Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගංජා හොද දෙයකි..එහි ඇත්තේ මනෝ ගුණයකි..බොන උතුමෝ ඒ ගැන දනිති..👍❤
දුක හිතෙනවා එ මනුස්සයගෙ කතාවට.හරිම සරල අවන්ක මනුස්සයෙක්.අදරෙයි මාමෙ
වසන්ත මහත්තයා කියන්නෙ ඇත්තටම මේ පුන්‍ය බූමියේ පහල වෙන්න ඕන මනුස්සයෝ. මගේ ගමත් තනමල්විල. ඔබ තුමාගෙ වීඩීයෝ ආසාවෙන් බලනවා. මොකද ගංජා කිව්වම මිනිස්සු හිතේ මවාගන්න චිත්ත රූපෙ වෙනස් කරන්න හොදම පුද්ගලයා ඔබ තුමා.. ගොඩක් පිං ඔබ තුමාට. තෙරුවන් සරනයි .❤️💪
ගහල ඉන්න වෙලාවක මේකේ කතාව අහපුවම....😊😊😊 ඒ ෆීලින් එක මාරයි 😍
හ්ම්ම්ම්ම් 👌
සිරාවට හිතට වදිනවා. මනසට කතා කරන්න පුලුවන් එකම එකම දෙය ඒක තමයි මනසේ නිදහස❤️
කාලෙකින් දැකපු සොදුරු මිනිස්සු දෙන්නෙක්.❤️❤️
ඔබ තුමාගේ උත්සාහය අගය කරනවා කංසා ණීතිගත කිරීමට වටිනා ෙඖෂධයක්.
ගංජා තහනම් කරපු එක තමයි ඔක්කොටම මුල. ඒක තමයි බටහිර ගැටේ.ඔබතුමාලගේ සටනට ජය වේවා.
ekagai
කංසා කියන්නෙ දෙවියන් මවපු දෙයක්..ස්වභාවදහමෙ නිර්මාණයක්..දිව්‍ය ඖෂධයක්...🙏😍🙏
සර් ඔබ අපි වෙනුවෙන් කතා කරන ඔබට ජය වෙිවා...ගංජා මෙි රටෙි සමිමත කරන්න මුල් වෙනවානමි මමත් ඔබ සමග මුලින්ම ඔබ සමග..
ඒ අව්‍යාජත්වයට හදවතින්ම ආදරෙයි, එක දවසක් හරි ඒ විදිහට ඉන්න, මටත් ආසයි
හරිම අවංක අහිංසක මිනිසුන්කාටවත් කරදර නැතිව , බැංකුවකටවත් නය නැති අය, ඇයි ගංජා වගාකරනින දෙන්නෙ නැත්තේ???මෙහෙ යුරෝපයෙ වවනවා,
කංසා ගහපුවාම සාමකාමි 🤟🤟🤟තමන්ගේ පාඩුවේ හිටිය හැකි 🤟🤟
නිදහස කියන දේ තියෙන්නේ ග්‍රාමීය පරිසරයේ කියලා..මැනවින් වටහාගන්න පුලුවන් ....💖💖
මටත් සර් එක්ක මෙ චරිකාවෙ ඉන්න තිබූනඅනම්... කලවෙ උපතත් ගන්ජාම තමයි 👍👍👍 ඔය මාමා අහින්සක මනුස්සයෙක්...ජය වෙවා
තණමල්විල ජීවිතේ පට්ට ආතල් ඕයී..😘😘
බුදු සරනයි තිරන්ජයතු!!! දිගටම කරන් යන්න මහත්තයො
ඒ සීයනම් කතාවෙන් පරිණත වැදගත් විදිහට කතා කරන මනුස්සයෙක් 🖤🍁
සරල සැහැල්ලූ නිදහස් *දැහැමි* දිවි පෙවෙත........
