Dhanuska may the blessings of truth prevail on you and all who are on the way up.We are blessed to the extent that we have gained the knowledge presented to the whole world with facts and figures and such honesty and making those who responsible for the made up story that we originated from an animal so that they have drawn a big curtain to cover the true history of Siwhelaya where in Gothama Lord Buddha was Born etc. Etc.Jaya Wewa,!!!Now the time has come to see and prove it to be nothing BUT THE TRUTH!!!
When we have such a Beautiful worth Dhamma, Why should we run behind Rawan! Live according to Buddhism 🙏. Be a Good Buddhist! May the triple gem bless you!
දනුශ් මහත්තයො හැමදාම වගේ හෙලයට වටින අදහසක් ගන්න පුලුවන් හැම විඩිඔවක්ම මා නැරබුව ඔබට තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී !!!!...... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️........
ඔබවහන්සේ දශරථ ජාතකය කියවලා තියෙනවාද ?
Theruwan Saranayi !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි. අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් ආශිර්වාදය හා දීර්ඝායුෂ ලැබේවා
Dhanush V බොහොම ස්තුතියි. අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් ආශිර්වාදය හා දීර්ඝායුෂ ලැබේවා 🇱🇰 🌞 🌞 🇱🇰 🇱🇰 🌞 🌞 🌞
Rawana kala hitapu kumba karana kiyane kauda
ඇත්තටම අයියෙ ගොඩක් වටිනවා ඔයාගෙ වීඩීයෝ මොකද අපේ හෙල ජාතියට අමතක වෙලා යන අපේ ඉතිහාසය මතක් කරන එකම 🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වැදගත්.....!!!
ගහන්න ඕන තැනටම වැටුනා....!!!
කලු සුද්දොන්ට වදින්නත් .. හෙළයන්ට දැනෙන්නත් කරපු දේශනාවක් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා... තෙරැවන් සරණයි සියලු දෙනාටම ..🙏🏽🙏🏽
ඇත්ත පැහැදිලි කරලා දෙන් ඔබ වහන්සේට උතුම් ධර්මය awabodyen.....නිවන් dakithwa.......
රාවන ගැන ඇගිල්ලෙන් ඇන ඇන නෙවෙයි අපිට ඉගැන්නුවෙ හාමුදුරුවනෙ 🙏🔱 අපිට භවයෙන් භවයට අපිට ඒ ලේ නෑකම තියනව 🙏🔱☯️🍃 නිවන් සුව අපෙ හාමුදුරුවනෙ 🙏☸️☯️🍃🌸
රාවනා මිත්‍යාවක් නම් කෙසේද යම් පමනකට හෝ සත්‍යයක් වශයෙන් මතු උනේ. අනික අපේ ගෝත්‍රික මිනිසුන්ට අපේ දේ නෙමේනෙ වටින්නෙ. උන්ට වටින්නෙ පරයින්ගෙ දේ අපේ හාමුදුරුවන්ගෙ කතව ඇත්ත අපේ හාමුදුරුවනේ.🌷🌷🌷🌷🙏🙏🙏❤️❤️❤️
රාවණට ජයවේවා අපේ කලු සුද්දන්ට රිදෙයි මේවා ඇහෙනකොට
යක්කල රාවණ !!😂😂
අපේ හාමුදුරුවනේ කතාව සම්පුර්ණ ඇත්ත බුදුසරණයි
හොඳ වැඩක්. බුදු සරණයි. ඉදිරියටම යං. තමාගේ ඉතිහාසය පිළිගන්න බැරි අසරණයන් .
මේ වීඩියෝව හුගක් වටිනව මහාචාර්ය රාජ් දෝමදේව ඒක්ක වීඩියෝවක් ඔ්න දනුෂ්ක අයියෙ ❤❤❤
අනිවාර්යයෙන්ම මගේ හෙළයට ජය !!!
අපේ ගෞරවණීය ස්වාමින් වහාන්ස, ගයාන් / ධනුශ් වැනි ආදරනීය හෙල තරුණයන්ට තියන කැක්කුම මේ රටේ වග කිවයුතු ගිහි පැවිදී දෙපක්ෂයටම නොතිබීම මොන තරම් අවාසනාවක්ද .
