Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ කල්‍යාණ මිත්රයාණනි... ඉතාම පැහැදිලිව න ලෙස කරන මේ දේශනාව ධර්ම දේශනාවක් මයි... ඔබතුමාට මෙවන් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා නිර්මල දහම සමාජගත කරන්න ඔබතුමාට හැකියාවම ලැබේවා... ඔබතුමාට මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවන පසක් වේවා
අනේ ඔබ තුමා ට බුදුසරණයි... දිගාසිරි වේවා
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා තෙරුවන් සරණයි
Teruwan saranai oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
ගොඩාක් වටිනා දේශනාවක් තුනුරුවන් සරණයි නිදුක් නීරෝගීව ජීවන ගමන් මග යාමට ශක්තිය ලැබේවා !!!!! 🙏🙏🙏🙏
හරිම වටින දේශනාවක්. බොහොම පිං ගයාන් අයියෙ 🙏🙏
තෙරුවන් සරණයි.
අපේ සිත් පිරිහිලා වෛද්‍යතුමනි.හිත පිරිසිදු කරගන්න හැමෝම උත්සාහ ගන්න ඕනි.
බොහොම පිං🙏මෙසේ ධර්මය අවබෝධ කරදෙන ගුණවන්ත ගයාන් මහත්මයාට තෙරැවන් සරණයි 🙏🙏🙏💛
මට පින් මදි උනා... බොහොම පින්
බොහොම පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
ස්තුතියි ඔබ තුමා ට. 🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏🙏🙏බොහොම පිං වෙෙද්‍ය තුමනි
අනේ මගේ අයියේ..බොහෝම පිං 🙏🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
Excellent! Thank you for making this video
Glad it was helpful!
Thank you ❤❤❤
BOHOMA pin Dr. Putha BUDU SARANI
Godak pin Dr.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
🎉
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🎉🎉🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌸🙏🌺🙏🌼❤
❤❤❤
හමුදා වහන්සේ .... සමාජයට හොඳ අවවාදයක් ....... බුද්ධ දර්ශනය දේශපාලනය ට භාවිත කරපු කෙනෙක්...
ඔබතුමාට මේ පැහැදිලි මඟ දැනගන්න උන්වහන්සේ දෙසූ ධර්මය අසා බලන්න... පුද්ගලයා නොව ධර්මය සරණ යන්න... කල්‍යාණ මිත්‍ර සිතින්
🙏
Obata taruwansarani
🎉🎉🎉🎉🎉🎉
Teruwan Saranai doctor
👍👍👍🙏🙏🙏
❤
❤️🤎🙏🌺🌺🌺
මරණයට බයවෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙන්න බලන්න..නැති අපායවල් හදලා මිනිස්සු බය කරන්න එපා..ධර්මයට ඇද්ද ගන්න මිනිස්සු කරන උපක්‍රමයක් තමයි බය ගැන්වීම..වැදගත් වන්නේ අවබෝධ කර දීමයි..බය ගන්වා ධර්මයටත් දා ගැනීම පරණ ක්‍රමයක් ඒක දැන් ඉවර වෙලා තියෙන්නේ..ඒ කාලයේ පන්සල්වල ආපායවල් හැදුවේ ඒකයි..මරණය කියන්නේ අපි නොදන්න දෙයක්..නොදන්න දෙයක් ගැන දැම්ම කලබල වෙලා වැඩක් නෑ අනුවණකමක්..දන්න ජීවිතයේ අවබෝධයෙන් යන්න...
ඔබ නිවැරදියි, හොඳ ගුරු ඇසුරක් නිසා එය එසේ බව පැහැදිලියි. නමුත් අන්තගාමී ලෙස එවැනි දේවල් ප්‍රතිකේෂ්ප නොකල යුතුයි. මන්ද සමාජයේ සියලුදෙනාම එකසේ ප්රඥාගෝචර නොවන නිසා එහි යහපැවැත්ම උදෙසා ලමයාගේ සිට වැඩිහිටියා දක්වා පනවාගෙන තිබෙන නොයෙක් ක්රමෝපායන් එසේ තිබීම වැදගත්. සූත්‍ර පාඩම් නැති නිසා දැක්විය නොහැකිමුත්, ධර්මානුකූලව කෙනෙකුගේ හික්මීම එන්නේ අවසානයට. තුන්වෙනියට තියෙන්නේ තමා උපමාකොට බලාහික්මීම. දහමේ එසේ කොටස් හතරකින් දක්වනවා. නීති, රීති, අධ්‍යාපනය මඟින් සමාජය නිසි ලෙස හික්මවීම පලවෙනි ක්‍රමය. අපාය, දිව්‍යලෝක විග්රහ අයත් එතනටයි සිතනවා. තියන විග්රහ අතරින් නිවැරදිම එක අනුව තමන් තුලින් සත්‍යය තේරුම් ගැනීම තම තම නැණ පමණින් වනුඇත.