නියමයි සර්...ඔයාගෙ වැඩ අපි එකෙන්ම සහයොගය දෙනව.අපිට කංස ඕනේ.අපිට ලෝකය සමග ඉන්න කංස ඕනේ.එකට ඔබතුමා එක්ක ඉන්නව
සර් මේ සමාජය මායාවක් ගොඩක් වෙලාවට හොද දේවල් තමයි නරකයි කියලා අපේ මිනිස්සුන්ගෙ ඔලුවල පැල කරල තියෙන්නෙ, ඒ රැල්ලෙන් නොපිටට පීනගෙන යන අරගලයේ සර් තමයි පෙරමුණේම ඉන්නෙ ,ජයවේවා ඔබතුමාට සහ රටට , ඔබතුමා සැබෑ විප්ලවවාදියෙක් 🙏❤️
Verey silence peaceful talk verey nice .kansa best for friend ship.
😌 ඒ සරල ජීවිතය
ගන්ජා බිවුවා කියන්නේ කිසිම වරදක් කරන්න හිතෙන්නෑ සාම කාමී මනසක් තියෙන්නේ යම් මාතෘකාවක් හිතට ආවොත් ඒක ගැන තමයි කෙලවරක් නැතුව හිතන්නේ ඉතින් 😃 ඇගට පට්ට සැහැල්ලුවක් දැනෙන්නේ වැඩ කරන්න පුලුවන් ගන්ජා බීලා වැඩක් කරන්න ගත්‍තොත් ඒක ඉවර කරන එක විතරයි අරමුන 😍💕
කිසිකෙනෙක්ට කිසිම වරදක් කරන්න හිතෙන්නෙ නැති එකට නම් 100% එකගයි. ගංජා ගජලා ඉද්දි කෙල වුනොත් කෙල වෙන්නෙ ඕනවට වැඩිය හොද වෙන්න ගිහින්. නමුත් වැඩක් කරන්න පටන් ගත්තොත් ඉවර කරන්න හිතෙන කතාව නම් කෙනාගෙන් කෙනාට, ගහන ගංජා වර්ගයේ (strain එක) අනූව වෙනස් නේද. මට සමහර වෙලාවට පට්ට කම්මැලියි. හැබැයි ඒක මගෙ ප්‍රශ්නයක් , ගංජා වල ප්‍රශ්නයක් නෙවෙයි
එකකමෙන්ට්එකක් අතාරින්නෙනැ
@@ahemahem1675 එකෙන්ම
.කාලකන්නි පැවතුණා වූ හැම රජයක්ම.ලංකාවේ හොදම බෙහෙත විනාස කරනවා අපේ මිනිස්සු හැම කෑමකට ම කන්සා එකක් මිසර කළ කෑවා බිව්වා නම් කොරෝනා අපේ රටේ මේ තරම් රට මෙතරම් දරුණු වෙන්නේ නෑ.අදටත්.කන්සා ටිකක් මිනිස්සුන්ට ද බෙදා දෙනවා නම්තම්බල බොන්න හරි.හොඳ බෙහෙතක්.
මරු හිතටම වදිනවා .. මාර නිදහසක් දැන්නෙනේ 😍
කොහොමද එතනඉදල ජොයන්ට්පාරක් ගහන්නතිබුනනම්
මරූ... ආදරෙයි දෙන්නටම
හදවතින්ම හෙලයෝ ජයවේවා🙏🙏🙏
හැම දේම හරිම ලස්සනයි....
ඒ කතා බහ.🥰🥰ජය වේවා සර්
මනස විකුර්ති කරන අරක්කු වලට වඩා ගන්ජ ගොඩක් වටිනවා
පට්ට ඉන්ටව් එක. මමත් මේ වගේ චැනල් එකක් කරන්න අදහසින් හිටියෙ. මමත් ආසයි ගැමි ජීවිතේ සරල නිදහස් නිර්ව්‍යාජත්වය එයාලගෙ අත්දැකීම් තුලින් විදින්න. කොවිඩ් සිටුවේශන් එකෙන් පස්සෙ බලමු....