පු.ව්. අධ්‍යක්ෂ සෙනරත් දිසානායක ඒ වගේ පරයෝ ඉන්නකන් අපේ රටේ ඉතිහාසයට අබ සරණයි. ඔකුන් NGO කුක්කෝ. සුනක ජාන කලවම් එඋන් පන්නල විශය පිලිබඳ මනා අවබෝධයක් තියන අයවලුන් ඒවගේ පුටුවලට පත්කල යුතුයි .. ස්තුති ඩනුශ් අයියා
😂😂😂 අම්මො මිත්‍යා බුවෙක්
අමරසිංහ බන්දුරූප fake උබන මිත්‍ය බුවා
වැඩක් නෑ බන් අන්තවාදීන්ගෙ ජාරාවලට වහා වැටිලා නැගෙනහිර පුරාවස්තු බල්ලට... අස්ථාවර දෙශපාලනය තුල අවංක රාජ්‍ය නිලධාරීන් නොමැත
ස්තූති අපේ හාමුදුරැවනේ
Good answer .!
හරියට හරි හාමුදුරැවනේ. හරිම සන්තෝසයි තමුන්නාන්සෙගෙ සත්‍ය වටහාදීමෙි කථාවට. 🙏🙏 ඇත්තෙන්ම විශ්ණු දෙවියන්ගේ දුතයකු ලෙසට රාම කුමාරයා සලකන ආකාරයටම හින්දු භක්තිකයන් දැනටත් පිළිගන්නේ රාවණ ශිව දෙවියන් ඇදහු චක්‍රවර්ති රජකු ලෙසටයි. දේවාල කන්නලවි බැලුවොත් රජවරැ තමයි බොහෝ තැන්වලදී දෙවිවරැ ලෙසට වර්තමානයේ වැඳුමි පිඳුමි ලබන්නේ.
තෙරුවන් සරනයි දන්නටම.
Interesting. Great 👍
🙏🙏🙏🙏🙏🙏 oba wahanseta deergayusa Budu saranai , Dhanusah mahathma ta da Theruwan saranai
Theruwan saranai danushka mahath maya boho pin
Apita mewa vishwayen apita ahanna labunata
Niwanama nathai niwanama wethwa 🙏🙏🙏❤️❤️
දනුෂ් අයියේ දිගටම අපිට මේ වගේ වටින දේවල් දේන්න. ඔයාට රාවණ පිහිටයි!!!!
රාවන් මැරිලනේ බන් කොහොමද රාවනාගෙ පිහිට ලැබෙන්නෙ?
බුදු සරණයි නෙවෙයිද ?
අමරසිංහ බන්දුරූප fake හිවල්ලු දෙන්නෙක්නේ උබලා
Tashi Diaz දෙන්නම එකට ගේම ගහ්න්නෙ
අමරසිංහ බන්දුරූප fake උබලා දෙන්නගෙ ආගම ජාතිය සිංහල බෞද්ධය වෙන්න බැ ඉවස්න්න බැ නේ උබලට
හෙලයට ජය...🙏🙏
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවන් රාවණා දෙවිඳු පිහිටිය
රාවනා පකෙක්ගෙන් කාටවත් පිහිටක් හම්බෙන්නෙ නෑ.
@@TheChicKenHuman කුණුහරුප කියන්න එපා බන් රාවණ පරපුරක් ලංකාවේ ඉදලා තියෙනවා ඒක ලංකාවතාර සුත්‍රයෙ, රාජාවලියෙ පවා තියෙනවා...කියවපු නිසයි කියන්නේ මාත් ඉස්සර ඔය මතයෙ හිටියේ නමුත් ගවෙෂණය කරන නිසා හොගක් දෙවල් දැන ගත්තා බන්...උබත් හොයන්න
@@ඉෂාරඋදයංග මොනා හොයන්නද බන්. වෙන්න බැරි සුරංගනනා කතානෙ මෙව්ව. අඟහරුවලට ගියාලු , ප්ලේන් හැදුවලු, ඊජිප්තුවෙ පිරමීඩ හැදුවෙ රාවණාලු😂 . ඉතින් මේකෙ තව මොන මඟුල ගවේශනය කරන්නද? කිසිම තර්කයක් නැති කතානෙ. මේකෙ තනිකර බ්‍රේන්-වොශ් කිරිල්ලක් තියෙන්නෙ.
