Cooking nam madam chainy tamai niyamai, supiri. Nodanna deawal godak obatumiyagean denuwath weanawa.adarei hemadamath, satutin, parissamin, jeasu pihitai hemotama good bless you. Chaaaaaaaaow. Thank you so much madam. 🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💕💕😁😁🙋♂️🙋♂️🙋🏻♂️👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
Mama pan piti wage dawal kanna kamathi naha, oyaga ma recipe eka maru mama lagadima hadanawa thanks for the recipe nanga 👍👍👍❤❤❤❤❤❤🤩🤩 god bless u all members of the your family ❤❤❤❤🙏🙏🙏🙏🍷🍷
Kelath inuwa bada rideida danne ne niyamai goda dawasakin mn oyage vidio ekak baluwe pone eka kadila mage ithin budu saranai nangi hadala balannama ony meka thank you
Ada rata Ada rata Ada rata hadanawa....... Ha ha ha hahaha Lala lala lala la😁😁😁😁😁😁😁💃💃💃💃💃💃💃 Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼🌼
,මේ කෑම එකනම් හදනවා මං අනිවාර්යෙන්ම.හරිම ආස හිතුනා.වෙනස්ම විදිහක්.thanq sudu.💋💋
මමත් හැදුවා හරිම රසයි ඔබ තුමියට බොහොම ස්තූතියි good luck
ම්ම්ම්ම්ම් රස ඇති හදමු .සොයුරිය තෙරුවන් සරණියි .🙏🌼🌸🙏🌼🌸🙏
නංගී මම ඔයාගේ video බලන්න වෙලා දැං මාස 5 විතර .මම නගාගේ videos බලලා මේ වෙද්දී කෑම වර්ග ගොඩක් ජාති හැදුවා.හොදට රසට තිබුනා . තව හදන්න ජාති තියෙනවා .ඉන්දියන් කෑම හැම දෙයක්ම හැදුවා.මට ඉන්නේ නංගි පුතාලා 2න්නෙක්.එයාලා twins ලා.දැං අවු.19 දෙන්නටම හොදට උයන්න පුලුවන් .ගෙදර හැම වැඩක්ම කරනවා. ලොකු පුතා ගොඩක් ආසයි උයන වැඩ වලට .නංගීගේ videos බලනවා . දැං දවස් 2කලින් sea food rice එක හැදුවා.රසට තිබුනා.නංගීට ගොඩක් පිං සහ බොහෝම ස්තුතියි . විවිධ පැතිවලින් අපි හැමෝම දැනුවත් කරනවාට .අපේ තරුණ දරුවන්ටත් මේවැනි වැඩ සටහන් වලින් දැනුවත් වෙන්න අවස්ථාව සලසා දීමත් පිණක්. නංගීටත් පවුලේ හැමෝමටමත් තෙරුවණ් සරණයි 🙏
Sathutui akka… theruwan saranai oyatath 💚🙏
Receipe එකක් දානකන් බලන් හිටියෙ. මම ඔයාගෙ කෑම ජාති ගොඩක් හදලා තියෙනවා. හරිම රසයි. මෙිකත් try කරලා බලනවා. Thank you very much.
ඔබ කතාකරන විලාසයට කැමතියි
හරිම පැහැදිලියි.රොටිත් හරිම රහයි වගේ ඇත්ටම ඔයා කනවිට මටත් රස දැනුනා ඇත්තමයි.ඔයාට ගොඩාක් ස්තුතියි 👍❤
Oyatath Bohoma sthuthi 💚
ඔයා කනවා අපි කෙළගිලිනවා.හැමදාම බලනවා.නියමයි ඩොල්ෆින් කොත්තුව.