ඇත්තෙන්ම සරලයි...ආදරෙයි...
We love 💘 YOU all.Hada mu sir kansaaaa.God bless 🙏.
අපි ඉන්නව වැලිඅංග මහත්තයෝ, මට වයස 26ක්. ඕන දේකට අපි ඉන්නවා ඔබ එක්ක
😀😀😀😀... අහිංසක හෙල සුන්දර ගැමියා...
ආදරෙයි සර් මාමටත් බුදු සරණයි ❤️❤️❤️❤️
එහෙම ජීවත් වෙන්න තිබුනනම් කියල හිතෙනවා..🥺❤️❤️
බිමේ හොඳම දැනුමක් ඇති ගොවි මහත්තයකි.
ඔබතුමා කරන්නේ අපිට පට්ටම සේවයක්. මේවා බලද්දි මාර දුකකුත් දැනෙනව
අපිත් හේනට ආව වගේ... පට්ට සර්... ඒක..❤️✌🏽
මේ විදියට පාඩුවේ ඉන්න තිබ්බානම් ❤️❤️
මේක තමා ජීවිතේ හදවතටම දැනුන❤️
කතාවනම් කතාව ගන්ජා බිවුවම වැඩම තමා ඕන කම්මැලි යක්කු ඉන්නවා ඉතින් වෙලාව යනො දන්නෙම නෑ වැඩ තමයි ඉතින් මගේ ඉඩම ආයෙ සුප්පා එකටම හැදුවෙ ජොයින්ට් එකක් ගහලා පැලැන් කරලා
khd
කංසා සමග සරල ජීවිතය 🌏♥️
ඒකනමි හරියටම හරි ගැහැවිවොත් යක්කුවගේ වැඩ .වැඩම තමයි වැඩ හොයහොයා කරනවා .
Maru sir.😍❤️🙏
සාකච්ඡාව හරි සරලයි ආසයි අහන්න
අම්මෝ මේ ජීවිතේ සුපිරී බං
අවන්ක හිතට දුකක් දැනෙනවා 😌
Great sir.... Vary great
මේක තමා ඕනි මේ ලංකාවට ලෝකෙම දිනන්න.මිනිස්සුන්ගෙ හිත් වල අමනුස්ස තිරිසන් ගති මතු කරන දේ නීත්‍යානුකූල වෙලා..සරල අහිංසක සාමය ගෙනෙන දේ තහනම් වෙලා මේ රටේ.
nice video i saw in you tube fantastic , thanks for truth life
ඇත්තටම ගංජා වගාවෙන් අපේ රටට හොද ආදායමක් ගන්න පුළුවන්. නමුත් එය ක්රමොපයකට අනුව කල යුතුයි.
දුංකලවලින් සිකරට් හදුවට අපි දුංකලඔතලබොන්නැනෙ ඔයලස්සනට වැඩේයන්නෙ සල්ලිත්එක්කම ලස්සනට
එල 👌👌👌
what a calm and serene space
සුපිරිම ....
මොනතරම් ලස්සනට සුන්දරව තිබුන ලොකයක්ද මේ අද කාලෙ මිනිස්සු විනාශකරලා තියෙන්නෙ. 😭
මාමාගේ ඇත්ත කතාව ..
කෙනෙකුට හිත කරන දෙයක් තවත් කෙනෙකුට ඉතා අමිහිරි Thunuruwan Saranai
අහිංසක මිනිසුන් 👍👍
නිහතමානී ආදරේ...
සියබලාන්ඩුවේ කොටියගල මහතුං මුදලාලි තමයි ගංජා ලොවේ රජු ගිහිං හම්බෙන්න හරිම හොද මිනිහෙක් ගොඩක් අත්දැකීම් ගන්න පුලුවං .අක්කර සිය ගනන් ගංජා හේන් කරන්නෙ කැලේ
ගංජා බොන මිනිස්සුන්ගේ .හිත් හොදයි
ඔබ තුමා මෙ සටන ජය ගන්නනම වෙනවා අපි දිනමු.