දැන් ඔය උඩ කමෙන්ට් බලපන්, මෙච්චර කල් අපි කිව්වෙ "බුදු සරණයි!", "තෙරුවන් සරණයි!" කියලා, මුන් කියනවා හාමුදුරුවන්ට රාවණා පිහිටයිලු. ලස්සනට අපේ උන්ගෙ ඔලු කනවා.
@@TheChicKenHuman එක ඇත්ත අපිට ඉන්නේ තෙරුවන විතරයි... තෙරුවන් සරණයි තමා නිවැරදි..ඒත් රාවණ සංකල්පය බොරු නෙමෙ රාවණ පරම්පරාවක් සිටි බව සාක්ෂි තියෙනවා...විශෙෂයෙන් බුද්ධ ඉතිහාසයෙ පවා... හොයන්නෙ නැතුව බොරු කියලා කියන්න බෑනෙ බං.. ගොඩක් දකුණු ඉන්දීය ආක්‍රමණය නිසා ලංකාවේ ලියවිච්ච පොත් පත් ඉන්දීයාවට අරගෙන ගියා..
@@ඉෂාරඋදයංග හරි. මම ඔයාට කිව්වොත් ඔයා හුස්මගන්නෙ පෙනහලුවලින් නෙවෙයි වකුගඩුවෙන් කියලා, නැත්තන් ලේ පොම්ප කරන්නෙ මොලයෙක් කියල ඔයා ඒක පිලිගන්නවද?
නෑනෙ.
අන්න ඒ වගේ වෙන්න බැරිම දේවල්, කරන්න බැරිම දේවල් ටිකක් රාවණා කලා ඒවා අනාගතේදි ඔප්පුවෙයි කියල කියන සීන් එකක්නෙ මේ තියෙන්නෙ.
සාක්ශි කෝ කියල ඇහුවම?
ඒව නෑ. ඒවා අරයා ගෙනිච්චා, මෙයා ගෙනිච්චා කියනව. මොන බොරුද බන් මේවා.
රාවනා කියන්නේ සත්‍යයක් 👌👌👌 අනිවාර්යයෙන්ම
මා සිංහල බෞද්ධයෙක් වෙමි මීට වසර තුනකට පමණ පෙර මගපලලැබූ ස්වාමින් වහන්සේ නමක් ඇසුරු කලෙමි උන් වහන්සේ විෂයෙහි දාන ආදී පින්කම් කලෙමි ඔබ වහන්සේ පවසන අයුරින් රාවණයන් සිරි ලංකාද්වීපයෙහි අවසන් සක්විති රජු ලෙස මා දන්නා තොරතුරුය බුදුන් උපන් ජම්බුද්වීපය වෙනකක් නොව අප උපන් සිරි ලක්දෙරණ බව උන් වහන්සේ දේශනා කලාය එමෙන්ම බුදුන් වහන්සේගේ බුද්ධත්වය පරිනිර්වාණය යන තෙමගුලම සිදුවූ ස්ථාන පවා උන් වහන්සේ දේශනා කලාය එමෙන්ම ගෝතම බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත්ව වසර අටදදහස් තුනක් මේ වනවිට ගතව ඇති බව දේශනා කලාය ඔබ වහන්සේ පවසන පරිදි අද්යාත්මය දියුණු කල පුද්ගලයාට පමණක් මෙය තේරුම් ගත හැක කෙසේ උවද සත්‍ය කවදාහෝ හෙළි විය yuthuy
අපි නම් රාවණා පරම්පරාවේ... ❤💪🙏☸️
@@sujeewalakmal3112
මුන්ට කොහෙද ඒ වගේ දේවල් දැන ගන්න මොළයක්. ඉතිහාසය, ජීව විද්‍යාව ඉගෙනගෙන තියෙන්නෙ ෆේස්බුක් එකෙනුයි යූටියුබ් එකෙනුයි නේ. 😂😂
Sujeewa Lakmal සුදා අපිට තියෙන්නෙ බෙන්ගාලි ජාන නෙවේ බෙන්ගාලි උන්ට තියෙන්නෙ සිංහල ජාන
@@TV-kh6gb
"සිංහල ජාන"😂😂 හොඳ වෙලාවට මේ කොමෙන්ට් ඉංග්‍රීසියෙන් දාන්නෙ නැත්තෙ. නැත්නං ලංකාව ලෝක සිතියෙමෙනුත් අයින් කරයි ඉක්මනටම.😂 ඔබතුමාගෙ DNA පරික්ශාවක් කරලා අපිට පෙන්නන්නකො සිංහල ජාන.
