Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමෝම අන්තර්ජාලය තුල හිර වේනවා.🤳🤳🤳🤳🤳
මාක් මුර්ගයා වැඩ්ඩෙක් තමයි ඉතින් ✌️
@@Sri-o5b matath ona
@@Sri-o5b 🤣
මැද මුලන මාක් මුර්ගයා😂😂
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
පුද්ගලයන් - පුද්ගලයන් අතර අන්තර්ජාලය හින්දා තිබ්බ හුදෙකලාබව තවත් වැඩිවෙනවා. නමුත් අධ්‍යාපනයට , රුකියාවට තව හුගක් දේවල් වලට ගොඩක් වැදගත් වෙන තාක්ෂණයක් වෙයි.
Definitely 😌
@@devonfernando3662 👍
මොනවා උනත් අපි film වලින් දැකපු දේ ඇත්ත වෙවා🤩🤩
එක ඇත්ත වෙනවා 😍
aaa mona film ekedha oya wage seen ekak giyeee name eka kiyannakoooo plzzzz...
@@Sri-o5b ඔවු ඇමරිකාව අපේ ඔත්තු බලනවා....දැනටත් ඵහෙමයි Facebook අපේ phone ඵකේ location off කරලා තිබ්බත් අපි ඉන්න තැන හොයනවා.....
ඔය කියන්නේ reddy player go film එකද
@@sangapalarachchidonudayaku6538 ඵහෙම කියන්න මතක නෑ...Upload කියලා ලගදී හදපු film ඵකක් තියනවා... හැබැයි ඵ් film ඵකේ තියන තාක්ෂණය ගොඩාක් අලුත්..
Online education වලට නම් මේක පට්ට.
Ambo sira aa ❤️ zoom seen ekanm hena kammali ban 😌
මෙච්චර තාක්ශණය දියුණු වෙනවා. ඇයි ඇමරිකාවට බැරි උනේ තාම මේ ජරා කොරෝනවලට බෙහෙතක් හොයාගන්න 😪😪😪
ම්ම් වටපිට ගොඩක් දියුණු වෙලා 🔥🔥🔥🔥🔥👍
සකබර් කියන්නෙ එසෙ මෙසෙ මොල කාරයෙක් නෙමෙයි.එකෙම්ම පම්පෝරි නැති වැඩ්ඩෙක්.සුපිරිම වැඩ්ඩෙක්.මන් මාර ආස චරිතයක්
ලොකේ අදුරුතම සුපිරිතම හා අදුරුතම සොයාගැනීම
මේක විශිෂ්ට නිර්මාණයක් වේවි.. නමුත් මේකට ඇබ්බැහි වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වේවි පැහැදිලිව බාහිර ලෝකෙන් අපිව ඈත් වෙයි ..
Hari🤘🤘
ගොඩක් හොදයි ඒ තාක්ෂනේ ඒත් මම හිතන්නැ ලන්කාවට ඒ තාක්ෂනය ලගදි එයි කියල ඒ ආවත් සාර්තක වෙයි කියල මොකද අපේ රටේ 2g සිග්නල් නැති ගම්මානත් තියනව නේ
wada karana ape viruwaaaaaa ta kiyala balanna mn call ekak dhamma apithama hodatama kare kiyala cut kala😭😭😭😭😭
@@OwEkaAtta ඔවු යාලුවා ඒක ඇත්ත මගේ ගෙදරටත් 4g නෑ මාසෙට බරගානක් dialog එකට දීල intended යන්නෙ පෝස්පේට් p11 rautar එකකින් ගෙදර යිදන් 200m එහයින් full 4g තියනව මේ ගැන කියල email යැවුව ඔය හැම intended සමාගමකටම තාම ප්රෂ්නෙ එහෙමයි 😂😂😂😂😂 යින්න හිතෙන රටක් මේක
5G deno mun Lankawe hariyata 3G wath hadan nathuwa
@@OwEkaAtta ow nee
Mark's Zuckerberg ගැම්මක් තමයි ❤
මාව කවුරුත් පින් කරල නෑ කවදාවත් මේ ඉල්ලන පලවෙනි වතාව 🥺💖
ස්තූතියි ගොඩාක් මේ දැනුම බෙදනවාට
අදත් සුපිරි
නියමයි වීඩියෝ එක ❤️❤️. සුපිරි වීඩියෝ එකක් හැමදාම ඕන මේ වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැබැයි ගොඩක් පරිස්සමෙන් භාවිතා කරන්න ඔනෙ දෙයක්🤐😶 , නැත්තං ලෝකෙම ලොකු අව්ලක පැටලෙනවා 🤯 ,ඒත් project එකේ වටිනාකම් ගොඩක් තියේ 🍁😋🖤 ,
සූටින් මාටින් මතක් උණා. අනේ මන්දා කොහෙන් මෙවා නවතීද කියලා.
