Adiyata wathura daan naha dear, me widihata Lipe mama banis, paan, maalu paan hadana Video keepayakma thiyanawa kemathinam ewath balala e widihata hadaganna oyata puluwan dear me thiyenne e video Link 👉 ruclips.net/video/LCpH_hIStN0/видео.html 👉 ruclips.net/video/ooii2lJQdgk/видео.html 👉 ruclips.net/video/gtkmHbBfLr0/видео.html
ඔයානම් හරි හොඳයි මිස්, ලෝබකමක් නැතුව ඔක්කොම දේවල් හදාගන්න එක වීඩියෝ එකෙන් හරිම පැහැදිලිව ලස්සනට කියල දෙන විදිහ හරි ගොඩාක් වටිනවා බොහොම ස්තුතිය බුදු සරනයි ඔයාට !🎉❤
බොහොම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏
ඇත්තට හොදටම කියල දෙනවා . ගොඩක් ස්තුතියි
Good mis ❤👍
ඔබටත් බොහොමත්ම ස්තුතියි 🥰❤❤❤
Thank you very much 🥰❤❤❤
කියන්න වචන නෑ . හරිම සරලව කියල දෙනවා ❤❤❤❤❤❤
ඉතාමත්ම හරීම සතුටුයි 🥰 බොහොම ස්තුතියි Dear !🙏❤❤
ස්තුති...හරිම සරලයි.මම මේ විදියට හැදුවා.හරිම රසට හදාගන්න පුලුවන් වුනා.
ස්තුතියි ඔබටත් ♥️ ඒ ගැන මටත් ගොඩාක් සතුටුයි ..🥰
හරිම ලස්සනට kiyala dunna.godak hody.පිළිවෙළක් thiyanawa.Thankyou ❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤
Aththama. Godakhodai. Oya. Saralawakiyala. Denawa. Daralipe. Hadana. Apiwage. Ayata. Godakhodai. Thank you
Sthuthiy obatath ❤
Thank you oyata mama mage boyfriend ta hadala dunna meken balagena eya harima rasai kiyala kewa.ඇත්තමයි ගොඩක් ස්තූති ❤😊
Ane.. aththatama dear matath godaak sathutu hithuna....bohoma sthuthiy oyatath! ❤❤❤🥰
මෙි වීඩියෝ එක දැකලා පලවෙනි වතාවට හැදුවා මෙි කියලා දුන්න විදියටම.හරිම රසයි.කාපු අය කිවිවා දැනට කාලා තියෙන රසම සමිබැරින් බන් එක කියලා.ස්තුතියි ඔබට!
Woow...ඔබ හරි දක්ශ කෙනෙක් ,මගේ හද පිිරි සතුට! ඇත්තටම ..ඒ වගේ දේවල් අපි ගෙදරදිම හදාගෙන කනකොට ඒක පුදුම සතුටක්, බොහොම ස්තුතියි ඔබට ජය වේවා !❤❤ පුලුවන් උන වෙලාවක මම හැදුව ලසඤ්ඤා රෙසපි එකත් හදල බලන්න .