ආදරෙයී 😍 වැලි මාමා.....💐💐
පොඩි මනුස්සයා ගාවට යන එක එයාලට ලොකු හයියක් මට හිතේ
දයා මාමා
Niyama program eka Budu Saranai hamotama 🙏🙏🙏
හරි ලස්සන කතා බහක්
සේන වැලිඅන්ග මහත්මයාට සහ මාමට දීර්ගායුශ ලැබේවා ....
රණවරා එක තැම්බිලාද දන්නෙ නෑ 😍
Good job sir 👍
අපේ ත්‍රයිලෝක පත්‍රය තෙරුවන් සරනයි සියලු දෙනාටම
වසන්ත මහත්මයා මමත් දවසක ඔබ තුමා එක්ක ඇවිදින්න යන්න ගොඩක් ආසයි හෙන්වල පටිිට මලකුත් ගහල ආතල් එකක් ගන්න වාගෙම දැනුමකුත් ලබාගන්න හමුවෙමුද දවසක සතුටිං ස්තුතියි ?
ඒ ජීවිතේ මාරයි...
දායා මාමා🖤
කොහෙද මෙ mama ඉන්නේ
aawahaama enawa balanna mee gowi mahatha... obata JAYA...
නියමයි❤❤
mara lassanai wasantha mahattaya
♥️👌
ආදරෙයි mahattaya ❤️💚💛👌👌👌
පුරන නිදහස් මිනිසුන්. යම් දවසක. සියල්ල ලබාගනි
ගස් වර්ගයක් සිලෝන් ඇග්‍රි චැනෙල් එකේ පෙන්නුවා අලි වගේම අනිත් සියලු සතුන් ඒ ගස් තියෙන කොට එන්නෙ නෑ කියල . ඒ ගස් වර්ගය මේ අලි එන පලාත්වලත් හිටවල බලන්න එයාලට උදව් කරන්න මහත්මයෝ.ඒ ගස්වල නම ගජ මදාර.
බුදු සරනයි
ආදරෙයි adarei ♥️♥️♥️♥️
Sathya kathawa ❤️🙏 balanna kochchara sarala charithada. Me nama maha darunu vidiyata pathurapu suddo sepata sigarat vikuna gannawa.. therenna tika denakta pamanay meeke watina Kama
Oyage programme ft sir, hin sare baluwa, oya ki aththa, meke modainta therenne nha, man Thanamalwila
Great sir
සර් මාවත් එක්ක යන්නකො ඔය වගෙ තැනකට යද්දි
Natural mystic blowing in air
Very Interesting..