noice watapita thanks for this keep it up my bro much love and God Bless All 😍
සුපිරි video එකක්
මේකට හිර වෙයි මිනිස්සු හීනෙක හිරවෙනො වගේ මේක නම් 85%ක් හොදකට එන එකක් නෙවේ
දැන් කියලා වෙනසකුත් නැනෙ දැනුත් මිනිස්සු ඉන්නෙ මේවාට හිර වෙලා තමා ඔකෙන් වෙන්නෙ ඒක ඇතුලට යන එක
na eka patta mn game gahuwa witharai mechchara kal dan social media yannath puluwan ammo eka patta wadak wei
@@sudumal-DeArrow phone ekawata wada antha wei
🤔Peniima aabaada eewi kiyala hihune Mata witharada.👍😊 Nice video ayiya.❤️🙏☸️ Jayawewa budusaranai.☸️🙏
තව අවුරුදු 10ක් ඇතුලත ලංකාව දියුනු කරන්නැතුව බුද්දිය පිටරටට යන එක නවත්තන්න බැරි වුනොත් අය ලංකාව් දියුනු කරන්න හම්බෙන්නැ.අනිත් පැත්තෙන් වාහනවල ටයර් වගේ ඒවටත් අද වෙනත් තාක්ශන එනව එතකොට ලංකාවෙ රබර් වලටත් කෙලවෙනව ලංකාවෙ බුද්දිමත් අය තියාගන්න බැරිවුනොත් අපිට අලුත් දේවල් කරන්න හම්බෙන්නෑ අනාගතේ තාක්ශනය අපිට එන්නැතිවෙයි අපනයනය කරගන්නත් කිසි දෙයක් නැතුවෙයි.
ඩයලොග් සිම් එකක් තියන උන්ට මේවා හීන තමයි 😂😂😂
🤧🤧😒 ,,ඔව් බං,, ශික් 5g තිබ්බ නම්
😂😂😂😂
Mark Zuckerberg හදන්නෙ Steven Spielberg ගෙ Ready Player One Film එකේ තියෙන Concept එක ඇත්තක් කරන්න ..
Thank you❤ගොඩක් දේවල් දැන ගත්තා...
මාක් සකර්බර්ග් දුර දිග හිතලා මොළේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක්.😲🤟❤️
මචො උර දිග නෙමෙයි දුර කියලා හදන්න 👍👍
දැන් හරි බං 👍👍👍👍
@@bathiyajyt1878 ඔවු
eka thama tikak math wage
මං කියන්නෙ අපි දැනටම ඉන්නෙත් එහෙම හදපු මෙටාවස් එකක කියලා. අපිට වඩා දියුනු සෙට් එකක් හදපු එකක්. දැන් අපි තව එකක් හදනවා.
Facebook මෙච්චර කල් අපි ගැන හැමදේම හොයලා පිටට විකුණුවා Meta වලින් ඵ් වැඩේ තවත් ලේසි වෙනවා
@@Sri-o5b aniwa yamu 😲
Ready Player One ෆිල්ම් එක බැලුවොත් තේරෙයි❤️👍
Sira
ලස්සනයි අයියා
යේක කට්ටිය බැන ගනී 😂 ඇප නැති වෙන්ඩ 🤟 . වටපිට වීඩියෝ එකක් ඒ විදිහට බලන්න පුළුවන් වුනොත්
wata pita ayyata banina ekak na ara vishwa gaweshaka nohoth video copy karannata palu yanna banivi
Ready Player One, Matrix😂We are already inside the episode.🤣
Ready Player One වගේ 🤣. එහෙම වෙනවනම් මරු 😌❤
නියමයි
*සැබෑ ගැටලුව හදුනා ගනිමු...