@@tashidiaz8915 😁😁😁මහානාම ද්‍රවිඩ යා ලියපු බොරු මහාවංශය විශ්වාස කරන්න එපා බං
@@sujeewalakmal3112 මෙහෙන් එහාට ගියා මිසක් එහෙන් මෙහෙට ආවෙ නෑ...ආවත් කුඩු පට්ටම් වෙලා ගියා මිසක් 😁😁😁 හොයන්න හොයන කොට තමා පිලිතුරු හම්බෙන්නෙ මාත් කාලයක් විශ්වාස කලෙ නෑ...ඕනෑම දෙයක් හොයාගන්න ඕනි විශ්වාස කරන්න....
ඕගොල්ලත් හොයන්න අපිත් හොයනවා...
රාවණා ගැන හොයන්න අපි රැල්ලක් ඇති කරානම් මෙ වැලලි ගිය ඉතිහාසය ඉක්මනින් ගොඩ ගන්න පුළුවන් වේවි .. යක්ඛ ලේ තියෙන මිනිසුන් මෙ රැල්ලට ඇඳිලා එයි...💪🌟🌞
යක්කල මිනිසුන්?
අමරසිංහ බන්දුරූප fake උබට මර අමාරුයිනෙ බන් උබ හැම තැනකට ගිහිල්ලා පුක දෙනවා උබෙ නම්බරෙ එවපන් මට
තෙරුවන් සරණයි සුධම්ම හාමුදුරුවනේ
Excellent..... 🙏🙏🙏
ජය ශ්‍රී !!!!...... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
සිංහල බෞද්ධයාගේ විනාසය උන් විසින්ම සකසාගෙන ඇත ඒ උන්ගේ අනුවන කම නිසාය මීට වසර දෙක තුනකට පෙර මගපල ලාබී ආර්යයන් වහන්සේ නමක් මා ඇසුරු කලෙමි උන් වහන්සේ විෂයෙහි දානය පුජා කලෙමි උන් වහන්සේ වැඩසිටි සමයේ රාවණයන් ගැන බොහෝ කරුණු උන් වහන්සේගෙන් දැනගතිමි ඔබ වහන්සේ දේශනා කල සියලු කරුණු සත්‍යයි
Danush aiya sama wenna mama dakka aiya mahana wela sanga rathnayayata darmaya desana karanawa hudek meka mage manak kalpithayak samawenna aiye me darmaya siyalu sathwayanta anumo dan wethwa❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා හාමුදුරුවනෙ 😘😘😘
ලොකේම කිවත් රාවනා රජු බොරුවක් කියලා මට සියට අනන්තයක් විස්වාසයි එක සත්‍යක් කියලා
Keri boruvakne ravana kiyanne. Mechchara kal kisima sakshiyak hambela nehene.
mihela sanvidu ube tatta ubemad kiyalt skkiyak hammbenan idapn bn
skki tibbe neti okko boru venvad broo
@@TV-kh6gb ow nethuva. Nikan anda bakthiyen gonnu vage sakshi nethuva deval piliganne kavuda? maha molayak nethi meti harakne.
විභීෂණ කියලා කෙනෙක් ඉදලා තියනව,මිනිස්සු පිලිගන්නවා හැබැයි එයාගෙ අයියා රාවණා ඉදලා නෑ බොරුලු 😂
සාක්ශි නෑ කියන අය සැලලිහිනි සංදේශයේ වීභීෂණ වර්නනාව කියවන්ඩ..තව බලංගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ ,ගංගොඩවිල සෝම හිමියන්ගේ දේශනා අහලා බලන්ඩ..