Wow absolutely great amazing Excellent video . Very useful & U tough us very clearly Thank U so much Dear 🙏🙏🙏💯👍👌🤩🤗😘
How nice of you and how humble you are.. thank you too so much dear 🙏❤❤😊
Wooow, what a fantastic recepie.....for a home made fresh chicken submarine....!!!😋😛😛🤩
My pleasure ! And thank you so so much dear ❤ ❤❤🥰🥰🥰😘
ස්තුතියි🎉❤
ඔබටත් ස්තුතියි ❤❤
ඇත්තටම හොඳ විඩියෝ එකක් හරිම ප්‍රයොජනවන් ,,ඉදිරියටම කරන්න ජයවේවා
බොහොමත්ම ස්තුතියි ඔබට ❤
හරි ම පිලිවෙලට ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුති ❤❤❤❤
ස්තුතියි ඔබටත් ❤️
Mama. Harimaasa. Kamak
Hadala.. rasa balanna dear ❤
හරිම ලස්සනට පිලිවෙලකට කියල දුන්න අක්කේ වැඩි කතා නැ ඩෙකරේසන් නැ හරිම සරලයි... ඹයාට බුදු සරනයි.. තව එකක් කට හඩත් ලස්සනයි... තව මේ වගේ විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා
අනේ..ගොඩක්ම ස්තුතියි නංගා .. අවංකව නිහතමානීව ඔබ එලෙස සඳහන් කිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනව .. ස්තුතියි නැවතත් ඔබටත් බුදු සරනයි ! නංගී ❤️
ස්තුතී හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ❤❤❤
බොහොම ස්තුතියි ඔබට ! ❤️❤️
Wow🥰 Thank you❤️
You're most welcome❤ ❤
Harima lasanata kiyala denawa akke oyata budusarni
බොහොම ස්තුතියි නංගී ❤️ ඔයාටත් බුදු සරනයි !
හරිම පිලිවෙලට කියලා දුන්නා.ස්තුතියි ඔයාට .❤❤
සතුටුයි 🙂 බොහොම ස්තුතියි ඔබට ❤️❤️
Supiriyak❤
Thank you so much 👍❤❤
Wow excellent 🥰
Many many thanks👍❤❤
ඇත්තටම හැමෝම කියනවා වගේ ඔයා හොඳින් කියල දෙනවා.හරිම නිහතමානී ව.අනිත් අය බබාල වගේ කතා නම් කරනව.ඒත් හිතේ ඉරිසියාව.අපි video බලන නිසා තමයි එයාලට මුදල් ලැබෙන්නේ.ඒත් නොදන්න කමට ප්‍රස්නයක් ඇහුවොත් කිසිම කෙනෙක් ඒකට උත්තර දෙන්නෑ.ඒනිසා කුහක එයාල මොන රස කෑම දැම්මත් ඒ video බලන්නෑ.ඔයාගෙ videos වලට මම අළුතින් එකතුඋන කෙනෙක්. අනිත් අයගෙන් ඇහුව ප්‍රශ්නය ඔයා ගෙනුත් අහනම් පුලුවන් නම් උත්තර දෙන්න.Rolls, cutlets patties crispy එකට පැය 4, ක් 5ක් විතර තියාගන්න කොහොමද.මම ඉන්නෙ සීතල රටක.තෙරුවන් සරණයි ඔයාට.
චැනල් එකට ඔබව ආදරෙන් පිලිගන්නව !බෙහෙවින්ම ස්තුතියි . අනේ සමාවෙන්න dear ,ඔබ අහපුදේට මම ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්. තෙරුවන් සරනයි ඔබටත් 🙏 ❤❤
Thanks for sharing stay connected
Sure 👍 You're welcome !
Amazing technique.
Thank you! So so.. much 👍👍👍🙏
Wow very nice I will try 🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹
Thanks a lot 🌹 😊 ❤
ඔයානම් සුපිරි අක්කේ.
සතුටුයි ..❤ ගොඩාක්ම ස්තුතියි නංගි ❤
Very well explained
Glad it was helpful!❤❤ Thank you dear !
මම දැන ගන්න කැමති ඒක බන් ඒකට යන වියදම
Dear , එදා මම සබ්මැරිින් හදනකොට ඒ ගත්ත ingredients අමු ද්‍රව්‍ය අද මිල ගණන් වෙනස් , මම ඒක හදල අවුරුදු 2ක් විතර වෙනව. අලුතින් හැදුවොත් දැන් මිල ගණන් අනිවාර්යයෙන් ඔබට කියන්නම්.