*_________________ අද රටේ ප්රෂ්න නෑ කියලා කියන්නේ නෑ රටේ ඔනවටත් වඩා ප්රෂ්න තියෙනවා හැබැයි අපි මොකද කරන්නේ තව තව ප්රෂ්න දාගැනීම විතරයි. මේ රටේ මොකක් හරි ගැටලුවක් ආ පලියට මහ ජනයා ඇගිල්ල දිගු කරනුයේ පාලක පක්ෂයට හා ජනපති ඇතුලු 225ටය . මා කියන්නේ නෑ දේෂපාලකයා හෝ 225 සුදනො යැයි. ඇත්තටම සිද්ද උනේ සහ ඉදිරියටත් වෙන්නේ පාලක පක්ෂයේ අඩු පාඩු නිසා වසර 5/5 පක්ෂ මාරු දේශපාලන යි. එයින් සැමදා පීඩාවට පත් වෙන්නේ අහින්සක ජනතාවයි දැන් බලන්න රටේ තියෙන පොහොර ප්‍රෂ්නේ ගොවින්ට පොහොර නෑ කියලා එතනින් දේෂ පාලනය කරන්නේ මලමිනි මතින් දේෂපාලනය කල රතු අලි පැටවු ය. සැබෑම ප්රෂ්නය මෙයයි මේ පොලව මොනවා වැවුවත් සාරෙට වැවෙන පොලවක් තිබුනේ දැන් මේ රසායනික පොහොර නිසා පොලව මැරිලා . දැන් ගෑස් නෑ කියලා වැල ලෙන අයට කියන්න තියෙන්නේ ඉස්සර අපේ අම්මලා ගෑස් ලිපේද ? අහාර පිසීම් සිදු කලේ ඉස්සර එල දෙනගෙන් ගන්න පිරිසිදු එල කිරෙන් දරුවන් පෝෂනය වුනත් දැන් දරුවන් ට කිරි කියා දෙන්නේ වස නොවැද අප පෙර කිව්වෙ 120/220 ආයු බොහෝ වේවා කියාය එත් දැන් කියන්නේ 60 පැන්නොත් ඇති කියාය . මෙයයි සැබෑම ගැටලුව රටේ නය පොලොවෙ විස අයින් කරන්න අපට ටික කලක් දුක් විදීමට වනු ඇතී එයට ඔබ සූදානම්ද? දැන් පොහොර නෑ කියලා අහින්සක ගොවීන් උසි ගන්නනේ කවුද? අර කාල කන්නී දේෂ පාලුවෝ නොවෙද අද උතුම් ගුරු මෑනි වරු පිය වරු හට අපහාස කරන්නේ ජවිපේ කාල කන්නි නොවේද? රුසියාවෙ පුටින් ටත් දූෂණ චෝදනා එල්ල කරන්නේ බට හිර සැල සුමකටය. අරාබි වසන්තය ත් ඔබට මතකද අපේ තියෙන ප්‍රදානම ගැටලුව නම් මුල අමතක වීමයි. තීරණය ඔබ සතුයි.......!!!!!
technology, science pathi aththema na kathawe...........
𝗥𝗲𝗮𝗱𝘆 𝗽𝗹𝗮𝘆𝗲𝗿 𝗢𝗻𝗲 🤩🤩
සුපිරි ⚡⚡❤️❤️
තාක්ශනික වහල් යුගයකට යනවාද ආද්‍යාත්මික ස්වර්ණමය යුගයකට යනවාද තීරණය අප සතුයි මන්නම් පොඩ්ඩක්වත් කැමති නෑ 5g වත් ලංකාවට එනවට ලෙඩ ගොඩක් ඒක අවබෝධයෙන් කටයුතු කලොත් ගොඩක් අනතුරු වලින් බේරෙතහැකි😇
ඔයගෙ වීඩියො මාර පැහැදිලී.😊.පට්ටම පැහැදිලි කරල දෙනව.😊
සුපිරි 👌
ගොඩක් මිනිස්සු මානසික රෝගීන් වෙයි කියලා හිතනවා දැනටමත් ෆේස්බුක් එකට ගියහම ඇබ්බැහි වුණා වගේ ඒකෙන් එළියට එන්න බෑ . මේ වගෙ දෙයක් ඇතුලට ගියාම කොහොමටවත් මිනිස්සුන්ට පියවි සිහියෙන් ලෝකයට එන්න බැරි වෙයි ගොඩක් මානසික රෝගීන් බිහි වේයි මානසික ආතතිය වැඩි වෙයි සැහැල්ලු සරල ජීවිතේ නැත්තටම නැති වෙයි .
සුපිරි 🔥❤️
මොනවා වුනත් අන්තර්ජාලය ලෝකයම අල්ලගන්නව
චිත්ත රූප මැවුනා පෙන්ස්...🙂👍
Super video
Facebook Horizon එකේ එකව්න්ට් එකක් මම දැම්මම හදා ගත්තා🤤🤤
වනදා වගේ අද විඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍👍👍👍👍
mulu lokema simulation ekak wenna yanne😉 maru video ekak watapita
@ragnar lothbrok ready player one ෆිල්ම් එක මේකමය් ඒකෙත් තියෙන්නෙ ගේම් ..the 100 series එකේ එක එපිසෝඩ් ර්කක තනිකරම මේකම තියෙය් ලොගෝ එක පවා මේකමය්.......................matrix ෆිල්ම් වල මේ කන්සෙප්ට් එකට ටිකක් විතර සමානය් හැබැය් ඒක වෙනස් ගොඩක්ම 😍
Ready player one film එක මතක් වුනා ❤️👍
Thumbnail eka nam supiri...
