හයියෝ.. මම හොරකම් කරලා නෑ දෙයියනේ

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 136

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha Месяц назад +14

    තෙරුවන් සරණයි ...
    ඇවිත් කතකල එක වටිනවා .උපාසක ඔබ රැකිනු ඇත .🙏🙏🙏🙏💐💐💐

  • @CpDias-d4d
    @CpDias-d4d Месяц назад +24

    මාලිවාවේ ඉන්නේ මාර වැදගත් කට්ටිය බොරු නම් කියන්නෙම නැහැ. 🤣🤣🤣

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase Месяц назад +5

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් . මා රාජ්ය සේවයේ සිටියදී ඔබ හා ඉතා සමීපව වැඩකලා . ඔබ
    ඔබ ගැනම සදහන්කල චරිත
    ස්වභාවය එකලත් මා දුටුවා.
    .

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 Месяц назад +4

    සතුටුයි ඔබ ගැන . අනාගතය දීප්තිමත් වේවා !

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h Месяц назад +6

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @VS-SM
    @VS-SM Месяц назад +8

    ඔබ තුමා ආඩම්බරයකි

  • @shanthifernando1786
    @shanthifernando1786 Месяц назад +2

    ඔබතුමා යහපත් මිනිසෙකු ලෙසින් ජීවත්වන පුද්ගලයෙක් බව මෙයින් පෙනී යන්නේය ඔබතුමාට අපගේ මේ බුද්ධ ශාසනයේ යහපත් කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @nimalgunatunga961
    @nimalgunatunga961 Месяц назад +5

    තෙරැවන්.සරනයි.මහත්මයා
    මම.අන්නාසිගල .බුදුසරණයි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Месяц назад +2

    තෙරුවන් සරණයි මෙ ලගදීත් ඔබ තුමාට ගැන කථා කරා බොහො කලක් ඔබගේ හඩ නොඇසුනු නිසා...❤❤❤🇱🇰🙏

  • @chandrajeepemarathne8195
    @chandrajeepemarathne8195 Месяц назад +3

    ඔබතුමා ට ජය

  • @lathalatha496
    @lathalatha496 Месяц назад +5

    ඔබ තුමා ගැන දන්නේ නැහැ මේ රටේ බහුතර ක් අය කැමති බොරු කියන අයට තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Месяц назад +7

    මහ මැතිවරණයට ලකුණු ගන්න වසන්තී සමරසිංහ ගෙ සංදර්ශනය...

  • @maleegamage7282
    @maleegamage7282 Месяц назад +4

    සුපිරිම කතාව මහත්මයා නිරාලා ට රිදෙයි

  • @upaliranjith9345
    @upaliranjith9345 Месяц назад +5

    Oba hare uthum menehek.

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 Месяц назад +4

    api oyava dannava sahodaraya,,,,,aadaréyi,,,,,sambudu dahamata oba éda patanma garukala,,obé sévaya ratata avshyai.

  • @nimalgunatunga961
    @nimalgunatunga961 Месяц назад +6

    මුන්ට .ඔනේ ලේබල්.ගහන්න
    හරියට.දැනගේන.කතාකරන්න
    ජයවෙිවා .මහත්මයා.

  • @sarathranasinghe5704
    @sarathranasinghe5704 Месяц назад

    මා මෙපමණ කාලයක්, විශ්වාස කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නන් නිර්ආගමික බවයි. අහන්නත් සතුටුයි ඔබ තුමා බෞද්ධයකු වීම ගැන. ඔබ තුමාගේ කතා විලාශයෙන්, හොද, උසස් ගණයේ බෞද්ධයකු වීම ම පිනකි.

  • @متعبال-و4غ
    @متعبال-و4غ Месяц назад +1

    Attamayi.metumanam.waradda.nkarapu.kenek.attamay.me.kuyanne.guna.yahapat.manussayek❤❤❤

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 Месяц назад +4

    මෙිකෙ ලියල තියෙන දේ බ දැක්කම රටෙි මිනිස්සුන් ගෙ හැදියාව පෙනවා මෙි රටෙි මිනිසුන්ට පලමුව කෙනෙකුට කතා කරන්න උගන්වන්න පලමුව මෙි රටෙි මිනිසුන් හදල ගන්න ඔින

  • @ChanakaKasun-i3h
    @ChanakaKasun-i3h Месяц назад

    රජයෙන් වාහන දීල තියෙන්නෙ රටේ ජනතාවට මිසක් ඔබල කියන වෙදිහට ජාර්ලිමේන්තු හිටපු අයට නෙමේ

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z Месяц назад

    👍

  • @susenee2935
    @susenee2935 Месяц назад +2

    මේ වසන්ත සංදර්ශණ අනාග(ත්)ත ඇමතිගෙ වැඩ

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h Месяц назад

    ඔබතුමාගේ ඉදිරි ගමනට සුභ පතනවා

  • @jayasuriyafamily
    @jayasuriyafamily Месяц назад +2

    Theruwan saranai Jasu pihitai.