අනේ කල්‍යාණ මිත්රයාණනි... ඉතාම පැහැදිලිව න ලෙස කරන මේ දේශනාව ධර්ම දේශනාවක් මයි... ඔබතුමාට මෙවන් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා නිර්මල දහම සමාජගත කරන්න ඔබතුමාට හැකියාවම ලැබේවා... ඔබතුමාට මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවන පසක් වේවා
අනේ ඔබ තුමා ට බුදුසරණයි... දිගාසිරි වේවා
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා තෙරුවන් සරණයි
Teruwan saranai oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
ගොඩාක් වටිනා දේශනාවක් තුනුරුවන් සරණයි නිදුක් නීරෝගීව ජීවන ගමන් මග යාමට ශක්තිය ලැබේවා !!!!! 🙏🙏🙏🙏
හරිම වටින දේශනාවක්. බොහොම පිං ගයාන් අයියෙ 🙏🙏
තෙරුවන් සරණයි.
අපේ සිත් පිරිහිලා වෛද්‍යතුමනි.
හිත පිරිසිදු කරගන්න හැමෝම උත්සාහ ගන්න ඕනි.
බොහොම පිං🙏මෙසේ ධර්මය අවබෝධ කරදෙන ගුණවන්ත ගයාන් මහත්මයාට තෙරැවන් සරණයි 🙏🙏🙏💛
මට පින් මදි උනා... බොහොම පින්
බොහොම පින් ඔබතුමාට
දීර්ඝායුෂ ලැබේවා 🙏
ස්තුතියි ඔබ තුමා ට. 🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏🙏🙏බොහොම පිං වෙෙද්‍ය තුමනි
අනේ මගේ අයියේ..බොහෝම පිං 🙏🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
Excellent! Thank you for making this video
Glad it was helpful!
Thank you ❤❤❤
BOHOMA pin Dr. Putha BUDU SARANI
Godak pin Dr.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
🎉
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🎉🎉🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌸🙏🌺🙏🌼❤
❤❤❤
හමුදා වහන්සේ .... සමාජයට හොඳ අවවාදයක් ....... බුද්ධ දර්ශනය දේශපාලනය ට භාවිත කරපු කෙනෙක්...
ඔබතුමාට මේ පැහැදිලි මඟ දැනගන්න උන්වහන්සේ දෙසූ ධර්මය අසා බලන්න... පුද්ගලයා නොව ධර්මය සරණ යන්න... කල්‍යාණ මිත්‍ර සිතින්
🙏
Obata taruwansarani
🎉🎉🎉🎉🎉🎉
Teruwan Saranai doctor
👍👍👍🙏🙏🙏
❤
❤️🤎🙏🌺🌺🌺
මරණයට බයවෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙන්න බලන්න..නැති අපායවල් හදලා මිනිස්සු බය කරන්න එපා..ධර්මයට ඇද්ද ගන්න මිනිස්සු කරන උපක්‍රමයක් තමයි බය ගැන්වීම..වැදගත් වන්නේ අවබෝධ කර දීමයි..
බය ගන්වා ධර්මයටත් දා ගැනීම පරණ ක්‍රමයක් ඒක දැන් ඉවර වෙලා තියෙන්නේ..
ඒ කාලයේ පන්සල්වල ආපායවල් හැදුවේ ඒකයි..
මරණය කියන්නේ අපි නොදන්න දෙයක්..
නොදන්න දෙයක් ගැන දැම්ම කලබල වෙලා වැඩක් නෑ අනුවණකමක්..
දන්න ජීවිතයේ අවබෝධයෙන් යන්න...