Mama 1 veni comment hoda video ekak
ඔබම. ඔබගේ වීඩියෝ වලින් කියල තියෙනවා මාක් සකර්බර්ග්ල මොනවා කලත් කරන්නේ නිකං නෙමෙයි වාසියක් බලං කියල. කවුද දන්නේ. මේකෙන් මිනිසුන් පාලනය කරන්නත් පුළුවන් වෙයි. ඒ වගේම මිනිසුන්ව ඩිජිටල් අවකාශයක හිර කරන්න මේකෙන් හැකිවෙනවා. හිතල බලන්නකෝ. මේකෙන් කරන්න පුලුවන් දේවල්
🔥🔥👍👍🔥🔥 නියමයි වීඩියෝ එක 🔥🔥👍👍
මේක Microsoft සමාගම නිර්මාණය කරලා තියෙනවා. Windows 10/11 මෙහෙයුම් පද්ධති සමග හා Microsoft Edge සමග වැඩ කිරන්නත් පුලුවන් වෙන විදියට. ඊට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන් විස්තර කරන්න අමාරුයි මෙ විදියට
Fb company එතකොට අපිට ගෝචර වෙන ප්‍රතිරූපය වෙනස් කරල එයාට ඕනෙ විදිහට මිනිස්සු හැඩ ගස්වන්න බෑද
maru hebei okata wada dialog eken hariyata signal hambunoth loku deyak
Ready Player One Film එක සැබෑවක් වෙන්න යන්නේ 🙂
තව කාලයක් යද්දි the100 එකේ අර චිප් එකෙන් වගේ meta වලින් අපිට අමරණීය වෙන්නත් පුලුවන් වෙයි වගේ....😅
මනෝලෝකයක වගේ ජීවත් වෙන එක අවුල් නේද හැබැයි ඒකෙන් ප්‍රයෝජනත් තියෙනව
niyamai aiyye...💙💚💙
@@EVILALIENEDURANGA mee apee alien da?
අදත් මරු🤝
ජීවිත කාලකන්නි ඔක ලංකාවට ආවොත්
ema kiyanna epa hamadetama, tikak subawadhi wenna,,,,
හද්දෙයියනේ......😲
Ganan da mee upakaranaya😘
Gammak
ස්තුතියි
Noice 👌🔥
100 එක්ක විතර වීඩියෝ එකක් බලනවා කියන්නේ 3D එක ඇතුලට අපෙ රූපය යනවා කියන එක , ඒ කියන්නේ සජීවී රූප ත්රිමාණකරනයක් වෙන්නේ , එතකොට ඒකට අනුව අපිට නිකන්ම account එකකින් විතර සයිබර් අවකාශයක සජීවී වෙන්න බෑනේ ,එතකොට අපිට ඊට වඩා විශේෂයෙන් ම පෞද්ගලික තොරතුරු ඇතුලත් කරගන්න වෙනවා තමන්ව හදුන ගන්න ,හැබැයි ඒක meta ජාලයට එකතු වෙනවා කියන්නේ අපෙ පෞද්ගලීකරණය ගිලිහෙනවා කියන එක නෙවෙයි ද 🤔🙃
මාසෙකට සැරයල් fb යන මට ඕවා හරියන්නෑ බන් 😒
🔥🔥🔥🔥
future
Thanks♥
ඔය මොනව උනත් ඕකෙ අහිත්කර බලපෑම් මොන වගේ වෙයිද..🥀🙂
Player one film ekee vena dhee aththa vennai yannee ❤️❤️❤️❤️
මරු හැබැයි 😂❤️
Watapita ayye oya kage video hewath lankawe deshapalne ithi hasaya hoyanna ba
අපි දැනට ඉන්නෙත් ප්‍රෝග්‍රෑම් එකක කියල අහල තියෙනව එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ද 😐 ඔලුව කුරුවල් වෙනව 😑
අය්යේ ඊශ්‍රලය හදපු බැලුන් එක ගැන video එකක් කරන්නකෝ
Walak ehema baladdi maruwata tiyei 😁😁
🔥
Metaverse❤️
මොලෙට මොනා වෙයිද ? අපරාද වැඩි කරන්න ,මෙක න් කරන්න පුලුවන් නෙද ..???
🤙🤙🤙
මිනිස්සුන්ගේ මිනිස් මොලේ තව තවත් කෘතිම වෙයි වගේ. නිදහස් මනසකින් සිතීමේ ශක්තිය මේවා බලපෑම්නිසා නැති වෙයිද?😭😭😭🥺. ඉස්සරට මොනවා වෙයිද🥊🥊🤣🤔🤔🤔
👌👌👌👌👌
👍👍👍👍
thwa aurudu 50kin wwthra wei kyla hthpu deyk😍
Meeka hoda deyak unata. Api sobadhmen aath wenawa😢😢
Ftttt🔥
🤩🤩🤩
ඔක්කොම හරි..උපාංග වලට යන වියදම වත් දරාගන්න අපේ රටේ අයට පුලුවන්ද...අනික තමා අපේ රටේ තියෙන අන්තර්ජාල වේගය..😂😂😂
👍
👍👍👍
❤️🔥
Wow
එතකොට මිනිස්සුන්ට තියෙන රැකිය අවස්ථා අඩු වෙනවනෙ 😐
ස්ටාර් ලින්ක් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
ගෙදර ඉදන්ම වැඩට යන්න පුළුවන්!👀
හැමෝම අන්තර්ජාලය තුල හිර වේනවා.🤳🤳🤳🤳🤳
මාක් මුර්ගයා වැඩ්ඩෙක් තමයි ඉතින් ✌️
@@Sri-o5b matath ona
@@Sri-o5b 🤣
මැද මුලන මාක් මුර්ගයා😂😂
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
පුද්ගලයන් - පුද්ගලයන් අතර අන්තර්ජාලය හින්දා තිබ්බ හුදෙකලාබව තවත් වැඩිවෙනවා.
