්තුතියි

  • @maheshdesilva84
    @maheshdesilva84 Год назад +2

    Meka atta brekup ahekta law attraction flow klla wadak nhh law attraction flow kranwann a kenaw amathak krannna uce klata prashnayak nh

  • @chamiya192
    @chamiya192 Год назад +3

    සර් තියෙන සබන්දකන් ශක්තිමත් කර ගන්න විදිහ වෙන වැරදි හදාන සම්බන්දය ඉස්සරහට අරන් යන විදිහ ගැන වීඩීඕ එකක් ගෙන්නකො.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +2

      අනිවාර්යෙන් ගේන්නම් ඉක්මනින්..

  • @samsunga22vr29
    @samsunga22vr29 11 месяцев назад

    Break up ekak vela magen aat una kenek mage ballarat epa ....uuva hari eekiva hari ...aapahu genna gannava kiyanne ...KATU OTUNNA DAGENA JIVITEMA VIDAVANNA MAGA SADA GANIMAI .....ee taram sanveedi wela jivite amuven apayak kara ganna mama sudanam na ...kalin ..kelin..mulin ..kiva yalu eekai atta ok ..thanks .....API MEE JIVITE LABALA THIYENNE NIVARADDE EKA EKA HINDA VIDAVANNA NEVI ...RADICAL VIDIYATA HITANNE UNGE ASAMAJJATHI GATHIGUNA NISA BAV ...TARAYE DANVA SITIMI.....SP.......

  • @amasabihela8306
    @amasabihela8306 Год назад +3

    Situationship gana video ekak karannako

  • @gaynariyasinghe6101
    @gaynariyasinghe6101 Год назад

    Eththatama mage manasa Dan issarata wada godak sahallui thanks sir

  • @SamithaBro
    @SamithaBro 8 месяцев назад +1

    සම්පූර්ණ ඇත්ත සර්..❤

  • @thushariweththasinghe7640
    @thushariweththasinghe7640 Год назад +1

    Godak watina pahadili. Keremk. Thank you sir❤

  • @kavindiwijerathne3558
    @kavindiwijerathne3558 Год назад

    Thankyou for best advices stay safe 😍❤🥰

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo Год назад +2

    ඇත්ත සම්පූර්ණ ඇත්ත

  • @GAMING...YASIYA..321
    @GAMING...YASIYA..321 Год назад +3

    1st cmmnt ❤

  • @pathmamahanama2034
    @pathmamahanama2034 Год назад

    Oba Hari sattakinmai....👍

  • @samanmaleedassanayake3623
    @samanmaleedassanayake3623 Год назад

    Eka atta. Eken wenne pain eka wadi wena eka wtrai.

  • @MethusariMethusari
    @MethusariMethusari Год назад +2

    Harima buddimath kathawak❤

  • @shanukadilshan8982
    @shanukadilshan8982 Год назад +5

    අයියෙ එයා මාව දාල ගියා ආයෙත් ආව ඒත් කලින් වගෙ ගොඩක් ලන් නැ ඒක හදාගන්නෙ කොහොමද කලින් වගෙ ආදරෙන් ඉන්න

    • @tharushikagamage
      @tharushikagamage Год назад

      Kochchra kal dla gihin hitiyada

    • @shanukadilshan8982
      @shanukadilshan8982 Год назад

      @@tharushikagamage මාසයක් විතර ඊට පස්සෙ ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නැ කියල ප්‍රොමිස් උනා දැන් ඉන්නව

    • @saharamax192
      @saharamax192 Год назад +2

      Eya gihin hitapu kale.eya gena.oonimai nethuwama be kiyala denuna neda,aath den,eya weradi hadagena hitiyath.eya gen wishwasayak,loku gaurawayak den issara wage denenne neda.danne mata me wage prashnayak thiyenne.oyatath me wageda,thawa meya koi welawe yayida kiyala unshuwer ekak neda thiyenne.riply karanna.plz

    • @piyumaliprarthana1297
      @piyumaliprarthana1297 Год назад +1

      ​@@saharamax192 ou aththatma.den mt eyw klin wge denen ne.කොච්චර beluwth klin wge inn ek karanna amarui

    • @shanukadilshan8982
      @shanukadilshan8982 Год назад +1

      @@saharamax192 ඔව් ඇත්තමයි

  • @vishwajanith4083
    @vishwajanith4083 Год назад

    Thank you very much sir ❤

  • @gihansandeep633
    @gihansandeep633 Год назад +1

    Video ekk enakak balan hitiye 🖤

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 Год назад +1

    Tnq sir❤️❤️

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv Год назад +1

    Ethkot sir low of attraction ek boruwkd sir
    ..

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      මම කිව්වෙ මේ බැඳීම් සම්බන්දව විතරයි.

  • @MariaMarienda
    @MariaMarienda 2 месяца назад

    ❤woww🎉

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Год назад +1

    Thank you sir

  • @sasithsanjeewa3676
    @sasithsanjeewa3676 Год назад

    Good explanation❤🎉

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se 4 месяца назад

    Sir hari

  • @PIYUMADITHIRUSHIKAGUNARATHNA
    @PIYUMADITHIRUSHIKAGUNARATHNA Год назад +1

    Oy nm supiriyk aiya❤❤❤

  • @ruwanperera9275
    @ruwanperera9275 Год назад

    මාව අතෑරල තියෙන්නෙ රට ඉන්න බිරිද ලන්කාවේ පුද්ගලයෙක් එක්ක දුරකතනයෙන් සබඳතාවක් හදාගැනීම මත,,ඒ සම්බන්දෙ ඉවත්කරන්න මායි දරුවොයි නොකල දෙයක් නෑ,, දරු දෙන්න බලාගෙන ඔක්කොම කරන්නෙ මම,,මට තියෙන ප්‍රස්නෙ මේ ගෑනි දරුවන්ට කතාකරන එක,දරුවො කියන කිසිදෙයක් අහන්නෙ නෑ,,මම මොකක්ද කරන්නෙ

  • @niroshasandareka3457
    @niroshasandareka3457 Год назад +2

    🙏🙏🙏🙏

  • @MandiraKarunaratne
    @MandiraKarunaratne Год назад +2

    Words ❤🔥🫶🏻✨

  • @charuruwanpathirana8081
    @charuruwanpathirana8081 Год назад +2

    🥺❤️

  • @ParindiPallimulla
    @ParindiPallimulla 8 месяцев назад

    පින්

  • @Sewmini-g8z
    @Sewmini-g8z Год назад

    nb eka dennako😢

  • @asheneducation4237
    @asheneducation4237 Год назад

    😮❤❤

  • @SenadeeraPerera-vx5rj
    @SenadeeraPerera-vx5rj Год назад

    🌹🙏🏻🙏🏻🙏🏻

  • @sarasimanawasinghe7948
    @sarasimanawasinghe7948 Год назад +1

    ❤❤

  • @ImashaMalindi
    @ImashaMalindi 5 месяцев назад +1

    Good explanation.. ❤️

  • @lctrexgaming583
    @lctrexgaming583 Год назад +1

    Thank you 🙏

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 Год назад +1

    Tnq sir❤️❤️

  • @dumithnishantha2321
    @dumithnishantha2321 Год назад

    🙏🙏🙏

  • @MethusariMethusari
    @MethusariMethusari Год назад

    ❤❤❤❤❤❤❤

  • @januthihirupama1589
    @januthihirupama1589 Год назад

  • @janeleon6604
    @janeleon6604 Год назад

    Thanks sir ❤

  • @hasmithadilshan4354
    @hasmithadilshan4354 Год назад +1