තෙරුවන් සරණයි ♥️🌹🌻❤️❤️❤️
💚
Woww super ඔයා දෙන හැම එකක්ම හැදුවා..මේකත් අනිවා හදනවා..ස්තුතියි ජේසු පිහිටයි❤️
එක නම් සුපිරියි අක්කි. එක මිශ්‍ර නයෙන් කැම දෙකක් හවසට තේ බොන්න හකුරු දපු එකනම් නියමයි. ගොඩාක් ස්තුතියි මෙවා අපිට ගෙනවට බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏😍😍😍😍
Budu saranai 💚😘
අක්කිගෙ රෙසපිස් මම හදලා තියෙනවා. අක්කි හරිම පිළිවලයි. අපි ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ❤❤❤
වටලප්පන් බුරියානි පොල් චට්නිය හැදුවා හරිම රසයි බොහොම පින්❤️
💚🙏🙏
ආසාවෙන් බලා අත්හදා බලනවා.. ස්තුතියි ඔබට මේ ලබා දෙන දැණුමට
💚🙏🙏
දුව ඔයා එවපු බීජ මට උදෙන්ම ලැබුණා මට හරිම සතුටුයි. ඔයාගෙ වගාවන් සියල්ලෙන්ම සාර්ථකව අස්වැන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ සියලුම වීඩියෝ මම ආශාවෙන් බලනවා.සියලු දෙනාටම ජේසු පිහිටයි.
Sathutui aunty… Jesu pihitai 💚🙏
ඔයාගේ ආප්ප රෙසිපි එක හැදුවා නියමයි. හොදට ආවා. ඔයාට ගොඩාක් tnx
Niyamai ..අනිවාර්යයෙන්ම hadanava ..tnx lot.♥️♥️
Thank you darling 💚😘
ඔයා හරිම ලස්සනයි . මේ රෙසිපි එකත් ආප්ප රෙසිපි එක වගේම රස පාටයි . අනිවාර්යයෙන්ම හදනවා. Thank you sooooo much beautiful lady
මමත් හැදුවා ඔබ තුමියට බොහොම ස්තූතියි i wish you good luck
ගොඩක් රස පාටයි 👍🏽හදලා බලන්නම්කෝ.😂❤
මම මෙික හැදුවා ඇත්තමයි හරිම රසයි ගොඩාක් ස්තුති මෙික කියලා දුන්නට
💚🙏
Cooking nam madam chainy tamai niyamai, supiri. Nodanna deawal godak obatumiyagean denuwath weanawa.adarei hemadamath, satutin, parissamin, jeasu pihitai hemotama good bless you. Chaaaaaaaaow. Thank you so much madam. 🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💕💕😁😁🙋♂️🙋♂️🙋🏻♂️👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
Thank you dear… Jesu pihitai 💚
Yummy! Thank you Meath HADELA Balannam honde, Nanghi! OYAGE BLENDER EKAY, CHATNY GRINDER, EKAY, Niyemay, mn Aurudu GANAK thisse me wage Blender Ekak Hoyenewa! Numuth me yuropa Ratewela Oye widihe BLENDER Neha, Please!! Mate kiyanda Kohomada me wage Blender Ekak Ganne kiyela, Thank you🤗🌻🌻❤🇪🇸
Mamath lankawen eddi genawe dear… online order karanna puluwan Amazon eke balanna.. tikak expensive wadi honda ekak…. Duty free walath thiyanawa 💚
@@mommywithniki-chainyfernan8742 thank you🌻🌻🤗
My නැන්දා බබෝ....රසයටම ඇති ඒකනම්..හදනවා ශූවර් එකටම...මට නැද්දී බලන්න ඕනී...නැද්දී ට මම ගොඩක් ආසයි ආදරෙයි...ජේසු පිහිටයි...!!!💜💜💜💜💜💜
Harema pahadiliva kiyala dunna .ekai watinne.hetama hadanava .👍🙏❤
💚🙏
ඔයාව කොපි කරන්න පුලුවන් එත් සම කරන්න කාටවත් බෑ...කටට කේල උනනවා හම්මො...🤤🤤🤤
Adarei e wachana walata…. Thank you 💚😘
ඔයා වගේම කෑම එකත් හරිම ලස්සනයි ඔයාට දෙවි පිහිටයි
Devi pihitai 💚
Pitarakaedala hakuru ahama hoyaganna hetipudumai at satyai budu saranai obatumiyata👍👍💗
Mehe dan hamadema thiyanawa.. Budu saranai 💚
Harime ඉක්මනින් hadanne පුළුවන් ස්තුතිය
💚🙏
@@mommywithniki-chainyfernan8742 අනේ මන් හැදුවා ගොඩක් රසායි 😋😋😋❤️
Supiri rasa patai lassanai video eka superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️
💚😘
ආස හිතෙනවා කන්න
රසයි වගේ
God bless you and thank you
God bless you 💚
Thank you akka... අක්කා කාල පෙන්නන විදිහ දැක්කහම🤗🤗😋, කෑම එක හදන්න කලින්ම රස දැනෙනවා. 😍😄අනිවාර්යෙන්ම මේ recipe එක try කරනවා.අක්කා christmas 🎅 ළඟ එන නිසා පුලුවන්නං festival එකට හදන්න පුලුවන් විදිහේ කෑම ටිකකුත් කියා දෙන්නකෝ.