නමුත් අධ්‍යාපනයට , රුකියාවට තව හුගක් දේවල් වලට ගොඩක් වැදගත් වෙන තාක්ෂණයක් වෙයි.
Definitely 😌
@@devonfernando3662 👍
මොනවා උනත් අපි film වලින් දැකපු දේ ඇත්ත වෙවා🤩🤩
එක ඇත්ත වෙනවා 😍
aaa mona film ekedha oya wage seen ekak giyeee name eka kiyannakoooo plzzzz...
@@Sri-o5b ඔවු ඇමරිකාව අපේ ඔත්තු බලනවා....
දැනටත් ඵහෙමයි Facebook අපේ phone ඵකේ location off කරලා තිබ්බත් අපි ඉන්න තැන හොයනවා.....
ඔය කියන්නේ reddy player go film එකද
@@sangapalarachchidonudayaku6538 ඵහෙම කියන්න මතක නෑ...
Upload කියලා ලගදී හදපු film ඵකක් තියනවා...
හැබැයි ඵ් film ඵකේ තියන තාක්ෂණය ගොඩාක් අලුත්..
Online education වලට නම් මේක පට්ට.
Ambo sira aa ❤️ zoom seen ekanm hena kammali ban 😌
මෙච්චර තාක්ශණය දියුණු වෙනවා. ඇයි ඇමරිකාවට බැරි උනේ තාම මේ ජරා කොරෝනවලට බෙහෙතක් හොයාගන්න 😪😪😪
ම්ම් වටපිට ගොඩක් දියුණු වෙලා 🔥🔥🔥🔥🔥👍
සකබර් කියන්නෙ එසෙ මෙසෙ මොල කාරයෙක් නෙමෙයි.එකෙම්ම පම්පෝරි නැති වැඩ්ඩෙක්.සුපිරිම වැඩ්ඩෙක්.මන් මාර ආස චරිතයක්
ලොකේ අදුරුතම සුපිරිතම හා අදුරුතම සොයාගැනීම
මේක විශිෂ්ට නිර්මාණයක් වේවි.. නමුත් මේකට ඇබ්බැහි වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වේවි පැහැදිලිව බාහිර ලෝකෙන් අපිව ඈත් වෙයි ..
Definitely 😌
Hari🤘🤘
ගොඩක් හොදයි ඒ තාක්ෂනේ ඒත් මම හිතන්නැ ලන්කාවට ඒ තාක්ෂනය ලගදි එයි කියල ඒ ආවත් සාර්තක වෙයි කියල මොකද අපේ රටේ 2g සිග්නල් නැති ගම්මානත් තියනව නේ
wada karana ape viruwaaaaaa ta kiyala balanna mn call ekak dhamma apithama hodatama kare kiyala cut kala😭😭😭😭😭
@@OwEkaAtta ඔවු යාලුවා ඒක ඇත්ත මගේ ගෙදරටත් 4g නෑ මාසෙට බරගානක් dialog එකට දීල intended යන්නෙ පෝස්පේට් p11 rautar එකකින් ගෙදර යිදන් 200m එහයින් full 4g තියනව මේ ගැන කියල email යැවුව ඔය හැම intended සමාගමකටම තාම ප්රෂ්නෙ එහෙමයි 😂😂😂😂😂 යින්න හිතෙන රටක් මේක
5G deno mun Lankawe hariyata 3G wath hadan nathuwa
@@OwEkaAtta ow nee
Mark's Zuckerberg ගැම්මක් තමයි ❤
මාව කවුරුත් පින් කරල නෑ කවදාවත් මේ ඉල්ලන පලවෙනි වතාව 🥺💖
ස්තූතියි ගොඩාක් මේ දැනුම බෙදනවාට
අදත් සුපිරි
නියමයි වීඩියෝ එක ❤️❤️. සුපිරි වීඩියෝ එකක් හැමදාම ඕන මේ වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැබැයි ගොඩක් පරිස්සමෙන් භාවිතා කරන්න ඔනෙ දෙයක්🤐😶 , නැත්තං ලෝකෙම ලොකු අව්ලක පැටලෙනවා 🤯 ,ඒත් project එකේ වටිනාකම් ගොඩක් තියේ 🍁😋🖤 ,
සූටින් මාටින් මතක් උණා. අනේ මන්දා කොහෙන් මෙවා නවතීද කියලා.