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 Месяц назад

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @upaliranjith9345
    @upaliranjith9345 Месяц назад +5

    Looke hodam boru kaaray ennea jvp kaarayo.

  • @hemalatha444
    @hemalatha444 Месяц назад +17

    ජෙප්පොන්ට රිදිලා

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara Месяц назад +2

    Suddawantha nisa thamay hallo Baya nathiwa idiriyata awilla kathakaranne hamada nikarune madagahana Kota thamunta thamange nirdoshikama kiyanna ona kenekuta kiyanna aythiyak thiyenawa

  • @malanigunasekara6425
    @malanigunasekara6425 Месяц назад

    So,sad srilanka i think you are great👍

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 Месяц назад +17

    කිසි අණ්ඩූවකට 3/2 බලයක් නොදිය යූතු යි දැනට මහොමනමි අතිතීක බලයක් ගියොත් ලක් වැසියන්ට අභම සරණයි ගොම දැනටමත් නැටිටපූරා ගාගෙන ඉවරයි

  • @perera5727
    @perera5727 Месяц назад

    මාලිමාව චන්දය ගන්න, වේදිකාවල, කල බොරු ප්‍රකාශ. ලගදීම සත්‍ය ජානතාවට අවබෝධවේ.

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 Месяц назад

    දූසිත බලවේග ක්‍රියාත්මකයි මාලිමාව ප්‍රවේසමෙන්

  • @IndiraWelgama
    @IndiraWelgama Месяц назад +4

    මාලිමා හැත්ත

  • @SuranjithSamaraweera
    @SuranjithSamaraweera Месяц назад +2

    මේකෙ comment දාන අය කඩේ යන වුන් වැරද්දක් පිලි ගන්න තරම් මොලයක් නැහැ කාලකන්නි කඩේ පලයල්ල බන් හරි දේට

  • @banteshantha9660
    @banteshantha9660 Месяц назад +3

    ජෙප්පන්ගෙ සිගිති අතල්

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs Месяц назад +7

    Npp kelawaganna ikmana😅😅😅

  • @wgodagesunil
    @wgodagesunil Месяц назад

    මේ ප්‍රවෘත්තිය නිවැරදි කළා. මෙතුමාගේ Fb එකේ ඒක තියෙනවා.

  • @maleegamage7282
    @maleegamage7282 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gihandanushka2942
    @gihandanushka2942 Месяц назад +3

    මාලිමාව ඉන්නේම හරක්. තාම කොරන්න ගතා විතරයි..😂😂😂😂😂😂😂😂😂

  • @kamalabayarathna233
    @kamalabayarathna233 Месяц назад

    හරි බං හරි අපි ටිකක් ඉවසමු .හොයල බලල කියන්නම්.

  • @24-Sporty
    @24-Sporty Месяц назад +3

    අනුර කුමාරට හෝ එම මාධ්‍ය අංශයට හිතාමතා මෙයාට මඩ ගහන්ඩ උනමනාවක් තිබුණ කියල මම හිතන්නෑ! එම අවරගනයේ දේශපාලනයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විව නොහැකියි! නමුත් වරදක් සිදුවී ඇති පව පෙනේ ! Inventory යක මෙලෙස සඩහන් වී තිබුණා ද විය හැක! වහාම පරීක්ෂණයක් කර රටට දැන්විය යුතුයි ! පන්සිල් රකින ආර්ය උපාසකයෙකුට අභූතයේ චෝදනා කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි පාපකර්මයක්ද වේ!

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r Месяц назад +3

    apugaman bulada thawatika kalayak yanakota monawa karaida .

  • @hildafernando400
    @hildafernando400 Месяц назад +1

    Obe ge ❤❤❤ kiyamawalata ❤❤itha prasannai❤❤❤best best best❤❤❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 Месяц назад +22

    කිසිම ආණ්ඩුවකට 2/3 බලයක් නොදිය යුතුය අධික බලයකින් යුත් ආණ්ඩුවක් ජනතාවට පීඩනය ගෙනදෙයි

    • @KumuLala-z8p
      @KumuLala-z8p Месяц назад +3

      අනිවාර්යයෙන්ම .you are correct .i agree .තුනෙන් දෙකේ බලය ගත්තොත් ඉවරයි .