වටිනවා වැඩේ සර්.💪
සුපිරි හොදේ
patta sir...........respect u
Niyamai sar
ආදරෙයි වසන්ත සාර් ❤️💪💪🙏🙏🙏🙏
❤️🔥💯♨️❤️
❤❤❤❤
Sarr mn nishantha.aluthgama..Good job
කන්සා නීතිගත කලානම් මේ රට මේ තත්වෙන් ගොඩ ගන්න දවසක් වත් යන්නෙ නෑ ඒකයි ඇත්ත බටහිර පරයන්ගෙ සිකරට් ටිකයි අරක්කු ටිකයි විකුන ගන්න ඔන නිසා තමයි තහනම් කරෙ
hari oyaa eka etta
ගංජා හොද දෙයකි..එහි ඇත්තේ මනෝ ගුණයකි..බොන උතුමෝ ඒ ගැන දනිති..👍❤
දුක හිතෙනවා එ මනුස්සයගෙ කතාවට.හරිම සරල අවන්ක මනුස්සයෙක්.අදරෙයි මාමෙ
වසන්ත මහත්තයා කියන්නෙ ඇත්තටම මේ පුන්‍ය බූමියේ පහල වෙන්න ඕන මනුස්සයෝ. මගේ ගමත් තනමල්විල. ඔබ තුමාගෙ වීඩීයෝ ආසාවෙන් බලනවා. මොකද ගංජා කිව්වම මිනිස්සු හිතේ මවාගන්න චිත්ත රූපෙ වෙනස් කරන්න හොදම පුද්ගලයා ඔබ තුමා.. ගොඩක් පිං ඔබ තුමාට. තෙරුවන් සරනයි .❤️💪
ගහල ඉන්න වෙලාවක මේකේ කතාව අහපුවම....😊😊😊 ඒ ෆීලින් එක මාරයි 😍
හ්ම්ම්ම්ම් 👌
සිරාවට හිතට වදිනවා. මනසට කතා කරන්න පුලුවන් එකම එකම දෙය ඒක තමයි මනසේ නිදහස❤️
කාලෙකින් දැකපු සොදුරු මිනිස්සු දෙන්නෙක්.❤️❤️
ඔබ තුමාගේ උත්සාහය අගය කරනවා කංසා ණීතිගත කිරීමට වටිනා ෙඖෂධයක්.
ගංජා තහනම් කරපු එක තමයි ඔක්කොටම මුල. ඒක තමයි බටහිර ගැටේ.ඔබතුමාලගේ සටනට ජය වේවා.
ekagai
කංසා කියන්නෙ දෙවියන් මවපු දෙයක්..ස්වභාවදහමෙ නිර්මාණයක්..දිව්‍ය ඖෂධයක්...🙏😍🙏
ekagai
සර් ඔබ අපි වෙනුවෙන් කතා කරන ඔබට ජය වෙිවා...ගංජා මෙි රටෙි සමිමත කරන්න මුල් වෙනවානමි මමත් ඔබ සමග මුලින්ම ඔබ සමග..
ඒ අව්‍යාජත්වයට හදවතින්ම ආදරෙයි, එක දවසක් හරි ඒ විදිහට ඉන්න, මටත් ආසයි
හරිම අවංක අහිංසක මිනිසුන්
කාටවත් කරදර නැතිව , බැංකුවකටවත් නය නැති අය, ඇයි ගංජා වගාකරනින දෙන්නෙ නැත්තේ???
මෙහෙ යුරෝපයෙ වවනවා,
කංසා ගහපුවාම සාමකාමි 🤟🤟🤟තමන්ගේ පාඩුවේ හිටිය හැකි 🤟🤟
නිදහස කියන දේ තියෙන්නේ ග්‍රාමීය පරිසරයේ කියලා..මැනවින් වටහාගන්න පුලුවන් ....💖💖
මටත් සර් එක්ක මෙ චරිකාවෙ ඉන්න තිබූනඅනම්... කලවෙ උපතත් ගන්ජාම තමයි 👍👍👍 ඔය මාමා අහින්සක මනුස්සයෙක්...ජය වෙවා
තණමල්විල ජීවිතේ පට්ට ආතල් ඕයී..😘😘
බුදු සරනයි තිරන්ජයතු!!!
දිගටම කරන් යන්න මහත්තයො
ඒ සීයනම් කතාවෙන් පරිණත වැදගත් විදිහට කතා කරන මනුස්සයෙක් 🖤🍁
සරල සැහැල්ලූ නිදහස් *දැහැමි* දිවි පෙවෙත........