noice watapita thanks for this keep it up my bro much love and God Bless All 😍
සුපිරි video එකක්
මේකට හිර වෙයි මිනිස්සු හීනෙක හිරවෙනො වගේ මේක නම් 85%ක් හොදකට එන එකක් නෙවේ
දැන් කියලා වෙනසකුත් නැනෙ දැනුත් මිනිස්සු ඉන්නෙ මේවාට හිර වෙලා තමා ඔකෙන් වෙන්නෙ ඒක ඇතුලට යන එක
na eka patta mn game gahuwa witharai mechchara kal dan social media yannath puluwan ammo eka patta wadak wei
@@sudumal-DeArrow phone ekawata wada antha wei
🤔Peniima aabaada eewi kiyala hihune Mata witharada.👍😊 Nice video ayiya.❤️🙏☸️ Jayawewa budusaranai.☸️🙏
තව අවුරුදු 10ක් ඇතුලත ලංකාව දියුනු කරන්නැතුව බුද්දිය පිටරටට යන එක නවත්තන්න බැරි වුනොත් අය ලංකාව් දියුනු කරන්න හම්බෙන්නැ.අනිත් පැත්තෙන් වාහනවල ටයර් වගේ ඒවටත් අද වෙනත් තාක්ශන එනව එතකොට ලංකාවෙ රබර් වලටත් කෙලවෙනව ලංකාවෙ බුද්දිමත් අය තියාගන්න බැරිවුනොත් අපිට අලුත් දේවල් කරන්න හම්බෙන්නෑ අනාගතේ තාක්ශනය අපිට එන්නැතිවෙයි අපනයනය කරගන්නත් කිසි දෙයක් නැතුවෙයි.
ඩයලොග් සිම් එකක් තියන උන්ට මේවා හීන තමයි 😂😂😂
🤧🤧😒 ,,ඔව් බං,, ශික් 5g තිබ්බ නම්
😂😂😂😂
Mark Zuckerberg හදන්නෙ Steven Spielberg ගෙ Ready Player One Film එකේ තියෙන Concept එක ඇත්තක් කරන්න ..
Thank you❤ගොඩක් දේවල් දැන ගත්තා...
මාක් සකර්බර්ග් දුර දිග හිතලා මොළේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක්.😲🤟❤️
මචො උර දිග නෙමෙයි දුර කියලා හදන්න 👍👍
දැන් හරි බං 👍👍👍👍
@@bathiyajyt1878 ඔවු
eka thama tikak math wage
මං කියන්නෙ අපි දැනටම ඉන්නෙත් එහෙම හදපු මෙටාවස් එකක කියලා. අපිට වඩා දියුනු සෙට් එකක් හදපු එකක්. දැන් අපි තව එකක් හදනවා.
Facebook මෙච්චර කල් අපි ගැන හැමදේම හොයලා පිටට විකුණුවා
Meta වලින් ඵ් වැඩේ තවත් ලේසි වෙනවා
@@Sri-o5b aniwa yamu 😲
Ready Player One ෆිල්ම් එක බැලුවොත් තේරෙයි❤️👍
Sira
ලස්සනයි අයියා
යේක කට්ටිය බැන ගනී 😂 ඇප නැති වෙන්ඩ 🤟 . වටපිට වීඩියෝ එකක් ඒ විදිහට බලන්න පුළුවන් වුනොත්
wata pita ayyata banina ekak na ara vishwa gaweshaka nohoth video copy karannata palu yanna banivi
Ready Player One, Matrix😂
We are already inside the episode.🤣
Ready Player One වගේ 🤣. එහෙම වෙනවනම් මරු 😌❤
නියමයි
*සැබෑ ගැටලුව හදුනා ගනිමු...*