Aniwaryenma hadamu… special request recipe thiyanawanam kiyanna 💚
specially christmas cookies නෑදෑ ගෙවල් වල යනකොට christmas gift එකක් විදිහට දෙන්න පුළුවන් christmas cookies box එකක් හදා ගන්න උගන්නන්න පුළුවන් ද අක්කා. තව donut recipe එකක්,milk wine recipe එක christmas u log cake 🎂 eka......
Ane akki oyage recipes harima pahadilii wagema simple.. man hari asai ❤️
ස්තුතියී ,ධනාත්මකව කතා කිරිමට
Akka.. mn ada me recipe eka haduwa.. harima soft.. harima rasai..
Thank you 💚
බෙහෙවින්ම ස්තුතියි අපිව දැනුවත් කලාට.💐
නංගී ඔයාගෙ එළවලු pack එක අද උදේ ආවා ඒකට ගොඩක් ස්තුතියි. ඔයාගෙ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා
💚🙏
Apitha atha hambaune na akka....kamak na oyage hama video akakma balanawa ada akath maru.
Eelanga para labagamu💚
Mama pan piti wage dawal kanna kamathi naha, oyaga ma recipe eka maru mama lagadima hadanawa thanks for the recipe nanga 👍👍👍❤❤❤❤❤❤🤩🤩 god bless u all members of the your family ❤❤❤❤🙏🙏🙏🙏🍷🍷
Me hal pawichchi karala hadala thiyenne akka.. Thank you 💚
චයිනි අක්කියි... කෑම රෙසිපි යි කියන්නෙ ඉතිං ආගමක් තමයි .
අදහන බැතිමතුන් අපි ..
🥰🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰❤️❤️🥰🥰❤️❤️ අම්මෝ....රස...
ඕක නම් මං ඉක්මනින්ම හදලා අක්කිට කියන්නම් ..
🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰❤️❤️❤️ සම්බෝලෙත් මාරම රසක් ඇති.. 🤤🤤🤤🤤
Nice and new creation... love it. Thanks for sharing.
Nangi oyage hema video ekama mama hari aasa wen balanawa.hari sathutu.deergayusha wewa oyata
Hi Akki Mata thanakanda puluvantha yeast nathuva baking Powder thanda puluvantha
Ba patio yeast thamai puluwan 💚
Ok thank you akki
Kelath inuwa bada rideida danne ne niyamai goda dawasakin mn oyage vidio ekak baluwe pone eka kadila mage ithin budu saranai nangi hadala balannama ony meka thank you
💚🙏🙏
Babekta hadnva nm iest venuvta pol vathura danna puluvnda akki
Ow ehemath puluwan… chootima kenek neweinam prashnayak naha… api pan kanne yeast dapu💚
ගොඩක් පහසු කෑම වේලක් කියලා දුන්නට ගොඩක් ස්තුතියිඔයා කිව්ව වගේමපහසුවට ඉක්මනටම හදාගන්න පුළුවන්ඔයා ඇතුළු සිය පවුලටම බුදු සරණයි
Mama meka haduwa.hodatama awa.harima rasai.thank you so much akke oyata me dewal kiyla denawata.😘😘😘
💚🙏
Wow should try so...easy.Thank you so..much.💖💖aunty Kamalanie.