නියමයි සර්...ඔයාගෙ වැඩ අපි එකෙන්ම සහයොගය දෙනව.අපිට කංස ඕනේ.අපිට ලෝකය සමග ඉන්න කංස ඕනේ.එකට ඔබතුමා එක්ක ඉන්නව
සර් මේ සමාජය මායාවක් ගොඩක් වෙලාවට හොද දේවල් තමයි නරකයි කියලා අපේ මිනිස්සුන්ගෙ ඔලුවල පැල කරල තියෙන්නෙ, ඒ රැල්ලෙන් නොපිටට පීනගෙන යන අරගලයේ සර් තමයි පෙරමුණේම ඉන්නෙ ,ජයවේවා ඔබතුමාට සහ රටට , ඔබතුමා සැබෑ විප්ලවවාදියෙක් 🙏❤️
Verey silence peaceful talk verey nice .kansa best for friend ship.
😌 ඒ සරල ජීවිතය
ගන්ජා බිවුවා කියන්නේ කිසිම වරදක් කරන්න හිතෙන්නෑ සාම කාමී මනසක් තියෙන්නේ යම් මාතෘකාවක් හිතට ආවොත් ඒක ගැන තමයි කෙලවරක් නැතුව හිතන්නේ ඉතින් 😃 ඇගට පට්ට සැහැල්ලුවක් දැනෙන්නේ වැඩ කරන්න පුලුවන් ගන්ජා බීලා වැඩක් කරන්න ගත්‍තොත් ඒක ඉවර කරන එක විතරයි අරමුන 😍💕
කිසිකෙනෙක්ට කිසිම වරදක් කරන්න හිතෙන්නෙ නැති එකට නම් 100% එකගයි. ගංජා ගජලා ඉද්දි කෙල වුනොත් කෙල වෙන්නෙ ඕනවට වැඩිය හොද වෙන්න ගිහින්. නමුත් වැඩක් කරන්න පටන් ගත්තොත් ඉවර කරන්න හිතෙන කතාව නම් කෙනාගෙන් කෙනාට, ගහන ගංජා වර්ගයේ (strain එක) අනූව වෙනස් නේද. මට සමහර වෙලාවට පට්ට කම්මැලියි. හැබැයි ඒක මගෙ ප්‍රශ්නයක් , ගංජා වල ප්‍රශ්නයක් නෙවෙයි
එකකමෙන්ට්එකක් අතාරින්නෙනැ
@@ahemahem1675 එකෙන්ම
.කාලකන්නි පැවතුණා වූ හැම රජයක්ම.ලංකාවේ හොදම බෙහෙත විනාස කරනවා අපේ මිනිස්සු හැම කෑමකට ම කන්සා එකක් මිසර කළ කෑවා බිව්වා නම් කොරෝනා අපේ රටේ මේ තරම් රට මෙතරම් දරුණු වෙන්නේ නෑ.අදටත්.කන්සා ටිකක් මිනිස්සුන්ට ද බෙදා දෙනවා නම්තම්බල බොන්න හරි.හොඳ බෙහෙතක්.
මරු හිතටම වදිනවා .. මාර නිදහසක් දැන්නෙනේ 😍
කොහොමද එතනඉදල ජොයන්ට්පාරක් ගහන්නතිබුනනම්
මරූ... ආදරෙයි දෙන්නටම
හදවතින්ම හෙලයෝ ජයවේවා🙏🙏🙏
හැම දේම හරිම ලස්සනයි....
ඒ කතා බහ.🥰🥰
ජය වේවා සර්
මනස විකුර්ති කරන අරක්කු වලට වඩා ගන්ජ ගොඩක් වටිනවා
පට්ට ඉන්ටව් එක. මමත් මේ වගේ චැනල් එකක් කරන්න අදහසින් හිටියෙ. මමත් ආසයි ගැමි ජීවිතේ සරල නිදහස් නිර්ව්‍යාජත්වය එයාලගෙ අත්දැකීම් තුලින් විදින්න. කොවිඩ් සිටුවේශන් එකෙන් පස්සෙ බලමු....
ඇත්තෙන්ම සරලයි...ආදරෙයි...
We love 💘 YOU all.
Hada mu sir kansaaaa.
God bless 🙏.