_________________
අද රටේ ප්රෂ්න නෑ කියලා කියන්නේ නෑ රටේ ඔනවටත් වඩා ප්රෂ්න තියෙනවා හැබැයි අපි මොකද කරන්නේ තව තව ප්රෂ්න දාගැනීම විතරයි. මේ රටේ මොකක් හරි ගැටලුවක් ආ පලියට මහ ජනයා ඇගිල්ල දිගු කරනුයේ පාලක පක්ෂයට හා ජනපති ඇතුලු 225ටය . මා කියන්නේ නෑ දේෂපාලකයා හෝ 225 සුදනො යැයි. ඇත්තටම සිද්ද උනේ සහ ඉදිරියටත් වෙන්නේ පාලක පක්ෂයේ අඩු පාඩු නිසා වසර 5/5 පක්ෂ මාරු දේශපාලන යි. එයින් සැමදා පීඩාවට පත් වෙන්නේ අහින්සක ජනතාවයි දැන් බලන්න රටේ තියෙන පොහොර ප්‍රෂ්නේ ගොවින්ට පොහොර නෑ කියලා එතනින් දේෂ පාලනය කරන්නේ මලමිනි මතින් දේෂපාලනය කල රතු අලි පැටවු ය. සැබෑම ප්රෂ්නය මෙයයි මේ පොලව මොනවා වැවුවත් සාරෙට වැවෙන පොලවක් තිබුනේ දැන් මේ රසායනික පොහොර නිසා පොලව මැරිලා . දැන් ගෑස් නෑ කියලා වැල ලෙන අයට කියන්න තියෙන්නේ ඉස්සර අපේ අම්මලා ගෑස් ලිපේද ? අහාර පිසීම් සිදු කලේ ඉස්සර එල දෙනගෙන් ගන්න පිරිසිදු එල කිරෙන් දරුවන් පෝෂනය වුනත් දැන් දරුවන් ට කිරි කියා දෙන්නේ වස නොවැද අප පෙර කිව්වෙ 120/220 ආයු බොහෝ වේවා කියාය එත් දැන් කියන්නේ 60 පැන්නොත් ඇති කියාය . මෙයයි සැබෑම ගැටලුව රටේ නය පොලොවෙ විස අයින් කරන්න අපට ටික කලක් දුක් විදීමට වනු ඇතී එයට ඔබ සූදානම්ද? දැන් පොහොර නෑ කියලා අහින්සක ගොවීන් උසි ගන්නනේ කවුද? අර කාල කන්නී දේෂ පාලුවෝ නොවෙද අද උතුම් ගුරු මෑනි වරු පිය වරු හට අපහාස කරන්නේ ජවිපේ කාල කන්නි නොවේද? රුසියාවෙ පුටින් ටත් දූෂණ චෝදනා එල්ල කරන්නේ බට හිර සැල සුමකටය. අරාබි වසන්තය ත් ඔබට මතකද අපේ තියෙන ප්‍රදානම ගැටලුව නම් මුල අමතක වීමයි. තීරණය ඔබ සතුයි.......!!!!!
technology, science pathi aththema na kathawe...........
𝗥𝗲𝗮𝗱𝘆 𝗽𝗹𝗮𝘆𝗲𝗿 𝗢𝗻𝗲 🤩🤩
සුපිරි ⚡⚡❤️❤️
තාක්ශනික වහල් යුගයකට යනවාද ආද්‍යාත්මික ස්වර්ණමය යුගයකට යනවාද තීරණය අප සතුයි මන්නම් පොඩ්ඩක්වත් කැමති නෑ 5g වත් ලංකාවට එනවට ලෙඩ ගොඩක් ඒක අවබෝධයෙන් කටයුතු කලොත් ගොඩක් අනතුරු වලින් බේරෙතහැකි😇
ඔයගෙ වීඩියො මාර පැහැදිලී.😊.පට්ටම පැහැදිලි කරල දෙනව.😊
සුපිරි 👌
ගොඩක් මිනිස්සු මානසික රෝගීන් වෙයි කියලා හිතනවා දැනටමත් ෆේස්බුක් එකට ගියහම ඇබ්බැහි වුණා වගේ ඒකෙන් එළියට එන්න බෑ . මේ වගෙ දෙයක් ඇතුලට ගියාම කොහොමටවත් මිනිස්සුන්ට පියවි සිහියෙන් ලෝකයට එන්න බැරි වෙයි ගොඩක් මානසික රෝගීන් බිහි වේයි මානසික ආතතිය වැඩි වෙයි සැහැල්ලු සරල ජීවිතේ නැත්තටම නැති වෙයි .
සුපිරි 🔥❤️
මොනවා වුනත් අන්තර්ජාලය ලෝකයම අල්ලගන්නව
චිත්ත රූප මැවුනා පෙන්ස්...🙂👍
Super video
Facebook Horizon එකේ එකව්න්ට් එකක් මම දැම්මම හදා ගත්තා🤤🤤
වනදා වගේ අද විඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍👍👍👍👍
mulu lokema simulation ekak wenna yanne😉 maru video ekak watapita
@ragnar lothbrok ready player one ෆිල්ම් එක මේකමය් ඒකෙත් තියෙන්නෙ ගේම් ..the 100 series එකේ එක එපිසෝඩ් ර්කක තනිකරම මේකම තියෙය් ලොගෝ එක පවා මේකමය්.......................matrix ෆිල්ම් වල මේ කන්සෙප්ට් එකට ටිකක් විතර සමානය් හැබැය් ඒක වෙනස් ගොඩක්ම 😍
Ready player one film එක මතක් වුනා ❤️👍
Thumbnail eka nam supiri...