ජාතිය ටආගමට කැක්කුමක් ... අපේ දේවල් රැක.ගත යුතු..සිතනා අපේ අය.. මාව subcribe කරල පොඩි උදවිවක් කරන්න..කරදරයක් නැතිනමි🙏🙏🙏 නපුංසක අදහස් ඇති අය පාඩුවෙි හිටියම හරි🙂
තෙරැවන්සරනයි 🌹🌹🌹
@@max_r8636 😃😁 පොන්නයෙක් කියල දන්නවා..ඒත් ඔය තරමිම දාර පොනිනයෙක්කායල දැනගත්තෙ දැන්😬. ඉයා
@@helaboduhada8108 චී චී බොදු හඬ කිව්වට කූනුහප්ප හඬනෙ එන්නෙ. එක්කො නම වෙනස් කරපන්, නැත්තන් කුනුහර්ප කියන එක නවත්තපං.
හරියට හරි හාමුදුරුවනේ අපි පටන් ගමු බලුජාතකයො පරදවමු
සුද්දා බෝ කරලා ගිය කලු සුද්දොන්ට නම් අපේ මහා රවනයන් විශ්වාස නැතුව ඇති. ඒත් අපිට විශ්වාසයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් රාවනා ඉතිහාසය සත්‍යක් ඔිනතරමි සාක්ෂි තියනවා උතුම් සමිමා සමිබුදු පියානන් වහන්සේ බුද්ධත්වය ලැබුවෙත් මෙි ලක්දෙරනෙම තමයි එකටත් සාක්ෂි ඔිනතරමි තියනවා තව වසර 10 යනකොට මෙි සියල්ලම හෙලිවෙනවා ගයාන් මහත්තයා ඔබතුමාටත් තෙරුවන් සරණයි රාවනා රජතුමා ගැන තවත් විඩියෝ එකනමි බලාසිමි
දස බල වීර සේනාය වීරවික්‍රම රාවණාන්, රාවණා බලසම්පන්න ඉඳන් පුණ්‍යානුමෝදනා🙏
What a joke 😅😅🖕😅🖕
හෙළයට ජය❤️
සාදූ සාදූ සාදූ ..🙏☸️☺️
Oba wahansehata theruwansarani apee hamuduruwanee. Biyanathiwa oya gamana yanna ediriyata. Dhalada samidu pihiti!!!!. Dhanush malli theruwan sarani obata.
Dhanuska may the blessings of truth prevail on you and all who are on the way up.We are blessed to the extent that we have gained the knowledge presented to the whole world with facts and figures and such honesty and making those who responsible for the made up story that we originated from an animal so that they have drawn a big curtain to cover the true history of Siwhelaya where in Gothama Lord Buddha was Born etc. Etc.Jaya Wewa,!!!Now the time has come to see and prove it to be nothing BUT THE TRUTH!!!
අපෙ මිනිස්සුන්ට කවද හරි ඇත්ත තෙරෙයි එදට ඔයගෙ වටිනකම් ලොකෙම කත කෙරයි
හෙළයට ජය !
ධනුෂ් අය්යෙ ඔහොම යං...ඔබට ජයෙන් ජය ..
Godak watinawa budu saranai.!
Niyamai menna me wage ewa digatama karanna
NAMO BUDDHAYA........!!!
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🤍
Me thamai apita oni de den. Subapathanawa Dhanush 💪
තායිලන් වලත් හැබැයි බුද්දාගම තියනවා සුපිරියටම
Therawadaya thiyenne mehe vitharai bro.
@@gameboss2707
අනේ ගොනෝ. තායිලන්තයේ, බුරුමයේ ලංකාවට වඩා හොඳට තේරවාද බුදුදහම ආරක්ෂා වෙලා තියෙනවා. ලංකාවේ වගේ නෙවෙයි 90% එහා තේරවාද බෞද්ධයන් ඉන්න රටවල්.
තිබුනට වැඩක් නෑ අවුරැදු පන්දාහක් බුදුදහම රැකෙන්නෙ මෙහෙ ඒක ගෞතම බුදුරදුන් පවසා තිබෙනව
@@w.dsudarshana4378
බුදුන් වහන්සේ පැවසුවේ වැඩිම කාලයක් බුදු ධර්මය පවතිනෙ ලංකාවේ බව. ඒ උනාට ලංකාවේ සම්පූර්ණයෙන්ම උපසම්පදාව වුන භික්ෂූන් වහන්සේලා නැති වෙලා ගිහින් සියමෙන් උපසම්පදාව ගේන්න උන අවස්තාත් තිබුණ. දැනට නම් ලෝකෙ තේරවාදය හොඳටම ආරක්ෂා වෙලා තියෙන්නෙ බුරුමයේ
@@tashidiaz8915 ඒලෙස උපසම්පදාව ගෙන්නුවෙ ලංකාවෙ සරණංකර හිමිනෙ
හාමුදුරුවනේ, හන්තානේ තිබුණායැයි කියනු ලබන නිකුම්බිලා දෙවොල සොයා ගන්න උත්සාහ ගන්න.අපිත් කීහිප වතාවක් උත්සාහ කළ නමුත් නොහැකිවුනා. ඒත් එහි යම් සුවිශේෂී බලයක් තිබුනේලු.