Oya ovama Kala venna athi ochchara mahatha,...vihiluvak kare niyamai..math hadanava..b.s akke
Wihilu newei aththatama thamai💚😉
Chaini oya hariyatama kiyala denawa. Ekata goda godak Sthuthi jesu pihitai oyage pawle siyalu denatama.
Ithama watina kiyadimak harima sathutui hamadama sathutin inna parthana karanawa God bless you and your family👪
Mama me කෑම එක හැදුවා
හරිම රසයි.😘😘
Bohoma sthuthi 💚
@@mommywithniki-chainyfernan8742 ❤️❤️❤️
Niyamai 👌 hadala rasa.kiyannam.☺️🤩💖🔥🌱☘️🌳🌵
ඔයා හරිම ලස්සනට පැහැදිලි කරනවා අහන් ඉන්න ආසයි 💛ඔයා amala paul වගේ අනේ ඒ මුහුණමයි😌😍 ලස්සනයි ♥ Thank you.
Thank you 💚
Oya mona kama haduwath rasai lassanai.ada recipe ekath godak watinawa kale hatiyata.ape badu mila ahasa usata.❤️❤️❤️❤️❤️❤️👍
ඔන්න මාත් ආව. රස කෑමක් වගේ
Mm harima rasai hadala balanna 💚
අනේ කටට කෙල්ලත් ඉනුවා. හකුරු දාපු එක නමි හදන්නම ඕනි. චිකන් ක්‍කරියක් තිබ්බනම් තව ටිකක් රසයිනේ.
Looks very tasty. Should try. Thank you so much Dear Chainy. Wishing you all the very Best. 😊😋😋 aùnty kamalanie.
Ada rata
Ada rata
Ada rata hadanawa.......
Ha ha ha hahaha
Lala lala lala la😁😁😁😁😁😁😁💃💃💃💃💃💃💃
Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼🌼
Apitath rasa kiyanna darling.. thank you 💚😘😘😘
@@mommywithniki-chainyfernan8742 aniwaryenma 🥰🥰🥰🥰
නියමයි කටට කෙලත් ආවා .
💚
Hi dear, you are a very capable lady. I definitely will try your recipe. Thanks for the effort. Please keep it up. Have a wonderful Winter.
Thank you dear 💚
Udeta kanna rata mix karala thibbama pipila wadiwena nisa yeast noda thibbama hodaida ?
Ehema wenne naha dear… tikak ra wela anala thiyanna… yeast pramanaya tikak adu karanna💚
@@mommywithniki-chainyfernan8742 thq for reply .ill try it v soon
දැක්කමත් බඩ පිරෙනවා..😊❤️ හුඟාක් රස ඇති..😋
Best wishes for your future..❤️
Thank you 💚
Hmm katata kelath inuwoooo..❤love you akka...oyath godaak honda kenek🎉❤
ගොඩක් රස කෑමක් ස්තුතියි මම කැමති .ජාති දෙකක් 15:47
Akki ge kama dakkath athi bada pirenawa .. thank u so much akki video ekata... definitely try it... ❤️😘
💚😘😘
Ethatama loku sewayak oya karanne but oya owa kalama fat wenawa ne wihiluwak kaley super ❤❤❤
Thank you nangi so much .I received the seeds today morning that you send .Thank you so much .God bless you .
God bless you 💚
ස්තුතියි ඔයාට. මමත් කැමති හකුරැ දාපු එකට. බුදු සරණයි
Budu saranai 💚
Super nangi.rasai waga.hadanna ona.❤️❤️❤️
Thank you 💚
Simple and practical, I always love your recipes ❤
Hal piti damanna baroda
.Wow! I am definitely going ahead to try this out. .Many thanks for sharing. Will leave a comment once I try this.
I Respect you dear .As a sri lankan lady..you have many more talents .
So happy dear.God bliss you ❤️❤️
Thank you අපට මේක share කලාට. හාල් වෙනුවට කෙලින්ම හාල් පිටි දන්න පුලුවන්ද?