Mama 1 veni comment hoda video ekak
ඔබම. ඔබගේ වීඩියෝ වලින් කියල තියෙනවා මාක් සකර්බර්ග්ල මොනවා කලත් කරන්නේ නිකං නෙමෙයි වාසියක් බලං කියල. කවුද දන්නේ. මේකෙන් මිනිසුන් පාලනය කරන්නත් පුළුවන් වෙයි. ඒ වගේම මිනිසුන්ව ඩිජිටල් අවකාශයක හිර කරන්න මේකෙන් හැකිවෙනවා. හිතල බලන්නකෝ. මේකෙන් කරන්න පුලුවන් දේවල්
🔥🔥👍👍🔥🔥 නියමයි වීඩියෝ එක 🔥🔥👍👍
මේක Microsoft සමාගම නිර්මාණය කරලා තියෙනවා. Windows 10/11 මෙහෙයුම් පද්ධති සමග හා Microsoft Edge සමග වැඩ කිරන්නත් පුලුවන් වෙන විදියට. ඊට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන් විස්තර කරන්න අමාරුයි මෙ විදියට
Fb company එතකොට අපිට ගෝචර වෙන ප්‍රතිරූපය වෙනස් කරල එයාට ඕනෙ විදිහට මිනිස්සු හැඩ ගස්වන්න බෑද
maru hebei okata wada dialog eken hariyata signal hambunoth loku deyak
Ready Player One Film එක සැබෑවක් වෙන්න යන්නේ 🙂
තව කාලයක් යද්දි the100 එකේ අර චිප් එකෙන් වගේ meta වලින් අපිට අමරණීය වෙන්නත් පුලුවන් වෙයි වගේ....😅
මනෝලෝකයක වගේ ජීවත් වෙන එක අවුල් නේද හැබැයි ඒකෙන් ප්‍රයෝජනත් තියෙනව
niyamai aiyye...💙💚💙
@@EVILALIENEDURANGA mee apee alien da?
අදත් මරු🤝
ජීවිත කාලකන්නි ඔක ලංකාවට ආවොත්
ema kiyanna epa hamadetama, tikak subawadhi wenna,,,,
හද්දෙයියනේ......😲
Ganan da mee upakaranaya😘
Gammak
ස්තුතියි
Noice 👌🔥
100 එක්ක විතර වීඩියෝ එකක් බලනවා කියන්නේ 3D එක ඇතුලට අපෙ රූපය යනවා කියන එක , ඒ කියන්නේ සජීවී රූප ත්රිමාණකරනයක් වෙන්නේ , එතකොට ඒකට අනුව අපිට නිකන්ම account එකකින් විතර සයිබර් අවකාශයක සජීවී වෙන්න බෑනේ ,එතකොට අපිට ඊට වඩා විශේෂයෙන් ම පෞද්ගලික තොරතුරු ඇතුලත් කරගන්න වෙනවා තමන්ව හදුන ගන්න ,හැබැයි ඒක meta ජාලයට එකතු වෙනවා කියන්නේ අපෙ පෞද්ගලීකරණය ගිලිහෙනවා කියන එක නෙවෙයි ද 🤔🙃
මාසෙකට සැරයල් fb යන මට ඕවා හරියන්නෑ බන් 😒
🔥🔥🔥🔥
future
Thanks♥
ඔය මොනව උනත් ඕකෙ අහිත්කර බලපෑම් මොන වගේ වෙයිද..🥀🙂
Player one film ekee vena dhee aththa vennai yannee ❤️❤️❤️❤️
මරු හැබැයි 😂❤️
Sira
Watapita ayye oya kage video hewath lankawe deshapalne ithi hasaya hoyanna ba
අපි දැනට ඉන්නෙත් ප්‍රෝග්‍රෑම් එකක කියල අහල තියෙනව එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ද 😐 ඔලුව කුරුවල් වෙනව 😑
අය්යේ ඊශ්‍රලය හදපු බැලුන් එක ගැන video එකක් කරන්නකෝ
Walak ehema baladdi maruwata tiyei 😁😁
🔥
Metaverse❤️
මොලෙට මොනා වෙයිද ? අපරාද වැඩි කරන්න ,මෙක න් කරන්න පුලුවන් නෙද ..???
🤙🤙🤙
මිනිස්සුන්ගේ මිනිස් මොලේ තව තවත් කෘතිම වෙයි වගේ. නිදහස් මනසකින් සිතීමේ ශක්තිය මේවා බලපෑම්නිසා නැති වෙයිද?😭😭😭🥺. ඉස්සරට මොනවා වෙයිද🥊🥊🤣🤔🤔🤔
👌👌👌👌👌
👍👍👍👍
thwa aurudu 50kin wwthra wei kyla hthpu deyk😍
Meeka hoda deyak unata. Api sobadhmen aath wenawa😢😢
Ftttt🔥
🤩🤩🤩
ඔක්කොම හරි..
උපාංග වලට යන වියදම වත් දරාගන්න අපේ රටේ අයට පුලුවන්ද...
අනික තමා අපේ රටේ තියෙන අන්තර්ජාල වේගය..
😂😂😂