Very good
බුදුසරනයි
Ane ape hanthane hamuduruwo ada apawath una corona hedila
🙏🙏
යක්ක ගැන්ම👺👺👺👺 ලොවෙත් නෑ🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oba Wahanseeta Deerdha Āusha Lebeewa. Theruwan Saranai
Bududaranai ape Hamuduruwamee
රාවණ පරපුරක උරුම බුදුන්ගේ දේසේ
........akderanata ethi abmanaya pitaretiyan agaya karanawa. Desabimanaya ethiuwita rata kollakaruwanta denna satanak.upayak thiyanna wenawa
🙏❤️🙏❤️🙏❤️🙏
Oyage udau one puluwaninam mage fb ekata ennako e hamuduruwo samidugama
140 sub magen.mawath sub krnn bro
When we have such a Beautiful worth Dhamma, Why should we run behind Rawan! Live according to Buddhism 🙏. Be a Good Buddhist! May the triple gem bless you!
These people are just idiots
Tashi Diaz 14:26 see. Now who's idiot?
❤️🙏
🙏🙏❤️
Apa swaminwahansa me helaya pamanae sinhala baudyata aththe aya araksha kirema ape parama yuthukamae.saudi Jeddah sea port
1:43 video eka karanna iserra karanna tibbane moruwata video ekata wadinne nathuwa
684 sub magen.mawath sub krnn bro
yakkaini onna gamanak yanawanam ape hamuduruwo ekka apekama hoyanna ...
DHANUSH Mahaa raawanayan wenuwen kalayouthu piliwath pahada danna
❤️🙏❤️🙏❤️🙏💐🇱🇰🇱🇰🇱🇰
🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤
අයියේ ඔයාගෙ mic එකේ voice මදි ටිකක් හයියෙන් කතා කරන්න නැත්තං පොඩ්ඩක් ෆිකෝවින්ස් අඩු කරන්න
Koheda hamuduruvane yakka,hela jatheya sinhala budda un kochchara kuhakada muslen un kochchara hodada
♥️♥️🤚🤚🤚🤚🤚
Supurii
Nawathath rawana yugayak arammba wei yakkayanta jaya
හොඳ අදහස් ටිකක්
(ලංකාවට, බුදු දහමට, සොවබාදමට ගැලපෙන හින්දු මිත්‍යා දෘෂ්ටියෙන් තොර වාස්තු විද්‍යාත්මක පර්යේෂණ ආශ්‍රිත උපදෙස් බලන්න එන්න )
❤❤❤❤❤👌👌👌👌
Theruwan sarani...