Puluwan 💚
Godak watinawa akke..kisima rahasak na kiyala denwa..stuti
Wathura komada please
Hi akki.Oyage coffee cake recipe eka niyamai.Mama haduwa .Thank😊you akki
Thank you 💚
ගොඩක්ස්තුතියි ඔබටමේවගෙ දෙයක් කියලා දුන්නට
Okkama shooi kana vidiya balanna man godak asai..😁👌
ඔයාගේ රෙසිපි එක නම් නියමයි . මාත් හදලා බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි . සුභ දවසක් බුදුසරණයි !
Budu saranai 💚
Thankkiu patiyoo math hadalabalanawa oya hadana hama kemakma harima rasawat
බැලුවම පේනව රසයි කියල ගොඩක් ස්තුතියි
Thank you nangi recepi ekata
Welcome akka 💚
Mama haduwa harima rasata thibuna THANKS
Niyamai duwa Thanks.
💚🙏
ඔඛගේ රෙසිපිය බලාගෙන කනකොට මටත් කෙලගිලුනා මාත් හදලා කන්න ඔ්නිස්තුතියි
💚🙏
Mama dan half pegenna damma, reeta kanna hada gannawa thank u ❤️❤️❤️💖 Akki from Sri Lanka 💞💞
Rasa kiyanna 💚
Thank you akkiyo...hamadamath hodama dewal,rasawathma dewal apita kiyala denawata. Oya hama dema kisima loba kamak nathiwama hamotama kiyala denawa❤😘
Eka mata loku sathutak nangi… Thank you 💚😘
@@mommywithniki-chainyfernan8742 🤗❤
Sudu haal wenuwata rathu haal ganna puluwanda
Ow puluwan
ඔයාට පැහැදිලි හඩක් තියෙන්නෙ .ස්තුතියි
Bohoma sthuthi 💚🙏
Adarei hamadama nangi.
Hi akkiyo thanx akki me dewal apita kiyala denawata parissamen inna budu saranai akkiyo ❤❤❤❤
Mona haal da ganna oni akki?
Suduhal nangi.. kiribath uyanna ganne💚
Akke mn haduwa...eth galawanna amaru una...ayda kiyala kiyannako...nonstik fan eke
Thel tikak gahawe nadda? Waradinna widihak naha nangi hariyatama padama gaththanam💚
@@mommywithniki-chainyfernan8742 akke ehenam diyaru wedi wenna athi...ayeth thawa uku gathiyata hadala oyala kiynnam..thel gewa
Thanks akki😘❤ මම දැන්ම හදන්න යන්නේ..😍❤.. රසම රස පාටයි.. මාත් හදලා රස කියන්නම්කෝ😍
ඔන්න අක්කි මම රස දෙකටම හැදුවා... අද dinner එකට... හරිම රසයි.. හරියටම රසට ආවා... thanks akki😘❤... ආදරෙයි අක්කි 😍❤...
නියමයි
Thanx nanga 👍❤️ mas carry powder ,rasata hadagana vidihak kiyala denna dear ..(thunapaha warga)
My most favourite channel 💕
Love from Sri Lanka ❤️
Thank you 💚
Night ekata anala thiyala udeta hadanna puluwanda dear.❤️
Puluwan pol ambarala udeta danna… naththam kalin anala pipenna thiyal fridge eke dala mishranaya udeta hadanna.. tikak seethala arala💚
Thanks mam.God blessyou
Godak Rasai.Thank you so much.
Thanks nanga.
❤️ ❤️ ❤️
💚
Oh what a receipt. Never heard before ur marvellous. Tks alot sharing it with us. God bless u
Jgc, 5rear
අම්මෝ රසයි වගේ ගොඩක් මටත් අද හිතුනා😋😋
Akkiyo oyanm harima sarala kenek.....adrei....
Dekkamath bada pirenawa asath hithenawa akki. Aka amuthu niyama kemak apith hadala rasa kiyannam oyata😘😘💐bs.