    • @hemapalamanchanayakegedon2276
      @hemapalamanchanayakegedon2276 Месяц назад

      හොරු බයයි හිරගෙදර යන්න

  • @متعبال-و4غ
    @متعبال-و4غ Месяц назад

    Obatumata.waraddak.wenne.naha.me.sarewat.candaya.malimawTa.danna.yahapat.gati.pawati.bawa.katawen.penaw.budusaranayi❤❤.

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 Месяц назад +22

    පොට්ට වසන්තගේ මාධ්‍ය සංදර්ශනය නිසා මාලිමාව පිචං උනා....

  • @poshpoise7746
    @poshpoise7746 Месяц назад +2

    මාලිමාවට ජය එක සිතින් පතන කෙනෙක් මම. මේ රට පට්ට හොරුන්ගෙන් රැකගන්න නම් අනුර වගේ කෙනෙක් සිටිය යුතුයි.. නමුත් ඔහු වටේ සිටින අය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි..නිර්දෝශී කෙනෙකුට වැරද්දක් වුනොත් එය හැදීමට එතරම් ලෙහෙසි නැහැ...

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga Месяц назад

      රාජපක්ශවරුටත් කරේ ඕකමයි

  • @sadunsadun-zn8ph
    @sadunsadun-zn8ph Месяц назад

    පල පල යන්න හොරුන්ට කඩෙ යන්නෙ නැතුව කැ# මැන්ටලෙ

  • @jawferhussain2894
    @jawferhussain2894 Месяц назад +1

    Etha katha kiyaddi dara ganna bery jepponta ridila

  • @KirthiJayasekera
    @KirthiJayasekera Месяц назад

    ජේවීපී නම් සිංහල බෞද්ධ ඇර වෙන මොනවද. ඒ අය කවදාවත් ඵහෙම නෑ.

  • @AnandaDisanaya
    @AnandaDisanaya Месяц назад +20

    ජෙප්පො තරම් බොරු කියන ජාතියක් ලොවෙත් නෑ

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec Месяц назад +3

    මහින්ද කියනවා wage dam wenawa duum වෙනවා

  • @Utubenil
    @Utubenil Месяц назад +1

    ඉතින් වරද නිවැරදි කලා නම් ප්රශ්ණයක් නෑනේ.පිලිගත්තනෙ වරදක් උනා කියල ඒක සමාව ගත්තනෙ . ඕවා රාජ්ය ආයතනවල ලියවිල තියෙන්න ඇති. බොරු කියවිලි මෙයා උපාසකයෙක් උනාට කේන්තිය පාලනය වෙලා නෑ. උපේක්ෂා සහගත නෑ .නින්දා ප්රශන්සා උපේක්ෂාවෙන් විදගන්න.

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga Месяц назад

      ඈ බල්ලො අනුරට මොනවහරි කීවනම් උබලගෙ ඕව තියෙයි නේද

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri Месяц назад

    බොරු කියන හැමට ජය වේවා.

  • @namalpriyanthakarunathilak4025
    @namalpriyanthakarunathilak4025 Месяц назад

    වහනේ ගත්තද නැද්ද?

  • @sarathkaluthanthrie8046
    @sarathkaluthanthrie8046 Месяц назад

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Месяц назад +1

    Daen.saepai

  • @YA-mu8zy
    @YA-mu8zy Месяц назад +3

    Talagoya kabaragoya

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Месяц назад

    අනේ……….😂😂

  • @rusandidesilva5296
    @rusandidesilva5296 Месяц назад

    Janadhipathi maadya anshaya wagakeemen wedakalayuthui.nobosaththu rajanoweva!

  • @nihamkhan7544
    @nihamkhan7544 Месяц назад +1

    Horakam keruwath aki hirunta sahaya dunnath aki..

  • @kwait3758
    @kwait3758 Месяц назад +2

    දේශපාලනයෙන් සමුගත්තාට අව්ලක් නෑ චන්ද කාඩ් එක එනවනේ මාලිමාවට චන්දෙ දෙන්නකෝ ඔය මහත්තයාගේ නමින් වෙන එකෙක් අරන් ඇති ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq Месяц назад

    අනේ මහණවෙයන් බන් උබ රහත් වෙයි පලයන් යන්න

  • @SajeewaniManage
    @SajeewaniManage Месяц назад +1

    Arambayama boruwen patan gaththe.boruwen wadi kal yanna amarui.