Maru❤
Sthuthiy obata !❤
Hondaiii lassanai rasa patai thanks lot 👍👍👍
❤️❤️👍
හරිම හොදට කියා දෙනවා පුතාට ස්තුති
ගොඩාක්ම ස්තුතියි ඔබතුමියට ❤️
රස පාටයි...😋
👍❤️ රසයි හරිම රසයි..
Thanks so much i made the subarine bun ot came out well
I'm Really happy about it.. Thank you too ..!
Aththatama godak watinava .thank you
Godaak sthuthiy obata ❤️
Thank u mamath hadanawa harima pahadiliwa kiya dunna
❤️❤️👍
❤️❤️❤️ oba thumiyata godak thanks me wage recipe idiripath karanawata mama samahara recipes hadala thiyanawa hodata anawa
Mage hada piri sathuta😊 bohomathma sthuthiy obata ❤
Wow ...very good looks like tasty .... thank you sis ... God bless u
Most welcome 😊 Thank you so much dear ❤ God Bless you too !
Alwathurenda Ananda oni
Nehe dear , mama ganne mada rasne wathurane.. e wathura tikenma thamai piti ananne..
හරිම පැහැදිලි යි. ගොඩක් ස්තුති යි.🌹
බොහොම ස්තුතියි ඔබට ❤
Yayawewa.budusarani
Jaya wewa obatath Budu Saranai 🙏❤
Banis tkak wadi pura hada gena shita karane dala tiyanda baida
Thiya ganna puluwan dear ..
ස්තුතියි ඔබ ට 🙏බොහොම රස පාටයි❤️❤️😍😍
ස්තුතියි ! ඔව්..ඒව නම් ඇත්තටම හරිම පුදුම රසම රසයි, 👍❤️❤️
Super super very good taste recipe sister God JESUS CHRIST bless you and loves you
"AMEN" 🙏🌻 thank you so much & god bless you too dear 🙏
Anee❤..
🙂❤️❤️
EXCELANT NANGI VERY INTRASTING YOUR WAY TO TEACH ,IT SEEMS VERY TEST GOOD LUCK
my pleasure ..& you're most welcome dearThank you so much
Thanks for your instructions I Have prepaired submarine buns very tasty
My Pleasure 🙂 ❤️👍
Thanks akki
You are welcome නංගා.. ❤️
Very nice thanax
Thank you ❤️
@@cookingwithroshi799 hi
Hi
@kauminidilrukshi7872
@@cookingwithroshi799 kohomada oyata oya what app iennawada
Hetama hadanawa .thx nanga ❤
You are welcome dear ❤️
Thanks sister ❤❤❤👌
Welcome dear ♥️
බොහොමත්ම ස්තූතියි
ස්තුතියි ඔබටත් ❤️
Bajane rathwenna thiyanne wathura danne nathuwada miss. Gindr godak aduwend thiynn oni miss
Owu dear bajanayata wathura danne nehe , lipe gindara , ushnathwaya aduwen mada gindaren bake karaganna ona.
niyamai
Thank you .. 👍❤️❤️
Good...
Thank you ❤️
Me buns kalthiyagnna vidihak kiyanna,(only the buns)
Hodata Cling wrap, food wrap karala freezer eke thiyaganna puluwan tika dawasak..
Thanx
Hodin kiyaladenawa bs
Bohomathma sthuthiy obata .❤ Budu Saranai !
Thanks akki ❤❤
You're welcome Nangi ❤️❤️
Thank you so much god bless you 😘
❤️❤️👍
Very good ❤❤❤❤❤❤
I'm glad you like it ♥️♥️
👍👍wow supiri,,dakkama kanna asa hithenawa,harima lassanai,godak rasa patai,,thanks for the new resipi☕😋😋
❤️❤️👍
The best
Thank you so much! ❤
Super
Thank you ❤️❤️
Thank, you very much 👍
You are most welcome ♥️♥️
Me bun thetha redi kadakinda wahala thiyanna ona piti pipenna
Ehema awashya naha dear, mama wahala thiyanne thetha redi walin newei, piti bola uda piti ihala polithin ekakin wahannath puluwan
Thanks.