රාවණා අපේ කියන්නත් බුදුරජාණන් වහන්සෙ ඉන්දියාවෙ කියනෙ ඇයි අපේ හාමුදුරුවනේ ..5000කට කලින් ඉතිහාසය හොයද්දි 2500කට කලින් ඉතිහාසය දැක්කෙම නැද්ද
ruclips.net/video/lGPzWObXyrE/видео.html ….ඒරාෂ්ඨකයෙන් පසු මා පිටසක්වල ජීවීන් අරන් යන්ව l තිලක් කන්දේගම l Thilak Kandegama - EP 04
ruclips.net/video/N07NlHGodXg/видео.html …..ගෙඩි නැති ගහක ගෙඩි ගන්න හැටි l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 02
ruclips.net/video/cgpQQ1l0378/видео.html ….කන්දේගම මහතා ජෝතිෂ්‍යන් කී අනාවැකි 100% සත්‍ය වූවොත් ... l තිලක් කන්දේගම l Thilak Kandegama - EP 03[2020 July]
ruclips.net/video/8-fKxFTjdYs/видео.html ….තිලක් කන්දෙගම මහතා සිරගතවීමට වූ හේතුව හෙලිකරයි
ruclips.net/video/rCsEEkz6NUc/видео.html….ඉබේ හැදෙන දේ හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා l තිලක් කන්දේගම l Thilak Kandegama l EP 05
ruclips.net/video/wEyKy-2uOuA/видео.html ...andemahagamaya #Thilakkandegama Q & A පැනයට පිළිතුරු 01
ruclips.net/video/gL9b_TBJBxQ/видео.html ...මහින්ද රජකම අතහැරිය නිසා පන බේරුණා l තිලක් කන්දේගම l Thilak Kandegama l EP 09 pyramid
ruclips.net/video/cgpQQ1l0378/видео.html&fbclid=IwAR1L8gHp1RnY47Vhf9JxwFFQOsPob_VpYz9GkrcCPxpWzDk2K_NgxUv0mjU ….කන්දේගම මහතා ජෝතිෂ්‍යන් කී අනාවැකි 100% සත්‍ය වූවොත් ... l තිලක් කන්දේගම l Thilak Kandegama - EP 03 [2020 ජූලි 1]
Ane aiye ruwanwali seyata me puraviddya ake gattha karanna yanade gena hoyalla kiyannannako ratata .
B saranai
👍👍👍💪💪💪
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Awulak neha kiiyak hari hambu Karaganig, but umbawa peenne hama ekatama yes yes kiyana nikamek wage
Oya widihatama Tama Ara raulath kiuwe..
සුදුස්සන් සුදුසු තැන්වලට පත්නොවීමේ හොදම උදාහරණය අවජාතක පුරාවිද්‍යා කොමසාරිස්
අර කලින් කරපු වීඩියෝ නතර් උනේ ඇයි.රාවනා රජතුමා ගැන හොයන් ගියපුවා.මගින් නැවතුනානේ
Watina adahas dakwemak hamuduruwane
Ravana harinam , Indiyawe Ramayanaya piligannath venawa. Ramayanaya gothapu kathawak.
Aperatata watinama nayakayek u ape rawana rajatuma Ali dakke natat .metuma ape rate me karla tiyena lassana.watina kamen ehalama dewal mchchara karala tiyeddid .ai deiyane megana ai medewal hoyala sathya etihasaya matu karannatte.ape minisunge as mchchara andawela mokada.helaine danwat as arinna .medewal eliyata ganna .tawat yatayanna dennaapa.metaram dewal karala tiyena a uttamayata ,atumage niruparjitawa tiyenawa kiyana dehayata pana denna .rawana hadanaganna .atumata sanasima denne.siyalu dena awdiwenna .mewani wistara danus mahatmaya wage kipadenekma hoyanawa .mama a siyaluma wistara balanawa.pura widdiyawe inna buddimat prabuwarunge net walata medewal penewa.atumanla mewa hariya karawa pariksana pawatwa me dewal ikmani siyalu denaakatu wi mage mathrubumiye a walaluna satthya godaganna labewa.rawanarajuge pihiten medewal sartakawewa.
ඔය රාවනා රජ්ජුරැවො කවුරැත් නෙමෙයි දැනට ජිව මානව වැඩ සිටින කතරගම උත්තමය ඒකයි කතරගම පමනක් රාවනා මාහාරාජඋත්තමයගෙ පිලිරැවක් හදල තියෙන්නෙ.ඇත්ත හාමුදුරැවනේ අපේ හෙලමාහාවිරැව රාවනාඋත්තමය.ඉංදියාවෙ උනානමි මැදගොඩයල උලුප්පල තියනව.අපේ නිසා අගයක්නැ.රාවනා රජ්ජුරැවන්ගේ මි මුත්ත තමයි වෙසමුනි මහාරජ්ජුරැවො.මහාසමිමත රජ්ජුරැවන්ගෙන් පස්සෙ රජ උන වෙසමුනි රජ්ජුරැවන්ගෙ මුනුබුරෙක් අපෙන් ආහාපල්ල ඇත්ත.
athtatama hithata danuna.
Ravana kiyanne miththiyawak nam newei aiye eth kalayak yai ravanayan nawath paminena anna e dawasa ikmaninma ei ethakal balagena imu