    • @Utubenil
      @Utubenil Месяц назад

      අනේ මේ මිනිහගෙන් සමාවත් ඉල්ලල වැරැද්ද නිවරදි කලාට පස්සෙ මේ බයිල ගහන්නෙ.මේලව රාජ්ය ආයතනවල වැරදි.උන් මේ අයට දීපු වාහන අරගෙන වෙන අයට දෙනකොට නම වෙනස් කරල නෑ.

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e Месяц назад

    ඕක වෙනස් කරලා තිබ්බා

  • @sadnagunasoma828
    @sadnagunasoma828 Месяц назад +1

    Boru kiyla samja madye Kirkwalla meya tawa patan gotta wtrai

  • @nethmithakshila7021
    @nethmithakshila7021 Месяц назад

    විනෝදෙන් ඉන්න කෙනෙක්.මහන වුනානන් ඉවරයිනෙ.

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz Месяц назад

    මූ බණ කියනවා මු මුදලාලි ලා.

  • @hildafernando400
    @hildafernando400 Месяц назад

    Obala Bata nathuwa kata arinna. Are kiyamanak. Thiyenawa.mankinta dali pihiyak dunnawage.wadak.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Месяц назад

    One kathikThway. Hari. PahDiliei

  • @punchisripaday9862
    @punchisripaday9862 Месяц назад

    අනේ බන් තොපි හොරුනේ සාසනේ කන්නෙයි හදන්නෙයි

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Месяц назад +2

    හොරු මුලින්ම හැඟෙන්නේ සිවුර අස්සේ

  • @balapiteyaliyanagechandras5245
    @balapiteyaliyanagechandras5245 Месяц назад

    මෙරට නැති කරෙ බොරුව

  • @jineshfernando917
    @jineshfernando917 Месяц назад

    Alaba illa naduwak danna ney thiyenney

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 Месяц назад

    May be your name used by another corrupted guys. Better you clean up your name.nice to see uncorrupted few politicians are still remain.

  • @raneeranatunga5692
    @raneeranatunga5692 Месяц назад

    Anura kumara natanawa wadi sudu wenna 1989 dee minimarala robbvery karala jvp 😊dan hora hora kiya natanawa wadahgath rata berapu minisunta,

  • @hildafernando400
    @hildafernando400 Месяц назад

    Wadak ??? Apuda idala horu allanawsts wada wena wadzk nahz dznnam ee wikara ahala epawela.samahafu Katha jarzddima okkarera enawa.meinda rata issarahara geniyanne .

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 Месяц назад

    තොපි බුදු දහම විකුනන් කන්න එපා

  • @shanthaperera2571
    @shanthaperera2571 Месяц назад

    අපි දන්නව පරයො තොපි සුදුකරපටි හොරු කියල...

  • @ajithweerasinghe887
    @ajithweerasinghe887 Месяц назад

    V sjb da

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Месяц назад +1

    ඔබේ. නම ඉතින් අයින් කරලා. අනේ. අපේ රටේ. තියෙන. ප්‍රශ්ණ. ඕවද.? පල පල. වල් පල් ටිකක්. අනුර. හොඳට. පන්සිල්. රකින කෙනෙක්. ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️❤❤ මාලිමාව දිනවමු ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය මාලිමාවට චන්ද දී මාලිමාවෙන් පාර්ලිමේන්තුව. පුරවමූ ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ජඩයින්ට මේ ගමන අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව. පැත්ත පළාතටවත්. යන්න නම්. තියන්න එපා එපාමයි ආයේ නම් රැවටෙන්න එපා එපාමයි ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤ තෝරගන්න මාලිමාව ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @itsb2619
    @itsb2619 Месяц назад +2

    කවුද මේ අලුත් මූනු දැක්කෙත් අද😮😊

  • @ajithweerasinghe887
    @ajithweerasinghe887 Месяц назад

    V fm saj dq

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 Месяц назад +5

    උබගෙ නම වැරදිලා දාලනමි අදාල අයට තියපිය මෙකෙ වැලපෙන්නෙ නැතුව උබල හොද සුද්ද වන්තයා

    • @sadnagunasoma828
      @sadnagunasoma828 Месяц назад +3

      Minissunta Garyu karanbwat danne nadda

    • @Shantha-m8b
      @Shantha-m8b Месяц назад

      Tho mona kalakanneyekda wadagath wedeyata katta karapeya kalakanne jeppa

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga Месяц назад

      උබ මාලිමාවෙ ගොබ්බයෙක් නේද

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon Месяц назад

    ඔබතුමා. සාරාංශය ලියල
    නෑ නේ. අහන්න කම්මැලි
    මහත්මයෝ. අපි ඔයා දන්නෙත් නෑ
    නේ

  • @ShanthilalKodagoda
    @ShanthilalKodagoda Месяц назад

    කවුරු උනත් ගත්ත දේවල් තිබිච්ච දේවල් නෑ කියල තමයි කියන්නෙ

  • @evinvlogs6441
    @evinvlogs6441 Месяц назад +4

    තමුසෙ ගැන කවුරුත් දන්නෙ නැ. අද තමයි පලමු වතාවට දැක්කේ. මුලදි කියනව jvp කියල ඊලග පාර කියන්නේ නැ මොන පක්සෙද කියල. ඔය කයිවාරු මිනිස්සු ගනන් ගන්නේ නැ.