❤️❤️👍
Sause ekata ganna milk 250mlda?
ML 230 k thamai gaththe e tika hadanna..
❤❤
😊❤❤❤
ස්තුතියි ඡයවේවා බුදු සරණයි
ස්තුතියි බුදු සරනයි ඔබටත් !
Godak lassanai.
බොහොම ස්තුතියි ඔබට ❤️
Piliwata kiya dunna thenkz
You are welcome , thank you
Thanks dr ❤️❤️
❤️❤️👍
තල ඇට sodalada ganna one.
Sodala pirisidu karapu thala ata packet karapuwa kadawal wala thiyanawa dear .. ewa daaganna puluwan welapu thala danna,
Me souse ekgdk kal thiygnn puluwnda
Sathi 2k Fridge eke thiyala kemata ganna puluwan ❤️
Thank you akkai 💐❤️❤️❤️
You're well Come Nangi ! ❤
Thank you so much
Your welcome ❤️
දැක්ක ගමන් කන්න හිතුනා හ්ම් හදලම කියන්නම්
සතුටුයි 😊 හදල රස බලන්නකො .. ස්තුතියි ❤
අක්කි මේ සෝස් ඒක කල් තියා ගන්න පුලුවන්ද
Dear ..මමනම් මේ සෝස් සති 2ක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන තියනව.
Lipe hadana ekata adiyata wathura dalada tiyenne
Adiyata wathura daan naha dear, me widihata Lipe mama banis, paan, maalu paan hadana Video keepayakma thiyanawa kemathinam ewath balala e widihata hadaganna oyata puluwan dear me thiyenne e video Link 👉 ruclips.net/video/LCpH_hIStN0/видео.html 👉 ruclips.net/video/ooii2lJQdgk/видео.html 👉 ruclips.net/video/gtkmHbBfLr0/видео.html
Man hithanne watura wenuwata mada unusum kiri gaththoth rasa wei neda.
Aniwaryen ..👍
🎉🎉🎉
🙂❤️
How many can be made with this quantity weighing 150 g each?
Can make 8 buns.
@@cookingwithroshi799 super 💪
Thank you
@@shukriyaaroos7050 you are welcome dear thank you ❤️
Instant yeast වුනත් ගන්නෙ මේ ප්‍රමාණයමද ?
ඔව්..
👍👍👍
😋😋❤️❤️
❤️❤️👍
Thank you ❤️
❤️❤️👍
සෝස් එකට දන්නේ කැලි මිරිස් නේද
ඔව් Dear...
wowww
❤️
Wight source එක දවස් කීයක් තියාගන්න පුලුවන්ද
Creamy White Sauce එක මමනම් ෆ්‍රිජ් එකේ සතියක් විතර තියාගෙන තියනව, Dear ❤️
ඣ
මේ සෝස් එක දවස් කීයක් ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද??
සති 2ක් ෆ්‍රිජ් එකේ තියාගෙන මම පාවිච්චි කරල තියනව .
@@cookingwithroshi799 Thank you
Must be in a airtight plastic container isnt'it?
As Usual, I kept it in a glass jar..
👍👍👍👍👍👍❤
❤️❤️👍
ඕකට අර කඩ වලින් ගන්න කිලො ගානට ගන්න බටර් ජාතිය ගන්න පුලුවන්ද
ගන්න පුලුවන් Dear ..
Like 🍺
❤️❤️👍
❤🎉😢😅😊
❤❤😊
😋😍😘
😊❤️❤️
I
Thank you very much ❤
You're welcome dear ❤
Super
Thank you very much ❤🥰
❤❤❤❤
❤❤💐💐😊
Thank you
Your welcome 💕💖
❤
❤
Thanks 🎉
Welcome ❤😊