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Месяц назад

    හරි ඉතින් අඩන්නේ

  • @aindu4690
    @aindu4690 Месяц назад +1

    ඇත්ත නම් හොදයි .දන්නෝ දනිති .දන්න අය ඉන්නවා නම් ,මේකෙ ඇත්ත නැත්ත ලියන්න.

  • @kumaraherath2212
    @kumaraherath2212 Месяц назад

    Kade.yanne

  • @RosaryJayamaha
    @RosaryJayamaha Месяц назад +1

    ආගම විකුනන් කාගෙන එන්න හදන්නෙ

  • @mayasenanayaka315
    @mayasenanayaka315 Месяц назад +2

    ආවේ ජවිපෙ තුලින්,ගියේ කා තුලින් ද,ඔබ බූද්ධ දර්ශනය අනුව නොවේ නේද කතාව කරන්නේ, දර්ශනය අනුව මුහුණ පෑමට උත්සාහ කරන්න, ඉදිරියේ සත්‍යය ඔබට උදව් කරයි

  • @archerdkj
    @archerdkj Месяц назад

    Sambudda sasana wikunagana balila gahagana eddi therenawa 😂😂😂

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад

    ඔයා දැන් කොහේද කියන්නකො. මහන වෙනවද?. ඔයා කියන එක ඇත්ත jvp එකේ උන් හොරු නෙමෙයිනෙ.මේ වෙලාවෙ එක් එක් අය පත් වෙලා ඉන්නෙ ඒ අය දැනුවත් කිරීම වටිනා දෙයක්. 🙏🙏

  • @ThennakoonMudali
    @ThennakoonMudali Месяц назад +3

    මෙයා මොන බහු බූතද කියවන්නේ?ඔහේ නම පිළිබඳව යම් වරදක් සිදුවෙලා තිබෙනවා නම්,අනතිමානීව එය නිවැරදි කර දෙන්න කියන ඉල්ලීම නොවේද කළ යුත්තේ?
    මෙයා දහම පෙරට දාගෙන බණ කීවට සිත සහ හදවත සමානුපාතිකව නැති බවයි මට කියන්න තියෙන්නේ.

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 Месяц назад +1

    අපිත් මාලිමාවෙ .
    වරදක් වීමත් , වහා එය පිළිගැනීම හා සමාව ගැනීමත් , එයට සමාව දීමත් සාධනීය ලක්ෂණයක් හැටියට දකිනවා .
    වටිනා තොරතුරු එළියට දීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න වගේම තහවුරු කර ගන්න වගබලාගමු .
    ප්‍රශ්ණ එන්නෙ වැඩ කරද්දි , නැතුව නිකං ඉද්දි නෙවෙයි . හදාගෙන නොසැලී ඉදිරියට යමු .
    මාලිමාවට ජය 🧭❤️👍

  • @arunameepagala6467
    @arunameepagala6467 Месяц назад

    Ane ban uba jvp eaken parliament awilla panna neda anika hamuduruwo gawa ganna eapa cab eaka deepan wade iwarai ane mae boru sahanika Sevaya eakane uba panne

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw Месяц назад +2

    ඔචිචර බුදු දහම ගැන දන්න මිනිහෙක් වෙලාත් වෙචිචි වැරැද්දට සමවා ⁣ඉල්ලා සිටිනවා නේද.බණ එපා .ඒ කාලේ හොරැ එකක් තමයි කඩෙි ගියේ.

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад +1

    💐💐💐🇱🇰🇱🇰🇱🇰5/6ක්‌ 🧭ට❌🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @samanthilak9180
    @samanthilak9180 Месяц назад +2

    මේ අය බලන්නෙම හිටපු මන්ත්‍රී කෙනෙක්නෙ හොරාකාපුවට බයේ රෙද්දෙ රෙවිල මාලිමාවට මොනවචරි කියල ගැල වෙන්බ හොරා කාල නැතිනම් බය ඇයි

    • @anushawasala5096
      @anushawasala5096 Месяц назад +2

      Moda comments danna epa..mada gahana kalin me minisa kiyana de hoyala balala enna